Lil Rome Praba - දහම (Dahama) OFFICIAL MUSIC VIDEO

Поділитися
Вставка
  • Опубліковано 27 жов 2024

КОМЕНТАРІ • 1,8 тис.

  • @Ishadinethmini_
    @Ishadinethmini_ 2 місяці тому +532

    📌Lyrics :
    මාර්ගය අත වනයි මානසික පීඩනේ
    මෝඩකම මනස ඇයි ඇහුවම භීශනේ
    හරි වැරදි ජීවිතේ කිව්වද කීදෙනෙක්
    උඹේ හෘද සාක්ෂිය ගනී හරි තීරණේ
    මුහුකුරයි වයසින් විහිලුවක් අම්මාවත්
    නොතේරෙන කමට සුරංගනා මං මාවත්
    දෙපාරක් වැටෙද්දී නැගිට්ට තුන් පාරක්
    අතාරින්න බැරි මිතුරො දික් කරනවා දුම් පාරක්
    දෙමව්පියන් වැරදි දරුවන් අද රැදවියන්
    දරුවන්ගේ වැරදි වහපන් පෝරිය හරි කියන්
    ඉපදුන දරුවට පොරකාලා නම තියන් කාලකන්නි දරුවෝ හදපු අම්මේ අද වැළපියන්
    සමහරු අඬ අඬ මරලා හෙව්වේ හංගලයි
    කුණු බක්කියේ දරුවෝ දාලා යන්නේ අම්මලයි
    මුහුද ගියා පස්සට සුනාමියත් ලං කරයි
    සමාජයෙන් මිදුනෙම මමත් අතරමං වෙලයි
    අඳුර එද්දී ජීවිතේ අවබෝධය පැරණි ජීවිතේ හඳුනද්දී තරුණකම නිමවී උඹ දිනද්දී තව එකෙක් පරදී
    හිත හොඳ මිනිසුන් කියල දෙයි වැරදි
    බොරුව කවදාවත් පවතින්නෑ.
    දුක් විඳිනවා ජීවිතේ නවතින්නෑ
    හිත හයිය නම් මම අද පරදින්නේ නෑ
    ඒත් ආගමක් අදහපං වරදින්නෑ
    ආස කළේ එක දෙයයි ජීවිතේ විඳින්න
    කඳුළ සිනාසෙයි විශ්වාසේ බිඳින්න
    මදාවි ජීවිතේ ගියත් මගේ පිටින්ම අතින් අල්ලලා කිව්වා ජේසු ඔහොම හිටින්න ...
    අවංකකම මිථ්‍යාවට පත්වේ
    නවතින්න වුනත් මට හිර කූඩු අස්සේ
    ආගම දහම කුඩයක් වුනා වැස්සේ කුණුකය දිරයි අපි පොළොවෙ පස්වේ ...
    ලියලනවා ගර්භේ විකුණනවා ධර්මේ මනුසත් ජීවිත හදවත ස්වර්ගේ
    ඇයි වැදගත්ද වර්ණේ අපි එක වර්ගේ
    හොඳ දේ කරපන් නියත දේ මරණේ
    අපි හොඳින් උන්නාමත් වාසි හොයයි වුන් තාමත්
    සර්පයා ළඟට එද්දි අතෑරෙයිද මණ්ඩාවත්
    වරදට උන් ආවත් හිතපන් උඹ තුන් පාරක්
    අතාරින්න බැරි මිතුරො දික් කරනවා දුම් පාරක්
    දෙවියෝ අපිව බේරගද්දී විහින් වැටුන වලක
    හිතේ තියෙන වේදනාව කෙටුවා වගේ ගලක
    මත්වෙලා දවස අතරින් පතර මතක ඇයි දුම ඉරුවෙ මමත් විස මලක
    වරදට වැඩිය ලැබුණ සමාව වැඩියි.. තේරුම් යද්දි කල් යයි මේ ලෝකේ හැටි
    නරලොව නෙමෙයි මෙහෙ නීති වැඩියි අවංක රස්සාවේ සැනසීමයි පඩියි
    යක්ෂ ආකල්ප තමයිලු රහම නැගිටින්න අත දෙන්නෙ දෙවියන්ගේ දහම තේරුම් ගත්තෙ මිනිස්සු ටිකයිලු තාම
    රස්තියාදු බල්ලෙක්ලු බලපං මාව හැදෙන්න බලපන් උඹටත් කල් තියෙයි
    ජීවිතේ ගෙව්ව මමත් හන්දියේ ජේසු හිටියා ළඟින් දාල නෑ ගියේ
    ස්තුතියි ඔබට මාවමැව් පියේ ......
    බොරුව කවදාවත් පවතින්නේ නෑ දුක් විඳිනවා ජීවිත නවතින්නෑ හිත හයිය නම් මම අද පරදින්නේ නෑ
    ඒත් ආගමක් අදහපන් වරදින්නෑ
    ආස කළේ එක දෙයයි ජීවිතේ විඳින්න
    කඳුල සිනාසෙයි විශ්වාසේ බිඳින්න
    මදාවි ජීවිතේ ගියත් මගේ පිටින්ම අතින් අල්ලලා කිව්වා ජේසු ඔහොම හිටින්න
    අවංකකම මිථ්‍යාවට පත්වේ නවතින්න වුනත් මට හිර කූඩු අස්සේ
    ආගම දහම කුඩයක් උනා වැස්සේ
    කුණු කය දිරයි අපි පොළවෙ පස් වේ .

