Dont fight with the new government these persons shold be leant ftom this brother how do you become teachres without a knowlaged about the situationofthemselves
Why do they behave like this? Can you not give AKD a chance to develop the country. These people are violent. One day, the school kids will copy their teachers’ behaviour.
මෙහෙම ගුරුවරුන් බදවා ගන්න එපා. මේ විදිය ගුරුපත්වීම් දුන්නොත් ලමයින්ට දෙයියන්ගෙ පිහිට.
දු දු බල්ලො තිරිසන්නු ුවුස්සන්ට තොපි කුනු ගොඩවල්
මේ ජරා සංස්කෘතිය වෙනස් වන තුරු ශ්‍රි ලංකාවේ දියුණුවක් ඇති නොවේ, රටේ සංවර්ධනයන් ඇති නොවේ.
ගහල පන්නල ගුරු විභාගය පාස් වෙලා එන්න කියන්න ..
Hariyata hari
Anewaryenma❤
හරියටහරි,අදහස,,ඕක,රනිල්ගේ,ගැටයක්,මිනිස්සු,කුපිතකරලා,එව්වේ,රනිල්,❤❤❤❤❤
මෙවැනි අයට ගුරැ පත්විම් දිල දරැවන්ගේ අනාගතය විනාශ කරන්න දෙන්න එපා
පත්වීම් නොදුන්නට දැනට කරන්නේ ගුරු සේවයට අදාල වැඩ තමා...කුහක නොවී හිටපන්..
හොද පැහැදිදිලි කිරිමක් ඔබට ඉස්තුතියි රටට ජයවෙිවා ❤️❤️❤️
අපේ දරුවෝ හොද කට්ටක් කාලා තමයි ගුරු වෘත්තිය ලබාගත්තේ.
වංගු ගහලා ඵන උන්ට පාසැල් දෙන්න ඵපා.දරුවෝ අනාථයි. ඕකලා ඒකීලාට විභාගයක් තියලා පාස්වුනොත් ගන්න. පේල් වෙච්ච උන් දරුවන්ට අහවල් ඵකක් උගන්නන්නද. පත්වීම් දෙන්න ඕනේ දුෂ්කර පැත්තෙයි.අපේ දරුවෝ දුෂ්කරමයි අවුරුදු ගාණක් හිටියේ දුක් විද. කිවුල් වතුර බිබී. හරි විදිහට කුසට ආහාරයක් නැතුව. මුන් අවස්ථාවාදීයෝ.
දේශපාලන පත්වීම්
මුන් වගේ ගුරුවරුන් පත්වුණොත් දරුවන්ට අනාගතයක් නැති වෙයි
ඇයි ඉස්සර නැටුවේ.
පිං පඩි ගහන වුන් ආන්ඩුවෙ පුටු රත්කරන උන් ගැන සංගනනයක් ඕන ..අපරාදෙ මහජන මුදල් 😢
100% ට 200% කිව් එකගයි කතාවට❤❤❤❤❤
❤❤
ඇත්ත තමයි කිව්වෙ
ඔබ කියන දේ සහාතික ඇත්ත අනිවාර්යෙන් විභාගයක් තිබිය යුතුයි
ස්තුති ඔබට අපිව දැනණුවත් කලාව ,,මේ ස්ට්‍රීයික් ,කරන අය ,,කරන්නේ අනිත් අයට අසාධාරණයක් ,,දැන් ගුරු විභාග හැම දෙයක්ම පාස් වෙච්චි අය දුර පලාත් වල ඉන්නවා නම් එයාලත් හෙට අනිද්දා පාරට බහින්න පුළුවන් .....ළඟ පාතක ඉස්කෝලයක් ඉල්ලලා,,,මේ අය කෑ ගහලා,,පාරට බැහැලා,,ලෝකයක්ම බලන් ඉන්නවා ,,හිනා වෙනවා ,,,මෙයාලා දිහා බලලා ,,දැන් තියෙන්නේ ,,මේ ඔක්කෝලටම ගුරු විභාගයක් මුල ඉදන් තියලා ,,තෝරා පත් කර ගන්න ..එක තමයි ,,,එතකොට කාටවත් කරදරයක් නැහැ ,අසාධාරණයක් වෙන්නෙත් නැහැ ,හැම මගුලකටම පාරට බහින්න එපා ...
