මට කලකිරිලා තියෙන්නේ අයේත් සින්දු කියන්නේ නෑ මල්ලී දමිත අසංක සජීවී ඇවිත් බැනවදියි Damith Asanka Song

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024
  • #daamithasankasong#

КОМЕНТАРІ • 498

  • @sanjumax3520
    @sanjumax3520 12 днів тому +5

    දමිත් කියන්නේ හැමදාම ආදරේ කරන චරිතයක් ❤️❤️ එච්චරයි බුදුසරණයි ජයවේවා අයියේ

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 29 днів тому +51

    කොහොම කොතන හිටපු කෙනෙකුද මේ සිහියෙන් ඉන්න ඕන ජීවිතේ විකාරයක් කරගත්තා අපරාදේ හොද ගායකයෙක්

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 28 днів тому +3

      කවුරුත් කුඩු අයිස් නිසා බේබදුකම නිසා වැනසෙනවා

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 28 днів тому +3

      සතිස්ලාඋනත් බේබඩු කමින් ලෙඩහෆාගත්තා

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 28 днів тому

      හාපෝ අපේකාලය කන්න එපා

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 12 днів тому

      Itin meyaata mokada wela tiyenne ..

  • @CsMotivational5
    @CsMotivational5 20 днів тому +17

    දමිත් , චාමර , ශශිකා කියන්නේ හදවතේ ගායක ගායිකාවෝ❤ සිංදුවලට අපි ගොඩක් ආසයි❤️🙏

  • @sureshvitharana5710
    @sureshvitharana5710 28 днів тому +22

    මචං උඹෙන් අහන්න කැමති සින්දු බණ නෙමෙයි❤

  • @gwlahiru9290
    @gwlahiru9290 29 днів тому +13

    මේ කියන්නේ පුරිහීමේ දොරටු ගැන
    Thanks damith aiya

  • @isuruherath7281
    @isuruherath7281 17 днів тому +2

    ආදරෙයි සහෝදරයා ඔයත් පරිස්සමින් ඉන්න. බුදු සරණයි🙏🙏🙏♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰

  • @NenaDiriya
    @NenaDiriya 12 днів тому +6

    දමිත් අසංක මෙහි ඇති කොමෙන්ට් දෙස හොදින් බලන්න.
    එදා ඔබ විකාර ගී ගයන විට, ඒවාට අත්පොළසන් දුන් පිරිස්, අද ඔබ උදාර බුදු බණ කියන විට, විකාර යැයි නිග්‍රහ කරති. එදා ඔබ මත්පැනින් නැහැවී අවසිහියෙන් ගී ගයන විට, ඔබට අත්පොළසන් නැගූ පිරිස්, අද ඔබ සිහියෙන් බුදු බණ කියන විට, අවසිහියෙන් දොඩවනවා යැයි නිග්‍රහ කරති.
    හිතාදර දමිත්, ඔබ වැරැදි තැනක වැරැදි ආමන්ත්‍රණයක් සිදු කර ඇත. සිහි බුද්ධිය ඇති අයෙකුට, ඔබ පවසන්නේ සත්‍යය බවත්, ඔබට නියම සිහිය එළැඹ ඇති බවත් පෙනෙයි. නමුත් සත්‍යය පවසන්නට වුවද සුදුසු කාලයක් අවකාශයක් ඇත. ඔබ මෙහි අනුකම්පාවෙන් බුදු බණ කියන විට, මොවුහු අපමණ අකුසල් සිදු කර ගනිති. පව් පුරවා ගනිති. ඒ නිසා දැන් සිංදු නොකියන, බණ කියන දමිත් අසංක, රසිකයන්ට අනුකම්පා කරන්න. සුදුසු තැන සුදුසු දේ පවසන්න. තෙරුවන් සරණයි.

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 12 днів тому +2

      Obathuma hari..man garu karanawa ඔබට obe upadeshayata......eth මෙතුමාගේ ගීත vikaara නෙවෙයි ....වටිනා ගීත .....niyama පුරුෂ kata හඬක් .......විකාර sindu kiyana un ada wenakam kotek innawada......

    • @NenaDiriya
      @NenaDiriya 12 днів тому

      @@KanishkaDarshana-er1fl භයානක සසරත් එක්ක බැලුවාම විකාර තමයි ඒවා. දමිත්ට ඒක වැටහුණු නිසයි නතර වුණේ.

