Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වෙනස ඇති කිරීම මැජික් එකක් නෙමෙයි. හොරැ තමයි කලබල කරන්නෙ. හරියට පරන නායකයො කලා වගේ. අපේ දරැවො කරයි. අපිට විශ්වාසයි. 🎉🎉🎉
දරුවො නෙමෙයි මුන් බොරු කාරයො
අනිවාර්යයෙන්
චන්දෙ දුන්නු අයට නෙවෙයි පරාදවුනු අයටයි ප්‍රරස්නය තියෙන්නෙ
ඇත්ත
ඇත්තටම
😂😂
ඔව් උබල අනුන්ගෙන් කෑවට අපි හම්බකරන් නේ කන්නේ😂
ඇත්තද තොපි 68 හරක් නිසා චන්දෙ දුන්නැති එවුනුත් දුක් විදිනවා
අවු 76ක්ම..හොරා කාපු රට.. ඒ රටේ මිනිස්සු.. වෙනස් කරන එක ලේසී.. නෑ....
😂
1978 1994 දකුනු ආසියාවෙ හොදම ආර්ථිකය ගොඩනැගීම.2001 ඍණ ආර්තිකය ධන ආර්ථිකයක් කිරීම. 2018 ලංකා ඉතිහාසෙය් වැඩිම දල දේශීය නිශ්පාදිතය හා වැඩිම ඒක පුද්ගල ආදායම .2022-2024 බංකලොත් භාවයෙන් ගොඩ ඒ්ම ෙහායලා බැලුවනම් ෙගාඩක් ෙද්වල් ෙත්රුම් ගන්න පුලුවන් ෙව්වි.
චතුරංග අනාගත නායකයෙක්....❤❤❤ හරිම පැහැදිලියි,උගත්,මනුස්සකම පිරිච්ච තරුණයෙක්
මූත් පහුගිය කාලෙ මහ බැංකු අධිපතිය IMF කුක්කෙක් කියල කිව්ව මෝඩයෙක්
චතුරන්ග බයිලා පොන්නයෙක් වුබත් එ වගෙ
එතකොට උඹ @@SahathSajhan
Pohottu baiyek 😂😂😂 adanda epa @@SahathSajhan
Muna dih balalada කියන්නේ oyawage aya thama kollekt dakapu gan kelladeelakelawaganne
ජනතාව ඈත්වෙලා නෑ.හිරුයි , දෙරනයි පට්ට ගේමක් ගහනවා හොරුන්ට රට ආයෙ අරන් දෙන්න😂😂😂
පැරදිච්ච උන්ට තමයි මේ සේරම ප්‍රශ්න.අපිට අවුලක් නැ..
ඔහු බොල කොහොමත් ගූකන සෙට් එකනේ...... පොන්න හැති කරේ
බත් කාපන් ටිකක් හරි 😂😂
පුන්නකු කන උබලට මොන ප්‍රස්නද බන්😂
Api ඡන්දය dunne ඉක්මනට සහන ganna නිකං kanna නෙවෙයි දූෂණය නැති karanna හොරුන්ට දඬුවම් denna
පුංචිඅම්මා පල්ල
💯💯👍👍👍මෙජික් බැ
ඡන්න්දෙ දුන්න අපිට හදිස්සියක් නෑ
ජනතාවට ඔය කියන විවේචන නැහැ.ඔය විවේචන තියෙන්නේ හොරුන්ටයි විරුද්ධ පක්ෂ එවුන්ටයි.
ස්‍තුතියි..චතුරංඟ සහෝදරයා..!
චන්දෙ දුන්නු අයට නෙවෙයි පරාදවුනු අයටයි ප්‍රරස්නය තියෙන්නෙ....Reply
We know NPP is the only solution
🤣🤣🤣
❤️
හිනා වෙවි ඉඳහං..උඹලට සහන 2048 දි දෙන්නං...පොඩි ඇටයෝ ගෙවල් වලින් කාල ඒ ඩේටා කාඩ් දාගෙන රට හදන් කතා කරනව 😂😂😂@@dinethanjana5629
For what😂😂
@avishkakarubarathna6571 give me an alterbative political party to rule this country ??
අනිවාර්යයෙන් ...පොහොසත් රටක්...ලස්සන ජිව්තයක් ..NPP....ආණ්ඩුවක..!!
නියම උත්තරයක්❤❤❤❤
Yes, that's correct ❤
Ok correct 😂
හොරුන්ට වෙනස හදිස්සි උනාට ජන්දය දීපු අපිට කිසිම හදිසියක් නෑ.❤
සත්තකින්ම
අනිවාර්යයෙන් ❤
අනිවාර්යෙන්ම
අල්ලන්න කියන්න හොරු අවුලක් කියන්න 😂😂😂
Chathuranga is a genius. හාල් පොල් මේ ආණ්ඩුවෙ ප්‍රත්නයක් නෙවෙයිනෙ. මාස දෙකෙන් තුනෙන් රටේ ප්‍රශ්න විසඳන්න බෑ
චන්දෙ දුන්න අපිට හදිස්සියක් නෑ මොකද මෙක එක පාර් වෙනස් කරන්න පුලුවන් එකක් නෙමෙයි
මා ලීමා රජය අපිට විශ්වාසයි
we trust this government.
අපිට නම් කිසිම පසුතැවිල්ලක් නම් නෑ. රැවුලට කියන්න ප්‍රශ්නයක් ඇහුවාම උත්තර දෙන්න ඉඩ දෙන්න කියලා 😁
මේ ජරාව කන්න ඇබ්බැහි වෙච්චි එවූන්ගෙ ආකල්ප වෙනස් වෙන්නෙම නැද්ද
ඇත්ත❤❤❤❤
හොද පැහැදිලි කිරීමක්..🔥 ඡන්දෙ දුන්න එවුන්ට වඩා නොදුන්න එවුන්ටයි මේක සුරපුරයක් කරන්න උමනාව තියෙන්නෙ..👆😂🤣
ජය වේවා
ඔය ඇම්ම තියෙන්නේ අනිත් පක්ෂ වලට ඡන්දය දුන්න එවුන්ට. අවුරුදු 2ක් විතර යද්දි උන්ටම තේරෙයි.
2048 වෙනකන් බලන් ඉන්න කැමති වුනු උන් තමයි අර නිතර දෙවේලේ කමෙන්ට් සෙක්ෂන් වල මාලිමාවට බනිමින් වැල්ලෙන්නෙ. අමතක කරන්න එපා එකත්.
සහතික ඇත්ත
Ranil නැත්නම් උඹල තාම පෝලිම් වල 😂😂😂😂
NPP WILL MAKE IT CORRECT
තයි පොංගල් වලට හාල නැති කමෙන් කී දෙනෙක් මැරිලද
විපක්ෂයේ හැමෝම බාගෙට මැරිල 🤮🤮🤮🤮
රොහින්‍යා සරණාගතයන් ගැන කතා කරන්න.ලක්ශයක් මග එනවලු..ලෝක ඇනයක් වෙන්න යන්නේ
හොරුන්ගේ.. අහිකුණ්ඨිකයන් ට තමා මේ.. හදිස්සිය
ජනතාව වේගයෙන් වෙනස් වෙලා කියන්නේ පට්ටම කෙප්පයක්. දීපු උන් කලබල නැතිව ඉන්නවා
මොකා මොනා කියුවත් අපි මාලිමාවට .. සුකපු ගමන් බබාලා හදන්න බෑනේ .. බත් බැලයොයී , පැරදුන නාකි දේශපාලුවොයී කාලයක් තියන් ඇරියේ ඉවසලා ඉන්නකෝ බලමු..
හරියට හරි
ඇත්ත .. ඒ වුණාට මිනිස්සුන්ට ඕන ඉක්මනින් හැමෝම දන්න ඔය හොරු ටික ඉක්මනින් ඇතුලට දායි කියලා...