සහතික ඇත්ත.❤❤❤❤❤❤❤❤
🤣🤣🤣🤣🤣 මේ චන්ඩී පාසල් පද්දතියෙන්ම ඉවත් කරන්න වටින්නේ. මේ චන්ඩි ගුරුවරු කලොත් පාසල් ලමයින්ට අඹ සරණයි. මුන්ගේ මානසික තත්වය මෙහෙම නම් මුන් පහු වෙන කොට ළමයින්ට මොන තාලේ අතවර කරයි ද කියලා හිතෙනවා 🤣🤣🤣🤣🤣
ඇයි ගුරු උද්ඝෝෂණ තොපි දැකලා නැද්ද...
මේ අය ගුරුවරු විමට සුදුසු අය .නෙමෙයි අලුත් .රජයක් පත්වුවා විතරයි මොලයක් තියනවනම් උද්ගෝෂනය කරන්න ඒයිද? මේ අයට ගුරුපත්විම් .දුන්නොත් දරුවොත් වලපල්ලෙ රටත් .වලපල්ලෙ
Mewa sajiyage har mamalyage wada viya yatui
අකිල විරාජ්ලා රක්ෂාවල් දුන්නේ,කිසිම සැලසුමක් ඇතිව නොවෙයි.අකිලාට
ඒ කාලේ මැතිවරණවලට
කඩේ යවා ගන්න දුන්
පත්වීම්.මොවුන්ට දැන්ද ගුරු පත්වීම් ඉල්ලන්න ආවේ.ගෝටා
වසර දෙකකට වැඩි කාලයක් හිටියා.ඊට පසු රනිල් වසර දෙකකට වැඩි කාලයක්
ජනාධිපති වෙලා හිටියා.ඒ අයගේ කාලේ
මේ විදියට උද්ඝෝණ කරන්න බැරි වුණේ ඇයි.ඔවුන්ට තිබුණානේ ඒ කාලේ
ඔය සංවර්ධන නිලධාරි
පත්වීම් නොගෙන ඉන්න.
ඔයා කියන දේ හරි
මල්ලී.ඔවුන්ට ගුරු පත්වීම් දෙනවා නම් ඈත පිටිසර පාසැල්වලට දිය යුතුයි.
දැනට ඈත පිටිසර පලාත්වල කට්ට කාගෙන් ඉන්න
ගුරුවරුන්ට තමන් ගේ ගම්පලාත්වලට එන්න
සලස්වා.
සාකච්ඡා කර විසදගත යුතුය බොරු නාඩගම් නොකර ලංකාවේ මිනිසුන් තේරුම් ගත යුතුය ජය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
මෙවැනි ගුරුවරු පාසල් වලට පත් කලොත් දරු පැ ට්න්ට දෙයියන්ගෙම පිහිටයි
මෙච්චර කල් කරද්දී හොද පෙනුණේ නැද්ද 😂
මුන්වැදගත්,ගුරුවරුද,මුන්වැදගත්නම්,මේහෙම,වෙයිද,මුන්,එලවන්න,ඕනේළම්යින්ට,ආනගතයක්,නැහැ,
පොලිසියට තුවාල කරපු අය ගුරු සේවයට සුදුසුද?????
දෙන්න එපා
ඒ Dola නෙමෙයි පිටින් ආපු එකෙක් .....දැක්කෙ නැද්ද පිහි සාක්කුවේ දාගෙන ඉන්න වීඩියෝ
ඉතාම නිවැරදි පැහැදිලි කිරීමක්.නිසි ක්‍රියාදාමය ට සිදුවිය යයුතුයි.පෙර ඇමතිගේ වරදට මේ ඇමතිට තර්ජනය කරමින් පොලිසියට බාධා කිරීම වැරදියි.
