Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏 mage namaskaraya වේවා me උතුම් ධර්ම desana dennaw oba wahanse chathurarya sathya ධර්මය thawa thawa අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏 ama maha නිවන් dora dura නොවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏me oin oba wahasege demapiyantath පවුලේ සැමටත් hethu වාසනා වේවා me උතුම් ධර්මය ඇසීමේ pinen me උතුම් ධර්මය hodin අවබෝධ වේවා තෙරුවන් සරණයි
Sadhu sadhu sadhu garuthara hamuduruwan wahansa.. mage hitha niwuna nam a wena an yamak nam nowey. A uthum sad dharmayamai.ma niwuney budu bana asa a uthum sad dharmaya nuwanin menehi kireema nisamaya.theruwan saranai! Soma hamuduruwan kiyanne samajaya thula oduduwapu pilila walata beheth karanna gihin minissunge akarunawata path wechcha uthum hamudurunamak. A uthum wahanse apawath unata passe minissu bohomayak dukunath, athuman wahanse jeewathwenakota ethuman wahanseta samaharak chodanakala. Ethuman wahansegen pasuwa a ha samawa eetath wada hodin dharmaya pahada dena obawahanseta mage namaskaraya garu swaminwahansa!🙏🙏🙏🙏🙏
Godak pin 🙏 for uploading. Since derena isn’t uploading it anymore. Bahujana hithya made me realize that wht we hound behind in life is all fake. Thts nt the real comfort zone. Budusaranai!!!
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
සාධූ සාධූ සාධූ 🙏🌹
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
තෙරුවන් සරණයි..!!
සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
සාධූ සාධූ සාධූ 🙏🌹
සාදු සාදු සාදු කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු පසේබුදු නිකෙලෙස් මුනිවරුන් සැනසී වදාළ නිර්වාණය අවබෝධ වෙත්වා
මගේ කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!!!! අපටද ඒ ධර්ම මාර්ගය විවර වේවා!!!🙏🙏🙏
🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බව labeava .
උතුම් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏 තුන් තුන්කල්හිම වැඩ විසූ උතුම් ආර්ය වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.ධර්මය අවබෝධ කර ගැනීමට මෙම දේශනා උපකාර වේවා. 🙏🙏🙏
අනේ හරිම ආශ්චර්යයි ස්වාමීනි, මේ බුද්ධ වචනය නම්. ඔබවහන්සේ මෙච්චර ලස්සනට දේශනා කරද්දී, හිතේ තියෙන ප්‍රශ්න, කරදර, වේදනාවල් ඇත්තටම සංසිඳෙනවනෙ. හිත හදාගන්න ඉස්සර අහපු එක සිංදුවක් අහද්දි,film එකක් බලද්දී කවදාවත් ලැබුණෙ නැති ඒ සනීපය මේ ලස්සන බණපද ඇහෙද්දිම, බුදුපුතුන්වහන්සේටලා දකිද්දීම හිතට දානෙනවනෙ.
සාධු! සාධු!! සාධු!!! අනේ මේ දහම් මිහිරෙන් දහස්ගණන් අසරණයන්ගෙ සිත් සුවපත් කරන්නට අවශ්‍යකරන ශක්තිය ධෛර්යය නිදුක්නිරෝගීසුව චිරජීවනය බුදුපුතුන්වහන්සේට ලැබේවා🙏🙏
තෙරුවන් සරණයි🙏🙏🙏🙏
ආ හරි හරි..🙂✋
සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින් වත් ඔබ වහන්සේ ට දීර්ග ආයුෂ ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස .. පතනා බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ කර ගන්නට මේ උතුම් ධර්ම දේශනාමය කුසලය පාරමීතාවක්ම වේවා🌷🌷
පින්වත් ස්වාමින් වහන්ස අපිපව්
අසරනව සසර අතරමංවි සිටින
අපිට මෙසේ පිහිට වෙමින් පිරිසිදු
බුද දහම ලෝකයට විවරනය
කරන ඔබවහන්සේට මේ කරන පින් බෙලෙන්සසර පිනෙන් පිරේවා😊
ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏
එක්කෙනෙක් නෙමෙයි ස්වාමීන්වහන්ස, ගොඩක් දෙනෙක් මේ දේශනා වලින් බුදු රජාණන් වහන්සේ, බුදු දහම, සංඝයා වහන්සේ ගැන දැන ගන්න දේවල්, ශ්‍රද්ධාව වැඩි කර ගන්න එක වගේම ධර්මයේ යෙදන එකත් කරනවා!!! ඔබ වහන්සේට පින්සිද්ධ වෙනවා 🙏🙏🙏
ඉතාම අර්ථවත් මාතෘකාවක්.
