It is a very disappointing matter to see that as Dr Thush had very correctly said our Politicians and concerned Ministries and authorities are so hard hearted and without any humanness and of their lethargy in regard to the updating of laws and regulations concerning criminal offenses against under aged children and the attitude of the Judiciary in regard to action filed against those who are accused of such offenses.
Harima amaru job ak karanne mn korean wala inne hemadamath balanwa Hasa nethi datath dan balanna purudu wela ❤❤❤bs Jaya wewa supiri wedak Math dennm dawasaka oyalata patta rasa katawak akenma . Hasage katin ahnna oni ak ❤
Mataram bayanak katawak ahanna api awasanawanta unana dr tus obata patwana alut saktimat rajayak yatata obai daruwanga baraya bruno notara ma tuswa gannala ma pilibadawa kata karanna
Unfortunately, in Sri Lanka children are not respected as equal human beings. From a very young age children are conditioned to fear adults. Children are forced to worship (kneel down and touch the feet of) their parents, teachers, monks, priests, relatives, basically any adult. Adults hide behind cultural norms to enforce these archaic practices which make children feel inferior. When children are put in an inferior place in society, then it is easy to abuse and oppress them. Hope one day Sri Lanka will have brave kids like Malala and Greta who can stand up and demand equality from adults.
0:03 - Welcome තුෂ්ලා
1:05 - තොවිලයේ ඛේදවාචකය
5:39 - ඉහළ යන ළමා අපයෝජන
7:11 - ළමයින්ට අයිතිවාසිකම් තියෙනවද
8:03 - ළමයින්ට ගැහුවට අවුලක් නෑ කියන නීතිය
11:40 - මානවහිමිකම් වදයක් වූ අය
13:21 - ළමයින්ට සලකන අයුරු ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
16:58 - දරුවෙක් වැරදිකාරයෙක් වෙන්නේ ඇයි
19:45 - අපචාරයන්ට තෝතැන්නක් වූ කොලු වාට්ටු
22:24 - දේශපාලකයන්ට ළමයි ගැන වගක් නැද්ද
29:04 - ලිංගික අධ්‍යාපනයේ අත්‍යාවශ්‍යභාවය
30:24 - ගෝඨාභයව කැනඩාවෙන් බ්ලොක් වෙන හේතුව
31:54 - අටවන ජනපති ළමයින්ට සම නිසි තැන දෙයිද
33:20 - ළමා ආරක්ෂණ අධිකාරියේ දුර්වල තැන්
39:06 - පොලිතින් කැවූ විදුහල්පති යලි ඉල්ලයි
47:52 - යාචක දරුවන්ට මොකද වෙන්නේ
50:07 - වැඩියෙන් ඡන්ද ගන්න ඕනෙනම් ළමයි ගැන බලන්න
54:30 - පොඩි පඬුරු නොගන්න දෙයියෝ
56:31 - ඉස්සර සමරුඵලක
57:34 - ජම්පින් උපදේශක වඩිවේල්
1:00:16 - රතනට මග පෙන්වමු
1:03:25 - භික්ෂූන් උපැවිදි වීම ඉහලට
1:04:40 - විදෙස් තරුණියකට අතවර කල භික්ෂුව
1:09:41 - හරින් සහ සංඛ ඇවිලෙයි
1:13:21 - Groun staff එකට ලැබුනු තෑග්ග
1:14:28 - මැතිවරණ වෙනුවෙන් අළුත් ගැටයක්..??
1:22:17 - වසරේ ජනප්‍රියම පුද්ගලයා Taylor swift
❤️❤️
🎉🎉🎉
Thank you brother 🎉
Great 👌
@@uthpalaindeevari1812 ❤️
@@dewnirod ❤️
Doctor තුශ් ගොඩාක් ස්තුතියි ලමයි වෙනුවෙන් කතාකරන වට.sl volg ඔබලටත් ගොඩාක් ස්තුතියි ..
අද දරුවන් ගැන කතා කරපු දේවල් ගොඩක් වටිනා තුෂ් ගොඩක් ස්තුති බ්රනෝ මේ වාගේ දරුවන් ගැන දිගට කතා කරන්න ස්තුති 🙏
ඇත්තටම ..!!
අද ඉදිරිපත් කිරීම ගොඩක් වැදගත්.
doctor ඔබට ඔය කාරණය තව තව ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤
ඉතා වැදගත් කතා බාහක් , අපේරටේ දූසන වලට මුල දේසපාලකයො.
