ඔයාලගේ දෙයියන්ට ආතල් දෙන්න අපේ සෞඛ්‍යයේ ඉඩ නෑ මල්ලී ! Milinda Rajapaksha | Iraj Weeraratne

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 732

  • @dammikaranatunga9395
    @dammikaranatunga9395 День тому +76

    Milinda thank you for verifying this with a former Health Minister because when i heard Nalinda Jayatissa's speech, while it was arrogant and ungrateful to say such thing, i was also wondering if there was no such system in place, so good to know that system is not broken and infact there is a method in place under the supervision of health ministry. Anura should stop his 159 from speaking 😂😂 good show guys!

    • @Mdkdmkkki87
      @Mdkdmkkki87 День тому +1

      People often underestimate Sri Lanka. But there's a method to it's madness!

    • @dammikaranatunga9395
      @dammikaranatunga9395 День тому

      @Mdkdmkkki87 100%, there's order in the chaos 😄

    • @akshu433
      @akshu433 День тому +2

      Hey Mili bro
      If you can upload supportive document or links to support the argument it would be great...
      Lot of ppl dont have any idea how Gov works.
      It would be bring බයි තක්සලාව to next level....
      Great work අපේ දුක බලල මේ දෙන educational ආතල් එකට....

  • @krishakrisha510
    @krishakrisha510 День тому +124

    සුපර් ටොයියෙක් හැටියට මිලින්ද ඉරාජ් ඔබලාට ස්තුතියි කුනු ජෙප්පන්ගෙ කුහක ගති ලස්සනට ජනගත කරන එකට ❤️

  • @katsullivan
    @katsullivan День тому +119

    කතරගම දෙවියන් යනු රාජපක්ෂලාගේ කවුරුත් නොවන බව හය හතර නොදත් ජවිපාවාට කියා දෙන්න.

    • @bingodinodna1062
      @bingodinodna1062 17 годин тому

      අවුල තියෙන්නේ උබල ජීවත් වුනේ දෙයියොත් බොලට යටත් වගේනේ. මාධ්‍ය ආයතන ගිනි තියනවා. මාධ්‍යවේදීන් මරණවා!! ඒකනේ

    • @sriyaniperera6811
      @sriyaniperera6811 9 годин тому

      Lol......

  • @meswic
    @meswic День тому +143

    නම ඇහුනාම කතා කෙරෙන්නේ දෙවියන්ගේ හාල්කැවිලා වගේ නම්... 🤔 මහින්ද මහත්මයාට ඔහොම බය තිබුණාම හොඳටම ඇති 🤩 ❤❤❤

  • @tharindu6242
    @tharindu6242 День тому +169

    ලොකුම විහිලුව මොකක්ද දන්නවද උන්ගෙ පක්ෂ කාර්යාලය හැදුවෙත් එක එකාගෙන් අරගෙන😂

    • @manodtv49
      @manodtv49 День тому

      👍

    • @ManjulaPrasadKariyawasam
      @ManjulaPrasadKariyawasam День тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Ilovemycountry-i6l
      @Ilovemycountry-i6l День тому +4

      Sirawatama mamath okama hithuwa. Ewa kiyaddi nam hodata hinawela kiwwa, ara saho gas dunna, me saho gal dunna, thawa kenek wali dunna kiyala. Opening ekakdi kiyanna one nathi kathawak kiwwe thiyena kuhaka kamata saha uddachcha kamata.

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 День тому

      ඔය ඉතින් ඔයාත් එකකත් බැනෙ කොරන්න... ලැජ්ජයි හිරිකිතයිනෙ 😁

    • @tharindu6242
      @tharindu6242 День тому

      @ 🤭

  • @RaviDeZoysa-r7w
    @RaviDeZoysa-r7w День тому +85

    මගේ ජිවිතේ දැක්ක උද්දච්චම කතාවක්‌ මේක.
    මම වෛද්‍ය නලින් ජයතිස්ස ගෙන් කිසිසේත්ම මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ 😭
    ඒක මට තදින්ම දැනුනේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිසා.
    මගේ තාත්තා මහජන සෞඛ්‍ය පරීක්ෂක කෙනක්.
    ලොකු මාමා ( අම්මගේ අයියා ) සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු සිවිල් පරිපාලන නිලධාරියෙක්.
    කොස්ගොඩ අපේ ගමේ ඩීස්පැන්සරිය අපේ සියා ( අම්මගේ තාත්තා ) එයාගේ ඉඩමක එයාගේ මුදලින් හදපු ගොඩනැගිලක්‌ හා නිවසක් හදලා තමයි පරිත්‍යාග කලේ. පස්සෙ ලොකු මාමා( සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන පරිපාලන නිලධාරී ලෙස ඉන්න කාලේ ) ශිවා ඔබේසේකර මැතිනියට කියලා ඊට යාබද මාතෘ පරික්ෂාවත් වෛද්‍ය පරීක්‍ෂාවත් කරන්න කොටසක් හදලා දුන්න. පසු කල කිසිම නඩත්තුවක් නොකළ නිසා වෛද්‍ය නිල නිවාස කඩන් වැටුන. 😢 ඊට පස්සෙ කිසිවෙක් නැති නිසා නිරන්තරයෙන් එහි බෙහෙත් ගබඩාව හොරු බින්ද 😢 අවසානයේ රජය තීන්දු කලා ඩිස්පැන්සරිය වහන්න. තාත්තා මැදිහත් උනා 🌹
    ඒ අනුව අපේ ගෙදර කාමර දෙකක් වෙන් කරලා බෙහෙත් ත්‍රිපෝෂ එහි ගබඩා කරලා පුරා අවුරුදු 9ක්‌ සොරුන්ගෙන් රැක ගෙන කොස්ගොඩ ග්‍රාමීය රෝහල රැක ගත්ත. ඊට පස්සෙ තාත්තා ගේ ඥාති සහෝදරයෙක් වූ පොල් සොයිසා දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් උනා 💪
    වැඩ භාර අරන් රෑ කෑමට අපේ ගෙදර ආපු වෙලාවේ, තාත්තා පොල් මාමා මාමාට කිව්වා ඩිස්පැන්සරියේ වෛද්‍ය නිල නිවාස හදලා දෙන්න කියලා. ඒ අනුව ජාත්‍යන්තර අරමුදලක් භාවිතා කරමින් මාස 6 ක්‌ යනකොට නිල නිවාස හදලා දුන්න. ඊට පස්සෙ තමයි අද තත්වයෙන් රෝහල තියෙන්නෙ. තාත්තා ඌරග PHI කාලේ තාත්තාගේ විශ්ව විද්‍යාලයේ මිත්‍ර මහාචාර්ය නන්දසේන රත්නපාල 🙏 ගේ සහය අරන් සර්වෝදය උදව්වෙන් ඌරාගහ පෙරපාසල් 17 ක්‌ හැදුව.
    අපේ තාත්තා ක්‍රිකට් ක්‍රීඩකයෙක් අපි පුංච් කාලේ තාත්තා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ක්‍රිකට් ගැහුවා. සති අන්ත අපේ ගෙවුනේ කාසල් එක අසල සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ක්‍රීඩාංගනයේ ❤
    තාත්තා අවුරුදු 15ක්‌ වැඩ කලේ ලේ බැංකුවේ 🙏
    අම්මා කොස්ගොඩ ඉදන් බත් දෙක එවනවා මටයි මල්ලිටයි. ආනන්ද ඉදන් කෙලින්නම එන්නෙ ලේ බැංකුවට ❤️
    හවස පීනන්න යනකම් ඉන්නෙ එහි.
    ඒවා අපිට ගෙවල් වගේ ❤
    තාත්තා සෞඛ්‍යයට කල දේවල් 🌹 ක්‍රීඩාවට කල දේවල් 🌹 අධ්‍යාපනයට කල දේවල් 🌹 ඇමතිවරු දන්නෙ නෑ
    😢 අදාලත් නෑ.
    කොස්ගොඩ තියෙන පෙරපාසල හැදුවේ සර්වෝදය උදව් අරන් මම...
    මට එතකොට 18 යි. දැන් 57 ක්‌ 😅
    පුරා 39 වසරක් එහි අකුරු කරන අය මම ගැන දන්නෙත් නැතුව ඇති.
    නලින්ද ඔක්කොම එයාල කරන්නම් කියලා ලොරි talk දෙනවා 😢
    රට ඉන්න අයට උදව් කරන්න කියලා අනුර කියනවා 👍
    අනේ මන්ද???
    මට ඉන්නෙ පුතාල දෙන්නෙක් 🦁🦁🇱🇰
    දෙන්නම නිදහස් අධ්‍යාපනයේ දරුවෝ.
    ඔවුන් යාපනය විශ්ව විද්‍යාලයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය හදාරනවා. මම අවුරුදු 17ක්‌ ඉතාලියේ 🇮🇪
    මගේ ආදරණිය ගම කොස්ගොඩ ❤️
    අද පාතාලයේ තිත්පොලක් වෙලා😭
    දරුවන්ගේ උපාධි වලින් පස්සෙ ජිවිතේ සැදෑ සමය අපේ දැනුම අත්දැකීම තුලින් ආයේ අර සුන්දර කොස්ගොඩ ගමේ ජිවත් වෙන්න දකින හීන ❤️
    මේ උද්දච්ච කුහක කථා නිසා දෙපාරක් හිතන්න වෙනවා 🙏