  • @feellife-os4ng
    @feellife-os4ng 29 днів тому +22

    මල කෙලලා මල කෙලලා ලොක්කගෙ traka panala habai අදරෙයි ❤

  • @ashansameera327
    @ashansameera327 29 днів тому +22

    දමිත් අයිය. මං සමීර පානදුරෙ. හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට. හිත හයිය කරන් නැගිටිමු. හොඳ තැනක ඉන්න ඕනි ජීවිතයක්. ❤

    • @Yaldevi361
      @Yaldevi361 29 днів тому

      උට හිත හයියවෙන්න දෙයක් නෑ උබ හයියකරගනින්

    • @rickallon8697
      @rickallon8697 28 днів тому

      @@Yaldevi361 😂😂😂

    • @winartvideo2532
      @winartvideo2532 28 днів тому +1

      ගංජාගහලා අවුලක් වෙලා තියෙන්නේ .ආයෙත් අපරාදේ ලස්සන කටහඩවල්

    • @sanjeewadsk
      @sanjeewadsk 28 днів тому

      Noted sameera😂

    • @nadundissanayake8818
      @nadundissanayake8818 28 днів тому

      😂😂

  • @RAVANA724
    @RAVANA724 28 днів тому +26

    දමිත් අයියා කියන දේ ලොව්කික ජිවිතයේ මේ පෙන ලෝකයේ ජිවත් වෙන යතාර්ථය අවබොද නොකර ගත්ත අයට පෙන්නේ පිස්සූ කියලා නමුත් මේ කියන දේ බුදුන්ගේ දර්මය තූල තිබෙන ඒ යතාර්තය තුල අවබොද කරගන්න ඔන දේවල් ඒවා දන්න අය දන්නවා මේ කියන්න තිත්ත ඇත්ත. ❤❤❤ මම අද්‍යනය කරන නිසා එකට එතාමත් එකගයි.❤ අඩූ තරමේ අභීදර්මය කියවලා තියෙන්නේ ලංකාවේ බුද්දාගමේ කියන උන්දලාගෙන 5% වගේ බොල. එක නිසා මේවා තේරැම් කරනවා කියන්නේ ලංකාවේ උන්ට වදුරන්ට බණ කියනවා වගේ සමානයි. එක පාරක හරී කාගම හාමුදුරුවන්ගේ බණවත් අහාපල්ලා මිනිසුන්නේ. එතකොට තේරැම් යයි මේ දමිත් අයියා කියන්නේ මොකක්ද කියලා තොපිලට.

    • @අපේකම1
      @අපේකම1 28 днів тому +1

      ඇත්ත❤

    • @LakmaliHps
      @LakmaliHps 23 дні тому +1

      සිරාවටම උබට තේරුනා.. මේකෙ ඉනෙ අනික් එකෙක්ට පිස්සු කිය්යන්න බලං ඉන්න ගෝත වේසිගෙ පුතාලනෙ..

    • @lalrathnayaka94
      @lalrathnayaka94 20 днів тому

      ඇත්ත

    • @JanithDilu
      @JanithDilu 18 днів тому

      Paka .. "chahutuur " kiyana wachane theruma hoyaganin ubata therei edata meya Dena atal eka ..". Abidarme ane hukahan "

    • @nirmalapriyadarshani7512
      @nirmalapriyadarshani7512 9 днів тому

      අනේ ඒක නම් ඇත්ත දැන් ඉන්නේ ටික්ටොක් පිස්සොනේ ඒ අයට මේදේවල් වැඩක් නැහැ ..පවට බර අය ඉන්නේ

  • @winodaya123
    @winodaya123 28 днів тому +7

    දමිත්ට පිස්සු නෑ..එයා කියන දේ හරි...❤️❤️

  • @wasanthaleelalani
    @wasanthaleelalani 26 днів тому +3

    Damith Malli oya kohomada.goda davasakin.❤ Dekke.
    Oyage diuynuva ta suba pathi.
    Athi uthum nirmala budu dahamin obe jeevath ya sarthaka veve ❤❤❤thurunuvan pihitai.

  • @AsiriAriyarathna-k9e
    @AsiriAriyarathna-k9e 28 днів тому +3

    දමිත් අසංක නම් ආලවන්ත ගායකයා ❤ හැමදාම ආදරෙයි

  • @PathumBandara-iy3hr
    @PathumBandara-iy3hr 12 днів тому +1

    දමිත් ප්ලීස් බං අපි උඹට පට්ට ආදරෙයි..සිංදුවක් කියලා ආතල් එකේ ඉන්නවා.මෙහෙම එන්න එපා,ර්තකොට මිනිස්සුන්ට ඔයාට අර හදවතේ තියන තැන ටිකෙන් ටික අයින් කරන්න වෙනවා..චාමර වෙන්න ඕනි නෑ..ඒත් ඒ වගේ ඉන්න බලන්න..මේක කීවේ ආදරේට,මොකද උඹලා කීව සිංදු ටික නිසා අපි අපේ කාන්සිය පාළුව විරහව නැති කරගන්නවා.