Dr.Thush.. හරිම වටිනා කරැණු පැහැදිලි කිරීමක්...හරිම තුෂ්නිම්භූතව.. ඒත් ආසාවෙන් අහගෙන හිටියෙ. හසාන් හිටිය නම්..❤❤👍👍 D.D ජය!
අද වැඩසටහන ගොඩක් වටිනවා..
Thank you Thush💚
Best episode I watched! This issue must be addressed ASAP
Perfect speech..continue this one everyday..❤
තුෂ් මහත්මිය දරුවන් වෙනුවෙන් කැපවීම පිළිබඳව අපේ ආචාරය❤ ❤❤❤
අනේ වස්සො 🤣
@@vimukthisenarathne3610උඹනේ ගොන් වස්සා
පටන්ගත්ත දවසෙ ඉදන් බලන්නෙ.. කුඩු ගහනව වගේ. 😅❤❤
හසා හිටියනම් මේ කතාව තවත් රසවත් හරවත්
දරුවනේ සමාවෙන්න මේක කියනවට. අපේ රටේ හාමුදුරුවරු ධර්මප්‍රචාරය සඳහා මුලු ලෝකය පුරාම යනව. ඒ අය තරම් බන කියපු රටකුත්, අපේ ජාතිය තරම් බන අහපු රටකුත් ලෝකයේ තවත් නම් ඇත්තේම නැති තරම්ය. නමුත් අපේ රට තරම් අශීලාචාර රටකුත් තවත් තියේවිද කියලත් හිතෙනව. අපි නිකං බබාල වෙන්න නරකයි. මෑතකදී, එක සිංහල ටෙලිඩ්‍රාමා එකක ලෙංචිනාද කවුද කියනව "පලා ගන්න ආව" කතාවක්. හාස්‍යය මතුකිරීම සඳහා මුල්තැන දෙන මේ ජවනිකාවේ, කුනුහරුපයක් හැරුනු කොට, ඒ කතාවේ වෙනවිධියක විහිලුවක් නැහැ. ලෙංචිනා ගැහැනියක නිසා අදාල වන ඒ කතාව, ගැහැනුන් වන මගේ දරුවාටත්, මගේ මවටත්, මගේ සහෝදරියන්ටත්, මගේ බිරිඳටත්, ඒ ටෙලිනාට්‍යය නැරඹූ සියලු කුඩා ගැහැනු දරුවන් ඇතුලු මුලු මහත් මව් වරුන්, සහෝදරියන්, දූ වරුන්, ආච්චි අම්මලා සියලු දෙනාටමත් අදාලවෙයි. අපේ ජාතියේ සදාචාරය පිරිහීමට මූලික හේතුවක් වී තිබෙන්නේ, අන්දකාරයේ ගැලීසිටි සමාජයේ, හාමුදුරුවරුන්ගේ බනවලවත් ආදරය, කරුනාව, සානුකම්පාව හා සමාවදීම මිනිස් සබඳතාවයන්හි න්යෂ්ටියවී නොතිබීමයි. ඒ වෙනුවට මිනිස් සබඳතාවයන්හි න්‍යෂ්ඨිය බවට පත්වී ඇත්තේ හුදෙක් ආත්මාර්ථකාමී ශාරීරික ආශාවන් හා ත්රෟෂ්නාවෙන් වියරුවීගිය අපේක්ෂාවන්ය. ලෝකයේ දියුනු සමාජවල මනුෂ්‍යයෝ, යම් මනුෂ්‍ය කොටසකට නින්දා සහගතවන ආකල්පවලට ඉමහත් පිලිකුලක් දක්වති.
Thank you so much to everyone
Love You Guys ❤
Great 👌
මේ විඩියෝ එක අනිවාර්යෙන් ශේයා කරන්න. 😢
මට හිතෙන විදිහට Election දෙකම එක පාර තිබ්බොත් General Election එක මුලින් තියලා පස්සෙ Presidential Election එක තියද්දි ගන්නවට වඩා වැඩි වාසියක් NPP එකට ගන්න පුළුවන්.
හැබැයි මුලින් Presidential Election එක තියලා පස්සෙ General Election එක තිබ්බම ලැබෙන, දෙවෙනි Election එක ලේසියෙන්ම දිනාගැනීමේ වාසිය නම් ගන්න බැරි වෙනවා.
