Mr Anura, lanka wana natten ella Thami pssa balaney 🙉🙉🙉 Aney apepey Rata 🇱🇰 Obathuma, kathawa aththa 👍 No empathize no gratitude 🙏 at all 😞 that’s the way JVP 🤣🤣🤣
Wadipurama karana boruwa 😞 No the problem is if they get the Money 💰 more will be resolved Or happy 😃? I don’t what to say ?? Why do they have mistakes ? Mr Ranil haw many years older than Anura? They were complained abut his every thing? This is not The compare to each other . It’s All About skills and knowledge Experience ? How I feel thanks 🙏
Very interesting Sepal keep on your job
කියන්න කිසිම දෙයක් නෑ.. අපිට කියාගන්න ඕන ටික ඔබතුමාගෙන් ඇහෙනව.. නියමයි.. 🔥🔥🔥👍
You're on point and very relevant revealing exposing the truth. Well done and keep up your good professional journalism. Thank you. 🙏
ඔබ අවංකව අපිට වුන වැරැද්ද පිලිගත්තා...ඒක ඉතාම හොඳයි . රටට හොඳක් කල නායකයන්ට අනවශ්‍ය විදිහට චෝදනා කලා...අපිට වැරදුනා....වැරදි හදාගෙන ඉදිරියටම යමු....ජයවේවා ...💪
ඔබතුමාට තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනේ මේ මාලිමා වහාල්ලුන්ගේ දේශපාලනය කොයි වගේ එකක්ද කියලා මේ කමෙන්ට් දැක්කම...මාලිමාවට පක්ශව කතා කරනකොට සහා විරුද්ධව කතා කරනකොට උන්ගේ හැසිරිම...වැරදි පෙන්වා දෙනකොට පන්න පන්නා මඩ ගහානවා ඔබතුමාට...මම 90 දශකයේ මැද ඉපදුන කෙනෙක් මම දැක්ක දන්න දේශපාලනයට අනුව කිසි වැරැද්දක් අඩුපාඩුවක් පෙන්වා දෙන්න බැරි දේශපාලන පක්ශිකයින් ඉන්නෙ ජේවිපි මාලිමා,unp ටෙලිෆෝන ඔය පක්ශ වල...ඒ අතින් පොහොට්ටු කාරයෝ හොදයි..😂😂😂
සුඵ අත්වැරැද්දක්වත් එය තමන් අතින් වූවායි පිළිගන්න බැරි තනිකරම මුග්ධ, කුහක සෙට් එකක් තමයි NPP සහ JVP එකේ ඉන්නේ.
කට ඇරියොත් ඇනගන්න මාලිමා ජෙප්පො හින්දා රටටම ලැජ්ජාවයි
පක්ෂ බේදයකින් තොරව ඔබතුමා කියන දේ ඇත්ත. තමන්ගෙන් උන වැරැද්ද පිළිගන්න මේ ආණ්ඩුවේ කව්රුත් කැමති නෑ. හෝදන කට්ටියත් ඒ වගේමයි.
අවුරුදු 76ක් තිස්සේ 225 හා පවුල් කෝටිපතියෝ වුනා. රට බංකොලොත් වුනා. ඒ නිසා පස්ස ලොවලා හරි හාමුල ටික රැකගන්න ඕනි කෘත ගුණ සැලකීමක් විදියට.
මූන්ට.ටොයිලට්.යන්න.බැරිවූනත්.සී.අයි. ඩියට.යයි
ඉවක් බවක් නැතිව නාන මාලිමාවියෝ..
මම දැන් මාස දෙකක පමණ කාලයක් ඉඳලා ඔබතුමාගෙ වීඩියෝ බලනවා. Subscribe කලේ අද තමයි ❤❤❤❤
සුදා වගේ නෑ. හරිම වැදගත් විදියට තමයි ඉදිරිපත් කිරීම් කරන්නෙ
ඒක ඇත්ත. මෙතුමා හරි දේ කියන්නේ වැදගත් විදිහට කතා කරනවා. සුදා කියන මිනිහා කතා කරන්න දන්නේ නැති ජරා විදිහට මිනිස්සුන්ට අවමන් කරන තමන්ගේ පක්ෂෙ කොච්චර වැරදි කලත් ඒවා හෝදන කෙනෙක්.
