Wayanna sithare vwayanna obe - Sanju perera_ Sanidapa

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 6

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 7 місяців тому +1

    1969 ශංකර් - ජායිකිෂන් සංගීතවත්කල, ' ප්‍රින්ස්' චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ "බදන්පෙ සිතාරෙ" ගීතය මෙම ගීතයට පාදක වීඇත.
    මේ සඳහා ඇසුරු කරගෙන ඇත්තේ ධානි නම් රාගයයි.
    ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත .
    මම ආදරෙයි කියන්නම්, මල් වැහි සීතල, පෙම් පහන නිවී, නංගී නංගී රූපිකා,
    ආනන්ද සාගරේ, තරුණ නෙත් ජය මංගලේ, කුමාරි ආදරමැදුරේ, මල්සරාට ප්‍රේම ලෝකෙ, සිහින දෙව් දුවේ, සුදු පාට මීදුම් ගලාලා, රාණී යමුකෝ නැගී ම පෙම්, ඔබ වේවා වේවා පහන මගේ, සිතුම් පැතුම් සඳ ආදරේ, මේ මාමා පොඩිකාලේ බෝනික්කා වාගේ, ලෝ අම්බලමේ, ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ, දල්වව් බැති ආදර පෙම්, සැංගී සැංගී ඈත සූර්‍යා දිලෙන්නා, ඉන් කීපයකි.

  • @janakaranasingha5142
    @janakaranasingha5142 2 роки тому

    හරිම ලස්සනයි අයියේ

  • @dananjayaweerasingha9127
    @dananjayaweerasingha9127 Рік тому

    Supirima wayumak...

  • @nadeesh7681
    @nadeesh7681 29 днів тому

    Sndp❤

  • @dakshinrajkunar4
    @dakshinrajkunar4 Рік тому

    රවී හෙට්ටිආරච්චි තරම් නම් නෑ.😏

    • @AnuraRajapaksha-t5w
      @AnuraRajapaksha-t5w 10 місяців тому

      ඔයා රවී කියන කෙනාගෙ යාලුවෙක් නේද😂😂😂