මහින්දගෙ නාම්බො තුන් දෙනාට එන්න කියනවා,, තාත්තව අරගෙන යන්න කියනවා. සජිත්ට එන්න කියනවා අම්මව ගෙනිහින් බලා ගන්න කියනවා,, චන්දිකාගෙ දොස්තර පුතාට එන්න කියනවා අම්මව අරගන යන්න කියනවා,,, චතුරිකාටයි දහම්ටයි එන්න කියනවා තාත්තට පොලොන්නරුවේ බත් කන්න දෙන්න කියනවා,, අපි මේවා දිනපු දා රෑම කරන්නෙ නෑ,,, පහුවදා උදේට කරන්නෙ... - සමන්ත විද්‍යාරත්න. (මතකද මේ කතා අවුරුදු 5 ම ඉවසලා හිටියත් අන්තිමට හැම ජනතා බලාපොරොත්තුවක්ම පුස්සක් වෙනවා සහෝදරයා. ලක්ශ 69 කට ආසන්න ඡන්ද දීලා අනුරට බලය දුන්නෙ මිනිසුන්ගේ ඒ බලාපොරොත්තුව හින්දා තමයි, ජෝඩුව බන්දලා, මධුසමයට විදායකය කියන මංගල යහනත් මිනිස්සු හදලා දුන්නා, දැන් අපට තියන ප්‍රශ්නෙ ඔයාගෙ වචනෙන්ම කියනවා නම්, අනුරට සුකා ගන්න බැරි ඇයි කියන එක තමයි,, අනුර වත්ත වටේ පැන පැන හිටියට බබා හම්බ වෙන්න නෑනේ,, මිනිහා සරුද,, නිසරුද බලන්න හරි මුලින්ම වැඩේ කරලා ඉන්න ඕන,, අන්තිමට මනමාලිට වෙන මොකෙක් හරි සුකලා ගිහාම රටේ ජනතාවට නම් බබා හම්බ වෙන එක වැඩි ඈතක් නෑ කියලා මට තේරෙනවා 😅.
මන්ද පමා ඩෝබි සිරස😂😂😂😂😂රෙදි හෝදනවා
ලෙසටම😂😂
හොරා කාලා පුරුදු වෙලා දැන් හොරු නැතුව ඉන්න බෑ නේද
@@anverabdulkareem3603හොරු සමග හෙලුවෙන් 😂 ජහපාලනය 2 දැන් තිරගත වේ
අපි ට අවශ්‍ය දෙ මෙ ආණ්ඩුවෙන් මෙ වෙනකම් හෝදටම වෙනව කිසිම. ප්‍රශ්නයක් නැ.. කිසිම හදිස්සියකුත් නැ❤❤
Fantastic Chathuranga, well said. Pls go ahead with your plans and good work.
හිටු ඇති වෙිනකමි
අපිට නම් හදිස්සියක් නෑ.අපි ආණ්ඩුවට අවුරුදු පහකට බලය දුන්නා. අවුරුදු පහක් ඉවරවෙලා බලනවා මෙයාල පරණ උන්ට වඩා හොඳට කරාද නැද්ද කියලා.පොඩ්ඩක් හරි පරණ උන්ට වඩා හොඳට කරල තියනවනම් තව පහක් දෙනවා. සිම්පල්. දිනපතා හලි ලියන උන්. UA-cam එකේ උදේ හවා විවේචනය කරලා බඩ වියත රැක ගන්න උන්,සිලින්ඩර සජබයියෝ අදාලම නෑ.😂
අවුරුදු 76 ක් අයාලේ ගිය රට මාස 2 න් ගොඩ ගන්න අමාරුයි ...ඒක වත් තේරුම් ගන්න බැරි නම් වැඩක් නෑ..😢දීපු ජන්දේ ගැන අපිට සතුටුයි
NPP ❤️❤️❤️
Changes can’t do overnight. Have patience
මමත් මේ ආණ්ඩුවට ඡන්දේ දුන්නේ නැ..නමුත් මේ මිනිස්සුන්ට කාලය දෙන්ට ඕන අඩුම වසර දෙකක්වත්..වසර දෙකක්වත් ගියාම තමා කියන්ට යන පාර මොකක්ද කියලා.මට තේරෙන විදිහට මේ ආණ්ඩුව බයවෙලා ඉන්නේ පරණ ආණ්ඩුවල අය කරපුවා දකිනකොට..ඒක මට උනත් එන කන්ෆියුස් එකක්...ඒ නිසා ඉවසලා බලමු අවුරැද්දක් දෙකක්...එකපාරටම කියන්ට බැ මුන්ටත් බැ කියලා..
හම්මේ සජියට ගියානං දෙයියනේ 🙄
අැයි වුබෙ පුකෙ අරිනවද 😅😅😅
@@SahathSajhan ඌට ඒකත් බැහැ 🤦♂️
@@SahathSajhan ඌට ඒකත් බැහැ 🤦♂😁
ජහපාලනය 2 තමා දැන් තිරගත වෙන්නෙ.. සංදර්ශන 100 වැඩ 0 😢
යහපාලනය කාලේ වාහන ගත්තා තෙල් අඩු කලා බඩු මිල අඩු කලා. ණය සහන ලැබුනා ගම් උදාව . 2018 ලංකා ඉතිහාසෙය් වැඩිම දල දේශීය නිශ්පාදිතය හා වැඩිම ඒක පුද්ගල ආදායම . මුන්ගේ මොකක්වත් සහනයක් නෑනේ
@@mithundharmanga6280ඇයි ඩොලර් බිලියන 12.5 ණය ගත්තෙ පොනිල
කජූ සීයට දුන්න නම්.. රටම. වීකුණලා
චන්දය දීපු අපිට හදිසි යක් නෑ ,,නොදීපු උන් තමයි වැලලෙන්නෙ
ඒ කට්ටිය හාල් , පොල් වල එල්ලිලා ඉඳියි. ඔබ තුමන්ලා කරන විදිහට wadatika කරගෙන යන්න. ලොකු වැඩ සාර්ථක වෙද්දී පොඩි පොඩි දේවල් නිකම්ම හරියi.මහ පොළොවේ අපි සැමදා NPP SAMAGAI.❤🎉
හිනා යනවා කියන ඒවාට😂😂😂😂
කෝ සුරංග නැද්ද? අනුර එක්ක චීනෙ ගිහින්ද? 😂
අනේ කලින් ඉදපු උන් කරානම් මුන් එන්නේ නැනේ.
චතුරංගනම් දැන් ටිකක් පරිනත වෙලා හැබැයි වසන්ත සමරසිංහ වගේ උන්නම් හානවා එක දිගට උට කට වහගෙන ඉන්න කිව්වනම් ආණ්ඩුවේ ප්‍රශ්න ගොඩක් අඩු වෙයි
❤❤❤
නහුතෙට කෙලවෙලා තිබුනු රට රනිල් ඇවිල්ලා මාස දෙකෙන් ගොඩ දැම්මා...මේ වේ...පුතාලා තාම හැමිනෙනවා....මුන්ගේ නරිවාදං විතරයි...
