සියලුම බ්‍රහ්ම ලෝක ගැන අති විශේෂ හෙළිදරව්වක්

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 139

  • @nayomijayarathna260
    @nayomijayarathna260 4 місяці тому +7

    මේ දේවල් පොඩි කාලෙ සිටම ඉගනීම් කටයුතු කරනවානම් , මිනිස්සු මීට වඩා ලෝකය දිහා යතාර්තවාදි විදිහට බලයි .හැමෝම කියන්නෙ එකම ජාතක කතා ටික , මේ වගේ දේවල් මිනිස්සු අතර ට යනවානම් ගොඩක් හොඳ යි

  • @EATHTHA-
    @EATHTHA- 5 місяців тому +7

    බ්‍ර්හ්මවාසී සියලූම සත්වයෝ සුවපත් වේවා! 🙏🏽!

  • @dhamma.85
    @dhamma.85 5 місяців тому +13

    සියලුදෙ.. අනිත්‍යයි.! දුකයි.! අනාත්මයි.!
    ඇතිවිම...පැවතිම...නැතිවිම...
    ලෝක ධර්මතාවය.....!!!
    සියල්ල හැරදමා යායුතුයි.!!!
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා.!!!
    තෙරුවන් සරණයි.!!!!

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 4 місяці тому +3

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 5 місяців тому +4

    ආයිම බලන්න ඕනි ...තෙරුවන් සරණයි ඔබට ...🙏👌

  • @NelumLanka
    @NelumLanka 5 місяців тому +4

    ලස්සන උතුම් වටිනා කතාවක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට. 💖💖💖

  • @krishani5329
    @krishani5329 5 місяців тому +3

    වටිනා පැහැදිලි කිරීමක්.ගොඩාක් පින්

  • @loveandlife9840
    @loveandlife9840 5 місяців тому +3

    මේ වටිනා දැනුම අපට ලබා දුන්නාට ඔබට බොහොම පින් 🙏🙏🙏 හැකිනම් පිටසක්වල ජීවීන් ගැන තොරතුරු සහිත වීඩියෝ එකක් කරන්න.

  • @chathurangakularathna5544
    @chathurangakularathna5544 4 місяці тому +1

    ආසා හිතුනා බ්‍රහම ලෝකවලට.❤

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk 5 місяців тому +5

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤

  • @yasas1756
    @yasas1756 5 місяців тому +27

    අනාගාමී නොවී බ්‍රහ්ම ලෝකයකට යන එකත් සෑහෙන භයානකයි නේද..😮

    • @Yakkproduction
      @Yakkproduction  5 місяців тому +7

      Ow

    • @Locha-L
      @Locha-L 4 місяці тому +1

      ඇයි ඒ

    • @suranjia3451
      @suranjia3451 4 місяці тому +2

      ඇය් භයානක ? මේ මනුස්ස ලෝකේ කොච්චර භයානක ද..

    • @yasas1756
      @yasas1756 4 місяці тому +5

      කල්ප දහස් ගානක් බ්‍රහ්මයෙක් වෙලා ඉඳලා ආපහු සංසාරයට චක්‍රයට වැටුනම... පුරුදු දුකමනෙ ඉතින් ආපහු

    • @akarsha_sithumina
      @akarsha_sithumina 4 місяці тому

      @@yasas1756 බ්‍රහ්ම ලෝකෙට යන්නෙ එතකොට මාර්ග ඵල ලබාගත්ත මිනිසුන් නෙමෙද පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්නකො🙂😊

  • @hansaniperera154
    @hansaniperera154 4 місяці тому +1

    බොහොම ස්තූතියි

  • @chathurangakularathna5544
    @chathurangakularathna5544 4 місяці тому +3

    ධ්‍යාන ගැන සහ ඒවාට අදාල බාවනා ගැන විස්තරයක් දෙන්න පුලුවන්නම් පින්.

