ශල්‍යකර්මය වැරදී අවසන් ගමන් ගිය ඇයගේ අවසන් වීඩියෝව. Harshani Dharmawickrama.. Hasanjaya Gunawardana
Вставка
- Опубліковано 8 вер 2024
- පිත්තාශයේ ගල් ඉවත්කිරීමේ ශල්‍යකර්මය වැරදිම නිසා ඉතා අභාග්‍ය සම්පන්න ලෙස Harshani Dharmawickrama මෙනවියට තම ජීවිතය හැර යන්නට සිදුවුනා. මසකට ඉහත විවාහ වී, හෙට දින උපන්දිනය සමරන්න සිටි ඇය.😥 අප අතරෙන් වෙන්වීම ඉතා ශෝචනීය අරංචියක් වුනා..😢
රෝගියෙකුට ප්‍රතිකාර කරන විට අනිවාර්යයෙන්ම මීට වඩා වෛද්‍යවරු සැලකිලිමත් විය යුතුය... යළිත් මෙවන් දෙයක් සිදු නොවේවා..!
නිවන් සුව අත්වේවා..
#HarshaniDharmawickrama #hasanjayagunawardana
ජීවිතේ පටන් අරන් ලස්සනට අනාගතේ හදාගෙන සතුටින් ඉන්න කොයිතරම් හීන ගොඩක් තියෙන්න ඇත්ද. ගොඩක් දුකයි අනේ
ලස්සනට ඉපදිලා ලස්සන ආදරයක් ලැබිලා ලස්සනට ඔයා ඒ ආදරේ ලබාගෙන දින ගෙවන්න ගියා විතරයි අක්කි....ඇත්තටම මාරම දුකයි මේ වගේ දේවල් වෙනකොට,දකිනකොට....කතාවට කියන්නේ doctorsla දෙවිවරු කියලා....ඇත්තටම ඒ අයටත් අගෞරවයක් මෙහෙම නොසැලකිලිමත් අය ඉන්නකොට....ඔයාගේ ජීවිතේ ගැන අපි කොයිතරම් දේවල් කිව්වත් ඔයාට ආයේ ජීවිතේ ගන්න බෑ....හැබැයි ඔයාගේ සමුගැනීම හැමකෙමෙක්ටම සිහිබුද්ධියෙන් වැඩ කරන්න මතක් කරයි..ඔයාට නිවන්සුව අක්කි බුදුසරණයි ❤🙏😔 ජේසු පිහිටයි
නිවන් සුව අක්කෙ ඔයාට. 🙏
නිවන් සුව ලැබේවා ! නංගී
නිවන් සුව අක්කෙ🙂❤️
නිවන් සුව, අත්වේවා
නිවන් සුව ලැබේවා ඔබට 😢
නිවන් සුව ලැබේවා
😭😭😭ආදර සොයුරියනේ ඔබට දෙවියන් වහන්සේගේ සුවර්ගයේ සදාකාලිකවමේවාසැනසීම ලැබේවා
Koheda oya kiyana suwargaya thiyenne.
Dr Hasanjaya Gunawardana should be jailed for his crimes. This is not the only time he has done this.
නිවන් සුව ලැබේවා අක්කේ 😥😥
Me wage duka wedawak me loke sikima kenekuta Wana epa hamasansarema Hoda kenek wela ipadi akiyo oya niwan suwa labewaaaaa 🙏🙏🙏🙏
නිවන්සුව ලැබේවා .. ඇය යන්න ගියා. ඒත් එයාගේ සැමියා දෙමාපියන් කොච්චර විදවනවා ඇත්ද??
Niwan suwa akke
හොඳ මිනිස්සුන්ටමයි වෙන්නෙ😔 bs.🙏🙏🙏
Niwan suwa akki
Siyalude isthiranatha kademin bidemin viseremin yana gamanaki dahama ayai pin karanna dahamei asirenna baun wadanna minisune.budusaranai
Nivansuwaya labeva upa upan aathmeka nomaweva akalmaranayak meva dakinna api paukarala deviyane dukai🙏🙏🌷🇦🇪
Niwansuwa lebewa nangi.
නිවන් සුව අක්කේ
Pau dewiyane mewa balanne kohomada harima dukai Niwan suwa labewa
Niwan suwa labewa....
