Susthimath Dawas (සූස්තිමත් දවස්) - Karaoke Track | K mac X smokio X reezy X Teecee

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 35

  • @gtunes372
    @gtunes372  2 роки тому +71

    🖋️Lyrics,
    ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
    නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
    නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
    යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
    මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
    මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    K Mac
    සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්
    Tee cee
    දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
    සූස්තිමත් දවස් එයී
    ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
    සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්
    K Mac
    සුස්තිමත් දවස් සූස්තිමත් දෙන්නම් මං තවත්
    ලැබුන් නැතත් හැමදේම සතුටින් ඉන්නෙ සැපේ තාමත්
    කලු සුදු හීන වලට වයිවාරන ආවත්
    අපි තාමත් ඉන්නෙ එකට වෙනස් උන්නැ කවදාවත්
    අහස දිහා බලන් මන් කරා ප්‍රා‍ර්තනාවක්
    පිරිසිදු චේතනාවක් ජීවිතේට වාසනාවක්
    හොඳ සිතුවිලි ගෙනෙයි මේ මූනට හිනාවක්
    මතකයන් මගෙ මනස තුල කරයි බාවනාවක්
    එදා මොනා නැතත් හිටියා අපි සැහැල්ලුවෙන් සතුටින්
    දැන් යාලුවො හරිම වෙනස් පෙන දේ නෙමෙයි නෙ තියෙන්නෙ හිත ඇතුලෙන්
    කැපුවෙ නැ මන් කාටවත් වලවල්
    කැපුවෙ දෙයියො දුන්න මල විතරයි යාලු කතුරින්
    හරි වෙලාවට මල් පවන
    ඔනෙ හැමදාම මට ඒ සුවඳ විඳින
    ජීවිතෙ දිනින්න නම් වෙනවා පරදින්න
    ඒ පැරදිම තමයි හයියක් වෙන්නෙ නැගිටින්න
    කාලෙ විසින් මැවුව වෙනසක අරුමේ
    පරිනත හිත ගන්නෙ පලිගන්න විරාමෙ
    උඩින් සුබ පතලා යටින් කපන සමාජෙ
    මූනු දෙකේ මිනිස්සු මැද්දෙ වැටුනා මමත් මුලාවෙ
    Tee cee
    ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
    නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
    නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
    යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
    මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
    මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    K Mac
    සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්
    Tee Cee
    දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
    සූස්තිමත් දවස් එයී
    ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
    සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්
    smokio
    කෘතවේදි හැගිමකින් දෑස් කරන් අඩවල්....
    ආශිර්වාද ලත් මේ ආත්මෙ ජිවත් වේවි තව කල්....
    මා නිසා ගැලු කදුලු සිනාවන්ට හරවන්....
    ආලොකෙ කරා යමි අන්ධකාරය පරදන්....
    ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක්....
    යන ගමන් ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක්....
    කවුරුත් නැති අමුතු පාරක මම විතරක්....
    මං දැක්ක අහංකාර හින තාමත් මට හිතවත්....
    හිතුනත් විටෙක උරහිසට උඩින් බලන් හැරි....
    අතීතය ප්‍රෙහෙලිකාවක් විසඳ ගන්න බැරි....
    වෙච්ව දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවී….
    අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩියි....
    දැවී තැවී හුළඟේ පාවී ඈතට ඇදී ඈත්වී යන වස්සානෙ පස්සෙන් වසන්තයක් ඇවිත්....
    පංති ජාති වර්ණ ආගම් පක්ෂයන් පැතී නැති සුන්න්දර ලොවක් ඇත මා වටා මැවි....
    තැලිම් වැටිම් නොලැබිම් වැරදිම් මැදින් වැටි වැටි නැගිටීමයි මිනිහෙක්ගෙ හැටී....
    සැනසිමෙ දොර ඇරුනෙ ඇත් වෙද්දි බැදීම් පරිසරෙයි ආත්මෙයි අතර දැන් ණය ගැති මෙ❤️