  • @savinduakalanka7268
    @savinduakalanka7268 4 місяці тому +3

    ගොඩක් වටිනවා ❤

  • @shandrikasriyani101
    @shandrikasriyani101 5 місяців тому +4

    තෙරුවන් සරණයි

  • @vajiradamayanthi1652
    @vajiradamayanthi1652 18 днів тому +1

    Shiva dheviyange vidiyo ekak dannako ayye🙏🙏❤❤

  • @santharajapaksha348
    @santharajapaksha348 5 місяців тому +3

    1.බ්‍රහ්මයන් දෙවියන්ට වඩා උසස් ද?
    2.සෘශිවරුන් මහා සමාධිය ලබා යන බ්‍රහ්ම ලෝකය මොකද්ද?
    3.නිවන් මඟ සාක්ශාත් කර ගැනීමට බ්‍රහ්ම ලෝක වල ඉපදෙන එන පිටුවහලක්ද?

    • @Yakkproduction
      @Yakkproduction  5 місяців тому +4

      1 ඔව්
      2 අරුප බ්‍රහ්ම ලෝක ( වඩන ධ්‍යාන අනුව⁣ වෙනස් වේ)
      3 ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක පිටුවහලක් වේ

  • @lahirubandaraathapaththu2409
    @lahirubandaraathapaththu2409 4 місяці тому +2

    රිශිවරු ගැන වීඩියෝ එකක් දෙන්නකෝ❤

  • @dininduwijayagunawardene
    @dininduwijayagunawardene 3 місяці тому +2

    sadu sadu sadu 🙏🙏🙏

  • @Lordwarrior678
    @Lordwarrior678 5 місяців тому +1

    තෙරැවන් සරනයි 😍😍

  • @AroshanTharidu
    @AroshanTharidu 4 місяці тому +3

    අවසාන බ්‍රහ්ම ලෝකේදි වෙන දේවන දෙවන් එහෙතියෙන සැපය මොකක්ද විඩියෝවක් ඕනේ ඔයාට ගොඩක් පින්
    මේ විඩියො එක ගොඩක් වටිනව පින් 😇♥️

  • @Widath-e3x
    @Widath-e3x 5 місяців тому +1

    අනේ යක් තව සවිස්තර විස්තරයක් ඕනෙ.🙏❤

  • @lastersilva534
    @lastersilva534 4 місяці тому

    Good explanation. ThankQ for this.

  • @Tcj3131
    @Tcj3131 4 місяці тому

    Godak pin🙏🏻🙏🏻🙏🏻godak watina karunu 🙏🏻🙏🏻🙏🏻

  • @pasidutharaka-l9g
    @pasidutharaka-l9g 4 місяці тому

    තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්ධේන බාරාණසියං ඉතිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිං, යදිදං චතුන්නං අරියසච්චානං අචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං.....
    ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි මහා බ්‍රහ්ම කියල කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේට.🙏🙏🙏🙏🙏🙏

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go 5 місяців тому +1

    Really good job

  • @NandalokaThero
    @NandalokaThero 5 місяців тому +2

    කාම ලෝක 11 තියනවා භහ්ම ලෝක 20 අප සියලු දෙනා තවමත් මේ සසරේ අතරමන් වෙලා

  • @ShanthaKumara-er9ss
    @ShanthaKumara-er9ss 4 місяці тому

    Budusarani

  • @I.A.C.DwijerathnaWijerathna
    @I.A.C.DwijerathnaWijerathna 5 місяців тому +11

    එක බ්‍රාහ්ම කෙනෙක් බුදුවරු කිහිප නමක් දකින්න ඇති නේද ❤

  • @SiyaniNilanta
    @SiyaniNilanta 5 місяців тому

    Namo buddaya attatama godak uda gattatsrunn saranai obata

  • @rasikagunarathna846
    @rasikagunarathna846 4 місяці тому

    Brahma loka gena තවත් විස්තර denna........

  • @chanakabandara8704
    @chanakabandara8704 5 місяців тому

    Thawa video akak oni 💖🙏🙏🙏🙏🙏

  • @kalanajayasundara4500
    @kalanajayasundara4500 4 місяці тому

    Mata denaganda puluwanda brahma lokawath diwyalokawala wage sepa widinida inne kiyala

