Susthimath Dawas (Slowed x Reverb)

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 93

  • @සුධර්මාරාමේඑළදෙන

    Mekata ඇබ්බැහි වෙලා තියෙන්නේ 😢❤

  • @dhyan_x
    @dhyan_x 8 місяців тому +29

    වැටුන හැමවෙලාවකම අහලා ගැම්මක් ගත්ත රැප් එක ❤️🎉

  • @anurapriyantha4503
    @anurapriyantha4503 2 місяці тому +12

    ජිවිතෙ දිනන්නම් වෙනව
    පරදින්න
    එ පැරදිම හයියක් වෙන්නෙ
    නැගිටින්න 🔥 බොක්කමට වැදුන පේලි 2ක් 😡

  • @BuddhikaLakshan-i5u
    @BuddhikaLakshan-i5u Рік тому +68

    ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
    නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
    නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
    යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
    මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
    මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්
    දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
    සූස්තිමත් දවස් එයී
    ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
    සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්
    සුස්තිමත් දවස් සූස්තිමත් දෙන්නම් මං තවත්
    ලැබුන් නැතත් හැමදේම සතුටින් ඉන්නෙ සැපේ තාමත්
    කලු සුදු හීන වලට වයිවාරන ආවත්
    අපි තාමත් ඉන්නෙ එකට වෙනස් උන්නැ කවදාවත්
    අහස දිහා බලන් මන් කරා ප්‍රා‍ර්තනාවක්
    පිරිසිදු චේතනාවක් ජීවිතේට වාසනාවක්
    හොඳ සිතුවිලි ගෙනෙයි මේ මූනට හිනාවක්
    මතකයන් මගෙ මනස තුල කරයි බාවනාවක්
    එදා මොනා නැතත් හිටියා අපි සැහැල්ලුවෙන් සතුටින්
    දැන් යාලුවො හරිම වෙනස් පෙන දේ නෙමෙයි නෙ තියෙන්නෙ හිත ඇතුලෙන්
    කැපුවෙ නැ මන් කාටවත් වලවල්
    කැපුවෙ දෙයියො දුන්න මල විතරයි යාලු කතුරින්
    හරි වෙලාවට මල් පවන
    ඔනෙ හැමදාම මට ඒ සුවඳ විඳින
    ජීවිතෙ දිනින්න නම් වෙනවා පරදින්න
    ඒ පැරදිම තමයි හයියක් වෙන්නෙ නැගිටින්න
    කාලෙ විසින් මැවුව වෙනසක අරුමේ
    පරිනත හිත ගන්නෙ පලිගන්න විරාමෙ
    උඩින් සුබ පතලා යටින් කපන සමාජෙ
    මූනු දෙකේ මිනිස්සු මැද්දෙ වැටුනා මමත් මුලාවෙ
    ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
    නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
    නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
    යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
    මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
    මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්
    දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
    සූස්තිමත් දවස් එයී
    ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
    සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්
    කෘතවේදි හැගිමකින් දෑස් කරන් අඩවල්
    ආශිර්වාද ලත් මේ ආත්මෙ ජිවත් වේවි තව කල්
    මා නිසා ගැලු කදුලු සිනාවන්ට හරවන්
    ආලොකෙ කරා යමි අන්ධකාරය පරදන්
    ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක්
    යන ගමන් ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක්
    කවුරුත් නැති අමුතු පාරක මම විතරක්.
    මං දැක්ක අහංකාර හින තාමත් මට හිතවත්
    හිතුනත් විටෙක උරහිසට උඩින් බලන් හැරි
    අතීතය ප්‍රෙහෙලිකාවක් විසඳ ගන්න බැරි
    වෙච්ව දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවී
    අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩියි
    දැවී තැවී හුළඟේ පාවී ඈතට ඇදී ඈත්වී යන වස්සානෙ පස්සෙන් වසන්තයක් ඇවිත්
    පංති ජාති වර්ණ ආගම් පක්ෂයන් පැතී නැති සුන්න්දර ලොවක් ඇත මා වටා මැවි
    තැලිම් වැටිම් නොලැබිම් වැරදිම් මැදින් වැටි වැටි නැගිටීමයි මිනිහෙක්ගෙ හැටී
    සැනසිමෙ දොර ඇරුනෙ ඇත් වෙද්දි බැදීම් පරිසරෙයි ආත්මෙයි අතර දැන් ණය ගැති මේ