විධුර වික්‍රමනායක පාදඩයා එක්ක බලද්දි...මෙයා විශිෂ්ටයි
ළමයින්ට පොලිතින් කවපු පාසල මගේ ගමට ටිකක් කිට්ටුව තියෙන්නේ.. ඔය පැත්තේ මගේ යාළුවෝ කීපදෙනෙකුත් ඉන්නවා. මම පොඩ්ඩක් අහලා බැලුවා පොලිතින් සිද්ධියේ කථාව. ගමේ අය නම් කියන්නේ විදුහල්පතිතුමා හොඳටම වැඩ ටික කරගෙන හිටියා , මේ පොලිතින් සිද්ධිය විදුහල්පතිව අමාරුවේ දාන්න කරපු ප්ලෑනක් කියලා. ඔය රෝහල්ගත වෙච්ච ළමයි ගැනත් ගමේ අය සෑහෙන්න චෝදනා එල්ල කරනවා. දේශපාලන උවමනාවක් මත වෙච්ච වැඩක් කියලත් කියනවා 😐
Meka vlog ekak. Anyway good job.
It is a very disappointing matter to see that as Dr Thush had very correctly said our Politicians and concerned Ministries and authorities are so hard hearted and without any humanness and of their lethargy in regard to the updating of laws and regulations concerning criminal offenses against under aged children and the attitude of the Judiciary in regard to action filed against those who are accused of such offenses.
moawada me kiyanne.pohottuwenta enna kiyalada. monapissu wekda.
ළමා අපචාරයකයො වෙනුවෙන් ඉදිරිපත්වෙන නීතීඥයින්ට ඉල්ලීමක් කරන්න නීතීඥ සංගමය හරහා, යෝජනාවක් සම්මත කරගන්න සහයක් ලබාදෙන්න ..එකෙන් ලොකු සේවයක් වෙයි මේ ප්‍රශ්ණෙට..හතර දෙනාගෙන් ඉල්ලන ඉල්ලීමක්...
ගුරුවරුන්ටගරු කරන අතර, නමුත් සමහර ගුරුවරුන්ට ඔවුන්ගේ ක්‍රියාවන් ගැන විරුද්ධව ඉදිරිපත්වන දෙමාපියන්ට සිදුවන අසාධාරණය නම්, එම අයගේ දරුවන් වෙතට යම් යම් කෙනහිලිකම් සිදුවන බව කණගාටුවෙන් දැනුම් දෙමි. ඒ සඳහාද ක්‍රමයක් යෝජනා වන්නේ නම් මැනවි. 🙏
ඉස්සර කිව්වේ මේ රටේ ඉපදීම වාසනාවක් සහ භාග්‍යයක් කියලා.... හැබැයි දැන් මහා කරුමයක් මේක ඉපදීම...ඒතරමට පිරිහී, අමනුෂ්යවී , තිරිසන්වී, ජරාජීර්ණවූ , ළමා අපචාර,අවනීතිය, අයුක්තිය සාමන්‍ය දෙයක් වුන මිනිස්සු ඉන්න අන්තයටම පිරිහුණු භූමියක්....මම නම් ලැජ්ජා වෙනවා ලංකාවේ මනුස්සයෙක් වෙලා ඉපදිලා ඉන්න එක ගැන....
සමරිසි ජනපතිගෙන් සම නිසි අයිතිවාසිකම් ලැබෙයි කියලා ශුවර් නෑ ......නේ
අවුරුද්දකට කලින් හසා2022. 11.25 pod talks eke රතන සාදු ගැන කියනවා ඒ වගේම අයෙත් රතන සාදු ආයෙමත් එයාල කරන්න ඕන දේ කරන්නේ නැහැ කියලා ඔප්පු කරනවා.... කුමන හෝ රෙද්දක් අදින මනුස්සයෙක් කොහොමද එහෙම කියන්නෙ.. කොහොම වුනත් එදා ඒ දේවල් කිව්ව උබලගෙයි බලන අපෙයි තමයි විනය හදන්න ඕන අභි මෙක හෙට කියන්න..... මොකද හැමදාම එකම දේ මේ මිනිස්සු කියන කොට ඇයි මිනිස්සුන්ට මේවා තේරුම් ගන්න බැරි..