ජෙප්පෝ කියන්නේ පචය න් 😂😂😂😂😂😂😂
මුන්ට සාමාන්‍ය දැනීම වත් නෑ නානවනෙ
නිළ නිවාස වලට පක්ෂයෙන් ගෘහ භාණ්ඩ දෙන්නෙ අල්ලසක් විදියට 😮😮
කවදා කාපු ටකරන් වගේ ආණ්ඩුවක්..
ලංකාවෙ සියළු දේශපාලකයන්, මා පසුගිය කාලය තුළ සහයදුන් රනිල් ඇතුළුව, බොහෝ හරිදේ මෙන්ම බොහෝ වැරදි සහ අපරාධ කරපු බව මාත් ඔබ වගේම පිළිගන්නව. මොකද, ඔබ සහ මා මෙන්ම, ඒ සියළු නායකයන් ප්ෘතග්ජන මිනිස්සු නිසා ඔවුන් අනන්ත වැරදි කරාවි ( අර මාලිමාවෙ අයනම් ජනතාව ඉදිරියෙ පෙනී සිටියෙ ඇල්වතුරත් නිවල බොන සාන්තුවරයො වගේනෙ - මාලිමාවේ නායකයො ඇඳං හිටපු ඒ සීතාම්බරපටය නම් දැන් හැමෝටම පේන්න පටන් අරං ! )
ඒවගෙම, ඉදිරියේදි හෝ ලංකාව ගොඩගන්න යම් නව දැක්මක් සහිත නායකත්වයක් ඇති පිරිසකට යායුතු බවටත්, ඒ සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග වුවමනා බවට මාත් 100%ක්ම එකඟයි.
නමුත්...කෙටිකාලීනව ඒ සඳහා ගතයුතු මග මාලිමාවට බලය දීම නොවන බව මා එදා ( ජනපතිවරණය දක්වාම ) කීව - අදත් මා ඒ මතයෙම ඉන්නව.
ලංකාවට පරමදරශී දේශපාලන නායකයන් නොමැති බවත් මා එදාත් කීව - ඒ කාලෙ මාලිමාවෙ අය මා එක්ක වාදකරා - මාලිමාවෙ නායකයන් අනික් පක්ෂ මෙන් නොව පරමාදර්ශී චරිත බවත්, ඔවුන් එසේ වගකීම් සහගත පරමාදර්ශී ලෙස හැසිරෙන බවට ඔවුන් ගැන බලාපොරොත්තුවෙන් වැඩකරන අය වගබලාගන්න බවත් ! අද ඒ සමහරුම, කොට්ටහච්චිලගෙ, නලින්දලගෙ, "කප්පම් මන්ත්‍රීලගෙ", හොර උපාධිකාරයන්ගෙ වැඩ සාධාරණීකරණය කරන්ව !
ඔබ ඒ ගොඩේ ව්‍යාතිරේකයක් වුනෙ අවංකව බව මා හිතන නිසා මේක ලියන්නෙ.
විවිධ හේතු ගණනාවක් නිසා ලංකාව 2022 දී බංකොලොත් වුනපසු, තවදුරටත් රට විනාස නොවී, සෝමාලියාවක්,සුඩානයක්,හයිටියක් වී මහපාරේ මිනිස්සු මරාගන්න තැනට නොයා බේරගෙන, ජාත්‍යන්තර සහායත් ඇතුව, අවුරුදු 2ක් තුළ රට ආර්ථිකව ස්ථායීකරල බංකොලොත් බවින් මුදාගන්න රනිල් සමත්වුනා - මෑත කාලයෙ බංකොලොත් වූ කිසිම රටක් මේතරම් වේගයෙන් බංකොලොත් බවින් මිදුනෙ නෑ.
