The crash of the Air France flight occured because of a metal strip which was fallen off of a Boeing passenger airliner. The tyre was shred upon impact with the metal strip. As the tyre shredded although it didn't hit the plane it created a shock wave that pressurised the fuel inside the wing causing fuel to leak out and the engines caught on fire. I have watched many aircrash investigation documentrys and this is what the NTSB stated.
Concord flagits walata man marama asai adare karana guwan yana walin pradahanama ekak tamai me model eka mata matakai concord wishrama ganwaddi i t n nalikawe hari ewakata pawati mk hari rupawagini nalikawaka meka wikashanaya kala a danata aurudu ganakata udadi dan ewabahawitayen at karala tiyenawa namu ayet loke samahara ratawal wala samahara sanwidana walin me guwan yana nawatat sewayata ekatu karanna utsaha daranawa a wenuwen wadasatahan godak kriyatmaka wenawa me guwanyana wishrama ganwaddi mat godak podi a dawasa adawage matakai yard walata dala sil karanawa pennuwa tv eke ada matak wenakota hitata mokaddo wage oba me yana pilibadawa karapu wigrahayata me tikat ekatu karaganna .1.adika kampanaya .2.shabda dushanaya me karunu deka tamai godakma balapawa kiyala kiwwe me yana wishrama ganwanna itin obata jaya
ගොඩක් දේවල් දැනගත්තා, tnx ❤️
ඒත් පරිසරයට ගොඩක් අහිතකරයිනම් ආයම නොඑන එක හොඳයි කියන එක තමයි මගෙ පෞද්ගලික කැමැත්ත....
දිගටම කරගන යන්න අයියා... Good luck ❤️❤️❤️
එ් crash එ්කට හෙතුව තමා ඉට ටික වෙලාවකට ඉස්සල්ලා එ් runway එකෙන් continental airlines DC 10 එකක් takeoff කරා එකෙ එන්ජින් එහෙක තිබ්බ metal stripe එකක් runway එකෙ ගැලවිලා වැටුනා ඉට පස්සෙ corncorde එක හවස 14.41 එක takeoff karanna patangathha ඉට පස්සෙ first officer V1 call කරද්දි එ් metal stripe එක corncorde එකෙ rear landing gear එහෙක වැදුනා . පස්සෙ එක wing එකෙ වැදිලා පිපුරුවා මොකද එකෙ fuel තියන හින්දා
The crash of the Air France flight occured because of a metal strip which was fallen off of a Boeing passenger airliner. The tyre was shred upon impact with the metal strip. As the tyre shredded although it didn't hit the plane it created a shock wave that pressurised the fuel inside the wing causing fuel to leak out and the engines caught on fire.
I have watched many aircrash investigation documentrys and this is what the NTSB stated.
නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා. තවත් මේ වගේ දේවල් කරන්න සහෝදරයා ජයවේවා..
Superb ...ah.......thank you දන් නැති ගොඩක් දේවල් දැන ගත්තා.....❤️
Ayye meh tike airplanes wagayak use eken ain karala thiyenawa eh gana podi wistharayak ilanga eke karanna puliwnda ?
වේගෙන් ගියාට පන පිටින් ගෙදර එන්න පුලුවන් ප්‍රතිශතේ අඩුයි 🤣
එහෙම ප්‍රශ්නයක් concorde වල තිබුණෙ නෑ. ගුවන් ඉතිහාසය පුරාවටම එකම එක concorde crash එකක් පමණයි වෙලා තියෙන්නෙ. ඒ Air France Flight 4590 crash එක. නමුත් ඒ සදහාත් ආසන්නතම හේතුව වන්නේ එදා එම ගුවන් පථයේම concorde එකට විනාඩි කීපයකට කලින් take off කරපු DC -10 ගුවන් යානයක thrust reverser එකෙන් වැටුනු titanium strip එකක්. Concorde යනු මිනිස් ඉතිහාසයේ එදා මෙදා තුර බිහිවූ අති විශිෂ්ටතම නිර්මාණ වලින් එකක්.
@@adeeshashanjukaniriella2568 අනිවා ඒ කාලේ දැන් වගේද
Great video ! video eke music eke nama mokadda eka harima lassanai
Anathurata laku D.C.8 air plane eke kriykariethwaya kohomada?
