Japan cheap apartment | රුපියල් 55000 ගෙවන ජපානයේ ගෙදර |
Вставка
- Опубліковано 1 гру 2024
- this is cheap rental apartment in japan.
subscribe my channel, to see japan travel video in sinhala.
/ salindasenarath
if you want to know how to home japan join with my other thannel "furusato lanka".
like our facebook page
/ salindasenarat
follow our Instagram page
/ salinda_senarath
ශෝභන නෑ පොලොවෙහි පය ගහලා ජිවත් වන දරැවෙක් ජයෙන් ජය 🇳🇱🇳🇱🙏🏽🙏🏽
ජපන් යන්න හිතන් ඉන්න අයට ලොකු අත්වැලක්,භාර්ය්‍යාවත් එක්ක ජීවත් වෙන්න ලැබීම වාසනාවක්,බොරැ සෝභන නෑ....good luck 😊
ස්තූතියි ❤️❤️❤️
Japane koheda inne
chiba wala
මගේ දුවත් ජපන් ඉගෙන ගන්නවා
මේක ගොඩක් වැදගත් වෙයි
මේ අයියා මනුෂ්‍යත්වයෙන් පෙනී සිටින දෙවි කෙනෙක් .බුදු සරණයි අයියේ ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නටම
ලස්සනයි ... පහසුකම් ඇති..මන් දැනට ඉන්නේ කම්පැණි රියෝ එකේ..තව ටික කාලයක් ගිහින් මාත් ගෙයක් අරගෙන ඉන්න හිතන් ඉන්නේ.ඒකට හොද අදසක් ගත්තා මේ වීඩීයෝ එකෙන් ❤️
සමහරක් අය නම් කියන්නේ කුකුල් කොටුවක් වගේ කියලා 😁
තනිකෙනෙකුට ඉන්න හොදටම ප්‍රමාණවත් ... මේ රටවල හරි සීමිත ඉඩකඩක්නේ තියෙන්නේ ගෙයක් ඇතුලේ...ජොබ් කරද්දි අපිට කාලය අඩුයිනේ ගොඩක්..මේ වගේ ගෙයක් හරි ලේසි මැනේජ් කරලා තියාගන්න... 🙂🙂 මටත් මේ වගේ ගෙයක් අරගන්න ඕනේ.තව ටික කාලේකින්.
Ganna
මාරම නිහතමානී පුද්ගලයෙක්...❤️😍
Ane hari shook aiye.ahamben dekapu vedio ekak,namuth digatama beluwa skip ekak nethuwama.nirlobi nirahankara,awyaja,sehelluwen jeewath wena minisun.jaya wewa aiye.
thank you 🙏❤️❤️❤️❤️
පට්ට කට්ටක් වගේ පිට රට ජීවත් වෙන එක. ඈත්තටම ලන්කාව දියුනු කරානම් සෑප පහසුවෙ ඉන්න තිබ්බා
මොකක්ද කට්ට ??
@Salinda සෙනරත්
කටට thamai ඔහොම ඉන්න එක ඉතින්
තැන hodai හිර වෙලා වගේ naththm, oya video නම් hodta krnawa
@@salinda_senarath මම අදහස් කලේ ලන්කාවේ සාමන්ය රූම් 3 ක ගේක හිටපු කෙනෙක්ට පොඩි කට්ටක් කියලා. ඒක එක එක්කෙනාට සාපේක්ශයි. ගනන් ගන්න එපා.
ඔයා ගේ විඩියෝ නියමයි
@@ideatv2389 ඔව් ඒක නම් එහෙම තමා. නමුත් හුරු උනාම ඒක දැනෙන්නේ නෑ. ගෙදර පුටු 100 තිබුණත් අපිට වාඩිවෙන්න පුලුවන් එක පුටුවක විතරනෙ. ඇඳන් 10 තිබුණත් නිදාගන්නෙ එක ඇඳක විතරනෙ. මගේ ඊලඟ බලාපොරුත්තුව නම් මීටත් වඩා පොඩි ගෙයක් ගන්න එක. ජීවත් වෙන්න පුලුවන් වාහනයක්
මමත් ඉන්නේ රටක කාමර දෙකක නිවසට මසකට ලංකා මුදලින් රු:2100000/= ගෙවනවා.මෙහේ මුදලින් $1400/= නමුත් ලංකවේ මුදලට මෙහේ මුදල් ගනණන් හදලා බලලා ජිවත් වෙන්න බැහැ.
