Hithe Hama Thana Pura (හිතේ හැම තැන පුරා) | Slow + Reverb |

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 355

  • @supunzstudio
    @supunzstudio  Рік тому +50

    • Follow Supun Z0's
    www.tiktok.com/@supun.xyz?_t=8gOpCKbdNtx&_r=1
    facebook.com/supun.xyz?mibextid=ZbWKwL
    instagram.com/supun.xyz?igshid=MzNlNGNkZWQ4Mg==

  • @Loverbreath
    @Loverbreath Рік тому +812

    නොකීවට සමනලුන්ටත් දුක හිතෙන් ඇතී , ආස කරපු මල් ඇස් මානෙ පර වෙද්දි....🥺🌸

  • @samadimalshani8047
    @samadimalshani8047 10 місяців тому +246

    ආදරේ නිසා විඳවන හැම හිතක්ම සුවපත් වේවා..❤🥺

  • @sahirudeshanubeywarna-cy6bl
    @sahirudeshanubeywarna-cy6bl Рік тому +211

    හිතෙ හැම තැන පුරා නුබම ඇයි අහනවා 💔🥺100පාරට වඩා ඇහුවා තවත් අහනවා ❤😊🥺🥺🫠

  • @PahanyaPiumali
    @PahanyaPiumali Рік тому +258

    මේ ලෝකේ ආදරේ වෙනුවෙන් දුක් විදින හැම කෙනෙක්ටම තමන්ගේ ආදරේ ලැබෙන්න ඔනේ❤😣✨

  • @oshadheesandali1861
    @oshadheesandali1861 Рік тому +211

    lyrics:
    අඬන අහසට වෙලා
    ජීවිතේ හොයනවා
    ඇවිත් නවතින තුරා
    මග බලන් ඉන්නවා...
    හිතේ හැමතැන පුරා...
    නුඹම ඇයි අහනවා
    වැටෙන හුස්මක පවා
    අපි අපේ හිතෙනවා...
    අමතක වෙන්නැති හීනයෙ අද්දර ඔබ ඇවිත් ඉන්නවා...
    ආදරෙයි කියනවා
    අඬන්න දන්නැති නෙත් දෙක මැද්දේ කඳුළු ඇයි අහනවා...
    නුඹ මගෙයි දන්නවා
    සසරේ යනෙනා ආදරයයි මුමුනනවා...
    අඬන අහසට වෙලා
    ජීවිතේ හොයනවා ..
    ඇවිත් නවතින තුරා
    ජීවිතේ හොයනවා..
    හිතේ හැමතැන පුරා
    නුඹම ඇයි අහනවා...❤
    වැටෙන හුස්මක පවා
    අපි අපේ හිතෙනවා ...🥺🌈🌎

  • @wasanahewage5184
    @wasanahewage5184 Рік тому +57

    ආදරය කරන කෙනා හැමෝටම හිමි වේවා අහිමි නොවේවා කාටවත්ම 😥😥😥💝💝💝💝💝💝💝💝💝💝💝

  • @nusharasenuri09
    @nusharasenuri09 7 місяців тому +39

    " සියල්ල මිරිගුවක් බව යටි සිත දනී කරුමයනම් ඒ සියල්ලටම උඩු සිත පෙම් බැදීමයි...!"🙂💔🍂