මේ මොනවද කියවන්නෙ හරි විස්තරයක් දන්නැත්නම් සමාජයට බොරු නිවුස් මවන්නැතුව ඉන්න
පරාජය දරාගන්න බැරි උනාම කුමන ආකාරයකින් හරි අවුල්කරන්න මෙවුන්ගේ පිටුපස කුමන්ත්‍රන කාරයන් ඇති. දැනුම උගත් කම බුද්දිය අනුව රැකියාව දීමේදී සංවර්ධන නිලධාරී ගුරුවරු කරන්න බැහැනේ.
මෙ ගුරුවරු නෙමෙයි මුන්ට පත් වීම දෙන්න එපා.
🤣🤣🤣🤣🤣🤣 මුන් උපාධිධාරීන් ද නැත්නම් මොඩ පාතාල චන්ඩිද ? 🤣🤣🤣🤣🤣🤣 තාම මේ ආණ්ඩුව ගත්තා විතරයි. මුන් පොඩි කාලයක් දෙන්නේ වත් නැතුව මොඩයෝ වගේ දාන ශද්දේ 🤣🤣🤣🤣🤣🤣
අද අපි පොත් ගන්න ගියාමයි දැක්කේ ඉසුරුපායට කරල තියෙන අපරාදෙ.මේ වගේ කාලකන්නින්ට කිසිම අවස්ථාවක් දෙන්න නරකයි.අපි බදු ගෙවන ආයතන මේවා.
මේකේ බොරු කියන හැම කෙනාටම දෙයියොම බලන්න ඕනෙ.මේකා කියන බොරු යකෝ.කටට මොන වෙයි ද දන්නෑ යකෝ
රාළහාමි ආතල් නම් කඬන්න එපා..මාව සෙමෙන් උස්සා ජිප්රියේ තබන්න...😂😂😂😂
වගකීමෙන් දෙයක් කියන්න වැරදි දේවල් සමාජගත කරන්නැතුව
මුන්ට තෝරාගැනීමේ විබාගයක් තියලා , පාස් වුන අයට යම් තිරනයක් අරගන්න.
Eka nam hodaAdahask baldarinta watahewa
හොද වැඩේ
දරැවන්ට අධ්‍යාපනය ලබාදෙන අය අනිවාර්යයෙන්ම සුදුසු පුහුණුවක් ලබාදීමෙන් අනතුරැව හා දැනට සිටින ගුරැවරැන් හට අසාධාරණයක් නොවි යුතුයි. එසේම නිවැරදි බදවාගැනීමේ පරිපාටියකට අනුව ද සිදුකල යුතුයි
මෙිඅයගේ සංවරයක් තියෙනවද.ගුරැවරැ කියන්නේ දෙවිවරැ.සුදුසුකමි නැතුව ගුරැපත්විමි නොසෙන්න.උපාධියක් තියෙන්න ඔනි.විද්‍යපිඨ තියෙන්න ඔිනි.මෙිඅයට කිසිම සුදුසුකමක් නැහැ ගුරැවෘත්තියට.මෙපමන කලක්හිටියේ ඉවසගෙන.රජය ඇවිත් මාසයයි.මෙිඅයගේ සුදුසුකමි බලලා තිරණ කරන්නවෙයි.හැදියාවක් තියෙනවද මෙිඅයට.අනිවාර්ය්‍යයෙන් සුදුසු කමි අව්‍යශයි.වෙන ආයතන වල ට දෙන්න වෙයි..පසුගිය රජයෙන්මුලාවට දාපුඅය..ගිහින් අකිල විරාජ්ට කියන්නවෙයි.උඩ පැනලා හරියනවද.සුදුසුකමි තියෙන අය සොයා බලන්න.රජය ආවා විතරයි.හොයලා බලන්න ටිකකාලයක් යනවා.ඉවසන්න පුරැදුවන්න.