    • @thilukaniroshana4240
      @thilukaniroshana4240 2 місяці тому +3

      🥰

    • @Ishadinethmini_
      @Ishadinethmini_ 2 місяці тому

      ​@@thilukaniroshana4240❤

    • @Maliya-h2g
      @Maliya-h2g 2 місяці тому

      😮😮😅😮😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

    • @SenalWijesinghe
      @SenalWijesinghe Місяць тому +3

      🤜🤛

    • @JanithSampath-d8z
      @JanithSampath-d8z Місяць тому +2

      😊

  • @KingLotuss
    @KingLotuss 2 місяці тому +339

    මේක දාන්නම ඕන කමෙන්ට් එකක් 🖤
    ජයවේවා අයියෙ🖤

  • @Dimi3
    @Dimi3 2 місяці тому +155

    ආදරෙයි Lil Rome ❤ Praba 🥂🔥

    • @Dilum-xnh
      @Dilum-xnh Місяць тому

      Ubalatanam lil rome rap walata lan wenna ba😅😅

    • @nishelrashvinda9772
      @nishelrashvinda9772 17 днів тому

      ​@@Dilum-xnh🦮🤮

  • @nippa1388
    @nippa1388 2 місяці тому +550

    1M ගහන්න ඕන කියන උන් කෝ..

  • @kavindabanagewatta9201
    @kavindabanagewatta9201 2 місяці тому +27

    මේවා මල් සිංදු නම් නෙවේ ❤️..... හදවතට දැනෙන්න අහන්න 🥺

  • @Sithi_j
    @Sithi_j 2 місяці тому +157

    කියන්න වචන නැ සුපිරි ❤❤

    • @saviya_xxxxx
      @saviya_xxxxx Місяць тому +1

      Local❤

    • @WorldView0.7
      @WorldView0.7 Місяць тому +2

      Rap කරන්න අරන් hutto හැම piccma😪
      Eg :- Sithi J

  • @Dilum-xnh
    @Dilum-xnh Місяць тому +20

    අපේ ප්‍රබත් දහම ඉස්සරහ මෙල්ල උනා එහෙනම්✌️🙂

  • @MigzzyMindblaster
    @MigzzyMindblaster 2 місяці тому +36

    Lil Rome අධිපති

  • @ashenmiral7072
    @ashenmiral7072 2 місяці тому +140

    Praba දැක්කාත් අහාසවල් නෑ සුන්දර මීගමුව තරම්.....
    තනි වුනත් රටවල් වල හිත ලංකාවේමයි...
    අසයි පෙරමතකෙට වැල්ලේ ඇවිද්ද.....
    ප්‍රබා තමයි චරිතේ ගමේ නම රැක්ක....
    අදරෙයි හදවතින්ම ඉන්න ඔනේ සැපතින්ම...

