Such an inspiring content my friend!! Keep going, because you did not come this far just to come this far. Failure is part of success! Dreaming, inventing, then hoping and dreaming some more in order to keep dreaming that's what keeps you going! I feel your channel will get so far! So stay positive, stay healthy, and you got my big like and new friend! I'll see you! 😉✌️👍
සුපිරි මචන් එලියේ කාබරේක ඉන්නඑක පට්ටම නිදහස් 😍
දවසක එනවා 💪💜
Godakma wedagath video akak niyamai 🇰🇷❤
Such an inspiring content my friend!! Keep going, because you did not come this far just to come this far. Failure is part of success! Dreaming, inventing, then hoping and dreaming some more in order to keep dreaming that's what keeps you going! I feel your channel will get so far! So stay positive, stay healthy, and you got my big like and new friend! I'll see you! 😉✌️👍
හිම වැටිල ඉවරද බ්‍රෝ 🎅
මේ රූම් එකට මාසෙට කීයක් දෙන්න ඕනෙද කිව්වෙ නෑනෙ 😕
මුලින් ලක්ශයක7
8ක් වගේ ඩිපෝ සිටි 1ක් තියලා මාසෙ ට 70ක් ලක්ශයක් වගේ ගෙවන්න ඔනිලු
@@Harsha4-q7smaset laks 70d
ගොඩාක් හොද දැනුවත් කිරීමක් 💜
Wonderful sharing
Niyamai video eka..❤
Always best.. well keep up best happy connecting my friend
Conteúdo inspirador. 🇧🇷👏
Elak eka ❤
❤
Enjoy the best.. keepupbest happy ❤connecting my friend
නියමයි නියමයි සුපිරි පහසුකම් තියෙන කාමර නේද.👌
Ow bn හම්බෙන පඩියත්1ක අවුලක් නෑ ලක්ෂයක් 1 විතර. ගෙවුවට නිදහසෙ ඉන්න පුලුවන්
සාමාන්‍යයෙන් ලයිට් / ගෑස් වලට මාසික වියදම කීයක් වගේ වෙනවද ?
අන්තර්ජාලයෙන් ගෙවන්නෙ කොහොමද ?
Pawichchi karana vidiya thamai bila enne
Saper...❤❤❤
Very valuable video
Ela aiya
Supiri broo
ඔයාගෙ සල්ලිවලින්ද කාමරෙ ගන්න ඔනෙ...කම්පැනිඋඑන් නැද්ද...කම්පැනියෙන් free හම්බවෙන්නෙ මොනවද
Company eken okkoma nikan dena ewath thiyenawa...
Aiye husband and wife dennam ekta exam karala enwanm kohomda rooms hamba wenne
@@MI-traveling ekatama ekama company ekata enna puluwan unoth thamai. Ehema wenawa adui
Exam එකට පාඩම් කරපු විදිහ. කියහ්න්කො බ්න්
Machan man 2012 liuwe.ethakota dan thiyena ewa newei tibbe.aniwaraya prashna tibbe.ewagen thamai exam ekata awe
@@samiyaslvlogs6672 ආවේ මොනඅවුරැද්දේද
ඉස්සර ඔය මොකුත් නෑ දැන් කොරියාවෙ ගිහින් හුජ්ජ කරත් වීඩියෝ දානවා😅
😁
සමහරු වගේ කුහක නොවී තව කෙනෙක්ට දැනගන්න ඒ දේවල් පෙන්නන එක වටිනව හැබැයි..😂
මාන් කියන එකෙයි වොන් කියන් එකෙයි වෙනස මොකක්ද
Won kiyanne mudal ekakya.man kiyanne lankawe 1000 ewa hadunwanna thiyenawa wage.
@@samiyaslvlogs6672 ආ... හරි හරි ... ❤️👍
me wage room ekakata monthly rental eka maan kiyak wage gewanna oni da brother
Eka eka pathi wala eka eka ganna ithin. Man 30ta 40ta ganna puluwan
Aiya koreyan apuwama yaluwo set ekatama vikunanna tiyena gedarak ganna puluwanda
Geyak salli walatama ganna nam echchara lesi na malli...
Ayh koriya wla drone ywnna puluwndha
Puluwan..
පිලා එකක් කියන්නේ මොකද්ද අයියා
Apartment ma thamai habai.kamara loku ganak na.koreawe loku apartment walata apatha kiyala kiyanwa.podi ewata pila kiyala kiyanawa
අය්යේ මම කොරියන් එන්න මේ අවුරුද්දේ එක්සෑම් කරනවා , මට වර්ණ අන්දතාවය ටිකක් තියන නිසා ස්කිල් එක අවුලක් යය් ,
මම කොරියන් එනවා කවදහරි
අනිවාරෙන් ඒ අරමුණට යනවා.
සල්ලිවලටහරි එන්න ක්‍රමයක් තියනවද ? ගොඩක් ලොකු උදව්වක් අය්යේ රිප්ලය් එකක් දෙන්න ❤️🤝
Salli walata nam enns vidiyak danne na..😥
@@samiyaslvlogs6672 , අයියේ මට කොරියන් පුලුවන් , ඒ වුනාට සමහර වයාකරණ වගේ පොඩ්ඩක් අමාරුයි. කොරියන් භාෂාව නැතුව course එකකින් වගේ කොරියන් එන්න පුලුවන්ද ?. Welders විතරයි ලංකාවෙන් ගන්නේ, තවත් රැකියාවලට ගන්නවද ?.කොරියන් පාඩම් කරන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද
mila ganan danna
❤
❤
❤️❤️❤️
💕💕💕💕