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 12 днів тому +2

    Gaja නෙවෙයි කුඩු gahala hari උතුම් බුදු daham කරුණු mathak karanawanam eeka loku pinak.....හැමෝටම ee සිතිවිලි athi wen na........

  • @thebest-hy8td
    @thebest-hy8td 28 днів тому +20

    *දමිත් තමුසෙ නම් කාලෙකට සැරයක් ආතල් එකක් දෙනවාමයි නේ😂😂😂*

    • @dmkshp
      @dmkshp 17 днів тому

      😂😂😂

  • @MediaLifeSL
    @MediaLifeSL 26 днів тому +3

    කියන හැම කරුණම හරි කියලා හොදට හිතලා බැලුවම තේරෙනවා.

  • @MAShriyani-g9o
    @MAShriyani-g9o 16 днів тому +1

    Mma kematima gayakayek nitarama eyage sindu tamai ahanneth parissamin inna budu saranai ❤️🙏

  • @ShilaPiyasili
    @ShilaPiyasili 7 днів тому

    ❤❤ඔයාව බුදුසරණයි

  • @ssmobile4970
    @ssmobile4970 29 днів тому +11

    විකාරයක් වෙන්න එපා දමිත් අයියෙ😥අපි කැමති ඔයාගෙ සිංදු අහන්න 😮

  • @Dhanushka-b9t
    @Dhanushka-b9t 27 днів тому +4

    මගේ හදවතේ ගායකයා දමිත් අයියා ඔයා ඉන්නම ඕන ❤️❤️❤️

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 29 днів тому +47

    මේ යකාට කාලෙන් කාලෙට පිස්සුව හැදෙනවා

  • @M.k.Chenal-t9r
    @M.k.Chenal-t9r 29 днів тому +36

    පවට පිනදෙන්න බැ කියන්නෙ මේකට මේ හාදයට සින්දුවක් කියලා පාඩුවේ ඉන්න බැරි හැටි

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 29 днів тому +12

    දමිත් අයියෙ ඔයා කියන්නේ මොනාද කරන්න යන්නෙ මොනාද තෙරෙන්නෙනෑ මටනම් සිංදු කියන එක නතර කරන්න එපා.ඔයාගෙ සිංදු අහන්න ගොඩක් අය ආසයි බුදු සරණයි ඔයාට 🙏🙏🙏🇱🇰👍🌹❤️

  • @shanakanadeethfernando6176
    @shanakanadeethfernando6176 28 днів тому +6

    ඔයා මොනවා කිව්වත් හැමදාම ආදරෙයි, පරිස්සමින් හැමදාම සතුටින් ඉන්න දමිත් ❤❤❤

  • @H.A.M.Lakshana
    @H.A.M.Lakshana 21 день тому +5

    දමිත් අයියා මම ඔයා ගේ සින්දු වලට ගොඩාක් කැමතියි..අයියා නියමයි..

  • @pavidumadumal
    @pavidumadumal 18 днів тому +5

    අලුත් සින්දුවක් හදලා පරන සින්දුවක් කියලා අතල් එකෙ ඉන්න පුලුවන් ජිවිතයක් .. පරන දමිත් අසන්ක නැවතත් එයි කියලා විශ්වාසයෙන් ඉන්නව .. හැමදාම ආද්‍රේ

  • @madhurajayasankaweerawala956
    @madhurajayasankaweerawala956 28 днів тому +11

    ආයෙත් කෙලවගෙන ජරාව ගහලම...කොයි තරම් අමාරුවෙන්ද ගොඩ ගත්තෙ.හොදට කොයිතරම් ඉන්න පුලුවන් මනුස්සයෙක්ද 😢😢

  • @AsiriAriyarathna-k9e
    @AsiriAriyarathna-k9e 28 днів тому +2

    දමිත් අසංක නම් ආදරණීය කලාකරුවා

  • @JanakaGamage-o5d
    @JanakaGamage-o5d 13 днів тому +3

    බුදු කෙනෙක් ලොව පහල වෙන්නෙ වසර 40000ත් උපරිම අවම 120ක්....ගවුතම බුදුන් තමය් අන්තිම බුදුන් ආයෙත් බුදු කෙනෙක් පහල වෙන්නෙ ආයු කාලෙ වසර 40000දි.....එකට හෙතුව මෙ කාලෙ...ආයු කාලය 120ට අඩු ..එ මිනිස්සු බුදු කෙනෙක් ඇවිල්ලා බන කිව්වොත් අන්න පිස්සෙක් අමු කැවිලා කියලා බුදුන්නටත් බනින කාලයක් නිසා....එ හින්දා අපි මෙ කාලෙ කොච්චර හොන්ද දෙයක් කිව්වත් මිනිස්සුන්ට පෙන්නෙ පිස්සෙක් වගෙ

