Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හැමදාම atha වැරදුනා අද තමයි නියමට තෙරුනේ ගොඩාක් පිනි
ගොඩක් ස්තූතියි. රෙදිවල ඇදල කියල දෙනවට වඩා බෝඩ් එකේ කියල දෙනව ඉතා පැහැදිලියි. කියන හැම වචනයක්ම වටිනවා. අලුතෙන් දෙයක් ඉගෙන ගත්තා. ස්තූතියි. පරිස්සමින් ඉන්න.
ස්තූතියි උදේනි, වටිනව කමෙන්ට් එක ❤ ඔයත් පරිස්සමෙන්
මිස් අද ගොඩක් ලස්සනයි.. පාඩම හැමදාමත් වගේ හොදට තේරුනා.. ස්තුතියි ❤❤
❤️❤️❤️
අද අමුතුම ලස්සනක්.හොඳටම පැහැදිලියි. දෙතුන් වතාවක් බැලුවම තමයි වැටහෙන්නේ. ඔබතුමියට බොහොම ස්තුතියි! තෙරුවන් සරණයි! 🙏🌹❤️
කොච්චර දැනුවත් උනත් අපේ මිස් ගෙ video's වලින් අළුත් දේවල් ඉගෙන ගන්නවා...හරිම පැහැදිළියි...
❤😀👍🌷
මිස් ඔයාගේ vidio හැම එකක්ම බලනවා. හරිම පැහැදිලියි. ගොඩක් හොදයි. ගොඩක් ස්තුතියි. ඒ වගේම මේ අත සම්බන්දව තව දුරටත් දැන ගන්න ඕන. ඒ කියන්නේ අත දිගට මහන්නේ කොහොමද කියලා. ඉතිං අනිවාර්යෙන් මිස්ගේ එම vidio එක බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔබට ස්තුතියි
ස්තුතියි ඔබතුමියට ඉතාම පැහැදිලිව කියාදූන්න ❤❤❤
හැම video වීඩියෝ එකකින්ම ඉගෙන ගන්න දේවල් තියෙනවා .සරලව කියල දෙනවට බොහොම ස්තූතියි
Board eke rupa satahan edala kiyala dena eka harima pahadili miss. Thank you very much...
ගොඩාක් පැහැදිලිව කියලා දුන්නාට ස්තුතියි බුදුසරණයි
budusaranai 💕
ගොඩක් ස්තූති වගෙම ගොඩක් පින්...නිවාඩුව බලල ඉගෙන ගන්න ඕනෙ.මෙහෙ ම බැලුවා ට.පොඩ්ඩො එක්කනෙ වැඩ.තෙරුවන් සරනයි පරිස්සමින් ඉන්න
නෝර්ට් එකක් දා ගන්න හෙමින් ❤👍🌷
@@MuduRekha ඔව් මිස් ..මං ලියන්න ගද්දි දෝනි ලියන්න ගන්නෙ.ඉතින් වැඩේ පරක්කු .පොතක් අරන් කොටසක් ලියල තියෙන්නෙ .ස්තූති ....
අනේ මන්දා කොච්චර පිං දුන්නත් මදි. මෙහෙම දැනුමක් දෙනවට මිස්ගොඩක් සිතුත්යි මිස් බුදුසරණයි
❤️
Miss 'ath gobaya aniwaryayen adinna ooneda? Ath gobaya kotasa tikak awull.
Mis school sudu yata kalisam yata saya mahala laba thiyevida? Ganan theeranaya karanne. Kohomada? Oyagen. Godak dewal igena gaththa.
ස්තුතියි ම්ස් හැමදාම වගේ අලුත් දෙයක් ඉගෙන ගත්තා...🤗🤗❤️❤️❤️
bohoma sthuthi mis man mis ge video beluwata passe mahanna hithuna.kiyana dewal hodata therenawa.man vedio dawunlod karagena balanawa.godak pin mis.
Akke hodai nda API polata yanakota Aran yanna bag ekk hariyatama mahagattanm...kiyala dennko...apita...