  • @thinugagunawardana6591
    @thinugagunawardana6591 5 місяців тому +12

    ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
    නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
    නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
    යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
    මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
    මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්
    දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
    සූස්තිමත් දවස් එයී
    ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
    සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්
    සුස්තිමත් දවස් සූස්තිමත් දෙන්නම් මං තවත්
    ලැබුන් නැතත් හැමදේම සතුටින් ඉන්නෙ සැපේ තාමත්
    කලු සුදු හීන වලට වයිවාරන ආවත්
    අපි තාමත් ඉන්නෙ එකට වෙනස් උන්නැ කවදාවත්
    අහස දිහා බලන් මන් කරා ප්‍රා‍ර්තනාවක්
    පිරිසිදු චේතනාවක් ජීවිතේට වාසනාවක්
    හොඳ සිතුවිලි ගෙනෙයි මේ මූනට හිනාවක්
    මතකයන් මගෙ මනස තුල කරයි බාවනාවක්
    එදා මොනා නැතත් හිටියා අපි සැහැල්ලුවෙන් සතුටින්
    දැන් යාලුවො හරිම වෙනස් පෙන දේ නෙමෙයි නෙ තියෙන්නෙ හිත ඇතුලෙන්
    කැපුවෙ නැ මන් කාටවත් වලවල්
    කැපුවෙ දෙයියො දුන්න මල විතරයි යාලු කතුරින්
    හරි වෙලාවට මල් පවන
    ඔනෙ හැමදාම මට ඒ සුවඳ විඳින
    ජීවිතෙ දිනින්න නම් වෙනවා පරදින්න
    ඒ පැරදිම තමයි හයියක් වෙන්නෙ නැගිටින්න
    කාලෙ විසින් මැවුව වෙනසක අරුමේ
    පරිනත හිත ගන්නෙ පලිගන්න විරාමෙ
    උඩින් සුබ පතලා යටින් කපන සමාජෙ
    මූනු දෙකේ මිනිස්සු මැද්දෙ වැටුනා මමත් මුලාවෙ
    ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
    නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
    නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
    යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
    මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
    මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්
    දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
    සූස්තිමත් දවස් එයී
    ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
    සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්
    කෘතවේදි හැගිමකින් දෑස් කරන් අඩවල්
    ආශිර්වාද ලත් මේ ආත්මෙ ජිවත් වේවි තව කල්
    මා නිසා ගැලු කදුලු සිනාවන්ට හරවන්
    ආලොකෙ කරා යමි අන්ධකාරය පරදන්
    ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක්
    යන ගමන් ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක්
    කවුරුත් නැති අමුතු පාරක මම විතරක්.
    මං දැක්ක අහංකාර හින තාමත් මට හිතවත්
    හිතුනත් විටෙක උරහිසට උඩින් බලන් හැරි
    අතීතය ප්‍රෙහෙලිකාවක් විසඳ ගන්න බැරි
    වෙච්ව දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවී
    අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩියි
    දැවී තැවී හුළඟේ පාවී ඈතට ඇදී ඈත්වී යන වස්සානෙ පස්සෙන් වසන්තයක් ඇවිත්
    පංති ජාති වර්ණ ආගම් පක්ෂයන් පැතී නැති සුන්න්දර ලොවක් ඇත මා වටා මැවි
    තැලිම් වැටිම් නොලැබිම් වැරදිම් මැදින් වැටි වැටි නැගිටීමයි මිනිහෙක්ගෙ හැටී
    සැනසිමෙ දොර ඇරුනෙ ඇත් වෙද්දි බැදීම් පරිසරෙයි ආත්මෙයි අතර දැන් ණය ගැති මෙ
    සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
    නෑ මට අමතක ඒ ගෙවිලා ගිය දවස්
    මගෙ පාරේ ඇවදිමින් මගෙ හීනෙට අඩි ගානට
    චාරිකාවක් හීනයක් යථාර්ථයක් කරන්
    හින්ද මගෙ ජීවිතේ වේදනාත්මක බැරි තැනදි
    නොදිරයි නාමය කුණු කය ගියත් වැලලී
    තමන් වපුරන හොද ධර්මතාවින් පැලවී
    මේ පදවල ජීවිතේ දේවල් ඇත සැගවී
    කලා හැමදේම දැන් නෑ මතට ලැදී
    මගෙ පරණ පුරුදු මට පරණ වැඩී
    ලැබුන හැම වේදනාවක්ම පාඩමක් වෙන්න ඇතී
    ලස්සනයි ජීවිතේ හොයන් නැත්තම් අඳුරු පැතී
    නව ඇරඹුමක් පාර වැරදුනත්
    සැර වුනත් රළ හසුරුවයි දැන් ගානට රුවල්
    පාවෙලා යාවී දිසාව දිසාව හරි නෑ ගැටළුවක්
    ආවා දුරක් නෑ පසුතැලි නෑ හිතේ දුකක්
    ආත්මයක් සොයමි ආත්මයෙන් කිමිද
    විශ්මිත සිහින දකින්නේ ජීවිතේ විදින
    ඇස් ඇරන් සිරුරත් මිනිස්සු තාම නිදිද
    දෙව්ලොව දකින්නන් යා යුතුයි අතරින් කිමිද