ළමා ගැටලු විසදන්න ඕනමයි.නැත්නම් අනාගතය මීට වඩා විනාශකාරිවෙනවා.ස්තුතියි ඇයට දරුවන් වෙනුවෙන් කරන කැපකිරීමට .බෲනෝගේ මැතිවරණ අදහස හොද උනත් ඒකෙන් නිවැරැදි තැනකට මිනිසුන් එයි කියල මම හිතන්නෙ නැහැ .අනික එක දුන්න විදිහෙන් බෲනොගෙත් කැමැත්ත මේ මජර දේශපාලකයින් නැවත බලයට ඒමට උඩගෙඩි දීමක්.ඒ වරද මිනිසුන් ආයෙම කරගනීවිද?????😥
Kauda kiyanne ranil smart kiyala??? Menna smart manussayo. Hat's off ❤❤❤
මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ ලංකාවේ තමයි ළමයින්ගේ ගෑණුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන රටක් කියලා බලාගෙන ගියහම 😮
ඒක ගැන අහන්ඩ ගෑනු අපෙන්. 😢 මගේ ජීවිතේට එක දවසක්වත් හිතේ නිදහසේ කනක් ඇහිල ලංකාවෙ පාරක ගිහින් නෑ.
😂
හැමදාම තුෂ් ආවත් අහන්න ඉගෙනගන්න..දැනගන්න..දේවල් අපමනයි. ඇයි දෙවියනේ ඇයගේ සහෝදරයා වන විදුර වික්‍රමනායකට, තුෂ්වගේ රට ගැන රටේ නීතිය, රටේ දරුවන් ගැන හිතල කටයුතු කරන්න බැරි???
7 අපේ පොත මං කරන ටියුශන් එකේ whatap group වල pdf එක බෙදුවා
❤
Taylor Shift නෙවේ මනුස්සයෝ Taylor Swift
🎉 nice one machans...
Abi is looking well
Harima amaru job ak karanne mn korean wala inne hemadamath balanwa
Hasa nethi datath dan balanna purudu wela
❤❤❤bs Jaya wewa supiri wedak
Math dennm dawasaka oyalata patta rasa katawak akenma . Hasage katin ahnna oni ak ❤
ව්‍යවස්ථාපිත ස්ත්‍රීදූෂණ (statutory rape) ගැන කියපු කතාව සම්පූර්ණයෙන් වැරදියි. Statutory rape කියන්නෙ බලහත්කාරය පාවිච්චි නොකර වින්දිතයගෙ කැමැත්තෙන් සිද්ධවෙන ස්ත්‍රී දූෂණයකට තමයි. හැබැයි වින්දිතයට නීතිමය බලයක් නෑ sexual consent එක දෙන්න. ඒ කියන්නෙ ලංකාවෙ නම් වයස 16ට අඩු කාන්තාවක් කැමැත්තෙන් ලිංගික ව හැසිරුණොත් ඒක වැටෙන්නෙ statutory rape ගණයට. 16ට අඩු හෝ වැඩි ඕන ම කාන්තාවක් එක්ක බලහත්කාරය පාවිච්චි කරලා, එයාගෙ අකැමැත්තෙන් ලිංගික ව හැසිරෙනව නම් ඒක rape. ඔය rape සහ statutory rape දෙක තමයි පොලිස් වාර්තාවෙ වෙන් වෙන් ව සඳහන් කරන්නෙ. එතන දි පොලිසිය කරන විදිය හරි.
හැබැයි ඔතන මෙහෙම එකක් තියෙනවා. ලංකාවෙ ඔය ලිංගික අපරාධ සම්බන්ධ ඉලක්කම්වලින් ලොකුම ඉලක්කම තමයි 16ට අඩු කාන්තාවක් සමග කැමැත්තෙන් පවත්වන ලිංගික සම්බන්ධතා. rape සහ අනිත් ලිංගික අපරාධ 300-400ක් අවුරුද්දට වාර්තා වෙද්දි statutory rape දහස් ගාණක් වාර්තා වෙනවා. ඇමරිකාව වගේ ගොඩක් රටවල statutory rape එකක් විදියට සැලකෙන්නෙ වින්දිතයා සහ චූදිතයා අතර ලොකු වයස් පරතරයක් තියෙනව නම් විතරයි. ඒ කියන්නෙ අවුරුදු 30-40ක කෙනෙක් සහ අවුරුදු 14-15ක කෙනෙක් අතර ලිංගික සම්බන්ධතාවත් statutory rape එකක් විදියට සැලකුවට අවුරුදු 18-19ක කෙනෙක් සහ 14-15ක කෙනෙක් අතර ලිංගික සම්බන්ධයක් අපරාධයක් හැටියට සැලකෙන්නෙ නෑ (දෙන්නා අතර තියෙන්න පුළුවන් උපරිම වයස් පරතරයට රටෙන් රටට වෙනස් වෙනවා) ඕකට කියන්නෙ රෝමියෝජුලියට් නීතිය කියලා. හැබැයි ලංකාවෙ රොමියෝජුලියට් නීතියක් නැති නිසා ඔය වයසේ ලව්කරන උන් දෙන්නෙක් සෙක්ස් කරලා මාට්ටු වුණොත් කොල්ලව අල්ලලා හිරේ දාලා කෙල්ලව පරිවාසෙට යවනවා. ඒක නිසා තමයි ඔය ඉලක්කම ඔච්චර ලොකු.