    • @lalithhalangoda888
      @lalithhalangoda888 День тому +8

      පින්

    • @UKLDN1989
      @UKLDN1989 День тому +11

      ඔබ ඇතුලු පවුලේ සැමට පින් සිද්ධ වෙනවා..තව තවත් මෙවැනි පරිත්‍යාගශීලි ක්‍රියවන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ! බුදුසරණයි

    • @maheshbentotaa1981
      @maheshbentotaa1981 День тому +2

      Api dannawa godak minissu awankawa health sector akata udau karanawa. Uddacha minissu wada karanna awata wadak karaganna bari wenne Oya uddacha katawal nisa. Obathumanlata kala Ki dawala prathipala melawadema labewa.

    • @janithaumayanga5329
      @janithaumayanga5329 День тому

      Respect sir❤️

    • @suvineethadesilva906
      @suvineethadesilva906 День тому

      ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @ليليا-و6ص
    @ليليا-و6ص День тому +104

    උන් කියන්නේ ඒ සල්ලි ආණ්ඩුවට දෙන්න කියලා එතකොට කියන්න පුළුවන්නේ අපේ රජයෙන් තමයි මේවා කරන්නේ කියලා ජෙප්පෝ ගැන දන්න අය දන්නවා 🤣🤣

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi День тому +86

    කරුණාකර , කතරගම දේවාලයේ බස්නායක නිලමේ තුමා හා ඒ වගකිවතු සියලුම දෙනාට මහින්ද රාජපක්ෂ මහත්තයා ලවා . ඔවුන්ට ස්තූති කර යම්කිසි සිහිවටනයක් ලබා දෙන්න කටයුතු කලොත් මම හිතනවා ඒක වැදගත් කියලා.🎉🎉🎉🎉🎉🎉

    • @DhanukaManoj-v3y
      @DhanukaManoj-v3y День тому

      මහින්ද රාජපක්ෂ ලවා ඇයි බන් ස්තූති කරවන්නෙ 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @RapBoySh
    @RapBoySh День тому +72

    උඹලගේ මේ වැඩේ සුපිරි. ටොයියෙක් වශයෙන් කියන්නෙ මේ ජෙපි කුහකයන් ගේ රෙදි ගලවන නිසාම මේක බලනවා.

  • @chamarataranga8778
    @chamarataranga8778 День тому +151

    අනුර කුමාරයි උගේ රැලටයි තියෙන්නෙ පුදුම කුහක කමක්, උන් කැද නැති පවුල් වල ඉපදිච්ච ඇරියස් කවර් කරනවා

    • @sssssssssuv
      @sssssssssuv День тому +7

      Eka thamai aula.

    • @wood-u8q
      @wood-u8q День тому +22

      හරිහමන් පවුල් පසුබිම් නැති උන් අදරනීය පවුල් වලට ඉරිසියයි වයිරයි

    • @sarathpremalal4670
      @sarathpremalal4670 День тому

      Ane hukahlla.patta horunta udaw.karana topi

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 День тому

      @@sarathpremalal4670 කවුද බං හොරු...

