මැහුම් වල මූලික කර හැඩයන් සරලව | Basic Neck Design Sinhala Tutorial

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 119

  • @MuduRekha
    @MuduRekha  2 роки тому +3

    ආයුබෝවන්!😇💫
    පංති වලට සහභාගිවීමට අමතන්න:
    0719599592/ 0755770705

  • @monikagangodawila4591
    @monikagangodawila4591 2 роки тому +2

    දැනන් උන්නා උනාට කර මෝස්තර වල වෙනස්කම් එක්ක ඉගෙන ගද්දී සරලයි....
    බොහොම ස්තූතියි ඔබ තුමියට

  • @ruwanipriyangika7261
    @ruwanipriyangika7261 3 роки тому +3

    හරිම පැහැදිලිව කියලා දෙනවා .
    බොහෝම ස්තූතියි .🙏
    ඉදිරියටත් මේ වගේ video බලාපොරොත්තුවෙන් ඉන්නවා .🙏

    • @MuduRekha
      @MuduRekha  3 роки тому

      ❤️

    • @achalarathnakumari2320
      @achalarathnakumari2320 3 роки тому

      @@MuduRekha හුගාක් පැහැදිලිව කියලා දුන්නා... මට බෝට්ටු කර කරා ගන්න විදිය දැනගන්න හුගාක් උවමනාව තිබුනා..
      මිස්....
      බොහෝම ස්තූතියි..මිස්.....

  • @thimiradilsara9320
    @thimiradilsara9320 3 роки тому +2

    හරිම පැහැදිලි ව කියාදුන්නා මිස් ස්තූතියි ..ඔබට.....

  • @nrsgouzz2957
    @nrsgouzz2957 3 роки тому +3

    She is a very good teacher i guess.....👍

    • @MuduRekha
      @MuduRekha  3 роки тому

      thanks a lot

    • @achalarathnakumari2320
      @achalarathnakumari2320 3 роки тому

      හුගාක් පැහැදිලිව කියලා දුන්නා...බොහෝම ස්තූතියි මිස්...

  • @tharukaimesh3815
    @tharukaimesh3815 3 роки тому +1

    Mis high nek waladi sari jaket walata athth digata Dane nathida eyata hethuwa kumakda? Theruwan saranai Miss

    • @MuduRekha
      @MuduRekha  3 роки тому

      එහෙම එකක් නෑ, හයි නෙක් වලදි අත් දිගට ගන්න පුලුවන්

  • @prithikapriyadarshani-2638
    @prithikapriyadarshani-2638 10 місяців тому +2

    ගොඩක් ස්තුතියයි

  • @ToonMasterReview
    @ToonMasterReview 4 місяці тому +1

    miss mageth karawal mahuwata ella watena swabawayak thiyanawa ne ane miss eka kohomada nathi kara ganne kochchara neat ekata mahuwath andama kara issarahata panala wge

    • @MuduRekha
      @MuduRekha  4 місяці тому

      0719599592 whatsapp

  • @kaushalyasilva7442
    @kaushalyasilva7442 3 роки тому +1

    Miss saree jacket cos ekata samba da wenne kohomada

  • @hvbolsing9095
    @hvbolsing9095 2 роки тому +2

    Thanks madam godak dewal man egena gatha me padamen. Waradunu than hada ganda puluwa.

  • @kdlalani8440
    @kdlalani8440 3 роки тому +1

    හුගක් පැහැදිලිව කියල දුන්නා මිස්.ස්තුතියි

  • @sudu6841
    @sudu6841 3 роки тому +2

    බොහෝම ස්තුතියි මිස්.හොදට කියල දෙනව.තෙරුන් සරණයි. ❤️🌹

  • @methusalaprasansani9461
    @methusalaprasansani9461 2 роки тому +2

    බොහොම ස්තුතියි . මට කියලා දෙනවද? කොරල් එක තියන දිග ටොප් එකක් ඇදලා කපලා මහන විදිහ කියලා දෙනවද? S,L,sl,xxl

    • @MuduRekha
      @MuduRekha  2 роки тому

      පුලුවන් නම් අලුතින් පටන් ගන්න ක්ලාස් එකට සම්බන්ධ වෙන්න 0719599592

  • @nimnanimneth3753
    @nimnanimneth3753 3 роки тому +1

    mehum wasi urahisen aelenakota me dewal mata wenas wenawa ne ane podi kenekge perapasal aedumata pitupasata kotu kara ana aedumaka seracolaka ana akedi pitupsa kara edirikara kiyka ganna onida

