Me pinwath himiyanea Bana padayak Man ahuwwa giya bak poya dawasea ekttara nalikawaka man Eda godak hitea wedanawakn hityea namuth e Bana ahuwwata passea magea Hitata Loku sanasinak danuna oba wahanseata aneka warayak pin siduwewa!!! Sambudu sasuna babaleawa!!
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුන්වන් සරණයි. නිදුක් නීරෝගී සුව ලැබේවා! සාදූ සාදූ සාදූ..!!
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි ..!!අප සැමදෙනාටම උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා .!!
Sadu sadu sadu...........theruwansaranai oba wahanseta
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.... ලෝක සත්ත්වයාට මේ ධර්මය අවබෝධ වේවා.... සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් ස්වාමීනි වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු🙏🙏🙏🌻🌻🌻🌻🙏🙏🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏
Oba wahanseta nirwanaya ma awaboda wewaa
ඉතාමත් යතාර්ථවාදී ධර්මය දේශනාව තුළින් සසර දුක පෙන්වා දෙන ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
Sadu sadu saaadu theruwan saranai pinwanth swameen wahansa mage nanaskaraya wewa
සාදූ සාදූ සාදූ..!! එ භාග්‍ය වත් වු අරහත් වු මෙ තුන් ලොකයටම සශ්තෲ වු අසමසම වු අනුත්තර වු අනුපමෙය වු එ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා..!!එ වගෙම උතුම් ශ්‍රි සද්ධර්මයටත් එ උතුම් නිර්මල ධර්ම මාර්ගයෙ ගමන් කර සියලුම කෙලෙසුන් ගෙන් සදහාටම නිවුනා වු එ මහා රහතන් වහන්සෙලා ඇතුළු සියලුම ආර්‍ය මහා සන්ඝ රත්නයටද මාගෙ නමස්කාරය වෙවා ..!! එ උතුම් සඝ රුවනට නිදුක් නිරොගී භාවය හ චිර ජිවනය ලැබේවා..උතුම් දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා ..! මෙ උතුම් ගෞතම බුද්ධ සාශනය තුලම උතුම් වු චතුරර්‍ය සත්‍යම අවබොධ වි උතුම් නිවනින්ම සැනසීම ලබත්වා..!! මටද මෙ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය කලා වු පින මෙ ලොකයෙ යතාර්ත ය අවබොද කර ගැනීම සදහාත් උතුම් සත්පුරුෂ ඇසුරම මෙ ලාමක කෙලෙසුන් ගෙන් මිදී මෙ ගෞතම සසුනෙහිම උතුම් වු අරහත් භාවය සදහාම හෙතු වසනා වෙවා..!! නමො බුද්ධාය..!!
Sadu sadu sadu.pinwath swaminwahansa.
ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා! දළඳා සමිඳු පිහිට අාරක්ෂාව යි.
Sadu sadu sadu oba wahansege darmadesana walin hitha niwenav harina asaen ahanawa
Obawahanseta Amamaha Niwana labewa !!! Theruwan Saranai !!! 🙏🙏🙏
ඔබ වහන්සේට .නිදුක් නිරෝගී .චිර ජීවනය.ලෑබේවා
තෙරුවන් සරනයි අනෙ මටත් සන්සාරෙ දුක දැනෙවා ...ගිහි ජිවිතෙ න් මිදෙන්න ශක්තිය ලැබෙවා
Mea darama deasanawa srawanaya kherannata deayaka una oba siyalu deanata godak pin .theruwan saranai.
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
උතුම් නිර්වාන අවබොද වේව..
🙏🙏🙏 සාදු සාදු සාදු .. පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාරවේවා ...
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
🙏🙏🙏බුදුසරණයි දෙවි පිහිටයි අපේ හාමුදුරුවනේ මෙම දර්මදෙසනවා අප සැම දෙනාටම නිවන් අවබොදය පිනිසාම හේතු වසනම වේවා 🙏🙏🙏
සාදු සාදු සදූ 🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන්සරණයි..! හිත නිවෙන බනක්. මම එංගලන්තයේ පදිංචි වී සසිටින්නෙක්. මෙහෙම විතරයි මට බනක් අහන්න පුලුවන් වෙන්නෙ. පුලුවන් හැම වෙලවකම මෙවැනි බන අහනවා. හිත නිවෙනවා.