  • @Gamingninja-j6v
    @Gamingninja-j6v Рік тому +55

    ඉස්සර ආසාවෙන් බලපු කතාවක් ජෝදා අක්බර් ❤ ආයි ඒ අතීතෙට යන්න තියනවනම් 😊

    • @pabasaraanuhas8779
      @pabasaraanuhas8779 11 місяців тому +3

      Sira bn man asama kathavak e kale ouluvath patta nidahas 😢❤

    • @ishana-x1p
      @ishana-x1p 11 місяців тому +1

      Siraa kathawa machan

  • @RashmikaAkash-d9b
    @RashmikaAkash-d9b 11 місяців тому +72

    හිතේ තීන දෙයක් කියාගන්න තමන්ව තේරුම්ගත්ත කෙනෙක් නැතුව කතා කරන්නවත් කෙනෙක් නැතුව හැමදේම හිතේ හිරකරගෙන ඉන්න හිත් තමයි මන් හිතන්නෙ දරාගැනීම උපරිමේට ගියපු අය. තමන් පන වගේ ආදරේ කරපු කෙනා තමන්ගෙ ඇස් ඉස්සරහා වෙන කෙනෙක්ට ආදරේ කරන දිහා බලන් කිසිම දුකක් නෑ ගානක් නෑ වගේ රඟපාලා හිතෙන් විතරක් දුක් වෙන හිත් මොන තරම් පාලුවෙන්ද දුකෙන්ද ඉන්නෙ 💔.ඒ වගේ හිතක් තේරුම්ගන්න ඒ වගේ හිත්වල දුක පාලුව කවදා හරි නැතිවෙයිද බැඳීම්වලට රැවටිලා රැවටිලා ආදරේ එපාම උන හිත් කීයක් ඇතිද 💔

    • @jananivishaka9639
      @jananivishaka9639 8 місяців тому +1

      Aniwarenma. Ae Duka danne adare nisa vidawapu hith vitharamai. Thaniyama adapu tharan vedopu tharan. hebei dawasaka sathuta aniwarenma lebenawa. Aedata apiwa adawapu Aya wenuwata sathuta vitharai API gawa thinne aiye ❤

    • @himathamai7072
      @himathamai7072 6 місяців тому

      💔

    • @samudichathumini4800
      @samudichathumini4800 5 місяців тому

      💔

    • @ranjithsamarasinghe6421
      @ranjithsamarasinghe6421 5 місяців тому

      🥺

    • @sadewchamidu
      @sadewchamidu Місяць тому

      💔💔💔

  • @GimhaniGagulal-uc8sc
    @GimhaniGagulal-uc8sc 11 місяців тому +36

    නොකිව්වට අහසට උනත් රිදෙන්න ඇති ආසම තරුව කඩාගෙන වැටෙද්දී " 💗🥺

  • @manujalakshan-zm8dl
    @manujalakshan-zm8dl Рік тому +26

    අමතක වෙන්නැති හින අද්දර නුබ ඉන්නවා ආදරෙයි කියනවා අඩන්න දන්නැති නෙත් දෙක මැද්දේ කදුලු ඇයි අහනවා 😔🥺❤️ Amandi ❤️🌍😔 ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න මගෙ පන 😔❤️

  • @kavidrum3229
    @kavidrum3229 Рік тому +60

    හොඩ්ඩක් උන්ට අමතක වෙලා තියෙනා ලංකාවෙ සුපිරිම ගායකයෙක් විරාජ් පෙරේරා ❤️🙏

  • @Seshan06
    @Seshan06 Рік тому +19

    අඬන අහසට වෙලා
    ජීවිතේ හොයනවා
    ඇවිත් නවතින තුරා
    මග බලන් ඉන්නවා
    හිතේ හැමතැන පුරා
    නුඹම ඇයි අහනවා
    වැටෙන හුස්මට පවා
    අපි අපේ හිතෙනවා
    අමතක වෙන්නැති හීනය අද්දර
    නුඹ ඇවිත් ඉන්නවා
    ආදරේ කියනවා
    හඬන්න දන්නැති නෙත් දෙක මැද්දේ
    කඳුළු ඇයි අහනවා
    නුඹ මගෙයි දන්නවා
    සසරේ
    යනෙනා
    ආදරයයි මුමුණනවා
    අඬන අහසට වෙලා
    ජීවිතේ හොයනවා
    ඇවිත් නවතින තුරා
    මග බලන් ඉන්නවා
    හිතේ හැමතැන පුරා
    නුඹම ඇයි අහනවා
    වැටෙන හුස්මට පවා
    අපි අපේ හිතෙනවා