බොහොම පිං මෙවැනි දුර්ලභ දේශනා රැගෙන එනවාට.
තෙරුවන් සරනයි.
ගරුතර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ වටිනවා බණ අසා ඔබ වහන්සේට පින් දෙනවා. මට කිව යුතු එක දෙයක් තියනවා. ගරුතර ස්වාමීන් වහන්ස ඔය වහන්සේ රහතුන් වහන්සේලා කියා ගන්න පුද්ගලයන් සමග වාද විවාද වලට පැටලෙන්න එපා. ඔවුන්ගේ රහත් බව ඒ අයට තියාගන්න අරින්න. කවදහරි දවසක සත්‍ය එළි වෙනවා.එතෙක් නිහඬව ඔබවහන්සේගේ වටිනා ධර්මය අපිට කියා දෙන්න.ඔබවහන්සේට ගොඩාක් පිo.
ගොඩක් වටිනවා ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සියලු දෙනාටම ප්‍රඤාව පහළ වේවා 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏kirulapana. Kirulapana.
Ane nage daruwo denna mahna karanna mama godak asai
සාදු !සාදු !සාදු !නිදුක් වේවා!! නිරෝගී වේවා !සුවපත් වේවා 🙏🙏🙏💐💖!තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට !!අප හට නිරතුරුවම,නිවැරදි ලෙස ධර්මාවබෝධය වැඩි දියුණු කර ගැනීමට ඔබවහන්සේ මහත් සේ උපකාරී කරන්නේය !!අනේක වාරයක් පිං අනුමෝදම් කරමි!!ඔබවහන්සේට!!🙏🌷💖!!!......
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. බොහෝ කල් ධර්ම ප්‍රචාරයට සිත් පහල වේවා. ශක්තිය ධෛර්‍ය ලැබේවා.උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝද වේවා🙏🙏🙏
සාදු සාදු සාදු ,ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේ මෙවනි දේශනාවන් කරනවට මම නම් හරිම ආසයි, අපේ මොලේ හේදෙනවා,තෙරුවන් සරනයි ඔබවහන්සේට
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අප ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා මටත් අන් සැමටත් ප්‍රඥාවම පහල වේවා
ඔබ වහන්සේ ට මෙවෙනි දර්ම දෙශනා තව තවත් සිදු කිරිමට ශක්තිය දිරිය ලෙබෙවා .
සාදු ..සාදු ..සාදු ..
පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..!
නිදුක් නිරෝගි දීර්ඝායු ප්‍රාර්ථනා කරමි ඔබ වහන්සේට ..
ප්‍රාර්ථනා බෝධියෙන් උතුම් නිවනම සාත්ෂාත් වේවා ..!
තුනුරුවනේම සරණයි ඔබ වහන්සේට ..🙏🙏🙏
අහන බනපදයක් ගානේ නිවනටම සික සකසා ගන්නට වෙර වීර්‍ය වඩමි ..🌿🌿🌿
සාදු සාදු සාදු මෙ ධර්ම දෙසනය මාගේත් මෙ ධර්මය ඇසූ සියලු දෙනාටම ත් නිවන පිනිසම හේතු වෙවා
ඔබ වහන්සේ තුළින් අල්පේච්ඡ ජීවිතයේ සරුබව දුටිමි...........සැබෑ බුදු පුතෙක්,,,,,,,සාදු සාදු සාදු ,,,,,,,,,,
තෙරුවන් සරනයි පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්සේට... දීර්ඝආයුෂ ලැබේවා ඔඹ වහන්සේට...🙏🙏
මම දවසට එක බනාක් අහානවා හාමුදුරුවනේ හොදින් තෙරුන් ගන්න පුළුවන් තෙරුවන් සරණයි
සාදු සාදු සාදු 🙏🙏🙏ඔබ වහන්සේට පිං ධර්ම දේශනයට
පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් දොර විවර වේවා...
ගොඩක් හොඳ ආදර්ශ බන තමයි පිං වත් සොවාමින් වහන්සේ දේෂනා කරන්නේ නිවන් දකිත්වා 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු තෙරැවන්සරණයි
ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා පිංවත් ස්වාමීන් වහන්ස!🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා!
budu saranai ape හාමුදුරුවනේ
තෙරුවන් සරණයි අපේ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට මේ උතුම් ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලම සැප සහගත ප්‍රතිපදාවකින් නිබ්බාන සුවයෙන් සුඛිත තර වීම පිනිසම මේ උතුම් පින් කුසල් හේතු වේවා චිරo ජයතු නා හිමියනි .......