@@zeinamarkabawi6928 ඇත්ත මේ රටවල හොදට ජිවත් වෙන්න පුලුවන් හොද වාහානයක් හොද පහසුකම් ඇති නිවසක් ජිවිතය සැහැල්ලුවෙන් ගත කරන්න පුලුවන්. මේ රටවල දේශපාලකයින් ජනතාවගේ මුදල් සුරාගෙන කන්නේ නැහැ. රජයෙන් ජනතාවට හැකි පමනින් උදව් කරනවා.
boru Dana epa yako
අනිමිස ලෝචනේටද අර wall sticker එක.. 😂
Happy for you brother. Wish you all the very best
මෙහි කොමෙන්ට් සිහිබුද්ධියෙන් කියවන ඔබට ලංකාව රටක් වශයෙනුත් ලාංකිකකයන් පුද්ගලයන් වශයෙනුත් දුගී වීමට හේතුව පැහැදිලි වනු ඇත. එනම් අධික පරිභෝජනවාදය සහ තම අවශ්‍යතා හඳුනා නොගැනීමයි
දකින හැමදේම ගෙදර උස්සන් යන සංස්කෘතියක් නෙ අපේ නෝනලාට තියෙන්නෙ
I agree with you 100%
Aththatama lankawa dugi wimata hethuwa rate hari palanayak , nithiyak, nethi kama, nayakayo eda idan thamge bada gena witharak hithapu nisa,
Sarala diwi pewathma harima wedagath,
Namuth japan wala jiwath wana minissu puduma pidanayakin jiwath wenne, ekkenek job 2 wath karanawa, daruwo inna ayata ohoma gedaraka inna behe.
Daruwekuta denna kabarak onna, waththak onna sellam karanna, pawle kenek. Yaluwek awoth nidiyanna kabarak onna.
Loke anith diyunu ratawala minissu godak nidahase sathutin jiwath wenawa paribojanaya wedi kiyala duppath wela nehe.
Japane thamai loke wediyenma siya diwi hani kara ganna rata.
Salli hamba karanna witharak hodai, loke anith ratawal wala wage padinchiyata sudusu nehe.
@@vishaka2107 ඔබතුමා ජපානෙද ඉන්නෙ ?
ඔයාගේ වීඩියෝ බලන්න එපා වෙන්නේ නෑ. පැහැදිලි කිරීම සුපර් ජයවේවා
හරිම ශෝක් විඩියෝ එක.තව විඩියෝ කරන්න අපි ආසයි බලන්න.කොරොන නිසා එන්න විදියක් නැතිව ඉන්නෙ.හරිම ආසයි ජපානය සැබවින් බලාගන්න.
ඉක්මනට එන්න ලැබෙයි 🙏❤️❤️
මමත් චනල් එකක් කරනවා ලංකාවේ
ඒත් ඔයාගේ සරල ජීවිතයේ දැකලා ලාංකිකයෙක් විදියට ලොකු ආඩම්බරයක් ඇති වුණා ඔන්න මං හැමදාම ඔයාගේ දේවල් බලන්න කටයුතු කළා ,pulun bada
අවංකවම නිහතමානී කොල්ලෙක්.නියමයි ඔබට ජය👌
සරල ජිවිතේ. නියමයි සහෝදරයා
මමත් මිට අවුරුදු 10 කලින් ජපානේ මාස 8 විතර හිටියා මිත්‍රයා. (තොචිගි) ඔතවරා.
