අයියේ Keywords ටිකක් හොදට දාන්න Views වැඩි වෙයි tags - Nissan patrol,4x4 adventure,2022,sri lankan travel,sri lankan trip, best places in sri lanka, best travel locations in sri lanka, off road sri lanka, off road modified, dangerous roads in sri lanka, වගේ ඒවගෙන් ලොකු වැඩක් ගන්න පුළුවන්
හොද සුුදානමකින් TRAVEL කරන් විදිහ හරිම ආදර්ශමත්.යන්නන් වාලේ චාරිකා යන අයට ,ඇදුම් මෝස්තර ප්රදර්ශනය කරන්න trip යන අයට ඔබගේ video හොද ආදර්ශයක් දෙනවා
ගොඩක් ස්තුතියි අදහස්වලට
හරිම සුන්දර මාර්ගයක්. ඉදිරිපත් කිරීම හා නිෂ්පාදන මට්ටම ඉහළයි. ජය !
ස්තුතියි මල්ලි
ලස්සන වැඩක්
ස්තුතියි මල්ලි
දවසක හමුවෙලා කතාකරන්න ආසාවෙන් බලා ඉන්න චරිතයක්,අනුර අයියා..
අනිවාර්යෙන්ම මල්ලි. මල්ලි ගෙවල් කොහෙද? කුරුණෑගල රිදීගම පැත්තෙ ආවොත් කෝල් එකක් දෙන්න
Jeep eka lassanai. Lankawat ekai.
Niyamai ..... Good Luck
ස්තුතියි
Supirima channel eka
ස්තුතියි මල්ලි..
Maru aiya very nice program
ගොඩක් ස්තුතියි මල්ලි
ලස්සන විඩියෝ එකක්😍❤️.ඉස්සරහටත් මේ වගෙ ලස්සන විඩියෝස් කලන්න ජය🔥
Thanks malli. Magen sub ekak
@@TravelWeekend Thank you😍
අහම්බෙන් වගේ සෙට් උන traval weekend සුපිරි සංචාරයක් තමයි......
නොදුටු තැන් බලන්න අපිට අවසථාවක් දුන් ඔබට ස්තුතියි.. 🙏🙏
@@RasikaChathuranga-eh3te බෙහෙවින්ම ස්තූතියි ❤
සුපිරි අයියා
ස්තුතියි මල්ලි
Very Nice & super
thanks
Enjoyed the Video. Good Luck!!!
Thanks! You too!
Look very good place to be visit
ස්තුතියි
wow!!! Beautiful views
Thanks for visiting
Niyama gamanakk.
ස්තුතියි
super❤️
Thank you 🤗
නියමයි අයියේ 🔥🔥
ගොඩක් ස්තුතියි
Great show Keep it up
Thanks, will do!
😍❤️😍❤️
Nice
thanks
හරිම හොදයි නියම වැඩක් ජයවේවා
බොහොම ස්තූතියි මල්ලි
Gewal laga welat danne nene.lassanayi❤️
Ekane kiyanne poddak evidala balanna ona
.❤️🤟
ගොඩක් වටින පැහැදිලි කිරීමක්.ම දැක්ක ගොඩක් විඩියෝ වල ග්රාමනිලදාරි කෙනෙක් සම්බන්ධකරගෙන තොරතුරු ඉදිරිපත් කරනවා.හේතුව දැනගන්න පුලුවන් ද
බොහොම ස්තූතියි . අපේ අරමුණ තමයි ලංකාවෙ වැඩිය කවුරුත් නොදන්න, නොයන, යන්න අපහසු තැන් හොයාගෙන ගිහින් ඒ තැන් වල ලස්සන වගෙම තොරතුරු දැනුවත් කිරීම.
වඩා නිවැරැදි තොරතුරු ලබාගැනීමට තමයි ගමේ ග්රාම නිලදාරි මහත්තයා සම්බන්ද කරගන්නෙ. එහෙම නැත්තම් ගමේ වැඩිහිටි කෙනෙක්.
@@TravelWeekend ඒක ඇත්ත.වලපනේ travel එකේදි කිවුන දේවල් ඇත්ත.මම කන්දකැටියෙ .හැමදාම මේවගේ වැඩසටහන් ඉදිරියටත් කැගෙන යන්න ශක්තිය ලැබේ වා කියා ප්රාර්ථනා කරනවා.
