Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ජයවේවා. සියලු බුදුවරුන්ගේ දේශය ශ්‍රී ලංකාවයි.
ඔබ තුමන්ලාට දීර්ගායුශ ලැබේවා .සත්‍ය හෙලිවේවා
අපේ හෙළ දේශයට ගොතම බුදු රජාණන් වහන්සේගේ සරණයි.ඔබ දෙදෙනාටත් බුදු සරණයි.🙏🙏🙏
ජනිත් පුතා ඉතාම සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය වන සාකච්ඡාවක්.මෙතුමා එක්ක දිගටම පවත්වාගෙන යන්න.සුබ පැතුම්.
සුරිය ගුනසේකර ශූරීන් වැනි විද්වතුන් ගේ මහා දැනුම නිසයි . අපි අපේ වටිනාම දේවල් ගැන මෙසේ දැන ගන්නේ. මෙවැනි වියතුන් එකතු වී ඉන්දියාව මේ පිලිබදව අවබෝධයක් ලබා දිය යුතුයි . මෙතුමාට තවත් මෙවැනි සත්‍ය ඉතිහාස තොරතුරු ඉදිරිපත් කිරීමට අවැසි මානසික කායික සුවපත් භාවය සහ දීර්ඝ ආයුශ ලැබේවා . තෙරුවන් සරනයි ජයම වෙවා .
සුර්ය ගුනසේකර මහතාට දීර්ඝායුස වෙිවා ඉතාම වටිනා තොරතුරැ ගබඩාවක් එතුමා
මේ සූරිය ආචාර්ය උපාධිය කරේ කොහද? බාර් එකේද? අර කන්නෙගමය වගේ තව එකෙක්.
@@dhampalparapura අනේ පලයන් තොපෙ උපාධි ගහගනින් රෝල් කරල..... දන්නවනෙ තැන අන්න එතන.🤣 ගෝතයා
සත්‍ය හෙල ඉතිහාසය ඉක්මනින් මතු කරන්න ශක්තිය ලැබේවා බුදුසරණයි
LABBA THAMAYI SATHYA
@@BogalaSawundiris සවුන්දිරිස්ගෙ ලබ්බ බැහැලා ඇති දැන් තටමලම 😀 ඉස්කෝලෙ උගන්වපු එක විතරක් ඉගෙන ගත්තාම අන්තිමට ලබ්බ තමයි බහින්නේ 😀
සත්යහෙලි..වේ.නමිකවුරැත්.පිලිගනිවිමෙයද..අසත්යවුනොත්..යලිත්..ලියන්න..වේවි
බුදුසරණ යි ඔබ දෙදෙනාටම ...හරිම දුකක් දැනෙනව මේ වෙලා තියෙන දේවල් ගැන
අපේ හෙළබිමේ මේ සත්‍යය සියලු දෙනාටම වැටහේවා ..බුදු සරණයි තෙරුවන් සරණයි ජනිත් සහොදරයා ඔබටත් ගුණසේකර මහතාටත්🙏🙏🙏
THOTA PISSU
@@BogalaSawundiris ane pala facke gothayo
අ
තිත්ත උනත් ඇත්ත මෙයයි . ඒදාකියවන්න බැරි සෙල්ලිපි ගැන ඉතිහාසය ගැන ඔබ තුමාතුල මතුවු දැනුම බෙදා ගැනීම ගැන ජනිත් මහත්මයාට සහ යථාර්ථ නාලිකාව ටත් ස්තුතිවන්ත වෙමු .රාජ් සෝම දේව මහත්මයාට ත් මේ හැකියාව ඇති වේවා . යහපතක්ම වේවා .
රාජ් සර්ටත් මේ ගැණ සිත් පහල වේවා...
පරම සත්‍යය හෙළි පෙහෙලි කරන ඔබ සැම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!🙏🙏
ජනිත් මල්ලි මම දැක්කා ඔබගේ වැඩ සටහන් කිපයක්ම භාගෙට නවත්වනවා.එසේ නොකරනවනමි හොදයි .කෙසේවෙතත් ඔබට නිරෝගි සමිපත්තියම පිරි වාසනාවන්ත ජිවිතයක් ලැබේවායි පුාර්තනා කරනවා
ඔබ දෙදෙනාටත් බුදුසරණයි.
ඔබ සැමට බුදුසරණයි 🙏🙏🙏
අපේ අය අදටත් පිළිගන්නේ රට විනාස කර උගත් නමින් හැදින්නු පිරිස පෙන්වූ ඉදිහාසය විස්වාස කරනවා නමුත් මේ අපේම උගත්තූ ඔබ අපේ වීරයෝ
සීගිරියේ නැගෙනහිර කොටස තාමත් රහ්සක්.මොකද තාම ඒකෙ කැනීම් කරල නෑ.මොකද ලංකාවෙ තියෙන ඔරශ්න එක්ක ඒවට වෙන් කරන්න කැනීම් කරන්න මුදල් මදි නිසා අනාගත කැනීම්වලට කල් දාල තියෙනවා කියනවා.ඒ වගේ මුදල් ප්‍රතිපාදන නෑ කියන හේතුව මත හෝ තාක්ෂණය මදි කියන හේතුව මතත් කාල නිර්ණය වගේ දේවල් වලට පහසුකම් ලංකාවෙ නෑ නිසා පිටරටවලින් ඕක කරගන්න ගියාම මුදල් ගොඩක් වියදම් වෙනවා කියල.ලංකාවෙ බුදුන් උපන්න බවට සාක්ෂි තියෙන තැන් ටික හරි හොදට කැනීම් කරල ඒවයෙ කාල නිර්ණයන් කරගන්න ඒ වගේ සීගිරිය නැගෙනහිර ප්‍රදේශය පුරාවටම අඩුම ඉතා කුඩා හරි විශ්ලේශනාත්මක දැනුමක් හොයාගන්න ඩ්‍රෝන් තාක්ෂණය හරි යොදාගෙන යමක් හෙව්වනම් ඉතාමත්ම වටිනව.ඒවට ආධාර අරගෙන හරි මේවා හොයන්න උනන්දු මිනිස්සුන්ගෙන් මේ දේවල් කරගන්න තිබ්බනම් ඉතාම වටිනවා.මොකද සුද්දා හුගක්ම වටිනාම තැන් ටිකක් තමා යාල ,සීගිරිය වගේ අභයභූමි තව තව කැලෑ වලින් වහල දාල ගිහින් තියෙන්නෙ.එයාලගෙ ගවේෂණ හරහා හම්බුනු බොදුනු සාධක තමා ඒ හැංගුවේ.
සීගිරියෙ ප්‍රභල සාක්ෂි තියෙනව බුදුන් වහන්සේ අපේ රටේ ඉපදුන බවට තහවුරු කරන්ඩ පුලුවන් සෙනරත්පරණ විතානත් යම් යම් දේවල් නොකිය කියල තියෙනව
සුද්දො හන්ගපු අපේ ඉතිහාසය දැන් ඉන්න කලුසුද්දො වලදාන්නමයි හදන්නෙ ....නඩ වෙලදාම කරගන්න නැතිවෙනව ඤාතීන්ට නිජබිම් හදල දෙන්න බැරිවෙනව..බුදුන් ඉපදුනෙ ලංකාවෙ කියල තහවුරු උනොත් නිජබිම් පනත්කෙටුම්පත් අහෝසිවෙයි යනබයට ජේ ආර්ගෙ අම්මගෙ අප්පගෙ බූදලේනෙ... බෙදලදෙන්න..
පරාක්රතමබාහු රජතුමාගේ වාරි කර්මාන්ත.“........පුන්වඩුනා මහ වැවෙන් බස්නාහිර දෙසට “යමුනා” නම් මහ ඇලක්ද,උතුරට “සරබු” නම් මහඇලක්ද.......ජේතවන විහාරය ආසන්නයෙන් ජලය බැසයෑමට “නර්මදානම්” මහ ඇලක්ද එම තෝය වැවෙන් උතුරු පැත්තේ “නේරංජනා”නම් මහ ඇලක්ද, අනෝතත්ත මහ වැවෙන් නික්ම ගියාවු “භාගිරතී” නම් මහ ඇලෙක්ද,.....බස්නාහිර පැත්තට ජලය ගැනීම පිනිස “අචිරවතී” නම්...
රජ්ජුරුවෝ ඔය නම් දැම්මේ ඔහු අසා දැන තිබූ පරිදි අතීතයේ ඉන්දියාවේ තිබූ මගා ගංගාවල නම් ටික නේ. පුන්චි ඇලවල් ටිකක නම් ඉන්දියාවේ මහා ගංගාවලට දැම්මහම එතෙක් ඉන්දියානුවෝ ඒ ගංගා වලට පාවිච්චි කල නම් ටිකට මොකද උනේ? සූරිය ගුණසේකර හිතෙන විදියට ඉන්දියානුවෝ ඒ තරම්ම මෝඩ ද ?