ඔබට ජය
ජයවේවා නිහතමානී හොද ෆැමිලි එකක් කාටහරි උදව් කරන්න 🙏🏻🙏🏻🙏🏻
Hi Dear...oyalage video walata godak kamathi..best video digatama karanna
වැදගත් video එකක්, ජයෙන් ජයම වේවා !
thank you 🙏 ❤️❤️
niyamai.hemadema wistara karala kiynawa. japan enna inna kenekta normal idea ekak ganna vlog eka karanawa.
ඔයාලගෙ ගොදර හරිම පිළිවෙළයි.ලස්සනයට තියන් ඉන්නවා.අපි ඔයලට සුභ පතනව සන් ග්ලස් ලස්සනයි ජය වෙවා
ඔබගේ ඉදිරිපත් කිරිම
සුපිරි හොදෙ
මාත් ආසයි මේ වගෙ තැනක ජීවත් වෙන්න.
සුභ පතනවා ඔයාලට
ස්තූතියි ❤️❤️
අවංක kollek bn 👊👊🙏🙏♥️😁
ජපානය කියන්නේ ආසම රටක්.ජොබ් එකක් කරන්න එන්න බැරි උනත් දවසක බලන්න එනවා.හරි ලස්සන රටක්.හොඳ මිනිස්සු ඉන්න
ඔව් හොඳ දේවල් ගොඩක් තියෙනවා.
ජපන් හොඳයි මිනිස්සු හොඳයි. ලංකාවේ මිනිස්සුන්ට ත් හොදට සල්ලී තිබ්බා නම් ලංකාව තරම් සුන්දර රටක් මෙලොකෙත් නෑ. මතක තියාගන්න ලංකාවේ බුමි කම්පා නෑ. ,🤔
@@sldj7777 ඔව්.මම මගේ රටට ආදරෙයි .මම කැමති නැත්තේ ඉන්න තරමක් කුහක වනචර මිනිස්සුන්ට .අපිට ඒවා ඔක්කොම වෙනස් කරන්න බෑ .කවදාවත් මේ රටේ මිනිස්සු හැදෙන්නෙ නෑ .මේ පොලවට බැනලා නෑ මම .මම ජීවත් වෙන්නෙ මේ පොලවේ හැදෙන කෑම කාලා.මම අදහස් කලේ ඉන්න මිනිස්සු ගැන.උන් හින්දයි රට කැත
මමත් ගියා චිබා වලට දෙපාරක් සංචාරක වීසා
@@peterpeter9347 දවස් කීයක සංචාරයක් ද.වීසා වලට ,ටිකට් වලට එක්කම කොච්චර මුදලක් ඕනිද.අපි අපේ දේවල් ගන්න කෑමට වියදම් කරන ගනන් නැතුව
දියුණු වෙන්න ඕනි ❤️❤️❤️හදවතින්ම මරැ❤️❤️
❤️❤️❤️
uba gena patta adammbarai machan,thanks for video
Thanks me channel eka krnwata. Japanese Transport systems gena godak videos karanna. Ewa intersting
train gena karapuwa eti
@@salinda_senarath Ow. E okkoma beluwa... tawa e wage transport gena videos kranna puluwanda ?
