16.සච්චවිභඞ්ගසුත්තං | ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 80

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136 11 місяців тому +1

    සාදු සාදු සාදු මගෙත් ආයුස ගෙන මේ සාසනික මෙහෙවර අවසානයේ නිවනින්ම සැනසීම උදෙසා දීර්ඝ ආයුසයම ලබත්වා...

  • @gnanakumarage1097
    @gnanakumarage1097 Рік тому +25

    අරිය උත්තමාවියනි, ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය ම ලැබේවා යි අධිට්ඨාන කරමි සුවපත් වේවා!!!

  • @kumududisanayake4683
    @kumududisanayake4683 Рік тому +2

    සාදු ..සාදු .සාදු 🙏🙏🙏

  • @deepaperera4595
    @deepaperera4595 Рік тому +29

    මෙන්න පරම සත්‍යය..
    මේ වටිනාකම මිල කළ නොහැකි මැණිකක්...
    වටිනාකම දැන දැක ගෙන තේරුම් අරන් පැළඳ ගන්න කෙනාට සසරින් එතෙර වන්නට පාර මාර්ගය පෑදෙනවා නොඅනුමානයි. 🙏🙏
    මේ දේශනාව එතරම්ම ගාම්භීරයි..
    සච්ච විභංග සූත්‍රය වැනි ගැඹුරු ම සූත්‍රයක සියුම් තැන් ගැඹුරින් ම දකින්නට, ඉතා සරලව හදවතට කා වදින විදිහට දේශනා කරන්නේ මාගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ වන ඔබතුමියමයි...
    මේ දේශනාව ශ්‍රවණය කළ පසු මට දැනුන හැඟීම් ලියන්න මට වචන නැහැ.
    එදා බුදු සමිඳුන් දෙසූ දහමට..
    අද පණ පොවන ඔබතුමිය අපේ පින්බිමට පහළ වුණේ අපේ පෙර පිනටමයි....
    මේ සදහම් හඬ විශ්වය පුරා පැතිරේවා🙏🙏🙏
    ඔබතුමිය මේ දරන මහත් පරිශ්‍රමයට සහ මහත් වෙහෙසට නිසි ප්‍රතිඵල ලැබේවා 🙏🙏
    සදාකාලික වූ නිරාමිස සුවය අපි හැමෝටම ලැබේවා 🙏🙏🙏
    අතිපූජනීය ඔබතුමියගේ දෙපා නැමද සිරසා වන්දනය කරමි.,🙏🌹
    මෙවැනි උතුම් වූ ධර්ම දේශනා කරන්නට ඔබතුමියට ධෛර්ය ශක්තිය නිබඳව ම ලැබේවා 🙏🙏🙏

  • @kumudujayasinghe376
    @kumudujayasinghe376 Рік тому +11

    අතිශයින් ගාම්භීර දේශනාව ක් හරිම පැහැදිලිව වැටහුනා...ඔබතුමියගේ අඩිපාරේ යන අපි පින්වන්ත යි..සියලු ලෝක සත්වයෝම පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා යි අධිෂ්ඨාන කරමි

  • @praveenanishadi3877
    @praveenanishadi3877 Рік тому +13

    අරිය උත්තමාවියනි, ඔබ තුමියට නිදුක් නිරෝගි දීිර්ඝායුෂ වේවා.

  • @renufernando9185
    @renufernando9185 Рік тому +18

    නමස්කාර වේවා ඔබ තුල සතු ඒ උතුම් වූ සඝ ගුන කදට....

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 9 місяців тому +1

    Ariya uththamaviyani oba thumiyata niduk nirogi suwayath deergaushath labewa!!!

  • @nandaweeraathukoralage900
    @nandaweeraathukoralage900 Рік тому +3

    අපට. පිනට.පහලවු.ධර්මාචාර්ය.තුමියනි.ඔබ.තුමියට.පිං.සිදු.වේවා

  • @gunarathnamenike8551
    @gunarathnamenike8551 11 місяців тому +1

    සුවපත්වේවා අරිය උත්තමාවියනි.🙏🙏🙏🙏🙏

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 Рік тому +2

    ඉතා අගනා ධර්ම දේශණාවක්...සාදු...සාදු...සාදූ....