මිස්ගෙ theory එක හොදටම පැහැදිලි ස්තූතියි මිස්❤❤
ස්තුතියි මිස් ඉතාමත් පැහැදිලිව තේරුම් ගියා
හරිම පැහැදිලිව මිස්ට තරම් කාටවත් බෑ කියල දෙන්න. අනික මේ තරම් ප්‍රසන්නව, ඔලුවට කිසිම වෙහෙසක් නැතුව. God bless you miss හරිම ආරණීයයි 🏵️🌹🌼
Thanx midd.හොදටම තේරුනා.අදමයි මේ චැනල් එක හම්බවුනේ.දිගටම videos කරන්න මිස්.please
❤️🙏👌
පැහැදිලිව කියලාදෙනවට ගොඩක් ස්තුතියි මිස්. තෙරුවන් සරනයි පරෙස්සමෙන් ඉන්න. ❤️❤️❤️
😀❤👍🌷 ස්තූතියි
Dan thamai misge panthiya hodhata therum ganna puluvan
Oyawage hondata kiyala dena aya ada kale innavada kiyala pudumath hithenava.oyata niduk nirogi deergausha labeva...........
දන්නෙ නැති ගොඩක් දේවල් මිස් මේ කරපු වීඩියෝ වලින් ඉගෙනගත්තා මිස්..මිස්ට ගොඩාක් පින්..නවත්තන්න එපා මිස් දිගටම මේ විදිහට වීඩියෝ කරන්න මිස්..මිස් කිසිම ගුරු මුශ්ටියක් නැතිව අපිට කියල දෙනවට මිස්ට පින්..🙏
ස්තුති ම්ස්,ම්ස් පැහැදිලි කරල කියලා දෙනව්දිහට මට තිබුණු ගොඩාක් ප්‍රශ්න වලට ව්සදුම් ලැබුනා,ගොඩාක් පිංසිද්දවෙනවා,ඔබතුම්යගේ නිහත මානී කම සහ අව්ව්‍යාජ හිනහවත් එක්ක ආසහිතෙනවා කියලා දෙන ව්ලාසයට,කිසිම දෙයක් හංගන්නේ නැතිව කියලා දෙනවා,ඔබතුම්ය වගේ අයට හරියන්නම ඕනේ,🙏🙏🙏🙏
ස්තුතියි .මැඩම් පන්ති.වලට.සහබාගි..නොව්නාට...ඔබ.තුම.කීයල.දෙනදෙවලින්.ගොඩක්.ඉගන.ගත්තා .බෙල.අත.✂ .ඉගන.ගන්න.බබලාපොරොත්තුව .ඉන්නවා.බුදුසරණය්
ගොඩාක් වටිනවා මිස්.මට අත කපන විදිහ තමයි ගොඩක් වැරදුනේ.ස්තූතියි මිස්..💖💖💖💖
Atha sambanda nodanna godak dewal danagaththa obathumiyata godak sthuthi obage ediri wadawelata awsha shakthiya dahiriya labewa
ඔයාටත් එසේම වේවා!! ධම්මිකා ❤👍🌷
Miss basic body block eka tiyena kenek kohomada basic atha block eka kapanne..basic body block eka ආධාරයෙන්
වීඩියෝවක් ඇති බලන්න
පපුව වට 43"ට අත් කට ගන්නේ කොහොමද
Blues ekata atha alluwama kihilla hira wenne ai mis
atha ho Kihili kata hira athi
mis hipster frock eka karala thiyanawada chanel ekee..
mis S, M, L, XL size walata anuwa mulika atha hadaganne kohomada
Mis ane tawa tikak tadha patin adinnko bord eke
ගොඩක් දැනුවත් උනා මිස්, නිර්ලෝභීව දැනුම ලබාදෙන ඔබට බොහොම ස්තුතියි.තෙරුවන් සරණයි
hodatama teruna mis oyata budu saranai
Eththenma harima pehedili. Godak nodanna dewal igenagaththa. Theruwan saranai oyata!!! ❤❤❤ Puluwan nam shirt ekata sleeve eka kapana hetith kitala denawada. Thanks. Mama hemadath oyage vedio balana Sarojini
Adarei ❤️💐🙏idiriyedi karannam
Hama size akenma Blok karana wediya kiyala denawada miss.eka apita godak watinawa.budu sarani.