ඒවුනාට බංකොලොත් රටක් බංකොලොත් බවින් මුදාගන්න වැඩපිළිවෙල ඉතාම අමිහිරියි, කටුකයි. යම් කාලයක් යනකම් ජනතාවට දුක් විඳින්න වන දැඩි ක්‍රියාමාර්ග ගන්න වෙනව, මිනිස්සුන්ගෙ ආදායම් අඩුවෙනව, යම් යම් ව්‍යාපාර කඩාවැටෙනව ( උදා :- ග්‍රීසිය බංකොලොත් වුනාම එරට රාජ්‍ය සේවකයන්ගෙන් 33% ක් විතර වහාම සේවයෙන් ඉවත්කරල, ඉතුරු වුන රාජ්‍ය සේව්ක වැටුපත් අඩුකරා. ). ඒ ජනප්‍රිය නොවන නමුත්, ගන්න අත්‍යාවශ්‍ය, ක්‍රියාමාර්ග ආණ්ඩුවකට ගන්නම වෙනව, හැකි ඉක්මණින් ආර්ථිකය ස්ථායීකරන්න නම්. රනිල් ඒ තීරණ අරං ක්‍රියාත්මක කරා, තමන්ට හැකි ලෙස මහජනයාට වන බලපෑම ටිකක් හෝ අඩුකරල, තමන්ට කළහැකි සීමාවෙ ඉඳල.
contd ...
2022 සිට අනුරකුමාර, බංකොලොත් වෙච්ච රට රනිල් පියවරෙන් පියවර ස්ථායීකරද්දි, ඒව විවේචනය කරා, ස්ට්‍රයික් කරා, අපහාස කරා, ආර්ථිකය ආපසු ස්ථායීවෙන එක වළක්වන්න තමාට හැකි හැම දේම කරා - මිනිස්සුන්ගෙ ආර්ථික අමාරුකම් වලින් උපරිම ප්‍රයෝජනය අරං මිනිස්සුන්ගෙ සිත්වල වෛරයක් ඇවිලෙව්ව, "හොරු" නිසා තමා රට බංකොලොත් වුනේ කියල "හොරු" එළවනකං මොකුත් හරියන්නෙ නෑ” කියල. "අපි ඇර ඔක්කොම හොරු" කියල මිනිස්සු රැවැට්ටුව !
ඒ මාර්ගයෙන් මාලිමාවට බලය ගත්ත, රැල්ලට ගිහින් ඡන්දය දාන ලංකාවෙ ඡන්දදායක මීහරක් පට්ටිය රවට්ටල !
මගේ පුද්ගලික අදහස, ජවිපෙ කියන ව්ෘකයා, තමන් පොරවාගත් බැටළුහම පෙන්නල, කලින් ආණ්ඩුවලින් වුනු වැරදි ගැන කලකිරී සිටි ඔබ වැනි සමාජ ක්‍රියාකාරීන්ගෙ නිර්මාණශීලී මාධ්‍ය සහ සමාජමාධ්‍ය හැකියාව ඉතාම තක්කඩි ලෙස අවභාවිතා කරපු බවයි.
ජවිපෙ/මාලිමාව ආණ්ඩුව යනු, කිසිසේත්ම කියනදේ නොකරන, මිනිස්සු රවටා ඒ රැවටීම සාධාරණිකරණය කරන, අනික් පක්ෂවල අය කරාපු වැරදිම සමහරවිට ඊටත් වඩා බරපතළ ලෙස කරන, තමුන්ට නිර්මාණශීලී රාජ්‍යකරණයක් හෝ ආර්ථීක පරිපාලනයලක් කරගන්න බැරි, නිසි ස්ෘජු විදේශ ප්‍රතිපත්තියක් නැති, අනෙක් දේශපාලන නායකයන් කරපු වැඩ කුහකලෙස පහත්කොට සළකන හීනමානය ඇති වංචනියකයන් පිරිසක් බව යම් දිනක ඔබත්, මාලිමාවට ඡන්දය දුන් අතිබහුතරයක් ( අර ජවිපෙ කාඩර්ල ඇර ) ජනතාවත් යම් දිනක වටහාගනු ඇතැයි මා ප්‍රාර්ථනා කරනව.