  • @chamiladassanayake5671
    @chamiladassanayake5671 3 роки тому +2

    🙏බොහොම ස්තුතිය ඔබතුමියට..💐

  • @sunShine-iw8xs
    @sunShine-iw8xs 3 роки тому +3

    Harima wadagath lesson ekak miss. Thank you so much. Theruwan saranai oyata. ❤️❤️❤️😘😘😘😘😘

  • @hemadissanayaka8259
    @hemadissanayaka8259 9 місяців тому +2

    Thank you 🎉🎉🎉

    • @MuduRekha
      @MuduRekha  9 місяців тому

      You’re welcome 😊

  • @disnagunaratna7159
    @disnagunaratna7159 3 роки тому +1

    Very useful video. Had lots of problems about this matter. Heaps of thanks mis. Good luck with your work

  • @hansiniheruppage8176
    @hansiniheruppage8176 3 роки тому +1

    Thank you mis hari pahadiliwa kiyadenawa 👌👌

  • @filmhubchanled9602
    @filmhubchanled9602 2 роки тому +1

    Mahatha ayata mahuwama kara ellenne ai mis

    • @hasithawanamali6802
      @hasithawanamali6802 Рік тому

      ඔයා මහන්න දැන් නැති නිසා 😂😂

  • @melaniangela1775
    @melaniangela1775 3 роки тому +3

    හරිම වටින පාඩමක් මිස්
    බොහොම ස්තුතියි 🙏❤

  • @DhanushkaPannilage
    @DhanushkaPannilage 2 місяці тому

    Mis kala madden ella watenawa mahapu adadume ekata mokada karanne hadaganna

  • @harshaniweerasinghe5887
    @harshaniweerasinghe5887 3 роки тому +1

    Harima watina padamak miss.❤❤

  • @bhagyasomarathna2167
    @bhagyasomarathna2167 3 роки тому +1

    Godak watina vedio ekak miss. Thank you🙏🙏🙏

  • @sandya3115
    @sandya3115 3 роки тому +1

    Very Useful Video Miss Thank you❤️

  • @ruwanipriyangika7261
    @ruwanipriyangika7261 3 роки тому +2

    බොහෝම ස්තුතිය ❤️

  • @piyumanthihasangi2184
    @piyumanthihasangi2184 3 роки тому +1

    ගොඩක් ස්තුතියි මිස්

  • @duashakeegal8624
    @duashakeegal8624 2 роки тому +2

    Thank you miss Deepthi

  • @Lakshitha-y4j
    @Lakshitha-y4j 3 місяці тому +1

    Mehema hemotama kiyala denna ba mis.adarei❤

    • @MuduRekha
      @MuduRekha  3 місяці тому

      ස්තූතියි ❤️💐

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 3 роки тому +1

    සාරි blouse එකෙ අත යට සහ මැද රැලි වෙන්නෙ ඇයි කියලා කියන්න පුලුවන්ද මිස්..

    • @MuduRekha
      @MuduRekha  3 роки тому

      මෙෂමන්ට් හරියට ලකුණු කරන්න ඕන, හරියට මහන්න ඕන

  • @farzanauzman4927
    @farzanauzman4927 3 роки тому +1

    Godak watinawa miss. thank you. ❤ ❤ ❤

  • @smsenadhirathne8300
    @smsenadhirathne8300 3 роки тому +1

    Hari wedagath padamak mis.❤️❤️

  • @dinux819
    @dinux819 3 роки тому +2

    godak thanks miss💛

  • @manikjayasinghe270
    @manikjayasinghe270 3 роки тому +1

    ස්තූතියි

  • @sudarmikapriyadarshani1801
    @sudarmikapriyadarshani1801 3 роки тому +1

    thank you very much budu saranai

  • @LahiruKarunapala-lk2lh
    @LahiruKarunapala-lk2lh Рік тому +1

    කර එල්ලා වැටෙන්නේ ඇයි මිස් .ඒකට මොකද කරන්න ඕන

    • @MuduRekha
      @MuduRekha  Рік тому

      ඉදිරිපස පිටුපස ඕනවට වඩා කර පළල / ගැඹුර වැඩි උනාම

  • @chandimalapathiranage1142
    @chandimalapathiranage1142 3 роки тому +1

    Thank so much

  • @kekelittleadvetures
    @kekelittleadvetures 3 роки тому +1

    Thank you miss ❤️❤️❤️

  • @dinushikanuwanthi8895
    @dinushikanuwanthi8895 Рік тому +1

    මිස් මම මහන ඇදුම් වල ගොඩක් වෙලාවට කරවල් ලොකු වෙනවා.ඇදුම ඇදල බලනකොට කර එල්ලා වැටෙනවා.එකට මොකද කරන්නෙ මිස්.මිස් කියලා දෙන විදියට තමයි මාත් කරන්නෙ.එත් කර නීට් කර ගන්න අමරුයි.