  • @MayumdiRohansa-xd5vd
    @MayumdiRohansa-xd5vd Рік тому +78

    අඩන අහසට වෙලා ජීවිතේ හොයනව....
    ඇහැත් නවතින් තුරා මග බලන් ඉන්නවා......
    හිතේ හැමතැන් පුරා....
    නුබම ඇයි අහනවා.....
    වැටෙන හුස්මට පවා....
    අපි අපේ හිතෙනවා......🥺❤

  • @dahamihirusarani561
    @dahamihirusarani561 Рік тому +55

    හිතේ හැමතැන් පුරා..නුඹම ඇයි අහනවා..🥺❤️‍🩹👉S👈❤️‍🩹

  • @yethminikumari1062
    @yethminikumari1062 Рік тому +19

    මෙ සිංදුව මාර විදියට දැනෙනවා🥺💗"

  • @achinthasadeepa1271
    @achinthasadeepa1271 Рік тому +15

    අහන්න ආස හිතෙන විදිය්ට සුපිරියට වැඩේ කරල තියෙනව ❤👍

  • @dill221
    @dill221 Рік тому +22

    ඉන්න තැනක සතුටින් ඉන්න ලමයෝ...වෙන කෙනෙක් ලග හරි ලස්සනට ජිවත් වෙන්න...හැම තප්පරෙම මතක් වෙනව.....කොම අමතක කරන්නද මම ආදරෙ කරෙ ඇත්තටම 🥺💗🌍......."

  • @mpsppathirana4321
    @mpsppathirana4321 8 місяців тому +12

    හයියෙන් කෑගහල නොකිව්වට මටත් දැනෙනවා ඔයාගෙ හිතේ මන් වෙනුවෙන් ඇවිලෙන ගින්න මට සමාවෙන්න රත්තරනේ ........🙂♥️😞

  • @SavinduLakshan-jx6ui
    @SavinduLakshan-jx6ui Рік тому +40

    එයා මගෙ ළග නොව්නට..මං මැරෙන කල්ම එයා මගේ.හදවතේ..,❤️❤️❤️😇😇🥺🥺🥺

    • @Rachiya-S
      @Rachiya-S Рік тому +2

      Eya kawada hari oyage wei lamyoo 🙂❤

  • @thisaradilki8304
    @thisaradilki8304 Рік тому +22

    මතක අව්ස්සන සිංදුවක් 😊 ❤ ආසාවෙන් බැලුව කතාවක් 😊

  • @Mashimashi-kw6nx
    @Mashimashi-kw6nx Рік тому +17

    පෙළක් සින්දු තියෙනවා නොදැනුවත්ම ඇහැට කදුලක් ගෙන්න පුළුවන් 😖💔😔

  • @dileshagunarathna4472
    @dileshagunarathna4472 Рік тому +36

    ඉස්සර ආසාවෙන් බලන නාට්‍යක් ( ආසම සිංදුවක්)🙂❤️

  • @asinthayashawindi410
    @asinthayashawindi410 Рік тому +10

    අනේ සිංදු ව අහන කොට අමුතු හැගීමක් දැනෙනවා 😢😢❤අනේ ..😢😢❤🎉
    වැටෙන හුස්මට පවා අපි අපේ හිතෙනවා 😢😢❤😢🎉❤