  • @AsokaJayalath-t7d
    @AsokaJayalath-t7d 29 днів тому +18

    ආදරෙයි දමිත් පුතා. ඔයා තමයි අපේ හදවතේ ගායකයා. අලුතෙන් සින්දුවක් කරන්නකෝ

  • @ALL-g1r4u
    @ALL-g1r4u 27 днів тому +12

    මම ප්‍රාර්ථනා කරනවා මට ඉලග ආත්මෙ දමිත්ගෙ වොයිස් එක පිහිටන්න කියල 🙏

    • @manikkarathnasandaruwan1475
      @manikkarathnasandaruwan1475 18 днів тому

      ඊට කලින් try කරපන් මනුෂ්‍ය භවයක් ලබන්න. හිතන්න කිව්වෙ හොඳේ...

  • @GcpWeerarathna
    @GcpWeerarathna 29 днів тому +4

    දමිත් අයියෙ මහන වෙන්න අයහපත් මිත්ත්‍රයන්ගෙන් අැත්වෙලා😊😊

  • @MadumanthaRA
    @MadumanthaRA 10 днів тому

    ඔයා සින්දු කියන්න අයියෙ ඔයාට පුලුවන් කලින් හිටියා වගෙ හොදට ඉන්න ඔයාට බුදුසරනයි ජේසු පිහිටයි ❤ ❤

  • @ALL-g1r4u
    @ALL-g1r4u 27 днів тому +4

    කොහොම.ඉදපු කෙනෙක්ද මේ ඉස්සර හිතා ගන්න බැ බං😢 කවුරු හරි දමියට හුනියමක්.කරලද මන්දා කාලෙකට පිස්සු නටනවා

  • @DulshanPredeep
    @DulshanPredeep 24 дні тому +1

    දමිත් අයියා හැමදාමත් ඔයත් එක හැමදාම අපි ඉනවා

  • @udayanganirajapaksha3550
    @udayanganirajapaksha3550 19 днів тому +1

    Pav, naraka taaluvoo thamae vinaase.a lassana voise aka navathath ahanna labeeva❤bs damith asanka

  • @adikaripriyantha2
    @adikaripriyantha2 29 днів тому +28

    ආයේ බෙහෙත් ගන්න වෙයි වගේ මොලේ ආයේ අවුල්

  • @GihanshakthiGamage-fi5sl
    @GihanshakthiGamage-fi5sl 12 днів тому

    දමිත් අසංක කියන්නෙ මන් ගොඩක් ආදරෙ කරන චරිතයක් ❤ මට හිතෙන්නෙ වගෙ කෙනෙක් කියලා ..

  • @ErangaKumara-rv3hp
    @ErangaKumara-rv3hp 28 днів тому

    මම අාසම සුත්තරයක් එත් තොප්පිය ගලවලා කිවන්ම් සුපිරි

  • @PathmasiriPremalal
    @PathmasiriPremalal 20 днів тому +1

    හොදටම ටැක්‌ පැනලා හැම දේම සීමාවක් තියෙන්න ඕනේ

  • @nihalhewavitharana429
    @nihalhewavitharana429 28 днів тому +4

    අනේ පවි බං අපේ එකා ❤❤❤❤

  • @KumariKumarisri-mr5tq
    @KumariKumarisri-mr5tq 14 днів тому

    Adarei.apith.godak.damith.malli

  • @janathprasanna4040
    @janathprasanna4040 10 днів тому

    අනෙ දෙවියනෙ සින්දුවක් කියාගෙන ඉන්න පිස්සු කෙලින්ඩ ඓපා දමිත්,චාමර ඔයාලා දෙන්නා නැති උන දවසකට සංගීත ප්‍රසංග වැඩක් නැහැ ❤❤❤

  • @SamanSumith-f9r
    @SamanSumith-f9r 28 днів тому

    Ayeeth trekada damith ayye,.uba sindu bana karala hari kiyapan API ahanawa

  • @SunandaSadanuwan
    @SunandaSadanuwan 28 днів тому +4

    ❤❤adarei damith aiye

  • @GAYAN04795
    @GAYAN04795 28 днів тому +5

    අයෙත් පිස්සු කෙලින්න ගත්තද... .නැති උන හැමදේම මුල ඉදන් ලස්සනට ගලපගෙන එද්දි..අයෙත් විනාස වෙනව 😢

  • @NishanPriya-cx3fq
    @NishanPriya-cx3fq 19 днів тому +2

    රජයෙන් හරි මේ ගායක ගායිකාවන්ට මොකක් හරි සහනයක් සලසනව නම් වැදගත්

  • @wimalbeligamuwa7585
    @wimalbeligamuwa7585 28 днів тому +1

    නියමයි දමිත්

  • @Lakmaga
    @Lakmaga 18 днів тому +3

    ටික දවසක් ඕම ඇදල, ආයෙත් සීන් එකට වරෙන් මචං ❤ ආදරෙයි !!!