  • @methuja_luthmina
    @methuja_luthmina 8 місяців тому +70

    Night + Headphones = Vibe👽

  • @ruSHANnimsara
    @ruSHANnimsara 18 днів тому +2

    Rap master king smokiyo 🖤

  • @UthsandaUmavin
    @UthsandaUmavin 3 місяці тому +10

    සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
    නෑ මට අමතක ඒ ගෙවිලා ගිය දවස්
    මගෙ පාරෙ ඇවිදිමින් මගෙ හීන නැති කරන් යන චාරිකාවක්
    හීන යථාර්ථයක් කරන්
    ඒ හින්දයි මගෙ චින්තනෙ ධනාත්මක බැරි තැන දී
    නොදිරයි නාමය කුනු කය ගියත් වැලලී
    තමුන් වපුරන් හොද දලුලාවි පැලවී
    මේ පදවල ජීවිතේ දේවල් ඇත සැගවී
    කල හැමදේම දැන් නෑ මතට ලැදී
    මගෙ පරන පුරැදු මට පරන වැඩි
    ලැබුනු හැම වේදනාවක්ම පාඩමක් වෙන්න ඇති
    ලස්සනයි ජීවිතේ හොයන්නෙ නැත්නම් අදුරු පැති
    නව ඇරඹුමක් පාර වැරදුනත්
    සැරවුනත් රල හසුරැවයි දැන් ගානට රැවල්
    පාවෙලා යාවී දිශාව හරි නෑ ගැටලුවක්
    ආව දුරක් නෑ පසුතැවිලා නෑ හිතේ දුකක්
    දුක ආත්මය සොයමි ආත්මයෙන්ම ගිනිද
    විශ්මිත සිහින දකින්නෙ ජීවිතෙ විදින්න
    ඇස් අරන් සිටියත් මිනිස්සු තාම නිදිද
    දෙව්ලොව දකින්නත් යායුතුයි අතර තුහිර

  • @dahamjayawickrama6558
    @dahamjayawickrama6558 2 місяці тому +4

    2024 දිත් අහන අය කො

  • @SasinduMadusanka-pd3eu
    @SasinduMadusanka-pd3eu 6 місяців тому +11

    කන හරහා මොලෙටම 👁🌏

  • @KasunHarshana-ls5rw
    @KasunHarshana-ls5rw 8 місяців тому +5

    Wenama lokekta giya 👽🚬❤️

  • @Sl.rathnayaka1712
    @Sl.rathnayaka1712 8 місяців тому +13

    බොක්කටම වැදෙන සින්දුවක් .........❤😢

    • @NovaX-g3u
      @NovaX-g3u 3 місяці тому

      sira

    • @ChathukaAbineth
      @ChathukaAbineth 2 місяці тому

      මනිසා ගැලු කදුලු හිනාවට හරවා ❤❤❤❤❤

  • @echi_1019
    @echi_1019 21 день тому

    කාලේ විසින් මැවුව වෙනසක අරුමෙ පරිනත හිත ගන්නෙ පලිගන්න විරාමේ 👌

  • @MisalaRakshan
    @MisalaRakshan 2 місяці тому +3

    ඉස්සර මතක කවදවත් වෙන්නැ අමතක් ❤❤❤❤❤

  • @gamingsandaru1272
    @gamingsandaru1272 23 дні тому +2

    Susthimath දවස් 👽🔥

  • @thilinadilshan2097
    @thilinadilshan2097 8 місяців тому +2

    වෙනම vibe එකක්👽❕

  • @hansa__b0i
    @hansa__b0i 8 місяців тому +3

    Asama Vibe Ek 💀💥♥️

  • @chandimafonseka9422
    @chandimafonseka9422 8 місяців тому +1

    ගැම්මක් තාමා ඉතින්

  • @harindukeshawa7339
    @harindukeshawa7339 4 місяці тому +3

    Vibe next level ❤️‍🔥🫶

  • @PravinSuraj
    @PravinSuraj 11 місяців тому +6

    Vibe 🍁👽💀🖤💫

  • @ChaRuX
    @ChaRuX 11 місяців тому +4

    නියමයි 😍🥰

  • @chamidubandara1850
    @chamidubandara1850 4 місяці тому +4

    Chill bro chill 🚬🚬🚬🚬

  • @Kassa_defender_club
    @Kassa_defender_club 4 місяці тому +2

    මේ song එකෙ තියෙන්නෙම ජීවිතය ගැන

  • @LAHIRUBASHITHA
    @LAHIRUBASHITHA 6 місяців тому +4

    RAIN+NIGHT+HEADPHONE vibe 🧘🍁

  • @harshajayakodi8696
    @harshajayakodi8696 7 місяців тому +3

    mp3 download

  • @thathsaraniwijekumara5098
    @thathsaraniwijekumara5098 12 днів тому +1

    me ❤ gevila ❤yanne yanne thavath❤ 😢 ❤ susthimath❤ davassssss❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DahamVimansha-p4s
    @DahamVimansha-p4s Місяць тому

    Smokiyo gammak thamai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉❤❤❤❤❤❤❤🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉❤❤❤❤❤❤❤❤❤😢❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤

  • @MisalaRakshan
    @MisalaRakshan 2 місяці тому +1

    ❤❤

  • @RanujaVehan
    @RanujaVehan 3 місяці тому

    Night + headphones + joint = vibe 👽

  • @Binumalli
    @Binumalli Місяць тому

    ජිවිතේ දිනන්නම් වෙනවා පරදින්න ☺️🫶

  • @pmkumara4448
    @pmkumara4448 3 місяці тому +1

    ❤❤❤❤
    Rep.
    ❤❤❤

  • @gamingbaniyt5294
    @gamingbaniyt5294 6 місяців тому

    සුපිරියක් තමා ඉතිම්❤❤❤❤

  • @hunter_phonk
    @hunter_phonk 3 місяці тому

    Mewage slowed songs thawa one 😊❤

  • @MrBruneb
    @MrBruneb 3 місяці тому +1

    ()_()
    ( •.• )
    />මේ ගේවිලා යන්නෙ තවත්" සුස්තිමත් දවස්..💪❤😈

  • @NovaX-g3u
    @NovaX-g3u 3 місяці тому +1

    amuthu gammak ena sinduvak

  • @dannaann-sk3rx
    @dannaann-sk3rx Рік тому +7

    Smackge Paradise raP eka slowed karala one kollo aniwaren 😍

    • @ghozt274
      @ghozt274  Рік тому +4

      already slowed it,upload soon;

  • @experimentshub8903
    @experimentshub8903 7 місяців тому +1

    Vibe 👽😌🙇

  • @pradeepsinhalatv7824
    @pradeepsinhalatv7824 7 місяців тому

    Niyama beat ekk

  • @SudeeraGamage-k9k
    @SudeeraGamage-k9k 2 місяці тому

    Susthimath dawas😢😢😢

  • @chalanachandimal896
    @chalanachandimal896 Рік тому

    වෙනම පිස්සුවක් ✌️

  • @TharuNavodya
    @TharuNavodya 8 місяців тому

    Motiweshen rap❤

  • @kawyageethanjana7908
    @kawyageethanjana7908 Місяць тому

    Always😘

  • @ManeeshaPramuditha-mw6vn
    @ManeeshaPramuditha-mw6vn 6 місяців тому

    සුපිරි

  • @MRLEJAN
    @MRLEJAN 11 місяців тому +2

    𝚅𝚎𝚗𝚊 𝚖𝚘𝚗𝚊𝚍𝚊 𝚑𝚞𝚝𝚝𝚑𝚘 𝚘𝚗𝚎 ❤

  • @awixz.
    @awixz. Рік тому +5

    💥🙇

  • @SLTeekshana
    @SLTeekshana 2 місяці тому

    😢❤❤❤❤

  • @YasiruRasmitha
    @YasiruRasmitha 19 днів тому

    🖤

  • @GamunuPuspakumara
    @GamunuPuspakumara Місяць тому

    Kiyala wedak nh😂

  • @2009sema
    @2009sema 3 місяці тому

    Masterpiece 💀🖤🧘

  • @musiczone588
    @musiczone588 10 місяців тому

    Macham mehema sindu danavata copyright vadenne nadda

  • @dannaann-sk3rx
    @dannaann-sk3rx Рік тому +3

    😍

  • @BihuZirr
    @BihuZirr Рік тому +2

    Mehemath capak huttho paharac ahha🌝

  • @VihangaThenuki-vt1ut
    @VihangaThenuki-vt1ut 5 місяців тому

    ☠️........🦅

  • @sudda584hj
    @sudda584hj 9 днів тому

    Show wibe and👀💨 smok

  • @See_xo
    @See_xo 8 місяців тому +1

    Cheese 🐉🤍

  • @SudeeraGamage-k9k
    @SudeeraGamage-k9k 2 місяці тому

    👽💀☠️

  • @DILAYT-j5f
    @DILAYT-j5f 8 місяців тому

    🥵💀🧠💫chill wththththo

  • @SapniVihanga
    @SapniVihanga Рік тому

    ❤️

  • @SudeeraGamage-k9k
    @SudeeraGamage-k9k 2 місяці тому

    ❤❤❤❤❤😢🎉👇👇👇👇👇👇👇👇👇

  • @DinukaKalinga-t2s
    @DinukaKalinga-t2s 2 місяці тому

    Mage un meva kiyanne sahodarayo vage ban ubalanam mage

  • @kaviyaofficiala10
    @kaviyaofficiala10 9 місяців тому

    Pichchi pichchi hadannako😶

  • @SudeeraGamage-k9k
    @SudeeraGamage-k9k 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤😢🎉❤❤❤

  • @NethulaNimsandu
    @NethulaNimsandu 5 місяців тому

    🫀🔥

  • @SamanthaSubayadewage
    @SamanthaSubayadewage 8 місяців тому

  • @DulnithaMethujaya
    @DulnithaMethujaya 7 місяців тому

  • @Dm__0612
    @Dm__0612 6 місяців тому

  • @AmmikaRangani
    @AmmikaRangani 3 місяці тому

  • @THENULEX
    @THENULEX День тому