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 Рік тому +13

    මෙම පරම සත්‍ය පැහැදිලි කිරීමට ඔබ තුමිය දරන උත්සාහය හිතා ගැනීමට අපහසු ය.ඔබ තුමියට ඉදිරියටත් වෙහෙසකින් තොරව අප හට දහම් කරුණු අවබෝධ කර දීමට දිරිය ශක්තිය ලැබේවා .!🙏 අරිය උත්තමාවිය

  • @daisywanigasekara6384
    @daisywanigasekara6384 Рік тому +7

    🙏🙏🙏🌸🌸🌸සුවපත් වේවා අරිය උත්තමාවියනි

  • @salonsasra
    @salonsasra Рік тому +6

    සුවපත් වේවා....

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz Рік тому +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @chandranigomis9957
    @chandranigomis9957 Рік тому +8

    සුවපත් ෙවිවා අරිය උත්තමාවියනි🙏🙏🙏🌸🌼🌸

  • @manumunasongha6223
    @manumunasongha6223 Рік тому +4

    සුවපත් වේවා ඔබ තුමිය.......

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 Рік тому +3

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය ලොවට දායාද කිරිමට ශක්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 Рік тому +2

    සාදු සාදු සාදු!!!
    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136 11 місяців тому +1

    ආර්ය උත්තමාවියනි මාගේ නමස්කාරය වේවා

  • @saliyaniranjana1423
    @saliyaniranjana1423 Рік тому +2

    ඔබ තුමියට නිදුක් නිරෝගී කායික මානසික සුවය අධිශ්ඨාන කරමි.

  • @punyaamarage7373
    @punyaamarage7373 Рік тому +3

    Sadu sadu sadu පින්වත් ariyautthamawiyani.may desanawa gana kiyanna mata වචන na.a tharam ghambeera desanawak oba thumiya eda desana kalay.mage ජීවිතයේ හොඳම dawasa a දිනයයි .oba thumiyata බොහොමයක් pin .may jathiyedima para nibbana සුවයෙන් සුවපත් වේවායි අධිෂ්ඨාන කරමි .🙏🙏🙏.ariyautthamawiyata කායික මානසික නිදුක් නිරෝගී සුව ලැබේවා .සුවපත් වේවා .🙏🙏🙏🙏

  • @SumanaVithanage-bq8tz
    @SumanaVithanage-bq8tz Місяць тому

    , ඔබ තුමිය ට සිරි සද්ධර්මය දෙසනා කිරීම ඉතාමත් පැහැදිලියි සාදු සාදු සාදු

  • @maduwanthisirisena0087
    @maduwanthisirisena0087 Рік тому +4

    සාදු සාදු සාදු 🙏

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 Рік тому

    සාධු සාධු සාධු. Uththamawiyata මගේ නමස්කාරය වේවා. 🙏🏼🙏🏼🙏🏼

  • @nadheera157
    @nadheera157 Рік тому +12

    මෙවැනි උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට පෙර පිනක්.අරීය උත්තමාවියට කායික නීරෝගි භාවය මෙන්ම දීර්ඝායුෂ අදිටන් කරමි.පරම නිබ්බාන සුවයෙන්ම උත්තමාවිය සුවපත් වේවා 🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 Рік тому +6

    සුවපත් වේවා අරිය උත්තමාවිය .❤🙏🙏🙏

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 Рік тому +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 අරිය උත්තමාවියනි ඔබ තුමිය ඇතුළු අප සැම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @luminadesilva3917
    @luminadesilva3917 Рік тому +4

    පරම නිබ්බන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏💐

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 7 місяців тому +1

    ariya utamawiyata digau wewa!🙏🙏🙏.

  • @praveenanishadi3877
    @praveenanishadi3877 Рік тому +5

    සාදු සාදු සාදු

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 8 місяців тому +1

    ariya utamawiyata digu wewa!.🙏🙏🙏.

