Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Interesting video 🤩 lokheed martin and mc donalad duggles ganath vidio ekaka one ai ewa passenaga air hadana eka nawtune saha history eka gna lasat fly kre bangaldesh neda dc 10 ekaka
හොඳ වීඩියෝ එකක්. මම මේ හැම යානාවක් එක්කම හැම දාම වැඩ කරනවා. මොනවා උනත් එයාර්බස් තමයි මගේ ප්‍රියතම.
ගොඩක් ස්තූතියි ❤️❤️ අහන්නත් සතුටුයි ❤️❤️ ඔබතුමා මොකද්ද කරන රැකියාව?
@@Constantinopalaya මම නවසීලන්තේ AKL එයාර් පෝට් එකේ වැඩ කරන්නේ. මම මේ හැම යානවකම බිම් මෙහෙයුම් (Ground Operations) කරනවා ඒ වගේම නවකයන් පුරුදු කරනවා (Ramp Trainer)
Thank you
Welcome ❤️❤️❤️❤️
lockheed martin gena video ekk ona
Isreal IAI ගුවන් යානා කර්මාන්තය ගැන ඕනා❤❤
ඒකත් ඉස්සරහට දානවා ❤️❤️❤️
අලුතෙන්ම එන්න තියෙන boom overture ගැන මොකද හිතෙන්නේ
වීඩියෝ එකක් දාන්න ඉන්නේ 😁❤️
Rocket වගේම කැමතිම අනිත් industry එකක් Aviation. නියමයි video එක🔥 rocket industry වල වගෙම aviation වලත් පොඩි plane හදන තරඟකරුවොත් ගොඩක් ඉන්නව නේද ජනප්‍රිය නැති උනත්
ස්තූතියි ❤️❤️ මේ ප්‍රමාණවල මගී ගුවන් යානා තව හදන්නේ රුසියාවේ, චීනය වගේ රටවල. නමුත් මගීන් පොඩි ගණනක් ගෙනි යන්න පුළුවන් කුඩා මගී ගුවන් යානා නිෂ්පාදකයෝ නම් ගොඩක් ඉන්නවා.
@@Constantinopalaya ඔව් මාත් දැන් මේ ඒ ගැන හොයල බැලුව මේ video එක බැලුවට පස්සෙ ♥️. ඒ වගේම අනාගතේදි ලොකු තරඟයක් දෙන්න එනවද කියල හිතෙනව චීනෙ පැත්තෙන් එයලගෙ VTOL model, drone taxi, Ai powered drones, cargo drone වගේ මේ මෑතකාලෙ එලිදක්වන දේවල් එක්ක...
ඔය මොනවා ආවත් long range flight වලට turbofan එන්ජින් තියන subsonic ජෙට් යානාවල ඉන්ධන පිරිමැස්ම එකක් හැරෙන්න අමාරුයි. ඒ නිසා technology වල ලොකු breakthrough එකක් ආවොත් ඇරෙන්න දැන් තියන මගී ගුවන් යානාවල ලොකු වෙනසක් වෙන්න අමාරුයි.
Interesting video 🤩
Thank you ❤️❤️❤️
Short & sweet video. All important things incuded regarding the latest trend of Aeroplane industry & market.
Thank you very much ❤️❤️
private jets ganath gemuda?
ඉස්සරහට කරමුකෝ 😁❤️
මේ චැනල් එක මරු මම @october sky යූටියුබ් පෝස්ට් එකකින් දැකලා ආවේ
ස්තූතියි ❤️❤️
Boeing වල කඩා වැටීම නිසා ඉදිරියේදී NG,Lockeed martin වගේ සමාගම් මගී ගුවන් යානා හදන්න සම්භාවිතාවයක් නැද්ද
Boeing සමාගම කඩා වැටිලා නෑ. මේ වෙද්දි නැවතත් 737 MAX යානාවලට orders ලැබෙනවා පෝලිමට. LM හෝ NG මගී ගුවන් යානා වෙළඳපළට එකතු වෙන්න අදහසක් පෙන්නලා නෑ. එහෙම ආවත් මාකට් එක අල්ලගන්න අමාරුයි.
Good work, Thanks 🥰
You are welcome ❤️❤️❤️
රුසියාවේ ගුවන් යානා කර්මාන්තය පිළිබඳ වැඩසටහනක් ඕනි
ඉස්සරහට දෙන්නම් ❤️❤️
Ow.❤
Ilushiyan tupalov. ❤❤😊😊
Usa 🇺🇸🇺🇸🦅🦅
❤️❤️
helicopters genath krmu neh...