Man oyage videos godak baluwa,aththa de aththa vidihatama pennanawa.good luck brother ❤️❤️
thank you 🙏❤️❤️
Ela ape kenek apita balanna bari de oya video walin aran enawa eka maru onna apith awa
පට්ට පොරක් අද සෙට් උනේ චැනල් එක ❤
Niyamai aiya.parissamin inna aiyai akkai dennam budusaranai
Music විකාර නැතුව නිදහසේ අහන්න පුළුවන් මන් Subscribe කරා👍💐 බොහොම ස්තූතියි
ශා ඒ එපාර්ට්මන්ට් එක ලස්සනයි.රට ඉන්නකොට ඔහොම තමා. pr එක දෙන්නෙ නැති රටවල ජොබ් කරනකොට ලොකූ ගෙවල් වලට වඩා ලාබයක් තියෙන්නෙ මේ වගේ සිම්පල් ගෙයක් තමා.මාත් ඊශ්‍රායල් වල ආව මුල්ම කාලේ හිටියා ඔය වගේ පොඩී එපාර්ට් එකක අක්ක කෙනෙක් එක්ක. හැබැයි ඔයතරම්ම ලොකු නෑ.මම ආස වෙනම කුස්සිය තියන එකට.අපේ කෑම හදනකොට ඇදුම් වලට කෑම වල සුවද එනවා.ඊටපස්සෙ එලියට ඇදන් යනකොට අවුල් කැම සුවදයි අපි ලග. අපි හිටිය එකේ ඒ ප්‍රශ්නේ කුස්සියයි කාමරෙයි එකටම.අවුරුද්දක් හිටියා වෙන තැනකට ගියා ඒ නිසා.මටනම් ඔතන ඇත්තටම ගොඩාක් ආස හිතුනා. දෙන්නෙක්ට ඇත්තටම ඇතී නිදහසේ ඉන්න පුලුවන් සතුටින්.
Aiya video eka super❤️🔥
පොඩි උනත් සුපිරි ගොදර
එල කොල්ලෙක් ♥️💪
Salinda obathumage wada satahana wadath Pala dayaka bawa pawasana athra idiryeditj wada dayaka wewa sthuthi
ස්තූතියි ❤️❤️
උඩ නිදාගන්න ගැජමැටිස් එකට කියන්නේ loft එක මචන්🤗
අන්න ඒක. පස්සෙ මතක්උනේ 😁
හරිම සරලයි ..❤️❤️❤️ අනික් family vedio දැකලා මේක දකින කොට japan යෙ සරලව ජිවත් වේන්නත් පුලුවන් නෙද කියලා හිතෙනවා...මොකද ගොඩක් කට්ටිය කියන වා ජපානයෙ යන්න එපා කොරියා යන්න කියලා .ජපානයෙ වියදම් වැඩි කියලා ..එත් එ දෙවල් අපිට හසුරුවන පුලුවන් විදිහට තමයි තියෙන්නෙ නෙ
අනිවාර්යයෙන් ගෙවන්න ඕන වියදම් ඇරුනාම අනිත් ඒවා ඉතින් අපේ ජීවනරටාව අනුව තමා. මාසෙ පඩියෙන් බාගයක් වගේ වියදම් යන්නේ සාමාන්‍යයෙන් මට නම්
Superb one ayya
ලස්සනයි අයියෙ vedio එක........
thank you ❣️
ලස්සනයි මම qatar එකෙ ඉඳලා බලන්නේ නියමයි 🌺🌷💐👌
Onna aiye sab kala video digatama oni 👍👍💪💪💖🇱🇰🇱🇰
thank you 🙏❤️❤️❤️
මම නම් ඉතාලියේ මම මාසෙට ඉරු 500 කුලියක් ගෙවනව හැබැයි ගෙදර කාමර දෙකයි සාලෙයි කුස්සියයි බාත්රූම් එකයි ලොකුවට තියනව .තට්ටු තුනක ගොඩ නැගිල්ල මම උඩම ඉන්නේ බැල්කනි දෙකක් තියනව ගෙදර වර්ග මිටර් 90 විතර තියනව.හතරවටින්ම නිදහස් හොද වාතය ලැබෙනව .වැඩිපුර ඉන්නේ තනිවම දුවයි බීරිදයි ඉදල හිටල එනව ටික කාලයක් ඉදල යනව .ලංකාවේ මුදලින් එක් ලක්ෂ විසිදාහක් විතර ගැසී ලයිට් වතුර කුණු බිල් නැතිව .
මෙහෙත් ඒ ගානට නම් ලොකු එකක් ගන්න පුළුවන්
@@salinda_senarath දැන්නම් එ ගානටත් නැ මම ගත්තේ අවුරුදු 18 කට 19 විතර කලින් .ගොඩක් අය කට්ටිය දාගෙන ඉන්නව .මම එකට කැමති නැ.
