Ape rate puduma minissu inne monade kalath ekata apahasa karanna kattiyak onnawa e unata un karapu dekuth naha idiriyatath mewani dewal kiyadenna lankawata apu dawasaka hadanawa ape rate kama wala age dananne pita raya inna kota tama theruwan saranai oba thimata
අපේ ජාතියටම කෙල උනේ ඔය ගුරුමුශ්ථිය කියන කුහකකම නිසාම තමයි. පේනවනේ දැන් ජාතියක් අසරණ වෙලා ඉන්න හැටි ලෝකය හමුවේ.
ඔබතුමාට බොහොම පින් මේ දේවල් රටට ලෝකෙට හැමෝටම බෙදාදීම ට
ඔබ තුමාගේ පර්යෙෂණයන්ට මම ගරු කරන්වා මොකද මගේ මේ රටේ රැකියාව සුපවේදිනියක් සහ පෝෂණය වේදිනියක ලෙස කටයුතු කිරීමයි ඇත්ත වශයෙන් ම අප අවට පරිසරයේ තියෙන බොහොමයක් ආහාර ලෙස හා ඖෂධ ලෙස ලබාගැනීමට පුළුවන් .මං මේ රටේ දැකපු ඉහල මිල ගනන් වල සමහර පැලෑටි අපේ රටේ අප ආහාරයට නොගත් අප නොදන්නා දේවල් යම් දීනක මාගේ අරමුණ මේ සියලුම දේ ලංකාව තුළ ප්‍රචලිත කිරීමටයි
Siyalu shakthiya dahiriya labewa ❤️
බුදු සරනයි.පබ්ලිස් සිල්වා මැතිතුමනි ඔබට දීර්ඝායුස ලැබේවා .
දීර්ඝායුෂ ඔබතුමාට බොහෝම වටිනා කැම වට්ටෝරුවක් බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏🙏🌹🌹
ඔබ කියන්නේ සත්‍යයක් .
ඇත්ත සූපවේදය හෝඩි පන්තියේ ඉදන්ම ළමන්ට උගන්වන්න ඕනෙ නිරෝගි කයක නිරෝගී මනසක් තිබේ නම් ඊට වඩා දෙයක් කොයින්ද මොන දේ තිබුනත් සිත කය ලෙඩ නම් ඉන් කුමන පුයෝජන යක්ද වෙනරට, වල කුඩා ළමුන් පවාදන්නව මේ ආහාරයේ තිබෙන්නෙ මේ මේ රසායනික සංයුතිය බව ඒත් අපේ වැඩිහිටි අය දන්නෙ නෑ ඒ නිසා එකම ගුණ ලැබෙන ආහාර ව ට්ටෝරු එකදිගට පිලියෙල කර පිලිගන්වනව ඒකෙන් අවශ්‍ය අනෙක් පෝෂණ ගුණයන් මග හැරීයනව ඉතින් අපි ලෙඩ්ඩු වෙනව ඒ නිසා ආහාර පිලිබද හොද දැණුමක් ලමාකාලයේ ලැබුනම එතනින් එහාට නිරෝගී පරපුරක් බිහිකරන්න පුලුවන් ඒ ව ගැන අධනය කිරීම තවත් අංශ ගනනාවකට දැනුම ලැබෙන මාර්ගයකුත් වෙනව ඔබ තුමා කරන්නෙ ජාතික මෙහෙවරක් හැම දේම විදේශ වලින්ම වැලද ගන්න බලාන ඉන්න විදේශ වලින් කම්මැලියන් කරපු අපේ ජාතිය .අපේ මුලුතැන් ගෙය යලි බබුලුවන ඔබ තුමන්ට තෙරුවන්සරණයි දීර්ඝායු වේවා
ඇත්තෙන්ම ගොඩාක්ම වටිනවා ඔබතුමන්ලාට ගොඩක් ස්තූතී එක ගැටලුවක් තියනවා මේ ආහාර සෑදීම සදහා බිත්තර නොයොදාගෙන සාදාගත හැකිද යන්න පැහැදිලි කර දෙන්න.ඔබලාට තෙරුවන් සරණයි.