අපරාදෙ නේ 😭
IMF hinda seeya godagiya..gona
@@dhananji9665ඇයි දැන් මුන් imf ගනුදෙනු ඔක්කොම නවත්තලද මේ රට ගොඩ දාන්න හදන්නෙ😂 overall ගත්තොත් මුනුත් සීයගෙ පාරෙම තමා යන්නෙ. හැබැයි බලයට එන්න කලින් එක රැයෙන් මාස දෙකෙන්,එක පෑන් පාරෙන් කරනවා කිව්ව දේවල් එකක්වත් කරලා නෑ තාම. First of all,they have to accept their inability.😂වැඩක් කරනවනම් අපිත් කැමතියි. හැබැයි මෙහෙම බොරු කියලා මිනිස්සුන්ව මුලා කරන වැඩ කොහෙත්ම අනුමත කරන්න බෑ. ඒ වගෙම තමුසෙලා වගේ ගොබ්බ ගෝත ආන්ඩුව මාසයක් බඩගින්නෙ ඉන්න කිව්වොත් එකටත් හොදයි කියන මෝඩ හරක් ඉන්නකන් මේ වගෙ ආන්ඩුවට පුක දෙන comments වලිනුත් අඩුවක් වෙන්නෙ නැතිවෙයි.ගොං ගෑනි,පුලුවන්නම් පුකත් දීපිය😂
රනිල් ගැන මොකුත් අහගන්න එපා ඕයි 😂 බුවා ආණඩු කියක් කරාද?කොයි කාලේ ඉදන්ද ඉන්නේ රට හදන්න තිබ්බානේ ඕයි බංකොලොත් වෙනකම්ම ඉදියේ,එයා යහපාලනේ මොනවාද කරේ ණය ගත්තේ කොහොමද කියලා එහෙම හොදට මතකයි😂වටේ තියන් ඉන්නෙත් හොදම බඩු😂 රනිල්ලා කරපු ජැටි කියලා දෙන්න ඕන නැහැ unp එකටත් ඇරියා උගේ ego එක නිසා.jr ගේම බැණා😂
@@dhananji9665මොන් හිතන් ඉන්නේ ණය අරන් ගේම ගැහුවාම හරි කියලා,පුකෙන් හිනා bro මේවාට,මුන් හිතන් ඉන්නේ ණය ගෙවන්නේ ඕනේ නැ කියලාද කොහේද එකයි මේ ස්වයං වින්දනේ රනිල් රට ගොඩගත්තා කියලා😂
අනිවාර්යයෙන්ම digital කරණය ගෙන්න ඕනේ
පුන්නක්කු කන උන්ට හදිස්සි නැති උනාට මාසික පඩියෙන් ජීවත් වෙන මිනිසුන්ට ජීවත්වෙන්ඩ අමාරුයි
සුරංග හිටියානමි හොදයි
අද ලෝකේ වැඩිපුරම දියුණු වෙලා තියෙන්නේ තාක්ෂණයේ අනුහසින් වැඩිපුරම ඉල්ලුම තියෙන්නේ තාක්ෂණය පැත්තේ ඩිජිටල් කරණය නිසා සමහර අවශ්‍යතාවයන් අපට ගෙදර ඉදන් යොමුවෙන්න පුළුවන් තාක්ෂණයේ පිහිටෙන් ඔයාලා හැම කෙනාම ජංගම දුරකථනයක් google හරහා සකස් කර ගැනීමේදී ඔබගේ දත්ත නොදී පුළුවන්ද ඒවා ආරක්ෂකද නැද්ද කියලා හිතුවේ නැද්ද ඒ වගේ තමයි මේ ඩිජිටල් හැදුනුම්පත් ලෝකේ දැනට අවුරුදු 20කට කලින් මේවා ආරම්භ කරලා සාර්ථක වෙච්ච සහ තමාගේ කාර්‍ය සහ වෙලාව ඉතුරු කර ගනිමින් දියුණු රටවල් ඕන තරම්.. ලංකාවට මේක අලුත් උනත් ඔබ මේ සම්බන්ද දැනුම වර්දනය කරගෙන පසුව විවාද කරානම් හොදයි... අද ඉන්දියාවේ වැඩිම ඉල්ලුම රැකියා වෙළද පල සදහා මේ ඩිජිටල් IT තාක්ෂනය තමයි... මේ වගේ වාද කරලා ඇති වැඩක් වෙන්නේ නෑ ඩිජිටල් තාක්ෂනය ලංකාවට අත්‍යවශ්‍ය මොහොතක් මේක 2025 ...1970 නෙවෙයි
🎉
හාල් ගැටලුව මෙයාල බලයට ආවට පසු වුනානම් තව කාලයක් දෙන්න තිබුන, බලයට එන්න කලින් ඉඳල තිබුන ප්‍රශ්ණයක් නිසා තමයි අවුල, ඇයි බලයට ආවෙ විසඳුම එක්ක නෙවෙයි ? රටේ වෙදාල වගේ කතාව හැම තොරතුරක්ම දන්නව, ඔක්කොටම විසඳුම තියෙනව...
මෙයාටත් ප්‍රශ්නයකට මුහුණ දුන්නාම තමයි ඕන කෙනෙක් ගෙ හැටි තේරෙන්නේ..
❤
හිමින් යමු අර 2048 වෙනකන් හිටපු උන් දැන් අඩනව
ගරු ජනාධිපති අනුර කුමාර මහතා අපිට විශ්වාසයි...
අපිටනම් ඵහේම නෑ හරි වේලාවට හරි ඉලක්කයකට රට ගේනීයන්න
Aulak na himita karamu ❤❤❤ npp
රට දියුණු වෙන්න ඕන කියලා හිතාගෙන ඡන්දෙ දුන්න මිනිස්සුන්ට කිසිම අවුලක් නෑ ආණ්ඩුව පිළිබඳව අවුල තියෙන්නේ හොරුන් එක්ක නිදාගෙන ඉඳලා හොරුන්ගෙන් සම සමහර දේවල් කරගන්න බලාගෙන හිටපු මන්ත්‍රී මාර්ගයෙන් ජොබ් එකක් ගන්න බලාගෙන හිටපු පස්පර්මිට් එකක් ගන්න බලාගෙන හිටපු මැක්කො ටිකට තමයි දැනට අවුල් වෙලා තියෙන්නේ 😂
Ai රනිල් හාල් beduwe election kate,kakulu haal kanne nathi ayatayh බලෙන් bedala කොටසක් hora kala ඒවා ගැනත් අවධානය යොමු කරන්න
Npp❤❤
Jvp කයිවාරු විතරයි 😂😂😂
චතුරංගලට වෙනසක් වෙන එක පමා උනාට අපිට නම් දවසක් වත් පමා වෙන්න බෑ... මොකද පමා වෙනවා කියන්නේ නැවත හොර නඩයට බලය ලබා ගන්න අවස්ථාව ලැබෙනවා
පවුල් දේශපාලනය මටයි තාත්තටයි අදාල නෑ! තමන් සහ තම පියා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂකයන් ලෙස කටයුතු කළත් එය පවුල් දේශපාලනයට එරෙහිව තම කඳවුර ගොඩනැගූ මත වාදයට එරෙහි නැතැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. මම සහ මගේ පියා මෙවර ජාතික ජන බලවේගයෙන් තරඟ කරන කතාව ඇත්ත. ඒ තීන්දුව ගන්නේ පක්ෂයයි කියමින් පක්ෂයේ තිරණයට බලපැම් කරන්නේ චතුරංග අබේසිංහ පක්ෂයේ විධායක සභිකයෙකු වෙමින් හැන්ද අත ඇති වෙලාවේ බෙදුගෙන දෝස්තර කෙනෙකු යයි කීවද ඇත්තටම දෝස්තර කෙනෙක් නොවන MBBS වෛද්ය නීලධැරි වීභාගය පමණක් සමත් මිස්ට නිහාල් අබේසිංහ වූ පියාව කලූතරීන් ජන්දය ඉල්ලීමට යොදවා චතුරංග අබේසිංහ කොලඹ දිස්ත්රික්කයේන් ජන්දය ඉල්ලන්නේ දත්ත විදායාඤයෙකු බව රටට කියමින් වුවද කැලණිය සරසවියෙන් ගත් ජනතා විමුක්ති පෙරමුණට හිතවත්කමට හෝ තර්ජනයට දෙන උපාධිය මීස ඔහුට වෙනත් පීලිගත් උපාධියක් නෑත පරිඝණකයක් තබාගෙන සංදර්ශන ජවනිකා මහ ජනතාව ඉදිරියේ රග දැක්වුවාට.තවම පාර්ලිමේන්තුවේ අසූන් රත්කරන හිටපු ඊනියා කථානායක ඉල්ලා උස්වන ආවස්ථාවේ කිවු පරිදි ඕහුගේ සහතික නොපෙන්වා කල් මරණුයේ හොර රහසේ කැලණිය විශ්වවිද්යාලයෙන්ම ආචාර්ය උපාධිය ගෙන රටට පෙන්වීමට දැයි ජනතාවට ගැඨලුවකි.