  • @SLchanuofficial
    @SLchanuofficial 2 місяці тому +15

    මුහුද ගියා පස්සට සුනාමිය අත ලගයි 🥺🥺💯 next level 🔥

  • @Hezhu_boy
    @Hezhu_boy 2 місяці тому +131

    Old school එකේ Vibe එක තාමත් දෙන එකම rapper 💯🧠 #praba

    • @AD-xe2oo
      @AD-xe2oo 2 місяці тому +9

      Drill Team , KMac , Heva , Freaky එහෙමත් old school Vibe එක දෙනවා හැබැයි තාම 🙂

    • @PamudaYehansith
      @PamudaYehansith 2 місяці тому +4

      @@AD-xe2oo😂පුක දෙන්න එපා උන්ගෙ පොල්ල කාලා

    • @AD-xe2oo
      @AD-xe2oo 2 місяці тому +11

      @@PamudaYehansith ඇයි මේ ගොන් කම ප්‍රදර්ශනය කරන්නෙ ? 🙂✋ Drill Team , Lil Rome , 44 , Padanama , LWA , BNA , Ahasa ඉදන් අද CMB , LMG , LMC , Sahodara Hawula වෙනකන් ඔක්කොම රැප් අහපු/අහන එකෙක් විදිහට මට මගෙ opinion එක කියන්න උබේ අප්පගෙන් අහන්න ඕනෙද ? 🙂✋ මං කිව්වෙ නෑනෙ Rome අවුල් කියලා...මං කිව්වෙ old school vibe එක දෙන තව උන් ඉන්නවා කියලා විතරයි....චූ කරලා නිදාගන්න..ගුන බුස 💩🍑

    • @Hezhu_boy
      @Hezhu_boy 2 місяці тому +1

      @@AD-xe2oo 😂 Heva , Freaking , Drill Team , k mac ලා දැන් හරියට rap සෙල්ලම කරනවද බන්

    • @Hezhu_boy
      @Hezhu_boy 2 місяці тому

      @@AD-xe2oo ඔක්කොටම කලින් කියපන්කො old school vibe කියන එකේ තේරුම දන්නවද කියලා 😂

  • @seylanmadhusanka2198
    @seylanmadhusanka2198 2 місяці тому +5

    මල්ලි. මම උබව මීට කලින් දන්නෙ නෑ.
    හැබැයි මම උබට මගෙ හදවතින්ම සුබ පතනවා.
    මෙ වචන ඇතුලෙ ජේසු ගැන උබ කියලා තියෙන දේවලින් තේරෙනවා උබට ජේසු ගොඩක් ආදරෙන් පිහිට වෙලා තියෙනවා කියන එක.
    මමත් කතෝලික.
    ගොඩක් සතුටුයි මචන් උබෙ නිර්මානයක් ඇතුලෙ ජේසුව තැන දුන්න එකට.
    විව්ස් අඩු උනත් වැඩි උනත් ගනන් ගන්න එපා , උබ ජේසු ඉස්සරහා දිනුම් මගෙ සහෝදරයා. මෙ සිංදුව මිනිස්සු අතරට යන්න ලැබේවා කියලා මම ප්‍රාර්තනා කරනවා.
    උබ මිනිස්සු අතරට ජේසුගෙ නම අරන් ගිය මෙ විදිය මට නම් පට්ට. ඒක හරසුන් දේශනා සීයකට වඩා මට නම් හරිම උතුම්.
    ආදරෙයි මචන් .
    ජේසුස් වහන්සේගෙ ප්‍රේමය උබ තුල පවතීවා මගෙ සහෝදරයා. දේව අම්මාගෙ රැකවරනය උබට ලැබේවා මගෙ සහෝදරයා.
    තව තව නිර්මාන කරපන් මෙ වගෙ.
    ජේසු පිහිටයි කොල්ලො උබට ❤️✝️❤️