මේ බෲනො..මුන්ව අයේ ගෙන්නන්න නෙමේ යවන්න විදියක් කරකවමු..මුන් මලත් මේකෙම ඉදී.මුන් daily dose බලනවද කොහේද?මේක උනොත් බෲනොට මිනිස්සුන්ගෙන් වදුරු කුනුහර්ප අහන්න වෙන්නෙ..
සර්ව රාත්‍රි ක tution පංති රැල්ලක් නිසා A/L ලමයි ගෙ ආරක්ෂාව පිළිබඳ සැලකිය යුතු ව තිබේ
යූඇන්පී - පොහොට්ටු - ශ්‍රීලනිප කුරිරු රනිල් - මහින්ද පාලනයක් යටතේ මෙතරම් ම්ලේච්ච ක්‍රියා සිදුවෙද්දීත් උන්ට කඩේ යන තිරිසනුන් සිටින බොදු පිස්සුලන්තේට මොන අනාගතයක්ද?
අහෝ රටකට ගිය කලක්.
ආයුබෝවන් සියලුම දෙනාට සුබ දවසක්
මේ රට අවුල් ගොඩක්. මේ එකක්වත් විසදන්න උවමනාවක් නෑ මේ එකෙක්ටවත්. මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් මේ සත්තුන්ටම රට බාරදීලා උන්ට කඩේ යනවා.
Wellsaid. No one want to solve actual problems.
ඇත්ත
ජය 🌹✌️
35:24 bruno 4n namberayak deanna
බෘනො අදනම් සුපිරි වැඩසටහනක්. ඇත්තටම ජනතාවට සේවය කරන්න ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තුන් යන්න අවශ්‍ය නැහැ. ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු යන්න දඟලන්නේ ඔවුන්ට සේවය කරගන්න කියලා හොඳටම පැහැදිලිව පේනවා නේද
Good luck
Keep going
😢😢😢😢😢😢😢😢
බෲනෝ ඔයාගේ අදහස අනුව චන්ද දෙකම එක දවසේ තිබ්බා කියමු.
නිකමට හිතන්න ප්‍රධාන් පක්ෂ 3-4 මාර්ක් කරලා කැමති එක ඉස්සරහින් කතිරේ ගහගන්න පවා නොහැකී නූගත් ජනතාවක් ඉන්න රටේ බැලට් පේපර් එකේ චන්ද දෙකක් මනාප සලකුණු කරන්න කීවොත් මොනා වෙයිද .
ඔයා හරි ර්නිල්ට වාසි දායක් වෙනවා.මොකද බහුතරයක් චන්ද ප්‍රතික්ෂේප චන්ද වෙන නිසා
හා මේහිටපු අගමැති රත්නසිරි වික්කුමනායක තුමාගෙ එකම දියනියනෙ
තුෂ්ගේ වෙහෙසකර වියායාමයට ජය වේවා.
සම නිසි තැන දෙන්න බෑ මම සම රිසි නිසා මීට රනිල් 😂😂😂
Tus oba atulu darwanwanuwan karana mhaumata apaga pranamaya mayata wadiya dadidadiwam diya utuo
නෑ කියන්නෙ කෝමද… එකෙන්ම සම තමා…
අවුල තියෙන්නෙ ඉල්ලිම කරන අයගෙ… ඕක අරන් යන්න ඔය නෝන එක්ක පිරිමි ළමයි එහෙම නැද්ද… නිකමට ඇවුවෙ😊
ලමයි ගැන කතාකරන්න dr.චමින්ද විරසේකර(මනො) ගෙන්වා කතාකරන්න
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
චන්ද දෙකම එකට තිබ්බොත් ජවිපෙ වැඩේ ගොඩ දානවා. මොකද උන් විතරයි මනාප නොගහ පක්ෂෙට චන්දෙ දාන්න කියන්නෙ
ලංකාවෙ ඉතිහාසෙ මැතිවරණ දෙකම එක දවස තියලා නැහැ නේද?