Godak therenwa misse mehema bord eke karanakota
නොතේරුන තැන් ගොඩක් හදාගත්ත මිස් ගොඩක් පිං 🙏🏾👍 thilaka 😄💞
හරිම පැහැදිළියි මිස්. ගොඩක් ස්තූතියි. බුදු සරණයි
Mama video ekaa dakka papuwe usa anuwa agal 5 ,4,42/1, wage ekatukaranawa e gana poddak pahadili karanna puluwan da miss
Eka eka widi thiyenawa ewayen eka eka hadeta enne
mademta godak pin mata atha kapana widiha hodatama theruna boorichchi atha kapana widiha kiyala denawada
Eka kiya deela Athi balanna vedio wala
Godak hondata kiyala dunna.bohoma isthuthi .miss .
Ane mage miss hodhata clear kara thank you so much.godak pin missta .mama hithenawa miss wagema missge hithath harilassana Wenda one.
හරිම පැහැදිලිව කියලා දුන්නා. හරිම ලස්සනයි අද. ( කොහොමත් ලස්සනයි තමා ඉතින් 😜) බොහෝම ස්තුතියි . ❤️❤️❤️
😀😀😀❤❤❤
බොහොම ස්තූතියි මිස්. ගොඩාක් හොඳින් පැහැදිලි කරදීම වටිනවා
ශානිකා ❤
Miss mechchara kaalayak baluvata theruna adui. Board ekakin kiyana kota class ekakata giya vage therenava tnx
Thank you mis harim pehediliwa kiyala denwa. UTiub aka haraha tamai math adun kapala mahnna eganganne. Harima asawen misge vidiyo balanne oya nihathmai kamata godak♥️♥️♥️ suba anagathyak o bathumiyata
ගොඩක් ස්තූතියි මිස්. සරලව හා පැහැදිලිව කියලා දුන්නාට. අද මට්ටමේ හොදටම පැහැදිලි වුණා 🎀🎀🎀🎀🎀🎀🎀🎀
ස්තූතියි හර්ෂා ❤❤
Miss kiyala denawa harima pahadili Thank you
ස්තුතියි ඔබ තුමියට...❤❤
රෙද්දෙ ඇදල කපල මහන්න කියල දෙනවට වඩා මේ විදිහට හොඳටම තේරෙනවා මිස්..දිගටම මේ විදිහට කරන්න මිස්..
Pahadili karana vidiyata hodata theranawa thank you
Godak adarei misMama misgeVideyos nithara balanawa.Harima wadagath.Godak adupahadu hadagaththa.Theruwan saranai mis
Thank you miss .me rate kanthavanta neveradi denumak labadenaeka loku pinkamak 💖💖💖
ගොඩක් ස්තුති හරිම පැහැදිලි ම්ස්
Ma'am, on line classes තියෙනවා ද?
0719599592 ට කෝල් කරන්න, තියෙනවා
Ane mis oya kiyala denawa hodata therenawa thanks
මට අත තමා කරන්න තේරුනේ නැත්තේ.අද ඒ ගැටලුව විසදුනා.ස්තුතියි මැඩම්
Thanks miss. Danumen posanaya karanawata.
Amali sathutak ee wachana mata ❤😀👍🌷
Obage westhara kirima etha hodi
💙
Thank you miss. Mama mula idalama oyage video baluwa.
Godak pahadili mis.pin mista me widiyata hamotama danuma bedala denawata.mn godak adarei mage mista.budu saranai.
අනුපමා හදවතින්ම කියන වචන වලට ස්තූතියි ❤ බුදුසරණයි
mis online class ekkak kawadada
0719599592
හරිම පැහැදිලියි මිස්
Math kemathie clz ekata online ekata enna
Oyata godak pin mis mama adum mahanawa mis ane mis ath warga tikak kiyala dennako
මිස් ළග නැති කෙනෙක්ගෙ මිමි ගද්දි කොහොමද හදාගන්නෙ
ගොඩක් වටිනවා ම්ස්
Thank you so much .its a very valuable video .
pl explain how to make long sleeve sari blouse .
hodatama pehediliwama kiyala dunna akki bohoma stooty..