දේශපාලන බත් බැලයො ටිකක්
හොද පැහැදිලි කිරිමක්,ස්තුතියි ❤
දන්න තරම් තමා.... campus ගියේ අත උස්සලා නෙමේ.... හැමෝ ගැනම එක විදියට හිතන උනුත් ඉන්නවනේ..... යකෝ...
මුන් ගංජා ගහලද මන්දා
දන්න තරම තමා.එළිය ඉන්න උන් මොනවද දන්නේ.වෙච්ච දේ නොදන කතා කරන .අනික තමා අපි exam liyala පාස්.අපට විෂයන් නෑ.එවා අපෙ වැරදිද.අප්පේ ගුරුවරු කියලා විභාග පාස් වෙලා වැඩ කරන හැටි දන්නවා.කාලච්ඡේදය ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා පන්ති වලට යන්නේ.
හැම රජයක්ම ආවා ම ඔහොමයි ඉඩ දීපියව් රට හදන්න.
ගුරුවරු ස්ට්‍රයික් කරද්දි, කොරෝනා කාලෙ online පාඩම් ටික කවර් කරල දීපු, අවු 5ක් ප්‍රතිඵල පෙන්නපු සංවර්ධන නිලධාරීන්ට ඔහොම කියල මදි. හරියට දැනගෙන කතා කරන්න. ඔච්චර කල් උගන්නද්දි හොඳයි ඒ දවස්වල ඔයා කොහෙද හිටියෙ
ඒකනම් ඇත්ත..ඉස්කෝලවල විදුහල්පතිලා දන්නවා do ලා කරන වැඩ කොටස..පිටින් බලලා කොහොමද වෙන අය ඒක මනින්නෙ..
අනිවාර්යෙන්ම එකඟයි ඔබගේ අදහසත් සමග.
ගාහලා. එලවන්න. නැතිනම්. හිරේට. දාන්න. රට. විනාෂ. කරනවට
එහෙම රස්සා දුන්නොත් කට්ට කාපු ගුරුවරු ස්ට්‍රයික් කරාවි.
Munta ගහල elawanna oni .pakayala
මේ මනුස්සයා මෙලෝ දෙයක් නොදැන මේ කියවන්නෙ 😂😂😂
ඔව් මේ කට්ටිය ගත්තෙ අභ්‍යාසලාභී උපාධිධාරීන් කියලා..මූ මොනවද දන්නේ... අවුරුදු පහක් උගන්නන්න කලින් විභාගය තිබ්බානම් ඉවරයි.. කොරෝනා කාලේ පාසල් වල වැඩ ටික කෙරෙනකොට හොඳ යි..
පද්ධතිය කඩා වැටෙන්න දුන්නද ඔයා ඔය කියන්නේ ඔයා ඉන්නේ ඔය සංවර්ධන නිලධාරීන් කියන අයත් එක තියෙන තරහකට එක්කෝ ඔයාව දාපු මඩ ගෙම්බෙක් කොහෙන් හරි දාපු පැන පැන කියවන්න නැතිනම් ඔයා ඔයාම මේ ගොඩාක් ඉන්න ආයතන ගත හෝ සංවර්ධන නිලධාරියක් වෙන්න පුළුවන් මහත්තයා ඔයා මේ කරන ජරා වැඩේ ඔයාට තියා ඔයාගේ පරම්පරා හතකටවත් හූල්ලන්න බැරි හෙන ගහන අපරාධයක්
මේ අය ගුරුවරු ලෙස පත්කරන්නනම් එපා. සුදුසු රැකියාවක් දෙන්න. හැසිරීම අසික්කිතයි මෙයාලගෙ
දරුවන්ට උගන්වන්න උපාදියක් තබ්බාට බෑ මගේ හැගීම..
මෙලෝ දෙයක් දන්නැති එකෙක් 😂😂😂
එතකොට මෙච්චර කල් ලමයි ඉගෙන ගත්තේ නැද්ද සංවර්ධන නිලධාරින්ගෙන්...