16 ට අඩු කැමැත්ත ඇතිව හෝ නැතිව. කොහොම කලත් වැරදී
oyalath raga pohottuweta udaw karanawe neda.
Mataram bayanak katawak ahanna api awasanawanta unana dr tus obata patwana alut saktimat rajayak yatata obai daruwanga baraya bruno notara ma tuswa gannala ma pilibadawa kata karanna
හසා ඣෑ
සම නිසි තැන කිව්වම හිනා ගියේ සමරිසි තැන
bruno 4n namdrayak eawanna
❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
54:50 that video 😂
Unfortunately, in Sri Lanka children are not respected as equal human beings. From a very young age children are conditioned to fear adults. Children are forced to worship (kneel down and touch the feet of) their parents, teachers, monks, priests, relatives, basically any adult. Adults hide behind cultural norms to enforce these archaic practices which make children feel inferior. When children are put in an inferior place in society, then it is easy to abuse and oppress them. Hope one day Sri Lanka will have brave kids like Malala and Greta who can stand up and demand equality from adults.
මන් දන්න කෙනෙක්ගෙ ලමයෙක්ට සිදුවීමක් වෙලා තියනවා ඒත් කිසිම කෙනෙක් ඒකට ක්‍රියාත්මක වෙන්නේ නෑ. සාක්ෂි ඕන තරම් තියනවා. මට මේ මිස්ව සම්බන්ද කරගන්න පුලුවන් විදියක් කියනවද?
What sort of human beings living in this country , suppose to be Buddhist , caring & compassionate people
Absolute shame
හසා ඤෑහ් 🤧
👍♥️
Daruwanta no guti a wanuwata itasartaka krmatiyanawa
බෲනො ගෙ කෑම පිගාන ටිකදවසකට සතිශ් අයියට දෙන්නෝ..😅
❤️❤️❤️👍👍👍🎉
Adaraya watha dima itasartakai
හික්කඩුවෙ කොහෙද හදන්නෙ
බෲනො ක්‍රිකට් දන්නවනෙ,,😮
ඉල්ලන් පරිප්පු නෙමේ නෝනා.මිනිසුන් දැනුවත් නෑ.කිසි දෙයකින්..
එයලා දන්නේ බත්ටික උයාගෙන ,නාට්‍ය ටික බලාගෙන,කේලාම් රන්ඩු පටලවාගෙන ජීවත් වීම හැර මුකුත් දන්නේ නෑ.
Your very true
👍
❤
Primarily victimized secondary victimization. #@@😢😢😢
❤❤❤❤❤❤💐💐💐💐💐💐
Brothers... මේක අහද්දි ඔළුව අවුල් වෙනවා.
2nd 👋 👋
අද නෑ අරකා..නැ බලන්නේ
J V P HODANNA UMBE AMMATAWATH BEHE !!
my god man, what the hell is wrong with the country? I just couldn't sit through Thush's incidents about the kids without feeling icky.
ඒක පැටලිලි සහිතයි හුගක් අයට ජන්ද දාන්න තේරෙන්නේ නැති එකේ ඒ ක මහ ජරමරයක් වෙනවා
I think you cannot destroy Ranil worst with this suggestion. People will never vote him and will remember even not to vote for UNP.
2nd time pohottuwata dunna wageda?
හසාට නයි දෙරනින් 🐍 එන්තර වාසි එවලලු 😂
Programme ekama skip karapu palaweni dawasa
සම රිසි තැන ද?
කවුද මේ හසාගෙ පුටුවේ වාඩි වෙලා ඉන්නේ
මේක ළමයෙක් හදන්න සුදුසු රටක්ද? ලැජ්ජයි, එක හාමුදුරුනමක්, ආගමික නායකයෙක් කතා කරනවද මේවා ගැන...🤬🤬
ලමා රක්ෂක අධිකාරිය කියන්නේ සුදු අලියෙක්.
1:04:12 ඔය සිවුරු හරින්නේ මහින්ද නිකායේ උන්. අර රොතු පිටින් මහණ කරේ
Bruno its better if you can brush up your English bro
සමාවෙන්න dr.චමින්ද විරසිරිවර්දන