ස්තුතියි... කියා දුන්නට..
Oba thumiyata godak pin
harima pehidili suwapath wewa
Mata hamadama atha waradinawa dannam pahadili
Loba nethuwa danuma laba denawa godak pin theruwan saranai
Ane miss puluwannam bra eka kiyala dennako.me dawas wala kada walata yanna bayai.baba kiri bona nisa ikmanata bra ain karanna wenawa.misge bra eka kapana vedio ekai mahana ekai dekama baluwa.eth a size eka mata hariyanne nane.
හොඳයි 👍❤
@@MuduRekha ane thank u miss😘😘❤❤
pahadiliwama kiyala denwa mis godak pin
Pahadiliwa kiya denewa mis godak pin.
ස්තූතියි අනුරාධි ❤
මිස් පපුව 46 ,කෙනෙකුට අත පතුරම වෙනස් වෙනවාද
ඔව් ඒ කෙනාගෙ මෙෂමන්ට් අනුව ගන්න
Godak pahadili .godak isthuthi
Godak watinawa mis oyata godak pin
ඉන්දු ඔයාටත් ස්තූතියි ❤
Thank you miss.mama kurunegalin gayani.
Bohoma sthuthyi miss.Theruwan saranai .
Good luck miss.niyamai.missta mawa mathakada.man chamila.theruwan saranai.
😀👍❤🌷
Harima pehadili miss 😊
Ane godak tenkiu Mis maya ata kapanna beruwa hitiye hodata reruna niss
😀👍🌷❤
Godaak isthuthi mis
මිස් සාමාන්‍ය අතකට පෙන්වන අත් ගොබ මිමිම අවශයද? ස්තුතියි.
ඇඟේ ගානටම අත ගන්න නම් ඕන.
ස්තුතියි.
මිස් රෙඩ්මේඩ් ඇදුම් වල වගෙ ඇඟට හිර නොවෙන්න මහනව නම් අපි කොහොමද මිමි ගන්න ඕනි මිස්??
Very clear miss, thank you 💓
Most welcome Pawani 😀🌷👍❤
Thank you mis mata Hodatama theruna
❤👍🌷😀
❤❤❤ ආදරෙයි ආදරෙයි හදවතින්ම
❤️❤️💐
Mis mat boarichi ath hadan vidih kiyann budu sarnai
🙏 Thank you so much !❤
welcome 🙏🫶
Koheda miss inne, ? Class krannwda...man online newei hoyanne
නියමයි මැඩම්.
Very good explanation
Thanks akki...hari වටිනවා ...❤❤👍
හැමදාම atha වැරදුනා අද තමයි නියමට තෙරුනේ ගොඩාක් පිනි
ගොඩක් ස්තූතියි. රෙදිවල ඇදල කියල දෙනවට වඩා බෝඩ් එකේ කියල දෙනව ඉතා පැහැදිලියි. කියන හැම වචනයක්ම වටිනවා. අලුතෙන් දෙයක් ඉගෙන ගත්තා. ස්තූතියි. පරිස්සමින් ඉන්න.
ස්තූතියි උදේනි, වටිනව කමෙන්ට් එක ❤ ඔයත් පරිස්සමෙන්
මිස් අද ගොඩක් ලස්සනයි.. පාඩම හැමදාමත් වගේ හොදට තේරුනා.. ස්තුතියි ❤❤
❤️❤️❤️
අද අමුතුම ලස්සනක්.
හොඳටම පැහැදිලියි. දෙතුන් වතාවක් බැලුවම තමයි වැටහෙන්නේ. ඔබතුමියට බොහොම ස්තුතියි! තෙරුවන් සරණයි! 🙏🌹❤️
කොච්චර දැනුවත් උනත් අපේ මිස් ගෙ video's වලින් අළුත් දේවල් ඉගෙන ගන්නවා...හරිම පැහැදිළියි...
