නිදහසේ අහන්න ආසම සිංදු ටිකක්

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 116

  • @Ishara_Akalanka
    @Ishara_Akalanka  9 місяців тому +58

    නිදගසේ අහන්න මගේ යාලුවො හැමෝම❤

    • @RandinaMadhushan
      @RandinaMadhushan 8 місяців тому +3

      පට්ටම සින්දු සෙට් එක හැමදාම අහනව සේව් කරගෙන
      හැබැයි ඕං අද තමා කමන්ට් එකක් දැම්මෙ

    • @isuruprabath6662
      @isuruprabath6662 6 місяців тому +1

      හරිම ලස්සනයි❤️❤️❤️😊

    • @SajithSadaruwan-s8d
      @SajithSadaruwan-s8d 3 місяці тому

    • @thisaraiduwara-pu6rd
      @thisaraiduwara-pu6rd 3 місяці тому

      💗

    • @NethmiSanjani-s4m
      @NethmiSanjani-s4m Місяць тому

      ඇත්තටම ඒ ටික භාවනාවක් වගේ😘❤️❤️❤️❤️🥰

  • @AsmithaMalindi-ot9ff
    @AsmithaMalindi-ot9ff 6 місяців тому +10

    අනේ මේ සින්දු ටික්න්ම් මම හැමදාම අහනවා ❤️එතරම් ලස්සනයි ♥️

  • @vjvvhavec9089
    @vjvvhavec9089 8 місяців тому +8

    තනිවෙලා.ඉන්න.අපිට..හරිම
    ලස්සනයි..මේ.සින්අු..හැමදාම
    රැට..නිදහසේ.අහනවා.ලස්සනයි...ජේසු.පිහිටයි.❤❤❤🌸🌸🌸🌸🌼🌼🌼🌼🌷🌷🌷

  • @himansatharuka4550
    @himansatharuka4550 9 місяців тому +10

    ඒ සින්දු ටික ඔයාගේ කටහඩින් අහද්දි අමුතුම හැගීමක් එන්නේ අයියේ❤❤😊

  • @shehanmadusanka9656
    @shehanmadusanka9656 9 місяців тому +10

    කොචිචර අහුවත් එපා එන්නෙ නැ අයියෙ ❤❤❤

  • @AnomaSudarsani-vk1ei
    @AnomaSudarsani-vk1ei 8 місяців тому +4

    රට ඉන්න අපිට ඇත්තටම හරි පිටි එකක් මේ සින්දු ටික ලස්සනයි ගොඩක්

  • @SanjanaSewmini-d8s
    @SanjanaSewmini-d8s 8 місяців тому +2

    හිතට මාරම නිදහසක් දැනෙන්නේ☺️

  • @sehusehu5037
    @sehusehu5037 6 місяців тому +1

    කොච්චර ඇහුවාත් එපා වෙන්න නැහැ ලස්සනයි ඈ😘❤️

  • @CHABIYAMUSICLK
    @CHABIYAMUSICLK 9 місяців тому +1

    Jayawewa ❤

  • @KaveeshaNethmini-m2q
    @KaveeshaNethmini-m2q 3 місяці тому

    මෙ කටහඩනම් බවනවක් අත්තටම ලස්සන ❤

  • @Sachini..mahesa...Perera
    @Sachini..mahesa...Perera 6 місяців тому

    කෙච්චර.ඇව්වත්.එපා.වෙන්නෙනැහැ.ලස්සනයි.❤️‍🩹❤️‍🩹🌺🌺🌺🌹🌹🌹

  • @B.AYashodara
    @B.AYashodara 2 місяці тому

    ලස්සනයි .ගොඩක් දුකයි😢

  • @nuwanthikanelum7651
    @nuwanthikanelum7651 9 місяців тому +1

    Napuru Novi perada wage tharaha novi imu api aye🥺❤️

  • @maleeshadevindi2653
    @maleeshadevindi2653 7 місяців тому +1

    තාමත් තරහින් නේද ඔයා හඩලා හඩලා ඇස් තෙමිලා නැතුව ඉන්න බෑ මගේ රත්තරනේ ඇයි ඔහොම තරහින් ඔයා මගේ හුස්ම කවදාත් ඔයා 💔😫

  • @nimaliudeshika7099
    @nimaliudeshika7099 9 місяців тому +2

    හැඩවෙන තරමට සිංදුව තමයි පට්ටම අම්මෝ❤❤❤❤❤

  • @Hirushiumesha510
    @Hirushiumesha510 9 днів тому

    හිරු සඳු වෙන්වූවා වාගේ 😩
    අපි දෙන්නා වෙන් නොවුනාවේ 😓
    නපුරු නොවි පෙරදා වාගේ 😒
    තරහා නොවී ඉමු අපි ආයේ 🥲
    Wow ලස්සනයි අයියේ 😓😗🩷