@@SinhalaBuddhist1ow 😂 ai indiyanuwo molada , rawanage mole tharam
Janit mahatmaya karana me vatina helidarau ape ratatama vasanavak ඔබ සියලු දෙනාටම යහපතක්ම වේවා
තෙරුවන් සරනයි
අපි මෙතුවක් දැන නොසිටි වැදගත් කරුනු රැසක් ඉදිරිපත් කිරිම ගැන ගුනසේකර මැතිතුමන්ට සහයතාර්ත නාලිකාවට මගේ ප්‍රනාමය ,🙏🙏
සියලු දෙනාටම යහපතක්ම වේවා !.සත්‍යාවබෝධය ඇති වේවා !! සුවපත් වේවා !!!
සත්‍ය තවදුරටත් යටපත් කළ නොහැක එය නැවත ස්ථාපිත වනු ඇත, එයයි මේ,මේ හෙළබිම තමයි සියලු මහා සම්මත රජවරු බිහිවුණු දේශය, මේ හෙළබිම තමයි සියලු චක්‍රවර්ති රජවරු බිහිවුණු දේශය, මේ හෙළබිම තමයි සියලු බුදුවරු පහළ වූ දේශය, එය සැමදාම යටපත් කළ නොහැක.
Excellent work 👏 👍 👌
වටිනාම මනුස්සයෙක් දීර්ඝායුශ පතමු♥️
Janith Aiya Oyage Uthsahaya Dawasaka Yatharthayak Wenawa. Idiriyatama Yanna... Theruwan Saranai Oba Siyalu Denata.
ස්තුතිය
ඔබතුමාට දිර්ඝායුෂ ලැබෙිවා.මෙි ඉතිහාසය විකෘතියි කියලා ඉංදියාවත් දන්නවා.මොඩ මිනිස්සු වදින්න ගිහින් පුදලා එනවා.ඒරටට ආදායමි එන මාර්ගයක්.සුද්දත් ඉංදියාවට ඇද්දා.දැන හෝ නොදැන.එහෙම වුනා කියමු.දැන් මෙිගැන සොයාබලන්න හෙළ බිමෙි ඉන්න නායක තනතුරැ දරන හාමුදුරැවරැ ගොතමබුදුන්ගේ අනුගාමිකයො නොවෙිද.අදබිහරන් සේ සිටින්නේ.ඉංදියාවෙි ගෞතම බුදුන්ගෙඅනුගාමිකයො.ඉංදියාවට යවන්න වෙින්නෙ.අපේ හෙළබිමෙි ඉපදුන බුදුවුන ගොතම බුදුන් පිලිගන්නැත්තේ බොරැ ඉතිහාසයෙන් ඉගෙන ගත්ත තනතරැ නැතිවෙයි කියන පුශ්නය.ජිවත් වෙන ටිකකාලයට අපට මරෙන මොහොතට ගෙන යාහැක්කේ පිං නොවෙයි.කුසලයයි.සත්‍ය දැක නොදැක්කා සිටිමත්.සත්‍ය දැක විරැද්ධව කටයුතු කරනවනමි.ඇත්තට මුහුන දිය යුතුයි.මෙිසයඑ සත්‍ය සුතුුපිටක වල තියෙනව.තෙරැමි ගන්න බැරිකමද.හිතාමතාම එරෙහිවනවාද.එහෙමනමි ඉට වැඩිය තවත් පවක් නැහැ.සැමොම සිහිනුවනින් සිතන්න.ගොතම සිරිසමිදුන්ගේදහම හෙළ බිමෙි බැබලේවා.
සුවපත් වේවා .
දැන් ඉන්න බහුතරයක් මිනිස්සුන්ගෙ ඔලු ගෙඩි වලට මේවා දාන්න ගොඩක් අමාරුයි ...අලුත් පරම්පරාවටවත් මේ ඇත්ත දෙන්න.....සුවපත් වේවා
සිංහලයනි අවදිවී මේ සත්‍ය අසාදැන ඉගනගනියව්.
🙏🙏🙏🙏🙏 ethihasaya niweradiwa.eli peheli kirimata karana uthsahayata oba depalata theruwan saranai .
Good
පිංවත් ජනිත් මහත්මයා ලංකාවේ ඉතිහාසය වැරදී කියන හැම කණ්ඩායමකම එක්කෙනා බැගින් සහභාගී වන සාකච්ඡාවක් පවත්වන්න බැරිද?
බුදුන් උපන්නේ සහ වැඩසිට්යේ ලංකාවේද ඉංදියාවේද නරඹන්න,
බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ කියන කට්ටියත් ඕකට සම්බන්ධ කරගන්න..
ඒ අය අන්තවාදී අදහස් දක්වන්නන් පිරිසක්
හෙල ඉතිහාසය සොයන ඔබට තෙරුවන් සරනයි
හාමුදුරැවරැන්ට මෙිවිද්වත් මහත්තුරැන්ගෙන් ඉගෙන ගන්න.ගොතම බුදුන්ට තවත් අපහාස නොකර.
කරුණාවෙන් පවසමි. සාකච්ඡාව එකපාරට නතරඋනා....සූරිය ගුණසේකර මහතාගෙ සාකච්ඡාවක එක අකුරක්වත් අහකදාන්න බෑ.
සත්‍ය ඛුදු දහම ලෝකයේම ඛැඛලේවා, 🙏🙏🙏
ජනිත පුතේ අවුරුදු ගානක් තිස්සේ මමත් මේ සත්‍ය හොයනවා ඉන්දියාව දඹදිවක් හදලා ?මට ඒක දැනුනා එතන තැන තියෙන්නේ කෝවිල් වලට බුදුපියාණන්ගේ ඉතිහාසය ගැන එහේ ඉන්න පරන අය දන්නේ නැහැ කිසිමදෙයක් මේ ගැන තව හොයන්න සත්‍ය ජයගන්නවාමයි ඔයාලට බුදුසරණයි🙏🏻❤
Wonderful
අපේ හෙළ ඉතිහාසය 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
- Footprints in the Dust -The Life of the Buddha from the Most Ancient Sources - S. Dhammika - පොත ලියලා තියෙන්නෙ ඕස්ටේර්ලියානු බෞද්ධ භික්ෂුවක්. ඒ්කට අවුරුදු 30 විතර ගිහින් තියෙනවා පර්යේෂණය කරන්න. ගූගල් එකෙන් නොමිලේ බා ගන්න පුළුවන්. කියවලා බැලුවානම් ඒ් කියලා තියෙන ඒවා වැරදිද කියන්න ගුනසේකර විද්වතාණන් ට පුළුවන්. එතකොට අපිටත් අැත්ත මොකක් ද කියලා ඉගෙන ගන්න පුළුවන්නෙ.
ඉතිහාසයට ඉස්සර ජන්දයක් තියනවමි රටට යහපත්.තවත් සුද්දට ආවඩනව.
Oba thumanlata Godak pin satya helidarau karanawata, meweni sakachcha thawaduratath karanna
මේ අපේ රටේ මානව සම්පත් දීර්ඝායු වේවා .
තෙරැවන් සරණයි ........
