Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලස්සනයි ,ගොඩාක් වටිනව..තෙරුවන් සරනයි ඔයාට..ස්තූතියි
තෙරුවන් සරණයි චතුර මහතාට, රට රටවල් වල ගිහින් හරි 'රට අවුලවන්නේ නැතිව කතා කරන විදිය' පුරුදු වුණොත් දිලිත් මහත්තයාට ගෞරවයෙන් බුදු සරණයි
Great ❤
Woooow beautiful ❤️❤️❤️❤️❤️
Me wage program ekak karannakoo korean wala houses hadana vidaya ❤️
අපි ගොඩක් දුප්පත් නිසයි Canada visit විසා වලින් පැන්නේ. අපි මුස්ලිම් වලට convert වුණාට පස්සසේ පල්ලියේ අවුලානා නොමිලේ අපිට ගෙයක් දුන්න!
ඔයලා ඔහෙ අවෙ ස්තිර පදිංචියට ද අවෙ ඔහෙ නැත්තම් අවුරුදු 5ක් ඉන්න ඔනෙ ද පුරවැසි බවය ගන්න ඔහෙ😢😢
❤
Stay connected
මම කැමති ම නිවෙදක දෙපළ හරෙන්ද්‍ර යි චතුර යි
චතුර උබල ඒ දවස්වල රාජපක්ෂලාගෙ උන්ට කඩේ ගියෙ නැත්නම් අද ලංකාවෙ මිනිස්සුත් පුලුවන් විදියට ගෙයක් දොරක් හදාගෙන තුන් වේල කාල ඉන්නවමේ රටට කරපු අපරාදෙට උබලට හෙන ගහන්න ඕනි
True
Chatura Rajapakshalate Puke Deela Lankawe Winase Kela
අනෙ පලයන් බන් යන්න ඊර්ෂ්‍යාව නැතුව චතුර හොද බුද්ධි මතෙක්
😘😘😘😘😍😍😍😍🙇🙇🙇🙇🙇
Apith ekak aran denna
වයර් ශෝට් එකක් උනාම මිනිස්සුත් එක්කම අගුරු තමයි ,,,😂😂😂😂
🐃 🐄 🐄 🐄 🐄 🐃
@@udeniwijerathne3740 💩💩💩💩💩💩💩💩💩💩
Uba tikak hithala balapanko thakshanaya athin diyunu lankawada canada wada kiyala eken therum ganin mewa safe da nadda kiyala gona
@@yashrajapaksha5591 මට කැනඩාව ගැන කියන්න ඕනි නෑ බං.මට කැනඩා පාස්පෝට් තියෙන්නේ ..එහෙම ගිනිගත් අවස්තා තියෙනවා නැතුව නෙවෙයි ...තාක්ෂණය දියුණු රටවල් ඕන තරම් තියෙන්නේ .වැරදීම් වෙල නැද්ද ...ලංකාව ගැනත් අධිමානයෙන් කතා කරපන්කෝ බං .ඉපදුනු රටනේ....dont get seriously .😀😀😀😀
ඉතිං බං ලංකාවේත් ඕනේ තරම් ගෙවල් ගිනි ගන්නේ එහෙම බලද්දී දෙකම එකයි නෙ.. එක එක රටවල් තෝර ගන්නේ ඒ ඒ රටවල් වලට ගැලපෙන් දේ.. අනික ඔබ ඉතිං ලංකාවට ඔච්ච්ර ආදරෙයි නම් මොකටද වෙන රටකට ගිහින් ඒ රටේ පුරවැසිභාවය ගත්තේ 😂😂
ලස්සනයි ,ගොඩාක් වටිනව..තෙරුවන් සරනයි ඔයාට..ස්තූතියි
තෙරුවන් සරණයි චතුර මහතාට, රට රටවල් වල ගිහින් හරි 'රට අවුලවන්නේ නැතිව කතා කරන විදිය' පුරුදු වුණොත් දිලිත් මහත්තයාට ගෞරවයෙන් බුදු සරණයි
Great ❤
Woooow beautiful ❤️❤️❤️❤️❤️
Me wage program ekak karannakoo korean wala houses hadana vidaya ❤️
අපි ගොඩක් දුප්පත් නිසයි Canada visit විසා වලින් පැන්නේ. අපි මුස්ලිම් වලට convert වුණාට පස්සසේ පල්ලියේ අවුලානා නොමිලේ අපිට ගෙයක් දුන්න!
ඔයලා ඔහෙ අවෙ ස්තිර පදිංචියට ද අවෙ ඔහෙ නැත්තම් අවුරුදු 5ක් ඉන්න ඔනෙ ද පුරවැසි බවය ගන්න ඔහෙ😢😢
❤
Stay connected
මම කැමති ම නිවෙදක දෙපළ හරෙන්ද්‍ර යි චතුර යි
චතුර උබල ඒ දවස්වල රාජපක්ෂලාගෙ උන්ට කඩේ ගියෙ නැත්නම් අද ලංකාවෙ මිනිස්සුත් පුලුවන් විදියට ගෙයක් දොරක් හදාගෙන තුන් වේල කාල ඉන්නව
මේ රටට කරපු අපරාදෙට උබලට හෙන ගහන්න ඕනි