ටික දවසක් යයි ඒකට නම් 😁😁
patta😊
Thank you ❤️❤️
4 engines aircraftsBoeing 707Boeing 747Airbus A380
A350💗💗💗
❤️❤️❤️
❤
❤❤
❤️❤️❤️❤️
🎉🎉❤❤🎉🎉
737 max යානා පහුගිය කාලෙ සේවයෙන් තාවකාලිකව අයින් කරල තිබ්බ සීන් එකක් ගියා නේද
ඔව්, ඒක තමයි මම ඔය කීවේ 2018 සහ 19 දි 737 Max 8 යනා දෙකක් කඩා වැටුණා කියලා
එකක් lion air නේද
ඔව්, අනික ඉතියෝපියන්.
Airbus a350-1000Boeing 787-10
රුසියාවත් ILI කියල ආයතනයක් හරහා මගී ගුවන් යානා නිපදවනවා ද ඒ වගේ ලෝකෙ ජනප්‍රිය නැති තවත් ආයතන තියෙනවද
ඔව්, රුසියාවේ සහ චීනයේ මගී ගුවන් යානා නිෂ්පාදනය කරනවා. Boeing සහ Airbus තරම් ලොකු මාකට් එකක් නෑ.
චීනෙ අල්ලනවා මාකට් එක ඉක්මනට 😌
Rolls Royce Engine
A380 නැති වෙයි
අනාගතයේදී නැති වෙයි
ඉදිරියේදී මෙම ගුවන්යානා මාදිලිය භාවිතයෙන් ඉවත් කිරීමට නියමිතයි
1 st 😁❤
ඇයි A380 හදන එක නැවැත්තුවේ?
හදන එක නැවැත්තුවේ තවදුරටත් කාගෙන්වත් orders එන්නේ නැති හින්දා. කවුරුත් orders දෙන්නේ නැත්තේ එන්ජින් 2 යානාවල නඩත්තු වියදම අඩුයි එන්ජින් 4 යානාවලට වඩා. ඒ නිසා එන්ජින් 4 මගී ගුවන් යානාවලට තවදුරටත් ඉල්ලුමක් නෑ. 747, A340 සහ A380 යානා 3 ම දැන් නිෂ්පාදනය කරන්නේ නෑ.
එතකොට නිශ්පාදනය අවසන් උනාට දැනට airlines වල තියන යානා පාවිච්චිය නවත්තලා නෑනෙ❤❤😊🤔🤔
තෙල් වියදම වැඩියි
නෑ, තියන ඒවා පාවිච්චි කරනවා. අළුතින් මිලදී ගන්නේ නෑ කවුරුත්.
මට තියන ප්‍රශ්නයක් තමයි ඇයි තාම චීනය මගී ගුවන් යානා තරඟයට බැහැලා නැත්තේ සුපිරි ආර්ථිකයක් තියාගෙන 😮😮🤔🤔🤔
චීනයත් මගී ගුවන් යා හදනවා දැන්. තාම ඉතින් Boeing සහ Airbus තරම් මාකට් එකක් නෑ 😁
චීනය පොඩි මගී යානා හදනවා
Airbus a320 neo a321 neo
❤️❤️❤
Interesting video 🤩 lokheed martin and mc donalad duggles ganath vidio ekaka one ai ewa passenaga air hadana eka nawtune saha history eka gna lasat fly kre bangaldesh neda dc 10 ekaka
හොඳ වීඩියෝ එකක්. මම මේ හැම යානාවක් එක්කම හැම දාම වැඩ කරනවා. මොනවා උනත් එයාර්බස් තමයි මගේ ප්‍රියතම.
ගොඩක් ස්තූතියි ❤️❤️ අහන්නත් සතුටුයි ❤️❤️ ඔබතුමා මොකද්ද කරන රැකියාව?