  • @Ruwanan
    @Ruwanan 29 днів тому +2

    Damith aiye pi oyata adarei.oyage sindu api asawen ahanni. Oya aye sindu kiwoth oyata salli labei...oya sindu kiwe naththam api parana sindu ahanawa ewa arima lassana... Ape hadawathe gayakaya oyani hmadama🎉🎉🎉

  • @araliusa
    @araliusa 29 днів тому +20

    කතා විලාශය අනුව මොකක්දෝ දෙයක් තියෙනවා , මම වැඩිය මෙයාගේ සින්දු ලෝලියෙක් නොවේ , හදිසියේ මේක දැක්කේ , නමුත් කවුරුන් හරි මෙය අදුනන කෙනෙක් මානසික වය්දයය වරයෙකුට යොමු කරන්න , මම දන්නේ නෂ ගංජා ගැහුවහම මෙහෙමද කියලා , කලකට උදදිත් මෙවැනිම මම වීඩියෝවක දැක්කා , පසු කලෙක මම සින්දුකියනවා දැක්කා , දැනේ අර මම කලකට පෙර දැකපු විදියෝවෙන් දැකපු අය වගේමය් , මිනිස්සු වැඩක් වැරදෙන කොට ධර්මය අල්ල්ලගන්නවා වගේ මොහුත් ඒ තත්වයටම ඇවිල්ලා . දැන්මම බෙහෙත් ටිකක් අගට වැටුනොත් කරදරයක් නොවී බේරගන්න පුළුවන් වේවි , දන්නා කෙනෙක් අද හෙටම මොහු මානසික වය්දයය වරයෙකුට යොමු කරන්න .

    • @linkaneranjani7396
      @linkaneranjani7396 29 днів тому +1

      Mea lede thoyena ayata mea kaledi meka tikak wadi beth gaththa nam hari manasika beth dena docter kenekta pennala

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 28 днів тому +1

      කුඩු ෆොක්ටෙර්කෙනෙක් පෙන්නන්න යලුවන්විසින් යලුවන් නැතිකර අවසන් හබකරගත් ඩෙයින් බෙහෙත්ගන්න මිනිසුන් සින්ඩුවලට කැමතිඋනාට මෙයාට බෙහෙත් ගන්නෞඩව්කරන්න බෑනෙ විහින් විනාසවෙනවට

    • @romesh7030
      @romesh7030 27 днів тому

      මුන් හෙන පන්ඩිතයි තමා මානසික ලෙඩක් කියල පිලිගන්නෙ නැති හින්ද මනෝවයිද්‍ය වරයෙක් ගාවට යන්නෙ නෑ 😅😢 ඉතින් ඔය වගෙ බණ කිය කිය ඉන්නව

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 12 днів тому

      Tamun beheth gaththanam hoda natda mata හිතෙන්නේ .......බුදු දහම විනාශය arambaye idala ubala wani adarmishta aya බිහි වෙනවා ........eeka tamai ලෝක swabhawaye hati....

    • @kapilarathnayaka6668
      @kapilarathnayaka6668 10 днів тому

      අනිවාර්යයයෙන්ම,
      ලෙඩේ තියෙන කෙනාට තේරෙන්නේ නෑ තමන්ට ලෙඩක් තියෙනවා කියලා.
      දමිත් අයියගේ ළගම හිතවතෙක් ට තමයි මෙයාව මානසික වෛද්‍යවරයෙක වෙත රැගෙන යන්න පුළුවන්..

  • @newnn1268
    @newnn1268 20 днів тому

    කාටත් කලකිරීම් එනවා.ඒකට හිත හයිය කරගෙන ඉදිරියට යන්න ඕනි

  • @PushpaLata-os6zm
    @PushpaLata-os6zm 11 днів тому

    අපරාදෙ මේ මනුස්සය විනාසම වෙලා ගීන්නෙ 😢😢😢😢😢😢😢😢😢

  • @SAJanaka-lj7fo
    @SAJanaka-lj7fo 17 днів тому

    Ahenawa damith aiya

  • @pathumaselavass5530
    @pathumaselavass5530 29 днів тому +6

    ආසම ගායකයෙක් ඇයි මේ?