මම ඉහතදී කී ලෙස ලංකාවේ පරමාදර්ශී දේශපාලන නායකයන් නැති නිසා, 2024 දි ලංකාවේ ඡන්දදායකයන් කළයුතුව තිබුනේ 2022-2024 කාලයේ බංකොලොත් වූ රටේ ආර්ථිකය යම් පමණකට ස්ථායීකර, තමන් බාරගත් අවස්ථාවේ තිබුනාට වඩා සාපේක්ෂව හොඳ තැනකට තම වසර 2ක ධුරකාලය තුළ ගෙනාපු ( නමුත්, සාන්තුවරයෙක් හෝ පරමාදර්ශී "පොරක්" නොවන ), ජනපති රනිල්ට තවත් අවුරුදු 5ක ජනවරමක් ජනපති ලෙස ලබාදී, පාර්ලිමේන්තු මැතිවරණයේදී එකම පක්ෂයකටවත් මන්ත්‍රීන් 113 නොදී ප්‍රධාන පක්ෂ කීපය ( ප්‍රජාස, ජාජබ, සජබ, ශ්‍රීලපොප, සමගි ජන බලය ) අතර මන්ත්‍රීධුර බෙදීයන ලෙස මහමැතිවරණයේදී ඡන්දය දීමයි.
එහෙම වුනානම්, ජනපති රනිල්ගේ නායකත්වය යටතේ ඔය පක්ෂ සියල්ලේම ඉන්න, කුහකත්වය සහ හීනමානය නැති පිරිස් එක්ව හදන යම් ආකාරයක සභාග/සහ සන්ධාන රජයක් හදාගෙන රට ඊළඟ අවුරුදු 5 තුළ ආර්ථික අර්බුදයෙන් ගොඩට ගෙන, 2029 ජනපති රනිල් විශ්‍රාමයන විට 2024-2029 කාලයේ රටේ ආර්ථිකය වෙනුවෙන් වැඩකරාපු තරුණ නායකයෙක්ට ඉන්පසු රට බාරදෙන්න තිබුනා නේද ?
කොහොමත් වමටත් නැති දකුණටත් නැති දිසාවක් හොයා ගන්න බැරි, දිසාමානය අතේ තිබුනත් පාවිච්චි කරන්න ඔලුවක් නැති බොරු වට championship ගහපු ඇත්තන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු නොවන්න මිතුරේ......😅
ඔබතුමා මේ කරන විග්‍රහය අනුව දැන් තේරුම් ගන්න පුළුවන් ද J V P එකේ ඉන්න එවුන් තරම් කුහකයෝ කිසිම පක්ෂය නැතිතරම් බව.N P P එකට චන්දය දුන් ඇතැම් එවුන්ට මේ විග්‍රහ කිරිම් නයා අදු කොළ දකිනවා වාගේ නේද?.
ඒක ඇත්ත අපි නම් කලින්ම හැටි දැන ගත්තා
ඔබගේ අදහස හරි.අපි මාලිමාව පත් කර ගත්තේ දූෂිත බලවේග පලවා හරින්නයි.ඊට පස්සේ මාලිමාරජය හරහා ජනතා අභිලාෂයන් ඉටු වෙන්නෙ නැත්නමි ඊට එරෙහිව කථා කරල විකල්ප විසඳුමක් සොයා ගත යුතුයි.
මින් ඉදිරියට ඔයාගේ දේශපාලන විග්‍රහයන් පරිස්සමෙන් කරන්න රට ගැන හිතලා, නැත්නම් ඕවා අහලා මේ වගේ නිසන්ටයන් බලයට ගෙනාවොත් නැවතත් රට පසුගමන් යාවී.එවිට ඔහෙලටත් මේවට වග කියන්න වෙනවා අනිවාර්යයෙන්ම
සුපිරි අපතයෝ ටිකකට බලය දුන්නා.. මුං හෙන ගොබ්බයි..