    • @kalyaniihalagama2326
      @kalyaniihalagama2326 День тому

      අපිට කැඳත් නෑ

  • @manjuharangala7845
    @manjuharangala7845 День тому +55

    මචං ටොයියෝ ගැන ටිකක් වැඩිපුර කතා කරන්න. මොකද එක අනාගත ආයෝජනයක් ❤❤❤. මොකද බයියෝ කොහොමත් උබල එක්ක ඉන්නවා. ඒ හින්දා අනිත් ඕඩියන්ස් එකත් පොඩ්ඩක් ටච් කරපල්ලා 😂❤. මොකද ටොයියෝ වන අපිත් මේක හැමදාම බලනව. මීට අපි සීයගේ මිනිස්සු ❤❤❤❤

    • @manodtv49
      @manodtv49 День тому +1

      👍

    • @IrajShow
      @IrajShow  День тому +3

      ❤️

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l День тому +1

      ❤❤❤

    • @sardhafernando9807
      @sardhafernando9807 День тому

      👍

    • @Pradeep-jm3te
      @Pradeep-jm3te День тому

      ඔව් ඔව් ඒක හොදයි. පුලුවන් නම් සීයත් මේපැත්තට ගේනන ඕනි. හැබැයි සීයනම් මේ පැත්තෙ අඩිය තියන්නෙ නෑ. චීත්තයා මීට වඩා වැදගත් වෙන්න ඕනි😅

  • @chathur
    @chathur 2 дні тому +90

    කොහොම හරි මේ කියන්නෙ දෙන ආධාර පැලවත්ත කාර්යාලය හරහා ටිල්වින් ජනාදිපති තුමාගෙ අවසරය ඇතුව දෙන්න ඕන කියලනෙ 😂

  • @hemanthachandana6733
    @hemanthachandana6733 День тому +67

    මාලිමා සට් එකට වැඩක් කරගන්න බැරිව අසහනය වැඩි වෙලා එකෙක්ගෙ මූනෙ හිනාවක් නැහැ පොළඟ කාල වගේ😂

  • @beautifulkorea3381
    @beautifulkorea3381 День тому +65

    මහින්ද මහත්තයගෙ නමට ජෙප්පෝ කොච්චර බයද 😂

  • @kamanidesilva1916
    @kamanidesilva1916 День тому +75

    කුහකකම ප්‍රදර්ශනය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇත
    😅😅😅😅😅😅

  • @danushkamenaka1491
    @danushkamenaka1491 День тому +14

    වැඩි කල් මේ program 1කරගෙන යන්න හම්බෙන්නැති වෙයි .කොහොම උනත් පට්ට ✌️

  • @sarathwickramaarachchi1413
    @sarathwickramaarachchi1413 День тому +36

    දේශපාලන කේස් එකක් නෙවෙයි ආගමි විනාශ කිරීමෙි ඩබල් ගේමි එකක්

  • @Amarasinghage.25
    @Amarasinghage.25 День тому +39

    රට බේරාගත් උතුම් මිනිසා මහින්ද👍💕👍💕👍💕👍💕👍💕👍👍🎉👍💕💕👍💕💕👍💕💕👍💕👍💕👍💕💕💕💕💕👍💕👍💕💕👍💕👍💕💕💕💕👍💕👍💕💕👍💕💕👍💕💕💕💕

  • @IroshanPrabash
    @IroshanPrabash 2 дні тому +86

    කුහකම කතාවක් නලින්ද ජයතිස්ස කිව්වේ.. කුහකකම දෝරෙ ගලනවා..

    • @kamanidesilva1916
      @kamanidesilva1916 День тому +10

      කුහකකම ප්‍රදර්ශනය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇත
      😅😅😅😅😅😅😅

    • @dineshpriyananda6042
      @dineshpriyananda6042 День тому

      සම්පුර්ණ කතාව අහල බලපන්,බයියොන්ට එල්ලෙන්න වැල් නැතුව ඉන්න වෙලේ පොඩි කතාවක් හමබ උනාම මාර happy

    • @kamanidesilva1916
      @kamanidesilva1916 День тому

      @dineshpriyananda6042
      හැමෝගෙන්ම ආධාර අරගෙන තමන්ගෙ ආණ්ඩුවෙන් කරා කියලා ලකුණු දාගන්න තමයි ඔය එන්නෙ.
      කෙලින්ම ආධාර කරාම කරපු කෙනාගෙනෙ නම යන්නෙ. කුහක හැත්ත🤮🤮🤮🤮

    • @kamanidesilva1916
      @kamanidesilva1916 День тому +1

      @dineshpriyananda6042 දැන් කමෙන්ට් එකක් දාන්න ඉන්නෙ 3% නේ රියල් ජෙප්පෝ විතරයි. ජෙබයියො කොයි අතද කියලා හොයාගන්න නෑ 🤭🤭🤭🤭🤭

    • @dineshpriyananda6042
      @dineshpriyananda6042 День тому

      @@kamanidesilva1916 කියපු කුහක කතාව මොකක්ද කියපන්කො,එතකොට උත්තර දෙන්නම්,රොහලක වැඩ කෙරෙන්නේ කොහමද කියල දන්නෙ නැති හාල්පරුවො නිකන් comment දානවා,පුදුම වෙන්න දේකුත් නෑ ලන්කාව මේ වෙනකම් පාලනය කරපු උන් කරපුව එක්ක.

