Mahathmaya Karuna kara Vahala hadeeme wikalpa saha gal bandeemata biththti kapararauwata yana viyadama penwa dennako. Evagema janel dorwal hadanna yana viyadam vikalpa penna denna Sthuthiyi
@@siyathdharmarathne aruta 1000 kata wadi wenna hethuwa thamai. dekapu gaman comment karana un. 2x2 tile eka warga adi 4 k thiyanawa kiyala danne nethi ekek. u hithan inne 2x2 tile ketayak warga adiyai kiyala
හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් . මේ වගේ වීඩියෝ නැවත කරන්න පුලුවන්නම් ගොඩාක් හොදයි . ඔබතුමාට බොහොම ස්තුතියි .
ටයිටේනියම් දැම්මත්,ටෙරාසෝ කරත්,කට්අැන් පොලිෂ් කරත් අඩුම අවුරුද්දකට පස්සෙවත් නැවත පොලිෂ් කල යුතුමයි,එවිටයි එහි පෙනුම පවතින්නේ,සෑම අවුරුද්ද ගානේ පොලිෂ් කලොත් ගාන කීයක් යනව කියලද හිතන්නේ,අනික ඒ නැවත කපන මැෂින් තියෙන අය හොයාගන්න එකත් අමාරුයි,සමහර විට සමහර ටයිටේනියම් ඉරිතලා යන බව සියසින්ම දැක ඇත,,මෙම video එක කරන මහතා ටයිල් හැර අනික් ඒවා කිරීමේදී පසුවට යන වියදම ගැන සදහනක් කර නැත,,මගේ උපදෙසයනං බිමකට සුදුසුම ටයිල්,එය නිවැසියන්ටම මොප් කිරීමක් වැනි දෙයකින් පෙනුම ලබාගත හැකි අතර පසුව අමතර මුදලක් වැය වන්නේද නැත,එවැනි වාසි රැසක් ඇත ටයිල් කිරීමේදි,,සොයාබලා ජීවත් වීමට සදා ගන්නා නිවස පසුව හිසරදයක් නොවන සේ කල්පනා කර සාදා නිමකරවා ගන්න,,🙏🙏
ඔබතුමාගේ කතාව 100% ඇත්ත. ගනන් අඩු හරි ටයිල් එකක් අල්ල ගත්තම ඉතුරු කාලෙ හිතේ සැනසිල්ලේ ඉන්න පුළුවන්.
Thanks. Denuwath kalata..
Ll
Ll
Aththamai
වැදගත් වැඩසටහනක් සියලු දෙනාටම තිබෙන ප්‍රශ්න
මේ සම්බන්ධව දැනුවත් කලාට තෑන්ක්ස් මචන්. ඇත්තටම අපි දැනගෙන හිටියේ නෑ මෙහෙම විස්තරයක්. ඡයවේවා 🙏❤️
ගොඩාක් වටිනව මේක මේ දවස්වල .ඇත්තටම මම හොය හොය උන්නෙ මොකද කරන්නේ කියල ටයිල් තමා මගෙත් අදහස වෙලා තිබුනෙ ස්තුති ඔබට 🙏
Thanks
හරිම වටින වැඩසටහනක් නොතේරෙන අයට පැහැදිලිව කියලදුන්නා බුදුසරනයි
thanks
ලොකු පැහැදිලි කිරීමක් තිබුනා .... මමත් සාමාන්‍ය දැනීමක් තියෙනවා හැම දෙයක් ගැනම ඒත් මේ වීඩියෝ එකෙන් එක තවත් පැහැදිලි වුණා ඔබට බොහොම ස්තුතියි....🎉
Thanks
මටත් ඔනම වේලා තිබුන විඩියෝවක් ස්තුතියි ඔබතුමාට බුදු සරණයි ...
Thanks
බොහෝම ස්තුතියි වටිනා දැනුවත් කිරීමක්
Thanks
බොහොම ස්තූති.ගොඩක් වටින උපදෙසක්🙏
ගොඩක් වැදගත් thanks
කලවකියන්නේ.මීනිසුන්.අතර
විවීදකරයි.මුදල.නෙවෙයි
වටිනකම.වෙනසයි.ලොකේ
ලස්සන.එතකෙටයි.කවුරැත්
තෙරැමි.ගන්න.කලින්.කලට
හැමදෙයක්ම.වෙනස්.විය
යුතුයි.බුද්දියෙන්.විමසල
තේරැමි.ගන්න.ජයාවවා
මට අවශ්‍ය ම වෙලාවක හරිම වටිනවා.. බොහොම ස්තූතියි ඔබට...