UA-cam එකෙ ගොඩක් බන අහනව ඔබ වහන්සෙගෙ දීර්ඝ බනක් ඇහුවෙ අද අර සමන්ත්‍රබද්ද්‍රගෙ ගෝලයො වැහි වැහැල facebook එකෙ විස පොවනව මිනිස්සුන්ගෙ ඔලුවලට මේ බන සියලු රට වැසියන්ට ඇසිමට ලැබේවා..!
🙏🙏🙏 තෙරුවන්සරනයි ඔබ වහන්සේට මේ පින නිවනටම හේතු වාසනා වේවා..! 🙇
Saadu saadu saadu 🙏🙏🙏🌼🌼🌼 oba vahanseta uthum nirvanaya avaboda veva..
සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමින්වහන්ස 🙏
අපි මොනවාද කරන්නේ කියලා වැටහෙන්නේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇසුවායින් පසුවයි
සාදු සාදු සාදු යථාර්ථය දෙශනා කරමින් ධර්මය දෙශනා කරන ඔබ වහන්සේ ට දිර්ඝායු ලැබේ වා තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස
සාදු සාදු සාදු පින්වන් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏උතුම් නිවනින් නිවෙන්නට මේ පින් කුසල් පාරමිතාවක්ම වේවා පාරමි දම්ම පිරේවා 🙏🙏 සුවපත් වේවා
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සියලු දෙනාටම උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Theruwan saranai pinwath swaminwahanseta sadu sadu sadu bohoma pin oba wahanseta
Namaskara wewa namo buddhaya sadu saadu saadu saadu
බුදු සරණයි!
ඉතාම පැහැදිලියි. නොදන්න බොහෝ දේ දැන ගත්තා. කරුණාකර භාවනාව ගැන ධර්මදේශනා පවත්වන්න.
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏
සාදු .සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ .මෙිකියාදෙණඋතුමිධර්මබලයෙන්.පාදනමාමියි.චිරංජයතු නමාමියි .සමිදුනේඔබගුණකද..මෙිඅකුරැදෙකට.සිමාකරන්නට.බැහැ.ඇවිලෙණගින්නේ..නිවනා.සිසිල්පැන්බිදුවක්.ඔබගුණඅංතයි..සමිදුනේ.ලංක්දෙරණරකිනේ.එමපිංබලයෙන්.සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
සාදු සාදු සාදු !!!🙏🙏🙏🌺🌺🌺
සාදු සාදු සාදු
Teruwan saranai ape pinwath suwamin wansa oba wahanseta niduk nirogi bawaya labewa sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹
සාදු සාදු සාදු සාදු පිංවත් ස්වාමීන්වහන්සට නිදුක් නීරෝගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමින්වහන්ස ගොඩක් වටිනවා ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
සියලු දෙනාටම ප්‍රඤාව පහළ වේවා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
සාදු සාදු සාදු!!!
දැක්කත් හිත නිවෙන පිංවත් ස්වාමීන් වහන්සේලා...🙏🏼🙏🏼🙏🏼🙏🏼
Apie kalyaana mihtrayanoo
අනේ ගොඩාක් පින් අපේ ස්වාමීන්වහන්ස.උතුම් සම්බුදු සසුන පිලිබදව ,ධර්මය පිලිබදව ,පැවිදි ජීවිතේ පිලිබදව සුන්දරව අවබෝදයෙන් දකින විදිහ පෙන්නුවා දහමට අනුව පිරිසිදුව.ගොඩාක් පින් අපේ ස්වාමීන්වහන්ස🌸🌼🌸🌼🙏🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස
බුදුන් වහන්සේ කවුද
උන්වහන්සේ දේශනාකල ධර්මයේ හරය කුමක්ද
අපකලයුත්තේ කුමක්ද
මෙසේ ඉතාවටිනා දේශනාවකින් අපව නිතර දැනුවත් කරන ඔබවහන්සේට බොහෝම පින්
ඔබවහන්සේට මාගේනමස්කාරය වේවා
saadu! saadu! saadu! theruwan saranai ape swaminwahansa!
