Ape sailor aiyai malliyi denna supiri gamanak thamai ithin gihilla thiyenne ....ape rata me tharam lassanai kiyala hithata danenakota e ena hangeema gana kiyanna wachana nehe.... mewa dakinakota golu wenawa e lassana gana kiyanna wachana nathuwa....thanks a lot sailor aiye apita me lassana gedaratama genalla denawata..... jayen jayama wewa aiyatai mallitai....
දෙවෙනි කොටසින් ඉක්මනටම සෙට්වෙමු 😁❤️✌️
මනොජ් රත්කැලේ - 075 945 5878
Thaggala oni😍
❤️
ඒකත් ඉක්මනටම ඕනී 😍 ආවට පස්සෙම අක්කා එක්ක vlog එකක් කරේම නෑ නේ අක්ක එක්කත් එකක් ඕනී
වේලාව දැන්ද 4 උනේ 🤭🤭🤭🤭.❤️❤️❤️.මොණරාගල එනවානම් කියන්ඩෝ 😌❤️
Camping badugathe kohenda aiya
වන්ඩිය දැකල අත වනපු අපිත් අද video එකේ😃 අපි මඩොල්සිම ගිහින් බහිද්දී බොසා මඩොල්සිම ගිහින් 😍❤
Eeka thamai laawata dakke set eka 😁❤️
8:52 ඉන්නෙ උබලද 😁
Two brothers on an epic trip in an awesome jeep, what an adventure. Watching on the tv now. Tc and happy newyear bro.
Sura ayya😍❤️
Happy new year ayya ❤️✌️thankyou
Next time lankawata awama Sailor ekka vlog ekak one SURA aiyye ✌🏻😁
sura aiya... Gamuda jeep ekak..... 😎
Ape Sura Aiya.🤘💚🤘💚🤘
අදනම් මට පට්ටම පට්ට අවුල් දුක හිතුන දවසක්... Video එක බලනකොට සේරම අමතක වෙලා හිත නිදහස් උනා... වෙනදා වගේම අදත් මාරු වීඩියෝ එකක්.. ජය වේවා අයියේ...🥺✌️🤍
ජයවේවා මල්ලිටත්
මේ වගේ ජිවිතේ විදින්න හැමෝටම ලැබෙන්න කියලා පාර්ථනා කරමු බුදුසරණයි
වෙනදා වගේම සුපිරියක් තමයි, ජයවේවා.
කොයිවෙලේ දායිද කියලා බලාගෙන හිටියේ .. මේ වීඩියෝ එක මගේ ලොකු ආසාවක් ඉටු කරපු වීඩියෝ එකක් 🥰 සේලර් අයියා බදුල්ලේ ඉදම් හම්බුනේ මේ නිසා❤️❤️❤️🥰
Elaaa ❤️❤️
camping අද පටන් ගැන්ම ලස්සනයි.
ඉතිරි කොටසත් බලාපොරොත්තු සිටිනවා👍
ජය වේවා💐
❤️
❤ අනික් මහත්මයා ලැජ්ජයි හැබැයි කැමෙරාවනම් හසුරනවා ලස්සනට🙂
Hahaha .eyawa hadala ganna ona 😁
හරිම හොද මල්ලි කෙනෙක් . අයිය කියන දේවල් ටික ඔක්කොම කරගෙන ඉන්නවා 😂❤
upload කරලා 2 minutes වලින් ආවා 😁❤️ තව ඔයවගෙ සුපිරි ට්‍රැවල් vlog ටිකක් ඕනී අයියේ ❤️✌ ආදරෙයි ජය ✌ Happy new year ❤️🌼
❤️
අනේ නියමයි අයියේ ඒක මාරම feeling එකක්.දැන් අවුරුද්දක විතර ඉදන් ඔයාගේ වීඩියෝ බලන්නේ මාරම හිතෙ නිදහසක්,අත්දැකීම්,සතුටක්,මම කවදාවත් දැකල නැති දේවල් ඔයාගෙ වීඩියෝ වලින් මට ලැබිල තියෙන්ව.ඒක්ට respect .
කවදහරි කොහෙදිහරි හම්බෙලා වචනයක් කතා කරන්න ආසවෙන් ඉන්නවා.කොහේදිහරි අපි හම්බෙයි.😍.
මර නොයිවසිල්ලකින් ඉන්නේ ඔයාගේ වීඩියෝ 1ක් එනකන්.ඔයාගෙ මල්ලිත් ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ අයියා කෙනෙක් ලැබෙන්න.අලුත් වාහනේ නිසා pejero පිස්සුවක් හැදිල දැන්.
