Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රවීන් ඔබ මෙවන් යුග පුරුෂයන් හා එක්ව ගයන්නට තරම් මහත් වූ වාසනාවන්තයෙක්. සුභාවිත ගීතයේ අනාගත තරු සලකුණ ඔබයි රවීන් ❤
රවීන් අයියේ...ඔයාගෙම show එකක් කරන්නෝ....අපි පැල් බැදන් බලන් ඉන්නේ ඒක බලන්න එන්න. ඔයාගේ අලුත් සින්දු ටික ලස්සනයි. පද රචනා සංගීතය ගායනය තුනම එක වගේ සුපිරි ඒවායේ.
සුදුස්සාට සුදුසු තැන ලැබීම කියන එකට හොදම උදාහරණයක්. රවීන් අයියේ ඔබට සදා ජය!!!..පුලුවන්නම් බන්දුල නානායක්කාරවසම් කියන අද්විතීය ගීත රචකයාට කියල ගීතයක් ලියවාගෙන ගායනා කරන්න.සුපිරියට තියෙයි.
Pravina gaayakayan samaga raween oyata gii gayanna labimath vasanavak. E vagema harima lassana mihiri gee pelak ...derana meka nm supiri vadak.
හරිම ලස්සනයි දුර රටක ඉදන් මේවගේ ගිත අහන විට හිතට හරිම දුකක් දැනෙනවා මගේ ආසම ගරකරන් ආසම ගිත ටිකක් ගොඩක් ඉස්තුතියි ඔයාලට බුදු සරණයි දෙරනටත් මගේ ස්තුතියි
සුභාවිත සිංහල ගීතයේ සොදුරු ආමන්ත්රණය .ස්තුතියි derana.
එදා ශාලාවේ 1500 ක් හිටියා. 100 ක් විතර හැරිලා ගියා ටිකට් ඉවර උන නිසා. මේ යුග පුරුෂයන් ගේ කථන හැඳීන්වීම් ලියන්නට ලැබීම මගේ පෙර පිනක්. මගේ පාසල් සංගීත ගුරුතුමා වූ ආචාර්ය රෝහණ වීරසිංහයන් ඒ අතර සිටීම, ආත්ම තෘප්තිය දෙගුණ කලා. ප්රසංගය ඉදිරිපත් කලේ සිය 25 වෙනි නිෂ්පාදනය ලෙස, තුසිත සහ සුදර්ශනී සිල්වා යුවල. ලොස් ඇන් ජලීස් නගර යේ වෙසෙන සියලු ශ්රී ලාංකිකයින් ගේ ප්රණාමය ඔබ හැමට!
අම්මෝ මෙන්න... 😍😍😍😍❤❤❤❤❤ තව ඔනේ මේ වගේ 👌👌👌
waaaaawww pattai...mewa thmai niyama sindu......patta therum.aththatma me wage gayakyoo sindu thama apita oniii.....
බොහොම ස්තූතියි දෙරණ .....හරිම සතුටුයි මෙවැනි වැඩසටහනක් නරඹන්න ලැබීම ගැන ඒත්..... මේ වැඩ සටහන අතරට ඇයි නර්ථනයක් ඉදිරිපත් කළේ..එම නර්තනය නොතිබුනා නම් මේ වැඩසටහන අති සාර්ථකයි
බොහොම ස්තුතියි දෙරනට
ස්තුතියි දෙරණ
Llllĺĺlĺĺlĺĺ
ලස්සනයි
Great
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💕
😊
❤🎉😮💯😯🇱🇰🎧🎙️♥️
රවීන් ඔබ මෙවන් යුග පුරුෂයන් හා එක්ව ගයන්නට තරම් මහත් වූ වාසනාවන්තයෙක්. සුභාවිත ගීතයේ අනාගත තරු සලකුණ ඔබයි රවීන් ❤
රවීන් අයියේ...ඔයාගෙම show එකක් කරන්නෝ....අපි පැල් බැදන් බලන් ඉන්නේ ඒක බලන්න එන්න. ඔයාගේ අලුත් සින්දු ටික ලස්සනයි. පද රචනා සංගීතය ගායනය තුනම එක වගේ සුපිරි ඒවායේ.
සුදුස්සාට සුදුසු තැන ලැබීම කියන එකට හොදම උදාහරණයක්. රවීන් අයියේ ඔබට සදා ජය!!!..පුලුවන්නම් බන්දුල නානායක්කාරවසම් කියන අද්විතීය ගීත රචකයාට කියල ගීතයක් ලියවාගෙන ගායනා කරන්න.සුපිරියට තියෙයි.
Pravina gaayakayan samaga raween oyata gii gayanna labimath vasanavak. E vagema harima lassana mihiri gee pelak ...derana meka nm supiri vadak.
හරිම ලස්සනයි දුර රටක ඉදන් මේවගේ ගිත අහන විට හිතට හරිම දුකක් දැනෙනවා මගේ ආසම ගරකරන් ආසම ගිත ටිකක් ගොඩක් ඉස්තුතියි ඔයාලට බුදු සරණයි දෙරනටත් මගේ ස්තුතියි
සුභාවිත සිංහල ගීතයේ සොදුරු ආමන්ත්රණය .ස්තුතියි derana.
එදා ශාලාවේ 1500 ක් හිටියා. 100 ක් විතර හැරිලා ගියා ටිකට් ඉවර උන නිසා. මේ යුග පුරුෂයන් ගේ කථන හැඳීන්වීම් ලියන්නට ලැබීම මගේ පෙර පිනක්. මගේ පාසල් සංගීත ගුරුතුමා වූ ආචාර්ය රෝහණ වීරසිංහයන් ඒ අතර සිටීම, ආත්ම තෘප්තිය දෙගුණ කලා. ප්රසංගය ඉදිරිපත් කලේ සිය 25 වෙනි නිෂ්පාදනය ලෙස, තුසිත සහ සුදර්ශනී සිල්වා යුවල. ලොස් ඇන් ජලීස් නගර යේ වෙසෙන සියලු ශ්රී ලාංකිකයින් ගේ ප්රණාමය ඔබ හැමට!
අම්මෝ මෙන්න... 😍😍😍😍❤❤❤❤❤ තව ඔනේ මේ වගේ 👌👌👌
waaaaawww pattai...mewa thmai niyama sindu......patta therum.aththatma me wage gayakyoo sindu thama apita oniii.....
බොහොම ස්තූතියි දෙරණ .....
හරිම සතුටුයි මෙවැනි වැඩසටහනක් නරඹන්න ලැබීම ගැන
ඒත්..... මේ වැඩ සටහන අතරට ඇයි නර්ථනයක් ඉදිරිපත් කළේ..
එම නර්තනය නොතිබුනා නම් මේ වැඩසටහන අති සාර්ථකයි
බොහොම ස්තුතියි දෙරනට
ස්තුතියි දෙරණ
Llllĺĺlĺĺlĺĺ
ලස්සනයි
Great
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💕
😊
❤🎉😮💯😯🇱🇰🎧🎙️♥️