Namaskara wewa budu ruwanata semada mama budu sarana yami...Namaskara wewa dam ruwanata semada sadaham sarana yami...Namaskara wewa sanga ruwanata semada sadaham sarana yami...Namaskara wewa thunuruwanata semada theruwan sarana yami...saadu saadu saadu🙏🙏🙏🙏🙏🙏
තේරූවන් සරණයි
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏 mage namaskaraya වේවා me උතුම් ධර්ම desana dennaw oba wahanse chathurarya sathya ධර්මය thawa thawa අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏 ama maha නිවන් dora dura නොවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏me oin oba wahasege demapiyantath පවුලේ සැමටත් hethu වාසනා වේවා me උතුම් ධර්මය ඇසීමේ pinen me උතුම් ධර්මය hodin අවබෝධ වේවා තෙරුවන් සරණයි
Obawahanseta godak pin budusaranaii
Saadu saadu saadu theruwan saranai pinwath swameen wahansa oba whanseta deergau wewa
Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 💐💐💐🌼🌼🌼🌸🌸🌸🌷🌷🌷❤❤❤🙏🙏🙏
Man harima asai oba wahansege bana ahana sadu sadu sadu. Ikmanin niwan awabodawewa
Sadu sadu sadu suvaminwahansa nivandakitva
Sadu sadu sadu.. Oba wahanseta nirogi suwa labewa
Bohoma pin ape hamuduruvane......🙏🙏🙏🙏
Theruwan saranai oba wahanseta,
Sadu sadu sadu mage names karaya wewa samma sambudu piyanan wahanseta 💐💐💐💐🌼🌼🌼🌼🌸🌸🌸🌸🌷🌷🌷🌷❤❤❤❤🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට
ඔබ වහන්සෙට පින් සිදු වේවා .🙏🙏🙏
ගොඩක් පිං අපේ ස්වාමින් වහන්ස
නමස්කාර වේවා අපෙ හාමුදුරුවනේ
Sadu sadu sadu niwanin niwawa suwamin wahansa
ආශ්චර්යයි
💜Sathya katha karanakota ape 🙏SOWAMIN WAHANSE🙏 apita thiyena sathuta, boru melovin chutha wewa, NIWAN SEPA oba apa semata DENEWA.. 💎
සාදු .සාදු .සාදු ......!
සාදු ..සාදු ..සාදු ..
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻
Awasarai mage hamuduruwan wahansa oba wahanse wage darmaya kelin katha karana,Yatharthawadi dharmaya hurathal nokarana uthumanwahansegen banak ahanna lebimath ma lada baggayak..oba wahaseta thawa chirath kalayak mewan darma karuna idiripath kirimata Niduk Nirogi chirajiwanaya lebewa...🙏☸️🌿
sadu sadu sadu
ape hamuduruwanae oba wahanaseta budu saranai
සිලවන්තං ගුණවන්තං
පුඥ්ඥං ඛෙත්තං අනුත්තරං
දුල්ලභේන මයා ලද්ධං
පස්සිතුං වන්දිතුං වරං
සාරිපුත්තදි ථෙරානාං
අාඝානං පටිපාටියා
සද්ධා සිලා දයාවාසං
බුද්ධ පුත්තං නමාමාහං
Sadhu sadhu sadhu garuthara hamuduruwan wahansa.. mage hitha niwuna nam a wena an yamak nam nowey. A uthum sad dharmayamai.ma niwuney budu bana asa a uthum sad dharmaya nuwanin menehi kireema nisamaya.theruwan saranai!
Soma hamuduruwan kiyanne samajaya thula oduduwapu pilila walata beheth karanna gihin minissunge akarunawata path wechcha uthum hamudurunamak. A uthum wahanse apawath unata passe minissu bohomayak dukunath, athuman wahanse jeewathwenakota ethuman wahanseta samaharak chodanakala. Ethuman wahansegen pasuwa a ha samawa eetath wada hodin dharmaya pahada dena obawahanseta mage namaskaraya garu swaminwahansa!🙏🙏🙏🙏🙏
Teruwan saranai ape penwat swamenwhnsa atulu hmotama chturarya Satya awaboda wewa 🙏🙏🙏
තෙරුවන් සරණයි
Uthum u darmawaboda thawa thawath oba wahanseta lebewa sadu sadu sadu...
Excellent
සාදූ සාදූ
Oba wahanseta Samma sambudu saranai. 🙏🙏🙏
Mama kavada hari Mahana venava me Damma Vijaya hamuduruvan Laga 🙏 🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
මමත්
🙏🙏
Sadu sadu sadu
Great 👍
Namo buddhaya 🙏🙏🙏
Theruwan saranai 🙏
Sadu sadu sadu .....
Godak pin 🙏 for uploading. Since derena isn’t uploading it anymore. Bahujana hithya made me realize that wht we hound behind in life is all fake. Thts nt the real comfort zone. Budusaranai!!!
Theruwan Saranai
🙏🙏🙏🙏🙏🙏🙏
pinwah..suwamin.wahansa..oba.wahanseta...mage.wtum.namaskaraya..wewa..teruwan.saranai
Pinwath kalyana mithrayanan wahansata namaskaraya wawa
කර්මජ තේජෝ ධාතුව සෙලවී සිදුහත් කුමරැ බිහහිවූ සැටිත් එක් ධර්ම දේශනයකින් පැහැදිලිකර දෙන ාස්ක්වා.
Sadu! Sadu! Sadu!
Sadu! Sadu! Sadu🙏🙏🙏