  • @warunaindika8976
    @warunaindika8976 28 днів тому

    Mu gana duk una athi....dan api ape wadak bala gamu....muge gamana muta yanna demu...❤❤

  • @DulshanPredeep
    @DulshanPredeep 24 дні тому +2

    ඔයාට බුදු සරණයි

  • @misheljones5310
    @misheljones5310 13 днів тому

    අපරාදෙ හොඳ ගායකයෙක්
    නිකන් සව්ත්‍තු වෙලා.😢

  • @dushanthachanaka9801
    @dushanthachanaka9801 28 днів тому +5

    ඔයාගේ සිංදු වලින් අනිත් උං වවන් කනවා

  • @SasinduSapmath
    @SasinduSapmath 18 днів тому

    සින්දුවක් කියල ජීවිතය සතුටින් ගිනියන්න පුලුවන් නමුත් සසරින් එතර වෙන්න හරි පාර වෙනම එකක්

  • @SaliyaPyshpakumara-un6vg
    @SaliyaPyshpakumara-un6vg 18 днів тому

    දම්ත්ට අපි අදරෙයි අයිත් සින්දු කියන්න

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish 28 днів тому +1

    Supiri manasika thathwayak .. meka samanya apathayinta therenne ne hebeyi..

  • @kushanala4741
    @kushanala4741 28 днів тому +1

    Me anantha rathtriye sade nuba kohe ❤❤athi dhaksha vishishta gayana hakiyawak thiyena sri lankika suwahasak rasika rasikaviyange hadhawathata danenna gaburu arthawath githa gayana kala oba wani aggra gannaye dawantha kala karuwek ahimivi yama gana obe sumiyuru githa walata lolvi sitina rasikayek wena mage hadhawatha pathulinma ena kanagatuwa wagema hadha wathe kati u dukada aes deke pirunu kadulada samagin meya liyami mama obagen illa sitinne obage githa walata obage katahadata adare karana suhasak sri lankiya rasika rasikaviyan wenuwen idha hita ho nawa githa wagema sagitha parasanga wedikawata goda wana men. obata siyalu shakthiya dhairaya labewa ❤🙏❤️🙏❤️ Budu saranai 🙏🙏🙏

  • @දඟරයා
    @දඟරයා 18 днів тому

    වටිනා ශාකයටත් නිගරු කොරනව මේයකා

  • @udayakumara-tj5bk
    @udayakumara-tj5bk 29 днів тому +24

    ගන්ජ ගහපල්ල සීමාවක් ඇතුව පේනවනෙ වෙලාතියන දේ

  • @songmusicprabash1856
    @songmusicprabash1856 28 днів тому +2

    යමක් තේරැම් කරන්න ඉස්සෙල්ලා ඒ ගැන හරියටම කියවලා තේරැම් අරගෙන ඉන්න දමිත්

  • @nuwankumara5405
    @nuwankumara5405 18 днів тому

    Hodata ගහලා බෝල .
    .🙋‍♀️🙋‍♀️👍😇😇🍷🍷🍷

  • @anakshiaseka5145
    @anakshiaseka5145 29 днів тому

    Ane manda kiyana deval aththa thamai. Eth sinduvak kiyala sanaseemen inna aiye api oyata adarei😢😢😢❤❤

  • @asankakumara5906
    @asankakumara5906 27 днів тому +2

    දමිත් අයිය කෝච්චර ලස්සනට හිටියද ආයේමත් මත්ද්‍රව්‍යයට වලට පුරුදු වේලා වගේ මට පේන්නේ 🤔 ලස්සනට තියේන ජිවිතේ විනාශ කරගන්න එපා .

  • @SamanSumith-f9r
    @SamanSumith-f9r 28 днів тому

    Monawaunath paw uba ..Tika kalayak lassanata hitiya ..aye awl una..