අදාල නැති අය කතා නොකර ඉන්න තරමට හොදයි
ඇත්ත. ඔබ හරි
කට තිබුන පලියට කියවන්න එපා,මොනව දැනගෙනද කියවන්නෙ😂😂😂😂😂මු කියන ඒවට ව්‍යවස්ථා හදන්න වෙනවම තමා,මෙයට තියෙන්නෙ මාර දැනුමක්,
ගුරුවරුත් යන්නෙ picket walata.... එහෙනම් එයලවත් පන්නන්න හදන්න එපායැ...
ප්‍රස්නය මොකක් උනත් රනිල් හිටියා නම් කදුලු ගෑස් ප්‍රහාරයක්.
ඒක නැති අඩුව
. ඇයි.
විබාගය සමත් වෙලා ගුරුවරු උනා නේද?
අධ්‍යාපනය කියන්නේ මේ රටේ අනාගතය, නිවැරදි ක්‍රමවේද වලින් බැහැරව කිසිම කෙනෙක් ව ගුරු සේවයට ගන්න එපා. සුදුසු යට සුදුසු තැන දෙන්න. නැතිනම් ඊළගට පාරට බහින්නේ මේ රටේ ගුරුවරු..
අමනුස්සයෝ අපිත් ඔය කියන ගුරු විභාගෙ සමත් වෙලා ඔය කියන practical සමත් වෙලත් මමත් තවම Do .කුණුහරුප නොකිය හිටිය නම් හොදයි
Exam ලියලා ඉහළ rank දාපු do ලා ඉන්නවා ඕනි තරම්,, යන්න subject එකේ vacancy නැතිව,,එයාල ඉහල rank දාලා cmpz ගිය අය ගොඩක් අය,,සමහර අයට නම් subject වල exam තිබ්බේ නැති නිසා එයාලට exam missed උන අයත් ඉන්නවා ඔය අතරේ,,teacher එපා do teacher ලා ඉල්ලන ළමයි,, දෙමාපියෝ ඉන්නවා ඕනි තරම් school වල,,අත්දැකීම් වලින් කිව්වේ,,, එයාල පාසල් වලට අරගත්තේ teachering දෙනවා කියලා,, interview වලින් පවා,,ඉතිං pikert වල police නිලධාරීන්ට තුවාල කරාවි කියලා මං නම් හිතන්නේ නෑ එයාල,, ඔතනට ගියේ අසාදාරනය වෙනුවෙන් පෙනී සිටින්න මිසක් අර වගේ පොඩි දේවල් කරන්න නෙමෙයි කියලා හිතනවා 🙂(comment කලාට මට දැන් මේක අදාළ නෑ,,,, මං exam එකෙන් teaching ආව කෙනෙක්,,ඒත් කාලයක් school වල do කෙනෙක් විදියට උන්නා මං,, ඒ නිසයි ඒම කිව්වේ.)
ගැණු සංවර්ධන නිලධාරි එන්නේ ටිච වාගේ එන්නේ උගන්නන්න වාගේ ලමයි හිතන්නේ ටිච කියලා
හොද පැහැදිලි කිරිමක් ස්තුති ❤🎉
සතුති පැහැදිලි කිරිමට ...
❤️❤️
Yes, your great, Respect u
පොලිසියට තුවාල උනේ ගුරුවරු ගහලනේද?