මෙතුමා අපේ රටට සම්පතක්
ඉදිරියට මේ වගේ දේවල් ගොඩක් වටිනවා...😍🤣
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.බුදුසරණයි ඔබතුමාට . දීර්ගායුශ ලැබේවා !
තෙරුවන් සරනයි ....ඔබ තුමාට..😍🌹
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.
බුදු සරණයි දිර්ඝ යුෂ ලැබේවා මෙතුමාට
ඔබතුමාට,නිදුක්,නිරෝගි,සුව,දිර්ඝ,අායුවේවා,ඉතාමත්,වටිනා,විඩියෝවක්
Sadali Kumrari oba.tumata.pin.mawagi.watina.adahas.athtanma.man.may.day
Karanawa.thanks.
ගොඩක් වැදගත් කතාවක් ,ඒත් අද තමයි දැක්කෙ♥️♥️
බොහොම පිං පබිලිස් සිල්වා මැතිතිතුමනි ඔබට
හරිම වටිනා video ekak ....pablis silva මහත්තයෝ දීර්ඝායුෂ ..
අපේ පළාතේ මාළු අමු මාලු ඇඹුල් තියල් හදද්දි තිරිවාන ගලක් භාවිතා කරනවා ,ඒකෙ රස්නෙට තමයිමාලු ඇඹුල් තියල හොඳ පදමට ඉදෙන්නේ
Suwapathweva
ඔබ තුමාට දිර්ඝායුෂ ලබෙිවා
Ur a grate chef for our country ,weldone chef ur doing good program thank you
My sir all the best sir
මම වත්තේගම විද්‍යාදර්ශන පිරිවෙනේ අද්‍යාපනය ලබන කාලයේ එහි පරිවෙණාදිපති. නාවුල්ලෙ ධම්මානන්ද හිමියන් අපට කියා දුන්නා කිරිවනාගල් උයනක්‍රමය. හැබැයි මේ ක්‍රමය නොවෙයි ඒ. ඊට ගන්න අඩුමකුඩුම එකක් දෙකක් හැර අනික් ඒවා මට අමතකයි. මේවා බොහෝදෙනා නොපිළිගත්තත් ඇත්තටම එහෙම ක්‍රම තියෙනවා.
බුදු සරණයි ඔබ තුමාට
W0ow....amazezing greatvchef pablis
Meyai ratata wadagath ape appachchi budusaranai
Obata jesu pihitai .
තෙරුවන් සරණයි
බොහොම esthutie ඔබට
Very very good
පුදුම දක්ශ ජාතියක් සතු වටින සම්පතක්
දීර්ගායු වේවා
පබිලිස් සිල්වා මැතිදුන් ජාතික සම්පතක් ....නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා..!!
මරු අෆ්ෆා
" ආහාරය ඖෂධයක් " අපි ඒක මෙච්චර කල් තේරුන් නොගත්ත එකයි වැරැද්ද. මේ එය නිවැරදි කරන්න හොදම විදිහ.
Is his book Supa wanshaya is available to buy in booķ shops ? What bookstore and what price ? Hes a great chef
Thank you
Oya akak wath apata hadala kanna puluwanda.baha kiyanawa wage newey karanna amaruy.anika mewa samanya gruhaniyakata hadanna baha hadannath apa wisha wenna puluwan.පරිස්සමෙන්
Mama oben Tami uynna egena gatte nmuth manik kariyata bayaj obata deergayusa laebewa nirogi wewa
විස්වාසයි මම ඉගෙනගන්න කාලෙ දැකල තියෙනව කාලනම් නැහැ. ඒ උයන ක්‍රමය කිව්වෙ අතිපූජ්‍ය නාවුල්ලේ ධම්මානන්ද හිමියන්.