  • @indrajithsenanayake8567
    @indrajithsenanayake8567 День тому +10

    ඔබතුමන්ලා දෙදෙනාටම ඉතාමත්ම ස්තුතියි
    මේ වගේ කුහකයින්ගේ දේවල් රටේ ජනතාවට පහදල දෙනවට
    රටේ ජනතාවට මේ ගැන හරි අවබෝධයක් නැති එක ගැන බොහොම කණගාටුයි
    නමුත් ඔබතුමන්ලා වගේ අය මේ ගැන ජනතාවට දැනුවත් කරන එක ඉතාම හොඳ දෙයක්
    මේ වගේ මෝඩ වැඩ මේගොල්ලෝ නිතරම කළා
    කුහක කම ඊරිසියාව වෛරය ක්‍රෝධය කියන හැම දෙයක්ම මේගොල්ලෝ පතුරවනවා
    අවසාන මොහොතේදී රට බේරගත්ත ජනාධිපතිතුමා වන මහින්ද මහත්තයට සලකන විදිය
    ලංකාවේ සංස්කෘතියත් නැති කරන්න තමයි හදන්නේ
    මෙයාලට පුළුවන් ඔය වගේ කතා කියන්න විතරයි වැඩ කරන්න බැහැ
    ලංකාවේ සංස්කෘතියක් තියෙනවා ඒකට නිගා කරන අය දෙවිවරු විශ්වාස නොකරන අයත් ඉන්නවා
    නමුත් සීයට 75 කට වඩා දෙවිවරු විශ්වාස කරන අය තමයි ලංකාවේ ඉන්නේ
    ඒ නිසා මේ ගොල්ලෝ මෝඩ වැඩ මෝඩ කතා කර කර ඉන්නේ නැතුව රට ගැන අධ්‍යයනය කරලා අත්දැකීම් නැතිනම් අත්දැකීම් තියෙන අයගෙන් අහගෙන රට කරන්න පුළුවන්නම් හොඳයි
    මේක මිනිස්සුන්ට හොඳ පාඩමක්
    සාධාරණව හිතන ඕනම කෙනෙකුට තේරෙනවා මෙයාලා තනිකර බොරුව කරේ කියලා
    මම ඉංජිනියර් කෙනෙක්
    මෙච්චර කල් මේ ගැන කතා කරන්න හිටියේ නෑ
    හිතාගෙන හිටියේ ආණ්ඩුවට පුළුවන් හැම උදව්වක්ම කරනවා කියලා
    දැන් ඉතාමත්ම පැහැදිලියි මෙයාලට කරන්න බෑ
    මෙයාලා එක පාරක් නෙවෙයි මේ වෙනකොට සිය දහස් වාරයක් වැඩ අනාගෙන ඉවරයි
    අපි වැඩ කරන්නේ පිටරට
    මේ ආණ්ඩුවේ මේ විකට වැඩසටහන් දකිනකොට හරිම දුකයි
    මෙයාලට මේ ආණ්ඩුව කරන්න බෑ ඒක තේරෙනවා
    ඇත්තටම පුදුමයි මේ වගේ මෝඩ මිනිස්සු රටක් පාලනය කරන්නේ කොහොමද කියලා
    අත්දැකීම් අඩු අයට ඕනෙම දෙයක් කරන්න බෑ ඒක ලෝක තියෙනන සත්‍යයක්
    හැබැයි ඉගෙනගෙන කාලයත් සමඟ පරිණත වෙන්න පුළුවන් ඒක තමයි යථාර්ථය
    පාර්ලිමේන්තුව මොන්ටිසෝරියක් බවට බලද්දි තේරෙනවා
    රට ගෙන බොහොම කණගාටුයි
    අහිංසක මිනිසුන් නිතරම රැවටෙනවා
    ඔබතුමාලා දෙන්නගේ යූටියුබ් එක මම අහම්බෙන් දැක්කේ
    ඉරාජ්ව දැනගෙන හිටියත් අනිත් මහත්තයව දැනගෙන හිටියේ නැහැ
    ඇත්තටම ඔය දෙන්නම මේක හොඳටම කරගෙන යනවා
    මම නම් බයියෙක් නෙවෙයි
    ඒත් ඔයාලගේ වැඩසටහන යන විදිහට බයියෙක් වෙන්න හිතෙනවා
    ඉස්සරහට බලමු
    එහෙම වෙනවනම් වෙන්නේ මහින්ද මහත්තයාගේ හිතට ශක්තියක් දෙන්න මිසක් දේශපාලනයට නෙවෙයි
    යුද්ධ කාලේ අමතක කරන්න බැරි ඕන කෙනෙකුට එතුමා දැන් ඉන්න වයසත් එක්ක එතුමාට යම්කිසි සහනයක් දෙන්න තරම් හදවතක් තිබිය යුතුයි
    මට අනුව ලංකාවට හරියනම නායකයා ජේ ආර්
    ලංකාව බේරගත්ත නායකයා මහින්ද
    දක්ෂම නායකය ආර්් ප්‍රේමදාස
    ගොඩගන්නවා නම් ගොඩ ගන්න පුළුවන් නායකයා රනිල්
    මොකද ලෝකයේ එක්ක ගනුදෙනු කරන්න අත්දැකීම් අවශ්‍යයි
    මහින්ද මහත්තයට ඒ අත්දැකීම් තිබුණත් දැන් වයසයි
    ඒ නිසා රනිල් හැර වෙන කෙනෙක් නැහැ
    මේක තමයි සත්‍යය
    😊

    • @suneethawijesinghe3901
      @suneethawijesinghe3901 День тому +1

      Obathumage sema වචනයක් ma sathyai. මහින්ද mahathmayata නිදුක් නිරෝගී සුවපත් දිවියක් prarthana කරනවා . Deergayu wewa. නිවන් දකින තුරුම ආලෝකමත් jeewithayakma lebewa.

  • @samadialwis8490
    @samadialwis8490 День тому +26

    ❤❤❤❤❤❤❤❤
    plan වලින් කොහොමද ජිවිත බේර ගන්නේ ඒ වෙලාවේ ඉදිරිපත් වෙලා කවුරු හරි උදව් කරන්නේ නැතුව

  • @Uganda124
    @Uganda124 День тому +42

    බැ බැ අපේ ශ්‍රී ලන්කාව මෙහෙම හරි රැකිලා තියෙන්නේ බුදු දහම නිසා ඒ නිසා සවුක්ය ඇමතියා වහාම සමාව ගන්න ඔන.

  • @nilanpriyadarshana4587
    @nilanpriyadarshana4587 День тому +39

    බයියෝ බලන් හිටියේ මේක දානකමි👍👍👍👍

  • @mwijerathna7917
    @mwijerathna7917 День тому +36

    එයාලා දන්නේ නෑ එයාලා කියන්නේ මොනවද කියලා වත් කරන්නේ මොනවද කියලා වත්. මරු තමයි ඉතින් ඈ........

  • @RolandX6-o5t
    @RolandX6-o5t День тому +46

    මාලිමාණුවේ මොකක් හරි වැරැද්දක් පෙන්නුවා ගමන් ජෙප්පො කෙලින්ම අම්මා මතක් කරලා බනින්නේ....ඒ තරම්ම පිරිහිලා ඉන්නේ

    • @manodtv49
      @manodtv49 День тому +2

      👍

    • @RasikaSuresh-e2c
      @RasikaSuresh-e2c День тому +2

      🎉

    • @Sanj302
      @Sanj302 День тому +2

      අම්මා ඇන්ඩ් පුංචි අම්මගේ දරුවොනේ බන් ඒකයි

    • @RolandX6-o5t
      @RolandX6-o5t День тому

      @@Sanj302 🤭

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 23 години тому +1

      ජෙප්පො අවජාතක යි ඒකයි උන් උන්ගේ අම්මා මතක් කරන්නේ 😂

  • @swarnaabegunasekara1955
    @swarnaabegunasekara1955 День тому +10

    අනිවාර්යෙන්ම ඉරාජ්ගේ program වල කැන්සර් ලෙඩ්ඩුන්ටම මේ මමත් අනිවාර්යෙන්ම දීලා තියෙනවා ඉරාජ් හරියට හරි එයා document check කරලා තමයි හැමදේම කරේ ඉරාජ් මොකක්ද දාන්නේ මේ මම අනිවාර්යෙන්ම ඒ සත්කාරයට මම සහභාගිවෙලා තියෙනවාමයි කියන්න ආඩම්බරයි පැය 24 ලක්ෂ විසි පහක් හොයපු අවස්ථා තිබුණා ඔය ඉරාජ්ගේ වැඩසටහනකදී ඉරාජ් ඔයාට ගොඩාක් පින් පැටියෝ ❤❤❤

  • @World444-t4u
    @World444-t4u День тому +36

    ජෙපි කාලකණ්ණි න්ට ඕන දෙවියන් ගෙ සල්ලි පක්ශ අරමුදලට දාගන්න වෙන්න ඇති

  • @amilakumari1365
    @amilakumari1365 День тому +48

    නලින්ට අමු කැවිලා. මාලිමාවේ ඔක්කොමලට අමු කැවිල.