ඒ අයට අලුත් ඉල්ලුම් කරුවන් හැටියට ඉල්ලුම් කර අනෙක් ගුරුවරු යටත් වුන තේරීම් ක්‍රියාවලිය හරහා ඵන්න කියන්න ක
අනේ දරුවනේ😭😭😭😭 ආණ්ඩුවට හුස්මක් ගන්නවත් ඉඩක් දෙන්න 😭😭😭 ගොංකං කරන්න එපා 🤣🤣🤣 මේ වගේ මෝඩ විදිහට කටයුතු කරන අය මොනවා උගන්නන්ඩද 😮😮😮😮 පොඩ්ඩක් කාලයට ඉඩ දෙන්න 😢😢😢 ගුරු පත්වීම් ලැබෙයි සුදුසු අයට 😢😢😢 බුදු සරණයි 🙏
ඔයාගෙ කතාව හරි
පට්ට කට්ටක් කාලා ගිහින් ඉන්නේ ගුරැවරැ විතරද කවුද මේ 😂
You are certainly correct...let them follow the proper process....???
අයියෝ මේ වගේ අයද මේ දරුවන්ට අනාගතය පෙන්නන්න ගුරුවරු හැටියට පත්වීම් ඉල්ලන්නේ....
ඇයි සුදුසුකම් තියෙනවා නම් විභාගවලට ඔච්චර බය...
විදේශගතව ඉන්න අපි මේවා දැකලා හරියට කලකිරුනා, රටේ දරුවන්ගේ අනාගතයට මග පෙන්වන්න ඉන්න ගුරුවරු ද මේ කියලා..😮
විනය අතින් අන්තිමයි.... පක්ෂ බේදයකින් තොරවයි කතා කරන්නේ..
ගුරුවරු කියන්නේ ඉතාම ගෞරවනීය කොට්ඨාශයක්,
මේ වගේ අය ගුරුවරු වුනොත්, අපේ දරු පරපුරට, අනාගත පරපුරට කුමක් සිදු වේවිද....😢
කෝ විනය...? කෝ හික්මීම...? කෝ හැදියාව ...? කෝ උගත්කම...? මේ කිසිම දෙයක් අපි මෙයාලගෙන් දැක්කේ නෑ... මෙය මීට වඩා සංවිධානාත්මකව කරන්න තිබුණා. මෙතනදී උනේ ගුරු ගෞරවය කෙලෙසීම විතරයි.😢
ඕකලට නෙලපුඵකනමී අතිවිශිෂ්ටයි සර් කොහොමද කෑම 😂
What you say is quite right.
Agreed with you..
හරි ඔක තමයි ඇත්ත
හොද පැහැදිලි කිරිමක්😊
මුන්ට ගහන්න ඕනේ දුවන්න
Very good explanation .
විභාගයක් තියන්නේ නැතිව මුන්ට ගුරුපත්වීම් දෙන්නනම් එපා. අපේ දරුවන්ගේ අධ්‍යාපනය අනාගතය හරක්ටනම් බාර දෙන්න එපා
නුගත් සෙනගක්
හැමදාමත් රටට බරක්..... ආණ්ඩුව පෙරලන්න ගහන රහස් කුමන්ත්‍රණ.....ඕවා යට යටිකුට්ටු වැඩ.....මේ ආණ්ඩුවෙන් කරපුවා නෙමේ මෙ ටෙලිනාට්‍ය.....
වැඩ නොකර පඩි ගන්න.
පාසැල් ලිපිකරුවන්ට,කම්කරුවන්ට,මුරකරුවන්ට වහාම ගුරු පත්වීම් ලබාදියව් දෙන්න බැරිනම් ආණ්ඩුව ගෙදර පල.
අපරාදේ රනිල් හිටපු වෙලාවෙි ඔයවිදියට ඉල්ලගන්න තිබුනනේ.රජය ඇවිත් මාසයයි.පදුම කලබලයක්නේ.උසිගැන්නිලි..සුදුසුකමිඅනුව විසදයි.අනාගත පාසැල්දරැවන් හදන්නපෙර මෙිඅයට විනය උගන්න්නවෙයි.
මෙඅය.ගොවිතැනට.පත්ව්ම්.දුන්නොත්.තමයි.රටකට.හරියන්නේ
කම්කරුවන්ට 😮
If they are not qualified don't take them
Shatika aththa kathawa👍👍
Oyage pehedili kirima very good..👍👍👍👍
Don't give anything to them don't care about them
Uba danna tarama terenawa. Meka ahaddi.e minissu karapu kapa kirima uba danne na.