  • @rathwije1579
    @rathwije1579 Рік тому +2

    අරිය උත්තමාවියනි, ඔබ තුමියට නිදුක් නිරෝගි දීිර්ඝායුෂ වේවා🌹🌹🌷🌷🙏🙏🙏🙏කායික මානසික නිදුක් නිරෝගී සුව ලැබේවා .සුවපත් වේවා .🙏🙏පරම නිබ්බන සුවයෙන් සුවපත් වේවා🙏 defined so much greatly 🙏🙏🙏🙏🌹🌹🌷පරම නිබ්බන සුවයෙන් සුවපත් වේවා🙏🙏

  • @Diula_Kalyani
    @Diula_Kalyani Рік тому +3

    නීරෝගී සුවය ම ලැබේ වා අරිය උත්තමාවිය❤

  • @evawelllage8431
    @evawelllage8431 Рік тому +4

    Uththamaviya suwapath wewa 🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @ShanthiEkanayake-o2d
    @ShanthiEkanayake-o2d Рік тому +4

    May you collect all the merits send by wise people in this universe.. Suwapath Wewa......

  • @surasafood7501
    @surasafood7501 Рік тому +3

    සරල සුගම වු බසින්
    සුලභ උපහැරණයෙන්
    මට සිළිටි අභිනයෙන්
    දම් පොවන්නට සතට
    මේ දරන වෑයමට
    උපහාර පුදන්නෙමි
    අරිය උත්තමාවියනි!!
    සසුන් ගත වූ පිරිස
    තමන් අභිමත ලෙසින්
    බූදලය සේ සිතා
    සිතු සිතූ පරිද්දෙන්
    දහම් කෙළෙසන කල්හි..
    මං මුලා වූ ලෙසින්
    තව තවත් ගැඹුරු ලෙස
    සසර ගනඳුරෙ ගිලෙන
    පුහුදුන් වු මිනිසුන් ව
    ඒ දුකින් මුදා ලන
    පහන් තරුවක්‍ ය ඔබ!!
    ඒ මහා පින් බලෙන්
    පාරමී දම් පිරී
    පටි සියල්ලම ලිහී
    නිවී සැනහී යන්න
    මේ ඉහාත්මයෙදීම!!!!

  • @nandaniwijesiri9641
    @nandaniwijesiri9641 Рік тому +4

    Sadu,sadu,sadu🌝🌼🍂🌼🌼🌼🌼🌼🌼

  • @jayanthimanage6342
    @jayanthimanage6342 Рік тому +5

    Uthum Abhidharma Deshanawama Sara lawa
    Wisthara karana Oba thumiata niduk nirogi Dirgausha pathami

  • @kumudusriyangani3426
    @kumudusriyangani3426 Рік тому +1

    ආර්යන් වහන්ස ඔබ වහන්සේ මුන ගැසීමට කාලයක් වෙන් කල දෙන සේක්වා!!!

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 9 місяців тому +1

    🙏🙏🙏

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 9 місяців тому

    සාදු සාදු සාදු 🌹🙏🙏🙏🌹🙏🙏🌹🌹🌹

  • @udeshikakonara5027
    @udeshikakonara5027 Рік тому +3

    පරම වු ඉතා ගැඹුරැ වූ ඉතා සියුම් වු සත්‍ය ලේ මස් අැට නහර වලටම දැනෙන අාකාරයට දේශනා කරන නූතන බුද්ධ දියණිය ඔබ විටෙක සැරියුත් තෙරැන්මෙනි නිවන් මගට ජාතකය දෙන වැදූ මවක් මෙන්. මෙි සියුම් සත්‍ය තව තවත් පහදා දෙමින් ඉතා ගැඹුරැ තැන් ස්පර්ශයට මග පෙන්වන ඔබ විටෙක හැදු මවයි මොග්ගල්ලාන මහ තෙරැන් මෙන්. අනන්ත වු සසරක දුක සැප අතර දෝලනය වු විඩාබර දිගු ගමනක නිරාමිසය උරැම කර දුන් දේවතාවියයි මට ඔබ. පතනෙමි දිඝාසිරි නොනිමි වූ සිනේහයෙන් දිවිතුරා. සිප වදිමි ඔය දෙපා හදපිරි ගෞරවයෙන්.අැති මුත් බොහෝ සෙනෙහෙ වදන් නැත ගලපන්න එය මෙලෙසයි කියා. අදිටන් කරමි ලැබෙන්නට සවිය ඉටුකරලන්න උතුම් වූ යුග මෙහෙය.🙏🙏🙏

  • @janithasanjeewani7778
    @janithasanjeewani7778 Рік тому +1

    Sadu....sadu....sadu......