  • @sarathramanayaka4560
    @sarathramanayaka4560 День тому +37

    ඕක ජෙරම්ගෙ.පල්ලියෙන් කරානම්.බලන්න තිබ්බා ගුන ගායනා

  • @bunnyweeratunga3132
    @bunnyweeratunga3132 День тому +97

    ආගම අබිං වූ සහ නිරාගමික මතවාදයට මත් වූ ජෙප්පන් ගෙන් මීටවඩා දෙයක් හිතන් බෑ

    • @wambotta5501
      @wambotta5501 День тому +5

      Jepponge puduma kuhaka kamak tyenne

    • @manodtv49
      @manodtv49 День тому +2

      👍

    • @bingodinodna1062
      @bingodinodna1062 17 годин тому

      බොලා එවුන් යකෝ ජනාධිපති අරමුදලටත් කෙලලා දැන් එනවා සෞඛ්‍ය ගැන කතා කරන්න. තොපි දායාද කරපු ආර්ථිකය නිසා තමයි මේ වගේ දෙයක් පාලනය කරගන්න අපිට සල්ලි නැත්තේ!!! කාලකණ්ණි

  • @champikaananda9905
    @champikaananda9905 День тому +32

    නිරාගමිකයි කියන්නේ නිකමටද??😂

  • @sachi.087
    @sachi.087 День тому +31

    හැබැයි මෙක එච්චර හොද දෙයක් නෙවෙයි දෙයියන්ගෙ දෙවල් වලට අත තියල කෙලව ගන්න තමා හදන්නෙ.කොහොමත් ජෙප්පොන්ට දෙයියන්ගෙන් හරි ගන්න පුලුවන් නම් ගන්නවා.ඔකුන්ගෙ ඇගෙ ඉදන්ම අනුන්ගෙ දෙවල් ගන්න බලන්නෙ 😂😂😂 ඉරාජ් අයියෙ මිලි අයියෙ මෙක නවත්තන්න නම් එපා 🎉❤

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 День тому +17

    මච‍ං ඔය කතාවට තව හේතුවක් තියෙනවා. සමන්තභද්‍ර හාමුදුරුවෝ මහෞෂධ රෝහල හදල සෞඛ්‍ය අමාත්‍යාංශයට දුන්නනේ.. ඒකත් උන්ට ඉවසන්න බෑ.. ඒවගේ project ගියොත්, උන්ට මේක තමන්ට ඕන විදියට නටවන්න බෑ නේ.. 😢😢😢

  • @rumadenipitiya2666
    @rumadenipitiya2666 День тому +45

    මිලින්ද, ඉරාජ්, මං මේ ඇත්ත කියන්නෙ . ඇමතිතුමා අමාත්‍යාංශයට ඇතිවෙන්න සල්ලි තියෙනව කිව්ව නිසා මේක කියන්නෙ. සති 2කට කලින් මගේ කකුල කැපීමක් වෙලා රජයේ ඉස්පිරිතාලෙට ගියාම මැහුම් දාන්න නූල ෆාමසියෙන් ගෙනත් දෙන්න කිව්ව. අපි ගෙනත් දුන්නා . ඒක ප්‍රශ්නයක් නෑ. අපි දන්නවනෙ රටේ තත්ත්වය . නමුත් ඇමැති මෙහෙම කියන කොට මට හිතුණා ඇයි නූල් පිටින් ගේන්න කිව්වෙ කියලා

    • @tamarind1459
      @tamarind1459 День тому

      Ey salli yanne kammali trade union sewakayange bokkata.

    • @Dilz13
      @Dilz13 День тому

      😂

  • @greshanchathuranga
    @greshanchathuranga День тому +22

    Video එකක් දානකම් හිටියෙ.. (මම ටොයියෙක්)

  • @Amarasinghage.25
    @Amarasinghage.25 День тому +28

    රටම වනසන මාලීමා බත් බැලයෝ😡😡😡😡😡😡

  • @s16ddi3cj
    @s16ddi3cj День тому +15

    රතු තරුවෙන් ඔතන ලැට් එකක් හදලා දුන්නනම් බලන්න තිබ්බා😂. ඇත්ත මේකයි. පන්සලකින් දේවාලෙකින් හොද වැඩක් කරනවට උන්දලා අකමැති. මොකද එතකොට අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් හාමුදුරුවො එහෙම luxury සැප ගන්නවා කිය කිය පට්ට ගහන්න බැරි වෙනවා

  • @himalhimal2666
    @himalhimal2666 День тому +16

    මට නං ඔය ප්‍රශ්න ඔක්කොටම වැඩිය තියෙන්නේ අර කතරගම රෝහල හදන්නත් කතරගම බස්නායක නිලම තුමා ප්‍රකාශ කළා... ඒකත් එතුමා නවත්වන්නේ නැතුව ඉදිරියටම කරගෙන යන්න චිත්ත ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා... නලින්ද ජයතිස්ස අහංකාර උන්මාදයෙන් හිස උදුම්මා ගත් ඔහුට ද නැණස පහළ වේවා...

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y День тому +12

    ❤❤❤ස්තුතියි ඉරාජ් මිලින්ද ❤❤

  • @ManjulaPSMagamage
    @ManjulaPSMagamage День тому +27

    කතරගම මුදල් සියල්ල ජෙප්පොන්ගේ පක්ශ අරමුදලට දෙමු.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 День тому +13

    සෞඛ්‍ය අමාත්‍යාංශය යේ නම්බර් එක හරි ඇමතියාගේ නම්බර් එක දෙනවද?ඉස්පිරිතාල වල බෙහෙත් නෑ කියන්න

  • @ManjulaPSMagamage
    @ManjulaPSMagamage День тому +20

    යොකෝ ඉස්පිරිතාල වල බෙහෙත් නැහැ.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 День тому +6

    කතාවටත් කියනවා දැනගෙන ගියොත් කතරගම නොදන ගියොත් අතරමග .ඉතාම ලගදිම දෙවියන් දේවි එයාට