  • @Locha-L
    @Locha-L 5 місяців тому

    කසින බාවනා ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @matheeshaminsara
    @matheeshaminsara 4 місяці тому +2

    oyata dn mara knowledge ekk ne tiyenne

  • @damitheranga9220
    @damitheranga9220 5 місяців тому +1

    ලංකාවේ දේවාල වල කොහොමද සාත්තර කියන්නේ ඒ ගැන කියන්න පොඩ්ඩක් විස්තර

  • @NimnaWijebandara
    @NimnaWijebandara 4 місяці тому

    උතුරුකුරු දිවයින ගැනත් කියන්න

  • @rohansunimal3306
    @rohansunimal3306 5 місяців тому

    Teruwan saranai pin sidda wewa

  • @indi15
    @indi15 4 місяці тому

    🙏 🙏 🙏 🙏 🙏

  • @madushankasandaruwan7591
    @madushankasandaruwan7591 5 місяців тому

    සුද්දාවාස ලෝක වල පහල වෙන්නේ මොන වගේ අයද පැහැදිලි කරලා videos ekak danna 🖤🙏

  • @onesteptomillion5405
    @onesteptomillion5405 4 місяці тому

    Aduma dan meka balala dyana wadala brahma lokeka upadinna asa pirisak bihiwei me wage lokoththara sapaya gana unanduwa wadi wena video thawa karanna theruwan saranai

  • @sanikamadhuranga-lp2lp
    @sanikamadhuranga-lp2lp 5 місяців тому

    Abassaraya gana pahadili video ekak one

  • @susanthaabeywickrama7062
    @susanthaabeywickrama7062 5 місяців тому +1

    🙏🙏🙏

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 5 місяців тому

    Watinaa daham karunu tikak. Theruwan saranai !

  • @chamarakavinda2688
    @chamarakavinda2688 5 місяців тому

    *NAMO BUDDHAYA!!!*
    *Velawa argena balanna one*

  • @Marlonridma
    @Marlonridma 5 місяців тому

    ❤🙏

  • @DinushaHashan
    @DinushaHashan 2 місяці тому

    ද්‍යාන උපදව ගන්නෙ කොමද කියල දෙනොද

  • @MithumalDassanayaka
    @MithumalDassanayaka 5 місяців тому

    Bramayan asurayanta wada balawatda.reply me

  • @Loofimusic451
    @Loofimusic451 5 місяців тому

    💗💗

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 5 місяців тому +1

    Jaya satuta piri suba dawasak wewa teruwan saranai

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv 5 місяців тому

    බ්‍රහ්ම ලෝක වලට යන විදිහ කියන්න ... ❤❤❤

    • @yasas1756
      @yasas1756 4 місяці тому +1

      ද්‍යාන ලබා, ද්‍යානවල සිට මියයාම.

  • @user-Ushipru2006
    @user-Ushipru2006 2 дні тому

    ඔයාලගේ youtube chanel හොදයි මේක ඇත්ත බ්‍රහ්මජාල සුත්‍රයේ මෙහෙම තමයි සදහන් වෙන්නේ 🙏🏾🙏🏾🙏🏾

  • @indikawijesooriya9777
    @indikawijesooriya9777 5 місяців тому

    ❤❤❤

  • @buddheeparandew529
    @buddheeparandew529 5 місяців тому

    🙏☸️❤️

  • @jayasirigulavita9129
    @jayasirigulavita9129 5 місяців тому

    Sudam sabawa gana vedio ekak hadala visthara karannako

  • @AraNisa-t8x
    @AraNisa-t8x 5 місяців тому

    ක්ෂණයකින් උපදින ලෝක.

  • @dunith305
    @dunith305 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @RupasenaRathnayakamudiyanselag
    @RupasenaRathnayakamudiyanselag 5 місяців тому +3

    මහාකල්ප එකත් තුනත් අතරනෙවෙයි මහාක්ල්ප තුනෙන් එකයි

  • @erandabuddika1501
    @erandabuddika1501 5 місяців тому

    Brother wiswaye mulma jeewaya hedunu dawasak tiyeda saha aluth jeewin hedenoda

    • @Yakkproduction
      @Yakkproduction  5 місяців тому +3

      එය බුදුන්ට පමණක් ගොචර වන දෙයක්

    • @Senes18
      @Senes18 5 місяців тому +2

      ඔය අහන්නෙ සසරෙ මුලගැනනෙ මම සෑහෙන්න ඕක ගැන කල්ප්නා කරල් තියේ මම හිතන්නෙ ජීවය ඕපපාතිකව බිහි උනා කියක හේතුවක් නැතුව