❤😀👍🌷
මිස් ඔයාගේ vidio හැම එකක්ම බලනවා. හරිම පැහැදිලියි. ගොඩක් හොදයි. ගොඩක් ස්තුතියි. ඒ වගේම මේ අත සම්බන්දව තව දුරටත් දැන ගන්න ඕන. ඒ කියන්නේ අත දිගට මහන්නේ කොහොමද කියලා. ඉතිං අනිවාර්යෙන් මිස්ගේ එම vidio එක බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔබට ස්තුතියි
ස්තුතියි ඔබතුමියට ඉතාම පැහැදිලිව කියාදූන්න ❤❤❤
හැම video වීඩියෝ එකකින්ම ඉගෙන ගන්න දේවල් තියෙනවා .සරලව කියල දෙනවට බොහොම ස්තූතියි
Board eke rupa satahan edala kiyala dena eka harima pahadili miss. Thank you very much...
ගොඩාක් පැහැදිලිව කියලා දුන්නාට ස්තුතියි බුදුසරණයි
budusaranai 💕
ගොඩක් ස්තූති වගෙම ගොඩක් පින්...නිවාඩුව බලල ඉගෙන ගන්න ඕනෙ.මෙහෙ ම බැලුවා ට.පොඩ්ඩො එක්කනෙ වැඩ.තෙරුවන් සරනයි පරිස්සමින් ඉන්න
නෝර්ට් එකක් දා ගන්න හෙමින් ❤👍🌷
@@MuduRekha ඔව් මිස් ..මං ලියන්න ගද්දි දෝනි ලියන්න ගන්නෙ.ඉතින් වැඩේ පරක්කු .පොතක් අරන් කොටසක් ලියල තියෙන්නෙ .ස්තූති ....
අනේ මන්දා කොච්චර පිං දුන්නත් මදි. මෙහෙම දැනුමක් දෙනවට මිස්
ගොඩක් සිතුත්යි මිස්
බුදුසරණයි
❤️
Miss 'ath gobaya aniwaryayen adinna ooneda? Ath gobaya kotasa tikak awull.
Mis school sudu yata kalisam yata saya mahala laba thiyevida? Ganan theeranaya karanne. Kohomada? Oyagen. Godak dewal igena gaththa.
ස්තුතියි ම්ස් හැමදාම වගේ අලුත් දෙයක් ඉගෙන ගත්තා...🤗🤗❤️❤️❤️
bohoma sthuthi mis man mis ge video beluwata passe mahanna hithuna.kiyana dewal hodata therenawa.man vedio dawunlod karagena balanawa.godak pin mis.
Akke hodai nda API polata yanakota Aran yanna bag ekk hariyatama mahagattanm...kiyala dennko...apita...
මිස්ගෙ theory එක හොදටම පැහැදිලි ස්තූතියි මිස්❤❤
❤️❤️❤️
ස්තුතියි මිස් ඉතාමත් පැහැදිලිව තේරුම් ගියා
හරිම පැහැදිලිව මිස්ට තරම් කාටවත් බෑ කියල දෙන්න. අනික මේ තරම් ප්‍රසන්නව, ඔලුවට කිසිම වෙහෙසක් නැතුව. God bless you miss හරිම ආරණීයයි 🏵️🌹🌼
Thanx midd.හොදටම තේරුනා.අදමයි මේ චැනල් එක හම්බවුනේ.දිගටම videos කරන්න මිස්.please
❤️🙏👌
පැහැදිලිව කියලාදෙනවට ගොඩක් ස්තුතියි මිස්. තෙරුවන් සරනයි පරෙස්සමෙන් ඉන්න. ❤️❤️❤️
😀❤👍🌷 ස්තූතියි
Dan thamai misge panthiya hodhata therum ganna puluvan
Oyawage hondata kiyala dena aya ada kale innavada kiyala pudumath hithenava.oyata niduk nirogi deergausha labeva...........