වෙනස්ම විදියකට සුපිරි
ස්තූතියි ❤️❤️
Subscribed from my 2 accounts 🤙🏽 jaya wewa😁😊
Very simple and minimalist lifestyle that Sri Lankans should admire and Adapt at home!!!
ඒ උනාට සමහරු නම් කියන්නේ කුකුල් කූඩුවක් වගේ කියලා
Japanese are minimalistic people and that is why they are a developed nation. But here at home, people build big homes with bank loans which they pay for a life time. Where is psychological happiness? Being minimalistic, not only you enjoy life but you can save for your/children's future.
ජපන් වීසා ගැන දැනගන්න ජපන් භාෂාව ඉගෙනගන්න මේ පැත්තට එන්න
👍👍👍👍👍👍
අයියේ .... ස්ටුඩන්ට් වීසාවලින් එහෙට එන්න මෙහේ තැන්වලින් ලක්ෂ 21 ක් විතර කියනවා ඒ ගාන හරිද
@@poddeniyesirirathanathero40 පාසල් ගාස්තුව නම් සාමාන්‍යයෙන් ලක්ෂ 13ක් වගේ. හොස්ටල් වලට ටිකට් වලට ඒජන්සි එකේ ගාන වගේ ඔක්කොම එකතුවෙලා 20ක් වගේ වෙයි
@@salinda_senarath බොහොම පිං අයියේ .... 🥰💪👍
Details
ජපන් යන්නෙ කොහොමද කියලා දැනගන්න කැමතියි ඒගැන විස්තරකියල වීඩියෝ එකක්දාන්නකො.ස්තුතියි.ඔබට
මගෙ අනිත් චැනල් එකේ තියෙනවා වීසා වර්ග ගැන සහ ජපන් භාෂාව. furusato lanka
Maru .. ptt.. thank you. 🙏🙏👍👍😀😀😊😍😍😍
Video aka super budusaranai ayye 👍👍👍👍👌👌👌👌❤❤❤ japana lankava kurudu valata maket aka kohomada 👍👍😄😄👌
nice video brother good luck 🙂❤️
keep it up bro . this is good work. you have a nice beautiful house
thank you 🙏❤️❤️
🙌🙌🙌🙌🙌🙌
obata ape aashirwadaya !!
නියමයි ඔයාට බුදු සරනයි
ඔබගේ ජීවිතය ලස්සන වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මිත්‍රයා
නිදාගන්න හදල තියෙන තැනට කියන්නෙ (sleeping billet) නිදන කුටිය කියල.
Washing machine ek eliya dala thiyanek hondai d? synthetic leather wage sheet ek wahan washing machine. Netham aparade washing machine ek hot sun ek t netham thada wessa t sauuthu wei.
Niyamai aiya..
Thanks aiya... oya supiri.. obata jaya ❤❤❤❤❤❤
Background music Recommend
maru aiyee ah
ජයවේවා....❤️❤️
ලස්සනයි aneee a ගෙදර 😍😍❤️❤️❤️
Aiye door bell camera eke details dennako?
Hello.I saw your small room. Interesting.But I have lived in much smaller room in the Netherlands ofcourse I am single. You are lucky.Among The essential items in the room the most attrcteive one for me is your out door camere with the bell. It looks like you are living in a big building in a line of houses.kindly add a outdoor shot yo see the environment. What I did not see is a buddha statue. I do not know which religion you are following.
The english word for the place for your bed is ATTIC. Bythe way I like to know your job and in which town do you live. You must be fluent in japanese language too. Good luck my friend. Stay safe.
Thank you for your appreciation sir. Of course i can manage japanese language but my english knowledge is not too good. I lives in chiba prefecture its next to the tokyo city. Yes this big building with two floors
Aiya Japan hospitality industry aka gana video akak ona...
Loved the loft 🧡
සුපිරි 🌼🖤
Awankawama kata karanawa saho oya supr blog ekak
Good luck bro🙂🙂
Supiri aiye.sarala charithayak
අය්යෙ මාත් japan අවිත් යන්න හරිම ආසයි ...