Thanks
ගොඩක් වටිනව හොය හොය හිටිය දෙයක් .❤️❤️❤️
දිගටම මේ වගේ vedio කරන්න ..අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ..තව තවත් අලුත් දේවල් ගැන කියලා දෙන්න ..
Thanks
thanks
Good
නියම වැඩසටහනක් ගොඩක් පැහැදිලිව විග්‍රහ කරනව..good luck
වීඩියෝ එකේ සද්දය ටිකක් මදී....නැත්නම් video & explanation is outstanding superb 🎉🎉🎉🤟💪👆👏👏👏👏
Concert cut and polish කරන කොට top coat හරි wax හරි අපි ද දෙන්න ඕනි
බාසුන්නැහැ මහත්මයා, ඔයාගෙ ජංගම දුරකථන අදකය ලබාදෙනවද?, මට කරුණු ටිකක් දැනගන්න තියෙනවා.... සුතූතීයි.....!
Hondatama pahadili kala.
👌👍💪🙏♥️ oba karana me sewayata Godak sthuthiyi.
චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..
මටත් ඕනම වෙලා තිබුන වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි.
Thanks
Tokyo superflow ගැන වීඩියෝ එකක් දාන්න
Godak watina vidiyo.ekak obata budu saranai.
හොය හොය හිටිය වීඩියෝ එකක් හැමදේම පැහැදිලි ජය වේවා
Thanks
මහත්මයා ,ඔබගේ වීඩියෝ බොහොම වැදගත්.මගේ අදහසත් ටයිල් හොඳයි කියන එක තමා,නඩත්තුව පහසු නිසාවෙන්ම.නමුත් මට දැනගන්න ඕන චිප් ගල් නො දා සිමෙන්ට් කට් ඇන්ඩ් පොලිෂ් කරනව නේද?එහෙම කළාම නැවත නැවත පොලිෂ් කරන්න වෙනවද?මඩ ගෑවුනොත් මඩ පැල්ලම් සිටිනවාද?වැරැන්ඩාවකට මෙය කලොත් නඩත්තුව අපහසු ද?
ඉතා වැදගත් video එකක්..
Tile kiyanna kalavak nave titanium kiyanna kalaavak . Varada thiyenne hariyata karana minissu saha hoda materials hoyaaganne nati eka
Yes
ගොඩක් වට්ටනවා කොල්ලෝ ❤️❤️ A frame houses ගැන Video එකක් ඕන ❤️
Ok
Great job.respeckt and thank you
Lot of thanks for you good luck
ටයිල් කැටෙ මිල තමයි බලන්න ඔනි, ටයිල් මිල වැඩි කරපු නිසා ටයිල් වලින් අයින් වෙලා විකල්ප වලට යන්න ඔනි,වැඩෙ තියෙන්නේ ව්කල්ප වලටත් මෙ යක්කු මිල වැඩි කරනවා,ලන්කාවෙ මිනිසුන්ගේ හැටි
දැන් ටයිල් වලට වඩා විකල්ප මිල වැඩි ඒ වගේම හැම විකල්පයක් ම ටයිල් වලට වඩා තත්වයෙන් බාලයි
Thawa kenekge kema welakata thama mun kelinne ban
Thanks a lot for your valuable video.
ඇත්තටම ගොඩක් වටිනවා
Thanks
විඩියෝ එකට ගොඩක් ස්තුතියි මහත්මයා.