ඒක ඇත්ත මම වසර 20ඉවරයි මම ආමි
හැකි....සෑම විටම....සත් ධර්මය ...අසන්න...එය...රකින්න ....දාන..ශීල..භාවනා ...වැඩි දියුන කරගන්න ....ඔබට තෙරුවන් සරණය්....🙏🙏🙏shamal from qatar...
තෙරුවන් සරණයි
පින්වත් ස්වාමීන් වහන්සේට
දීර්ඝායුවේවා.
මාගේ නමස්කාරය වේවා.
🙏🙏🙏
තෙරුවන්සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට ...
මේ බන අහන කොට හිත නිවෙනවා 🙏🙏🙏🙏🙏🙏
Happy
අනිව
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන්වහන්ස.
සාදු සාදු සාදු 🌷🌷නමස්කාර වේවා පිංවත් ස්වමින් වහන්ස !!!
Pinwath swameenwahansa obawhanse ape kalyanamithrayana n wahanse me biyakaru sasarin athamidee uthum niwan maga helikara loka sathwaya dukin mudawalana kusal belen obawahanse mebawayedima nirwanaawabodaya labathwa 🙏🌹🙏🌹🙏🌹🙏
tharuwan saranai apa hamuduruwana
බොහොමත්ම පින් ඔබ වහන්සේට ....!!! තෙරුවන් සරනයි ...!!!
Theruwan saranai swamin wahansa.
නිවනම නාථයි නිවනම වෙත්වා සාදු සාදු සාදු .🙏🙏🙏
🙏 Theruwansarai Oba Wahanseta 🙏🙏🙏🙏
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
Sadu sadu sadu darmaya thulen sasara dukea peanwa deana oba whansheta neduk neroge ceira jeewanaya.lebewa.theruwan saranai oba whansheta
තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
sadu...sadu....sadu......mathu dinka oba wahanseta chathurarya sathya awaboda wewa. sadu....theruwan saranai
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස... 🙏🏻🙏🏻
සාධූ...සාධූ...සාධූ...🙏🏼☸️
ධර්ම ඇස පාදන ඔබ වහන්සේට තෙරුවන් සරණයි ..
Sadu sadu sadu !!!!
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ❤️🙏
සාදු සාදු සාදු
🌼🌼🌼❤️❤️❤️🙏🙏🙏
Theruwan saranai pinwath swaminwahanseta sadu sadu sadu
තෙරුවන් සරණයි෴ 🙏☸️🙏
Sadu sadu sadu
සාදු සාදු සාදු ...🙏🙏
තේරැවන් සරණයි
තෙරුවන් සරනයි ස්වාමීන්වහන්සේට
නිදුක් නීරෝගී වේවා.🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏
Obawahanseta uthum nirvanaya prarthana karami!!🙏🏼🙏🏼
සාදු .!සාදු ,,!!සාදු ...!!!
Siyalu sathwayoo niduk wethwa!!!
ඔබ වහනසේට ගොඩාක් පිං🙏
Sadu ..sadu...sadu
Saadu saadu saadu pinwath hamuduruwane oba wahanseta namaskaara wewa theruwan saranay
සියළු සත්වයෝ නිවනින් නිවී සැනසේවා.
Saaaabu........
සුරතල් සතුන් ඇති කිරීම පිලිබදව දේශනාවක් කරන්න හැකිනම් යහපත් ස්වාමීන් වහන්ස..🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏 oba wahanseta gdk pin.
Oba wahanseta pin
Sadu sadu sadu 🙏🙏🙏
සාධු සාධු සාධු!
සාදු !
🙏🙏🙏🙏🙏🙏
Sadu sadu niwanata maga kiyana ape hamuduruwane
The best sermon ever!
Sadu Sadu Sadu 🙏🙏🙏
Sadu sadu sadu...🌹🌹🌹🌹🌹🌹
🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu namo buddaya lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Buddapuththan Namamahan
PadaPansu Waruththaman
❣️❣️❣️
Siyalu loka siyalu sathvayo nibbana parama suvayen suvapath veva
🙏🌸☸️🌹
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadoo sadoo sadoo
Saaadu saaadu
🙏🙏🙏!!!
Raga magin ewathwa niwan magata pivisennata pathami..