  • @sanayoutubechannel5472
    @sanayoutubechannel5472 Рік тому +24

    එ සින්දුව අහද්දි අමුතු හැගිමක් දැනෙනවා 🙂💔

  • @DULANJANAMalith-l6y
    @DULANJANAMalith-l6y Рік тому +28

    මගෙ පන ඉන්න තැනක පරිස්සමින් ඉන්න හරිද
    ගොඩක් ආදරෙයි ❤😊

  • @ThathsaraniHimasha
    @ThathsaraniHimasha Рік тому +14

    අඩන අහසට වෙලා❤️
    ජීවිතේ හොයනවා❤️
    ඇවිත් නවතින තුරා🥰
    මග බලන් ඉන්නවා🙊
    හිතේ හැමතැන පුරා😶
    නුඹම ඇයි අහනවා😊
    වැටෙන හුස්මක පවා😍
    අපි අපේ හිතෙනවා😔

  • @HimashaPerera-x2m
    @HimashaPerera-x2m 3 місяці тому +2

    පිස්සුවෙන් වගේ බැලුවෙ කතාවක් ❤️❤️ තාමත් මතකයි ඒ හැම කොටසක්ම 💕💕💕💕💕💕💕💕💕💕

  • @kawyanethmini05
    @kawyanethmini05 11 місяців тому +6

    මතක ඇවිස්සුවා ආයෙමත් හිතටම දැනෙනවා ඇඩුනත් ❤ ඉන්න තැනක සතුටින් හොදින් ඉන්න මගේ මැණික ❤🥺

  • @nimeshranathunga9556
    @nimeshranathunga9556 Місяць тому +3

    කෑ ගහල අඩන්න ඕනෙ උනත් එහෙම කරන්න බැරිව පපුව පැලෙන්න එන හැම දුකක්ම හිතේ හිර කරන් ජීවිත කාලෙම දුක් විදින හිත් කීයක්නම් ඇත්ද..දුක්වුනු හැම හිතකම දුක තුනී වෙන්න ඕනේ ඉක්මනටම..

  • @DilakshiDinethya
    @DilakshiDinethya 7 місяців тому +6

    නොකිව්වට සඳට උනත් දුක හිතෙන්න ඇති ආසම තරුව කඩාගෙන වැටෙද්දි...

  • @JithmiSathsarani-bg2qr
    @JithmiSathsarani-bg2qr 5 місяців тому +3

    සමහර සින්දු තිබුනා ඒවා සින්දුද කියලා හිතෙන තරමට හිතට දැනෙන 😔💔

  • @IsuriPrabuddhima
    @IsuriPrabuddhima 3 місяці тому +2

    ගේ අතූ ගාන ගමන් song එක ඇහූවා ඉතින්, නැටූව එක තමා කරේ,කොස්සත් අතේ තියන් ,වෙන ලෝකෙකට ගිහින් ආවේ 🌚😽💖

  • @NadithMadushan
    @NadithMadushan 11 місяців тому +8

    වටිනාකම් හිමිවෙන්න ඕන මුල්කාලෙ විතරක් නෙමෙයි,"සදහටමයි"...🥺💗💫

  • @chathura-q5h
    @chathura-q5h 3 місяці тому +5

    ලස්සන බැදීම් එන්නේ ජිවිතේට කලාතුරකින් .. !
    🤍✨

  • @himashamadushani.1182
    @himashamadushani.1182 Рік тому +11

    𝙷+𝚂❤🥺
    අඩන අහසට වෙලා..
    ජීවිතේ හොයනවා ..
    ඇවිත් නවතින තුරා..
    මග බලන් ඉන්නවා..
    හිතේ හැම තැන පුරා..
    නුඹම ඇයි අහනවා ..