මාද්‍ය වේදිය දිගටම අහනව ජනතාව වෙනස් වෙලා කියක. ඔය බයියො ටොයියො ටික FB එකේ රගනව. අපි බලන් ඉන්නව. ඔය කෑගහන උන් ටික මීට අවුරුදු 2,3 කට ඉස්සෙල්ල ඔය වගේ කෑගහල බේරෙ වැවේ නාල ජොකාගෙ මල් ගහන් ගිය උන්. අපිත් සජියට දීල මේ පාර අනුරට දීපු අය. අපිට හදිස්සි නෑ. හදිස්සි වෙන්නත් එපා. හරි පරිස්සමට ආර්ථිකේ ගෙනියන්න. හදිස්සි වෙලා ගෝටට වෙච්ච දේ දැක්කනෙ.
බොරු පැවසුවෝ තමන් පැවසුවෙ බොරු යැයි පාපොච්චාරණය කරද්දි බොරු ඇසූවෝ ඒ බොරු නොවේ යැයි තවමත් ඒ බොරු හෝදමින් සිටී..
ඇත්ත ඇති සැටියෙන් දකින කෙනෙක් චතුරංග. JVP අයගෙ පච හැලිල්ල නිසා අද මේ වගේ උගත් මිනිස්සුත් ජනතාව ඉස්සරහ ලැජ්ජාවට පත් වෙනවා, කුණුහරප අහනවා. හදුනගෙ එක පෑන් පාරෙ ගොබ්බ කතාවට කින්ඩි හිනාවකින් නනියම කනේ පාරක් දුන්නා එදා සාකජ්ජාවකදි මෙයා. මේ වගේ අය ඉස්සරහට ඇවිත් බර කරට ගත්තොත් මේක ඇදගන යයි. නැත්තන් ආණ්ඩුව ළඟදි වැටෙනවා.
Sistem ekka hadanna
කයිය පමණයි.
මේකේ කොමෙන්ට් දාන jeppangen😂අහන්නේ.. උබලට අනුරගේ සහ අනික් jvp දේශපාලකයින්ගේ පඩෙත් සුවදද.
ගිය සැරේ ගෝඨාභයට ඡන්දේ දීපු අයගෙන් හීනමානය සහ කුහකම තියෙන සෙට් එක මේ පාර දුන්නේ තඹුත්තේගම අනුර කුමාරට...ඒ උපතින්ම අපු කුහකකමයි හීනමානයයි නිසා. 😂😂
එහෙනම් කියපන් කොකාටද දෙන්න ඕන කියලා උඹ කියන්නේ මහ බැංකුව හොරාට හරි මිනීමරුවගේ පුතාට හරි දෙන්න කියලද 😂
කොල්ලො කුරුට්ටො ඔහෙ රැල්ලට මුන්ට ඡ්න්දෙ දුන්න කියමු.. රාජය සේවයෙ සහ ප්‍රයිවට් සේවයෙ සැහෙන පිරිසක් මුන්ට රැවටුනානෙ...
මුජිබර් චන්දේ ගන්න කරන සෙල්ලමක්..
Elite එකක් පැදපු හදුන් සහෝදරයා BMW එකක් පදිනවා කියන්නෙ ආයෙ ඉතින් අපට ඒ ඇති ❤
සල්ලි යන්නෙ නෑනෙ යකෝ.පාස්කු ප්‍රහාරය කරපු එකා අල්ලපල්ලකො.ඒ කාලෙ කතා කලේ ආපු ගමන් අල්ලනවා වගේනෙ.
වැඩ බැරිනම් ගෙදරප්ලයන් හුට්ටෝ ටොන් පච ගහලගහල වැඩක් කරගන්න බැරුව කෙදිරිගහනවා අපිත් චන්දෙ දුන්නේ මලිමවට උබල තව වැඩි දවසක් නටන්නේ නෑ
Janathawata waradak wela nedda chathuranga. 😢
මේ අවුරුදු පහ අවසානයේ තමයි තීරණය කරන්නේ..ඒත්..සජිත්ට දෙන්නේ නෑ
මෙ මද්‍ය වෙදියා හරි මෙඩයි...
සිරස නම් සිසර 😂
කියනකොට එහෙමයි කරණකොට මෙහෙමයි 😅😅😂😂
සජියා අවා නම් ....රට ඉවරේට ම ඉවරයි ...
@@HIRUKUMARU thopila wage ata kollo kurutto thanna desapalane... 😅
අවුරුදු 76 ක් කොලේ රටට #%% වෙන්නම 😂
@@naddailam3501 අවුරුදු 76 කරා නෙද .එ කරේ රට විනාශ කරපු එකද ..ඔකුන් දන්න දේශපාලනය .කාලකාන්නි හැත්ත 😖
ආණ්ඩුවයි ජනතාවයි අතරෙ සන්නිවේදනය නම් අන්තිමයි. වැඩ කරාට වැඩක් නෑ කරේ මොනවද, ආයතන ඇතුලෙ වෙන ප්‍රතිව්‍යුහගත කිරීම මොනවද කියල මිනිස්සුන්ට කියන්න ඕනෙ. උබල වැඩ කර කර මෙච්චර මඩ කනකොට හිනා කාල පණ යනව දුකත් හිතෙනව 😂
කන්න දීල ඉඳහල්ල ඉස්සරල..අනිත්ව ඊට පස්සෙ කරහල්ල...නැත්තං ජනතාව නැගීහිටිව ඕං...පක්ශ දේශපාලනය 69 ලක්ශෙට අදාලනෑ
කන්න බොන්න බලන් නම් චන්දෙ දුන්නෙ සමාවෙන්න ඕන.. අපි නන් දුන්නෙ හාල් පොල් වලට නෙමේ
@kawindaabeygunasekara3513 අනුර කිව්ව ප්‍රධාන අවශ්‍යතා ගැනවත් අවබෝධයක් නැති බව පේනව😂.....
කෝ ඇමතිවරුන්ගේ ලේකම්ලගාන මුං කියපු විදියට අඩු කලාද..පෞද්ගලික ලේකම්-01,සම්බන්ධීකරණ ලේකම්ල-02,මාද්‍ය ලේකම්-01,මහජන සම්බන්ධීකරණ ලේකම්-01, ලෙස ලේකම්ල - 05 ,එයාලට රජයේ වාහන-05 රියදුරන් -05වාහන වලට ඉන්දන රජයෙන්,පූර්ණ නඩත්තුව රජයෙන්,කෝ මේව දැන් මාලිමාවෙ එවුන් බුක්තිවිදින්නෙ නැද්ද.?නරිවාදම් විතරයි,මුන් රාජ්‍ය දේපල හූරන් කනව...බලමු ඉදිරියේදි...😂😂😂
මංගල මහත්තයො මේ වගේ වෛරී හෑලි කොටන්න කලින් ඇත්ත තත්වය පොඩ්ඩක් හොයල බැලුවොත් නේද හොද?
Npp අපි බොරු කියන්නෙ බං
හිත හිත හිටපං ගෙදර යනකන් දන්නේ නෑ
කතාව විතරයි මුන්ගේ 😂
නිවන් සුව කොටාටයි උගෙ ඇම්බැට්ටයන්ටයි😂😂
නිවන් සුව පතන්නේ කොහොමද නිරගමිකයිනේ
@@mithundharmanga6280 ow ne.😂😂😂
NPP is criticised only against thier own standards. There is no any other party even closer to them. Know that.