🙏🙏
Sadu.sadu.sa
Me pinwath himiyanea Bana padayak Man ahuwwa giya bak poya dawasea ekttara nalikawaka man Eda godak hitea wedanawakn hityea namuth e Bana ahuwwata passea magea Hitata Loku sanasinak danuna oba wahanseata aneka warayak pin siduwewa!!!
Sambudu sasuna babaleawa!!
pjn oba wah an seta
@@chandanathilaka2572 ♥️
ගෘහස්තයෙක් හැටියට
නිබ්බානයට පත්වීමට
නම් දේසනා අසන එකම
නවත්වා,තමා දෙසටම
හැරී ,පොතකින් උගත් දේ
පැත්තකින් තියන්නට විරිය බලයක්ම කරගන්නට වූවොත් එය යතාර්තයක් වේමය.
ගෘහස්ත හෝ පැවිදි කියා
වන නික්මීමට අදාලව
ඇත්තේ තැනක හා නොවන්නටම මෝහයෙන් මුක්ත වීම,පිනිසම සිත මහන කිරීම පමණය.
ප්‍රත්‍යක්ස කල විමුක්තියේ
සාදනය පැවසීම හැර වෙන
කිසිත් නොවේමය.
එලියෙන් දෙයක් පවසන විට
ඇතුලින් තමාගේ ගැඹුරින් ගැඹුරට යෑම පිනිසම වූවොත්
හිඩසක් නොසෑදෙන්නට වේමය.සියල්ල ගෘහස්ත බවේදි අඝෝරමය.එහෙත් සහජඣානය මතුවීම තමාට අවංකව වන විමුක්තියේ සාදනය පිනිසම වු වොත්
එයමයි උත්තම.
ස්ත්‍රී, පුරැෂ බව නොව, මේ
බඹයක්තරම් කූඩුවේ ඇති ස්ත්‍රීත්වය සහ සත් පුරැස
බවින්ම අවැසි විරිය බලයක්ම කරගන්නට යෙදෙත්වා.
අවදි වෙත්වා.අවදි වෙත්වා දේසකයන් නොවෙත්වා.
අමාශාන්ති.🙏🔑
🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺💮💮💮🏵🏵🏵
Saadu,...Saadu..,.Saadu
Saud Saud Saud
හාමුදුරුවනේ සමාජයේ බොහෝ පුරවැසියන් හිතනවා පින කියන්නේ උදේ සවස පන්සිල් ගන්න එකයි පුළුවන් හැම වෙලාවෙම පන්සලේ පූජා තියන්න යන එකයි කියලා. හැබැයි ඵදිනෙදා ජීවිතය ගෙවන අතර තුර අපිට මීට වඩා පින් කරන්න ජීවිතේ අවබොධ කර ගන්න අවස්ථා ඕනි තරම් එනවා නේද හාමුදුරුවනේ.
Hg
ස්වාමීන් වහන්ස ප්‍රශ්නයක් තියෙනවා.මට නිවන් අවබෝධයට අවශ්‍යතාව තියෙනවා.නමුත් මම විවාහ වෙලා ගෙයක් හදන්න ආසාවකුත් තියෙනවා.හදන ගේ ගැන නිතර හිතනවා.මේක මේ විදියට හදනවා.මේ විදියට design කරනවා.අන්න එහෙම.......එතකොට එහෙම කාමයන්ට ආසා වෙද්දි අපි නිවනින් ඈතට යනවද...ගේ ගැන ආසාව,උනන්දුව නැතුව ගේ හදන වැඩේ හොඳින් කරගන්නත් බැ.පහදා දෙන්න
එහෙම වෙන්නේ නෑ ගිහි ජීවිතය යනු අව්ශ්‍යතාවයන් මත ජීවත් වීමක්.පවින් වැලකී නිවනම ප්‍රාර්තනා කරන්න.පවින් වැලකෙන්න.ආසාවයි උවමනාවයි කියන්නේ දෙකක්.
sadu.sadu.sadupinwah.suwamin.wahansa.niduk.wewa.nirogi.wewa.suwapah.wewa.dirgausa.wewa.teruwan.saranai
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏 . ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🌼🙏🙏🙏🌼
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුන්වන් සරණයි. නිදුක් නීරෝගී සුව ලැබේවා
සාදු සාදු සාදු
පින්සිදු වේවා 🙏🙏 බුදුසරණයි
ධර්මය තුළින් සසර දුක පෙන්වා දෙන ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!!!
Pudu saranai.!
Sadu sadu sadu