Obathumata deergayusa labewa ape ithihasaya aluth parapura danuwath karanawata kollane mewa balapiyaw 🇱🇰
සියළු දෙනා සුවපත්වේවා
සිදුහත් උප්පත්තියයි, බුද්ධත් වයට පත් විමයි, බුදුන්ගේ පරිනිර්වාණය සිදු උනේ ලක් දෙරනේ. ඉන්දියාවේ රජ වරු සිටිය බවක් පැහැදිලි නෑ. සිටුවරු, නොයෙකුත් පිරිස් පිටින් පැමිණ පාලන කාලාපයන් වෙන් කරන් වෙන් වෙන් වශයෙන් පාලනය කල මහා ධන කුවේරයන්( අධිරාජ්‍ය ,මොග්ගාල්, පඩි වරු,සිටු වරු, ) පමනි ..රජ වරු රජ කලේ ලංකාවේ පමනි . පැරණි ලංකාවේ අද ඇති පාලම් නොතිබිම නිසා ගමන් කලේ නැව් මගින්. (අද තරම් ලොකු නොව් නොවේ, ඔරු,පාරු වලට වඩා ලොකුවට සදා ගත් මාගින්,ව්‍යාපාරය සදහා භාන්ඩ එහේ මෙහා ගෙනියපු නැව්) මොකද භාන්ඩ ප්‍රවහනය සදහා ඒ කාලේ වහාන නොමැති හෙයින්. කරත්තයක්, තිරික්කලයක් පාවිච්චි කලේ එම ප්‍රදේශයේ ගමන් සදහා පමනි. වතුර මගින් වෙන් වෙලා ඇති නිසා එම ප්‍රදේශයට නම් කලේ අගට" රට " යන නමකින්, දැනටමත් සමහර සිංහල වචන වල මාගධී වචන අසන්නට ලැබෙනවා. පාලි,සංකෘත භාශාවන් බුදුන්ගේ පරිණිර්වාණයෙන් පසුවයි පැමිනියේ. සුද්දො ඇවිත් ඔහුන්ගේ ආගම පැතිරිම සහා ව්‍යාපාරයටයි ලංකාව තොරගෙන හිටියේ. ලංකාවට ඇවිත් යන සුද්දො කලේ ලංකාවේ ඇති ප්‍රසිද්ධ දේවල් හැමදෙයක්ම ඉන්දියාවෙත් නම් කලා. ඔහුන්ට ලෙසී වෙන විදිහට. දැනටත් ලංකාවේ සමහර නගර,ගම වල නම් සුද්දො උච්චාරණරය කල විදිහමන් තාමත් නම් කර ඇත්තේ, ,,," බුදුන් ගේ රට ලංකාව """ බුදු සරණයි ,,,
ඇත්තම නම් ඉන්දියානු ඉතීහාසය ලීවෙ එංගලන්ත සුද්දන්ය..ඒ ලොකු කාරණාවක් වසන් කිරීමටය..ඒ කාරනාව වනුයේ..ඇත්තම ඉන්දියානු රාජ්‍ය එංගලන්ත ය කණ්ඩායම් යොදාගන අල්ලාඛනු ලැබීය.එය රතු ඉන්දියානු භූමියයි එය අද වර්තමානයේ ඇමරිකා භූමියයි..එහි ඉතිහාසය කියවා බලන්න අදටත් රතු ඉන්දියානුවන් එහි කොටස් වශයෙන් සිටි...ඉන් පසු එ අල්ලා ගැනීමෙන් පසු ලොකයට ඉන්දියානුවන්ගෙ භූමිය අභිරහස්ලෙස සැගවී යාමට නොදී ඔවුන් විසින් එයට සුදු භූමිය තොරාගන අප රටට අයිතිව තිබු වර්තමාන භූමි කඩින් වෙන්කොට ඉන්දියාව එතන ලෙස නැති ඉතිහාසයක් ලියවා ඒ භුමිය අපගෙන් වෙන්කර අපෙ ඉතිහාසය හා ඔවුන්ගෙ ඉතිහාසය පැහැදිලිව සොයා ගත නොහැකි ලෙසට පත් කලේ කූට ලෙසයි...ලොකයේ අප පිලිබද කොතනත් ලියවී තිබුනද රතු ඉන්දියානුවන් හැර වෙනත් අද වර්තභාන ඉන්දියාව පිලීබද සටහන් ඇතිද යන්න සොයා බලන්න ...නැත..
L
මහරජ රවන,මහරජ පනිත ,පනිත රජ බිමන දූතක මතලී ලෙන මෙම ලිපිය අනුව මහරජ පනිත ගේ ගුවන් රියදුරු මාතලි අපි අහල තියෙන විදියට සක්‍ර දෙවියන් ගේ ගුවන් රියදුරු මාතලි .මේ ගැටලු විසදා ගත යුතුයි
🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏
Sathya digin digatama kiyanna ,budu saranai
ඔන්න හාමුදුරුවනේ තවත් ඉංදියාවට ආවඩනඑක පලක් නැ ඇස් ඇර බලන්න
පිස්ස හැදෙන කතාව සූර්ය ගුණසේකර මහතා අහිමි වීම ජාතියට විශාල පාඩුවක්
තායිලන්තයේ මහාචාර්ය කෙනෙක් එයාගෙ පොතක ලියල තියෙනව ජනපද ගංගා කදු එහෙන් ත්‍රිපිටකය අරගෙන ගිහින් ඉන්දියාවෙ ඒව නම් කෙරුව කියල ලියල තියෙනව
💯🌷🌷🌷
Very good jayawawa very good jayawawa 💯💯💯💯💯💯👍👍👍👍👍👍👍
Theruwan.sarani 🙏🙏🙏🌻🌻🌻
මේ මැණිකක්.අර විද්වත්තු කියලා ජනාදිපතිලට උපදෙස් දුන් උන් මේවා කියවලා වත් නෑ මයේ හිතේ.
ජොර්ජ් ටර්නර් රත්නපුර පලමු උපදිසාපති ඔහු මුලු මහාවංසයම ඉංග්‍රීසියට පරිවර්තනය කලේ නැහැ. මහාවංසයෙ අටුවා ටිකාවෙ කොටසක් තමයි පරිවර්තනය කලේ. ඔහු ගැන වැරදි වැටහිමක් ඇතිකරගන්න එපා, ඔහු කල පුධානම කර්තව්‍යය තමයි ශිුපාදස්තානයේ නායක පදවිය නැවත රත්නපුරයට ලබාදුන්නා.
🙏💐
💗💖💝
Budun wahanse upan rata, athi uthtama Lankawai.Bohoma tuti
නියම ඉතිහාසය ගොඩ නගන්න බැරි අපේ මිනිසුන්ගේ අහංකාරකම නිසා. අප තමයි ඔක්කොම දන්නේ. ඒ ඉතිහාසඥයන්. නියම ඉතිහාසය ගොඩ නගන්න නම් ඉතිහාසඥයන්, පුරා විද්‍යාඥයන් පමණක් නොවේ පුබ්බේනිවාසානුමෘති ඥාණය තියෙන අයත් එකතුවිය යුතුයි. පොඩි උදාහරණයක් දෙන්නම්. මහා ඇලෙක්සැන්ඩර් ඉන්දියාවට එද්දි, ගන්ධාර දේශයේ සිට පැමිණි 3වෙනි ඩේරියස් රජු ඉන්දියාව ආක්‍රමණය කරමින් හිටියේ. ඔහු මහා ඇලෙක්සැන්ඩර්ට යටත් උනා. ඔහු අදටත් ඉපදී ඉන්නවා. මා ඔහු 3වෙනි ඩේරියස් රජු හැටියට හඳුන්වද්දී ඔහු කීවේ මා ලෝකයේ ආසම කරන තැන ගන්ධාරය කියායි. ඔහු වේදිස පුරයේ ගෙයක් ගෙයක් ගානේ ගිය බව මට කිව්වේ දැඩි ආශාවකින්. ඔහුට සහෝදරයෙකු හිටි බව අප අසා නැත. එහෙත් ලංකාවෙ පළමු පෙලේ පුවත්පත් කර්තෘවරයෙකු ඩේරියස් රජුගේ සහෝදරයෙකු හැටියට මා අඳුණාගත්තා. ඔහුගෙන් මා ගන්ධාරය ගැන ප්‍රශ්ණ කරද්දී ඔහු "මං පුදුම ආශාවක් තියෙන්නෙ ගන්ධාර චිත්‍ර කලාවට කියා. ඔහු එය ඉගෙන ගත්තා කියාත් කිව්වා. මේ දෙදෙනා පුදුම විදිහට එක සමානයි. කටහඬක් එක වගේමයි. ඩේරියස් රජු ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් ඉතා පර්යේෂණාත්මක ග්රන්ථ ලියූ කෙනෙකි. (ඒකට මොකද අපට වඩා වැඩ්ඩෝ ඉන්න බෑනේ නේද?)
කවුද අනේ මේ නැවත ඉපදිලා ඉන්න දෙන්නා, නම් කරන්න පුලුවන්ද?
@@SinhalaBuddhist1 එයාලා ඒ විදියට ප්‍රසිද්ධ වෙන්න කැමති වෙන එකක් නෑ.මාධ්‍යවේදියා දැන් දරණ තනතුර අනුව කොහෙත්ම කැමති වෙන එකක් නෑ.
Budusarsnai
❤
කවදා හෝ දවසක සත්‍ය එලි වනු ඇත..❤❤
මේ මොලයක්.පුස්තකාලයක්.හැකි තරම් එලියට ගන්න.... කාලය දිග නෑ....
💐💐💐💐💐🙏🙏🙏🙏🙏💐💐💐💐💐
පරන නටබුන් වල තිබුන ගඩල් තාමත් හදන්ට පුලුවන් කවුද කියන්නෙ එවා බැකියලා මාලග තිබෙනවා එ ගඩල් හදන විදිය ඹබ දෙපලට දෙවි පිහිටයි බු
මෙි මනෝරාජිකයන්ට නැනනුවණ පහලවෙිවා!