Ethumata mevani aluth deval ratata dayada kirimata shakthiya lebeva,greatly appreciate
Godak watinawa me video aka..
Theruwan.saranai. oba.tumata.dalada.sameduge.pihitai
🥰😍😍
Kohenda thiruwana gal ganne
Appreciate
😍👍👍👍
deergausha lebewa oba thimata
සූපවේදී රජු
Öba thumage siyalu prarthana itu v yehen väjabewa!
අපේ අප්පච්චි කියලා තියෙන විදියට කිරිවනා ගල් ඉව්වාම බිත්තර වගේලු.
😂😂
💐💐💐💐
😱😱
😱
👍👍👍😁
♥♥♥
Tiriwanagal hodda had been prepared by "Horagolla walawuwa" five decade ago.
Isarinma paplis silvata kavanna.etapasse api kanam.mea manusaya thanakolath kavana hadapu ninihanea.
ඇයි බං බොරු කියන්නේ දන් දිල අල පොතු අරින්නත් පුලුවන් කැලි කපන්නත් පුලුවන් අපේ වත්තේ වැල් තියනව ඔකට තමයි කියන්නනේ අල බහිනකොට වැල මැරෙනවා කියන වැල්
Ape rate puduma minissu inne monade kalath ekata apahasa karanna kattiyak onnawa e unata un karapu dekuth naha idiriyatath mewani dewal kiyadenna lankawata apu dawasaka hadanawa ape rate kama wala age dananne pita raya inna kota tama theruwan saranai oba thimata
👍👍👍👏👏👏🙏🙏🙏
stuthei pables mame ouata degau wewa.....
admbari chef
Dandolayak genai geta polasakui kiuwanawa tiruwana gal kariya kiyapanko
🙏🙏🙏🙏❤❤❤❤❤
Oba thumata dirgausa labewa.
Budusranai dirge yuse lebewa
මට මතක් උනා රුසියානු කෙටි කතාවක තිබුන කම්බි ඇන හොද්ද..
Mathu aathma ganakatama me ratema ipadewa!!!
Lankawe anith supar vediniyanta vada apita obathumae dewal godak vatinawa.mokada.oba ape ratata gelapena niyama ahara velak hama velawema kiya denna.
Yako bade gal hedei
ETA WEDIYA HODAI GEL BOLA DEMMANAM APETA ONE KANNA DEWAL
අමිමෝ මන්දා........මෙවා කොහොම කන්නද ?
ETA WEDIYA HODAI POL KARUGE ATE POLIS KARIYA
apinm danna wedihata meya kapati horekkk
බිත්තර දානවා නම් කොහොමද සොසේජස් ණිර්මාංශික වෙන්නේ.
මස් නැ නේ
Dan thiyana farm biththra wala jeewayak nahane
නිර්මාංශ කියන්නේ එකක් වෙගාන් කියන්නේ තවත් එකක් .
බිත්තර නිර්මාංශ ගොඩට අයිති නැහැ . ඒක අදාළ වෙන්නේ වෙගාන් යටතට
Egg mas neda?
ඔව් නේද
Ane manda mewanam.lovama puduma venne nadda ane api gal kanawa kiwwama
Digama kiribath eka rasa naha.bath ata amui
MEWA KOHOMA KANNADA MANDA APPA
It’s call Dandeena!!!
Ane meka nam wiswass karanna baa
It's true .Truth is truth when it is spoken by a stranger .
Bs.obathimata
ගල් පතුරු කාලා මැරෙන්න හදන්නේ
ඉස්සරහට ගල් තමයි ලන්කාවෙ මිනිස්සුන්ට කන්න වෙන්නෙ
ane Pablo's muthaiya minissunta gal kawanna APA podi..Kelli Hari hira unoth.mare
😂😂
Video promote karanna boru danna epa
මෙතුමා අපේ රටට සම්පතක්