දන්නෙ නැති ගොඩක් දේවල් මිස් මේ කරපු වීඩියෝ වලින් ඉගෙනගත්තා මිස්..මිස්ට ගොඩාක් පින්..නවත්තන්න එපා මිස් දිගටම මේ විදිහට වීඩියෝ කරන්න මිස්..මිස් කිසිම ගුරු මුශ්ටියක් නැතිව අපිට කියල දෙනවට මිස්ට පින්..🙏
ස්තුති ම්ස්,ම්ස් පැහැදිලි කරල කියලා දෙනව්දිහට මට තිබුණු ගොඩාක් ප්‍රශ්න වලට ව්සදුම් ලැබුනා,ගොඩාක් පිංසිද්දවෙනවා,ඔබතුම්යගේ නිහත මානී කම සහ අව්ව්‍යාජ හිනහවත් එක්ක ආසහිතෙනවා කියලා දෙන ව්ලාසයට,කිසිම දෙයක් හංගන්නේ නැතිව කියලා දෙනවා,ඔබතුම්ය වගේ අයට හරියන්නම ඕනේ,🙏🙏🙏🙏
ස්තුතියි .මැඩම් පන්ති.වලට.සහබාගි..නොව්නාට...ඔබ.තුම.කීයල.දෙනදෙවලින්.ගොඩක්.ඉගන.ගත්තා .බෙල.අත.✂ .ඉගන.ගන්න.බබලාපොරොත්තුව .ඉන්නවා.බුදුසරණය්
ගොඩාක් වටිනවා මිස්.මට අත කපන විදිහ තමයි ගොඩක් වැරදුනේ.ස්තූතියි මිස්..💖💖💖💖
Atha sambanda nodanna godak dewal danagaththa obathumiyata godak sthuthi obage ediri wadawelata awsha shakthiya dahiriya labewa
ඔයාටත් එසේම වේවා!! ධම්මිකා ❤👍🌷
Miss basic body block eka tiyena kenek kohomada basic atha block eka kapanne..basic body block eka ආධාරයෙන්
වීඩියෝවක් ඇති බලන්න
පපුව වට 43"ට අත් කට ගන්නේ කොහොමද
Blues ekata atha alluwama kihilla hira wenne ai mis
atha ho Kihili kata hira athi
mis hipster frock eka karala thiyanawada chanel ekee..
mis S, M, L, XL size walata anuwa mulika atha hadaganne kohomada
Mis ane tawa tikak tadha patin adinnko bord eke
ගොඩක් දැනුවත් උනා මිස්, නිර්ලෝභීව දැනුම ලබාදෙන ඔබට බොහොම ස්තුතියි.තෙරුවන් සරණයි
hodatama teruna mis oyata budu saranai
Eththenma harima pehedili. Godak nodanna dewal igenagaththa. Theruwan saranai oyata!!! ❤❤❤
Puluwan nam shirt ekata sleeve eka kapana hetith kitala denawada. Thanks. Mama hemadath oyage vedio balana Sarojini
Adarei ❤️💐🙏idiriyedi karannam
Hama size akenma Blok karana wediya kiyala denawada miss.eka apita godak watinawa.budu sarani.
Godak therenwa misse mehema bord eke karanakota
නොතේරුන තැන් ගොඩක් හදාගත්ත මිස් ගොඩක් පිං 🙏🏾👍 thilaka 😄💞
❤😀👍🌷
හරිම පැහැදිළියි මිස්. ගොඩක් ස්තූතියි. බුදු සරණයි
Mama video ekaa dakka papuwe usa anuwa agal 5 ,4,42/1, wage ekatukaranawa e gana poddak pahadili karanna puluwan da miss
Eka eka widi thiyenawa ewayen eka eka hadeta enne
mademta godak pin
mata atha kapana widiha hodatama theruna
boorichchi atha kapana widiha kiyala denawada
Eka kiya deela Athi balanna vedio wala
Godak hondata kiyala dunna.bohoma isthuthi .miss .
Ane mage miss hodhata clear kara thank you so much.godak pin missta .mama hithenawa miss wagema missge hithath harilassana Wenda one.