Air France 4590 Concord eka crash wenne eta podi time ekakata kalin takeoff karapu DC 10 flight eke metal stripe ekak gelawila wetila thibila eka Concord eke left real tyre eke wedila eka burst wela eke parts fuel tank no 5 eke wedila eka blast wena nisa. Ethanin thamai engine no 2 eka flame wenne. Ethanin passe engine no 1 ekath flame wenawa. Eth takeoff eka abort karanna puluwan situation ekak ethanadi neh mokada a weddi Concord eka V1 speed ekata awilla thibba nisa. Eka clearly kiyala thiyanawa investigation report eke accident eka unavoidable kiyla
ඒ flight වලින් පස්සේ වේගයෙන් යන්න පුළුවන් flight ආය හැදුවේ නැද්ද
na
එල එල fly with me.🇱🇰✈️🙏 ජය වේවා
Bro flight කියන්නෙ plane එකට නෙමෙයි..Flight කියන්නෙ ගුවන් ගමනට...
නියමයි දිගටම කරගෙන යන්න.
Apit physics wlth mek gana iagannuwaa.... eky blnn hithuwe..superb
අයියේ video එක නියමයි. පුළුවන් නම් emirsts flight එක ගැන video එකක් කරන්න .
Concorde flight eke මුහුණ දැක්කම දඬුමොණරය මතක් උනා
Concord walata klin thamai Russian TUPOLEV TU 144 Heduwe..A KA MEETATH WADA WEGAWATH
Nose it can adjust up and down whether takeoff and touchdown
meka nm supiri youtube channel ekak
I recomend this channel for all of you
Me flight ground karata me flight keepayak loke inna loku salli karayo tikak aran thiyenawa. Private use ekata
Thank you පසිදු අයියේ
සුපිරි අය්යේ .jet engines gana vedio ekak karannako ayye.
B2 military flights gena video ekak karanna.good luck
හොද දැනුවත් කිරීමක් ස්තුති වෙනවා
Thanks. Very nice
නියමයි අයියේ
Great infomation. Thank you. .
Chopper ganath video karanna.. ❤️
සුපිරි thanks ..malla
Tnq ayye me krn videos wlta
ටයර් එක පැලුනේ runner way එකේ පෙර ගමන් කරපු DC10 ගුවන් යානාවක ඇලුමීනියමි පටි කැබල්ලක් කැඩි වැටිල තිබීම නිසා බව Crash investigation වලදී අනාවරණය වී තිබුනා.
E concord flight එක කඩන් වැටුනේ ඒකේ වරදකී නොවයි ඊට ටික වෙලාවකට කලින් ඒ රනවෙි එකේම ටෙික් ඕෆ් කරපු ෆ්ලයිටි එකකින් වැටුනු යකඩ කෑල්ලක් ෆ්ලයී එකේ රොදේක වැදිල ඒ අනතුර උනේ අපරාදයක් ඒක නතර කරපු එක
නියමයි..
වැදගත් විඩියෝ එකක් අයියේ ජයවේවා
can you make a video regarding boeing and airbus common airplane models like A320 etc
e crash ekata concord plaine eke aulak newei balapawe
Thanks ayya
Aiya japan walata yanne bisnes cls akata lankawa salli walin keeyak waga yaida
නියමයි ...ඉදිරිපත් කිරීම හරිම හොදයි ...🤗🤗🤗🤗🤗
Guwan Yana uda nawaththanna puluwanda video ekak karanna
සුපර් සොනික් ගැන වෙන කෞරුත් කරල නෑ නේද..ආසවෙන් බැලුව තෑම්ස් බොක්ක 🌹❤
Matath oya ohoma una . Paye 12 giya ,lankawe idala Canadawe Vancouver valata .plane 2, 🇱🇰 to 🇦🇪 🇦🇪 to 🇨🇦.
Video eka enakane balagena hitiye thanks
thawa witthara geenna
This chanal like a flight chanal,Thank you.
එලම
indunisiya air ashia 8501 flight eka gana video ekak dennako
Aiya කෝ මේක engine????
Concord flight ekayath Air foil shape eka adala a?
Air foil shape eka thiyenawada ayye?