  • @asinisewwandi6023
    @asinisewwandi6023 Рік тому +8

    එයා ආසම සින්දුවක් මන් අද අහනවා❤

  • @TilaniimashaImasha
    @TilaniimashaImasha Місяць тому +2

    ආදරේ නිසා විදවන හැම හිතකටම සැනසීම ලැබෙන්න ඔන. ❤ වෙන කෙනෙක් ලගට ගියාපු එයානම් අයෙ එපා. උබට කරපු වරද මොකක්ද කියලා තාම කල්පනා කරනවා. ඔය ගියා වගේ ඔයා ගැන මතකෙත් අරන් යන්න පුලුවන් උනා නම් මටත් සතුටින් ඉන්න තිබ්බ 😒

  • @chanukadilshan4094
    @chanukadilshan4094 Рік тому +17

    හිතේ හැමතැන පුරා...
    නුබම අැයි අහනවා...
    වැටෙන හුස්මක් පවා...
    අපි අපේ සිතෙනවා...😊💗

  • @sarathshantha5508
    @sarathshantha5508 3 місяці тому +4

    හිතේ හැමතැන පුරා නුඹවම අහනවා.... 😔♥️

  • @Amayalankarathna
    @Amayalankarathna Місяць тому +2

    අමතක වෙන්නැති හීන අතර නුඹ ඇවිත් ඉන්නවා
    ආදරේ කියනවා
    අඬන්න දන්නැති නෙත් දෙක මැද්දේ කඳුළු ඇයි අහනවා
    නුඹ මගේ දන්නවා🙂💔

  • @wasanthakulasena6591
    @wasanthakulasena6591 Рік тому +10

    ආසම සිංදුව.....🥺❤️👀🌻

  • @udaraprasadi-pk1gx
    @udaraprasadi-pk1gx Рік тому +14

    හිතේ හැමතැන් පුරා නුබම ඇයි අහනවා..❤🥺

  • @BasithCareem
    @BasithCareem Рік тому +12

    අතීතේට ගියා වගේ ඒ සින්දුවට 🥺❤️

  • @vihangikaveesha948
    @vihangikaveesha948 Рік тому +10

    හිතේ හැම තැන පුරා....
    නුඹම ඇයි අහනවා.....
    වැටෙන හුසමට පවා....
    අපි අපේ හිතෙනවා ....😭

  • @IshaGrill
    @IshaGrill 2 місяці тому +1

    අඩන්න අහසක ජීවිතේ හෙවුවට ඒ අහසට හද නැති අඩුව මකන්න පුලුවන්කමක් නොතිබෙන්න ඇති නේද.
    කොච්චර මග බලන් හිටියත් අහස හද තනි කරන්න අකමැති වෙන්න ඇති නේද.
    හුස්ම ටික, අඩන අහස නමින් පේ වුණාට කවදාවත් අහසේ කදුලු පිහින්න්න එයාට අයිතියක් නැතුව ඇති නේද.
    ඉතින් විසදුම බලා හිදීම නේවේද.
    ඈත ඉදන් හරි තමන් වෙනුවෙන් සැනසුම් සුසුම් හෙලපු නැති අහස හදත් එක්ක හරි ලස්සනට හිනා වෙන දිහා බලන් සතුටු වෙන එක නෙවේද.
    ලබාගන්න කොච්චර උත්සහ කරත් අවසන් පරිසමාප්තිය හිමි නොවන බව දැන දැනත් අහසට කොච්චර පෙමින් බැදුනත් අහසට හදත් එක්ක ලොක්කෙට එලියක් වෙන දිහා බලන් සැනසෙන එක නෙමේද.
    හැමෝටම හිමිවීම කියන අකුරු හතර හිමි නොවෙද්දී.ආදරය කියන අකුරු හතර කොහොම නම් සින්නක්කරේටම පවරන්නද. 😔💔

  • @dinuherath7092
    @dinuherath7092 Рік тому +11

    හිතේ හැමතැන පුරා නුඹම ඇයි අහනවා
    වැටෙන හුස්මට පවා අපි අපේ හිතෙනවා......❤️😊🖇️

  • @dehamidanara7054
    @dehamidanara7054 Рік тому +14

    ඔයා එනකන් මගබලන් හිටපු කලෙ දැන් ඉවරයි ගිය උන්ට බායි එන උනටත් _°°°___``´{[}¥•°°°~_______බායිම තමා_____~°°°¥{[}{][}´_______°°°°😮❤😂