100 true 🙏
ශ්‍රීලංකාවේ රාජ්ය සේවයේ සිටින අය ඉගෙන ගත්තු අය නොවෙයි,75%ක්ම නූගත්,පන්දමින් ආපු අය, මේවාගේ තැන් සියල්ල ක්ලීන් කල යුතුය
මේ නිලධාරීන් ගුරු තරඟ විභාගයේ අවම ලකුණු නැති අය නෙමෙයි, ගුරු ප්‍රැක්ටිකල් ටෙස්ට් ෆේල් වෙච්ච නිලධාරීන් නෙමෙයි, ගුරු විභාග ෆේල් වෙච්ච නිලධාරීන් නෙමෙයි. මෙම නිලධාරීන් ගුරු විභාගය පෙනී සිට සමත් වීමට අවශ්‍ය අවම ලකුණු ලබාගත් අයයි.( ගුරු පත්වීමක් ලැබීමට අවශ්‍ය අවම සුදුසුකම් සම්පූර්ණ කළ අයයි.)නමුත් ගුරු පුරප්පාඩු ඇත්තේ සීමිත ප්‍රමාණයක්. ඉහල ලකුණු ලබා ගත් අය පමණයි ගුරු තනතුරුවලට පත් කරන්නේ. ඉතිරි අයට සංවර්ධන නිලධාරී පත්වීම් ලබා දීලා තියෙන්නේ. ගුරු විභාග වලට පෙනී නොසිටි නිලධාරීන් සංවර්ධන නිලධාරීන් අතර සිටී නම්, ගුරු විභාගයේ අවම ලකුණු ලබා නොගත් සංවර්ධන නිලධාරීන් ඉන්නවනම් මෙම නිලධාරීන් අතර, ඔවුන් ඉවත් කළ හැකියි. මගේ වයස අවුරුදු 63ක්. මමත් උපාධිධාරියෙක්. අපේ කාලේ ගුරු පත්වීමක් දෙන්න තරග විභාග තිබ්බේ නෑ. උපාධියට සුදුසු ගුරු පත්වීමක් ලැබුණා. දැන් තමයි ඔය සීමා කඩයිම් විභාග සියල්ලම. මෙම නිලධාරීන්ට සාධාරණයක් ඉටු විය යුතුයි. ගුරු පත්වීමකට මූලික සුදුසුකම් ඇති මෙකී සංවර්ධන නිලධාරීන් අතර සිටින නිලධාරීන් ගුරුසේවයට බඳවාගෙන දුෂ්කර ප්‍රදේශයකට මුල් පත්වීම ලබාදිය යුතුයි. වසර පහක අනිවාර්ය දුෂ්කර සේවා කාලයකට යටත්ව. ඔවුන්ගේ මුළු රාජ්‍ය සේවා කාලය( සංවර්ධන නිලධාරී සේවා කාලය ද සමඟ) විශ්‍රාම වැටුප් ගණන් කිරීමට පමණක් අදාළ කර ගත යුතුයි. අපි කවුරුත් මතක තබා ගත යුතු කරුණක් වන්නේ මේ රටේ සේවය කළ ස්වේච්ඡා ගුරුවරුන්ටත් ස්ථිර ගුරු පත්වීම් පිරිනමපු බව. ගුරු පත්වීම් ලබපු සමහර ස්වේච්ඡා ගුරුවරු සමත් වෙලා තිබුණේ අපොස (උ.පෙළ) පමණයි. ඔවුන්ටත් ගුරු පත්වීම් ලැබුණා.ආණ්ඩු කරන කවුරුත් මතක තියා ගත යුතු කරුණක් වන්නේ උපාධියක් ලැබූ තැනැත්තෙකුට අඩුම තරමේ ගුරු පත්වීමක්වත් දීමට අසමත් නම් එම ආණ්ඩුවලින් ජනතාවට වැඩක් නැති බව. අද රජයේ සංවර්ධන නිලධාරීන් සිදුකරන්නේ කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ (ලිපිකරුවන්ගේ) රාජකාරිය. එතකොට රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය අභාවයට යන සේවාවක් වෙලා. එතකොට රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට කරන බඳවා ගැනීම් නතර වෙලා. ( මෙය උසස් පෙළ සමත් අයට තියෙන තනතුරක්) දැන් උසස් පෙළ සමත් උපාධි නොමැති අය විරැකියාවේ. උපාධිධාරීන්ට සංවර්ධන නිලධාරී තනතුර මුවාවෙන් රාජ්‍ය කලමනාකරණ සහකාර සේවයේ රාජකාරී භාර දෙනවා. ප්‍රායෝගිකව සංවර්ධන නිලධාරීන් හා රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ වෘත්තීය සමිති අතරද ගැටීම් ඇතිවී තිබෙනවා. ( ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සඳහා) මෙම ගැටලුව වත්මන් ආණ්ඩුව වහා විසඳිය යුතු වෙනවා.