චැනල් එකක් විදිහට ලොකු කුඩා සියලුම දෙනාට ආශාවෙන් බලන්න පුලුවන් ආශා හිතෙන වැඩ සටහනක්
බොහොම ස්තූතියි ❤️❤️❤️
මම පොතුහැර දැන් ඉන්නේ ඊශ්රායල් වල ලoකාවේ ඉන්න කොට හැම වෙඩක් එකටම රිදීවිහාරය වැදපුදාගන්න යනවා ඒත් ඔය තරම් විස්තර සහ ස්ථාන දැන ගත්තේ ඔබතුමා ගේ චැනල් එක බලද්දී ලoකාවට ආ දවසක හැම ස්ථානයක්ම බලන්න යනවා @@TravelWeekend
වෙසක් නිවැරැදි කිරීම
බොහොම ස්තූතියි. ඔබතුමා එන්න කලින් කෝල් එකක් දෙන්න.
අනුර - (75) 748 1125
wede lassani
ස්තුතියි මල්ලි
අයියව හොයා ගත්තේ දිනේෂ්ගේ රිදීගම ට්රැවල් එකෙන් .ජය වේවා
ආ... නියමයිනේ ... දිනේෂ් මල්ලි ආවා අපේ පන්සලේ විඩියෝ එකක් කරන්න ... සුපිරි චරිතයක් දිනේෂ් කියන්නෙත් .. ජය වේවා මල්ලි
Enjoy the content 😍😍
❤❤❤❤
😍😍😍😍
ඔයාගෙ වීඩියෝස් නියමයි මම ඔක්කොම බලනව.පොඩි අඩුවක් තියෙනව හදාගන්න.කතාකරල විස්තරකර සමහර තැන්වල background music එක නිසා ඇහෙන්නෙ නැති වෙනව කියන ඒවා.ඒක එඩිටින් වලදි පොඩ්ඩක් හිතල බලන්න.දිගටම කරගෙන යන්න.පරිස්සමින්.ස්තුතියි
ගොඩක් ස්තුතියි අදහස් ට්කට. පරන ඒවගේ ගොඩක් වැඩියි තමා නේද.. මේ මෑතකදී දාපු එවගේම කොහොමද කියලා බලන්න.. ♥️ 😍
අපේ ගම
❤️❤️❤️
One of the best travels Channel 👍❤keep it up
Thank you! Will do!
ඔහේ කදන් බැදලා තියනවා අයේ ඉදන් යන කේනේක් දන්න කේනේක් එක්ක යන්න
ග්රාම නිලදාරි මහත්තයයි ගමේ තුන් හතර දෙනෙකුයි එක්ක ගියේ ❤️
ඇයි මේවට viwes නැත්තෙ 🥺
ඉස්සරහට හරියයි කියලා හිතනවා
ඒකනේ බං පුදුමයි මෙච්චර සුපිරි වැඩකට views මේ ගණන් යද්දී
@@TravelWeekend එහෙම තමයි නෙහ් ඔහොම දිගටම කරන්න දවසක පත්තු වෙනවමයි 🔥
Oyala kurunegala da
ඹව්
කොහොමද කොහොමද
හොදින් හොදින් ඉන්නවා
🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤❤❤
😍😍😍😍😍😍
අයියේ Keywords ටිකක් හොදට දාන්න Views වැඩි වෙයි
tags - Nissan patrol,4x4 adventure,2022,sri lankan travel,sri lankan trip, best places in sri lanka, best travel locations in sri lanka, off road sri lanka, off road modified, dangerous roads in sri lanka, වගේ ඒවගෙන් ලොකු වැඩක් ගන්න පුළුවන්
ඹව් එක තමා ඉස්සරහට දාන්නම් ගොඩක් ස්තුතියි මල්ලි
බයික් එකෙන් යන්න බැරිද
පුලුවන්
අනුර මහත්මයා සමහර වීඩියෝ වල ඔබතුමාගේ හඬ ඇහෙනවා අඩුයි. සමහර තැන් වල ඇහෙන්නෙම නෑ.
මුලින්ම අපි කරපු එවාගේ ඹය වගේ ප්රශ්න ඇති ඒ කාලේ විඩියෝ හදන්න ඉගන ගන්න කාලෙනේ ..
ආසාවෙන් බලන නාලිකාව...
බෙහෙවින්ම ස්තූතියි. ♥️
Super❤️❤️❤️❤️
thanks bro
❤❤
😍😍😍