Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සර් Focusing හදාගන්න විදිහ ගැනත් video එකක් කරන්න!
සමාජ මාධ්‍ය භාවිතය අවම කරන්න 😅
vita kaapan
vena videos thiyenawa ona tharam youtube eke , ict teach karana sir kenekgen owa balaporothu venna epa 😪💔
අපෙ අත්තම්මත් අහනව සර්ගෙ කතා මරු සර් 🤭❤️🩹
😂
❤😢
2024 sirgen ahapu hodama kathava. E yaluwage dadath supiri charithayak.
පට්ට වැදගත් කතාවක් thank you sir ❤
සර්ට දේශපාලන වේදිකාවෙ කතා කරල කෙල උනා(6:25) ..ඒතන සර්ගෙ නෙමේ වැරැද්ද නැගපු දේශපාලන වේදිකාවෙයි වරද
ගොඩක් වැදගත් කතාවක්. Thank you very much sir❤️❤️❤️❤️
යකෝ ඒක යූටියුබ් එකේ අවුරුදු 19 ටම බලපු ඵලදායිම වීඩියෝ එක ඉවර වෙනකන් හිතාගන්න බැරි උනා 🙂💚මං සර්ගෙ ක්ලාස් එන එකෙක් නෙවේ ( bio ) Pissu wgey hby ඇහුවට පස්සෙ 💀💜️
සර් කියන්නෙ බයිල කියල එකෙක් comment එකක් දාලා තිබ්බා.. මන් උට කියල දුන්නා.😂❤ගැම්මක් තමා සර්❤❤❤
මේක මට නෝට් වෙච්ච දෙයක් අද හරියටම වෙන කෙනෙකුගෙන් අහල confirm උනා 💪
Smhru wahallu, bayila kiya kiya comment danawa, mama ol 1 masen Ict A ekak dageatte sir nisa ,mama sirge class gihillawath na, youtube live tikenma S eka A ekakata gatta, supiri guruwarayek🎉
raththaran vatina kathavak kiuvoth ravidu sir vitarai
ඇත්ත♥️♥️♥️🔥
patta watina vedio eka
Thankyou lots.. ❤
Sir ❤
Good job sirr❤️❤️❤️❤️
💙
thank you sir
සතියට 1 වීඩියො ගානේ දාන්න කෝ
මනුස්සයෙක් ඇයි සතුට උපදවන්න ඕනෙ ? පුලුවන්නම් උත්තරයක් දෙන්න සර් , අහපු ප්‍රශ්නෙට උත්තරේ "මනුස්සයෙක් උනාම සතුටින් ඉන්න ඔනි" කියන එක නෙවෙයි , එකනම් සර්ගෙ උත්තරේ ආයෙ මුල ඉදන් ප්‍රශ්නෙ කියවන්න😉
ඔයා ළඟ උත්තරෙයක් තියාගෙනද අහන්නෙ? කාලෙකට කලින් මගෙනුත් කෙනෙක් අහපු ප්‍රශ්නෙයක් ඕක. එදා ඒකට උත්තර දෙන්න බැරි උනා, දැන් නම් පුංචි අදහසක් තියෙනවා බයෝ කරන නිසා
@@daharaudani1046 ඔව් තියනව කියන්නෙත් බැ , නැ කියන්නත් බැ . අදහසක් කියන්න පුලුවන් හරියට තෙරුනොත් ඒක තමයි හරිම උත්තරේ කියල හිතෙයි , හැබැයි ඒක ඔය ප්‍රද්නෙට උත්තරේමත් නෙවේ.(ප්‍රශ්නෙ පැහැදිලි කරද්දි උත්තරෙ හම්බෙනව.........)
මනුස්සයෙක් උනාම සතුටු වෙන්න ඔනේ නෙමෙයි නේ. මනුස්සයෙක් වෙන්නෙ සතුටු වෙන්න ඔනෙ හින්දා වෙන්න බැරිද?, නිකමට ඔයාගේ එදිනෙදා ජීවන රටාව ගැන ඔයාම විශ්ලේශනය කරල බලන්න. සෘජුව හරි වක්‍රාකාරව හරි අවසානෙට අපි කරන හැම වැඩකින්ම අවසානයේ අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ තාවකාලික සතුට නෙමෙයිද?කිසිදු විශයානුබද්ද දැනුමක් රහිතව ඉදිරිපත් කරන ලද නිසාවෙන් යම්කිසි වැරදි අදහස්ක් ඇත්නම් සමාව අයදිමි.(මෙය මාගෙ අදහසක් පමණි.)