Api maranna essalla mulu lokama meka sathayai kiyala piligaththoth apita a athi
Janith. Malli. Oya. Damma. Gawesi.hamuduruwanAkka.wadasatahanak.karanna
🙏🙏🙏🙏🙏😘
Samaharavita apey ithihasaya mehema hangala thiyena ekath hondai kiyala hithenawa apey ratey Parlimenthuwe inna paawa denno gana hithapuwahama. Dan ithin unta vikurthi karanna deyak nahane.
අපි සියලු ප්‍රස්න අමතක කරලා ජයරත්න පතිර ආරච්චි සමග සාකච්ඡා වට කිපයක් කරමුද?
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Ane neiyane aththatama mahanama hamuduruwo liyuwa potha aththatama eka kohehe kiyannawath nadda.ithin ane athakota monatharan wenas kam karaladda kiyala kauda danne pariwaththane.ammooo ahuwama agath hiriwetila m ekakk danna apu man😮😮😮😢
සියළුම බෞද්ධයන් මෙය කියවනන අපේ රටේ මුස්ලිම්වරුන් තරුන ලමයි අරාඹි රටකට යවල හමුදාා පුහුණුව ලබා දෙනව.බංගලි දේසයේ සිදුවීම: රහස් මුස්ලිම් හමුදාා බංගලි හමුදාවට පහර දෙන අතර මුස්ලිම් ජනතාව බෞද්ධ භික්ෂූන් බෞද්ධ ජනතාව කපා කොටා වෙහෙර විහාර කුඩු කලා එක දවසින් මුස්ලිම් රටක් බවට පත් කළාබුුදුන් උපන් තැන හොයන එක නවත්වලා අපේ ආරක්ෂාවහොයපල්ලා.
🙏🙏🙏
මට හිතෙන විදියට නම් ඉන්දියාව කියල රටක් මුලින් තිබිල නෑ. තිබිල තියෙන්නෙ විශාල ලංකාවක්.පසු කාලයේදී ඛාදනය වීමකින් රට වෙන්වෙලා.ඉන් පසුව අපේ දේවල් ඔවුන් අයිති කරගෙන.මම හරිද දන්නෙනෑ.🤔🤔🤔
අම්මෝ උඹ හරි.👍
සත්‍යය ප්‍රමාදයි.....
සුද්දො තාම කරන්නෙ තමන්ට කරන්ට දීපු job එක....
Aluthen ape ithihadaya liyanne,demlunta ape rata aithiya labadenna
😢
Thank you very much for the explanation, it is 😢to hear this story. Which is true. How we can correct this matter.
ඕවා ලංකාවේ අපට කියල වැඩක් නැ. ගිහින් ඉන්දියාවට ,චීනෙට ජපානෙට ගිහින් කියපල්ල..ලංකාවේ ඉන්න අහිඅංසක ඛවුද්ධයෝ රවට්ටන්න එපා.අනික බුදුන් කොහෙ ඉපදුනත් වැදගත් වෙන්නෙ ධර්මය පමනයි.පුලුවන්නම් නිකන් කාලය කා දමන්නෙ නැතිව ඒ ධර්මය සාකච්චා කරන්න.
ඔබ තුමාගේ පෙර රැකියාව කුමක්ද සුරිය ගුනසේකර
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක කෙනෙක් යකෝ 😆😆😆😆
angoda hitiya
පොත් පුකාශකයෙක්. මම හිතන්නෙ මෙතුමා පුකාශ කල පොත් වල කතෘන් සමග කතා බහේදි දැනගත් තොරතුරු තමයි කියන්නෙ , එහෙම නැතුව ගවෙිශනය කරල සොයා ගත්ත තොරතුරු නෙමෙයි. ඒකනෙ කොල බලාගන කියවන්නෙ.මෙි එක සාකචිවකට අවශ්‍ය තොරතුරු සොයාගන වැඩෙි කරනව.
🌷🌷🌷🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Oba..obalage...daruwanta...adarenam...13....idan...police...bala.thala....denna...me...nicha...wahal...despaluwo...226...denata...ida..denna...epa......DEDIMUNDA.
me...rate...sambudda.sasanaya...idiriyata...pawathwa..gatha..uthunam...sinhala...pawul...1000000.wath...uthuru...negenahira...yali...padinchi...kala...uthui.......DEDIMUNDA.
මෙතුමා කියන විදියට ලංකාවෙ තිබුන ගංගාවල් ටික උස්සගන ගිහිල්ල ඉන්දියාවෙන් තියන්න ඇති.
පින්නයා , රටට ගරු කරන්නැත්තම් සින්හල පාවිච්චි කරන්ඩ එපා උබ
!
ඇයි මෙචිච ෙබාරැකියන්නෙ
හොඳයි මහාවංශය හොයාගන්න බෑ කියමුකො. ඒවා සුද්දා අරන් ගියා කියමුකො. හැබැයි මහාවංශයට ටීකාවක් ලියා තිබුණා ඊට පසු කාලයක. එතකොට මේ ටීකාවත් අරන් ගියාද? නෑනේ. ඉතින් මේ වංශප්පකාසිනිය ඇසුරෙන් අපට ගොඩ නගාගන්න පුළුවන් නේද ඇත්තටම මහාවංශයේ තියෙන්න ඇත්තේ මොනවද කියා.
Modayo kiyanne indiyawata lankawe eladola ussan giya kiyalada me pisso wage buruwo indiyawe ne
ඇයි අර එතුමාගේ කරුණු දැක්වීම එකපාරට කැපුචේ...? රාවණා රජු ගේ සෙල්ලිපි වලට කතිකාවත අවතීර්ණ වුන නිසාද?
රිමෝට් එක , චීනගොඩ ද? ඇමරිකන් ගොඩ ද?. නැත්නම් වෙන ගොඩක ද? අම්බලන්ගොඩ නම් නූල් පේන්න තියෙනවනේ;ඔය මොන ගොඩේ හිටියත්' ලංකාවේ තැන් තැන්වල ඉන්නා සුලු පිරිසක් වූ මේ යුටියුබ් නඩේට' තෙරුවන් සරණයි.සුවපත් වෙත්වා..
ගොන් හරක් වගේ වගේ පේන්නේ රට පණ්ඩිත කතා කරන්නේ කිසිම දෙයක් නෑ
Shraddhawe thiyena aduwa thamai penne, wasata giyata.Thunuruwan kama karagena, nopamawanna...
ජේම්ස් ප්රින්සෙප් සුද්දා නැත්නම් කියවයි බ්‍රාහ්මි සෙල්ලිපි . දෙවනපියලාජා ගේ සෙල්ලිපි කියව්වේ බුදුහිමි ඉන්දියාවේ ඉපදුනේ කියලා කියන්න පෙරයි. දෙවනපියලාජා ගේ සෙල්ලිපි වල අන්තර්ගතය හොදටම පැහැදිලියි ඒ බුදුදහමයි. එක සෙල්ලිපියක් ඔහු හාමුදුරුවන්ට නියෝග කරනවා ත්‍රිපිටකයේ සූත්‍ර 7ක්වගේ කටපාඩමින් මතක තියාගන්න . ඒ ලංකාවේ ත්‍රිපිටකය ග්රන්ථාරූඩ කරන්නත් පෙර සෙල්ලිපියක්.දැනටත් ඒ සූත්‍ර ත්‍රිපිටකයේ තියෙනවා . පාටලි පුතෙ ,මගධෙ නම් පැහැදිලිව සටහන් වෙනවා.ලංකාවේ සෙල්ලිපිවලත් අපේ රජවරුන්ගේ නම් ඩිරෙක්ට් ලියලා නැහැ . දෙවනපිය ගාමිණී අභයලා ගොඩායි ,සිරිසගබෝලා ගොඩායි ,පරාක්‍රමබාහුලා ගොඩායි .
ධර්මාශෝක ඉන්දියාවෙ නෙවෙයි ජනශ්රැති කවි වලත් තියෙනව ලංකාවෙ හිටිය කෙනෙක් අශෝක බුද්ධ වර්ෂත් ගොඩක් පරණයි මෙයිට වඩා බුදු හාමුදුරුවෝ ඉපදිල ගොඩක් කල් මේ බුද්ධ වර්ෂ වැරදියි
@@MaheshDasanayake 😃😃😃 ඉන්දියාවෙ දෙවනපියගේ කාලිංග යුද්ධය ගැනත් සෙල්ලිපි තියෙනවා .😃😃😃. මේ අශෝක සීමන් කෙනෙක් .