@@Constantinopalaya මම නවසීලන්තේ AKL එයාර් පෝට් එකේ වැඩ කරන්නේ. මම මේ හැම යානවකම බිම් මෙහෙයුම් (Ground Operations) කරනවා ඒ වගේම නවකයන් පුරුදු කරනවා (Ramp Trainer)
Thank you
Welcome ❤️❤️❤️❤️
lockheed martin gena video ekk ona
Isreal IAI ගුවන් යානා කර්මාන්තය ගැන ඕනා❤❤
ඒකත් ඉස්සරහට දානවා ❤️❤️❤️
අලුතෙන්ම එන්න තියෙන boom overture ගැන මොකද හිතෙන්නේ
වීඩියෝ එකක් දාන්න ඉන්නේ 😁❤️
Rocket වගේම කැමතිම අනිත් industry එකක් Aviation. නියමයි video එක🔥 rocket industry වල වගෙම aviation වලත් පොඩි plane හදන තරඟකරුවොත් ගොඩක් ඉන්නව නේද ජනප්‍රිය නැති උනත්
ස්තූතියි ❤️❤️ මේ ප්‍රමාණවල මගී ගුවන් යානා තව හදන්නේ රුසියාවේ, චීනය වගේ රටවල. නමුත් මගීන් පොඩි ගණනක් ගෙනි යන්න පුළුවන් කුඩා මගී ගුවන් යානා නිෂ්පාදකයෝ නම් ගොඩක් ඉන්නවා.
@@Constantinopalaya ඔව් මාත් දැන් මේ ඒ ගැන හොයල බැලුව මේ video එක බැලුවට පස්සෙ ♥️. ඒ වගේම අනාගතේදි ලොකු තරඟයක් දෙන්න එනවද කියල හිතෙනව චීනෙ පැත්තෙන් එයලගෙ VTOL model, drone taxi, Ai powered drones, cargo drone වගේ මේ මෑතකාලෙ එලිදක්වන දේවල් එක්ක...
ඔය මොනවා ආවත් long range flight වලට turbofan එන්ජින් තියන subsonic ජෙට් යානාවල ඉන්ධන පිරිමැස්ම එකක් හැරෙන්න අමාරුයි. ඒ නිසා technology වල ලොකු breakthrough එකක් ආවොත් ඇරෙන්න දැන් තියන මගී ගුවන් යානාවල ලොකු වෙනසක් වෙන්න අමාරුයි.
Interesting video 🤩
Thank you ❤️❤️❤️
Short & sweet video. All important things incuded regarding the latest trend of Aeroplane industry & market.
Thank you very much ❤️❤️
private jets ganath gemuda?
ඉස්සරහට කරමුකෝ 😁❤️
මේ චැනල් එක මරු මම @october sky යූටියුබ් පෝස්ට් එකකින් දැකලා ආවේ
ස්තූතියි ❤️❤️
Boeing වල කඩා වැටීම නිසා ඉදිරියේදී NG,Lockeed martin වගේ සමාගම් මගී ගුවන් යානා හදන්න සම්භාවිතාවයක් නැද්ද
Boeing සමාගම කඩා වැටිලා නෑ. මේ වෙද්දි නැවතත් 737 MAX යානාවලට orders ලැබෙනවා පෝලිමට.
LM හෝ NG මගී ගුවන් යානා වෙළඳපළට එකතු වෙන්න අදහසක් පෙන්නලා නෑ. එහෙම ආවත් මාකට් එක අල්ලගන්න අමාරුයි.
Good work, Thanks 🥰
You are welcome ❤️❤️❤️
රුසියාවේ ගුවන් යානා කර්මාන්තය පිළිබඳ වැඩසටහනක් ඕනි
ඉස්සරහට දෙන්නම් ❤️❤️
Ow.❤
Ilushiyan tupalov. ❤❤😊😊
Usa 🇺🇸🇺🇸🦅🦅
❤️❤️
helicopters genath krmu neh...
ටික දවසක් යයි ඒකට නම් 😁😁
patta😊
Thank you ❤️❤️
4 engines aircrafts
Boeing 707
Boeing 747
Airbus A380
❤️❤️
A350💗💗💗
❤️❤️❤️
❤
❤️❤️
❤❤
❤️❤️❤️❤️
🎉🎉❤❤🎉🎉
❤️❤️❤️
737 max යානා පහුගිය කාලෙ සේවයෙන් තාවකාලිකව අයින් කරල තිබ්බ සීන් එකක් ගියා නේද
ඔව්, ඒක තමයි මම ඔය කීවේ 2018 සහ 19 දි 737 Max 8 යනා දෙකක් කඩා වැටුණා කියලා
එකක් lion air නේද
ඔව්, අනික ඉතියෝපියන්.
Airbus a350-1000
Boeing 787-10