Welcome to Calgary Nw.you live in Carrington neighborhood ..As you,we moved from Toronto to Calgary 5 years ago and now I feel that was the best decision we have ever taken.u feel it near future .Calgary is the most cleanest and modern city in Canada.I just have to tell something according to my experience .If you have to get a licence for do your own job,don't hesitate to do it.you are just 30 years ans your kid is still small.PR holders can easily get student loan for their exams and studies.If you have a Canadian licence ,this sky is yours.No limits..no barriers..Within short period,you can be a very sucessful person .This is just my thought .
Very good decision machn. ON wala gewal price rocket wage up wenne. Api PR aran gewal ganna eka gana hithankotath baya hithenawa. Whatever good luck machn. hamadamath wage very good video n good decision.
Well done putha, I appreciate lot, as a senior citizen in Srilanka. Your explanation will never think, when you were in our country. Please take this advise all young locals, you need not go to other country. Think what happened to us and why we can't do it?
Wish you all the best, Yes you are so honest you always tell everything to everyone. So for a person like you nothing will go wrong. There are lot of people who are our own blood but who have hide many things. Wish you all the best from the bottom of my heart.
Wish you all the best and hope all your dreams come true 🙌🏻♥️ I want to know why did you say not to leave Toronto if a person have sufficient income and funds to buy a home close to Toronto? Alberta has a lower tax rate compared to other provinces and as you said market value for homes are also pretty low. Is it because I’m just thinking about only small factors; like some people think about weather conditions, having to meet people from same countries and many more reasons which I don’t know or understand ?
Aiye reply please quebec province eke citizen inn ayge children la අනිවාර්යයෙන්ම french wlind eyalage study karanna oni.. English walin study karanna berida eyalata?
ලංකාවේ ජිවත් උනාට... ඉන්නේ ඇල්බටා කියලා හිතාගෙන ඉන්න මම.. කැල්ගරි ඇවිත් ගෙයක් ගන්නත් ප්ලැන් ගහනවා දැන්.. 😁 ලෝබ කමක් නැතුව ඔයාගේ අත්දැකීම් බෙදා ගත්තට ස්තුතියි මල්ලි... ජයවේවා 🙏🙏
අනිවා දවසක ගමු. 😊✌️🇨🇦
මාත් එහෙමය් බ්න්, හැමදාම indeed එකේ ජොබ්ස් බලනව, city වෙනස් කර කර 😪
අපිත් ඒම බන් 😪😪😪
උබ පට්ට කොල්ලෙක් අයියේ. කවුරුවත් නොකරන හැමදේම. හැම රහසක්ම කියනවා. කෙනෙක්ගේ හීන කියන්නේ personal දෙයක් ඒත් ඔයා ඒවත් කිසිම ලෝබකමක් නැතුව අපිට කියනවා. අනිවාර්යයෙන්ම ඔයාලට හරි යනවා. වරදින්නෑ කවදවත්ම. බුදුසරණයි ජය.. ✌️
ස්තූතියි ❤️✌️🇨🇦😊
😍🥰😍🥰😍🥰😍🥰
@@krishanthaweerasinghe716 EEÀÀÂRRE1QDSSWWWWWWWWW
පවුලේ මිනිහෙක්වත් කියන්නැති දේවල් ඔයා හදවතින්ම කියනවා කිසිම බොරු නාටක නැතිව.. බොහොම ස්තුති .. සියලු ප්‍රර්තනා ඉශ්ට වෙන්න කියලා කියනවා
ස්තූතියි 😊💯❤️
Welcome to Alberta. සැකයක් තියාගන්න එපා, ඔය සේරම කරන්න පුලුවන් වෙනවා. හොද job එකකුත් ලැබෙය්. Wish you all the best.
❤☺️
ස්තූතියි රුවන් මාරි ✌️❤️🇨🇦 ඒ වගේම ස්තූතියි කෝල් එකක් දීලා හොයලා බැලුවට ❤️
උබේ අවංක කමගැන හරි සතුයි මල්ලී උබට අනිවාර්යයෙන් හරි යන්න කියලා සුබ පතනවා..God Bless you & your family...
ස්තුතියි 🙂👌
නියමයී මල්ලී .අවංකවම කතා කරන ,වැඩ කරන ඔයාලාට වරදින්නේ නෑ මම ගොඩාක් ආසාවෙන් ඔයාලගේ විඩියෝ එක බැලුවා .හරිම ලස්සනයී ,වටිනවා .ඔබලාට ජය වේවා .බුදු සරනයී .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .
😍👌🇨🇦 ස්තුතියි
ජයවේවා අයියේ. ඔයාගෙ ප්‍රාර්ථනා සියලල ඉෂඨ වෙනවාමයි. බුදුසරණයි ❤️
Thank you 😊
ජය වේවා දමිත් අයියා ගේම් එක කොහොම හරි ගහමු ✌️❤️
Aniwa 💯✌️
Oyage Hine 🏡🏡 aniwa sabe wewa... Awankawa oya Katha karana ekata thanks... Ela kolek... Digatama diunu wewa... Anagate albatawata awith damiya meet wenna labewa... Suba pathum 🙏🙏
Thank you 😊 අනිවා මීට් වෙමු දවසක
ඔයාලගෙ සියලුම බලාපොරොත්තු ඒකාරයෙන්ම ඉෂ්ටකරගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා . Congratulations. මේ ආකාරය ඔබ දන්නා සියලුම දේවල් , ලබන සියලුම අත්දැකීම් අපට කියලා දෙනවට ගොඩාක් ස්තූතියි.
Thank you 😊
නියමයි. මේ පාරත් ගොඩ යන්න පුළුවන්. ජය වේවා.
ස්තූතියි ✌️😊🇨🇦
Oya uthsahawantha godak nihathamani kenek good luck God bless
Thank you 😊
Good luck Damiya. සැහැල්ලුවෙන් ජීවත් වෙන්න හොද තීරනයක් අරගෙන තියෙන්නේ. කතාව සහතික ඇත්ත කොල්ලෝ... මුලු හදින්ම සුබපතනවා. 😍😘🥰🥰
Thank you 😊
ජයවේවා දමියා.ආනිවා ඔය plan සෙරම archive කරගන්න පුලුවන් න් වෙයි
ස්තූතියි 😊✌️🇨🇦
Appreciate your humble sharing. Wishing all the luck in the world for your next milestone. Hope to see that video in very near future :)
Thank you 😊
Good luck machan. Waiting for the video from your new home in few months. 😎
Thank you 😊
ස්තුතියි 🙏 සියලුම දෙනාටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏
😍👌
All the best machan. If you can pls do a vlog comparison on living cost, tax & benifits of moving to Calgary.
Thank you 😊 will try for sure ✌️
Good decision. Wish you all the best.
Thank you 😊
පරිස්සමින් හැමදෙයක්ම සාර්ථක වෙවා.🙏
Thank you 😊
All the best brother..! Thank you for sharing your own experience and honest thought!🎉
Thank you 😊
Good luck for both of you..
Very valuable video.
Thank you 😊
Wish you all the very best..Good Luck මල්ලි 🥰🥰❤️🇨🇦❤️
Thank you 😊
ඔයා එහේ ගෙවල් පෙන්නලා දැන් මම එහේ ගෙවල් මෙහේ හදන්න ප්ලෑන් එක 😂😂,අනිවාර්යයෙන්ම මල්ලි දෙන්නටම ඉක්මනටම ජොබ් එකක් හම්බෙලා,ඉකමනටම ගේ ගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤️🙏
මේ පැත්තේ එන්න එහෙනම් ඔයලත් ❤️🇨🇦✌️😊
Thank you very much sharing your honest experience . wish you all the best.
Thank you 😊
කිසිම ලෝබකමක් නැතුව හැම දෙම මේ විදිහට බෙදාගන්නවාට බොහොම ස්තුතියි....ජීවිතේ ජය ගන්න හදවතින්ම සුභ පතනවා ...ජයවේවා...!!! ❤️👍👍💜
ස්තූතියි 😊✌️
Welcome to Calgary Nw.you live in Carrington neighborhood ..As you,we moved from Toronto to Calgary 5 years ago and now I feel that was the best decision we have ever taken.u feel it near future .Calgary is the most cleanest and modern city in Canada.I just have to tell something according to my experience .If you have to get a licence for do your own job,don't hesitate to do it.you are just 30 years ans your kid is still small.PR holders can easily get student loan for their exams and studies.If you have a Canadian licence ,this sky is yours.No limits..no barriers..Within short period,you can be a very sucessful person .This is just my thought .
Hi thank you very much for sharing. Yes, Im looking into getting the licence now 😊
Good luck malle .බුදු සරණයි .
✌️😊
Malle mge family ekath ekka apeth enna උත්සාහ karanawa.man beautician kanek . බලමු උත්සාහ කරලා .calgary wela innawa neda ලංකාවේ loya kanek sachira කියලා eyada man c v එව්වා .බලමු උත්සාහ කරලා .නේද
You are very genuine…Really appreciate this quality. All the best wishes 🙏
Thank you 😊
aiya gewal balanna yana vlogsuth puluwannam karanna aiya..procedure eka aiya koomath upload karannam kiwwane aiya...best of luck aiya..
අනිවා.Thank you 😊
Yea that’s the way you are good luck bro congrats 🎉 happy journey.
Thank you 😊
Niyamai.♥️♥️ godak ewa pahadili.group eketh support eka dila thiyanawa.nihathamani kenek kiyala video walin therenawa ♥️
Thank you 😍👌
Good luck aiye ❤️✌🏻
😁✌️
Good luck Damith. Thank u so much for sharing all the things in detail. Much appreciate 👏
Thank you 😊
Good luck brother
Satutin hitapan Hama dama
Budusaranai
😍👌
සුබ උපන්දිනයක් වේවා දමියා 💐
ස්තූතියි 😊
එන්න ඉන්න අපෙත් ඔලුව හැදුව අයියෙ ඔයා☺ බෝම සතූති මේ දෙන සපෝට් එකට😍
😊❤️✌️
Paule manussayekwath oya wage open katha karanne brother. Wish you all the best ❤️
Thank you 🙂
Ayye hamadeyakma hodin kara ganna labeva kiyala prarthana karanava.
Thank you 😊
😍😍...A to Z guide eke twa step ekak..Thank you brother
✌️😁
Wish you all the best to achieve your Goal! 👍wishes from Vancouver 🇨🇦
Thank you 😊
Thank you for sharing ☺
May God Bless you all 😇
😊✌️
Thanks malli , budusaranai
😍👌
Very good decision machn. ON wala gewal price rocket wage up wenne. Api PR aran gewal ganna eka gana hithankotath baya hithenawa. Whatever good luck machn. hamadamath wage very good video n good decision.
Thank you 😊 time for you guys to move somewhere else too i guess 😁✌️💯
Really informative. Both of you are very good life planners. All the very best ❤️
Thank you 😊
Nice advice to newcomers we did the same thing in Texas US
😍👌🇨🇦
Well done putha, I appreciate lot, as a senior citizen in Srilanka. Your explanation will never think, when you were in our country. Please take this advise all young locals, you need not go to other country. Think what happened to us and why we can't do it?
😍🇨🇦👌
Thank you Damiya ,matanam hithuna hethuwa ekai kiyala..godak watinawa me oyage details ape future plans walata.ekath encourage ekak..apith enna plan karanawa.
Thank you 😊 එන්න එන්න. Good ලක් ✌️🇨🇦
Wish you all the best malli. May ur all dreams come true in near future
Thank you 😊
Risk eka ganne nathuwa gamanak yanna ba.definitely we want to get the risk.congratulations machan.best of luck 👍
Thank you 😊
Wish you all the best brother! May all your dreams come true!
Thank you 🙂
Wish you all the best, Yes you are so honest you always tell everything to everyone. So for a person like you nothing will go wrong. There are lot of people who are our own blood but who have hide many things. Wish you all the best from the bottom of my heart.
Thank you very much 😊✌️
Best of luck 👍👍👍👍💕💕💕💕
Thank you 😊
All the best brother ..Really appreciate you ...
Thank you 😊
Good luck brother. Wish you all the best for your new goals...🙏
Thank you 😊
ලංකාවේ අපේ හීනේට උදව් කරන ඔබලාට ගොඩාක් පින් 🙏 thanks 🙏 9 වසරේ දුවෙකුට එන්න හොඳ school වල නම් සහ එන්න කරන්න ඕනේ දේවල් කියන්න . ඉංගිරිසි බාශාවෙන් ඉගෙනුම ලබන දරුවෙක් එන්න හොඳ shool කියන්න ස්තුතියි 🙏 ජය වේවා 🙏
ehema school wala nam na lankawe wage. Hama community ekakama hoda schools tynawa
Thank you very much malli.all the best.
Thank you 😊
බොහොම ස්තූතියි දමිත් අයියා.ඉක්මනින්ම ජොබ් එකක් වගේම ගෙයකුත් ගන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම විශ් කරනවා අයියා ❤️
ස්තූතියි ❤️✌️🇨🇦
Good luck for your family 👪
Thank you 😊
Congratulations your new life,!!! My bro...
Thank you 😊
Good luck and hope the best for you and the family machan ..stay blessed
Thank you 😊
All the best brother
😊✌️
එල කොල්ලෙක් අප්පා ඔයා නං. මේකෙ ඔයා කියනවා apprenticeship එක ගැන. ඒකට කාලය වැයකරන්න බැරි හේතුව. හරියට ජොබ් එක සෙට්ල් කරගෙන ඒකටත් අතගැහුවා. හිත ඇත්නං පත කුඩාද කියලා ලංකාවෙ කියන්නෙ නිකංයෑ. හිතන පතන හැම දෙයක්ම ඒ විදියටම ඉශ්ට වෙන්නෝන. හිතේ කහටක් නැතුව හැමදේම කියලා දෙන ඔයාට ජය! ✌❤️
ස්තුතියි 😍🙏 මතකත් නෑ මේකේ ඒ ගැන කිවුවා කියලා
Worth sharing info bro. Wish you the best 🔥❤️✌🏼
Thank you 😊
All the very best machan...
Hope new dream will come soon....
Thank you 😊
All the very best. You both can do it ❤️
Thank you akka 😊❤️
Wishing you all the very best brother. You will be able to go for your targets without any issues. May god bless you and your family..!!!
Thank you 😊
Well done malli, all the best. !
Thank you 😊
ඉක්මනින් ගෙයක් අරන් settle වෙන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..බුදු සරණයි තුන්දෙනාටම
ස්තූතියි 😊✌️
Wish you a all the very best brother. ❤️❤️
Thank you 😊
Good luck brother😍
✌️😊
All the best Damith Aiya. (අක්ක නැතුව වැඩිය ඇවිදින්න යන්න එපා. අතරමං වෙයි. ඔයාට අක්කට වගේ පාරවල් මතක නෑනේ. 😂😂😂😂)
ස්තූතියි 😊 ඔව් ඔව් වැඩිය දුර යන්න හොඳ නෑ 😂
hodaaaa kollek
😍👌
Jaye wewa brother !! 🥂🥂
😊✌️
good luck bro
Thank you 😊
Subha pathum 😊
ස්තූතියි 😊
Good luck .you can do it .
Thank you 😊
Wish you all the best and hope all your dreams come true 🙌🏻♥️
I want to know why did you say not to leave Toronto if a person have sufficient income and funds to buy a home close to Toronto?
Alberta has a lower tax rate compared to other provinces and as you said market value for homes are also pretty low.
Is it because I’m just thinking about only small factors; like some people think about weather conditions, having to meet people from same countries and many more reasons which I don’t know or understand ?
Thank you 😊
I said that because we have been there for 3 years. We were well settled there and we hate moving 😁
Wish you all the best 👍
Thank you 😊
Good luck you and your family..
Thank you 😊
all the best for your new beginning bro ❤
Thank you 😊
ඔයාගෙ මේ program එක අහම්බෙන් දැක්කේ. මමත් Calgary වලින් ගෙයක් ගත්තා . ඔයාලව Contact කරන්නේ කොහොමද
සුබ පැතුම්. Damiya vlogs fb page එකෙන්
මාත් එහෙමයි එක හිතෙන් ඉන්නෙ Australia & canada but live in sri lanka😄😃
😍👌🇨🇦
Wish you all the best
Thank you 😊
Good luck brother
Thank you 😊
Aiye tnx for the all details,
අයියේ logistics said එකේ ජොබ්ස් තියෙනවද , ඒ වගේම ඒ ජොබ් වලටත් ලයිසන් ගන්න ඕනෙද
Ewa nam regulated jobs neme. Jobs availability eka gana nam mata idea ekak na
Thanks you...🙂.... good luck
Thank you 😊
Minimum wage ekata ,wada karalath , geyak mortgage karala ganna puluwam ..damn !!
✌️💯🇨🇦
Supiri කොල්ලෙක්..✊🏻
✌️❤️😊
May All your dreams come true 😇
Thank you 😊
Congratulations Machan ❤
Thank you 😊
Great 🙏
👌
Malli Scarborough wage settle wenna amaruida family ekakata. School hema babalata thiyeda eye
Schools tynawa hama thanama. Settle wennat awlk na. Oyage preference anuwa thama ithin
@@DamiyaVlogs thanks
Are these houses having back yard? I don't see a garden of any of these houses...
Some have. Some dont. Even if they have backyards you won't see it. They are usually fenced
Congratulations දමිත් අයියා! ඉක්මනට ගෙදර ගන්න පුලුවන් වෙන්න කියල wish කරනව.
ස්තුතියි 🙂
Aiye reply please quebec province eke citizen inn ayge children la අනිවාර්යයෙන්ම french wlind eyalage study karanna oni.. English walin study karanna berida eyalata?
eka hariyatama danne na. Habai french puluvan eka canadawa purama benifit ekak
All da best bro 💐💐💐
Thank you 😊
All the best Machan!
Thank you 😊
Good Luck 👍 👍
Thank you 😊
Good luck 🍀😃
Thank you 😊