    • @KuKKuSANTA
      @KuKKuSANTA Рік тому +1

      කමක් නැද්ද එහෙම 😌

    • @dehamidanara7054
      @dehamidanara7054 Рік тому

      කමක් නැනෙ😂

    • @KuKKuSANTA
      @KuKKuSANTA Рік тому

      @@dehamidanara7054 Shuwr ne 😌

    • @Teenaadoofert
      @Teenaadoofert 8 місяців тому

      එම ඉන්න මාත් ආසයි එත් හිත හදා ගන්න බැරුව සෑහෙන්න විදවනවා 🥺💔

    • @siranthisujeewa741
      @siranthisujeewa741 3 місяці тому

      😂🎉🎉

  • @ChamoChamo-
    @ChamoChamo- Рік тому +5

    ඇත්තටම මගෙ කොල්ලටත් මම පෙනනුවා හරිම දුකයි❤❤❤❤

  • @uththarakumari8938
    @uththarakumari8938 Рік тому +5

    හිතේ හැමතැන් පුරා නුඹම ඇයි අහනවා 🥺💗😩👉👈

  • @UdeniPriyadarshani-v8l
    @UdeniPriyadarshani-v8l Рік тому +1

    Maru aiye oya nam hitha nivanava aiooo😊😊

  • @KushiKaneeshiya
    @KushiKaneeshiya Місяць тому

    හදවතට දැනුනු හිත්වලට මිනිස්සු තමන්ට වඩා ආදරේ කලා .... 🙂🎶🎧

  • @anuknirashfernando5201
    @anuknirashfernando5201 11 місяців тому +3

    ඇවිත් නවතින තුරා ❤️🥺…
    මග බලන් ඉන්නවා. ❤🥺…

  • @NawodyaPerera-k1u
    @NawodyaPerera-k1u 10 місяців тому

    Oshada සතුටි පරිස්සමින් හිත නැවතිව්ව තැන ඉන්න මැනික ආදරෙයි මහ ගොඩක් ❤️❤️😘

  • @NiroshaKumari4073
    @NiroshaKumari4073 5 місяців тому

    අඩන අහසට වෙලා
    ජීවිතේ සොයනවා
    ඇවිත් නවතින තුරා
    මග බලන් ඉන්නවා...
    හිතේ හැමතැන් පුරා
    නුඹම ඇයි අහනවා
    වැටෙන හුස්මක පවා
    අපි අපේ හිතෙනවා...❤️✨️

  • @damithchathuranga-qg7bx
    @damithchathuranga-qg7bx 10 місяців тому

    මතකයන් පමනක් ඉතිරි කර" ඇය නික්මයන්ට විය.🙂💞

  • @SupunKumarasiri-m1z
    @SupunKumarasiri-m1z Рік тому +4

    ආසම සින්දුව ක්🥰🥰🥰🥰

  • @sandahirunitharaka1133
    @sandahirunitharaka1133 Рік тому +3

    හි‍ත් විදවන කොට නොදැනිම අැස්වලින් කදුලු වැටේනවා අැති 😢

  • @sepalikachandarakanthi3064
    @sepalikachandarakanthi3064 Рік тому +10

    මං ආසම සින්දුව ❤️🥺

  • @___Vihanga__Xx
    @___Vihanga__Xx 6 місяців тому +1

    හිතේ හැම තැන පුරා
    නුඹම ඇයි අහනවා..
    වැටෙන හුස්මක පවා
    අපි අපේ හිතෙනවා...😫❤️‍🩹