@Disas_senula ඕනම කෙනෙක්ට ඕනෙ සතුට බල්ලෙක්ටත් ඕනෙ ඒක ඇයි එහෙන්ම් බල්ල මනුස්සයෙක් නොවුනෙ
@@dasunkavishka8899 ජීවියෙකුගේ මූලික අවශ්‍යතා වලින් මූලික අරමුණක් ලෙස තෘප්තිමත බව ගතහැකීනෙද(ඒ පිළිබඳව ප්‍රමාණවත් දත්ත නොදන්නා හෙයින් ඉහත ඇත්තෙ ස්තීර ප්‍රකාශයක් නොවේ, උපකල්පනයක් පමණි)එසේ තෘප්තිමත් බවට ජෛව විවිධත්වය හෝ(බටහිර විද්‍යාවට අනුව) කර්ම ශක්තියට හෝ(පෙරදිග විද්‍යාවන්ට අනුව) බලපාන නිසාවෙන් මේ පිළිබඳව මීට වැඩිය සිතිය යුතු නැද්ද( නැවතත්, මෙය මාගෙ මතයක් පමණි, වැරදි ඇත්නම් සමාව අයදිමි)
Dopamie වැඩිකරන ක්‍රම ගැන costage rap එකක් තීනෝ අහපන්😂
Addition wunoth
vibage ewara wela sirge youtube channel eke thiyena parana live vedio tika mula idam balam warem ewwaye thama katha thiyenne jump cutter kiyala extension ekak thiyenawa eka dagena beluwama saddde adu then skip karala balatheheki
Ad exam liynna ynne 🥲💗
Good Luck Kollo😗
Phill kolakiyn drug ekenuth wnne dopamine nggla den eka neda 🤔🤔🤔🤔
මදිලු Vitamin මොළෙට ඕනෙලුතව Dopamine
Plyn hutto ynn
මේ ඩොපමී!!!!!!!න්😊❤
වැරදි serotonin නම් තමා වැදගත් හරියට වීඩියෝ එක බලපන් අයියෝ
මේක සමහරක් කරුනු වැරදි ❤ තමන්ගෙ විශය විතරක් ඉගැන්නුවනම් හොදයි නේද සර් 😊❤
hema manussayama 100% niweradi naa. onema kenekgen ganna oone dee araganna thaman denagannoone.
Ehema Hoda na habai me sir Yana widiya hodai 😂
බයිල හැබැයි. කොච්චර ෆ්‍රී එකේ හිටිය දවසක උනත් උපරිම පැය 6ට එහා නින්ද යන්නෑ. ස්ට්‍රෙස් ද ෆ්‍රී ද අදාල නෑ, ඔලුව පුරුදු පැය 6 නං, 6ම තමා.නින්ද කෙනාගෙන් කෙනාට සාපේක්ෂයි බං.
6-8 tma range ek udahrnekt 8 kynn atte ig
Baila nam video balanne ai
@@Yeshan_Beats බයිලා කියල දැනගන්නෙ වීඩියො එක බැලුවට පස්සෙ නෙ මහත්තයො. නොබල දැනගන්න දිවැස් නෑ නෙ
@@Fatboyslimslubata paya 6nm hamadama nind ynne ub nind yn eke atl eka කවදාවත් vindpj nethi ponn vsgptek bn😂
@@Fatboyslimsl මූ කොහොමත් cls එකේ පැය 4ක් කරනවානම් 2ක් බයිලා ගහනව
Thank you sir
සර් Focusing හදාගන්න විදිහ ගැනත් video එකක් කරන්න!
සමාජ මාධ්‍ය භාවිතය අවම කරන්න 😅
vita kaapan
vena videos thiyenawa ona tharam youtube eke , ict teach karana sir kenekgen owa balaporothu venna epa 😪💔
අපෙ අත්තම්මත් අහනව සර්ගෙ කතා මරු සර් 🤭❤️🩹
😂
❤😢
2024 sirgen ahapu hodama kathava. E yaluwage dadath supiri charithayak.
පට්ට වැදගත් කතාවක් thank you sir ❤
සර්ට දේශපාලන වේදිකාවෙ කතා කරල කෙල උනා(6:25) ..ඒතන සර්ගෙ නෙමේ වැරැද්ද නැගපු දේශපාලන වේදිකාවෙයි වරද
ගොඩක් වැදගත් කතාවක්. Thank you very much sir❤️❤️❤️❤️
යකෝ ඒක
යූටියුබ් එකේ අවුරුදු 19 ටම බලපු ඵලදායිම වීඩියෝ එක
ඉවර වෙනකන් හිතාගන්න බැරි උනා 🙂💚
මං සර්ගෙ ක්ලාස් එන එකෙක් නෙවේ ( bio )
Pissu wgey hby ඇහුවට පස්සෙ 💀💜️
සර් කියන්නෙ බයිල කියල එකෙක් comment එකක් දාලා තිබ්බා.. මන් උට කියල දුන්නා.😂❤
ගැම්මක් තමා සර්❤❤❤
මේක මට නෝට් වෙච්ච දෙයක් අද හරියටම වෙන කෙනෙකුගෙන් අහල confirm උනා 💪
Smhru wahallu, bayila kiya kiya comment danawa, mama ol 1 masen Ict A ekak dageatte sir nisa ,mama sirge class gihillawath na, youtube live tikenma S eka A ekakata gatta, supiri guruwarayek🎉
raththaran vatina kathavak kiuvoth ravidu sir vitarai
ඇත්ත♥️♥️♥️🔥
patta watina vedio eka
Thankyou lots.. ❤
Sir ❤
Good job sirr❤️❤️❤️❤️
💙
thank you sir
සතියට 1 වීඩියො ගානේ දාන්න කෝ
මනුස්සයෙක් ඇයි සතුට උපදවන්න ඕනෙ ? පුලුවන්නම් උත්තරයක් දෙන්න සර් , අහපු ප්‍රශ්නෙට උත්තරේ "මනුස්සයෙක් උනාම සතුටින් ඉන්න ඔනි" කියන එක නෙවෙයි , එකනම් සර්ගෙ උත්තරේ ආයෙ මුල ඉදන් ප්‍රශ්නෙ කියවන්න😉
ඔයා ළඟ උත්තරෙයක් තියාගෙනද අහන්නෙ? කාලෙකට කලින් මගෙනුත් කෙනෙක් අහපු ප්‍රශ්නෙයක් ඕක. එදා ඒකට උත්තර දෙන්න බැරි උනා, දැන් නම් පුංචි අදහසක් තියෙනවා බයෝ කරන නිසා
@@daharaudani1046
ඔව් තියනව කියන්නෙත් බැ , නැ කියන්නත් බැ . අදහසක් කියන්න පුලුවන් හරියට තෙරුනොත් ඒක තමයි හරිම උත්තරේ කියල හිතෙයි , හැබැයි ඒක ඔය ප්‍රද්නෙට උත්තරේමත් නෙවේ.(ප්‍රශ්නෙ පැහැදිලි කරද්දි උත්තරෙ හම්බෙනව.........)