  • @CHU_BBY
    @CHU_BBY 2 місяці тому +141

    Next Level ❤🔥

    • @SinhalaRap-i1i
      @SinhalaRap-i1i 2 місяці тому +1

      Ubrge rapnm ptt bokai bro😊💗

    • @Kavee_smz
      @Kavee_smz 2 місяці тому

      අැයි බං ඉතින් බලන්නෙ😂😂

    • @Khonshu_ff_tt
      @Khonshu_ff_tt Місяць тому

      @@SinhalaRap-i1ibln ntuw idpnko itinn😂

  • @sathumusic
    @sathumusic 2 місяці тому +22

    ජේසු හිටියා ළගින් දාලා නෑ ගියේ.. Best❤️

  • @SPGBoy_Official
    @SPGBoy_Official 2 місяці тому +110

    මෙක නම් වැදුනා තදින් හිත හිත අස්සට
    කුනුහර්ප නැති නිසා අහන්නම් කො සද්දෙට
    ජයවෙවා කොල්ලො ගෙනියන්න රැප උඩටම
    ❤🎉

    • @SasiduLakshan-nc1lo
      @SasiduLakshan-nc1lo 2 місяці тому +2

      Pandara1 i ❤

    • @WM_Music-u7b
      @WM_Music-u7b 2 місяці тому +6

      මල් රැපා මොකද මෙතන😂

    • @ChamiththilakKumara
      @ChamiththilakKumara 2 місяці тому +2

      😂​@@WM_Music-u7b

    • @Kavee_smz
      @Kavee_smz 2 місяці тому +1

      Ammool spg boy❤❤

    • @SPGBoy_Official
      @SPGBoy_Official 15 днів тому +1

      @@WM_Music-u7b ඔක්කොම යලුවො මල්ලි 😂❤️😌

  • @RanukaPromod
    @RanukaPromod 2 місяці тому +8

    රජකාලෙන් බැලුවොත් පණ්ඩු අබා,
    Hip hop සංස්කෘතියෙන් බැලුවොත්
    Lil rome praba ❤️‍🩹

  • @RashmikaPriyanath-go7jz
    @RashmikaPriyanath-go7jz 2 місяці тому +79

    ජෙසු හිටියා ලගින් දාල නෑ ගියේ Fav 🚶‍♂️

  • @supunpraboda1996
    @supunpraboda1996 2 місяці тому +2

    කීව වචන ඇහුනෙ ගැහුවා වගේ මගේ කනට...
    සුභාරන්චිය කවදාවත් ඇහිලානෑනේ මේම...
    කොචර රැප් තිබුනත් රැක එලිසම ලෙස්ට..
    මගේ ලයිස්තුවේත් තියෙයි මේ රැප උඩින්ම.... god is good all the time .. god bless bro... සිරා පට්ට....

  • @MixTapesss
    @MixTapesss 2 місяці тому +56

    මේ රැප කාලයක් තිස්සේ අහනවා❤️දැන් බලන්නත් පුලුවන්❤praba🥰

  • @BrickManiavideos
    @BrickManiavideos 2 місяці тому +9

    වරදට වැඩිය ලැබුණ සමාව වැඩියි..💔 තේරුම් යද්දී කල් යයි මේ ලෝකේ හැටි🫀💯

  • @Wondermix15
    @Wondermix15 2 місяці тому +305

    Praba is best utto

  • @pasinduumayantha4843
    @pasinduumayantha4843 2 місяці тому +8

    කනට හුරුයි. 😍❤

  • @fotiaediting
    @fotiaediting 2 місяці тому +34

    දෙපාරක් වැටෙද්දී නැගිට්ටා තුන්පාරක් ❤🔥 #praba

  • @chrishanthikumari7305
    @chrishanthikumari7305 Місяць тому +3

    *__ජේසු හිටිය ලගින්ම දාල නෑ ගියේ 🥺🫂✝️__*
    FELT IT " 🥺💯
    Lil rome praba නැතුව කොහෙද රැපක් සාර්ථක 😌👍❤️