Quick things do not last long …Don’t expect good changes overnight…
Then what are u telling about their promises that they gave us?😂
Bohomaa sathutuii nedda me kiyana ewath ekka hm
බොරු කියන්න එපා බං උබලා පරාදයි තෙරුම් ගැනිමෙ හැකියාව මදි එකයි වැඩ බැරි ටසන්ලා
Aniwaryenma hoda gamanak yamu
වෙනස ඇති කිරීම මැජික් එකක් නෙමෙයි. හොරැ තමයි කලබල කරන්නෙ. හරියට පරන නායකයො කලා වගේ. අපේ දරැවො කරයි. අපිට විශ්වාසයි. 🎉🎉🎉
දරුවො නෙමෙයි මුන් බොරු කාරයො
අනිවාර්යයෙන්
චන්දෙ දුන්නු අයට නෙවෙයි පරාදවුනු අයටයි ප්‍රරස්නය තියෙන්නෙ
ඇත්ත
ඇත්තටම
😂😂
ඔව් උබල අනුන්ගෙන් කෑවට අපි හම්බකරන් නේ කන්නේ😂
ඇත්තද තොපි 68 හරක් නිසා චන්දෙ දුන්නැති එවුනුත් දුක් විදිනවා
අවු 76ක්ම..හොරා කාපු රට.. ඒ රටේ මිනිස්සු.. වෙනස් කරන එක ලේසී.. නෑ..
..
😂
1978 1994 දකුනු ආසියාවෙ හොදම ආර්ථිකය ගොඩනැගීම.2001 ඍණ ආර්තිකය ධන ආර්ථිකයක් කිරීම. 2018 ලංකා ඉතිහාසෙය් වැඩිම දල දේශීය නිශ්පාදිතය හා වැඩිම ඒක පුද්ගල ආදායම .2022-2024 බංකලොත් භාවයෙන් ගොඩ ඒ්ම ෙහායලා බැලුවනම් ෙගාඩක් ෙද්වල් ෙත්රුම් ගන්න පුලුවන් ෙව්වි.
චතුරංග අනාගත නායකයෙක්....❤❤❤ හරිම පැහැදිලියි,උගත්,මනුස්සකම පිරිච්ච තරුණයෙක්
මූත් පහුගිය කාලෙ මහ බැංකු අධිපතිය IMF කුක්කෙක් කියල කිව්ව මෝඩයෙක්
චතුරන්ග බයිලා පොන්නයෙක් වුබත් එ වගෙ
එතකොට උඹ @@SahathSajhan
Pohottu baiyek 😂😂😂 adanda epa @@SahathSajhan
Muna dih balalada කියන්නේ oyawage aya thama kollekt dakapu gan kelladeelakelawaganne
ජනතාව ඈත්වෙලා නෑ.හිරුයි , දෙරනයි පට්ට ගේමක් ගහනවා හොරුන්ට රට ආයෙ අරන් දෙන්න😂😂😂
පැරදිච්ච උන්ට තමයි මේ සේරම ප්‍රශ්න.අපිට අවුලක් නැ..
ඔහු බොල කොහොමත් ගූකන සෙට් එකනේ...... පොන්න හැති කරේ
බත් කාපන් ටිකක් හරි 😂😂
පුන්නකු කන උබලට මොන ප්‍රස්නද බන්😂
Api ඡන්දය dunne ඉක්මනට සහන ganna නිකං kanna නෙවෙයි දූෂණය නැති karanna හොරුන්ට දඬුවම් denna
පුංචිඅම්මා පල්ල
💯💯👍👍👍මෙජික් බැ
ඡන්න්දෙ දුන්න අපිට හදිස්සියක් නෑ
ජනතාවට ඔය කියන විවේචන නැහැ.ඔය විවේචන තියෙන්නේ හොරුන්ටයි විරුද්ධ පක්ෂ එවුන්ටයි.
ස්‍තුතියි..චතුරංඟ සහෝදරයා..!
චන්දෙ දුන්නු අයට නෙවෙයි පරාදවුනු අයටයි ප්‍රරස්නය තියෙන්නෙ....
Reply
We know NPP is the only solution
🤣🤣🤣
❤️
හිනා වෙවි ඉඳහං..උඹලට සහන 2048 දි දෙන්නං...පොඩි ඇටයෝ ගෙවල් වලින් කාල ඒ ඩේටා කාඩ් දාගෙන රට හදන් කතා කරනව 😂😂😂@@dinethanjana5629
For what😂😂
@avishkakarubarathna6571 give me an alterbative political party to rule this country ??
අනිවාර්යයෙන් ...
පොහොසත් රටක්...
ලස්සන ජිව්තයක් ..
NPP....ආණ්ඩුවක..!!
නියම උත්තරයක්❤❤❤❤
Yes, that's correct ❤
Ok correct 😂
හොරුන්ට වෙනස හදිස්සි උනාට ජන්දය දීපු අපිට කිසිම හදිසියක් නෑ.❤
අනිවාර්යයෙන්
සත්තකින්ම
අනිවාර්යයෙන් ❤
අනිවාර්යෙන්ම
අල්ලන්න කියන්න හොරු අවුලක් කියන්න 😂😂😂
Chathuranga is a genius. හාල් පොල් මේ ආණ්ඩුවෙ ප්‍රත්නයක් නෙවෙයිනෙ. මාස දෙකෙන් තුනෙන් රටේ ප්‍රශ්න විසඳන්න බෑ
චන්දෙ දුන්න අපිට හදිස්සියක් නෑ මොකද මෙක එක පාර් වෙනස් කරන්න පුලුවන් එකක් නෙමෙයි
මා ලීමා රජය අපිට විශ්වාසයි
we trust this government.
අපිට නම් කිසිම පසුතැවිල්ලක් නම් නෑ. රැවුලට කියන්න ප්‍රශ්නයක් ඇහුවාම උත්තර දෙන්න ඉඩ දෙන්න කියලා 😁
මේ ජරාව කන්න ඇබ්බැහි වෙච්චි එවූන්ගෙ ආකල්ප වෙනස් වෙන්නෙම නැද්ද
ඇත්ත❤❤❤❤
හොද පැහැදිලි කිරීමක්..🔥 ඡන්දෙ දුන්න එවුන්ට වඩා නොදුන්න එවුන්ටයි මේක සුරපුරයක් කරන්න උමනාව තියෙන්නෙ..👆😂🤣
ජය වේවා
ඔය ඇම්ම තියෙන්නේ අනිත් පක්ෂ වලට ඡන්දය දුන්න එවුන්ට. අවුරුදු 2ක් විතර යද්දි උන්ටම තේරෙයි.
2048 වෙනකන් බලන් ඉන්න කැමති වුනු උන් තමයි අර නිතර දෙවේලේ කමෙන්ට් සෙක්ෂන් වල මාලිමාවට බනිමින් වැල්ලෙන්නෙ. අමතක කරන්න එපා එකත්.
සහතික ඇත්ත
Ranil නැත්නම් උඹල තාම පෝලිම් වල 😂😂😂😂
NPP WILL MAKE IT CORRECT
තයි පොංගල් වලට හාල නැති කමෙන් කී දෙනෙක් මැරිලද
විපක්ෂයේ හැමෝම බාගෙට මැරිල 🤮🤮🤮🤮
රොහින්‍යා සරණාගතයන් ගැන කතා කරන්න.ලක්ශයක් මග එනවලු..ලෝක ඇනයක් වෙන්න යන්නේ
හොරුන්ගේ.. අහිකුණ්ඨිකයන් ට තමා මේ.. හදිස්සිය
ජනතාව වේගයෙන් වෙනස් වෙලා කියන්නේ පට්ටම කෙප්පයක්. දීපු උන් කලබල නැතිව ඉන්නවා
මොකා මොනා කියුවත් අපි මාලිමාවට .. සුකපු ගමන් බබාලා හදන්න බෑනේ .. බත් බැලයොයී , පැරදුන නාකි දේශපාලුවොයී කාලයක් තියන් ඇරියේ ඉවසලා ඉන්නකෝ බලමු..