  • @Rodrigolukeanton
    @Rodrigolukeanton 2 дні тому +59

    ඇත්ත කතාව මාලිමාව ඇමතිකම් හොර බොරු මහාචාර්ය ආචාර්ය වලින් අරගත්ත ඒකෙන් අන්තිමට මුන්ට හිතේ තියෙන දෙය කටින් කියාගන්න බෑ. එකටම අර කොටිටචිචි ගු වුණා "ප්‍රජාතාන්ත්‍රික රටක ඇත්ත බොරුව කරන්නත් බොරුව ඇත්ත කරන්නත් අයිතිය තියනවා කිව්වා" දැන් නලින්ද සහෝදරයා ගු කරා😂😂😂. මම මේ අපේ බයිතක්ෂලාව බලන මාලිමාව සහෝදරවරුන්ගෙන් කාරුණිකව ඉල්ලන්නේ මේ ඇමති මන්ත්‍රිලාව පුහුණුකිරීම් ලක්කරන්න ඕනා.....
    අනුර ජනාධිපති තුමනි මේ ඔබේ කාරුණික අවධානය පිණිසයි❤

    • @kamanidesilva1916
      @kamanidesilva1916 День тому +10

      කුහකකම ප්‍රදර්ශනය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇත
      😅😅😅😅😅😅

    • @Rodrigolukeanton
      @Rodrigolukeanton День тому +2

      @kamanidesilva1916 ♥️💯

    • @diaries222
      @diaries222 День тому

      මහින්දගෙ ගූ කාපන් ගෝතයා

    • @diaries222
      @diaries222 День тому

      මාලිමාව තමා ආය මේ රටෙ වැජබෙන්නෙ , මහින්ද ගෝතයා අනුරට දැන් වැදගෙන ඉන්නෙ , උබලත් තවත් මයිනට පුක දීගෙන ඉදහල්ලා අනුර රට කරනව බලන්

    • @NadunUdaraa
      @NadunUdaraa День тому +1

      Kauda දැන් බොරුවට ආචාර්ය පට්ටම් දාගෙන ඉන්නෙ.
      ඉස්සර mervin සිල්වා නං දාගෙන හිටියා බොරු ආචාර්ය pattamak

  • @ChandiDeegalla-il6tb
    @ChandiDeegalla-il6tb День тому +29

    රනිල් මහින්ද නම් උන්ට ඇලජික්
    මම ටොයියෙක්

  • @PrasangaBasnayake
    @PrasangaBasnayake День тому +30

    සජිත් ප්‍රේමදාස මහත්තයගෙයි, නලින්ද මහත්ටයගෙයි, මොකක් හරි ලොකු සමාන කමක් තියනවා.
    කතාවක් පවත්තනකොට, වහලෙ ඉන්න කපුටො දිහා බලාගෙන වගේ කතා කරන්නෙ...

  • @Jaya2929-ne
    @Jaya2929-ne День тому +17

    ඉරාජ් ඒ කියන කතාවේ නියම අර්ථය මතු වෙන්නේ ඒ කිය වචන ගලපුම හා ස්වරය අනුව, සිංහල භාෂාව එකට කොහොමත් පොහොසත් නේ.
    ඒ කතාවේ කියනවා "මෙතනින් එහාට දේශපාලන උවමනාවට , කෙනෙකුට හිතුන පලියට මේවා කරන්න බෑ " කියල
    "මෙතනින් එහාට" කියන වචන අනුව මේ ගොඩනැගිල්ලත් හදලා තියෙන්නේ හිතේ ඇතිවුණා නිකං නොවැදගත් සිතුවිලකට නැතිනම් දේශපාලන උවමනාවට. කියන තේරුම එනවා සමස්ත වචන ටික ගත්තම.
    කොටින්ම කියුවොත් ඒ උතුම් වැඩේ බාල්දු කිරීමක් එහි තියනවමයි. කෝ.. මුදල් දීපු ජනතාවට, දේවාලෙට, ශ්‍රමය දීපු ගුවන් හමුදාවට ප්‍ රසංසාවක්. අන්තිමට කියනවා මෙහෙම හදුවහන එක ආණ්ඩුවට බරක් වෙනවා කියලත්.
    මම නං මේවාට කියන්නේ කුහක කමින් කරණ උඩගු ප්‍රකාශ කියලා.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 День тому +26

    එහෙම නවත්වනවනම් මාලිමාවේ පක්ෂ අරමුදල් කියලා එකතු කරන්න බැනේ😂.ලංකාවට කලු සල්ලි එන්නේ එහෙම. එවන්නේ කවුද මුකුත් ලංකාවේ දන්නේනැ.දැන්නම් එයාලට එන එවා.

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 День тому +13

    මන් ටොයියෙක් ඒත් බයියන්ට අකමැති නැ. ජෙප්පොන්ට කැමති නැ 😂😂

  • @slseelife-3898
    @slseelife-3898 День тому +8

    වැඩේ සුපිරියි... ඔය සමබර ගතිය මරු..... 🎉

  • @IroshanPrabash
    @IroshanPrabash День тому +31

    නලින්දයෝ මේවට ලෝකෙ කියන්නෙ philanthropy කියල.. හොයල බලහන් කුහක කතා නොකිය..

    • @kamanidesilva1916
      @kamanidesilva1916 День тому +5

      කුහකකම ප්‍රදර්ශනය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇත
      😅😅😅😅😅😅

    • @IroshanPrabash
      @IroshanPrabash День тому

      😂😂​@@kamanidesilva1916

    • @tamarind1459
      @tamarind1459 День тому +1

      Oya giraw degree karayanta danuma ne..

  • @DasunHardTalk
    @DasunHardTalk 2 дні тому +25

    මිලිද මං ඔයාගේ ගොඩාක් වීඩියෝස් බැලුවා පරණ ඒවා හැම එකකම ජෙප්පnwa නැති කරනවා

  • @BarerraBara
    @BarerraBara День тому +5

    හැබැයි ඉතින් මින් ඉදිරියට කාගෙන් හරි ඉල්ලගෙන අඳින්න ඉල්ලගෙන කන්නත් මොනවා හරි ක්‍රමවේදයක් හදන්න වෙනවා. ඒගොල්ලෝ ඉල්ලගෙන ඇඳපු අය ඉල්ලගෙන කාපු අයනේ. කවුරුහරි උදව් කරපු අය 😅😅😅😅😅😅

  • @apetharu585
    @apetharu585 День тому +16

    Thank you iraj and milinda taking this topic to audiance ....as usual...Great job👏🙏👍තෙරුවන් සරණයි 🙏

  • @ransikathoradeniya
    @ransikathoradeniya День тому +19

    මේ පත්තෙන් ඔහොම කිය්නකොට clean sri lankaකියලා ආණ්ඩුව අරෙහෙන් හිගාකන්වා😂

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 День тому +15

    මම හොදට දන්න නංගි කෙනෙක් ට පිලිකාවකට පස්සේ ගන්න බෙහත් වලට සතියට 25000විතර යනවා එක ටැබ්ලට් එකකට එක ඉස්පිරිතාලේ දෙනවාහැබැයි ගොඩක් වෙලාවට නැ කියනවා තමයි කියන්නේ. ඔය පිටින් ගන්න කියල කියනවා ලු.ගියසත්තියේ කොතලාවල අරකෂක එකේ නමුත් එලියේ තියනවා?ඔය මිලට සහ වෙනත් වැඩි මිලට .අරැ සල්ලි ඔනතරම් තියනවනම් ඇයි බෙහෙත් ඉස්පිරිතාල වලට නොදෙන්නේ. එහෙම නැතිනම් තියගෙන පිට අයට බිස්නස් එක කරගන්න. නැ කියනවද?😅අසරණ මිනිස්සු. අපිට කියනවා බෙහෙත් එවන්න කියල මේරටවලින් එහෙම බෙහෙත් ගන්න බැ?