  • @Louve333
    @Louve333 2 місяці тому +20

    පල්ලියක කියන මේ වගේ සිංදුවක් බලන්න ආසාවෙන් හිටියේ ❤❤

  • @chanakadasanayaka1999
    @chanakadasanayaka1999 2 місяці тому +7

    අත හරින්න බැරි මිතුරා දික් කරනවා දුම් පාරක් 🖤🖤🔥

  • @skyvision2541
    @skyvision2541 2 місяці тому +33

    Nipuna Fernando පදක්කමක් ඔනා

  • @Pasidu_Maneth
    @Pasidu_Maneth Місяць тому +2

    Lil Rome preba 💀💥 ගැම්මක්😽💥💞

  • @skyvision2541
    @skyvision2541 2 місяці тому +71

    ප්‍රභා හදවතෙ trending ලිස්ට් එකෙ මුදුනෙ ඉන්නෙ

  • @Thathsararaj-nm4hz
    @Thathsararaj-nm4hz 2 місяці тому +5

    ❤️හදවත උඩින්ම trending ප්‍රබා

  • @ShanukaNilupul-g6e
    @ShanukaNilupul-g6e 2 місяці тому +20

    දෙපාරක් වැටෙද්දි නැගිට්ට තුන් පාරක්... 🚶🥀
    අත අරින්න බැරි මිතුර දික් කරනව දුම් පාරක්..😈🫂

  • @theshansadew612
    @theshansadew612 2 місяці тому +8

    ප්‍රභා තමා ආසම ❤

  • @ranindu01
    @ranindu01 2 місяці тому +20

    සෙට් උන චරිතයක් lil rome ප්‍රභා 💓

  • @udithainduwara572
    @udithainduwara572 Місяць тому +3

    අවන්ක රස්සාවෙ සැනසීමයි පඩී 💥💥💥❤️

  • @RASHAA2004
    @RASHAA2004 2 місяці тому +114

    Lil rome ❤ ප්‍රබා තනි ගැම්ම 💔❗

    • @piyumi...
      @piyumi... 2 місяці тому +2

      Rashaa ❤

    • @WM_Music-u7b
      @WM_Music-u7b 2 місяці тому

      මල් රැපා😂

    • @sahanchathuranga117
      @sahanchathuranga117 2 місяці тому

      මල් රසේ රසා😂😂

    • @sudarshanipreethika2007
      @sudarshanipreethika2007 2 місяці тому +1

      ​@@WM_Music-u7bUba ada iye Anna gattha ekek ne Uba Danne ochcharai 😂😂🥲

    • @WM_Music-u7b
      @WM_Music-u7b 2 місяці тому

      @@sudarshanipreethika2007 මේ කමන්ට් එක දාපු එකාට මල් රැපා කිව්වෙ😂 ප්‍රබාට නෙවෙයි 💯 අපි රැප් අහද්දි උඹ තාත්තගෙ ඇටෙත් නෑ මල්ලි💯😂

  • @4mmcdoppper
    @4mmcdoppper 2 місяці тому +2

    Eka wazii aaaaa 🎙️🎶🔥 "Praba" Adarei bro ekenma ❤❤

  • @evildk-2884
    @evildk-2884 2 місяці тому +15

    Lyrics නම් පිස්සුවක්.සමාජේ ඕනම තත්වයක මනුස්සයෙක්ට ගැලපෙන අදහස්🔥
    Nxt Level prabha.❤️

  • @Vimuchef
    @Vimuchef 2 місяці тому +3

    Lil romen දුන්නොත් වැඩක් එකෙන්ම අම්මා පිස්සුවක්🏵🌻 ❤️

  • @ShiranFernando-t2k
    @ShiranFernando-t2k 2 місяці тому +15

    හදවතේ දුක දැවෙයි මේක මරු පාරක්,
    lil rome ප්‍රභා ඉන්නෙ හදේ උඩ තාමත්!