  • @warunimayakaduwa7878
    @warunimayakaduwa7878 3 роки тому +1

    Thank you mis

  • @shanthikusumalatha5294
    @shanthikusumalatha5294 3 роки тому +1

    Thankas mis

  • @Thanoja6699
    @Thanoja6699 3 роки тому +1

    Thanks

  • @piyumikavindya1813
    @piyumikavindya1813 3 роки тому +1

    Watinawa miss godak🌹🌹

  • @dinushaswimali4429
    @dinushaswimali4429 3 роки тому +1

    අලුත් ගවුම් මොස්තරයක් මහමු මිස්

  • @gdvinifreeda1128
    @gdvinifreeda1128 3 роки тому +1

    Good

  • @chandrikaperera2198
    @chandrikaperera2198 3 роки тому +2

    Godak wdagath watina padamak Mis. Thank you mis❤️❤️❤️❤️

  • @sithuminimaduwanthi5236
    @sithuminimaduwanthi5236 Рік тому +1

    මිස් කර ගොටු වෙනන්නේ ඇයි..ඒක නැති කර ගන්න කියල.දෙන්නකෝ

    • @MuduRekha
      @MuduRekha  Рік тому +1

      උරහිස් පලල අඩු කරන්න ගැඹුරු වෙද්දි

  • @shayamaleepathirana3999
    @shayamaleepathirana3999 3 роки тому +1

    Godak pin mis oyage adum mama office adinawa maghala

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 2 роки тому +1

    ❤❤👌👌

  • @sumedhasuriyawansha2981
    @sumedhasuriyawansha2981 2 роки тому +1

    👍

  • @dahamsadahamsa617
    @dahamsadahamsa617 3 роки тому +1

    ❤❤❤❤

  • @renoremendi1192
    @renoremendi1192 3 роки тому +1

    Godak wadagath padamak thank you mis

  • @piyumanthihasangi2184
    @piyumanthihasangi2184 3 роки тому +1

    Miss nisa me tana inne ❤❤❤❤

    • @MuduRekha
      @MuduRekha  3 роки тому

      ❤❤❤❤❤❤❤❤❤

  • @sewwandidharshika3396
    @sewwandidharshika3396 3 роки тому +1

    😍😍😍😍

  • @DevikaSanjeewani-qs3op
    @DevikaSanjeewani-qs3op 2 місяці тому

    Ko pitipasa kara

  • @alponsusilva985
    @alponsusilva985 2 роки тому +1

    මිස් කර ඉස්සරහ බොක්ක වගෙ එනවා අනික කරේන් වැ⁣ටෙන් ඇයි කියලා දෙන්න ජේසු පිහිටයි

    • @MuduRekha
      @MuduRekha  2 роки тому

      කර ලොකු උනහම

  • @anushasilva4589
    @anushasilva4589 Рік тому +2

    ඇයි මිස් කර උර හිසෙක් පහත් වෙන්නෙ නිකන් කරේන් වැටෙන්නෙ මම මහපු සඑි ඇට්ටෙත් එහෙම වුනා ගවුමකත් වුනා මට එක තෙරේනෙම නැහැ කරැනා කර කියගා දෙන්න ජේසු පිහිටයි

    • @MuduRekha
      @MuduRekha  Рік тому +1

      mage saree jacket eka karanna hariyata minum araganna

  • @NilanganiAyesha
    @NilanganiAyesha 7 місяців тому +1

    Thank you mis

  • @nathanswasey5400
    @nathanswasey5400 3 роки тому +1

    Thank you miss 💖

  • @ThanuraKumara-rg2tb
    @ThanuraKumara-rg2tb Рік тому +1

    ❤❤❤❤❤❤❤

  • @annejasintha1988
    @annejasintha1988 2 роки тому +1

    Thanks

  • @piyumikanchana777
    @piyumikanchana777 3 роки тому +1

    Thank you miss... ❤💜💙

  • @deepadil6229
    @deepadil6229 2 роки тому +1

    thank you miss

  • @RohanSujeewa-c3e
    @RohanSujeewa-c3e 3 місяці тому +1

    Thanks miss