✈️✈️✈️Aviation වලට කැමැත්තක් දක්වන අය subscribe කරලා පොඩි උදව්වක් කරන්නකො ✈️✈️✈️
වීඩියෝ එක පට්ට,,
Concorde flight eke wings gana pahadili kirimam karanna meka uda yanakota wings walata wathaya balapana hati gana pahadili kirimak karanna
jet engine eka wada karana vidiha video ekak karannako
එංගලතයෙ හිත්රූ ගුවන් තොටුපොලෙ ඔය ජාතියෙ ෆ්ලට් එකක් තියනවා විඩියෝස් වල දැකලා තියනවා✈️👌
SRI Lanka airlines eka history eka karana please,Air Celyon,Air Lanka oya okamea history eka karana destinations gana ehema
Air lanka
geek me loke thiyena hodama aira craft 10 dannako area 51 ganath danna
නියමයි
අයියේ ඔයා video ඩාන්නැද්ද?
Tupolev Tu-144 Soviet Union Lockheed L-2000
Boeing 2707
Loke hodama airlines monawada
Emirates eka
Sri lankan airlines 😁😁😁
Sr 71 gana video ekak
USA wala travel blog eka one
Superb bro
අයියෙ ඉතලියගැන video එකක් ඔනා.
විස කොහොමද?
නවතින්න තන්
යන්න හොදම ✈️ ලාබ එක
අනිවාරෙන් ඔන හොදේ
An useful channel💪🙏❤️
Niyamai aiye
1 week walata minimumli 1 video ekakwath danna aiye
Super
Supper 👍
Good luck 👍
පහරක් bro ආසාවෙන්ම බලන්හිටපු එකක් ❤️❤️❤️❤️✈✈✈✈✈✈✈✈✈
godak dewal dangaththa thanks
Emirates airline එක 2022 දී ආයෙ concorde flights ගේනවා. දැනටමත් පරන concorde flights මිලදී අරන් පරීක්ෂණ කරගෙන වැඩකරගෙන යනවා.
සතුටුයි දැං ❤️❤️❤️
නෑ. කොන්කෝර්ඩ් විකුණන්නෙ නෑ.
අයිය දැන් එක දිගට වීඩියෝ දාන්නෙ නෑනේ.😢😢
Tnx bro
ලස්සනය්
Supersonic කියන්නේ ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයකින් යන එකට.අර වීදුරු කුඩුවෙන කෙස් එක එන්නෙ සොනික්ගිගිරුමක් ඇති වුනහම.එකේන් බෝම්බයක් ගහනවා වගේ විශාල ශබ්දයක් නිකුත් වෙනවා.අනික ඔයින්කක් අපිට පේන්නෙත් ගියාට පස්සේ.ශබ්දයේ වේගයට වඩා වැඩි නිසා.මැක් අංකය 1 ට වැඩි වුනාම සුපෙර්සොනික්.මැක් අන්කය් එන්නේ යානයේ වේගය ශබ්දයේ වේගයෙන් බෙදුවම😊
Ela
7:38 සැප්තැම්බර් 11 මොකද්ද attack එක
ඇමරිකාවේ ලෝක වෙලද මධ්‍යස්ථානයට එල්ල වුනු ප්‍රහාරය
Fill t lite version
Wowww
❤️
Wow 💙
Concord flagits walata man marama asai adare karana guwan yana walin pradahanama ekak tamai me model eka mata matakai concord wishrama ganwaddi i t n nalikawe hari ewakata pawati mk hari rupawagini nalikawaka meka wikashanaya kala a danata aurudu ganakata udadi dan ewabahawitayen at karala tiyenawa namu ayet loke samahara ratawal wala samahara sanwidana walin me guwan yana nawatat sewayata ekatu karanna utsaha daranawa a wenuwen wadasatahan godak kriyatmaka wenawa me guwanyana wishrama ganwaddi mat godak podi a dawasa adawage matakai yard walata dala sil karanawa pennuwa tv eke ada matak wenakota hitata mokaddo wage oba me yana pilibadawa karapu wigrahayata me tikat ekatu karaganna .1.adika kampanaya .2.shabda dushanaya me karunu deka tamai godakma balapawa kiyala kiwwe me yana wishrama ganwanna itin obata jaya
❤️❤️❤️❤️❤️❤️❤️❤️
😃
Elow❤❤🔯
👍👍👍👍👍👍👍👍👍👍
video dandko hamdam wage aiya
❤️❤️❤️
❤️❤️❤️❤️😁😁😁😁😁
Aye ekak hdnw ned super sonic
🔥🤟
🔥🔥
👍👍
👌👌👌👌❤️
Mama subscribe karala thiyanna aiya
ඉල්ලලා තිබ්බ එකක්
👁️👁️