@@angelonugara3125 එයා අශෝක නෙවෙයි මේ අශෝක රජතුමා දකුණු ඉන්දියාව පාලනය කෙරුව උතුරු ඉන්දියාව පාලනය කෙරුවෙ නෑ
පරාක්‍රමබාහු රජතුමා ඔය ඇලවල් පිලිසකර කෙරුව ප්‍රතිසංස්කරණය කෙරුව විතරයි එයා හැදුවෙ නෑ එදා ඉදන් තිබ්බුව ලංකාවෙ කඩ ඉම් පොත් වල තියෙනව ඉසිපතන විහාරය කුසිනාර කපිල විහාරය මක්කම විහාරය ගංගා නම් ගගට ඉස්සර ඉදන්ම පරණ සිතියම් වල තියෙනව ගංගා නම් ගග කියල සුද්දොන්ගෙ පොත් වල ඉන්දියාවෙ නගර ගංගා වලට ත්‍රිපිටකයෙ ගංගා ඇල දොල වල නම් තියෙන්නෙ තායිලන්තයෙන් ත්‍රිපිටකය ගෙනත් ඒ ගැන තායිලන්තයේ මහාචාර්ය කෙනෙක් එයාගෙ ග්‍රන්ථය තුල සටහන් කරල තියෙනව ඒව ත්‍රිපිටකයෙ මූලාශ්‍ර වලට කඩ ඉම් මූලාශ්‍ර වලට නොගැලපෙන්නෙ ඒකයි
මොංගල්ද ඉන්දියාවෙ ග්රන්ථ ඉන්දියාවෙ අය විතරයි පිලිගන්නෙ ඉන්දියාව උලුප්පල ගන්ඩ ලියපුව මහා භාරතය එක එක කාලවල එක එක්කෙනා අතින් සංස්කරණය වෙනව ක්‍රිස්තු පූර්ව 300 දී වගේ මුල් කොටස් ලිය වෙන්නෙ ඉතුරුව ගොඩක් පසු කාලීනව ලිය වෙන්නෙ
පාලි භාෂාව එතකොට? මම නම් කොහෙත්ම හිතන්නේ නෑ බුදුන් ලංකාවේ පහළ උනා කියලා.
ජයවේවා. සියලු බුදුවරුන්ගේ දේශය ශ්‍රී ලංකාවයි.
ඔබ තුමන්ලාට දීර්ගායුශ ලැබේවා .සත්‍ය හෙලිවේවා
අපේ හෙළ දේශයට ගොතම බුදු රජාණන් වහන්සේගේ සරණයි.ඔබ දෙදෙනාටත් බුදු සරණයි.🙏🙏🙏
ජනිත් පුතා ඉතාම සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය වන සාකච්ඡාවක්.
මෙතුමා එක්ක දිගටම පවත්වාගෙන යන්න.
සුබ පැතුම්.
සුරිය ගුනසේකර ශූරීන් වැනි විද්වතුන් ගේ මහා දැනුම නිසයි . අපි අපේ වටිනාම දේවල් ගැන මෙසේ දැන ගන්නේ. මෙවැනි වියතුන් එකතු වී ඉන්දියාව මේ පිලිබදව අවබෝධයක් ලබා දිය යුතුයි . මෙතුමාට තවත් මෙවැනි සත්‍ය ඉතිහාස තොරතුරු ඉදිරිපත් කිරීමට අවැසි මානසික කායික සුවපත් භාවය සහ දීර්ඝ ආයුශ ලැබේවා . තෙරුවන් සරනයි ජයම වෙවා .
සුර්ය ගුනසේකර මහතාට දීර්ඝායුස වෙිවා ඉතාම වටිනා තොරතුරැ ගබඩාවක් එතුමා
මේ සූරිය ආචාර්ය උපාධිය කරේ කොහද? බාර් එකේද? අර කන්නෙගමය වගේ තව එකෙක්.
@@dhampalparapura අනේ පලයන් තොපෙ උපාධි ගහගනින් රෝල් කරල..... දන්නවනෙ තැන අන්න එතන.🤣 ගෝතයා
සත්‍ය හෙල ඉතිහාසය ඉක්මනින් මතු කරන්න ශක්තිය ලැබේවා බුදුසරණයි
LABBA THAMAYI SATHYA
@@BogalaSawundiris සවුන්දිරිස්ගෙ ලබ්බ බැහැලා ඇති දැන් තටමලම 😀
ඉස්කෝලෙ උගන්වපු එක විතරක් ඉගෙන ගත්තාම අන්තිමට ලබ්බ තමයි බහින්නේ 😀
සත්යහෙලි..වේ.නමි
කවුරැත්.පිලිගනිවිමෙයද..අසත්යවුනොත්..යලිත්..ලියන්න..වේවි
බුදුසරණ යි ඔබ දෙදෙනාටම ...හරිම දුකක් දැනෙනව මේ වෙලා තියෙන දේවල් ගැන
අපේ හෙළබිමේ මේ සත්‍යය සියලු දෙනාටම වැටහේවා ..බුදු සරණයි තෙරුවන් සරණයි ජනිත් සහොදරයා ඔබටත් ගුණසේකර මහතාටත්🙏🙏🙏
THOTA PISSU
@@BogalaSawundiris ane pala facke gothayo
අ
තිත්ත උනත් ඇත්ත මෙයයි . ඒදා
කියවන්න බැරි සෙල්ලිපි ගැන ඉතිහාසය ගැන ඔබ තුමාතුල මතුවු දැනුම බෙදා ගැනීම ගැන ජනිත් මහත්මයාට සහ යථාර්ථ නාලිකාව ටත් ස්තුතිවන්ත වෙමු .
රාජ් සෝම දේව මහත්මයාට ත් මේ හැකියාව ඇති වේවා . යහපතක්ම වේවා .
රාජ් සර්ටත් මේ ගැණ සිත් පහල වේවා...
පරම සත්‍යය හෙළි පෙහෙලි කරන ඔබ සැම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!🙏🙏
ජනිත් මල්ලි මම දැක්කා ඔබගේ වැඩ සටහන් කිපයක්ම භාගෙට නවත්වනවා.එසේ නොකරනවනමි හොදයි .කෙසේවෙතත් ඔබට නිරෝගි සමිපත්තියම පිරි වාසනාවන්ත ජිවිතයක් ලැබේවායි පුාර්තනා කරනවා
ඔබ දෙදෙනාටත් බුදුසරණයි.
ඔබ සැමට බුදුසරණයි 🙏🙏🙏
අපේ අය අදටත් පිළිගන්නේ රට විනාස කර උගත් නමින් හැදින්නු පිරිස පෙන්වූ ඉදිහාසය විස්වාස කරනවා නමුත් මේ අපේම උගත්තූ ඔබ අපේ වීරයෝ
සීගිරියේ නැගෙනහිර කොටස තාමත් රහ්සක්.මොකද තාම ඒකෙ කැනීම් කරල නෑ.මොකද ලංකාවෙ තියෙන ඔරශ්න එක්ක ඒවට වෙන් කරන්න කැනීම් කරන්න මුදල් මදි නිසා අනාගත කැනීම්වලට කල් දාල තියෙනවා කියනවා.ඒ වගේ මුදල් ප්‍රතිපාදන නෑ කියන හේතුව මත හෝ තාක්ෂණය මදි කියන හේතුව මතත් කාල නිර්ණය වගේ දේවල් වලට පහසුකම් ලංකාවෙ නෑ නිසා පිටරටවලින් ඕක කරගන්න ගියාම මුදල් ගොඩක් වියදම් වෙනවා කියල.ලංකාවෙ බුදුන් උපන්න බවට සාක්ෂි තියෙන තැන් ටික හරි හොදට කැනීම් කරල ඒවයෙ කාල නිර්ණයන් කරගන්න ඒ වගේ සීගිරිය නැගෙනහිර ප්‍රදේශය පුරාවටම අඩුම ඉතා කුඩා හරි විශ්ලේශනාත්මක දැනුමක් හොයාගන්න ඩ්‍රෝන් තාක්ෂණය හරි යොදාගෙන යමක් හෙව්වනම් ඉතාමත්ම වටිනව.ඒවට ආධාර අරගෙන හරි මේවා හොයන්න උනන්දු මිනිස්සුන්ගෙන් මේ දේවල් කරගන්න තිබ්බනම් ඉතාම වටිනවා.මොකද සුද්දා හුගක්ම වටිනාම තැන් ටිකක් තමා යාල ,සීගිරිය වගේ අභයභූමි තව තව කැලෑ වලින් වහල දාල ගිහින් තියෙන්නෙ.එයාලගෙ ගවේෂණ හරහා හම්බුනු බොදුනු සාධක තමා ඒ හැංගුවේ.