  • @Chanuka_dilu...
    @Chanuka_dilu... 2 роки тому +5

    අඩෝ තෑන්ක්ස් ආ . මේක හොය හොය හිටියෙ ❤️❤️❤️

  • @dulanikw7383
    @dulanikw7383 Місяць тому +1

    දවසගනෙම අහල කටපාඩනි හැමදාම අහනව

  • @Hishubabah2007
    @Hishubabah2007 2 місяці тому +1

    Wow bro ❤❤

  • @kavindukithmina9792
    @kavindukithmina9792 2 роки тому +3

    thank you brather ❤

  • @santhasubasingha-h8g
    @santhasubasingha-h8g 29 днів тому +1

  • @JanithaIdhunil
    @JanithaIdhunil 7 місяців тому +3

    thank you bradher

  • @AnudaSandil
    @AnudaSandil 2 місяці тому +1

    😃😍😍

  • @Jayantha-zv6ov
    @Jayantha-zv6ov Місяць тому +1

    Niyanai

  • @desilvasumali
    @desilvasumali 5 місяців тому +1

    Lyrics
    ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
    නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
    නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
    යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
    මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
    මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්
    දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
    සූස්තිමත් දවස් එයී
    ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
    සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්
    සුස්තිමත් දවස් සූස්තිමත් දෙන්නම් මං තවත්
    ලැබුන් නැතත් හැමදේම සතුටින් ඉන්නෙ සැපේ තාමත්
    කලු සුදු හීන වලට වයිවාරන ආවත්
    අපි තාමත් ඉන්නෙ එකට වෙනස් උන්නැ කවදාවත්
    අහස දිහා බලන් මන් කරා ප්‍රා‍ර්තනාවක්
    පිරිසිදු චේතනාවක් ජීවිතේට වාසනාවක්
    හොඳ සිතුවිලි ගෙනෙයි මේ මූනට හිනාවක්
    මතකයන් මගෙ මනස තුල කරයි බාවනාවක්
    එදා මොනා නැතත් හිටියා අපි සැහැල්ලුවෙන් සතුටින්
    දැන් යාලුවො හරිම වෙනස් පෙන දේ නෙමෙයි නෙ තියෙන්නෙ හිත ඇතුලෙන්
    කැපුවෙ නැ මන් කාටවත් වලවල්
    කැපුවෙ දෙයියො දුන්න මල විතරයි යාලු කතුරින්
    හරි වෙලාවට මල් පවන
    ඔනෙ හැමදාම මට ඒ සුවඳ විඳින
    ජීවිතෙ දිනින්න නම් වෙනවා පරදින්න
    ඒ පැරදිම තමයි හයියක් වෙන්නෙ නැගිටින්න
    කාලෙ විසින් මැවුව වෙනසක අරුමේ
    පරිනත හිත ගන්නෙ පලිගන්න විරාමෙ
    උඩින් සුබ පතලා යටින් කපන සමාජෙ
    මූනු දෙකේ මිනිස්සු මැද්දෙ වැටුනා මමත් මුලාවෙ
    ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
    නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
    නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
    යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
    මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
    මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්
    දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
    සූස්තිමත් දවස් එයී
    ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
    සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්
    කෘතවේදි හැගිමකින් දෑස් කරන් අඩවල්
    ආශිර්වාද ලත් මේ ආත්මෙ ජිවත් වේවි තව කල්
    මා නිසා ගැලු කදුලු සිනාවන්ට හරවන්
    ආලොකෙ කරා යමි අන්ධකාරය පරදන්
    ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක්
    යන ගමන් ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක්
    කවුරුත් නැති අමුතු පාරක මම විතරක්.
    මං දැක්ක අහංකාර හින තාමත් මට හිතවත්
    හිතුනත් විටෙක උරහිසට උඩින් බලන් හැරි
    අතීතය ප්‍රෙහෙලිකාවක් විසඳ ගන්න බැරි
    වෙච්ව දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවී
    අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩියි
    දැවී තැවී හුළඟේ පාවී ඈතට ඇදී ඈත්වී යන වස්සානෙ පස්සෙන් වසන්තයක් ඇවිත්
    පංති ජාති වර්ණ ආගම් පක්ෂයන් පැතී නැති සුන්න්දර ලොවක් ඇත මා වටා මැවි
    තැලිම් වැටිම් නොලැබිම් වැරදිම් මැදින් වැටි වැටි නැගිටීමයි මිනිහෙක්ගෙ හැටී
    සැනසිමෙ දොර ඇරුනෙ ඇත් වෙද්දි බැදීම් පරිසරෙයි ආත්මෙයි අතර දැන් ණය ගැති මෙ
    සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
    නෑ මට අමතක ඒ ගෙවිලා ගිය දවස්
    මගෙ පාරෙ ඇවිදිමින් මගෙ හීන නැති කරන් යන චාරිකාවක්
    හීන යථාර්ථයක් කරන්
    ඒ හින්දයි මගෙ චින්තනෙ ධනාත්මක බැරි තැන දී
    නොදිරයි නාමය කුනු කය ගියත් වැලලී
    තමුන් වපුරන් හොද දලුලාවි පැලවී
    මේ පදවල ජීවිතේ දේවල් ඇත සැගවී
    කල හැමදේම දැන් නෑ මතට ලැදී
    මගෙ පරන පුරැදු මට පරන වැඩි
    ලැබුනු හැම වේදනාවක්ම පාඩමක් වෙන්න ඇති
    ලස්සනයි ජීවිතේ හොයන්නෙ නැත්නම් අදුරු පැති
    නව ඇරඹුමක් පාර වැරදුනත්
    සැරවුනත් රල හසුරැවයි දැන් ගානට රැවල්
    පාවෙලා යාවී දිශාව හරි නෑ ගැටලුවක්
    ආව දුරක් නෑ පසුතැවිලා නෑ හිතේ දුකක්
    දුක ආත්මය සොයමි ආත්මයෙන්ම ගිනිද
    විශ්මිත සිහින දකින්නෙ ජීවිතෙ විදින්න
    ඇස් අරන් සිටියත් මිනිස්සු තාම නිදිද
    දෙව්ලොව දකින්නත් යායුතුයි අතර තුහිර
    Thanks ❤🔥