හරිම පැහැදිලිව කියලා දුන්නා. හරිම ලස්සනයි අද. ( කොහොමත් ලස්සනයි තමා ඉතින් 😜) බොහෝම ස්තුතියි . ❤️❤️❤️
😀😀😀❤❤❤
බොහොම ස්තූතියි මිස්. ගොඩාක් හොඳින් පැහැදිලි කරදීම වටිනවා
ශානිකා ❤
Miss mechchara kaalayak baluvata theruna adui. Board ekakin kiyana kota class ekakata giya vage therenava tnx
Thank you mis harim pehediliwa kiyala denwa. UTiub aka haraha tamai math adun kapala mahnna eganganne. Harima asawen misge vidiyo balanne oya nihathmai kamata godak♥️♥️♥️ suba anagathyak o bathumiyata
ගොඩක් ස්තූතියි මිස්. සරලව හා පැහැදිලිව කියලා දුන්නාට. අද මට්ටමේ හොදටම පැහැදිලි වුණා 🎀🎀🎀🎀🎀🎀🎀🎀
ස්තූතියි හර්ෂා ❤❤
Miss kiyala denawa harima pahadili Thank you
ස්තුතියි ඔබ තුමියට...❤❤
රෙද්දෙ ඇදල කපල මහන්න කියල දෙනවට වඩා මේ විදිහට හොඳටම තේරෙනවා මිස්..දිගටම මේ විදිහට කරන්න මිස්..
❤️
Pahadili karana vidiyata hodata theranawa thank you
Godak adarei mis
Mama misge
Videyos nithara balanawa.
Harima wadagath.
Godak adupahadu hadagaththa.
Theruwan saranai mis
Thank you miss .me rate kanthavanta neveradi denumak labadenaeka loku pinkamak 💖💖💖
ගොඩක් ස්තුති හරිම පැහැදිලි ම්ස්
Ma'am, on line classes තියෙනවා ද?
0719599592 ට කෝල් කරන්න, තියෙනවා
Ane mis oya kiyala denawa hodata therenawa thanks
මට අත තමා කරන්න තේරුනේ නැත්තේ.අද ඒ ගැටලුව විසදුනා.ස්තුතියි මැඩම්
Thanks miss. Danumen posanaya karanawata.
Amali sathutak ee wachana mata ❤😀👍🌷
Obage westhara kirima etha hodi
💙
Thank you miss. Mama mula idalama oyage video baluwa.
Godak pahadili mis.pin mista me widiyata hamotama danuma bedala denawata.mn godak adarei mage mista.budu saranai.
අනුපමා හදවතින්ම කියන වචන වලට ස්තූතියි ❤ බුදුසරණයි
mis online class ekkak kawadada
0719599592
හරිම පැහැදිලියි මිස්
Math kemathie clz ekata online ekata enna
Oyata godak pin mis mama adum mahanawa mis ane mis ath warga tikak kiyala dennako
මිස් ළග නැති කෙනෙක්ගෙ මිමි ගද්දි කොහොමද හදාගන්නෙ
ගොඩක් වටිනවා ම්ස්
Thank you so much .its a very valuable video .
pl explain how to make long sleeve sari blouse .
hodatama pehediliwama kiyala dunna akki bohoma stooty..
ස්තුතියි... කියා දුන්නට..
Oba thumiyata godak pin
harima pehidili suwapath wewa
Mata hamadama atha waradinawa dannam pahadili
Loba nethuwa danuma laba denawa godak pin theruwan saranai
Ane miss puluwannam bra eka kiyala dennako.me dawas wala kada walata yanna bayai.baba kiri bona nisa ikmanata bra ain karanna wenawa.misge bra eka kapana vedio ekai mahana ekai dekama baluwa.eth a size eka mata hariyanne nane.
හොඳයි 👍❤
@@MuduRekha ane thank u miss😘😘❤❤
pahadiliwama kiyala denwa mis godak pin
Pahadiliwa kiya denewa mis godak pin.
ස්තූතියි අනුරාධි ❤
මිස් පපුව 46 ,කෙනෙකුට අත පතුරම වෙනස් වෙනවාද
ඔව් ඒ කෙනාගෙ මෙෂමන්ට් අනුව ගන්න
Godak pahadili .godak isthuthi
Godak watinawa mis oyata godak pin
ඉන්දු ඔයාටත් ස්තූතියි ❤
Thank you miss.mama kurunegalin gayani.
Bohoma sthuthyi miss.
Theruwan saranai .