සීගිරියෙ ප්‍රභල සාක්ෂි තියෙනව බුදුන් වහන්සේ අපේ රටේ ඉපදුන බවට තහවුරු කරන්ඩ පුලුවන් සෙනරත්පරණ විතානත් යම් යම් දේවල් නොකිය කියල තියෙනව
සුද්දො හන්ගපු අපේ ඉතිහාසය දැන් ඉන්න කලුසුද්දො වලදාන්නමයි හදන්නෙ ....
නඩ වෙලදාම කරගන්න නැතිවෙනව ඤාතීන්ට නිජබිම් හදල දෙන්න බැරිවෙනව..
බුදුන් ඉපදුනෙ ලංකාවෙ කියල තහවුරු උනොත් නිජබිම් පනත්කෙටුම්පත් අහෝසිවෙයි යනබයට ජේ ආර්ගෙ අම්මගෙ අප්පගෙ බූදලේනෙ... බෙදලදෙන්න..
පරාක්රතමබාහු රජතුමාගේ වාරි කර්මාන්ත.
“........පුන්වඩුනා මහ වැවෙන් බස්නාහිර දෙසට “යමුනා” නම් මහ
ඇලක්ද,උතුරට “සරබු” නම් මහඇලක්ද.......ජේතවන විහාරය
ආසන්නයෙන් ජලය බැසයෑමට “නර්මදානම්” මහ ඇලක්ද
එම තෝය වැවෙන් උතුරු පැත්තේ “නේරංජනා”නම් මහ ඇලක්ද,
අනෝතත්ත මහ වැවෙන් නික්ම ගියාවු “භාගිරතී” නම් මහ
ඇලෙක්ද,.....බස්නාහිර පැත්තට ජලය ගැනීම පිනිස “අචිරවතී” නම්...
රජ්ජුරුවෝ ඔය නම් දැම්මේ ඔහු අසා දැන තිබූ පරිදි අතීතයේ ඉන්දියාවේ තිබූ මගා ගංගාවල නම් ටික නේ. පුන්චි ඇලවල් ටිකක නම් ඉන්දියාවේ මහා ගංගාවලට දැම්මහම එතෙක් ඉන්දියානුවෝ ඒ ගංගා වලට පාවිච්චි කල නම් ටිකට මොකද උනේ? සූරිය ගුණසේකර හිතෙන විදියට ඉන්දියානුවෝ ඒ තරම්ම මෝඩ ද ?
@@SinhalaBuddhist1ow 😂 ai indiyanuwo molada , rawanage mole tharam
Janit mahatmaya karana me vatina helidarau ape ratatama vasanavak ඔබ සියලු දෙනාටම යහපතක්ම වේවා
තෙරුවන් සරනයි
අපි මෙතුවක් දැන නොසිටි වැදගත් කරුනු රැසක් ඉදිරිපත් කිරිම ගැන ගුනසේකර මැතිතුමන්ට සහයතාර්ත නාලිකාවට මගේ ප්‍රනාමය ,🙏🙏
සියලු දෙනාටම යහපතක්ම වේවා !.සත්‍යාවබෝධය ඇති වේවා !! සුවපත් වේවා !!!
සත්‍ය තවදුරටත් යටපත් කළ නොහැක එය නැවත ස්ථාපිත වනු ඇත, එයයි මේ,මේ හෙළබිම තමයි සියලු මහා සම්මත රජවරු බිහිවුණු දේශය, මේ හෙළබිම තමයි සියලු චක්‍රවර්ති රජවරු බිහිවුණු දේශය, මේ හෙළබිම තමයි සියලු බුදුවරු පහළ වූ දේශය, එය සැමදාම යටපත් කළ නොහැක.
Excellent work 👏 👍 👌
වටිනාම මනුස්සයෙක් දීර්ඝායුශ පතමු♥️
Janith Aiya Oyage Uthsahaya Dawasaka Yatharthayak Wenawa. Idiriyatama Yanna... Theruwan Saranai Oba Siyalu Denata.
ස්තුතිය
ඔබතුමාට දිර්ඝායුෂ ලැබෙිවා.මෙි ඉතිහාසය විකෘතියි කියලා ඉංදියාවත් දන්නවා.මොඩ මිනිස්සු වදින්න ගිහින් පුදලා එනවා.ඒරටට ආදායමි එන මාර්ගයක්.සුද්දත් ඉංදියාවට ඇද්දා.දැන හෝ නොදැන.එහෙම වුනා කියමු.දැන් මෙිගැන සොයාබලන්න හෙළ බිමෙි ඉන්න නායක තනතුරැ දරන හාමුදුරැවරැ ගොතමබුදුන්ගේ අනුගාමිකයො නොවෙිද.අදබිහරන් සේ සිටින්නේ.ඉංදියාවෙි ගෞතම බුදුන්ගෙඅනුගාමිකයො.ඉංදියාවට යවන්න වෙින්නෙ.අපේ හෙළබිමෙි ඉපදුන බුදුවුන ගොතම බුදුන් පිලිගන්නැත්තේ බොරැ ඉතිහාසයෙන් ඉගෙන ගත්ත තනතරැ නැතිවෙයි කියන පුශ්නය.ජිවත් වෙන ටිකකාලයට අපට මරෙන මොහොතට ගෙන යාහැක්කේ පිං නොවෙයි.කුසලයයි.සත්‍ය දැක නොදැක්කා සිටිමත්.සත්‍ය දැක විරැද්ධව කටයුතු කරනවනමි.ඇත්තට මුහුන දිය යුතුයි.මෙිසයඑ සත්‍ය සුතුුපිටක වල තියෙනව.තෙරැමි ගන්න බැරිකමද.හිතාමතාම එරෙහිවනවාද.එහෙමනමි ඉට වැඩිය තවත් පවක් නැහැ.සැමොම සිහිනුවනින් සිතන්න.ගොතම සිරිසමිදුන්ගේදහම හෙළ බිමෙි බැබලේවා.
සුවපත් වේවා .
දැන් ඉන්න බහුතරයක් මිනිස්සුන්ගෙ ඔලු ගෙඩි වලට මේවා දාන්න ගොඩක් අමාරුයි ...අලුත් පරම්පරාවටවත් මේ ඇත්ත දෙන්න.....සුවපත් වේවා
සිංහලයනි අවදිවී මේ සත්‍ය අසාදැන ඉගනගනියව්.
🙏🙏🙏🙏🙏 ethihasaya niweradiwa.eli peheli kirimata karana uthsahayata oba depalata theruwan saranai .
Good
පිංවත් ජනිත් මහත්මයා ලංකාවේ ඉතිහාසය වැරදී කියන හැම කණ්ඩායමකම එක්කෙනා බැගින් සහභාගී වන සාකච්ඡාවක් පවත්වන්න බැරිද?
බුදුන් උපන්නේ සහ වැඩසිට්යේ ලංකාවේද ඉංදියාවේද නරඹන්න,
බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ කියන කට්ටියත් ඕකට සම්බන්ධ කරගන්න..
ඒ අය අන්තවාදී අදහස් දක්වන්නන් පිරිසක්
හෙල ඉතිහාසය සොයන ඔබට තෙරුවන් සරනයි
හාමුදුරැවරැන්ට මෙිවිද්වත් මහත්තුරැන්ගෙන් ඉගෙන ගන්න.ගොතම බුදුන්ට තවත් අපහාස නොකර.
කරුණාවෙන් පවසමි.
සාකච්ඡාව එකපාරට නතරඋනා....
සූරිය ගුණසේකර මහතාගෙ සාකච්ඡාවක එක අකුරක්වත් අහකදාන්න බෑ.
සත්‍ය ඛුදු දහම ලෝකයේම ඛැඛලේවා, 🙏🙏🙏
ජනිත පුතේ අවුරුදු ගානක් තිස්සේ මමත් මේ සත්‍ය හොයනවා ඉන්දියාව දඹදිවක් හදලා ?මට ඒක දැනුනා එතන තැන තියෙන්නේ කෝවිල් වලට බුදුපියාණන්ගේ ඉතිහාසය ගැන එහේ ඉන්න පරන අය දන්නේ නැහැ කිසිමදෙයක් මේ ගැන තව හොයන්න සත්‍ය ජයගන්නවාමයි
ඔයාලට බුදුසරණයි🙏🏻❤
Wonderful
අපේ හෙළ ඉතිහාසය 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
- Footprints in the Dust -
The Life of the Buddha from the Most Ancient
Sources - S. Dhammika - පොත ලියලා තියෙන්නෙ ඕස්ටේර්ලියානු බෞද්ධ භික්ෂුවක්. ඒ්කට අවුරුදු 30 විතර ගිහින් තියෙනවා පර්යේෂණය කරන්න. ගූගල් එකෙන් නොමිලේ බා ගන්න පුළුවන්. කියවලා බැලුවානම් ඒ් කියලා තියෙන ඒවා වැරදිද කියන්න ගුනසේකර විද්වතාණන් ට පුළුවන්. එතකොට අපිටත් අැත්ත මොකක් ද කියලා ඉගෙන ගන්න පුළුවන්නෙ.