ටෙරාකොටා ගැන විඩියෝ එකක් දෙනවද
නිවස ඇතුලට අල්ලන්න සුදුසුද
GOOD COMPARISON. USEFUL FOR TAKE A CORRECT DECISION
Thanks
නියමයි අදහස්
හරිම වටිනවා බොහොම ස්තූතියි
thanks
ඔයාව සම්බන් ද කර ගන්නෙ කොහොම ද ඔයාට නිවසක project එකක් දෙන්න කතා කරගන්න ඕන මහත්මයා
සුපිරි video එක
Teraso cut&polish වර්ග අඩියට කීයද
Godak pahadiliyi sthuthiyi
Mahathmaya Karuna kara Vahala hadeeme wikalpa saha gal bandeemata biththti kapararauwata yana viyadama penwa dennako. Evagema janel dorwal hadanna yana viyadam vikalpa penna denna Sthuthiyi
ඔයාලට නිවසක් හදනකොට එන ගොඩක් ප්‍රස්න වලට පිලිතුරු ලෙස වීඩියෝ ගොඩක් කරල තියනව baasunnahe චැනල් එකට ගිහින් ඒකෙ playlist වලට යන්න එතන වීඩියෝ වර්ගකරල තියනව උදා:- විදිහට ඔබට තියෙන්නෙ බිත්ති බැදීම ගැන ප්‍රස්නයක් නම් බිත්ති බැදීම කියල වීඩියෝ තියනව වඩුවැඩක් ගැනනම් ඒගැන වෙනම තියනව. ඒවිදිහට හැම එකක් ගැනම තියනව. ඔබගේ ප්‍රස්නයට අදාලව මම දාල තියන වීඩියෝව නරබන්න එතනිනුත් ඔබට විසදුමක් නොලැබුනොත් ඒ වීඩියෝව යටින් ඔබගේ ප්‍රස්නය යොමු කරන්න එතකොට මට පිලිතුරු දෙන්න ගොඩක් ලේසියි. වීඩියෝ බලනවට බොහොමත්ම ස්තූතියි.
ඉතාමත් හොදම vidio එකක් ,
thanks
කොමි පිලිිටි පොලවට ටයිල් ඇල්ලිිමට කෙහමදවැයවෙන pramane අඩුයි ද.
Thank you so much for the informative message 👍
Thanks 🙏👍
Bohoma sthuthi harima vadagath nodanna apita tile allanna yana gana danagannata labeema mamath gedarata tile genath thiyenne thava tikak ganna thiyanava api danata masa 4ta udadi ahadd kiwe 170kda koheda warga adiyakata mathaka na hariyata theruvan saranai bohoma sthuthi obata
Thanks
godak watinawa basunnahee❤❤
Mata danaganna puluwanda wasarakata wathawak wage ganwathurata yata wenna puluwan polawakata tile karoth prashnayak weida kiyala
ප්‍රස්නයක්. ආවොත් මොනව කලත් එනව ටයිල් කලා කියල විශේෂයක් නැහැ.
Thank you. Hodata danuwath kalata
Thankyou very much for your video. Learnt a lot about this and also these days I am watching all the videos in your channel.👍👍👍👍👍
Thanks million
Padi palak badahama.level karana widiha.kiyala.dennako
අලුතින් හදන ගෙදරක පොලොව් කොන්ක්‍රීට් එක දාන්න කීයක් යනවද?
ඔබතුමා හරියට හරි. ටයිල් තරං ඔය එක මගුලක්වත් හරියන්නේ නෑ.
Thanks.good vedio.
Good job🎉
ස්තුතියි
හොද පැහැදිලි කිරිිමක්
youtube.com/@baasunnahe3169 thanks
Maga ga taritaniyama kara lasa 9k gaththa horu masa 2 mulu gama peluna
Thanks a lot for your instructions
ona wadak karanawa kamathi aya innawada karapu wada balanna puluwan athakota wada kohomada koyala thirewene
2*2 ටයිල් කැටයක් අල්ලන්න මිල කියද
thank you very much for your time .
Thanks
O ya ananmanam vikara nokara tiel kalanam thama hotha kalpawathmath akka,
Good idea 👍
ස්තුතියි!
Good job.
Thank you .
Thanks malli god bless you
Thanks
Thanks
Godak watinawa me video eka thank
Rough cement cut and polish karanna barida?
සාර්ථක වෙන එකක් නැහැ කොන්ක්‍රීට් එකක් වගේ ශක්තිමත්ව දැම්මොත් බැරිවෙන එකක් නැහැ
Teruwan saranai deviphitai jayawewa 👍 ♥
thanks
Grout වලට යන වියදම???