  • @SadaniNisansala
    @SadaniNisansala 7 місяців тому

    ලස්සනයි ඔයාගේ සින්දු ස්තුතියි ❤️💖🌷👍

  • @GihanGihan-kr1ml
    @GihanGihan-kr1ml 2 місяці тому

    ආදරෙයි නංගී ❤ 🥺

  • @MalinduChamara-hu6hn
    @MalinduChamara-hu6hn 9 місяців тому +3

    Gammak tama sudda ❤❤❤

  • @chamayletr3018
    @chamayletr3018 9 місяців тому

    අනේ මාර ලස්සනයි ❤️❤️❤️❤️🌹🌹🌹

  • @TharushiDananjaniweerasekara
    @TharushiDananjaniweerasekara 6 місяців тому

    හිතට දැනුන සිංදු ටිකක්

  • @ChampikaPodimenike
    @ChampikaPodimenike 7 місяців тому

    ඉන්න සතුටින් ඔබ මතුවටත්😢❤

  • @Thashirusandaruwan
    @Thashirusandaruwan 9 місяців тому

    සුපිරි machan ❤

  • @UduwellaChamood
    @UduwellaChamood 7 місяців тому

    භාවනාවක් ❤

  • @AyeshaAyesha-w1d
    @AyeshaAyesha-w1d 3 місяці тому

    Oyge katahada godak lassnai aiyee❤

  • @SulochaSandaruwan
    @SulochaSandaruwan 8 місяців тому

    ගැම්මක්❤

  • @ChaminiPriyadarshika
    @ChaminiPriyadarshika 24 дні тому

    Man mage jivithe widawanawa

  • @dhananjalie
    @dhananjalie 9 місяців тому

    ❤❤❤ lassanayi voice eka.
    Hamadama wage aiyage sindu ahano.👍

  • @AsniHarasha-yi1pk
    @AsniHarasha-yi1pk 9 місяців тому

    සුපිරි❤❤

  • @SaduniImasha-d4f
    @SaduniImasha-d4f 8 місяців тому

    Me sindu tika godak lassanai❤❤❤❤❤

  • @ThishanDanusanka
    @ThishanDanusanka 3 місяці тому

    Ela sahodaraya supiriyak

  • @bhagyarathnayaka
    @bhagyarathnayaka 9 місяців тому

    🎉මැජික් වොයිස් 😋💖

  • @thanujapriyadarshani4008
    @thanujapriyadarshani4008 9 місяців тому

    Ammo bawanawak wage ❤❤❤❤❤❤

  • @nuwanmadhusanka1790
    @nuwanmadhusanka1790 9 місяців тому +3

    Wow❤

  • @kavidukavidu5177
    @kavidukavidu5177 7 місяців тому +1

    Lassanai aiye 🎉❤

  • @riluwannoordeen7517
    @riluwannoordeen7517 16 днів тому

    ❤❤ in Saudi Arabia

  • @ChilliPasteProductions
    @ChilliPasteProductions 9 місяців тому

    මේ ගී කාටදැයි සිංදුව දෙන්න පුළුවන් ද ❤

  • @chalanichala
    @chalanichala 6 місяців тому

    Mathka aussna lassna sindu tiakak 😢😢😢😢

  • @ThariduChathuranga-px2uw
    @ThariduChathuranga-px2uw 7 місяців тому

    Aththatm marama Lassni….❤️

  • @TharangaKanchana
    @TharangaKanchana 6 місяців тому

    Mage husma kawwadath oya .supuri sindu tika

  • @Ama_Rajapaksha111
    @Ama_Rajapaksha111 9 місяців тому +2

    1st cmment❤️

  • @isuriahinsha1696
    @isuriahinsha1696 2 місяці тому

    Amuthu hagimak enawa hithata😢

  • @RoshanMadhusanka-hm1wm
    @RoshanMadhusanka-hm1wm 9 місяців тому

    Mpk oyawa gdk mathak wenawa,aadarei mage raththaran,..