ඉතිහාසයට ඉස්සර ජන්දයක් තියනවමි රටට යහපත්.තවත් සුද්දට ආවඩනව.
Oba thumanlata Godak pin satya helidarau karanawata, meweni sakachcha thawaduratath karanna
මේ අපේ රටේ මානව සම්පත්
දීර්ඝායු වේවා .
තෙරැවන් සරණයි ........
Obathumata deergayusa labewa ape ithihasaya aluth parapura danuwath karanawata kollane mewa balapiyaw 🇱🇰
සියළු දෙනා සුවපත්වේවා
සිදුහත් උප්පත්තියයි, බුද්ධත් වයට පත් විමයි, බුදුන්ගේ පරිනිර්වාණය සිදු උනේ ලක් දෙරනේ. ඉන්දියාවේ රජ වරු සිටිය බවක් පැහැදිලි නෑ. සිටුවරු, නොයෙකුත් පිරිස් පිටින් පැමිණ පාලන කාලාපයන් වෙන් කරන් වෙන් වෙන් වශයෙන් පාලනය කල මහා ධන කුවේරයන්( අධිරාජ්‍ය ,මොග්ගාල්, පඩි වරු,සිටු වරු, ) පමනි ..රජ වරු රජ කලේ ලංකාවේ පමනි . පැරණි ලංකාවේ අද ඇති පාලම් නොතිබිම නිසා ගමන් කලේ නැව් මගින්. (අද තරම් ලොකු නොව් නොවේ, ඔරු,පාරු වලට වඩා ලොකුවට සදා ගත් මාගින්,ව්‍යාපාරය සදහා භාන්ඩ එහේ මෙහා ගෙනියපු නැව්) මොකද භාන්ඩ ප්‍රවහනය සදහා ඒ කාලේ වහාන නොමැති හෙයින්. කරත්තයක්, තිරික්කලයක් පාවිච්චි කලේ එම ප්‍රදේශයේ ගමන් සදහා පමනි. වතුර මගින් වෙන් වෙලා ඇති නිසා එම ප්‍රදේශයට නම් කලේ අගට" රට " යන නමකින්, දැනටමත් සමහර සිංහල වචන වල මාගධී වචන අසන්නට ලැබෙනවා. පාලි,සංකෘත භාශාවන් බුදුන්ගේ පරිණිර්වාණයෙන් පසුවයි පැමිනියේ. සුද්දො ඇවිත් ඔහුන්ගේ ආගම පැතිරිම සහා ව්‍යාපාරයටයි ලංකාව තොරගෙන හිටියේ. ලංකාවට ඇවිත් යන සුද්දො කලේ ලංකාවේ ඇති ප්‍රසිද්ධ දේවල් හැමදෙයක්ම ඉන්දියාවෙත් නම් කලා. ඔහුන්ට ලෙසී වෙන විදිහට. දැනටත් ලංකාවේ සමහර නගර,ගම වල නම් සුද්දො උච්චාරණරය කල විදිහමන් තාමත් නම් කර ඇත්තේ, ,,," බුදුන් ගේ රට ලංකාව """ බුදු සරණයි ,,,
ඇත්තම නම් ඉන්දියානු ඉතීහාසය ලීවෙ එංගලන්ත සුද්දන්ය..ඒ ලොකු කාරණාවක් වසන් කිරීමටය..ඒ කාරනාව වනුයේ..ඇත්තම ඉන්දියානු රාජ්‍ය එංගලන්ත ය කණ්ඩායම් යොදාගන අල්ලාඛනු ලැබීය.එය රතු ඉන්දියානු භූමියයි එය අද වර්තමානයේ ඇමරිකා භූමියයි..එහි ඉතිහාසය කියවා බලන්න අදටත් රතු ඉන්දියානුවන් එහි කොටස් වශයෙන් සිටි...ඉන් පසු එ අල්ලා ගැනීමෙන් පසු ලොකයට ඉන්දියානුවන්ගෙ භූමිය අභිරහස්ලෙස සැගවී යාමට නොදී ඔවුන් විසින් එයට සුදු භූමිය තොරාගන අප රටට අයිතිව තිබු වර්තමාන භූමි කඩින් වෙන්කොට ඉන්දියාව එතන ලෙස නැති ඉතිහාසයක් ලියවා ඒ භුමිය අපගෙන් වෙන්කර අපෙ ඉතිහාසය හා ඔවුන්ගෙ ඉතිහාසය පැහැදිලිව සොයා ගත නොහැකි ලෙසට පත් කලේ කූට ලෙසයි...ලොකයේ අප පිලිබද කොතනත් ලියවී තිබුනද රතු ඉන්දියානුවන් හැර වෙනත් අද වර්තභාන ඉන්දියාව පිලීබද සටහන් ඇතිද යන්න සොයා බලන්න ...නැත..
L
මහරජ රවන,මහරජ පනිත ,පනිත රජ බිමන දූතක මතලී ලෙන මෙම ලිපිය අනුව මහරජ පනිත ගේ ගුවන් රියදුරු මාතලි අපි අහල තියෙන විදියට සක්‍ර දෙවියන් ගේ ගුවන් රියදුරු මාතලි .මේ ගැටලු විසදා ගත යුතුයි
🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏
Sathya digin digatama kiyanna ,budu saranai
ඔන්න හාමුදුරුවනේ තවත් ඉංදියාවට ආවඩනඑක පලක් නැ ඇස් ඇර බලන්න
පිස්ස හැදෙන කතාව
සූර්ය ගුණසේකර මහතා අහිමි වීම ජාතියට විශාල පාඩුවක්
තායිලන්තයේ මහාචාර්ය කෙනෙක් එයාගෙ පොතක ලියල තියෙනව ජනපද ගංගා කදු එහෙන් ත්‍රිපිටකය අරගෙන ගිහින් ඉන්දියාවෙ ඒව නම් කෙරුව කියල ලියල තියෙනව
💯🌷🌷🌷
Very good jayawawa very good jayawawa 💯💯💯💯💯💯👍👍👍👍👍👍👍
Theruwan.sarani 🙏🙏🙏🌻🌻🌻
මේ මැණිකක්.අර විද්වත්තු කියලා ජනාදිපතිලට උපදෙස් දුන් උන් මේවා කියවලා වත් නෑ මයේ හිතේ.
ජොර්ජ් ටර්නර් රත්නපුර පලමු උපදිසාපති ඔහු මුලු මහාවංසයම ඉංග්‍රීසියට පරිවර්තනය කලේ නැහැ. මහාවංසයෙ අටුවා ටිකාවෙ කොටසක් තමයි පරිවර්තනය කලේ. ඔහු ගැන වැරදි වැටහිමක් ඇතිකරගන්න එපා, ඔහු කල පුධානම කර්තව්‍යය තමයි ශිුපාදස්තානයේ නායක පදවිය නැවත රත්නපුරයට ලබාදුන්නා.
🙏💐
💗💖💝
Budun wahanse upan rata, athi uthtama Lankawai.Bohoma tuti
නියම ඉතිහාසය ගොඩ නගන්න බැරි අපේ මිනිසුන්ගේ අහංකාරකම නිසා. අප තමයි ඔක්කොම දන්නේ. ඒ ඉතිහාසඥයන්. නියම ඉතිහාසය ගොඩ නගන්න නම් ඉතිහාසඥයන්, පුරා විද්‍යාඥයන් පමණක් නොවේ පුබ්බේනිවාසානුමෘති ඥාණය තියෙන අයත් එකතුවිය යුතුයි. පොඩි උදාහරණයක් දෙන්නම්. මහා ඇලෙක්සැන්ඩර් ඉන්දියාවට එද්දි, ගන්ධාර දේශයේ සිට පැමිණි 3වෙනි ඩේරියස් රජු ඉන්දියාව ආක්‍රමණය කරමින් හිටියේ. ඔහු මහා ඇලෙක්සැන්ඩර්ට යටත් උනා. ඔහු අදටත් ඉපදී ඉන්නවා. මා ඔහු 3වෙනි ඩේරියස් රජු හැටියට හඳුන්වද්දී ඔහු කීවේ මා ලෝකයේ ආසම කරන තැන ගන්ධාරය කියායි. ඔහු වේදිස පුරයේ ගෙයක් ගෙයක් ගානේ ගිය බව මට කිව්වේ දැඩි ආශාවකින්. ඔහුට සහෝදරයෙකු හිටි බව අප අසා නැත. එහෙත් ලංකාවෙ පළමු පෙලේ පුවත්පත් කර්තෘවරයෙකු ඩේරියස් රජුගේ සහෝදරයෙකු හැටියට මා අඳුණාගත්තා. ඔහුගෙන් මා ගන්ධාරය ගැන ප්‍රශ්ණ කරද්දී ඔහු "මං පුදුම ආශාවක් තියෙන්නෙ ගන්ධාර චිත්‍ර කලාවට කියා. ඔහු එය ඉගෙන ගත්තා කියාත් කිව්වා. මේ දෙදෙනා පුදුම විදිහට එක සමානයි. කටහඬක් එක වගේමයි. ඩේරියස් රජු ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් ඉතා පර්යේෂණාත්මක ග්රන්ථ ලියූ කෙනෙකි. (ඒකට මොකද අපට වඩා වැඩ්ඩෝ ඉන්න බෑනේ නේද?)