  • @MIHISHANEDIRIMANA
    @MIHISHANEDIRIMANA 5 місяців тому +1

    Brahmayonta vada vasavarthi maraya balavathda

    • @sugeeswarajayarathna4853
      @sugeeswarajayarathna4853 5 місяців тому

      දන්න තරමින් බ්‍රහ්ම ලෝක වලට බලපෑම් කරන්න මාරයට බැහැ.ඊට පහලින් තියන ලෝක වලට පුලුවන්

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE 4 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @praveenabishek2621
    @praveenabishek2621 4 місяці тому +1

    නිතර භාවනා කරන කෙනෙක් දයාන නොලබා මැරුනොත් අර මාරයා ඉන්න දිව්‍ය ලෝකෙද ඉපදෙන්නේ මොකද මම එහෙම අහන්නේ ඒක නේද උඩම තියන දෙවුලොව

    • @jayawiraashen7914
      @jayawiraashen7914 4 місяці тому +2

      පරනිම්මිත වසවර්ති නේද.
      නිතර භාවන කරායි කියල දෙව්ලොව යන්නෑ ලමයො.මැරෙද්දි චුති සිත කොහෙට හැදෙයිද කියන්න බරි නිසා..මෙ ආත්මෙ හොදම කරල තිබ්බත් විපාකයක් ඉතුරුනම් එ විපාක්‍ර් කොමත් හම්බෙනවා.

  • @Sahan.Lakshitha
    @Sahan.Lakshitha 4 місяці тому

    Thawa wadi pura wisthara karanna

  • @ykdpro
    @ykdpro 4 місяці тому

    මහා බ්‍රහ්මයා මහා බ්‍රහ්මයේ අධිපතියා නම් අනෙක් රූපාවචර සහ අරූපාවචර බ්‍රහ්ම ලෝක වල මහා බ්‍රහ්මයාට වඩා බලවත් බ්‍රහ්මයින් ඉන්නවද ඒ ඒ ලෝක වලට අධිපති?

    • @Yakkproduction
      @Yakkproduction  4 місяці тому

      එහෙම අදිපතියන් නෑ..

  • @NuwanDW
    @NuwanDW 4 місяці тому

    I have a doubt, you said every worlds will be destroyed at the end of each Maha Kalpa. Then How come, low level brahmas have more than 1 maha kalpa life span ?

  • @SanjuSanjubai
    @SanjuSanjubai 2 місяці тому

    🌛🇱🇰🌎🏯🙏👉👉👉👉👉 ඔබවහන්සේට පුළුවන් නම් මේවා සිංහල මිනිහට විතරක් කියලා පුදන්න එපා දෙමළ මනුස්සයත් අහන්න ආසයි අහන්න ආසයි මේවා ඉංග්‍රීසි මිනිස්සු අහන්න ආසයි අහන්න ආසයි ඉංග්‍රීසියරුයි පුළුවන් නම් හිඳිනුත් දාන්න ඉංග්‍රීසියෙන් දෙමළෙන් hindi පරිවර්තනය කරලා ඒක ගොඩක් හොඳයි ලෝකෙ දියුණු තාමත් සිංහලයට බණ කිව්ව හොඳටම ඇති

  • @Senes18
    @Senes18 5 місяців тому +1

    මනුස්සයෙක් බහ්ම ලෝකයක් ඉස්සරහට ගියොත් එයාට ඒක පේනවද ,පේන් නැතුව ගියොත් හැප්පෙයිද නැත්නම් අස්සෙන් යයිද .

    • @sudeshpremawardana8641
      @sudeshpremawardana8641 5 місяців тому +2

      ගොන් ප්‍රශ්න අහන්න එපා බින්

    • @Yakkproduction
      @Yakkproduction  5 місяців тому +2

      🫠

    • @Senes18
      @Senes18 5 місяців тому

      @@sudeshpremawardana8641 උබ ඉදපන්කො බ්‍රහ්ම ලෝක කොයන්නෙ වෙන ජීවයක් වෙන්නත් පුලුවන්නෙ වෙන මානයක වගේ

    • @NalindaDamithPathiraja1987
      @NalindaDamithPathiraja1987 5 місяців тому

      😂😂😂

    • @harshananandima6988
      @harshananandima6988 4 місяці тому

      ඈ 🙂😂

  • @PradeepDilshan-n9t
    @PradeepDilshan-n9t 5 місяців тому

    අවීචි මහා නරකාදියේ ආයුෂ අවුරුදු 86ලක්ෂ 40000ක් 😒

  • @kdfarnando6964
    @kdfarnando6964 4 місяці тому +1

    කව්ද අප්පා මේවා අනාවරනය කලේ.