මනුස්සයෙක් උනාම සතුටු වෙන්න ඔනේ නෙමෙයි නේ. මනුස්සයෙක් වෙන්නෙ සතුටු වෙන්න ඔනෙ හින්දා වෙන්න බැරිද?, නිකමට ඔයාගේ එදිනෙදා ජීවන රටාව ගැන ඔයාම විශ්ලේශනය කරල බලන්න. සෘජුව හරි වක්‍රාකාරව හරි අවසානෙට අපි කරන හැම වැඩකින්ම අවසානයේ අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ තාවකාලික සතුට නෙමෙයිද?කිසිදු විශයානුබද්ද දැනුමක් රහිතව ඉදිරිපත් කරන ලද නිසාවෙන් යම්කිසි වැරදි අදහස්ක් ඇත්නම් සමාව අයදිමි.(මෙය මාගෙ අදහසක් පමණි.)
@Disas_senula ඕනම කෙනෙක්ට ඕනෙ සතුට බල්ලෙක්ටත් ඕනෙ ඒක ඇයි එහෙන්ම් බල්ල මනුස්සයෙක් නොවුනෙ
@@dasunkavishka8899 ජීවියෙකුගේ මූලික අවශ්‍යතා වලින් මූලික අරමුණක් ලෙස තෘප්තිමත බව ගතහැකීනෙද(ඒ පිළිබඳව ප්‍රමාණවත් දත්ත නොදන්නා හෙයින් ඉහත ඇත්තෙ ස්තීර ප්‍රකාශයක් නොවේ, උපකල්පනයක් පමණි)එසේ තෘප්තිමත් බවට ජෛව විවිධත්වය හෝ(බටහිර විද්‍යාවට අනුව) කර්ම ශක්තියට හෝ(පෙරදිග විද්‍යාවන්ට අනුව) බලපාන නිසාවෙන් මේ පිළිබඳව මීට වැඩිය සිතිය යුතු නැද්ද( නැවතත්, මෙය මාගෙ මතයක් පමණි, වැරදි ඇත්නම් සමාව අයදිමි)
Dopamie වැඩිකරන ක්‍රම ගැන costage rap එකක් තීනෝ අහපන්😂
Addition wunoth
vibage ewara wela sirge youtube channel eke thiyena parana live vedio tika mula idam balam warem ewwaye thama katha thiyenne jump cutter kiyala extension ekak thiyenawa eka dagena beluwama saddde adu then skip karala balatheheki
Ad exam liynna ynne 🥲💗
Good Luck Kollo😗
Phill kolakiyn drug ekenuth wnne dopamine nggla den eka neda 🤔🤔🤔🤔
මදිලු Vitamin
මොළෙට ඕනෙලු
තව Dopamine
Plyn hutto ynn
මේ ඩොපමී!!!!!!!න්😊❤
වැරදි serotonin නම් තමා වැදගත් හරියට වීඩියෝ එක බලපන් අයියෝ
මේක සමහරක් කරුනු වැරදි ❤ තමන්ගෙ විශය විතරක් ඉගැන්නුවනම් හොදයි නේද සර් 😊❤
hema manussayama 100% niweradi naa. onema kenekgen ganna oone dee araganna thaman denagannoone.
Ehema Hoda na habai me sir Yana widiya hodai 😂
බයිල හැබැයි.
කොච්චර ෆ්‍රී එකේ හිටිය දවසක උනත් උපරිම පැය 6ට එහා නින්ද යන්නෑ. ස්ට්‍රෙස් ද ෆ්‍රී ද අදාල නෑ, ඔලුව පුරුදු පැය 6 නං, 6ම තමා.
නින්ද කෙනාගෙන් කෙනාට සාපේක්ෂයි බං.