හරියට හරි
ඇත්ත .. ඒ වුණාට
මිනිස්සුන්ට ඕන ඉක්මනින් හැමෝම දන්න ඔය හොරු ටික ඉක්මනින් ඇතුලට දායි කියලා...
මහින්දගෙ නාම්බො තුන් දෙනාට එන්න කියනවා,, තාත්තව අරගෙන යන්න කියනවා. සජිත්ට එන්න කියනවා අම්මව ගෙනිහින් බලා ගන්න කියනවා,, චන්දිකාගෙ දොස්තර පුතාට එන්න කියනවා අම්මව අරගන යන්න කියනවා,,, චතුරිකාටයි දහම්ටයි එන්න කියනවා තාත්තට පොලොන්නරුවේ බත් කන්න දෙන්න කියනවා,, අපි මේවා දිනපු දා රෑම කරන්නෙ නෑ,,, පහුවදා උදේට කරන්නෙ... - සමන්ත විද්‍යාරත්න. (මතකද මේ කතා අවුරුදු 5 ම ඉවසලා හිටියත් අන්තිමට හැම ජනතා බලාපොරොත්තුවක්ම පුස්සක් වෙනවා සහෝදරයා. ලක්ශ 69 කට ආසන්න ඡන්ද දීලා අනුරට බලය දුන්නෙ මිනිසුන්ගේ ඒ බලාපොරොත්තුව හින්දා තමයි, ජෝඩුව බන්දලා, මධුසමයට විදායකය කියන මංගල යහනත් මිනිස්සු හදලා දුන්නා, දැන් අපට තියන ප්‍රශ්නෙ ඔයාගෙ වචනෙන්ම කියනවා නම්, අනුරට සුකා ගන්න බැරි ඇයි කියන එක තමයි,, අනුර වත්ත වටේ පැන පැන හිටියට බබා හම්බ වෙන්න නෑනේ,, මිනිහා සරුද,, නිසරුද බලන්න හරි මුලින්ම වැඩේ කරලා ඉන්න ඕන,, අන්තිමට මනමාලිට වෙන මොකෙක් හරි සුකලා ගිහාම රටේ ජනතාවට නම් බබා හම්බ වෙන එක වැඩි ඈතක් නෑ කියලා මට තේරෙනවා 😅.
මන්ද පමා ඩෝබි සිරස😂😂😂😂😂රෙදි හෝදනවා
ලෙසටම😂😂
හොරා කාලා පුරුදු වෙලා දැන් හොරු නැතුව ඉන්න බෑ නේද
@@anverabdulkareem3603හොරු සමග හෙලුවෙන් 😂 ජහපාලනය 2 දැන් තිරගත වේ
අපි ට අවශ්‍ය දෙ මෙ ආණ්ඩුවෙන් මෙ වෙනකම් හෝදටම වෙනව කිසිම. ප්‍රශ්නයක් නැ.. කිසිම හදිස්සියකුත් නැ❤❤
Fantastic Chathuranga, well said. Pls go ahead with your plans and good work.
හිටු ඇති වෙිනකමි
අපිට නම් හදිස්සියක් නෑ.අපි ආණ්ඩුවට අවුරුදු පහකට බලය දුන්නා. අවුරුදු පහක් ඉවරවෙලා බලනවා මෙයාල පරණ උන්ට වඩා හොඳට කරාද නැද්ද කියලා.පොඩ්ඩක් හරි පරණ උන්ට වඩා හොඳට කරල තියනවනම් තව පහක් දෙනවා. සිම්පල්.
දිනපතා හලි ලියන උන්. UA-cam එකේ උදේ හවා විවේචනය කරලා බඩ වියත රැක ගන්න උන්,සිලින්ඩර සජබයියෝ අදාලම නෑ.😂
අවුරුදු 76 ක් අයාලේ ගිය රට මාස 2 න් ගොඩ ගන්න අමාරුයි ...ඒක වත් තේරුම් ගන්න බැරි නම් වැඩක් නෑ..😢
දීපු ජන්දේ ගැන අපිට සතුටුයි
NPP ❤️❤️❤️
Changes can’t do overnight. Have patience
මමත් මේ ආණ්ඩුවට ඡන්දේ දුන්නේ නැ..නමුත් මේ මිනිස්සුන්ට කාලය දෙන්ට ඕන අඩුම වසර දෙකක්වත්..වසර දෙකක්වත් ගියාම තමා කියන්ට යන පාර මොකක්ද කියලා.මට තේරෙන විදිහට මේ ආණ්ඩුව බයවෙලා ඉන්නේ පරණ ආණ්ඩුවල අය කරපුවා දකිනකොට..ඒක මට උනත් එන කන්ෆියුස් එකක්...ඒ නිසා ඉවසලා බලමු අවුරැද්දක් දෙකක්...එකපාරටම කියන්ට බැ මුන්ටත් බැ කියලා..
හම්මේ සජියට ගියානං දෙයියනේ 🙄
අැයි වුබෙ පුකෙ අරිනවද 😅😅😅
@@SahathSajhan ඌට ඒකත් බැහැ 🤦♂️
@@SahathSajhan ඌට ඒකත් බැහැ 🤦♂😁
ජහපාලනය 2 තමා දැන් තිරගත වෙන්නෙ.. සංදර්ශන 100 වැඩ 0 😢
යහපාලනය කාලේ වාහන ගත්තා තෙල් අඩු කලා බඩු මිල අඩු කලා. ණය සහන ලැබුනා ගම් උදාව . 2018 ලංකා ඉතිහාසෙය් වැඩිම දල දේශීය නිශ්පාදිතය හා වැඩිම ඒක පුද්ගල ආදායම . මුන්ගේ මොකක්වත් සහනයක් නෑනේ
@@mithundharmanga6280ඇයි ඩොලර් බිලියන 12.5 ණය ගත්තෙ පොනිල
කජූ සීයට දුන්න නම්.. රටම. වීකුණලා
1978 1994 දකුනු ආසියාවෙ හොදම ආර්ථිකය ගොඩනැගීම.2001 ඍණ ආර්තිකය ධන ආර්ථිකයක් කිරීම. 2018 ලංකා ඉතිහාසෙය් වැඩිම දල දේශීය නිශ්පාදිතය හා වැඩිම ඒක පුද්ගල ආදායම .2022-2024 බංකලොත් භාවයෙන් ගොඩ ඒ්ම ෙහායලා බැලුවනම් ෙගාඩක් ෙද්වල් ෙත්රුම් ගන්න පුලුවන් ෙව්වි.
චන්දය දීපු අපිට හදිසි යක් නෑ ,,නොදීපු උන් තමයි වැලලෙන්නෙ
ඒ කට්ටිය හාල් , පොල් වල එල්ලිලා ඉඳියි. ඔබ තුමන්ලා කරන විදිහට wadatika කරගෙන යන්න. ලොකු වැඩ සාර්ථක වෙද්දී පොඩි පොඩි දේවල් නිකම්ම හරියi.
මහ පොළොවේ අපි සැමදා NPP SAMAGAI.❤🎉
හිනා යනවා කියන ඒවාට😂😂😂😂
කෝ සුරංග නැද්ද? අනුර එක්ක චීනෙ ගිහින්ද? 😂
😂
අනේ කලින් ඉදපු උන් කරානම් මුන් එන්නේ නැනේ.
චතුරංගනම් දැන් ටිකක් පරිනත වෙලා හැබැයි වසන්ත සමරසිංහ වගේ උන්නම් හානවා එක දිගට උට කට වහගෙන ඉන්න කිව්වනම් ආණ්ඩුවේ ප්‍රශ්න ගොඩක් අඩු වෙයි
❤❤❤
නහුතෙට කෙලවෙලා තිබුනු රට රනිල් ඇවිල්ලා මාස දෙකෙන් ගොඩ දැම්මා...මේ වේ...පුතාලා තාම හැමිනෙනවා....මුන්ගේ නරිවාදං විතරයි...