    • @devviman2148
      @devviman2148 4 місяці тому +2

      බුදු රජාණන් වහන්සේ 💐💐💐💐💐

  • @harshananandima6988
    @harshananandima6988 4 місяці тому

    1) ඇයි අරූපාවචර බ්‍රහ්මයන්ට තමන්ට තමන්ව, අනිත් අයව පේන්නෙ නැත්තෙ.
    2) ඇයි එයාලට ධර්ම ශ්‍රවනය කරන්න බැරි?

    • @Yakkproduction
      @Yakkproduction  4 місяці тому +1

      ඒකයි අරුප තල වල තත්වය

    • @harshananandima6988
      @harshananandima6988 4 місяці тому +1

      ​@@Yakkproduction එතකොට ඒ ලෝකෙ ඉන්න අයට නිකන් හිස් තැනක ඉන්නව වගේ දැනනව ඇති 😕

    • @devviman2148
      @devviman2148 4 місяці тому

      ​​@@harshananandima6988එහෙම නැහැ.කය ඉක්මවා ගොස් සිත පමණක්ම වඩා අැත.රූපය ඉක්මවා ගොස් අැත.එම නිසා අැස කන නාසය දිව කය ඉක්මවා අැත.එනිසා බාහර සම්බන්දයක් නැත.නමුත් සිතම බලවත්ව වඩා අැත.එය අතිශය සැපයකි.
      නමුත් මෙලොවදි ධර්මය පුරුදු කොට අරූප තලයක ඉපදුනොත් යලි මෙලොවට නොපැමින එහිම පිරිනිවෙන බව බුදු හිමි වදාරා අැත.🎉

    • @SL_Movie8820
      @SL_Movie8820 4 місяці тому

      @@harshananandima6988 ow එහෙම thma dnenne

    • @devviman2148
      @devviman2148 2 місяці тому

      @@harshananandima6988 එහෙම නැහැ.අැස කන නාසය දිව කය ඉක්මවා ගොස් අැති නිසා බාහිර ලෝකයත් සමග සම්බන්ද වෙන්න බැහැ.නමුත් එහි අැත්තේද සැපයකි.

  • @Senes18
    @Senes18 5 місяців тому +3

    දැන් ආබ්ස්වර බ්‍රහ්ම ලෝකෙන්නෙ පෘතුවියට ජීවය ආවෙ ඒත් අනිත් සත්තු බිහි උනේ කොහොමද

    • @Widath-e3x
      @Widath-e3x 5 місяців тому +1

      දෙවියන් වහන්සේ මැව්වා 😂 නැත්න්ම් ජීසස් මැව්වා වෙන්නත් බැරි නෑ.😂👍

    • @LahiruSandaruwan-fc9zy
      @LahiruSandaruwan-fc9zy 5 місяців тому +2

      Na උම්මන්තකඉනි . මේක ස්වභාවධර්මයේ නිර්මාණයක් 🫵

    • @I.A.C.DwijerathnaWijerathna
      @I.A.C.DwijerathnaWijerathna 5 місяців тому +2

      ඉඳල ඉදලා කොර වෙන්නම සුපිරි පොටක් අල්ලලා ඇහුවනේ 😂

    • @NelumLanka
      @NelumLanka 5 місяців тому

      මහා බ්‍රහ්මයා එන්න කියලා ගෙන්වා ගන්න ඇති නේද.. එයාලා එහෙම කියනවා
      දූවිල්ලෙන් මවලා කියනවා ☺️☺️

    • @chathurangakularathna5544
      @chathurangakularathna5544 4 місяці тому

      නැවත ඉපදීම සහ කර්මය මත විනාශ වුන ලෝක ආබස්සර ජීවීන්ගෙන්ම හැදෙනවා වෙන්න බැරිද?පහලට ඩිසෙන්ඩ් වෙන විදිහට....(කර්මය සහ චුතිසිතනෙ ඉන්නෙ මැච් එකේ....එතකොට කරලා තියන කැත වැඩ සහ චුති සිත පවතින තලයකට ගැලපෙන්නෙ නැත්නම් පහල තලයක් හදාගෙනම යනවා වෙන්න ඇති.මොකද මේ වෙනකොටත් ඒ තල විනාස වෙලා ඉවරයි)

  • @DilipKumaa-x4w
    @DilipKumaa-x4w 5 місяців тому

    Mali meka vihiluwak nowa.hiru sadu mawa palane kala hekke kumana.bahak manayan ta-da?