  • @Dr.mother-w2x
    @Dr.mother-w2x 2 місяці тому +4

    පරිනත විම ❤

  • @SithumNavod-89
    @SithumNavod-89 2 місяці тому +19

    Lil Rome ආදරෙයි හැමදාමත්❤❤

  • @AKASH4U930
    @AKASH4U930 2 місяці тому +6

    Sinhala Old school "Rap Legend"❤️
    Beat 💥
    Rhyming 💯
    One & only ill rome - PREBA🫶❤️

  • @YUSIRU-xj1ox
    @YUSIRU-xj1ox 2 місяці тому +23

    PRABA ඊලග රැප් එක අපායේ දානේ VIBE එකට ඕනේ ❤️ 🤝

  • @simc687
    @simc687 2 місяці тому +6

    Lil rome 100k gahanna sup eka දෙමු කට්ටියම 🖤🖤🖤

  • @A.M.ANUHAS.D.ABEYSINGHE
    @A.M.ANUHAS.D.ABEYSINGHE 2 місяці тому +9

    එදා වගේම අදටත් එකම වගේ රැපෙන් වැඩ දාන එකම එකා,🔥 my favorite

  • @SandeepaKaluthotage
    @SandeepaKaluthotage 2 дні тому +1

    PRABA ❤❤❤❤❤❤❤❤ BEST ONE

  • @wimarshana9888
    @wimarshana9888 2 місяці тому +8

    ammooo man den tikkt klinuth ublge prana ewa ahuwa vtri jaya booo broh

  • @SameeraMaxx-zx8hw
    @SameeraMaxx-zx8hw 2 місяці тому +4

    Prebaaa....මීගමු rap ගංගාව

  • @erangaudaya9241
    @erangaudaya9241 2 місяці тому +19

    ප්‍රේභා කියන්නේ අගමක් .අදරේ

  • @Prasadi3
    @Prasadi3 2 місяці тому +4

    Jesu පිහිටයි

  • @Pasindudilshan32
    @Pasindudilshan32 2 місяці тому +4

    ලයිස්තුවෙ ඉන්නෙ හොඳම වැඩ්ඩෙක් තමා ප්‍රබා...ආදරෙයි.ලස්සන වැඩක්.❤️

  • @PamithNimsara-mt7hz
    @PamithNimsara-mt7hz 2 місяці тому +6

    රැප් එකක් එනකම් බලන් හිටියෙ .....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Ghost_Smoker
    @Ghost_Smoker 2 місяці тому +8

    වදන් මුසු වුන මීගමුවේ රැප් ගංගාව .Prabhaa ❤️❤️

  • @NalinaHeshan2003
    @NalinaHeshan2003 2 місяці тому +1

    ගංගාවයි මහ මුහුදයි අවේනම් එක්වෙලා...
    #Prabha තමයි සුනාමි වගෙ Rap දෙන එක්කෙනා..♥️🔥

  • @KSeditz001
    @KSeditz001 2 місяці тому +13

    ප්‍රභාගේ ආසම එකක්...මේ විදිහට දකිනකන්ම බලන් හිටියේ...මේ වගේ Album එකත් ඕනේ ලගදිම...ආදරෙයි ❤️