  • @dinushanadeeshani4151
    @dinushanadeeshani4151 7 місяців тому

    Lassanai aiye..😍❤

  • @NadeeshakawshalyaHewahandige
    @NadeeshakawshalyaHewahandige 8 місяців тому

    Harima lassanai songs tika❤

  • @chirathsasiri
    @chirathsasiri 8 місяців тому +1

    Superb

  • @madhushani-j9r
    @madhushani-j9r 8 місяців тому

    Niyamai aiye💐

  • @Wasana-t5h
    @Wasana-t5h 8 місяців тому

    Marama Lassanai ❤❤❤👍👍👍👍👌👌👌👌

  • @thisalkaneshan4829
    @thisalkaneshan4829 7 місяців тому

    Niyami kollo♥️

  • @pathuminimesha5849
    @pathuminimesha5849 3 місяці тому

    Lassanai ❤

  • @KeshanChamoth
    @KeshanChamoth 5 місяців тому

    Hukana feel it ekak.....😊❤

  • @KanchanaKumari-j1c
    @KanchanaKumari-j1c 3 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LakshanMadusanka-r6u
    @LakshanMadusanka-r6u 9 місяців тому +1

    ❤❤❤❤

  • @isurumadusanka7056
    @isurumadusanka7056 8 місяців тому

    Supiriyak

  • @Thilaka-q3n
    @Thilaka-q3n 3 місяці тому

    Wow like a music and son love ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ you

  • @ruwaniSulocana
    @ruwaniSulocana Місяць тому

    Ow 👍

  • @Chaliprabha
    @Chaliprabha 8 місяців тому +6

    මගේ කතාව කොහොම පටන් ගන්නද කියලා මට තේරෙන්නේ නෑ.ඒත් මං මෙහෙම කියන්නම්.මට දැන් වයස අවුරුදු 34. මට එයාව හමුවෙද්දි වයස අවුරුදු 15. එයා ඉස්කෝලේ යන්නේ මගේ ඉස්කෝලේ ලගින්.අපි ආදරේ කළා.අපි දෙන්නගෙම frist love එක.එයා එයාගේ ඉස්කෝලේ වගේම ගමෙත් ප්‍රසිද්ධ චරිතයක්.එයාගෙ ගේ ලග යාලුවෙක් හිටියා මගේ පන්තියේ.එයා හරහා තමයි අපි ලියුම් ගනුදෙනු කලේ.ඒ කාලේ phone තිබුණේ නෑ අපි ලග.මට හොදට ඉගෙන ගන්න පුලුවන්.ඉගෙනීම් වැඩ කටයුතු වලට බාධා නොවන විදිහට අපි ආදරය කළා අවුරුදු 2.ඔය අතරේ තව ගැහැණු ළමයෙක් අපි අතරට ආවා.එයා නිසා අපි දෙන්නා ඈත් වුණා.ඔහොම කාලය ගෙවී ගියා.මං a/l කරද්දි මගේ අයියාගේ යාලුවෙක් අපේ ගෙදර ආවා.අපි ගොඩක් දුප්පත්.ඒ අයියා මට ඉගෙන ගන්න උදව් කලා.මං A/l පාස් වුණාට කැම්පස් යන්න ලකුණු මදි.ඉතින් මට අර අයියව marry කරන්න වුණා.සමහර තීරණ ගන්න වෙනවා නොගෙන බැරි කමට.ඊට පස්සේ මං එයාව දැක්කෙම නෑ.මහත්තයා නිසා මං ගොඩක් කරදර වින්දා.ඒත් මං අල්ලගෙන හිටියා.දැන් මගේ කසාද ජීවිතේ ට අවුරුදු 15.තාමත් මං දුක් විදිනවා.මට දුවලා දෙන්නෙක් ඉන්නවා.මං දැන් ඉන්නේ ලංකාවේ නෙමෙයි.මං කවදාවත් බලාපොරොත්තු නොවුණ දෙයක් මේ ලගදී සිදුවුණා.මගෙ පලමු ආදරය මාව fb එකේ දැකලා මට request එකක් එවලා තිබුණා.ඒක දැක්කම මට කියාගන්න බැරි සතුටක් ඇතිවුණා.ඉතින් අපි ආයෙත් කතා කරන්න පටන් ගත්තා.මට වුණු දේ අහලා එයා ගොඩක් දුක් වුණා.කොහොම උනත් ආයෙත් අපිට කතා කරන්න ලැබුණු එක ගැන මං වගේම එයත් සතුටින් ඉන්නේ.ඒත් එයයි මායි දැන් අහසට පොළව වගේ.එයා දැන් ප්‍රසිද්ධ tuition ගුරුවරයෙක්.අවුරුදු 18 කට පස්සෙ මට මගේ පළමු ආදරේ ආයෙත් හමුවුණා.ඉතින් අපි ආයෙත් ආදරය කරන්න පටන් ගත්තා.මං දරුවන්ට අගෞරව වෙන දෙයක් කරන්න නෑ.එයාටත් දරුවෙක් ඉන්නවා.ඒක අසම්මත යි කියලා අපි දෙන්නා දන්නවා.ඒත් අපි අපිට ආදරෙයිනෙ.මගෙ කතාව කියවපු හැමෝටම ස්තූතියි.ඔයාලට හිතෙන දෙයක් comment කරන්න යාලුවනේ. මේ සිංදු ටික අහද්දි මගේ හිත අතීතෙට ගියා.ඒකයි මගේ කතාව කියන්න හිතුනේ.ලස්සනයි සිංදු ටික ❤🎉

