දියවඩන නිළමේ අනුරට බය වු හේතුව (මහනුවර ශ්_රී දළදා මාලිඟාවේ වංචා දූෂණ හෙළිදරව්ව_1)

Поділитися
Вставка
  • Опубліковано 4 гру 2024

КОМЕНТАРІ • 15

  • @lafeerabdulhaque4815
    @lafeerabdulhaque4815 26 днів тому +1

    මෙතුමා අති උත්තම පුද්ගලයෙක්....නිර්භීත රණවිරුවෙක්....අපේ මවු බිමට උතුම් බුදු දහමට පණ මෙන් ආදරය කරන පරහිතකාමී උත්තුංග මිනිසෙක්...මොහුට දිය යුතු සියළු ම සහයෝගයන් සංවිධානාත්මකව දිය යුතුමයි....මේ පවිටු දේවල් වලට නීලංග දෑල ඇතුලු සියලු දෙනාටම පරීක්‍ෂන පවත්වා නීත්‍යානුකූලව දැඩි දඬුවම් දිය යුතුමයි....මායාදුන්නෙ මැති තුමා ඔබ දුමාට නිදුක් නීරෝගී සුව යහ ජීවනය ලැබේවා...මේ මාධ්‍යවේදී සහෝදරයාටත් බොහෝම පින්....මේ අපේ මවු බිමේ බුදු බලය ඉර හඳ පවතින තාක්කල් යෙහෙන් පවතීවා....ඒ පැවත්මට එරෙහිව එන සියළු මාර බලවේගයන් හිරු දුටු පිණි මෙන් අතුරුදහන් වේවා....හෙළ බොදු මහා ජනතාව​, දෑහිතකාමී සඟ පරපුර මේ පවුකාර අවනඩුව දැක මේ මායාදුන්නේ මහත්මයාට උන් වහන් සේලාගේ පින්වත් සහයෝගය ලබා දෙන සේක්වා....මේ හෙළයන් ගේ දේශය​, හෙළයන් ගේ නිර්මළ දහම​...හෙළයන් ගේ අති උත්තම සංස්ක්‍රුතිය​...ඔවුන් ඒ සියළු දේ රැක ගැනීමට පෙරට එන්නේ නැතිනම් කවුද ආ යුත්තේ ??? අපි අපෙන් ම ඇසිය යුතුයි....මේ නැති කරන්නේ මේ හෙළ දීපයේ ගරුත්වය​, අභිමානය​...උරුමය​...ඒ වග හෙළ මිනිසුන් වන අපි මනාව වටහා ගත යුතුයි...

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 27 днів тому +1

    සද්දේ ඇහෙන්නෙම නැහැනේ .

  • @YOUTHPILOT
    @YOUTHPILOT  27 днів тому +2

    TNL රූපවාහිනයේ මාධ්‍යවේදී ධනංජය නාරන්බැද්ද සමග පැවැති වැඩසටහනකි.. ගෝඨාභය රාජපක්ෂ ජනපති සමයේ හෝ රනිල් වික්‍රමසිංහ ජනපති සමයේ මේවාට එරෙහිව කිසිදු විමර්ශනයක් පැවැතුවුයේ නැත.

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 26 днів тому +1

    අනිවාර්යයෙන් , දළදා මාළිගයta bomba ගහල බිමට සමතලා කල jvp ය අද රජ පුටුවේ ...අපි අවධානයෙන් සිටින්නේ hamadama 😊😊

  • @FUNTV-kf3fx
    @FUNTV-kf3fx 27 днів тому +1

    මාළිගාවේ සිදුවීම් (විශේෂයෙන් නිලංගයගෙ) මම දැනට අවුරුදු ගානක ඉඳ‌‌‌ලා දන්නේ ඕකෙ ආරක්ෂාව වට යොදවාසිටි හමුදා සාමාජිකයින් ගෙන් ඒ දවස්වල තොරතුරු ලැබුණා. ඕකෙ ඉදිරියට පරීක්ෂණ සිදුවෙයි. එන් පී පී එකෙන් මාලිගාව තුලම ප්ලාන්ට් කරල ඉන්නවා කට්ටිය සෑහෙන කාලෙක ඉඳන්. මම හිතන විදියට දේපළ ඉඩකඩම් අවභාවිතය, දෛනිකව ලැබෙන මුදල් අවභාවිතය, පෙරහැර පැරණි චාරිත්‍රයන්ට පරිභාහිරව සිදුවීම්, විදේශ දූූතයන් පිරිනමන ලද වටිනා සිහිවටන අතුරුදන්වීම, දළදාපුවත් මාධ්‍ය සේවාව මගින් ලෝකයේ රටවල්පුරා පැතිර ඇති තොරතුරු ජාලය හරහා (මාර්කටින්) කර උපයන මුදල් නිවැරදිව විගණනයකට භාජනය නොකිරීම..... ගොඩක් දූෂිතයි. මෙහි සේවයකරණ නිලධාරින්, පොලිසිය පෙර සිටි හමුදා සාමාජිකයින් ඔවුන්ගේ පුද්ගලික වාසි සඳහා (ඔවුන්ගේ දරුවන් නුවර උසස් පාසැල් වලට ඇතුලත් කරගැනීම) වැනි ක්‍රියාවන් සඳහා ඉඳුරාම සම්බන්ධවී සිටීමට අමතරව සතර දේවාල තුලත් මෙවැනිම අක්‍රමිකතා සිදුවෙනවා.. මේගැන වර්ථමාන රජයේ නිලධාරීන් දැනුවත් වී ඇති අතර නුදුරේදි ක්‍රියාත්මක වෙයි

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 26 днів тому +1

    මෙවර මහ මැතිවරණය jvp maalimaawo paradinne උතුර දකුණ මාරු wennama kulla kujeethawa loweth නැති වෙන්න ...නැද්ද ?හා 😂😂😂

  • @sriyanimangalika805
    @sriyanimangalika805 26 днів тому +1

    I observe continuous posts against Armed forces, Police and Sacred Tooth Relic Temple . Posts of ugly words I observe Governmnent is silent My country is in danger Armed Forces / Police Offices securing the country please take immediate action to protect my country I am a citizen my country is in danger We are helpless Government is going after thieves

  • @sriyanimangalika805
    @sriyanimangalika805 27 днів тому +1

    Horu passe elawana Anurage es deka me wage Rata winasa karana thakkadiyek elawanna erenne neththe eyi ?

  • @KapilaVijerathna-g4t
    @KapilaVijerathna-g4t 27 днів тому +1

    Dananjaya pissu prasna ahanna epa madyaveediyek vasayen pissu prasna epa

  • @KpSamarathunga-ut5ed
    @KpSamarathunga-ut5ed 27 днів тому

    මු අනයාගමීකයෙක්..බෞද්දයන් බේදබින්න කරනවා