  • @jsyanthapem3836
    @jsyanthapem3836 День тому +9

    Great ❤

  • @ChandrikaWijesundara-x8p
    @ChandrikaWijesundara-x8p День тому +9

    එහෙනම් අර බෙහෙත් නැතිව පෝලින්වල වේලෙන රෝගීන්ට හරියට බෙහෙත් ටික දෙන්න බැරි ඇයි?

  • @RansiriPremavilal
    @RansiriPremavilal День тому +4

    කුසට සා ගිනි 🔥 හිතට සෝ ගිනි 🔥
    පද රචනය _ ටිල්වින් සහෝදරයා
    ඒත්. ආනයන හාල් වලට බදු 65?
    උන්මන්තක?? සංස්කෘතික??????

  • @TradeDon
    @TradeDon День тому +19

    කොටින්ම කියනවනම් මිනිස්සු අලි අරන් දුන්නම ආණ්ඩුවට හෙණ්ඩුව ගන්න සල්ලි නෑ😁, කියන්නේ තිස්තුන් කෝටියක් දෙයියන්ට වඩා සල්ලි තියෙනවාය.. කුහකකම් වෙන මොකක්ද

  • @jayasuriyafamily
    @jayasuriyafamily День тому +5

    Covid සමයේ සුවසැරිය සහ හුස්ම වැඩසටහන අනුව දානපතියන් ගේ දායකත්වයෙන් සජබ කණ්ඩායම කල සේවය අමතක කරන්න එපා. 🎉❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 День тому +2

    නියමයි ඔබලාගේ වැඩ සටහන නියමයි .👍👍👍🙋

  • @maheshweerasakara547
    @maheshweerasakara547 День тому +8

    උන්ට අමතක උනා අතීතයෙ උන් නඩත්තු උනේ කෑට හොල්ලලා සොයා ගත් මුදලින් බව..පක්ෂ කාර්‍යාලය හැදුන හැටිත් දැන් අමතක වෙලා වගෙයි..තව කරුනක්නම් උන් යැපෙන පක්ෂ අරමුදලේ කෝටි ගානක් මුදල් තියෙන්නෙ මුන්ගෙ ගෙවල් වලින් ගෙනල්ලා දීල වගේ.
    බලය ලැබුණ කල මුල අමතක වෙලා වගෙයි

  • @ChamariWasanthika-nd3tq
    @ChamariWasanthika-nd3tq День тому +5

    සොභාදහමට අවනත නොවූ අයට සොබාදහම විසින්ම ඔවුන්ව විවේචනයකට ලක් කරනවා.

  • @kumarakumarakumara1425
    @kumarakumarakumara1425 День тому +9

    ඔයාලා ගැන නම් කියලා වැඩක් නියමයි

  • @anuraamithodana5599
    @anuraamithodana5599 2 дні тому +13

    අගෙයි 🎉🎉🎉

  • @sriyaniperera6811
    @sriyaniperera6811 9 годин тому +1

    ලෝකයේ පොහොසත්ම රටවල් තුල අැති hospitals වල බොහෝ ගොඩනැගිලි දානපතියන්ගේ පරිත්‍යාගයෙන් ගොඩ නගා අැති බවත් ඒවා ඒ අයගේ නම්වලින්ම පවත්වාගෙන යන බවත් මේ වෙලාවේ මම කියන්නට කැමතියි.....ඔ්නම කෙනෙකුගේ පරිත්‍යාග ඉතාමත් කරැනාවෙන් සහ සතුටින් බාර ගන්නවා...ස්තුති කරනවා.... ඒහෙත් ඒම රටවල මේ වැනි උද්ධච්ච පිස්සන් නම් මා දැක නැති බව කියමි....
    සියල්ල up side down වෙමින් පවතින බව පෙනේ....
    මහින්ද රාජපක්ෂ මැතිදුන්ට දීර්ඝායු වේවා ඔය කරන අපහාස උපහාස අාශිර්වාදයක්ම වී....

  • @mohamedpiyas7910
    @mohamedpiyas7910 День тому +4

    maru kathawa iraj malli....

  • @wasundaramadubhani
    @wasundaramadubhani 2 дні тому +14

    1st comment eka මගෙන් ❤❤❤❤❤🇮🇱

  • @isumabeywickrama
    @isumabeywickrama День тому +2

    උදේ ඉදන් refresh කර කර හිටියේ මේක දානකන්

  • @dammikadammika-tr1mx
    @dammikadammika-tr1mx День тому +8

    මාලිමාවට ⁣බොරැ කියන්න පුරැදු කල කොට්ටච්චිට ස්තුතියි බොරැව ඇත්ත කරන්නත් ඇත්ත බොරැව කරන්නත් කියලා දුන්නා ට

  • @chathurikadesilvaMH
    @chathurikadesilvaMH День тому +16

    කුහකකම සහ උද්දච්චකම තමා පිරිහීම..

  • @pradawck2194
    @pradawck2194 День тому +3

    අවසාන අරමුණ සිංහල සංස්කෘතිය දිය කර, සිංහල බෞධ්ධයට මේ රට අහිමි කිරීමයි. සංස්කෘතිකව ක්‍රිස්තියානි කිරීමයි.. අද්යාපන,සන්ස්ක්රිතිය , අහාරපන , ඇඳුම් පැළදුම්. සිරිත් විරි, සිතුම් පැතීම් මේ සියල්ලෙන්ම අපව ක්‍රිස්තියානි කොට හමාරයි.

  • @sumedharajakaruna9085
    @sumedharajakaruna9085 День тому +4

    One point lost was that it is fine to have a policy for development of hospitals but it is very ungrateful to say that such donations will not be accepted in the future. It is such a kind deed and a very worthy one. Should have praised the donators not embarass them.😢

  • @namunubawanga3116
    @namunubawanga3116 День тому +5

    මුන් නම් අමු පිස්සෝ ටිකක් සමිතියක කාරක සබාවෙවත් ඉදපු නැති උන් දන්න සිස්ටම්

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh День тому +4

    Balagena. Hitiye. Vidiyo. Aka. Danakam. ❤❤❤❤

  • @Silviagh5
    @Silviagh5 День тому +7

    ආයු බොහෝ වේවා!