සුබ පතන්ව අයියේ ඔයාගේ සියලු ම වැඩ කටයුතු සාර්තක වෙන්න කියල.මේ වගේ අත්දැකීම් අපිට ඉස්සරහට දෙන්න පුලුවන් වෙන්න කියල.බුදුසරණයි අයියේ.පොලොන්නරුව පැත්තේ එන්න අදහසක් තියේනම් එන්න.
Budusaranai malli awoth kiyannam ee paththe ❤️🙏
ඒක පට්ට ඕයි,, දිගටම ඕන ඔයවගේ වාහනේ එක්ක කෑම්පින්ග් කරන වීඩියො
❤️✌️
චැනල් එකේ වීඩියෝ සේරම බලපු මම ❤️
සේලර් boza bike එකේ ගිහින් ටැවල් කරන කාලේ ඉදන් video බලන්නේ අද ඉන්න තැන දැක්කම පට්ටම සතුටුයි ❤🙌
Thankyou malli ❤️
Ape sailor aiyai malliyi denna supiri gamanak thamai ithin gihilla thiyenne ....ape rata me tharam lassanai kiyala hithata danenakota e ena hangeema gana kiyanna wachana nehe.... mewa dakinakota golu wenawa e lassana gana kiyanna wachana nathuwa....thanks a lot sailor aiye apita me lassana gedaratama genalla denawata..... jayen jayama wewa aiyatai mallitai....
Jayawewa malli ❤️
මේවා තමයි you tube travel vlog වල රස ඒවා! 🧡 ජයම වේවා සේලර් 😛🙏
Jayawewa brother ❤️
පට්ට ❤❤❤
සියලු පැතුම් ඉටු වන නිරෝගීමත් සුභම සුභ නව වසරක් වේවා Sailor අයියේ ❤👍 ජයෙන් ජය ම වේවා ❤🤙
❤️🙏
සුපිරි .. 👍👍 ඊලග එකත් ඉක්මනට දෙන්න. ජය ....
These contents are really pleasing to watch. Awesome aiye❤😍
Thankyou malli ❤️✌️
Brother part two ikmanin dannaaaaaa🤭 lassana place ekak niyamai jaya wewa❤️
bruh your videos on the country are whole another vibe! love from west
Thankyou brother..appriciate it ❤️❤️
Aswen balan hitapu video eakk niyamai brother ❤️💪
මේ වගේ ලස්සන පොට් එකක් කවදාවත් දැකලා නෑ ඒ තරම්ම ගොඩක් ලස්සනයි ❤️❤️❤️
❤️
ලොකූ ආසවක් .මෙ වගෙ වන්ඩියකින් ඕෆ් රෝඩ් ගිහින් යාලුවො සෙට් එකක් එක්ක කෑම්පින් පාරක් ගහන එක
මාර ම ලස්සනයි මාරයි අයියේ ඉතින් ඒ ගැන ඉතින් අයේ කතා දෙකක් නෑ ..... පට්ට 😊❤️ ජිවිතේ ව්දිනවා කියන්නේ මෙන්න මේකටයි 👊 අපි ගියා වගේ තමා ඉතින් 🙂 පාට් 2 ඉක්මනින් ම ඕනේ ..... 😍
Elaaa ✌️
Ayye oyawa hambenna asai ayye ❤video eka ❤💕
දවසක අයියා වගෙ වෙන එක තමා මගෙ බලාපොරොත්තුව 👍♥️
❤️
ආයෙ ඉතිම් පට්ට brother ☀️💖
Next video එක ඉක්මනටම ඕනෙ බොසා !!😁
Sailor වගේ සහෝදරයෙක් ලබන්න මල්ලි ගොඩක් පින් කරල.. සුබ නව වසරක් වේවා හිතේ තියෙන වැඩ කටයුතු ඔක්කොම සාර්ථකව කරගන්න ලැබේවා !! 💚⚓️
😍❤️ සුභ අලුත් අවුරුද්දක් වේවා
නයිස් ට්‍රයි...🖕
Sailor 👌 මරු adath gamanata galapana vehicle aka malli kank inavakiyala dana ada jaya vava ❤👌👊
හෙව්ව හෙව්ව දැනුයි හම්බුනේ,, ආසම වාහනයක් brother ❤️ තව traveling වීඩියො ඔනේ ❤️
Jayawewa ✌️
hi malli madolsima looks great view nice vlog enjoy vacation ,,say hi to your brother ,,stay safe god bless you.🙏
සුපිරි අයියෙ ඊළඟ video eka mokkda
Meke deka 😁
Supiri නිහතමානී චරිතයක්
බුදු සරණයි සහෝදරයා ❤❤😍😍
මොනා උනත් රට වටේ ගියපු මෙලාන් ගේ කැබ් එක අමතක කරපු එක කැතයි හොදේ 😁 අලුත් වන්ඩිය නම් සුපිරියක් ❤❤❤
Hahha 😁❤️
Very nice video brother 👍👍👍Looking forward to seeing your next video. Budu Saranai!