  • @nisalenduwara8706
    @nisalenduwara8706 2 місяці тому +1

    Tee cee
    ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
    නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
    නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
    යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
    මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
    මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    K Mac
    සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්
    Tee cee
    දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
    සූස්තිමත් දවස් එයී
    ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
    සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්
    K Mac
    සුස්තිමත් දවස් සූස්තිමත් දෙන්නම් මං තවත්
    ලැබුන් නැතත් හැමදේම සතුටින් ඉන්නෙ සැපේ තාමත්
    කලු සුදු හීන වලට වයිවාරන ආවත්
    අපි තාමත් ඉන්නෙ එකට වෙනස් උන්නැ කවදාවත්
    අහස දිහා බලන් මන් කරා ප්‍රා‍ර්තනාවක්
    පිරිසිදු චේතනාවක් ජීවිතේට වාසනාවක්
    හොඳ සිතුවිලි ගෙනෙයි මේ මූනට හිනාවක්
    මතකයන් මගෙ මනස තුල කරයි බාවනාවක්
    එදා මොනා නැතත් හිටියා අපි සැහැල්ලුවෙන් සතුටින්
    දැන් යාලුවො හරිම වෙනස් පෙන දේ නෙමෙයි නෙ තියෙන්නෙ හිත ඇතුලෙන්
    කැපුවෙ නැ මන් කාටවත් වලවල්
    කැපුවෙ දෙයියො දුන්න මල විතරයි යාලු කතුරින්
    හරි වෙලාවට මල් පවන
    ඔනෙ හැමදාම මට ඒ සුවඳ විඳින
    ජීවිතෙ දිනින්න නම් වෙනවා පරදින්න
    ඒ පැරදිම තමයි හයියක් වෙන්නෙ නැගිටින්න
    කාලෙ විසින් මැවුව වෙනසක අරුමේ
    පරිනත හිත ගන්නෙ පලිගන්න විරාමෙ
    උඩින් සුබ පතලා යටින් කපන සමාජෙ
    මූනු දෙකේ මිනිස්සු මැද්දෙ වැටුනා මමත් මුලාවෙ
    Tee cee
    ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
    නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
    නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
    යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
    මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
    මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    K Mac
    සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්
    Tee Cee
    දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
    සූස්තිමත් දවස් එයී
    ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
    සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්
    smokio
    කෘතවේදි හැගිමකින් දෑස් කරන් අඩවල් .....
    ආශිර්වාද ලත් මේ ආත්මෙ ජිවත් වේවි තව කල්....
    මා නිසා ගැලු කදුලු සිනාවන්ට හරවන්....
    ආලොකෙ කරා යමි අන්ධකාරය පරදන්.....
    ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක්....
    යන ගමන් ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක්.....
    කවුරුත් නැති අමුතු පාරක මම විතරක්.....
    මං දැක්ක අහංකාර හින තාමත් මට හිතවත්.....
    හිතුනත් විටෙක උරහිසට උඩින් බලන් හැරි.....
    අතීතය ප්‍රෙහෙලිකාවක් විසඳ ගන්න බැරි.....
    වෙච්ව දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවී…..
    අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩියි....
    දැවී තැවී හුළඟේ පාවී ඈතට ඇදී ඈත්වී යන වස්සානෙ පස්සෙන් වසන්තයක් ඇවිත්.....
    පංති ජාති වර්ණ ආගම් පක්ෂයන් පැතී නැති සුන්න්දර ලොවක් ඇත මා වටා මැවි.....
    තැලිම් වැටිම් නොලැබිම් වැරදිම් මැදින් වැටි වැටි නැගිටීමයි මිනිහෙක්ගෙ හැටී....
    සැනසිමෙ දොර ඇරුනෙ ඇත් වෙද්දි බැදීම් පරිසරෙයි ආත්මෙයි අතර දැන් ණය ගැති මෙ❤️

  • @SachinthaSankalpa-w9h
    @SachinthaSankalpa-w9h 6 місяців тому +1

    ❤😊

  • @harshahd1985
    @harshahd1985 2 роки тому +3

    ඕක තියෙනවද කියල උබෙ profile එකේ බැලුවා විතරයි notification එක වැටුනා❤️

  • @KawishkaSadaruwan-l2q
    @KawishkaSadaruwan-l2q 3 місяці тому +1

    Lyrics bro

  • @GamingSl-KH
    @GamingSl-KH 6 місяців тому +1

    Hmm

  • @sugathpriya6144
    @sugathpriya6144 7 місяців тому +2

    Onii

  • @UdeehPabaya
    @UdeehPabaya Рік тому +2

    😮

  • @SenulyaAriyarathne
    @SenulyaAriyarathne 3 місяці тому +1

    Hi

  • @AnudaSandil
    @AnudaSandil 2 місяці тому +1

    😊❤