Thank for your presentation
Super brother 👍👍❤️
Thank you so much
ලස්සනයි. මල්ලියෝ. මම. ඩුබායි. ඉන්න. ගමන්. බලන්නේ
ස්තූතියි ❤️❤️❤️🙏
සුපිරී❤
ජපානයේ නොරිකෝ සං ගැන විඩියෝ එකක් දාන්න..
Thank you brother 💪❤️
❤️❤️
Very cosy apartment. Love it
ඔය ඇඳට කියන්නේ Loft Bed කියල මත් හදන් ඉන්නේ මේ වගේ ඇඳක් ඉඩ ඉතුරු කරගන්න හොඳයි
,අද ( දැං ) තමයි අහම්බෙන් ඔයාගෙ video එක දක්කෙ.. සතුටුයි. ජයවේවා.. ! මං දැනගන්න කැමතියි. ඔයා ජපානෙ කොයි පළාතෙද , ( දිස්ත්‍රික්ක විදියට හදුන්න්වනව නම් එහෙම )ඉන්නෙ , තෝකියෝ ඉදන් කොච්චර දුරද ? මොන අංශයේ රැකියාවක්ද කරන්නෙ ? මොකක්ද ආයතනය ? ලගදිද ගියෙ ? වගේ දේවල් කැමතිනම් කියන්නකෝ..
මම තෝකියෝ කිට්ටුව තමා ඉන්නෙ. ඇවිත් අවුරුදු 5ක් විතර. හොටෙල් එකක වැඩ කරන්නෙ
@@salinda_senarath ස්තූතියි.. ජපානෙ ගැන තව විස්තර ඔයාගෙන් දැනගන්න පුලුවන්ද ? එහෙමනම් , ඔයාව ' සම්බන්ධ ' කරගන්න පුලුවන් දුරකථන අංකයක් දෙන්න පුලුවන්ද ? ( whatsapp ) වගේ 1ක්.. ඔබගේ සියලු පැතුමන් ඉටුවේවා.. ! - අනිකට වගේ මේකටත් reply 1ක් දාන්නකො...
Patan gaththa widiha supiri 👍🙌💚
ස්තූතියි
Patta aiya
Very Nice Room, Room 1e thiyena vector sticker 1 maru...
Thank you ❤️❤️
roof attic ❤
Theruwan saranai...paressamin inna...
Onna mamath subscribe kala...🥰🥰🥰
Good Luck !!!
නියමයි ❤️❤️👍👍
Good luck❤️
උ.පෙල විද්‍ය විෂයන් කල ඉංග්‍රීසි හොදින්ම ලියන්න කතැ කරන්න පුලුවන් රාජ්‍ය සේවය කල අවු 45 පිරිමි අයෙකුට රැකියාවක් හෝයල දෙන්නද පුතා .
ayye japan vala idan laptop ekak lankavata evanne kohomada me prashnet pilithurak denna plz
Idiriyatama yanna ...ape rate kolloni ...
🇰🇷🙏🇱🇰....
thanks 🙏. good luck oyatath
ඔයාගෙ විඩියෝ ගොඩක් හොදයි
යූවළත් සමග ඉන්න එක හොඳයි මමත් නැවෙ වැඩ කෙරැවෙ ජපන් කිහිප සැරයක්ම ඇවිත් තියෙනවා දැන් විශ්‍රාමික යි ඔයා වාහන එවනවද? දැන් නම් වාහන එවන එක නවත්තලා.ඔයා කැමති නම් බලමු GOOD LUCK
Simpley wow 🤩
උබ පට්ටෙට කරනවා ...💯💯💯💯💯සුපිරි
Mewage vlog hamadama oneee ❤️🤘
❤️❤️❤️❤️❤️
සුපිරි ආ
thank you ❤️❤️
mn inneth japane , gedarata 65000k gewanawa , eth podi , pitaratawala awama tama terenne lankawa kochchara hoda ratakda kiyala 🙇♀️🙇♀️