නිවන්සුව ලැබේවා සොයුරිය.... ❣️
Niwan suwa lebewa
Obata niwan Suwa nangiye 🙏🙏🙏🙏
ආදරණීය හදවත්
Niwan suwa akki manika ♥️😥
Niwan suwa labewa.🙏🙏
dukai dony nuba giye hama denama athaharala eaykata waga kiwa utthe doctor kiyana moda manussaya nisa ama mha niwan suwayama labaywa an mathu bhawayaka may wage kisidu athmayaka akal maranayakata goduru nowaywa 😭😭😭❤❤
Niwan suwa labewa
Nivan suva akke harima dukai mata oyage death news aka ahaddi dukai
යකෝ මාර වැඩක්නෙ මේ කමෙන්ට්ස් ඔය ඔක්කොම තියෙන්නෙ අක්කේ වර්ණ නිවන් සුව ඇයි එකෙක්වත් කතා කරන්න ඇත්තේ මේ හොස්පිට්ල් එක ගැන ඇයි එකෙක්වත් කතා කරන්නත් මේ වෛද්‍යවරයාගේ මේවට නීතිමය පියවර ගන්ඩ නැද්ද
Ow eka attha serama niwansuk gena liyanawa.okata neethimaya piyawara ganna kiyanna pawule ayata thawa kedenekuta karayda oaya wge oya manussaya.aheth waparalu ??
Niwan suwaya labewa akkiyo
Paw දෙවියනේ 😭😭😭😭
Doctorsla deviwaru kiwwata, last month mamath hospital hitiya amaruwela, ledek Amaru unoth doctor witharai nemei , attandend, nurse me okkoma ehemai, mama hitiye Colombo general hospital 44 wattuwe, mage idiripita doctorslage noselakilimathkama, nursla ganan noganima Nisa minissu 5 maruna, me Aya ape salli walin ape badugewana salli walin igana Gena minissunwa mehema karanna ei.
Ithin e welawe oyata ekata virudda wenna thibunane. Oya me private hospital walata kelawena dukata kathandara hadanna epa. Oya wage unta thama salli deela kelawaganna aya kiyanne.
Danam Mulu sukkaya wewama thirisanu wela.
@@anndevika1605 ඔයා කියනවනං ඒගොල්ලො තිරිසන්නු කියල ආයෙ හොස්පිටල් එකට යන්න එපා. මොකද ඔයා කියන විදියට එයාල තිරිසන්නුනෙ. තිරිස්සන්නුන්ගෙන් බෙහෙත් ගන්න බෑනෙ ☹️.
Aravinda oya nodanna dewal tyenna plwn godk. Minissu 5k maruna as issrh nosalakillen👍mkkhri pawudgalika uwamanawakata ho nodanuwatkama nisa me wge dewl prasiddiye danna epa👍
Oyata notherunata e leddu marennayi yanne kiyala doctorslatai nurselatai theruna nisaa e leddunta thawa wada nodee nidahase marenna ida dunna wenna berida?
🙏🙏..
Ela ela😆
Jivithe lassanata adren inna ayata mehem wena aka nan harim dukai...katawathma ahem wenna apa😢
RIP 🙏🏻
lassana kellek . gedara ayata wagema eyage husband ta kochchara dukak ethida . ane hemoma kemen pawa parissan wenna ledak hedunoth den asarana wenawa . karmaya anuwa monawa hedeida danne ne .Eth pin dahan karanna parissan wenna . ledak hedunoth balan inne EA minissu huran kanna . manussayo Enna Enna thirissannu wage. Salli walata manussa Kan ballata gihin . oyata niwan suwa akke . kisima athmeka mewan maranayak nan wenna epa .
Ithama kanagattui.aththatama Rosa malak thamai.ayata budun daka niwan dakinna prarthana karami
ආදරණීය හදවත් 😔
pau appa 💔😢😢😢
❤❤❤
Niwan suwa labawa
Niwan suwa😥
Ane jesuni ey mewage deyak une tatthe obawa hanse dannawa hamadema pawu asaran lassana kurulu kuduwak 😭😭😭😭
මොක්සුව ලැබේවා 🙏😥😥
Mewa balanna bah ane mage 💔💔💔💔💔💔💔😭😭😭😭😭😭
Newa.suwa.labewa.manika 😭😭😭😭
😭😭😭😭
🙏 😪
😥😥
Rip
Sue that damn Doctor. Malpractice is commonly happening in Sri Lanka. A lot of cases are ignored due to lot of reasons. Doctorta viruddhawa nadu daanna.
සියලු දෙ අනිත්‍යයයි
Ane paw...