  • @user-4115hasithsapuni
    @user-4115hasithsapuni Рік тому +6

    වැටෙන හුස්මට පවා අපි අපේ හිතෙනවා ❤❤H&S❤❤

  • @Isirani-iy5vp
    @Isirani-iy5vp Рік тому +4

    ඔයාව මගේ කරගන්න බැරි උනාට මගෙ හිත තාමත් ඔයාට හරි ලෝබයි මැනික(s)💔

  • @IshuDilara
    @IshuDilara 2 місяці тому

    අඩන අහසට වෙලා ජීවිතේ හොයනවා 🥺❤️

  • @SriyaniChandralatha-j7v
    @SriyaniChandralatha-j7v 7 місяців тому

    මෙ සින්දුව අහද්දිම අමුතුම feel එකක් 🥺💗 ඔක්කොම මුල ඉදන් අගට මතක් වෙනවා 💔🥺

  • @DulaniThejana-x2v
    @DulaniThejana-x2v Рік тому +3

    හිතේ හැම තැන පුරා
    නුබම ඇයි අහනව.... 😊❤️❤️❤️

  • @SaduniThakshila-n3p
    @SaduniThakshila-n3p Рік тому +4

    හිතේ හැම තැන් පුරා නුබම ඇයි අහනවා🥺❤️‍🩹

  • @user-shehara
    @user-shehara Рік тому +5

    වැටෙන හුස්මක් පවා
    අපි අපේ හිතෙනවා 🙂❤️

  • @AKARSHA_zz
    @AKARSHA_zz 11 місяців тому +1

    ඇවිත් නවතින තුරා...
    මග බලන් ඉන්නවාහ්හ්හ්හ්....🥺🙇🏻‍♀️❤️‍🩹

  • @RashaniVindya
    @RashaniVindya Рік тому +2

    හිතේ හැමතැන පුරා නුබම ඇයි අහනව 😔❤️🥀

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV Рік тому +8

    **best song**👌👌

  • @dharshanisamankumari3013
    @dharshanisamankumari3013 Рік тому +3

    හිතේ හැමතැනම පුරා ඔබම ඇයි අහනවා ❤❤

  • @PrasadiLakshika-p6y
    @PrasadiLakshika-p6y 2 дні тому

    හිතේ හැමතැන පුරා...❤️‍🩹🥺
    නුබම ඇයි අහනවා... 😞 ❤️‍🩹

  • @dilanimadushani6214
    @dilanimadushani6214 Рік тому +5

    හිතේ හැම තැන පුරා නුබම ඇයි අහනවා ❤❤

  • @thilinithakshila2314
    @thilinithakshila2314 Рік тому +9

    වැටෙන හුස්මට පවා ....
    අපි අපේ හිතෙනවා .....❤❤🥺

  • @P.GDilhaniKarunarathna-yb9yn
    @P.GDilhaniKarunarathna-yb9yn 7 місяців тому

    හිතේ හැමතැන පුරා නුබම ඇයි අහනවා. ඇවිත් නවතීන තුරා මගබලන් ඉන්නවා ❤❤❤❤❤

  • @WathsalaSandya
    @WathsalaSandya Рік тому +1

    Super song 🎵☺️❤️ marama Lassanae

  • @AvishkaNishadi-m4q
    @AvishkaNishadi-m4q Рік тому +2

    හිතටම දැනුනෙ ඒ සිදුවා

  • @VihagaPraboda
    @VihagaPraboda 7 місяців тому

    ඇත්තටම ආදරේ කරන අයට නම් කවදාවත් දුකක් දෙන්න එපා 🥺❤‍🩹

  • @KrishmalFernando
    @KrishmalFernando Рік тому +3

    හිතේ හැමතැන් පුරා නුඹ ම ඇයි අහනවා 🥺💔😔

  • @pabasaraanuhas8779
    @pabasaraanuhas8779 11 місяців тому

    අඩන්න දන්නේ නැති නෙත් දෙක අස්සේ කදුලු ඇයි අහනවා 🥺💗

  • @yenuniki1295