  • @danushdarsh3793
    @danushdarsh3793 29 днів тому +46

    විශාල වශයෙන් මංජුසාව ගහලා අවුල්ම වෙලා

  • @dumaa3327
    @dumaa3327 9 днів тому

    පිස්සුව තදවෙලා... 😢😢😢

  • @xbc_sanju
    @xbc_sanju 9 днів тому

    හොද සූස්තියේ ඉන්නෙ

  • @jaysonblake1321
    @jaysonblake1321 29 днів тому +1

    පස්සුකන්ඩ එපා බං , හීනියට අලුත් සින්දු ටිකක් හදමු මචෝ

  • @Yaldevi361
    @Yaldevi361 29 днів тому +9

    කතාවෙන් දෙයක් ගන්නතියනවනං ගනිල්ල. කතාව නොතේරෙන උන් පාඩුවෙ ඔය හිටියවගේම ඉදපල්ල

  • @MohanRathnayake-k2n
    @MohanRathnayake-k2n 29 днів тому +10

    මමත් කලාකරුවෙක් හැටියට කියන්නේ ... දමිත්ට හොද voice එකක් තියනවා. එහෙම voice හැමෝටම පිහිටන්නේ නැහැ . නමුත් පවට පිං දෙන්න බැහැ වගේ... මේක දමිත් විහින් කරගන්නේ. අනවශ්‍ය දේවල් use කරන ගොඩාක් අය මෙහෙම තමයි කතාකරන්නේ . දර්මයත් ඒවට එකතු කරගන්නවා. දමිත් දමිත්ගේ ප්‍රේක්ෂකයන් ට ආදරෙයි නම්... මං හිතන්නේ දමිත් මේ වෙලාවේ දම්ත් ප්‍රේක්ෂකයෝ කියන දේ අහන්න ඕනේ. මුලින් Psychiatrist කෙනෙක් ලගට යන්න ඕනා. Then medicine අවශ්‍යයි . අනවශ්‍ය දේවල් පාවිච්චි කරන එක නතර නොකරොත් මේක වැඩිවෙනවා. අන්තිමට රටට හොද ගායකයෙක් නැතිවෙනවා. Get well soon .
    තෙරුවන්සරණයි .

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 28 днів тому +1

      දැන් නැතිවෙලාඉවරයි

    • @romesh7030
      @romesh7030 27 днів тому

      මූ භාවනා ව ඕවඩෝස් ගිහිල්ල මනස යටිකුරුඥ්ඥං වෙලා

    • @romesh7030
      @romesh7030 27 днів тому

      ඩොකෙක් ගාවට එක්කන් ගියොත් ඩොකාටත් බණ කියයි.මේ වගෙ උන් එහෙමයි.පඩත්තල යි තමා රහත් බුදු වෙලා කියල හිතන්නෙ 😂😅 දැක්කනෙ අවලෝකිතේෂ්වර ,විශ්වබුද්ධල

    • @MohanRathnayake-k2n
      @MohanRathnayake-k2n 27 днів тому

      ඔව් ඒක ඇත්ත .

    • @aselasanjeewa805
      @aselasanjeewa805 27 днів тому

      Damith kiyn ek trum gnill bn mu den mkt krn ne dnn hind kiynnne

  • @Anusha-n9m
    @Anusha-n9m 26 днів тому

    You and chamara god bellesd chield so dont think carzy like this damith ❤❤❤❤❤

  • @kamaltesth6130
    @kamaltesth6130 28 днів тому

    මොනවද බං මේ කරන්නේ
    සහො උබ මාර හඩ පෟර්ෂවයක් තියන කෙනෙක්
    බන එපා නැවත ලස්සන සිංදුවකින් ⁣ෙ ⁣ප්‍රකේසකයන් අතරට එන්ඩ බුදු සරණයි
    අපිත් පාවිච්චි කරනවා ඒත් පිලිවලකට යින්නවා ආදරේ දම්ත් අසංක මහතා🎉🎉

  • @SameeraWijendra
    @SameeraWijendra 29 днів тому

    ගොඩාක් ලස්සනයි ද්ම

  • @asiriyas.l7283
    @asiriyas.l7283 19 днів тому

    Damith ayye.. monawada gehuwe

  • @pramitharandika9786
    @pramitharandika9786 13 днів тому

    Kudu nam ghannepa ubala plzz කවදාවත් duka විතරයි ne ekenam kisi sepak 😢 💔

  • @erangaimal
    @erangaimal 18 днів тому

    Muta Hoda baduwak gassanna ekak innawanam uta pin.

  • @AjithAjith-v9j
    @AjithAjith-v9j 22 дні тому

    හරියට හරි මල්ලි

  • @samitha5317
    @samitha5317 10 днів тому

    𝗔𝗣𝗔𝗥𝗔𝗔𝗗𝗘 ටරුන ජේවිත

  • @Kpop-t5h
    @Kpop-t5h 20 днів тому

    Ane manda lassnata giwathi wenna puluwan a..unata thetenne giwathi wenna aprade aiye oyage giwethe ay ohoma vikara karanne.

  • @NirashaNadeeshani-u3s
    @NirashaNadeeshani-u3s 28 днів тому

    Aththa aiye

  • @samwicks4885
    @samwicks4885 19 днів тому +3

    මේ මනුස්සයට හෙනේ මේ ෆෝන් එක භාවිතය...

    • @dmkshp
      @dmkshp 17 днів тому

      😂😂

  • @RenukaRenuka-y5e
    @RenukaRenuka-y5e 23 дні тому

    Damith aiyye sinduwaka kallak ona

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 28 днів тому +1

    ගංජා මරුවා

  • @sajithpriyankra2956
    @sajithpriyankra2956 19 днів тому

    Damith aiya ❤

  • @NayanajithDharmasiri-j4i
    @NayanajithDharmasiri-j4i 29 днів тому +3

    Me manussayata අනුකම්පා කරමු

  • @KumaraKumara-ge2bv
    @KumaraKumara-ge2bv 18 днів тому

    Niyamai

  • @sampathransinghe7085
    @sampathransinghe7085 17 днів тому

    Api tawath balaporoththuwen inne sindu ahanna ......