    • @Yakkproduction
      @Yakkproduction  5 місяців тому +1

      පැහැදිලි නැ

    • @Loofimusic451
      @Loofimusic451 5 місяців тому +1

      ​@sa_ze ධ්‍යාන වැඩුවොත් පුලුවන්ලු..

  • @HansaDenuwan-ud4jn
    @HansaDenuwan-ud4jn 5 місяців тому

    එතකොට බ්‍රහ්ම ලෝක වල සැපයක් නැද්ද

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 5 місяців тому

    යක්👹
    එතකොට මේ 🤔බ්‍රහ්ම ලෝක වල ඉන්නේ පුරුෂයින් විතරද ?
    නැත්නම් ස්ත්‍රීනුත් සිටිනව ද ?

    • @Yakkproduction
      @Yakkproduction  5 місяців тому

      ලිංග ⁣⁣භේදයක් බ්‍රහ්ම ලෝක වල නෑ

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh 4 місяці тому

      😦මොකක්😖හැ....😣
      හරි😞හරි

    • @devviman2148
      @devviman2148 4 місяці тому

      ​@@Yakkproductionපුරුෂ ආතමයක්ම ලබයි

    • @devviman2148
      @devviman2148 4 місяці тому

      ​@@Sumithnandana-yw1bhසියලු බුහමයින් ඉපදෙන්නේ පුරුෂයන් ලෙසය

    • @devviman2148
      @devviman2148 4 місяці тому

      @@Sumithnandana-yw1bh බුහ්මයින් යනු පුරුෂයින්

  • @MithumalDassanayaka
    @MithumalDassanayaka 5 місяців тому

    Diwiyan mita wada dalayda

  • @chamath1237
    @chamath1237 5 місяців тому

    අයියෙ අරූපාවචර බ්‍රහ්මයින්ට බුදු කෙනෙක්ගෙන් බන අහන්ඩ බැයිද

    • @Yakkproduction
      @Yakkproduction  5 місяців тому +1

      බැහැ

    • @nishanisamarakoon9531
      @nishanisamarakoon9531 4 місяці тому

      Puluwan neda.madya yamaye budun hamuwata apu kathawak matakay​@@Yakkproduction

    • @devviman2148
      @devviman2148 4 місяці тому

      ​@@nishanisamarakoon9531එම ලෝකයේදි බාහිර සමග සම්බන්ද විය නොහැක.එනිසා බන අැසිමට නොහැකිය.
      නමුත් මෙලොවදි දහම් මග වැඩූ අයකුට එහි අවබෝධ කල හැකිය

  • @tharindurukshan8309
    @tharindurukshan8309 5 місяців тому

    shiva dewiyan kiyanne kawuda?

  • @Alone_traveler274
    @Alone_traveler274 5 місяців тому

    🙏🙏🙏

  • @dinushkasamarawickrama8337
    @dinushkasamarawickrama8337 4 місяці тому

    ❤️☸️🙏💐

  • @sampathkumara17
    @sampathkumara17 5 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @DineshWedikkara
    @DineshWedikkara 4 місяці тому

    ❤❤

  • @sujeeperera3176
    @sujeeperera3176 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Chanu___2
    @Chanu___2 5 місяців тому

    🙏🙏🙏

  • @anjaleeniwarthana3720
    @anjaleeniwarthana3720 5 місяців тому

    🙏🙏

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 5 місяців тому +1

    🙏🙏🙏

  • @ChandaniJayathilak
    @ChandaniJayathilak 2 місяці тому

    🙏🙏🙏

  • @dayaniSamarakoon-o8k
    @dayaniSamarakoon-o8k 3 дні тому

    🙏🙏🙏