  • @dolabro3454
    @dolabro3454 Місяць тому

    Athin allala kivva jesu , ohoma hitinna ❤

  • @PrabathDilshanMusic
    @PrabathDilshanMusic 2 місяці тому +16

    Vibe,💪♥️
    Video ,💯🎬

  • @MR_ozzY...
    @MR_ozzY... 2 місяці тому +5

    අත් අරින්න බැරි මිතුරා දික්කරනවා දුම් පාරක්..🗣️🔥

  • @SakvithiSrirawana
    @SakvithiSrirawana 2 місяці тому +9

    ආස කලේ එකදෙයයි ජීවිතේ විදින්න💥❤️

  • @nytwingstr2732
    @nytwingstr2732 2 місяці тому +2

    ආසම rapper praba❤🙌🏽 තවත් පහරක්..☝🏽💯🫡

  • @HIT_WALLPAPERES
    @HIT_WALLPAPERES 2 місяці тому +6

    පලවෙකි කමේට් එක මගෙන් lil rome 🎉❤❤

  • @sangeethfonseka3423
    @sangeethfonseka3423 17 годин тому

    මං මේ rap එක ආව ගමන්ම ඇහුවා අද තමා ම්ං මගේ ආච්චම්මට මේක පෙන්නුවෙ එයා අපි කතෝලික ආච්චම්මා කිව්වා praba ශු.ත්‍රිත්වය තුල මහිමයෙන් මහිමයට පත් වෙලා ඉවරයි කියලා. ඇත්ත prba ඔයා කලින් කරපු rapයි දහම rap එකයි compare කරලා අපි බැලුවොත් ඔයා මේ generation එකට පට්ට ආදර්ශයක් ආදරෙයි lil rome ❤❤❤❤❤

  • @niceffyt000
    @niceffyt000 2 місяці тому +7

    Lil Rome Notify එද්දි 💀💥❤Praba❤💪

  • @shanzzi999
    @shanzzi999 2 місяці тому +2

    cinematic!!

  • @Chamod_50
    @Chamod_50 2 місяці тому +10

    Next level ❤🔥.

  • @wasanawijesekara8931
    @wasanawijesekara8931 2 місяці тому +3

    සුපිරියක් 🥰🎧🖤

  • @TOPshorts-yi7en
    @TOPshorts-yi7en 2 місяці тому +9

    Lil rome praba on fire 😲💓

  • @erandaprageeth8205
    @erandaprageeth8205 Місяць тому +2

    Lyrics නම් lyrics. ❤️🇱🇰

  • @MethupaBinuk-m6g
    @MethupaBinuk-m6g 2 місяці тому +13

    Prabha ❤ 0:23

  • @notysanduwa6226
    @notysanduwa6226 2 місяці тому +4

    කන හරහා මොලයට ❤️‍🔥

  • @Alpha12236
    @Alpha12236 2 місяці тому +8

    අත අරින්න බැරි මිතුරා දික් කරනවා දුම් පරක්🚬🫂🖤

  • @isururegee6464
    @isururegee6464 2 місяці тому +3

    මුහුද ගියටත් පස්සට සුනාමියක් ලන් කරයි 🎉❤

  • @dezzadimusic
    @dezzadimusic 2 місяці тому +8

    Enakam bln hitiye ❤ gammk 😗

  • @AshanSuranjana-ff3nw
    @AshanSuranjana-ff3nw 2 місяці тому +6

    " නැගිටින්න අත දුන්නෙ දෙවියන්ගෙ දහම ! "💗

    • @Dilshan-nc3nn
      @Dilshan-nc3nn Місяць тому +2

      මිත්‍යාවක් අස්සෙ පැටලුනු ප්‍රබා පව් ඉතින්😢

    • @AshanSuranjana-ff3nw
      @AshanSuranjana-ff3nw Місяць тому

      @@Dilshan-nc3nn හැම ආගමකටම ගරු කරපන්

    • @Oppoa3s2017
      @Oppoa3s2017 Місяць тому

      ​​@@AshanSuranjana-ff3nw එත් මිත්‍යාවක ගරු කරන්න පිස්සු ද කවුරුත් අත දුන්නෙ නැ මූම හැදුනා මිසක්