අපරාදෙ නේ 😭
IMF hinda seeya godagiya..gona
@@dhananji9665ඇයි දැන් මුන් imf ගනුදෙනු ඔක්කොම නවත්තලද මේ රට ගොඩ දාන්න හදන්නෙ😂 overall ගත්තොත් මුනුත් සීයගෙ පාරෙම තමා යන්නෙ. හැබැයි බලයට එන්න කලින් එක රැයෙන් මාස දෙකෙන්,එක පෑන් පාරෙන් කරනවා කිව්ව දේවල් එකක්වත් කරලා නෑ තාම. First of all,they have to accept their inability.😂වැඩක් කරනවනම් අපිත් කැමතියි. හැබැයි මෙහෙම බොරු කියලා මිනිස්සුන්ව මුලා කරන වැඩ කොහෙත්ම අනුමත කරන්න බෑ. ඒ වගෙම තමුසෙලා වගේ ගොබ්බ ගෝත ආන්ඩුව මාසයක් බඩගින්නෙ ඉන්න කිව්වොත් එකටත් හොදයි කියන මෝඩ හරක් ඉන්නකන් මේ වගෙ ආන්ඩුවට පුක දෙන comments වලිනුත් අඩුවක් වෙන්නෙ නැතිවෙයි.ගොං ගෑනි,පුලුවන්නම් පුකත් දීපිය😂
රනිල් ගැන මොකුත් අහගන්න එපා ඕයි 😂 බුවා ආණඩු කියක් කරාද?කොයි කාලේ ඉදන්ද ඉන්නේ රට හදන්න තිබ්බානේ ඕයි බංකොලොත් වෙනකම්ම ඉදියේ,එයා යහපාලනේ මොනවාද කරේ ණය ගත්තේ කොහොමද කියලා එහෙම හොදට මතකයි😂වටේ තියන් ඉන්නෙත් හොදම බඩු😂 රනිල්ලා කරපු ජැටි කියලා දෙන්න ඕන නැහැ unp එකටත් ඇරියා උගේ ego එක නිසා.jr ගේම බැණා😂
@@dhananji9665මොන් හිතන් ඉන්නේ ණය අරන් ගේම ගැහුවාම හරි කියලා,පුකෙන් හිනා bro මේවාට,මුන් හිතන් ඉන්නේ ණය ගෙවන්නේ ඕනේ නැ කියලාද කොහේද එකයි මේ ස්වයං වින්දනේ රනිල් රට ගොඩගත්තා කියලා😂
අනිවාර්යයෙන්ම digital කරණය ගෙන්න ඕනේ
පුන්නක්කු කන උන්ට හදිස්සි නැති උනාට මාසික පඩියෙන් ජීවත් වෙන මිනිසුන්ට ජීවත්වෙන්ඩ අමාරුයි
සුරංග හිටියානමි හොදයි
අද ලෝකේ වැඩිපුරම දියුණු වෙලා තියෙන්නේ තාක්ෂණයේ අනුහසින් වැඩිපුරම ඉල්ලුම තියෙන්නේ තාක්ෂණය පැත්තේ ඩිජිටල් කරණය නිසා සමහර අවශ්‍යතාවයන් අපට ගෙදර ඉදන් යොමුවෙන්න පුළුවන් තාක්ෂණයේ පිහිටෙන් ඔයාලා හැම කෙනාම ජංගම දුරකථනයක් google හරහා සකස් කර ගැනීමේදී ඔබගේ දත්ත නොදී පුළුවන්ද ඒවා ආරක්ෂකද නැද්ද කියලා හිතුවේ නැද්ද ඒ වගේ තමයි මේ ඩිජිටල් හැදුනුම්පත් ලෝකේ දැනට අවුරුදු 20කට කලින් මේවා ආරම්භ කරලා සාර්ථක වෙච්ච සහ තමාගේ කාර්‍ය සහ වෙලාව ඉතුරු කර ගනිමින් දියුණු රටවල් ඕන තරම්.. ලංකාවට මේක අලුත් උනත් ඔබ මේ සම්බන්ද දැනුම වර්දනය කරගෙන පසුව විවාද කරානම් හොදයි... අද ඉන්දියාවේ වැඩිම ඉල්ලුම රැකියා වෙළද පල සදහා මේ ඩිජිටල් IT තාක්ෂනය තමයි... මේ වගේ වාද කරලා ඇති වැඩක් වෙන්නේ නෑ ඩිජිටල් තාක්ෂනය ලංකාවට අත්‍යවශ්‍ය මොහොතක් මේක 2025 ...1970 නෙවෙයි
🎉
හාල් ගැටලුව මෙයාල බලයට ආවට පසු වුනානම් තව කාලයක් දෙන්න තිබුන, බලයට එන්න කලින් ඉඳල තිබුන ප්‍රශ්ණයක් නිසා තමයි අවුල, ඇයි බලයට ආවෙ විසඳුම එක්ක නෙවෙයි ? රටේ වෙදාල වගේ කතාව හැම තොරතුරක්ම දන්නව, ඔක්කොටම විසඳුම තියෙනව...
මෙයාටත් ප්‍රශ්නයකට මුහුණ දුන්නාම තමයි ඕන කෙනෙක් ගෙ හැටි තේරෙන්නේ..
❤
හිමින් යමු අර 2048 වෙනකන් හිටපු උන් දැන් අඩනව
ගරු ජනාධිපති අනුර කුමාර මහතා අපිට විශ්වාසයි...
අපිටනම් ඵහේම නෑ හරි වේලාවට හරි ඉලක්කයකට රට ගේනීයන්න
Aulak na himita karamu ❤❤❤ npp
රට දියුණු වෙන්න ඕන කියලා හිතාගෙන ඡන්දෙ දුන්න මිනිස්සුන්ට කිසිම අවුලක් නෑ ආණ්ඩුව පිළිබඳව අවුල තියෙන්නේ හොරුන් එක්ක නිදාගෙන ඉඳලා හොරුන්ගෙන් සම සමහර දේවල් කරගන්න බලාගෙන හිටපු මන්ත්‍රී මාර්ගයෙන් ජොබ් එකක් ගන්න බලාගෙන හිටපු පස්පර්මිට් එකක් ගන්න බලාගෙන හිටපු මැක්කො ටිකට තමයි දැනට අවුල් වෙලා තියෙන්නේ 😂
Ai රනිල් හාල් beduwe election kate,kakulu haal kanne nathi ayatayh බලෙන් bedala කොටසක් hora kala ඒවා ගැනත් අවධානය යොමු කරන්න
Npp❤❤
Jvp කයිවාරු විතරයි 😂😂😂
චතුරංගලට වෙනසක් වෙන එක පමා උනාට අපිට නම් දවසක් වත් පමා වෙන්න බෑ... මොකද පමා වෙනවා කියන්නේ නැවත හොර නඩයට බලය ලබා ගන්න අවස්ථාව ලැබෙනවා
පවුල් දේශපාලනය මටයි තාත්තටයි අදාල නෑ! තමන් සහ තම පියා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂකයන් ලෙස කටයුතු කළත් එය පවුල් දේශපාලනයට එරෙහිව තම කඳවුර ගොඩනැගූ මත වාදයට එරෙහි නැතැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. මම සහ මගේ පියා මෙවර ජාතික ජන බලවේගයෙන් තරඟ කරන කතාව ඇත්ත. ඒ තීන්දුව ගන්නේ පක්ෂයයි කියමින් පක්ෂයේ තිරණයට බලපැම් කරන්නේ චතුරංග අබේසිංහ පක්ෂයේ විධායක සභිකයෙකු වෙමින් හැන්ද අත ඇති වෙලාවේ බෙදුගෙන දෝස්තර කෙනෙකු යයි කීවද ඇත්තටම දෝස්තර කෙනෙක් නොවන MBBS වෛද්ය නීලධැරි වීභාගය පමණක් සමත් මිස්ට නිහාල් අබේසිංහ වූ පියාව කලූතරීන් ජන්දය ඉල්ලීමට යොදවා චතුරංග අබේසිංහ කොලඹ දිස්ත්රික්කයේන් ජන්දය ඉල්ලන්නේ දත්ත විදායාඤයෙකු බව රටට කියමින් වුවද කැලණිය සරසවියෙන් ගත් ජනතා විමුක්ති පෙරමුණට හිතවත්කමට හෝ තර්ජනයට දෙන උපාධිය මීස ඔහුට වෙනත් පීලිගත් උපාධියක් නෑත පරිඝණකයක් තබාගෙන සංදර්ශන ජවනිකා මහ ජනතාව ඉදිරියේ රග දැක්වුවාට.