වීඩියෝ එක 5ta නේද දානවා කිව්වේ අවුලක් නෑ වීඩියෝ එක දැම්මා නේ වීඩියෝ එක සුපිරි 😌❤️
Spiriyak තමයි . Niyamai . තව oyawage video ටිකක් danna. මමත් oyage hema video akakma බලනවා . Niyamai.
බොහොම ස්තූතියි ❤️✌️ ජයවේවා
ඉක්මනට ඕන බ්‍රෝ 💚
හරිම ලස්සනයි තෙරැවන් සරනයි
අපේ රට කොයිතරම් ලස්සනයිද බුදු සරණයි මලිත් අයියේ...💚🙏
කොයි තරම් ලස්සන උනත් වැඩක් නෑ මිනිස්සුන්ට ඒ ගැන හැඟීමක් නැත්නම්, හැම තැන ම පොලිතින්, ප්ලාස්ටික්, හිස් බියර් කෑන් විසි කරලා ජරා කරලා 😔 පොඩ්ඩක් බලන්න ප්‍රධාන පාරක දෙපැත්තේ කොයි තරම් නම් ජරාව විසි කරල ද කියලා... බස් එකක, නැත්නම් තමන්ගේ වාහනෙක යන ගමන් හිස් පොලිතින් කවර, හිස් ප්ලාස්ටික් බෝතල් මිනිස්සු පාරට විසි කරනවා කිසිම හැගීමක් නැතුව, හරියට තමන්ගෙ අම්මාගේ මූණට දමලා ගහනවා වගේ 😔🤮
සුපිරියටම විඩියො එක කරනවා..❤️ජය වේවා ❤️
මුලින්ම සුබ අලුත් අවුරුද්දක් හැමෝටම !. වීඩියෝ එක දානකම් හවස පහේ ඉඳන් බලන් හිටියා . දැන් The Sailor කියන්නෙ youtube brand එකක් . ඒ තරම් ඇබ්බැහි වෙලා .........💖💯
❤️✌️
අල්ලපු ගමේ යාත්‍රිකයා 😁😁😁
සේලර් අයියටයි වීඩියෝ බලන සෙට් එකටයි 2023 සුභ අලුත් අවුරුද්දක් වෙන්න ඕනි හරිත 😍🥰
Subama wewa ❤️
දාපු ගමන් බලන උන් මේ කොනට🙂
මොන කොනටද?
@@raninduvihansana8621 එකනෙ 😂
Ade fatta machan. Supiriyak. Ekenma. Wahane supiriyata hadala gamu
අම්බෝ අළුත් නව වසරේ විඩීයෝ එක ජය වේවා සේලර් අයියේ 💐🙏😍❤️
Jayawewa ✌️
මේ පාර ලක්සරි කෑම්පින් එකක්. නියමයි මචන්. විගඟයි,භාතියයි ඉන්නවා දැක්කා ෆොටෝ එකේ. හිත හොඳ නියම කොල්ලො දෙන්නෙක්.සෙට් වෙමු මචන් ලඟදිම කොහෙ හරි යන්න...ජය වේවා...