  • @slccm.official
    @slccm.official 2 місяці тому +17

    දහම ❤ ජේසු පිහිටයි

  • @Sawinda_ya
    @Sawinda_ya 2 місяці тому +2

    Praba & Maliya beast 🔥❤️

  • @THENUKA-qm3ru
    @THENUKA-qm3ru 2 місяці тому +6

    Lil rome ප්‍රෙබා තමයි ❤

  • @Nhhhgrgytfug
    @Nhhhgrgytfug 2 місяці тому +3

    Adoo ban ❤❤❤❤❤ old vibe 😢😢❤

  • @skyvision2541
    @skyvision2541 2 місяці тому +14

    මෙ දහම පොදුයි හැමොටම❤

  • @gamingalpha1578
    @gamingalpha1578 9 днів тому +1

    Praba ආදරෙයි මන් මෙක 20 පාරකට වැඩිය අහන්න ඇති ඊටත් වැඩිද මන්දා❤❤

  • @ShivanthiPerera-tc6rx
    @ShivanthiPerera-tc6rx 2 місяці тому +8

    Oya rap eka mta kata padammm 🖤🖤🖤🖤🖤🖤🖤

  • @kaveendrakaushalya7384
    @kaveendrakaushalya7384 2 місяці тому

    Masterpiece 🤍💣

  • @SaranihasiSarani
    @SaranihasiSarani 2 місяці тому +7

    සුපිරි rep oya man ashama rep j.p praba

  • @RapGamma
    @RapGamma 2 місяці тому

    Bara feeling ❤

  • @MunidaNurthi
    @MunidaNurthi 2 місяці тому +5

    Supiriyk 😊❤

  • @ChamikaSuduwa
    @ChamikaSuduwa 2 місяці тому +2

    Rome bara aviyak praba.❤🎉

  • @DjThashinangal
    @DjThashinangal 2 місяці тому +6

    ආපු ගමන් බැලුවා😊

  • @HansaAriyarathna
    @HansaAriyarathna Місяць тому

    Best 🔥❤ හදවතටම වැදුන ❤️❤️❤️

  • @DS_sports70
    @DS_sports70 2 місяці тому +4

    prabha Hdwtheeee🔥. maliyay prabha y rap ekak kaloth nam . sellama pissuwak wenw 🔥

  • @Ruchira_Kalana
    @Ruchira_Kalana 11 днів тому +1

    😌❤️‍🩹 lyrics gemmak......

  • @blackaff921
    @blackaff921 2 місяці тому +4

    Ape palliya ❤

  • @raptervenrix9646
    @raptervenrix9646 2 місяці тому +1

    ජීවිතයට ඔවදනක්,
    අරන් ප්‍රභා දහමක්...❤️‍🩹🌺☃️

  • @Peechan
    @Peechan 2 місяці тому +6

    1:46 මිනිස්සු මෙ සරළ දහම තෙරුම් ගත යුතුයි ❤

  • @RosyFenando
    @RosyFenando 2 місяці тому

    Wow...Praba Best of Luck Kollo ❤

  • @U-mack
    @U-mack 2 місяці тому +4

    Gammak brother❤

  • @mohamadishfak9556
    @mohamadishfak9556 2 місяці тому

    From starting
    Your evey songs are something special
    Even if the song not related to me
    At least anyone lyric will be very special
    It will make to listen the song again and again
    You are wise in handling words
    Like once you said
    “Rap gelapeeme rahasa
    Praba meegamuwe rahasa”
    ❤❤❤

  • @PamithNimsara-mt7hz
    @PamithNimsara-mt7hz 2 місяці тому +4

    Lil rome prabaa .....❤

  • @rttunesrttunes
    @rttunesrttunes 2 місяці тому +2

    සමාජෙන් මිදුනෙ මමත් අතරමං වෙලායි...💗🔥 හදවතෙ මේක නම් සුපිරියක් ❤

  • @Kaviya-f8l
    @Kaviya-f8l 2 місяці тому +3

    Bro💥

  • @Nalinkumara-q9q
    @Nalinkumara-q9q 2 місяці тому +2

    Real චරිතයක් ❤