  • @arunaluaruna
    @arunaluaruna 29 днів тому +9

    😂😂😂 මෙකේ කමෙන්ට් ටික දැක්කාම මට හිනා පිස්සෝ සෙට් එකක් අයියාව පිස්සෙක් කියනවා.සබ්බේ පු ජනා උම්මාත්තකා කිබේ බුදුන් වහන්සේ.. උන්වහන්සෙගේ දහම් කරුනක් කියලා යමක් පැහැදිලිකරද්ද උඹ පිස්සෙක් කියනවා අයියා.. සාමන්‍ය දෙයක්.. ඇත්තටම සතුටුයි අයියා මේ වගේ දෙවල් කතා කිරිම😍

    • @aminduviraj6551
      @aminduviraj6551 29 днів тому +3

      සහතික ඇත්ත...මේ රටේ ඉන්නෙ හෙන ගොංන්නු...හරිම හිරිකිතයි...
      හරක්..මූං..

    • @vimukthideshapriya4379
      @vimukthideshapriya4379 29 днів тому +3

      ආගමක් ජාතියක් නැති උන්ට මේවා මැජික් ❤❤❤ ආදරෙයි දමිත් අය්යා ❤❤

    • @AmilaNiroshan-u2q
      @AmilaNiroshan-u2q 29 днів тому

      ane ma aiyata awlak tiyenawa meka eka kaleka balen pansalakata atulu wela swrak adagena gama wate gihin hena pissuwak kelala police allan gihin riman karala tibuna ekata hetuwa eya kudu ganja gahwa kiyala kiyanne a video UA-cam dala tibuna a welaweth meya bududahama kiwa

    • @arunaluaruna
      @arunaluaruna 29 днів тому

      @@AmilaNiroshan-u2q නැ ඒ සිද්දියත් හරියට බලන්නකෝ.. නෙත් බැලුම් ගල එකේ එහෙම කියන කතාව එක හරියට ඇහුවාහම තේරෙනවා එහෙම අවුලක් නැති බවත්.. හැබැයි හිටිය විදිහ වෙනස් වෙලා තියනවා දහමට යොමු විමත් එක්ක.

    • @AmilaNiroshan-u2q
      @AmilaNiroshan-u2q 29 днів тому

      @@arunaluaruna na mama UA-cam eke video eka baluwa me aiyawa hamba wenna chanal ekaka kenek giya eya ekka katha karapu widiya mama dakka ahana ekata nowe uttara dunne wena wena dewal kiwe paw damith aiya gedara ayanam kiwe kageda hamudurwo kenegge bana ahala oluwa narak una kiyala room ekata gihin dora wahagena mulu dawasama kanne bonne natuwa bana ahala une kiyala e video eka puluwannam hoyala balanna netfm eke kiyapu deyak nowe damith aiyama katha karana widiya balala therum ganna

  • @ChamindaWarunashantha
    @ChamindaWarunashantha 11 днів тому

    දමිත් සහෝ කොහොමද ඉතින් මොකද ඔයාට වෙලා තියෙන්නෙ මම හිතුවෙ ඔයා ලයිවු සින්දු ටිකක් කියල පන් එකක් ගන්න හදන්නෙ කියල එක පාරටම බන කියන්න පටන් ගත්තනෙ මොකද වෙලා තියෙන්නෙ ඔයාගෙන් අපි ආස සින්දු අහන්න විතරයි ඔයා කතා කරන්නෙ ඔයාගෙ ජීවිතේ කල කිරිල වගේනෙ මොකඩ ඔයාට උනේ මම බිංගිරියෙ චමින්ද

  • @KumariKumarisri-mr5tq
    @KumariKumarisri-mr5tq 14 днів тому

    Api.nam.aedath.adath.udima.enne.oya.malli

  • @charakamaduranga-im1rg
    @charakamaduranga-im1rg 28 днів тому +1

    Mata mathakai deyak.damith aiya miita kalin sindu kyne nathuwa karane me wagema vidio set ekak.eke kiuwa dewal walin passe ape rata watuna.meya dn deyak kiyaddi mata hithenawa meyata mkak ho deyak danenawa kiyala me rate issaraha gana

  • @ShanikaPriyadrshni
    @ShanikaPriyadrshni 27 днів тому

    😢 ehima wennaepa oyage hitha lassani

  • @thebest-hy8td
    @thebest-hy8td 28 днів тому +1

    *දමිත් ඔයා මත් වෙන එකෙන් වලකින්න.එතකොට ඔක්කොම හරි😂😂😂😂*