Ipadunoth marenawa.me maraneth katath Amathakza wela wena kenek marunama e malakuna patta gaha gaha social midio karayoo hamba karAgena kanawa.eka thama attha.thawa tika dawasakin me manssya thawa kenek badiyi.ethakotA mutsbaniyi.oks thama rodaya gala passe yana
Oyata niwan suwa 🙏🙏🙏🙏
😭😭😭😭😭😭🙏🙏🙏🙏
me keli patikkita sadaranatak ista karanna plzz
They have to find the fault and give them punish. 😡
මමනම් ඔය දොස්තර කියන කාලකන්නියව මරනව
Soooo sad 😢
RIP 🪦🙏🙏🙏🙏
වයිද්ය විද්‍යාව ගැන නොදැන මෝඩ චූන් ගන්න ගියොත් සෞඛ්‍ය රක්ෂණයක් නැතිව බෙහෙතක් ගන්න බැරි රටක් ඇතිවෙයි.
මෙහෙම දේවල් ජනතා දැනුමින් විසදන්න බෑ.
හරියට හිතල රටේ නායකයා තෝරන්න බැරි මිනිස්සු මේවා කතා කිරීම විහිලුවක්.
අර දොස්තර තාම ජීවත් වෙනවද එයාගේ නම ප්‍රසිද්ධ කරානම් හරි අනිත් මිනිස්සුන්ටත් දැනගන්න
ගොන් කතා
niwan suwa raththaran duwe papuwa pelenna tharam dukai oyage amma malli husband a siyaluma dena gena hada kamapawena tharam ???eth raththaran duwe eyala me mihipita budu saranin dewipihiten innawane oyai me lokenma sadahatama nihada une doctor ta nam hodak wenna epa asarana jiiwithyak nethi kala jiwithaya patan gaththa witharai a daruwo denna a kurulu kuuduwa karala bidakama demma toctor ubata thibune oparesan eka danne neth nam wena doctor kenekuta hari baara denna dewiyange namayen kiyanne miita pasewath me wage jiiwitha bili ganna epa me kala aparadaya thama pasupasa enawamai buddha darmaya eyai
😭😭😭Dpduwe.
ඕකිගෙ හෙන මෝලක් තිබිල තියෙන්නෙ ඇදුමක් වත් අදින්න දන්නෙ නැ කොටට කොටෙ ඇදම් බාගයක් එලියෙ දාම් ඉන්න කැත විතර ක් ඔම උන්ට ඔම වෙනව තමා 😊
Dr kauda
Doctor wa ath adanguwata ganna
😭😭😭😭😭😭😭😭
Hemas Wattala RIP 💐💐💐
aniwaryen
Salli walin hamadema mananina unta mewa honda padam. Rajaye Hospital giyanam mehema wenne na. Dan ithin Me duka Hemass karayata thamai kiyanna oni. Campass innakota Samajawadaya kathakarana Anthare un Docala unama SamJawadiya dore galana hati penawane.
Oyata therunna
Monwa karannada ipadima sasara dukakne.😢😢
aniwaren oya dokterwa අත්අඩංගුවට ganna one , e wage doktaslata hobak nam wenna epa
Me lamayawa vikunagena kanda epa ban. Ubala balanne me maranayenuth views ganda.
ane..tattaran..duwe.
..ayi...pawle...dr.kenek
..edala....a..hospital
.
.nogeye.
mara..marama..aparadayak..oayata...ne1.
suwa..labawa
වර්තමානයේ රෝහල් වලට යන්න ඕනි ජීවිතය ගැන ආශාව අතහැර ..පුදුම දොස්තර ලා dan ඉන්නේ ..කිසිම වගකීමක් naha...bada oparetion කරන්න giyahama අත kapuwa මතකයි නේද .70 වයස අම්මා කෙනෙකුගේ ......
රටේ නායකයෝ රටේ වගකීම ගත්තානම් රෝගීන්ට රජයේ රෝහලින් ඔය දේවල් කර ගන්න තිබුනා.
මේක doctor ගේ වැරැද්ද කියන්න ජනතාවට බැහැ
@@rj999sl රජයේ වුණත් පෞද්ගලික වුණත් දොස්තර ගෙ වැඩෙ කරන්නේ දොස්තර මිසක් පාලකයන් නොවෙයි ...තමන්ගේ වගකීම හරියට කරන්නේ නැති කමක් අපි දකින්නේ ...අනිත් එක මේ පළමු අවස්ථා ව නෙවෙයිනේ .....
නිවන් සුව ලැබේවා
Niwan suwa akke
Niwan suwa labewa
Niwan suwa lebewa
Rip
Niwan suwa labewa
අයෝ පවි😭😭😭😭😭