Wahalayak gahana ekada slab ekak dana ekada wadipura laba kiyala e gana vedio ekak karannakoo
ok
@@baasunnahe3169 ī NJ
Godak watinwa math hithan hitiye taitenium hodai kiyla kohoma unath tail thama hodama hemadama apita wenasak nethuwa use krnna puluwan godak sthuthi pehedili klta
Thanks
ඒ වගේම ඔබතුමාට කියන්න පුලුවන්ද මේ ක්‍රම වලට සාපේක්ශව vinyl වල වියදම සහ කල්පැවැත්ම කොහොමද කියලා
ඒව ගැන මට අද්දැකීම් නැහැ
ටයිටේනියම් top cote ek gnne kohenda
ටයිටේනියම් කියla සර්ච් කරන්න
Niyamai aiya💓
Mokakda ara tile kiyala liyapu thena issarahen thiyena ganan tika (450, 400 350 300) bass ge kuliyada?
ටයිල් වර් අඩි 1 කට මිල
වැලි කියුබ් එකක් රුපියල් දෙදහට ගන්න පුළුවන් තැන කියන්න
Good job
Niyamai👍
Mama Taraso gahala ga Kawa. D an A udin . Ratu simanthi gawa. T.s.
ඉස්සර මිනිස්සු වැඩ ඉගෙනගත්තෙ ක්ශේත්‍රයට අදාල ප්‍රවීණයෙක් ලග ගෝලයෙක් විදිහට අවුරුදු ගානක් වැඩ කරල. දැන් එහෙම ඉගෙනගැනීමක් නැහැ. මිනිස්සුන්ගෙ ගෙවල්වල වැඩ බිල්ලට දීල තමයි වැඩ ඉගෙනගන්න හදන්නෙ.
Thank you....😍👌
නියමයි
Thanks
Superb keep it up
thanks
Thank
youtube.com/@baasunnahe3169 thanks
Bhoma.Estuti.👍🏻👍🏻👍🏻👍🏻🌹
youtube.com/@baasunnahe3169 thanks
Tile වල grout ගැලවෙනව ඒව පාට කලු වෙනව
thànks
great !
Niyama Video eka❤.. thanks
වටින වැඩ සටහනක් වර්ග අඩි 900 ක පොලවකට ටයිල් 2~2 ටයිල් කැට කියක් වගේ යනවද ස්තුතියි
230 k withara video ekak thiyanawa balanna
900/4=225
235k gattanam athi
dan ana till balaena
Niyamai video eka
thanks
Ayi goma, ha mati, Narakada
අපේ ගෙදර ටෙරාසෝ කරලා අවුරුදු 40විතර වෙනවා තාම හොදට තියනවා ටයිල් එච්චර කල් තියනවද
මට තාම අත්දැකීම් තියෙන්නෙ අවුරුදු 20යි 😂😂
කුලිය කියන්නේ බදාම කපන කුලියත් එක්කමද?
ඔව්
harima wadagath weedioyak
thanks
Tile ekata udin titanium karanna puluwan da
එහෙම කරල වැඩක් නැහැ
Tiles වල ගනන් එකතු කළාම Rs1000 වැඩි නේද titanium කරාම finishing costs ekam 500/- වෙන්නේ..
මොකක්ද ටයිල් වර්ගය
Tankiu.warimah🏠🏠🏠🏠🏠🏠🏠🏠🏠🏥🏥🏥🏥🏥🏥🏥🏥🏢🏢🏢🏢🏢🏢🏨🏨🏨🏨🏨💒💒💒💒💒💒💒💒💒💒💒👋👍🙏
එකතු කරන්න දන්නෙ නැද්ද?
@@siyathdharmarathne aruta 1000 kata wadi wenna hethuwa thamai. dekapu gaman comment karana un. 2x2 tile eka warga adi 4 k thiyanawa kiyala danne nethi ekek. u hithan inne 2x2 tile ketayak warga adiyai kiyala
චෑඩ කරන කණ්ඩායම් ඔබට සම්බන්ධ කල හැකීද..
පුලුවන් ඒත් මේ දවස් වල අමාරුයි. වැඩ ටිකක් වැඩියි.