    @yenuniki1295 Рік тому +3

    හිතේ හැමතැන පුරා නුබම ඇයි අහනවා වැටෙන හුස්මක පවා අපි අපේ හිතෙනවා...🙂💔

  • @SanathThushara-xq7eu
    @SanathThushara-xq7eu Місяць тому

    2024 අහන කට්ටිය මේ කොනට පිස්සුවක් 😢❤

  • @HASHIYA___M
    @HASHIYA___M Місяць тому

    සමහරක් අයගේ ආදරේ අපිට එක කාලයකදි එපා වෙනවා එත් පස්සෙ තෙරෙන්නෙ එයාල තමා අපිට ගැලපෙනම අය කියලා අපිට ගොඩක්ම අදරේ අය කියලා එහෙම හිතෙද්දි එයාලා අපිට නැති වෙලා ඉවරයි 😞🙂

  • @Prolinkk-cr9gr
    @Prolinkk-cr9gr Рік тому +11

    මගේ පන බුදු සරසයි. පරිසම ඉන්න පන උමම උමම

  • @akilaaDananjani-ej4nk
    @akilaaDananjani-ej4nk 6 місяців тому

    මට නුබේ වෙන්න බැරිනම්....
    ඇයි කතා කලේ හොරෙහින්...
    හිත පුරා කලා සෙල්ලන්...
    නුබ සුළග වගේ ඇවිදින්... 😩🥀

  • @shehanimadureka3284
    @shehanimadureka3284 Рік тому +3

    😪😪😪😪හිතේ හැමතැන පුරා නුබම ඇයි අහනවා🥺😪

  • @nadinadi.3608
    @nadinadi.3608 Рік тому +2

    Fv song ekak❤️ Amuthu Feeling ekak🥺💔🎶

  • @nishinishi12345
    @nishinishi12345 Рік тому

    Ekah❤🥺🥀

  • @DDQueen.0
    @DDQueen.0 Рік тому +1

    Adre kiynne hari pudumakara hagimak.🙂💗...

  • @wishmawenuri9094
    @wishmawenuri9094 4 місяці тому

    කව්රුහරි ළඟ ඉන්න ඕනි කියල හිතුන හැම මොහොතකම මම හිටියෙ තනියම..💔

  • @ireshamadhumali3025
    @ireshamadhumali3025 10 місяців тому

    Ammo eka maru ah hamadema mula idala math karanw 😢 Adarei ( Lahi ) ❤

  • @tharushidileka9952
    @tharushidileka9952 Рік тому +4

    වැටෙන හුස්මක පවා...
    අපි අපේ සිතෙනවා ....

  • @pamodifernando6441
    @pamodifernando6441 Місяць тому

    හිතේ හැමතැන් පුරා ... නුඹම ඇයි අහනවා 🥺❤️‍🩹🥹 D👈❤️‍🩹🥹

  • @madhavimaheshika834
    @madhavimaheshika834 7 місяців тому

    අඩන අහසට වෙලා ජිවිතේ හොයනවා 🙂ඇවිත් නවතින තුරා මග බලන් ඉන්නවා හිතේ හැමතැම පුරා නුබම ඇයි අහනවා...@(𝐀𝐍𝐔)🙂💔

  • @prasannaadikari2639
    @prasannaadikari2639 Рік тому +5

    hethe hamathana pura nubama ai ahanawa 😔💔💕

  • @kumaq55
    @kumaq55 Рік тому +1

    W+J
    හිතේ හැමතැන් පුරා නුඹම ඇයි අහනවා 😫🥺😘

  • @kavijasehas9718
    @kavijasehas9718 11 місяців тому +1

    හිතේ හැම තැන පුරා නුබම ඇයි අහනවා.... ❤🥺

  • @dasunvidusanka
    @dasunvidusanka Рік тому +2

    දැන් අහද්දි ඒවගෙ තියෙන ලස්සන 🤍

  • @piyumiSathsaranikandy
    @piyumiSathsaranikandy Рік тому +5

    ❤❤❤❤best song ❤❤❤❤