කවුද අනේ මේ නැවත ඉපදිලා ඉන්න දෙන්නා, නම් කරන්න පුලුවන්ද?
@@SinhalaBuddhist1 එයාලා ඒ විදියට ප්‍රසිද්ධ වෙන්න කැමති වෙන එකක් නෑ.මාධ්‍යවේදියා දැන් දරණ තනතුර අනුව කොහෙත්ම කැමති වෙන එකක් නෑ.
Budusarsnai
❤
කවදා හෝ දවසක සත්‍ය එලි වනු ඇත..❤❤
මේ මොලයක්.
පුස්තකාලයක්.
හැකි තරම් එලියට ගන්න.... කාලය දිග නෑ....
💐💐💐💐💐🙏🙏🙏🙏🙏💐💐💐💐💐
පරන නටබුන් වල තිබුන ගඩල් තාමත් හදන්ට පුලුවන් කවුද කියන්නෙ එවා බැකියලා මාලග තිබෙනවා එ ගඩල් හදන විදිය ඹබ දෙපලට දෙවි පිහිටයි බු
මෙි මනෝරාජිකයන්ට නැනනුවණ පහලවෙිවා!
Api maranna essalla mulu lokama meka sathayai kiyala piligaththoth apita a athi
Janith. Malli. Oya. Damma. Gawesi.hamuduruwan
Akka.wadasatahanak.karanna
🙏🙏🙏🙏🙏😘
Samaharavita apey ithihasaya mehema hangala thiyena ekath hondai kiyala hithenawa apey ratey Parlimenthuwe inna paawa denno gana hithapuwahama. Dan ithin unta vikurthi karanna deyak nahane.
අපි සියලු ප්‍රස්න අමතක කරලා ජයරත්න පතිර ආරච්චි සමග සාකච්ඡා වට කිපයක් කරමුද?
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Ane neiyane aththatama mahanama hamuduruwo liyuwa potha aththatama eka kohehe kiyannawath nadda.ithin ane athakota monatharan wenas kam karaladda kiyala kauda danne pariwaththane.ammooo ahuwama agath hiriwetila m ekakk danna apu man😮😮😮😢
සියළුම බෞද්ධයන් මෙය කියවනන අපේ රටේ මුස්ලිම්වරුන් තරුන ලමයි අරාඹි රටකට යවල හමුදාා පුහුණුව ලබා දෙනව.බංගලි දේසයේ සිදුවීම: රහස් මුස්ලිම් හමුදාා බංගලි හමුදාවට පහර දෙන අතර මුස්ලිම් ජනතාව බෞද්ධ භික්ෂූන් බෞද්ධ ජනතාව කපා කොටා වෙහෙර විහාර කුඩු කලා එක දවසින් මුස්ලිම් රටක් බවට පත් කළාබුුදුන් උපන් තැන හොයන එක නවත්වලා අපේ ආරක්ෂාවහොයපල්ලා.
🙏🙏🙏
මට හිතෙන විදියට නම් ඉන්දියාව කියල රටක් මුලින් තිබිල නෑ. තිබිල තියෙන්නෙ විශාල ලංකාවක්.
පසු කාලයේදී ඛාදනය වීමකින් රට වෙන්වෙලා.
ඉන් පසුව අපේ දේවල් ඔවුන් අයිති කරගෙන.
මම හරිද දන්නෙනෑ.🤔🤔🤔
අම්මෝ උඹ හරි.👍
සත්‍යය ප්‍රමාදයි.....
සුද්දො තාම කරන්නෙ තමන්ට කරන්ට දීපු job එක....
Aluthen ape ithihadaya liyanne,demlunta ape rata aithiya labadenna
😢
Thank you very much for the explanation, it is 😢to hear this story. Which is true. How we can correct this matter.
ඕවා ලංකාවේ අපට කියල වැඩක් නැ. ගිහින් ඉන්දියාවට ,චීනෙට ජපානෙට ගිහින් කියපල්ල..ලංකාවේ ඉන්න අහිඅංසක ඛවුද්ධයෝ රවට්ටන්න එපා.අනික බුදුන් කොහෙ ඉපදුනත් වැදගත් වෙන්නෙ ධර්මය පමනයි.පුලුවන්නම් නිකන් කාලය කා දමන්නෙ නැතිව ඒ ධර්මය සාකච්චා කරන්න.
ඔබ තුමාගේ පෙර රැකියාව කුමක්ද සුරිය ගුනසේකර
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක කෙනෙක් යකෝ 😆😆😆😆
angoda hitiya
පොත් පුකාශකයෙක්. මම හිතන්නෙ මෙතුමා පුකාශ කල පොත් වල කතෘන් සමග කතා බහේදි දැනගත් තොරතුරු තමයි කියන්නෙ , එහෙම නැතුව ගවෙිශනය කරල සොයා ගත්ත තොරතුරු නෙමෙයි. ඒකනෙ කොල බලාගන කියවන්නෙ.මෙි එක සාකචිවකට අවශ්‍ය තොරතුරු සොයාගන වැඩෙි කරනව.
🌷🌷🌷🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Oba..obalage...daruwanta...adarenam...13....idan...police...bala.thala....denna...me...nicha...wahal...despaluwo...226...denata...ida..denna...epa......DEDIMUNDA.
me...rate...sambudda.sasanaya...idiriyata...pawathwa..gatha..uthunam...sinhala...pawul...1000000.wath...uthuru...negenahira...yali...padinchi...kala...uthui.......DEDIMUNDA.
මෙතුමා කියන විදියට ලංකාවෙ තිබුන ගංගාවල් ටික උස්සගන ගිහිල්ල ඉන්දියාවෙන් තියන්න ඇති.
පින්නයා , රටට ගරු කරන්නැත්තම් සින්හල පාවිච්චි කරන්ඩ එපා උබ
!
ඇයි මෙචිච ෙබාරැකියන්නෙ
පින්නයා , රටට ගරු කරන්නැත්තම් සින්හල පාවිච්චි කරන්ඩ එපා උබ
හොඳයි මහාවංශය හොයාගන්න බෑ කියමුකො. ඒවා සුද්දා අරන් ගියා කියමුකො. හැබැයි මහාවංශයට ටීකාවක් ලියා තිබුණා ඊට පසු කාලයක. එතකොට මේ ටීකාවත් අරන් ගියාද? නෑනේ. ඉතින් මේ වංශප්පකාසිනිය ඇසුරෙන් අපට ගොඩ නගාගන්න පුළුවන් නේද ඇත්තටම මහාවංශයේ තියෙන්න ඇත්තේ මොනවද කියා.
Modayo kiyanne indiyawata lankawe eladola ussan giya kiyalada me pisso wage buruwo indiyawe ne
ඇයි අර එතුමාගේ කරුණු දැක්වීම එකපාරට කැපුචේ...? රාවණා රජු ගේ සෙල්ලිපි වලට කතිකාවත අවතීර්ණ වුන නිසාද?
රිමෝට් එක , චීනගොඩ ද? ඇමරිකන් ගොඩ ද?. නැත්නම් වෙන ගොඩක ද? අම්බලන්ගොඩ නම් නූල් පේන්න තියෙනවනේ;ඔය මොන ගොඩේ හිටියත්' ලංකාවේ තැන් තැන්වල ඉන්නා සුලු පිරිසක් වූ මේ යුටියුබ් නඩේට' තෙරුවන් සරණයි.සුවපත් වෙත්වා..
ගොන් හරක් වගේ වගේ පේන්නේ රට පණ්ඩිත කතා කරන්නේ කිසිම දෙයක් නෑ
Shraddhawe thiyena aduwa thamai penne, wasata giyata.
Thunuruwan kama karagena, nopamawanna...