Elaaa ❤️✌️ jayawewa
පාට් 2 ඕනේ පුතේ ඉක්මනට ❤️
😁❤️
මඩොල්සිම කොළඹ ,h,p,l ට්ර්වල්ස් ,කොලබින් රාත්‍රි 10,30, මඩොල්සිම රාත්‍රි 7,15
අපේ පැත්තෙත් ඇවිල්ලා සුපිරියක් තමා අපි බදුල්ල ස්ප්‍රින්වැලි පැත්තෙ ❤️❤️❤️ අපෙ පැත්තෙ නමුනුකුලත් යමු දවසක ❤️☺️🤩 ෂාන් අයියත් ඕන මේපාර විඩියෝවකින් 💙😇
❤️✌️
මිටර් 226 උඩදි දැකපු දර්ශනය නම් හරිම ලස්සනය මා මිත්‍රයා
❤
Happy New Year Mr. The Sailor 😍❤️❤️😍❤️😍❤️
Happy new year ❤️😁
Superb bro, place එක මරැ, අද තමයි free එකෙ බලන්නේ
Thankyou brother ✌️
හදවතේ සංචාරකයා 💚💚💚👍👍
❤️
ඊලග වීඩියෝ එක එනකල් බලන්න ඉන්න ගිහාමනේ එපා වෙන්නේ 😕 නියම විඩියෝ එකක් ❤️❤️
😁❤️
හවස 4 ඉදන් මග බලගෙන හිටියේ කමක් නැ මල්ලි ඔයා ඉන්නෙ ලංකාවේනේ 🇱🇰 ඩේටා නියමයි නෙද 😃😃😃😃 ඔයාලා පරිස්සමෙන් ඉන්න නංගිත් එක්ක විඩියෝ එකක් ඉක්මනටම ඔනේ කෝ අනේ ඔයාගේ 🐕 එයාවත් බලන්න ඔනේ please තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජය වේවා🙏🙏🙏
Jayawewa akka..❤️✌️
ආනේ....පා.....ව්...නිකං පැත්තකට වෙලා ඉන්නවා
One of the best in the business in sri lanka...😊 Superb video brother Looking forward to 2nd one
Thankyou ❤️❤️
Happy New Year Aiiye ♥️ 2කොටසත් ඉක්මනින් දාන්නෝ ගමේ ගියේ ඔය පැත්තෙන්(පොලොන්නරැවෙ ඉදන් මාතරට) මාරම ලස්සන පැත්තක් ඊයෙ ආව
❤️
MI 70mai Car DVR එකක් Use කරන්න පාරෙ 4K Shots ගන්න පුලුවන් Ignition Key එකෙන් Power දෙන්නත් පුලුවන් Lighter Socket නැතුව❤
මල්ලි හෙන ලැජ්ජයිනේ තව වොලොග් දෙක තුනක් කරනකොට ඕක හරියනවා😂😂😁
😁🤣
✳️✳️❤️❤️🧡🧡 මාරයි video එක නම් අයියේ ජය වේවා ජේසු පිහිටයි 🧡🧡❤️
Jayawewa malli
වාහනේ රිවීව් එකක් ඕන බ්‍රෝ ඔය වගේ එකකට යන්න ප්‍රධාන හේතුවක් තියෙන්න ඕන ඒකත් එක්ක..❤
සුපිරි අයියා කෙනෙක් දැකපු සුපිරි travel kenek 💝😍✨️
එක තප්පරයක්වත් skip කරන්නෑ✌️❤️☸️
❤️❤️❤️
Sailor aiya dron ekakuth aran wede karanam nice❤🌿
වාතේකුත් ට්‍රිප් එක යනෝ කිව්වා නේද 😁 අදත් සුපිරියක් තමා sailor අයියේ 😎 happy new year ජය වේවා හැමෝටම ❤
😁❤️
supiri ayye .. oayage mallith supiri ..mageth loku asawak thiyeno oya wage camp karanna .. harima lassanayi .. part 2 ikmanatama one .. danakam iwasillak na 🖤✌
❤️✌️
30 වෙනිදා අපි මඩොල් සියමට යන පාර ගාව ඉන්නකොට ඔයා නේද අයියේ එතනින් ගියේ ❤
Apahu yanakotada malli.api awe 29
@@thesailorlk sry අයියා එන දවසේ. අයියා Mini Worlds end එකට ගියේ නෑනේද. අපි එතනට යන පාරේ ඉදියේ සෙට් එකත් එක්ක ❤️
වෙනදා වගෙම video එක සුපිරි ජය වේවා ❤️👌
මුල් කාලෙට වඩා සේලර් අද ගොඩක් ඉස්සරහින් ඉන්නවා😍
ඒ ගැන හරිම සතුටුයි හදවතින්ම❤අයියට ජය ✨️✨️
Jayawewa malli ❤️
@@thesailorlk කොල්ලෝ විතරක් නෙවෙයි ඔයාගේ වීඩියෝස් බලන්නේ 😖 ගෑනු ලමයි වෙච්ච අපිත් බලනවෝ🙊🙊