  • @danushkadarshanaedirisoori5415
    @danushkadarshanaedirisoori5415 День тому +9

    මම සජබයියෙක්👍

  • @DineshDuminda-h5d
    @DineshDuminda-h5d День тому +3

    Niyamai niyamai jayawewa

  • @wood-u8q
    @wood-u8q День тому +7

    සන්ගයි මහේලයි අනුරයි බෝනගේන් උන්ගෙ උප්පැන්නෙට බවුද්ද යො පුන්චම්මගෙපුතත් උප්පැන්නෙට විතරයි බවුද්ද ජයමංගල වානා කැරොල්තමයි ඕනේ

  • @sriyasunny4745
    @sriyasunny4745 День тому +8

    තෙරුවන් සරණයි ඉරාජ් ඔයා කොච්චර සල්ලි එකතු කරලා ළමයිට දුන්නද නේද පිළිකා රෝහලේ ළමයිට කොච්චර උදව් කරාද මිනිස්සු ගොං කතා ඉරාජ්

  • @hemanthachandana6733
    @hemanthachandana6733 День тому +6

    අහෝ සතියකට වරක් දෙවරක් රෙද්දෙ .කක්කා කරගන්නා මාලිමා සෙට් එක..පිරිසිදු කරන්න ප්‍රංශයේ අයියයි,,අසුචි සුදායි, ජර්මන් සුදත්තයි තවත් අයයි හෝ ගාල වැඩ😂😂😂

    • @samiwijegunarathne129
      @samiwijegunarathne129 День тому +1

      Siyatha lal hemantha mawalage eyath contract ekak karanne rajapaksha warunta wiruddawa

  • @GraceSoma-q6z
    @GraceSoma-q6z День тому +1

    Great program...❤❤❤...👍👍👍...

  • @pavithrapathirana5621
    @pavithrapathirana5621 День тому

    No words 😊😊 Milinda Iraj
    Superb video 📼 එක 🎉❤🎉❤

  • @rajithasaman-ln2ow
    @rajithasaman-ln2ow День тому +5

    Ohoma yamu niyamai ....

  • @Mrmuladeni
    @Mrmuladeni 2 години тому

    සුපිරි වැඩක් කරේ කතරගමින් ❤ ඔය් එක එක මෝඩයෝ මොනා කිවත් අපේ මිනිසුන්ට අපි පුලුවන් විදියට උදවු කරමූ 🙏🤜🤛🥰

  • @chathurangasandaruwan7610
    @chathurangasandaruwan7610 День тому +7

    අපහාස කරපු උන් දෙයියොම බලාගනිත්වා 🙏..

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 День тому +2

    ස්තුතියි

  • @Ashcharrya444
    @Ashcharrya444 2 дні тому +7

    Superb 🎉

  • @Sadaruchandi
    @Sadaruchandi День тому

    ජය ජය ජය වෙවා

  • @AsokaBandara-gu2jl
    @AsokaBandara-gu2jl День тому +8

    Milinda iraj niyamai baiyanta denna

  • @chinthakasujith1468
    @chinthakasujith1468 2 дні тому +6

    Patta bro ❤❤

  • @nayanaadikari4454
    @nayanaadikari4454 День тому +4

    අපි රුපියලක් හරි පංසල් දේවාල වලට පිංකැටවලට දාන්නෙ රටේ මහසංස්කෘතිය රජයක් රකින්නෙ නැති නිසා ඒක රැක ගන්න එක අපට වැදගත් නිසයි .අ⁣පි කරන පුංචි පරිත්‍යාගය නිසා ඉදිරියටත් ඔය තියෙන අපේ සිද්ධශ්ථාන තව වසර දහස් ගානක් ඉදිරියට රැකේවි.පංසල්වල පිංකැටවලට විදල ඒව නඩත්තුව අඩපනකරල විනාස වෙන්න අරින එක මාස්ටර් ප්ලෑනක් ද.
    එහෙමනම් රටේ නැතිබැරිකම තියෙන මිනිස්සුන්ට රටේ මිනිස්සු කොච්චර උදව් කරනවද.ඒවත් ඔක්කොම බාර අරගෙන මිනිස්සුන්ට උදව් කරන එකත් නතර කරන්න කියන්න.

  • @manojfernandoudugampala9180
    @manojfernandoudugampala9180 День тому +4

    Good good 🙏🙏🙏

  • @sriyanichandrika305
    @sriyanichandrika305 День тому +1

    දැන් තමයි අපේ බය්යෝ දෙන්නගේ චැට් එක බලන්න ලැබුනේ අද උදේ සුවිස් ගියා මට ගොඩක් සතුටු හිතුනා ඒ ගමනේදීත් ඇත්තටම මාත් එක්ක ගියපු සෙට් එකම කතා කරේ මහින්ද මහත්තය ගැන එතුමා ලංකාවට කරපු වැඩ ගැන ඒ වගේම යුද්දේ ඉවර කරලා අපේ රටේ අයට නිදහසේ ඉන්න රට නිදහස් කරලා දුන්න එක ගැන ඇත්තටම පුදුමයි පිට රටවල් වල ඉන්න අපේ අයත් මෙච්චර මහින්ද මහත්තයා අගේ කරන ලස්සන ඒ වගේම ඔයාලගේ මේ වැඩසටහනත් මාත් එක්ක ගියපු මගේ යාළුවොත් ගොඩක් අගේ කරා

  • @JayatungaJayatunga-lj9yn
    @JayatungaJayatunga-lj9yn День тому +2

    Thanks

  • @MohanLakpriya
    @MohanLakpriya День тому +7

    ❤❤❤මීලි

  • @rohanjayamaha4362
    @rohanjayamaha4362 День тому

    Oyala kiyana kathawa sahathika attha mage duwage upan dinayata mata ona wela thibuna maharagama pilika rohalata udawwak karanna laksha dekakin eyalage awasaraya saha uwamanawa mathay mata e de karanna puluwan une ❤ great job machanla ❤❤

  • @bad-325
    @bad-325 День тому +2

    නලින්දයාට දේව සාපයම වැදේවා

  • @eshruhansa4168
    @eshruhansa4168 День тому +1

    mahinda rajapaksha ta e baya tiya gattama athi jeppo😂❤..supiri programme eka ane adarei ubala dennata ..dirgayusha mahinda rajapaksha gotabaya rajapaksha ❤🙏🙏