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 Рік тому +4

    Sadu sadu sadu

  • @WasanthaWickramasinghe-cu5ro

    මෙය වටහා දීමට ගත්ත වෙහෙස අපමණයි. උත්තමාවය නිවනින් සැනසේවා!👌

  • @latikravidra8009
    @latikravidra8009 Рік тому +1

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @rohanaharshan9343
    @rohanaharshan9343 Рік тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @sudathpeiris6621
    @sudathpeiris6621 Рік тому +1

    නිරොගි සුවය ලැබේවා

  • @lakshanweerasinghe3368
    @lakshanweerasinghe3368 Рік тому +4

    sadu sadu

  • @sisildesilva9875
    @sisildesilva9875 Рік тому +1

    You are absolutely correct, l understand it.l will find the way. Thank you.

  • @kalyaniperera2955
    @kalyaniperera2955 11 місяців тому +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @enidpathmakumari2827
    @enidpathmakumari2827 Рік тому +1

    Parama nibbana suwayen suwapath wewa !!! Ariya uththamaviyata niduk nirogi suwayen suwapath wewa

  • @c.p.61
    @c.p.61 Рік тому +4

    🌼🌼🌼🌼🙏🙏🙏

  • @lalanaekanayake248
    @lalanaekanayake248 Рік тому +5

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @pushpakanthi3799
    @pushpakanthi3799 Рік тому +1

    Sadu sadu sadu 🎉🙏🙏🙏🙏🙏

  • @SunetraFernando-m8d
    @SunetraFernando-m8d Рік тому +4

    🙏🙏🙏🙏🙏🙏

  • @malanisamarakoon9374
    @malanisamarakoon9374 Рік тому +1

    Suwapath veewa 🎉

  • @maliniroshani1579
    @maliniroshani1579 10 місяців тому +1

    😊

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 Рік тому +4

    💐💐💐💐🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @praveenanishadi3877
    @praveenanishadi3877 Рік тому +3

    🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @Priyadarshani-fr8bl
    @Priyadarshani-fr8bl Рік тому +1

    Godak Hoda kathavak obatumiyata pin

  • @udeshikakonara5027
    @udeshikakonara5027 Рік тому +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaripintojayawardhane6394
    @kumaripintojayawardhane6394 Рік тому +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malidesilva7504
    @malidesilva7504 Рік тому +2

    OBA THUMIYATA NIDUK NEEROGI SUWA LABEVA !!! PARAMA NIBBANA SUWAYEN SUWAPATH VEVA !!!

  • @modineemadurasinha2956
    @modineemadurasinha2956 Рік тому +2

    🌹🌹🌹🙏🙏🙏

  • @nevillejayasena8960
    @nevillejayasena8960 Рік тому +2

    "Ariya uttamaviyani
    Sithuminak kaprukac se diseva."

  • @udeshikakonara5027
    @udeshikakonara5027 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakydahanayake4996
    @lakydahanayake4996 Рік тому

    Miss
    මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා.
    නිර්වාණය කියන්නේ මොකද්ද?
    මිනිස්සු ඇයි නිර්වාණය ට යන්න ඕනේ?
    අපිට මෙහෙම ඉන්න බැරි d?

  • @enidpathmakumari2827
    @enidpathmakumari2827 Рік тому

    A

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 Рік тому +2

    Sadu sadu sadu

  • @sujeeths1602
    @sujeeths1602 Рік тому +3

    🙏🙏🙏

  • @nandaniwijesiri9641
    @nandaniwijesiri9641 Рік тому +2

    Sadu sadu sadu

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 Рік тому +2

    🙏🙏🙏

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy Рік тому +2

    🙏🙏🙏