මඩොල්සිම කියන්නෙ ඉතිමි වෙනම ලෙවල් එකක්
✌️❤️
පටන් ගද්දි දාල තිබුන සිංදුව👌. වීඩියෝ එක පට්ට ❤
Part 2 ඔනා අදම 🙂
Be be 🤣
ඊයේ අද වීඩියෝ එක දානවා කිව්ව පෝස්ට් එකක් දැක්ක වෙලේ ඉඳලා . උදේ හවස විනාඩි 5 න් පහළ වෙලා බැලුවා පස්සේ හවස පහෙන් පස්සේ බැලුවා පස්ස දැක්කා ආයෙත් අද දාන්න වෙන්නේ නැහැ කියලා කම්මැලිකමට එපා වෙලා ආයේ ගියා Fb එකට . Instagram අහම්බෙන් දැකලා දැන් බලන්න ගත්තෙ . බලන්න දෙයක් නෑ නියමයි ජය වේවා BROTHER ❤ Lov you 🇱🇰 වෙනස්ම video එකක් ජය වේවා නියමයි
Demma demma adama 😁❤️
Happy new year ayya...!අයියා මලෝ සහෝදරත්වය...අත්දැකීමෙන්ම දන්නව..ජය වේවා...!!!නියමයි වීඩියෝ එක අනික ඉක්මනටම ඕන අයියා..තෙරුවන් සරණයි !!!❤
Jayawewa ❤️
සුබ අලුත් අවුරුද්දක් වේවා අයියෙ
😍
සුපිරි 😉🍃❤️❤️
Campaign nam Sailor aiya තමා අන්ගසම්පුර්න campaign එකක් අයියෙ සුපිරියක් තමා 😍
❤️
සුපිරි
ගෙවල් ගාවටම ඇවිත්🥺❤ දන්නැනෙ මෙහෙට එනව කියල. මරු විඩියො එක අයියේ💫
සුපිරි video eka 🤘🤘
Supiriyak thama itin aiyage videos
Great to see you back in Sri Lanka and having fun!! Looks so nice the views!
අපෙ රටෙත් කොච්චර ලස්සන නැන් තියනවා නෙද අයියා මාර ලස්සනයි අයියා සුපිරි අයියා මල්ලි ගොඩක් වෙනස් වෙලා නෙද අයියා ගොඩක් කලෙකින් දැක්ක හින්ද වෙන්ඩ ඇති අයියා අර සීසර් එක්ක කරපු වීඩියෝ එකෙන් පස්සෙ දැක්කේ අද අයියා මල්ලිව දැන් මොකද කරන්නේ අයියා මල්ලි ඉගන ගන්නවාද අයියා හරි අයියා දෙවනි කොටස ඉක්මනට දන්ඩ අයියා බලාගෙන ඉන්නවා අයියා ..අයියාටයි මල්ලිටයි ගෙදර අයටයි සුබ අලුත් අවුරුද්දක් වේවා අයියා 💖💖💖💖💞💞💞💞🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘😘🤗🤗🤗🤗🤗🤗
Ela 1st comment
බදුල්ල පස්සර පාරෙ තමයි ගෙවල්....පහුනරගෙන ගියේ....😉😉👍
bro bus eke yanne kohomada badullta awilla?
@@gayanranathunga4406 බදුල්ලෙන් පිටමාරුව කියල බස් එකක් තිතයෙනව..ඒක උදේ 7.20 වගෙ බදුල්ලෙන් එනව...එකේ නැත්තන් පස්සරට ඇවිල්ල පස්සරින් පිටමාරුව බස්එකක එන්න ඕන...
අයියගෙ වීඩියෝ පට්ට ආසාවෙන් බලන්නෙ ♥️
වෙනද වගේම සුපිරියක් තමයි ඉතින් 💕😍
වීඩියෝ එක හරිම ලස්සනයි මල්ලි දෙන්නටම බුදුසරණයි පරිස්සමින් ඉන්න
Budusaranai ❤️
සුපිරියක් සහො 🔥❤
මචන් මඩොල් සිම පුංචි ලොකාන්තේ අපිට ළගයි.35.කිලො මිටර් අපෙ ගේදරට.පේනවා සුපිරි තැනක් වැවු ගොඩක් පේනවා සුපිරි
😍❤️
Marama ලස්සනයි vloge eka 👍👍
Maru.. waiting for the part 2.. keep it up brother
Supiri video ekak adath ikmanatama 2 kotasa danna❤
ලස්සනයි aiya ...👍👍
❤️❤️💚💚 නියමයි අයියා
Happy New Year brother ❤️
Oyage video Mula idanma Mama balanawa oya lankawata giyama Mama giya wage danne mokada mama inne UAE.