ඔයාගෙ හිතලු ඇයි ලියන්නේ.....බොරු අදහස් සමාජගත කිරීමක් මෙය...
මෙහෙම හැසිරෙන විනයක් නැති අය ගුරු සේවයට සුදුසුද ..
ගුරු පත්වීම් දෙනව නම් හොද පුහුණුවක් ලබා දී සුදුසු අයට පමනක් දිය යුතුයි...
Dont fight with the new government these persons shold be leant ftom this brother how do you become teachres without a knowlaged about the situationofthemselves
හොද පැහැදිලි කිරිමක්
මුන් ගුරු හොරු මුන්ගුරුවරු වුනොත් දරුවන්ගෙ අනාගතය ට කුමක් සිදුවෙයිද
Thank's bro.❤❤❤❤❤
ළමයිට ඉගන ගන්නේ නැති අය කොහේ මද උගන්වන්නේ
මේ මොකුන්ද,,මේ වෙලාවේ පුක දෙන්න හදන්නේ,, අවුරුදු 76ක් ඉවසපු උන්ට මාස 75ක් ඉවසන්න බැරි හැටි,,වැඩේ කැතයි.
Munwa ain't karnnama one
හැබැයි putho ආසාවෙන් ඇහුව video eka ...නියම social language eken ...කැටයම් නැතුව කිව්වා ...good luck පුතා ...ඔයාගෙ කතාව හරියට හරි සහ නොදන්නා දේවල් dana gatta ....mama nam ahuwe eye DA la iscole ඉන්නවා කියලා ...ape deshapaluwo කරපු අපරාධ owa.කොහොම වුනත් අසාධාරණයක් anek ගුරුවරුන් ta ..mal වට්ටි ye dunne නැහැ appointments .
ගුරැවරරැ මෙහෙමද දැන්මම හැසිරෙන්නේ මොනම දෙයක් හරි කරන විදියක් තියෙනවා ංංඋබලට ලැජ්ඩා නැද්ද
Good resurched findings,!@@@@@@actual facts reached to public,,,,,,,,weldone!!!!!!!keep it up,,,good job!!!!! 17:35 thanks bro!!! ❤❤❤❤❤💕💕💕💕💕💕
Sanwardana niladarin kila kotasak Awshshama Naha Boru wadak Rakiyawal mawala dipuwa wadihatiyak Bahira upadidarin me wage Aya Guruwaru unoth Anagathayak walapallata yavi.
මේ අයට ගුරු පත්වීම් දීල උපාධිධාරී ගුරුවරු වලන් හෝදන්න දාන්නද. ගුරුවරු කැපකිරීම් ගොඩක් කරල ඇවිත් තියෙන්නෙ .
Why do they behave like this? Can you not give AKD a chance to develop the country. These people are violent. One day, the school kids will copy their teachers’ behaviour.