    • @imanu2083
      @imanu2083 8 місяців тому +1

      ඔයා හොද ආදරවන්තියක්....ආදරයට වෛරය නොකරන අයට තව තවත් ආදරේ ලැබෙන්න ඕනි ❤❤❤

    • @Chaliprabha
      @Chaliprabha 8 місяців тому +1

      Thanks 😊

    • @SwarnaDissanayaka-i3i
      @SwarnaDissanayaka-i3i Місяць тому

      Akki math oya wagemai . hithanna epa hemadema hodata wei akki

    • @NilminiKularathna-c9m
      @NilminiKularathna-c9m Місяць тому

      ​@@imanu2083 true ♥️

  • @ThishanDanusanka
    @ThishanDanusanka 3 місяці тому

    4:02

  • @LIYA_SLK
    @LIYA_SLK 9 місяців тому

    First comment 🎉❤❤❤

  • @gihansathsara8491
    @gihansathsara8491 8 місяців тому

    🔥🔥🔥🔥..... 💞

  • @SunilDisanayaka-s6j
    @SunilDisanayaka-s6j 2 місяці тому +1

    Hmm❤😂😂😂😂

  • @buddikasanjiwa7287
    @buddikasanjiwa7287 9 місяців тому

    👍👍💚

  • @ManoriNilashani
    @ManoriNilashani 6 місяців тому

    ❤❤ 🌷🌷🌷🌷

  • @sachiniranawaka3058
    @sachiniranawaka3058 9 місяців тому

  • @AsniHarasha-yi1pk
    @AsniHarasha-yi1pk 9 місяців тому

    ❤❤❤❤❤WOW

  • @HiruniThakshila-f7r
    @HiruniThakshila-f7r 6 місяців тому

    ❤😢

  • @saudalzayed9551
    @saudalzayed9551 9 місяців тому

    😌❤️

  • @DeshanPathum
    @DeshanPathum 9 місяців тому

    🙃💓

  • @Dimesha656
    @Dimesha656 9 місяців тому

    😢

  • @Sachini..mahesa...Perera
    @Sachini..mahesa...Perera 5 місяців тому

    👍❤️‍🩹❤️‍🩹🥰🥰🥺🥺🥺

  • @GihaniNawodya-j6k
    @GihaniNawodya-j6k 2 місяці тому

    🥺❤️‍🩹

  • @IasithNirmail
    @IasithNirmail 7 місяців тому

    No

  • @sachiniwathsala5362
    @sachiniwathsala5362 7 місяців тому

    භාවනාවක්❤

  • @Coolbeats286
    @Coolbeats286 7 місяців тому

    Niyamai aiye ❤❤❤

  • @kavijbj7350
    @kavijbj7350 8 місяців тому +1

  • @AsenSumindan
    @AsenSumindan 5 місяців тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilanthaperera6054
    @dilanthaperera6054 9 місяців тому

    ❤❤❤❤

  • @rashmikahasaral9358
    @rashmikahasaral9358 9 місяців тому

    ❤🥺🥰

  • @dilrukshidasanayaka993
    @dilrukshidasanayaka993 8 місяців тому

    😔😔

  • @navi_official09
    @navi_official09 7 місяців тому

  • @dulinsaiduwari1166
    @dulinsaiduwari1166 8 місяців тому

    ❤❤❤❤

  • @DineshHarsha-ev6gd
    @DineshHarsha-ev6gd 8 місяців тому

    ❤❤❤❤

  • @ChamaraEdirisuriya
    @ChamaraEdirisuriya 4 місяці тому

  • @KanchanaKumari-j1c
    @KanchanaKumari-j1c 3 місяці тому +1

  • @RUVINI729
    @RUVINI729 8 місяців тому

    ❤❤❤

  • @SajithSadaruwan-s8d
    @SajithSadaruwan-s8d 3 місяці тому

    😊😊

  • @DinushaDanawansha
    @DinushaDanawansha 7 місяців тому

    ❤❤❤❤

  • @DanushkaLakshan-jo5mk
    @DanushkaLakshan-jo5mk 3 місяці тому

    ❣️❣️

  • @SandeshaDeshani-b4x
    @SandeshaDeshani-b4x 3 місяці тому

    ❤️😘

  • @ThishanDanusanka
    @ThishanDanusanka 3 місяці тому

  • @SamanMali-g8n
    @SamanMali-g8n 3 місяці тому

    ❤❤❤❤