Now everyone can see their real face
Respect you Sepal🔥
බස්නායක නිළමෙත් ප්‍රකාශයක්කරා අද.
අනුර පෝට් සිටියෙ ඉදං බලන් ඉන්න ෆොටෝ එක එඩිට් එකක්.
😂 විපක්ෂයේ භඩ..😂😂
❤❤
You are correct
අපි හරි විදිහට වෙනස් කරමු ....
වටිනවා 👍👍👍👏👏👏
ෂාපි.දොස්තර.වගෙ.වදූරන්.වඳ.බාවයට.පත්කරන්න.බැරිද
❤
#මාලිමාවටකෝටියක් 😂😂😂
JVP kiyanne amu sakkili...kuhaka sakkili parayo
ජයවේවා සේපාල්..
සේපාල්ගෙ සුපිරි වීඩියෝ දෙකක් දැන් බලලා ඉවර කලා. සජිත් ප්‍රේමදාසගෙ මාස්ක්වාදය, රනිල් රාජපක්ෂ වියරුව.......
Mr Anura, lanka wana natten ella
Thami pssa balaney 🙉🙉🙉
Aney apepey Rata 🇱🇰
Obathuma, kathawa aththa 👍
No empathize no gratitude 🙏
at all 😞 that’s the way JVP 🤣🤣🤣
Oya wada සටහන් man mulin baluwe english වචනය nisa .....oba...gen labuna දැනුම ..godak watinwa....
Wadipurama karana boruwa 😞
No the problem is if they get the
Money 💰 more will be resolved
Or happy 😃? I don’t what to say ??
Why do they have mistakes ? Mr Ranil haw many years older than Anura? They were complained
abut his every thing? This is not
The compare to each other . It’s
All About skills and knowledge
Experience ? How I feel thanks 🙏
Absolutely correct
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
හඳුන් මහත්තය ඔය හිල් ගැන කියනවනෙ, හරියටම හිලක් තියන තැනක් කියවෙයි කියන බයට මාධ්‍යවේදීන්ව නතරකලා වෙන්න බැරිද?
සේපාල් මහත්තයා ඔයාට සුදා බණිනවා තවකොටසක් ඔයාව නිර්දය ලෙස විවේචනය කරනවා.නමුත් මම ඔබව අගය කරනවා.ඔබ ජනතාවට සත්‍ය අවබෝධ කරනවා.
Nalnda hariyata eya wiyadam karala hariyata wade karala naha wage katha karanne😆😆
Dan malimawe aya kiyanne සීගිරිය .ella...wage ewa suddo nta පෙන්නුවේ malimawa lu
Okun mahma kalakanni...😂😂😂😂😂😂j v p...😂😂😂😂
👍👍
Hoda pahadili kireemak
I unsubscribed u long time ago, but I subscribed u again ...
Same here. Subscribed again recently.
ක්ලීන් ශ්‍රීලංකා ඇත්තටම ප්‍රායෝගිකද? 😊
Handuna kiwwe Badu walata thel gahala kiyalane.
Good
👍👍👍👍
❤❤❤❤❤❤❤
Denuyi sepalta mole pedila thiyenne.
Aepema.nai.aepiwama.kai
🌷🌷🌷🌷🙏🙏🙏🙏❤❤❤❤
ඵපා වාහෙට හොදි බෙදීම
නලින්ද එපා වාහෙට හොදි බෙදනවා වගේ තමා ඒ කතාව කලේ.
ජාතික කොඩියෙ සිංහය නැට්ටෙන් එල්ලුවෙ අපේ නාකි පොරවල්.
අපි මේක හරි විදිහට වෙනස් කරමු.
CLEAN SRI LANKA
♥️🇱🇰🧭🙏🏼💪🏽👍🏽
❤❤❤❤❤❤
👍👍👍
❤❤❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤❤