Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බීල කෑ ගහන උන් අතරේ ඔය වගේ කොල්ලො ටිකක් සෙට් වෙන්නේ කලාතුරකින් 🤩
එහෙම ආතලුත් නොතිබුනා නෙවෙයි 😂
බීල කෑ ගහන එකත් ආතල් බීපු උන්ට පිට ඉන්න උන්ට වදයක් උනාට ..
ඒක නම් සහතික ඇත්ත
බටනලාව එකෙන්ම නලවනවා .....අත්‍යත්මික සුවය
අනිවා 👍
Math 😢
ජීවිතේ කියන්නෙ ලොකු ලොකු දේවල් නෙවෙයි.මේ වගේ මොහොතවල් වල ජීවත් වෙන එක.ජය මචං
Aniwarenma machan ❤️
Eka aththa
❤️❤️
ඇත්තටම ඇත්ත machoo
Aniwa
මේවා තමා බං ජිවත් වෙන්න හේතු..හරියට හුස්ම වගේ.හරිම ලස්සනයි මචං...ජයශ්‍රි
අඩ්ඩෙහ්.. විමුක්ති අයියා ඔයා❤️❤️
❤️❤️ බොහොම ස්තුතියි..
උඹේ වචන ටිකෙන් කියන්නම්. උඹ සුපිරි පොරක් මචං 💐
බටනලාව ගහන එකා සුපිරී.. හදවතටම දැනෙනවා...ඒවාගේම කාගේ හරි කටහඩක් ඇහෙනවා හරිම ලයාන්විතයි... ජය හැමදෙනාටම .
batanala kora bro!!
issaraha gitar eka gahana ekkena ne🤔
අනෙත් කෙනා තමයි වීඩියෝ කරන්නෙ ..🙂
Ape video thawa balanna amigoz93 youtube channel eken ua-cam.com/video/gKlOQX811K8/v-deo.html&feature=share
❤😍😍😍
බීපු අයත් එක්ක සින්දු කියද්දි අමල් පෙරේරලා කිව්වත් වැඩක් නෑ, මේක නම් හරිම ලස්සනයි. මෙහෙම කට්ටියක් එක්ක කොහෙ ගියත් ඒක ට්‍රිප් එකක්! ජය වේවා!
Amal perera ganne wenama athal ekak me gollo ganne wenama athal ekak☝
ඇතුලෙන් ඉදල හිටල ඇහෙන ඒ කට හඬ අනේ අම්මෝ 😍😍💞❣😘😘
Eka patta
Ekanam mtath mitar una
Sira🥺
E ara lady ge voice eka
Ow ow mata t ahuna ekanam....man hituwe satuta kiyala
බස් එකේ ඩ්‍රයිවර් මහත්තයාගෙ කණට දැනෙන සැප කොහොම ඇතිද..💚
ඒකනම් ඇත්ත..
හ්ම්ම්ම්ම්
ඩ්‍රයිවර් මහත්තයත් අපේම පන්තියේ යාලුවෙක් තමයි ❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
අපි ගිහින් තියෙන්නේ ට්‍රිප් නෙමෙයි .. මෙව්වනේ ට්‍රිප් එකෙන්ම ගොඩක් ලස්සනයි ජයවේවා
ඇත්තටම මාරම සංයමයක් තියෙන්නෙසංඟීතය පැත්තෙන් ගත්තත්ලංකාවෙ සමහර සංඟීත කණ්ඩායම් වලට නැති හික්මීමක් සංයමයක් තියෙනවා කෑ කෝ ගහන කිසිම කෙනෙක් නැති නිසා හරිම ලස්සනයි සතුට විනෝදය කලාව ජවය හැමදේම තියෙනවාජය වේවාජේසු පිහිටයි බුදු සරණයි සහෝදරයෝ හැමෝටම
අම්මෝ මේ සිංදුව සියපාරක් විතර මම බැලුවා ඇත්තටම යාලුවනේ ඔයාලා ලස්සනටම ගායනා කරනවා ඒවගේමයි වාදනයත් සුපිරි තෙරුවන් සරනයි
😘😘💪
❤Math
ඔන්න ආයෙත් අහන්න බලන්න සෙට් උනා..❤️❤️❤️❤️❤️... කොච්චර බැලුවත් එපා නොවන එකක්.. ❤️❤️❤️❤️
වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම ට්‍රිප් එකක් 😍😍😍
එහෙම ට්‍රිප් එකක් 😍 කෑගහ ගහ යනවා වගේද මේ හිත නිවන සින්දුවක් ඔහොම කියද්දි දැනෙන හැගීම..
ස්ටේටස් එකක් දැකලා හොයාගෙන අවේ මං ❣️ අම්මෝ පට්ට ලස්සනයි❤️💥
අඩෝ අඩියක් ගහල කෑ ගහල කියන සිංදු වලට වඩා මේව මාරම නිදහසේ අහන්න පුලුවන් සිංදු.. සිරාවටම මාරයි බං එලම වැඩක්... Thanks බං ..♥️♥️👌💪
මියුසික් ඇඟේ තියෙන සෙට් එකක්.. මැදින් පැනිලි නෑ.. ඩීසන් එකට වැඩේ වෙනවා ❤ ජය වේවා...
අනේ අපිවත් එක්ක පලයල්ලකො, ජාති ජාතිත් පලදෙන පිං කමක් යකෝව්.... 😍😍😍
❤️❤️ අනිවා bro
සෙට් වෙමු වෙලාවක 😇😇
@@dasunsenevirathne838 number ekak denna brola
Math enoo
සිංදුවටම ගැලපෙන පරිසරයක්...♥️♥️ඇස් වහන් අහද්දි බටනලාවෙ පුදුම ලස්සනක් තියෙන්නෙ😍😍😍😍
❤️❤️❤️❤️❤️❤️❤️❤️කුරුණෑගල වැව රවුම,,,,,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤ aniwarryenma sis
අද ආයෙම මේක බලනවා.. මිනිස් ආත්මයක් ලැබූනොත් මතු භවයේ මේ වගේ trip එකක් යන්න ලැබේවා 🙏..මේ ආත්මේ හීන විතරයි මේවා,😭
Ba kiyala hthanna epa, oyata yanna labewi. Naththam thaniyama hari yanna
කාගෙන්ද කියල දන්නෙ නැහැ ඒ voice එක..Feeling full....Excellent....Super everyone..Good luck...ජය වේවා....♥️♥️♥️♥️
පැත්තන් ඇහෙන නන්දාමාලනී මහත්මියගෙ කටහඩට සමාන් voic ekata තමා ආසම 😍
ඒක සුපිරී ආසවක් තමා.. හීනයක්මයි!! ඒක අහන්න එතන ඉදිය අයත් පිංකාරයි
මේක මම දවසට පස් වතාවක්වත් අහනවා.. අනේමන්ද එපවෙන්නේ නැති හැටි.. හැමදාම අහන්න ඕනේ... නැත්නම් කෑවේ නෑ වගේ.. කවද හරි කට්ටියව හම්බවෙන්න කියල ප්‍රර්ථනා කරනවා...
මමත් එහෙම්මයි
ආඩම්බරයි ❤
ගන්ජා ගහනවා නේද 😍
Dawasa meet wemu api... Api set eka time hamba wenakam inne aye mehema gamanak ynn.
@@chamlipathum2929 අනිවා... 👍👍
හරිම ලස්සනක් මචන්ලා සෙට් එක පට්ටම සතුටුයි බන් මෙහෙම සෙට් එකක් එක්ක සෙට් වෙල මෙහෙම සින්දුවක් කියන්න පුදුම අසාවෙන් ඉන්නවා ඒත් එහෙම තාම ලැබිලා නෑ ..... මෙහෙම සුපිරි කොල්ලෝ සෙට් එකක් ලස්සන ට්‍රිපක් යන ගමන් මේ වගේ මී පැනි වගේ සින්දු ටිකක් කියන්වා දැක්කාම ඇත්තටම හදවතින්ම සතුටුයි ...💯❤️❤️🔥🤩😭😭❤️
😭😭😭පට්ට උුක හිතුන දෙවියනේ..ඒ තරම් ලස්සනයි
නිදහසේ ඉන්න හැම වෙලාවෙිම මෙි සින්දුව අහනව
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ මම දවසට තුන්පාරක් විතර අහනවා හරි ලස්සනයි
එක කට හඬක් තියෙනවා ඒක අම්මෝ❤❤😙
කොරොනා තිබුනත් කමන්නැ ..යන්න හිතෙනවා මෙ විදියට...ආදරෙයි සේරටම..❤️❤️❤️
මුන් නම් සාමාන්‍යයෙන් ට්‍රිප් යන උන් වෙන්න බෑ...Acoustic බෑන්ඩ් එකක් නේ ට්‍රිප් එකක් යන 😏පට්ටම ❤️💯
රන්තාලිය වැව ලග උන් කාලය මතකද කියලා පටන් ගන්න කෑල්ල ඇහුවා 100 පාරක් විතර
මාත්
Fatta ne bn
@@ashenbandara211 yep
Me too
බටනලා පාර වදිනවා බොක්කටම ඒ අස්සෙ ලස්සන voice එකකුත් ඇහෙනවා 💘💘
Meka nam matak wena wena parata apahu hoyala balanawa...Super
ඇතුලෙන් voice එකක් ඇහෙනවා පිස්සු හැදෙනවා 😍😍😍😍
Eka nam maru
ඔව් ඒ ගැන තමා මමත් කිව්වේ ,,හරිම ලයාන්විතයි ..
ඉස්සරහම සීට් එකේ ඉන්න ලේඩිගේ වෙන්න ඕනෙ
Thanks machnla ❤️❤️😍😍😍
@@sumithbandara5331😃😃😃❤❤❤
මේ තමයි ජිවිතේ විඳින මිනිස්සු ❤
තැනින් තැන ඇහෙන voice එක.මරු💖💖මාරම ලස්සනයි...
බට නලාව හිතටම වැදුනා කියහන්කො සුපිරි කොල්ලො සුපිරි
😍😍😍
බීලා කෑගහනවට වඩා ඔහොම සතුටක් ලබන වා නන් කොච්චර දෙයක් ද. බීලා නටන අය අතරේ ඔයාලා වගේ කට්ටිය ඉන්න් එක ගැන ගොඩාක් සතුටුයි.......✨️❤️Good luck kattiyaaa ❤️❤️
පට්ටම සින්දුවත් එක්ක වැව දකිද්දි .ඒකෙ තියෙන්නෙ වෙනම ආතල් එකක් .වාව් පට්ටම
බටනලාවයි .. බොන්ගො එකේ රෝලින් එකයි❤👌🙏 . විටින් විට ඇහෙන වොයිස් එකයි . වැවේ විව් එකයි එකතු වෙලා අම්මෝ ඒක .පිස්සුවක්❤❤❤❤❤❤
අපි එක්ක trip යන එවුන් තාලෙට අත්පුඩියක්වත් ගහන්නෙ නෑ නෙද්දකින් 🤮.. ඊලඟ පාර මාත් එනෝ ඔයාලා එක්ක trip එකට set වෙන්න..💕💕💕💕
ඉදලා හිටලා ඇහෙන කටහඩ පුදුම ලස්සනක් තියෙන්නෙ..💕💘බටනලා හඩත් සුපිරියි.💕
ගායනය වගේම වාදනයත් හරිම ලස්සනයි ❤️ හිත නිවන ගීත දෙකක්,මේ වගේ සෙට් එකක් එකට එක් වෙන්න ලැබීමත් ඔයාලගෙ පිනක්..🙏 කාර්‍යබහුල ජීවිතයෙන් මිදිලා මේවගේ සිත සැනසෙන අවස්තාවක් ලබන්න හැමෝටම හැකිවේවා....බුදුසරණයි
දැන් මේවා බල බල තමයි නොමැරි ඉන්නෙ කොහොම හරි 😅 පට්ට ❤
ම්නිහෙක් ජීවිතේ විඳිද්දි හදවතින්ම සතුටුයි 😌❤බුදුසරනයි
Accoustic band එකක කට්ටියක් නේද සාමන්‍ය අය වගේ වෙස් වලන් යන්නේ 😁😉 කපටියො 😍❤️💯
හ්ම් ....ඔව්❤
නියම සෙට් එකක් එකෙන්ම සුපිරියක්🔥❤️🌹
මෙන්න කොල්ලො....නියමයි
එක කටහඬක් ඇහෙනවා භාවනාවක් වගේ ❤️FB එකේ කාලෙකට කලින් දැක්කා ඊට පස්සේ හොය හොය බලනවා 💜
ඒකනම් කියලම් වැඩක් නෑ. හරිම ලස්සනයි.. ඔයාලට බුදුසරණයි!!!!
කුරුණෑගල අහසත් දැන් අඩාවි දුකට රත්තරං 💪❤️
අනේ ඔය කොහෙන්හරි අපිවත් දාගෙන යමල්ලකෝ ඔහොමම...❤❤❤❤❤❤❤❤
අහන්න අහන්න ආසයි බටනලා වාදනය..
මිහිපියට නිවණ පුතා ❤
Hitha nivenava මං හැමදාම දවසට දෙපාරක් මේක බලනවා
ඇත්තටම ගොඩාක් අය හිතනව..අරක්කු නැත්නම් no trip ,no aathal කියල..ඒව නැතිව ලස්සනට වැඩේ කරනව..මාරම සතුටුයි...ජිවිතය විඳින ඔයාල සෙට් එක දැක්කම..මාර සතුටුයි..අර ඉඳල හිටල එන නන්දා මාලනී මිස්ගෙ වගේ ලස්සන වොයිස් එකට මාරම ආසයි..ආදරෙයි සහෝ...ඔයාල හැමෝටම..තෙරුවන් සරණයි !!!!❤❤❤❤❤
අම්බෝ.. අර කාගෙද් අප්පා ඉඳලා හිටලා ඇහෙන voice එක 🙂💓
ට්‍රිප් එකක් ගිහින් එනකල්ම මොනවා හරි හප හපා යන එකෙක් හැම ගැන්සියකම ඉන්නවා.... ඌට වටපිටේ වෙන ඒවා මොකවත් වැඩක් නෑ... කන්න තියෙනවානම් එච්චරයි... මේකෙත් එහෙම එකෙක් ඉන්නවා දැක්කද?.😀
අනේ මෙයාලගෙ පේජ් එකක්වත් තියේද?? හොයාගන්න.. ප්ලීස් මේ සින්දුනම් මැරෙනව මෙතනම් මේ කීවෙනි පාරද මන්ද අහන්නේ...😍😍💚💚💚💚
@amigoz-93
මුලින්ම බටනලා පාර ඇහුනෙ හින්දි සින්දුවක් වගේ ..ආජරේ හින්දු සින්දුව
අඩෝ ඒ Harmony පාර ❤️❤️😭😭
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ . මරු 🙂
පිස්සු වගෙ රත්තරනේ.. ඒ තරම් හිත නිවෙනවා.
ඇත්කද වෙහෙර මලුවේ මන් හැඩුවෙමි දුකට රත්තරං ❤️
Hi
හරිම සරලයි බීලා පිස්සු නටනවට වඩා පට්ට වටිනවා මෙ වගෙ දේවල්......💞💐😊🤗🤟
පට්ටම ලස්සනයි , ඒ අස්සේ කාලකන්නි සෙට් එකක් කෑගහනවා...
බටනලා වාදනය හරිම මිහිරියි ..හරිම ලස්සනයි ..
කීපාරක් ඇහුවද මතක නෑ, තාමත් අහනවා 😍
Beautiful atmosphereThis is sri lanka :) greetings from Germany
හරිම ලස්සනයි.ජීවිතේ විදින අය.සුභ පැතුම්
අනේ ශෝයි ☹️🥰 අහන් ඉන්න ආසයි 🙈😍❤️
ඇත්තටම කියනවනම් සුපිරි .....👍👍👍මේවට තමා නියම සංගීතය කියන්නෙ .
රන්තාලිය වැව ලග ආසම එකක් ❤️😍
ය්කෝ මුන් සෙට් එක studio එකකට එක්කන් යන්න ඔනි..සුපිරි 💐
ආස හිතෙනවා .මේ වගේ ට්‍රිප් එකක් යන්න .
ආයෙ මේ වගේ එකක් ආවෙ නෑ අවුරුදු 3 බලන් ඉන්නව මේකම අහගෙන😥
amigoz 93
Hadavathatama දැනුණා මාර ලස්සන යි
Mekane machan vindinawa kiyanne ...ekata samahara eun vindawanawa.niyamai.owa thamai suwa bara mathaka trip...niyama fun eka.umbalata waradinne na machan.gama koida bn umbalage....jaya ho
පට්ටම ට්‍රිප් එක ඒ කනම් ... Sapiri ...
මාරම ලස්සනයි 😌😌😌 හිතේ ප්‍රශ්නත් අමතක වෙන ගායනයක්.💖💖
මේ වගේ ගමනක් ආයේ කවදා යන්නද 😔😔
අම්මො එක බන් සුපිරි ඇ 😋😋😋😋😋😋😋😘😘😘😘😘 අපෙ එවුන් සින්දුවෙ මුල ටික හයියෙන් පටන් ගන්නවා අන්තිම ටික කියන්න එකෙක් නැ 😂😂😂😂😂😂😂😂😂😂😂😂 අදරෙයි සෙට් එකට
Machanla jayama wewa.budusaranai..Box Guitarslanam superb..Anith set rkath niyamai💖💖💪💪
මම දැක්ක පට්ටම ට්‍රිප් එක❤
නියම රසාස්වාදය දන්න සහෝදරයෝ ටිකක් 👌
බටනලාව ගහනව සුපිරිම 👍👍👍👌👌❤️
බටනලා පාර නම් පිස්සුවක් 😍
ජීවිතේ විදිනවා කියන්නෙ මේකට ❤️
පට්ට..මෙහේම ට්‍රිප් නම් යන්නත් අසයි❤️❤️
ඒක වටිනවා 👌👌👌 සහයෝගය දුන්නා විනාඩ්3ක්වත් බලලා සහය වෙන්න ජය වේවා ඔයාටfatta hodee ජය වේවා😍😍😍😍😍
Maru aaaa❤❤❤
මෙවගෙ සෙටෙකක් 🙊🙊 සුපිරි ජය ඔක්කොටම🙏
1.46 හරියේ එන වොයිස් එක නම් පට්ට
E Ara pennana lady ge voice 1 marma lassanai ne❤
අම්මොහ් එයාලා ❤️
බටනලාව ගහන එකා සුපිරී.. හදවතටම දැනෙනවා...ඒවාගේම කාගේ හරි කටහඩක් ඇහෙනවා හරිම ලයාන්විතයි... ජය හැමදෙනාටම . copyed
Feling set ❤️❤️❤️ලස්සනයි බ්‍රෝ වාසි ❤️❤️❤️මෙහෙමයි වෙන්න ඕන,,, වැඩක් වෙද්දී ඒක මේ වගේ ලස්සට තිබුනානම් මරු🔥🔥🔥🔥
නියමයි බ්‍රෝ බීලා තාලයක් දන්නෙ නැතිව හූ කියන එවුන් වගේ නෙවෙයි. ලස්සනයි ගොඩක් 👍👍
අනේ ඔය යනගමන් අපිවත් අරගෙයන්න ජාතිජාතිත් පින් ඔයාලාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️
අම්මෝ ඒ flute පාර...💝💝💝
jewethee widina minissu 😌😌♥️♥️♥️elama 👌👌❤️❤️
බීල කෑ ගහන උන් අතරේ ඔය වගේ කොල්ලො ටිකක් සෙට් වෙන්නේ කලාතුරකින් 🤩
එහෙම ආතලුත් නොතිබුනා නෙවෙයි 😂
බීල කෑ ගහන එකත් ආතල් බීපු උන්ට පිට ඉන්න උන්ට වදයක් උනාට ..
ඒක නම් සහතික ඇත්ත
බටනලාව එකෙන්ම නලවනවා .....අත්‍යත්මික සුවය
අනිවා 👍
Math 😢
ජීවිතේ කියන්නෙ ලොකු ලොකු දේවල් නෙවෙයි.මේ වගේ මොහොතවල් වල ජීවත් වෙන එක.ජය මචං
Aniwarenma machan ❤️
Eka aththa
❤️❤️
ඇත්තටම ඇත්ත machoo
Aniwa
මේවා තමා බං ජිවත් වෙන්න හේතු..හරියට හුස්ම වගේ.හරිම ලස්සනයි මචං...ජයශ්‍රි
අඩ්ඩෙහ්.. විමුක්ති අයියා ඔයා❤️❤️
❤️❤️ බොහොම ස්තුතියි..
උඹේ වචන ටිකෙන් කියන්නම්. උඹ සුපිරි පොරක් මචං 💐
බටනලාව ගහන එකා සුපිරී.. හදවතටම දැනෙනවා...ඒවාගේම කාගේ හරි කටහඩක් ඇහෙනවා හරිම ලයාන්විතයි... ජය හැමදෙනාටම .
batanala kora bro!!
issaraha gitar eka gahana ekkena ne🤔
අනෙත් කෙනා තමයි වීඩියෝ කරන්නෙ ..🙂
Ape video thawa balanna amigoz93 youtube channel eken
ua-cam.com/video/gKlOQX811K8/v-deo.html&feature=share
❤😍😍😍
බීපු අයත් එක්ක සින්දු කියද්දි අමල් පෙරේරලා කිව්වත් වැඩක් නෑ, මේක නම් හරිම ලස්සනයි. මෙහෙම කට්ටියක් එක්ක කොහෙ ගියත් ඒක ට්‍රිප් එකක්! ජය වේවා!
Amal perera ganne wenama athal ekak me gollo ganne wenama athal ekak☝
ඇතුලෙන් ඉදල හිටල ඇහෙන ඒ කට හඬ අනේ අම්මෝ 😍😍💞❣😘😘
Eka patta
Ekanam mtath mitar una
Sira🥺
E ara lady ge voice eka
Ow ow mata t ahuna ekanam....man hituwe satuta kiyala
බස් එකේ ඩ්‍රයිවර් මහත්තයාගෙ කණට දැනෙන සැප කොහොම ඇතිද..💚
ඒකනම් ඇත්ත..
හ්ම්ම්ම්ම්
ඩ්‍රයිවර් මහත්තයත් අපේම පන්තියේ යාලුවෙක් තමයි ❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
අපි ගිහින් තියෙන්නේ ට්‍රිප් නෙමෙයි .. මෙව්වනේ ට්‍රිප් එකෙන්ම ගොඩක් ලස්සනයි ජයවේවා
ඇත්තටම මාරම සංයමයක් තියෙන්නෙ
සංඟීතය පැත්තෙන් ගත්තත්
ලංකාවෙ සමහර සංඟීත කණ්ඩායම් වලට නැති හික්මීමක් සංයමයක් තියෙනවා
කෑ කෝ ගහන කිසිම කෙනෙක් නැති නිසා හරිම ලස්සනයි
සතුට විනෝදය කලාව ජවය
හැමදේම තියෙනවා
ජය වේවා
ජේසු පිහිටයි බුදු සරණයි සහෝදරයෝ හැමෝටම
අම්මෝ මේ සිංදුව සියපාරක් විතර මම බැලුවා ඇත්තටම යාලුවනේ ඔයාලා ලස්සනටම ගායනා කරනවා ඒවගේමයි වාදනයත් සුපිරි තෙරුවන් සරනයි
😘😘💪
❤Math
ඔන්න ආයෙත් අහන්න බලන්න සෙට් උනා..❤️❤️❤️❤️❤️... කොච්චර බැලුවත් එපා නොවන එකක්.. ❤️❤️❤️❤️
වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම ට්‍රිප් එකක් 😍😍😍
එහෙම ට්‍රිප් එකක් 😍 කෑගහ ගහ යනවා වගේද මේ හිත නිවන සින්දුවක් ඔහොම කියද්දි දැනෙන හැගීම..
ස්ටේටස් එකක් දැකලා හොයාගෙන අවේ මං ❣️ අම්මෝ පට්ට ලස්සනයි❤️💥
අඩෝ අඩියක් ගහල කෑ ගහල කියන සිංදු වලට වඩා මේව මාරම නිදහසේ අහන්න පුලුවන් සිංදු.. සිරාවටම මාරයි බං එලම වැඩක්... Thanks බං ..♥️♥️👌💪
මියුසික් ඇඟේ තියෙන සෙට් එකක්.. මැදින් පැනිලි නෑ.. ඩීසන් එකට වැඩේ වෙනවා ❤ ජය වේවා...
අනේ අපිවත් එක්ක පලයල්ලකො, ජාති ජාතිත් පලදෙන පිං කමක් යකෝව්.... 😍😍😍
❤️❤️ අනිවා bro
සෙට් වෙමු වෙලාවක 😇😇
@@dasunsenevirathne838 number ekak denna brola
Math enoo
සිංදුවටම ගැලපෙන පරිසරයක්...♥️♥️ඇස් වහන් අහද්දි බටනලාවෙ පුදුම ලස්සනක් තියෙන්නෙ😍😍😍😍
❤️❤️❤️❤️❤️❤️❤️❤️කුරුණෑගල වැව රවුම,,,,,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤ aniwarryenma sis
අද ආයෙම මේක බලනවා.. මිනිස් ආත්මයක් ලැබූනොත් මතු භවයේ මේ වගේ trip එකක් යන්න ලැබේවා 🙏..මේ ආත්මේ හීන විතරයි මේවා,😭
Ba kiyala hthanna epa, oyata yanna labewi. Naththam thaniyama hari yanna
කාගෙන්ද කියල දන්නෙ නැහැ ඒ voice එක..
Feeling full....
Excellent....
Super everyone..
Good luck...
ජය වේවා....
♥️♥️♥️♥️
පැත්තන් ඇහෙන නන්දාමාලනී මහත්මියගෙ කටහඩට සමාන් voic ekata තමා ආසම 😍
ඒක සුපිරී ආසවක් තමා.. හීනයක්මයි!! ඒක අහන්න එතන ඉදිය අයත් පිංකාරයි
මේක මම දවසට පස් වතාවක්වත් අහනවා.. අනේමන්ද එපවෙන්නේ නැති හැටි.. හැමදාම අහන්න ඕනේ... නැත්නම් කෑවේ නෑ වගේ.. කවද හරි කට්ටියව හම්බවෙන්න කියල ප්‍රර්ථනා කරනවා...
මමත් එහෙම්මයි
ආඩම්බරයි ❤
ගන්ජා ගහනවා නේද 😍
Dawasa meet wemu api... Api set eka time hamba wenakam inne aye mehema gamanak ynn.
@@chamlipathum2929 අනිවා... 👍👍
හරිම ලස්සනක් මචන්ලා සෙට් එක පට්ටම සතුටුයි බන් මෙහෙම සෙට් එකක් එක්ක සෙට් වෙල මෙහෙම සින්දුවක් කියන්න පුදුම අසාවෙන් ඉන්නවා ඒත් එහෙම තාම ලැබිලා නෑ ..... මෙහෙම
සුපිරි කොල්ලෝ සෙට් එකක් ලස්සන ට්‍රිපක් යන ගමන් මේ වගේ මී පැනි වගේ සින්දු ටිකක් කියන්වා දැක්කාම ඇත්තටම හදවතින්ම සතුටුයි ...💯❤️❤️🔥🤩😭😭❤️
😭😭😭පට්ට උුක හිතුන දෙවියනේ..ඒ තරම් ලස්සනයි
නිදහසේ ඉන්න හැම වෙලාවෙිම මෙි සින්දුව අහනව
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ මම දවසට තුන්පාරක් විතර අහනවා හරි ලස්සනයි
එක කට හඬක් තියෙනවා ඒක අම්මෝ❤❤😙
කොරොනා තිබුනත් කමන්නැ ..යන්න හිතෙනවා මෙ විදියට...ආදරෙයි සේරටම..❤️❤️❤️
මුන් නම් සාමාන්‍යයෙන් ට්‍රිප් යන උන් වෙන්න බෑ...Acoustic බෑන්ඩ් එකක් නේ ට්‍රිප් එකක් යන 😏
පට්ටම ❤️💯
රන්තාලිය වැව ලග උන් කාලය මතකද කියලා පටන් ගන්න කෑල්ල ඇහුවා 100 පාරක් විතර
මාත්
Fatta ne bn
@@ashenbandara211 yep
Me too
බටනලා පාර වදිනවා බොක්කටම ඒ අස්සෙ ලස්සන voice එකකුත් ඇහෙනවා 💘💘
Meka nam matak wena wena parata apahu hoyala balanawa...Super
ඇතුලෙන් voice එකක් ඇහෙනවා පිස්සු හැදෙනවා 😍😍😍😍
Eka nam maru
ඔව් ඒ ගැන තමා මමත් කිව්වේ ,,හරිම ලයාන්විතයි ..
ඉස්සරහම සීට් එකේ ඉන්න ලේඩිගේ වෙන්න ඕනෙ
Thanks machnla ❤️❤️😍😍😍
@@sumithbandara5331😃😃😃❤❤❤
මේ තමයි ජිවිතේ විඳින මිනිස්සු ❤
තැනින් තැන ඇහෙන voice එක.මරු💖💖මාරම ලස්සනයි...
බට නලාව හිතටම වැදුනා කියහන්කො සුපිරි කොල්ලො සුපිරි
😍😍😍
බීලා කෑගහනවට වඩා ඔහොම සතුටක් ලබන වා නන් කොච්චර දෙයක් ද. බීලා නටන අය අතරේ ඔයාලා වගේ කට්ටිය ඉන්න් එක ගැන ගොඩාක් සතුටුයි.......✨️❤️
Good luck kattiyaaa ❤️❤️
පට්ටම සින්දුවත් එක්ක වැව දකිද්දි .ඒකෙ තියෙන්නෙ වෙනම ආතල් එකක් .
වාව් පට්ටම
බටනලාවයි .. බොන්ගො එකේ රෝලින් එකයි❤👌🙏 . විටින් විට ඇහෙන වොයිස් එකයි . වැවේ විව් එකයි එකතු වෙලා අම්මෝ ඒක .පිස්සුවක්❤❤❤❤❤❤
😍😍😍
අපි එක්ක trip යන එවුන් තාලෙට අත්පුඩියක්වත් ගහන්නෙ නෑ නෙද්දකින් 🤮.. ඊලඟ පාර මාත් එනෝ ඔයාලා එක්ක trip එකට set වෙන්න..💕💕💕💕
ඉදලා හිටලා ඇහෙන කටහඩ පුදුම ලස්සනක් තියෙන්නෙ..💕💘බටනලා හඩත් සුපිරියි.💕
😍😍😍
ගායනය වගේම වාදනයත් හරිම ලස්සනයි ❤️ හිත නිවන ගීත දෙකක්,මේ වගේ සෙට් එකක් එකට එක් වෙන්න ලැබීමත් ඔයාලගෙ පිනක්..🙏 කාර්‍යබහුල ජීවිතයෙන් මිදිලා මේවගේ සිත සැනසෙන අවස්තාවක් ලබන්න හැමෝටම හැකිවේවා....බුදුසරණයි
දැන් මේවා බල බල තමයි නොමැරි ඉන්නෙ කොහොම හරි 😅 පට්ට ❤
ම්නිහෙක් ජීවිතේ විඳිද්දි හදවතින්ම සතුටුයි 😌❤බුදුසරනයි
Accoustic band එකක කට්ටියක් නේද සාමන්‍ය අය වගේ වෙස් වලන් යන්නේ 😁😉 කපටියො 😍❤️💯
හ්ම් ....ඔව්❤
නියම සෙට් එකක් එකෙන්ම සුපිරියක්🔥❤️🌹
මෙන්න කොල්ලො....නියමයි
එක කටහඬක් ඇහෙනවා භාවනාවක් වගේ ❤️
FB එකේ කාලෙකට කලින් දැක්කා ඊට පස්සේ හොය හොය බලනවා 💜
ඒකනම් කියලම් වැඩක් නෑ. හරිම ලස්සනයි.. ඔයාලට බුදුසරණයි!!!!
කුරුණෑගල අහසත් දැන් අඩාවි දුකට රත්තරං 💪❤️
අනේ ඔය කොහෙන්හරි අපිවත් දාගෙන යමල්ලකෝ ඔහොමම...
❤❤❤❤❤❤❤❤
අහන්න අහන්න ආසයි බටනලා වාදනය..
මිහිපියට නිවණ පුතා ❤
Hitha nivenava මං හැමදාම දවසට දෙපාරක් මේක බලනවා
ඇත්තටම ගොඩාක් අය හිතනව..අරක්කු නැත්නම් no trip ,no aathal කියල..ඒව නැතිව ලස්සනට වැඩේ කරනව..මාරම සතුටුයි...ජිවිතය විඳින ඔයාල සෙට් එක දැක්කම..මාර සතුටුයි..අර ඉඳල හිටල එන නන්දා මාලනී මිස්ගෙ වගේ ලස්සන වොයිස් එකට මාරම ආසයි..ආදරෙයි සහෝ...ඔයාල හැමෝටම..තෙරුවන් සරණයි !!!!❤❤❤❤❤
අම්බෝ.. අර කාගෙද් අප්පා ඉඳලා හිටලා ඇහෙන voice එක 🙂💓
ට්‍රිප් එකක් ගිහින් එනකල්ම මොනවා හරි හප හපා යන එකෙක් හැම ගැන්සියකම ඉන්නවා.... ඌට වටපිටේ වෙන ඒවා මොකවත් වැඩක් නෑ... කන්න තියෙනවානම් එච්චරයි... මේකෙත් එහෙම එකෙක් ඉන්නවා දැක්කද?.😀
අනේ මෙයාලගෙ පේජ් එකක්වත් තියේද?? හොයාගන්න.. ප්ලීස් මේ සින්දුනම් මැරෙනව මෙතනම් මේ කීවෙනි පාරද මන්ද අහන්නේ...😍😍💚💚💚💚
@amigoz-93
මුලින්ම බටනලා පාර ඇහුනෙ හින්දි සින්දුවක් වගේ ..ආජරේ හින්දු සින්දුව
😍😍😍
අඩෝ ඒ Harmony පාර ❤️❤️😭😭
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ . මරු 🙂
පිස්සු වගෙ රත්තරනේ.. ඒ තරම් හිත නිවෙනවා.
ඇත්කද වෙහෙර මලුවේ මන් හැඩුවෙමි දුකට රත්තරං ❤️
Hi
හරිම සරලයි බීලා පිස්සු නටනවට වඩා පට්ට වටිනවා මෙ වගෙ දේවල්......💞💐😊🤗🤟
පට්ටම ලස්සනයි , ඒ අස්සේ කාලකන්නි සෙට් එකක් කෑගහනවා...
බටනලා වාදනය හරිම මිහිරියි ..හරිම ලස්සනයි ..
😍😍😍
කීපාරක් ඇහුවද මතක නෑ, තාමත් අහනවා 😍
Beautiful atmosphere
This is sri lanka :) greetings from Germany
හරිම ලස්සනයි.ජීවිතේ විදින අය.සුභ පැතුම්
අනේ ශෝයි ☹️🥰 අහන් ඉන්න ආසයි 🙈😍❤️
ඇත්තටම කියනවනම් සුපිරි .....👍👍👍
මේවට තමා නියම සංගීතය කියන්නෙ .
රන්තාලිය වැව ලග ආසම එකක් ❤️😍
ය්කෝ මුන් සෙට් එක studio එකකට එක්කන් යන්න ඔනි..සුපිරි 💐
ආස හිතෙනවා .මේ වගේ ට්‍රිප් එකක් යන්න .
ආයෙ මේ වගේ එකක් ආවෙ නෑ අවුරුදු 3 බලන් ඉන්නව මේකම අහගෙන😥
amigoz 93
Hadavathatama දැනුණා මාර ලස්සන යි
Mekane machan vindinawa kiyanne ...ekata samahara eun vindawanawa.niyamai.owa thamai suwa bara mathaka trip...niyama fun eka.umbalata waradinne na machan.gama koida bn umbalage....jaya ho
පට්ටම ට්‍රිප් එක ඒ කනම් ... Sapiri ...
මාරම ලස්සනයි 😌😌😌 හිතේ ප්‍රශ්නත් අමතක වෙන ගායනයක්.💖💖
මේ වගේ ගමනක් ආයේ කවදා යන්නද 😔😔
අම්මො එක බන් සුපිරි ඇ 😋😋😋😋😋😋😋😘😘😘😘😘 අපෙ එවුන් සින්දුවෙ මුල ටික හයියෙන් පටන් ගන්නවා අන්තිම ටික කියන්න එකෙක් නැ 😂😂😂😂😂😂😂😂😂😂😂😂 අදරෙයි සෙට් එකට
Machanla jayama wewa.budusaranai..Box Guitarslanam superb..Anith set rkath niyamai💖💖💪💪
මම දැක්ක පට්ටම ට්‍රිප් එක❤
නියම රසාස්වාදය දන්න සහෝදරයෝ ටිකක් 👌
බටනලාව ගහනව සුපිරිම 👍👍👍👌👌❤️
බටනලා පාර නම් පිස්සුවක් 😍
😍😍😍
ජීවිතේ විදිනවා කියන්නෙ මේකට ❤️
පට්ට..මෙහේම ට්‍රිප් නම් යන්නත් අසයි❤️❤️
ඒක වටිනවා 👌👌👌 සහයෝගය දුන්නා
විනාඩ්3ක්වත් බලලා සහය වෙන්න ජය වේවා
ඔයාටfatta hodee ජය වේවා
😍😍😍😍😍