තවම පාර්ලිමේන්තුවේ අසූන් රත්කරන හිටපු ඊනියා කථානායක ඉල්ලා උස්වන ආවස්ථාවේ කිවු පරිදි ඕහුගේ සහතික නොපෙන්වා කල් මරණුයේ හොර රහසේ කැලණිය විශ්වවිද්යාලයෙන්ම ආචාර්ය උපාධිය ගෙන රටට පෙන්වීමට දැයි ජනතාවට ගැඨලුවකි.
මාද්‍ය වේදිය දිගටම අහනව ජනතාව වෙනස් වෙලා කියක. ඔය බයියො ටොයියො ටික FB එකේ රගනව. අපි බලන් ඉන්නව. ඔය කෑගහන උන් ටික මීට අවුරුදු 2,3 කට ඉස්සෙල්ල ඔය වගේ කෑගහල බේරෙ වැවේ නාල ජොකාගෙ මල් ගහන් ගිය උන්. අපිත් සජියට දීල මේ පාර අනුරට දීපු අය. අපිට හදිස්සි නෑ. හදිස්සි වෙන්නත් එපා. හරි පරිස්සමට ආර්ථිකේ ගෙනියන්න. හදිස්සි වෙලා ගෝටට වෙච්ච දේ දැක්කනෙ.
බොරු පැවසුවෝ තමන් පැවසුවෙ බොරු යැයි පාපොච්චාරණය කරද්දි බොරු ඇසූවෝ ඒ බොරු නොවේ යැයි තවමත් ඒ බොරු හෝදමින් සිටී..
ඇත්ත ඇති සැටියෙන් දකින කෙනෙක් චතුරංග. JVP අයගෙ පච හැලිල්ල නිසා අද මේ වගේ උගත් මිනිස්සුත් ජනතාව ඉස්සරහ ලැජ්ජාවට පත් වෙනවා, කුණුහරප අහනවා. හදුනගෙ එක පෑන් පාරෙ ගොබ්බ කතාවට කින්ඩි හිනාවකින් නනියම කනේ පාරක් දුන්නා එදා සාකජ්ජාවකදි මෙයා. මේ වගේ අය ඉස්සරහට ඇවිත් බර කරට ගත්තොත් මේක ඇදගන යයි. නැත්තන් ආණ්ඩුව ළඟදි වැටෙනවා.
Sistem ekka hadanna
කයිය පමණයි.
මේකේ කොමෙන්ට් දාන jeppangen😂අහන්නේ.. උබලට අනුරගේ සහ අනික් jvp දේශපාලකයින්ගේ පඩෙත් සුවදද.
ගිය සැරේ ගෝඨාභයට ඡන්දේ දීපු අයගෙන් හීනමානය සහ කුහකම තියෙන සෙට් එක මේ පාර දුන්නේ තඹුත්තේගම අනුර කුමාරට...
ඒ උපතින්ම අපු කුහකකමයි හීනමානයයි නිසා. 😂😂
එහෙනම් කියපන් කොකාටද දෙන්න ඕන කියලා උඹ කියන්නේ මහ බැංකුව හොරාට හරි මිනීමරුවගේ පුතාට හරි දෙන්න කියලද 😂
කොල්ලො කුරුට්ටො ඔහෙ රැල්ලට මුන්ට ඡ්න්දෙ දුන්න කියමු.. රාජය සේවයෙ සහ ප්‍රයිවට් සේවයෙ සැහෙන පිරිසක් මුන්ට රැවටුනානෙ...
මුජිබර් චන්දේ ගන්න කරන සෙල්ලමක්..
Elite එකක් පැදපු හදුන් සහෝදරයා BMW එකක් පදිනවා කියන්නෙ ආයෙ ඉතින් අපට ඒ ඇති ❤
සල්ලි යන්නෙ නෑනෙ යකෝ.පාස්කු ප්‍රහාරය කරපු එකා අල්ලපල්ලකො.ඒ කාලෙ කතා කලේ ආපු ගමන් අල්ලනවා වගේනෙ.
වැඩ බැරිනම් ගෙදරප්ලයන් හුට්ටෝ ටොන් පච ගහලගහල වැඩක් කරගන්න බැරුව කෙදිරිගහනවා අපිත් චන්දෙ දුන්නේ මලිමවට උබල තව වැඩි දවසක් නටන්නේ නෑ
Janathawata waradak wela nedda chathuranga. 😢
මේ අවුරුදු පහ අවසානයේ තමයි තීරණය කරන්නේ..ඒත්..සජිත්ට දෙන්නේ නෑ
මෙ මද්‍ය වෙදියා හරි මෙඩයි...
සිරස නම් සිසර 😂
කියනකොට එහෙමයි කරණකොට මෙහෙමයි 😅😅😂😂
හම්මේ සජියට ගියානං දෙයියනේ 🙄
සජියා අවා නම් ....රට ඉවරේට ම ඉවරයි ...
@@HIRUKUMARU thopila wage ata kollo kurutto thanna desapalane... 😅
අවුරුදු 76 ක් කොලේ රටට #%% වෙන්නම 😂
@@naddailam3501 අවුරුදු 76
කරා නෙද .එ කරේ රට විනාශ කරපු එකද ..ඔකුන් දන්න දේශපාලනය .කාලකාන්නි හැත්ත 😖
ආණ්ඩුවයි ජනතාවයි අතරෙ සන්නිවේදනය නම් අන්තිමයි. වැඩ කරාට වැඩක් නෑ කරේ මොනවද, ආයතන ඇතුලෙ වෙන ප්‍රතිව්‍යුහගත කිරීම මොනවද කියල මිනිස්සුන්ට කියන්න ඕනෙ. උබල වැඩ කර කර මෙච්චර මඩ කනකොට හිනා කාල පණ යනව දුකත් හිතෙනව 😂
කන්න දීල ඉඳහල්ල ඉස්සරල..අනිත්ව ඊට පස්සෙ කරහල්ල...නැත්තං ජනතාව නැගීහිටිව ඕං...පක්ශ දේශපාලනය 69 ලක්ශෙට අදාලනෑ
කන්න බොන්න බලන් නම් චන්දෙ දුන්නෙ සමාවෙන්න ඕන.. අපි නන් දුන්නෙ හාල් පොල් වලට නෙමේ
@kawindaabeygunasekara3513 අනුර කිව්ව ප්‍රධාන අවශ්‍යතා ගැනවත් අවබෝධයක් නැති බව පේනව😂.....
කෝ ඇමතිවරුන්ගේ ලේකම්ලගාන මුං කියපු විදියට අඩු කලාද..පෞද්ගලික ලේකම්-01,සම්බන්ධීකරණ ලේකම්ල-02,මාද්‍ය ලේකම්-01,මහජන සම්බන්ධීකරණ ලේකම්-01, ලෙස ලේකම්ල - 05 ,
එයාලට රජයේ වාහන-05
රියදුරන් -05
වාහන වලට ඉන්දන රජයෙන්,
පූර්ණ නඩත්තුව රජයෙන්,
කෝ මේව දැන් මාලිමාවෙ එවුන් බුක්තිවිදින්නෙ නැද්ද.?
නරිවාදම් විතරයි,මුන් රාජ්‍ය දේපල හූරන් කනව...බලමු ඉදිරියේදි...😂😂😂