Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගෙත් ස්කෝලේ මාත් ගියපු ස්කෝලේ මෙහෙම දකිද්දී හරිම සතුටුයී.. පුදුම ආඩම්බරයි..🥺❤✨️සුභ පැතුම් අක්කා ❤
Congratulations tashiniyoo😌 harima සංවරයි මේකෙ🤭😌
දැකල පුරුදු මූනක් නිසා බැලුවේ .....ආඩම්බරයි අක්කියෝ ❤
vedio editing lassani.akkage voice ekath niyamai.a level karana kollo kello okkotama kuppiya kiyanne supuri thaksalawak.🦋❤️🔥👌thank you good job...grow up it...
Thank you ❤🙏
Congratulations❤❤ balu patiya shookk 🥺🥺🥺🥺
Bio island 4th එක්ක video එකක් ඕන.
Congratulation for your future dreams❤😍
Tashini athule paule okkotama suba aluth auruddak wewa bhudhusaranai nangi!!!
❤️
හරිම සංවරයි මෙ ළමයා❤
Congrats Tashi ❤😌
Congratulations tashini nangiyo..adurana munak nisa baluwe ....anagatheta suba pathanawa oyage 😍😍😍😍e wagema mhm scl ekt adambarayak genawata godak sathutui.
Congratulation nnge for your future dreams❤
සුබපැතුම් අක්කේ❤️
❤❤❤
Congratulations akke 🤍 Math oyage iskole . harima sathutuy iskole gena❤
Congratulations tashini🎉️❤sanwara lamayo 😌😁
Wow nangi.....😘😘so proud of you...💐
ගැම්මක් තමා බොක්ක... cheers to you 🎉😽💫💗 @hansara jayathilaka
🥰❤️
Congratulations Tashini 🥰😘💗
Congratulations tashini ❤❤
Congratulations Akke ❤️❤️❤️
Congratulations nangi❤
Congratulations tashiniyoo 😍😘😘
අක්කේ ඔයා Agri වලට පරිශිලන ග්රන්ථය බැලුවද ?
පරිශීලක ග්රන්ථයේ පරණ නිර්දේශයත් තියෙලු
@@s.a1698 Agri වලට new syllabus පොත් නැද්ද ?ඔයා බලන්නෙ මොන පොතද agri වලට
@@chethanasamarapperuma1201 නිලාජ් සර්ගේ පොත්නම් හොඳයි
@@s.a1698 kohend ew gnn thiyenne
@@s.a1698 ඔව් නිලාජ් සර්ගෙ පොත් හොඳයි .පරිශීලන ග්රන්තය බලන්න එපා ඒක පරණ සිලබස් එක
Math Agri krnne. Maru subject eka
Congrate akkiyooo
Math padam krnne පරිශීලන granthaya. Ai eka epa kiynne ?
Congratulations nangi
Agri walin 1st da nangi, naththan Bio ayath ekkama rank karanakotada 1st...
ehema ranking ekak naha.meya BST stream eken first
Niyamai akke oya
Ane mn 2024 Al කරන්නෙ අනේ ගොඩක් අය කියනවා agri කරාට job නැ කියලා තව සමහරු කියනවා ගොඩක් අමාරුයි රෑන්ක් ගන්න බෑ කියලා ඒක ඇත්තද අනේ Plz කියන්න කො
මෙහෙමයි, Bio,Chemistry එක්ක Physics කරලා එන රැන්ක් එක තරන් එකක් Agri වලින් ගන්ඩ බැ තමයි.එ උනාට Agri Science Subject එකක්.Art,Commerce,Tech වලට වඩා Science වල රැන්ක් එක උඩින් තියෙන්නේ..අපෙ සර් නන් කියන්නේ ලෝකෙ මොන විදිහට දියුණු උනත් මිනිස්සුන්ට කන්නෙ නැතුව ඉන්ඩ බැ කියලා..කන්ඩ ඕනෙනන් කෘශිකර්මාන්තය කියන එක තියෙන්ඩම ඕනෙ.ඒක නිසා Agri වලින් ජොබ්නන් නැති වෙන්නැ කවදාවත්.හැබැයි ඒවගෙ පඩි කොහොමද කියන්ඩනන් මන් හරියට දන්නැ..
@@48687 නැ..මං එහෙම සර් කෙනෙක්නම් දන්නැ 🙏♥️අපේ සරුත් එහෙම කිව්වා.සුදත් වික්රමරත්න සර්.Dp education එකෙ ඇග්රි කරන සර්.
තව එකක් තමයි ඔයා ආස,ඔයාට පුලුවන් දෙ ඔයා කරන්න .ප්රිසික්ස් වලට රෑන්ක් එක වැඩි උනාට ඔයා කැමති නැත්තන් කරන්ඩ යන්ඩ එපා අනිත් අය කිව්වා කියලා ..සයන්ස් වලට රැකියා අවස්තාව වැඩිපුර තියෙන්නේ අනිත් subject වලට වඩා සෑහෙන්න අමාරු නිසා.සයන්ස් වලින් S3ක් ගන්ඩත් මහන්සි වෙන්ඩ ඕනෙ.හැබැයි එහෙම උනා කියලා අනිත් අනිත් විශයන් පහත් වෙන්නැ කීයටවත් .ටෙක් ,කොමස්,ආර්ට් වලිනුත් ඉහලටම ගියොත් පුලුවන් ..ඇග්රි එක්ක ටෙක් වලට හොදම කැම්පස් එක ජපුර.සයන්ස් එක්ක ඇග්රි පේරාදෙණිය .🤟
@@48687 ඇග්රි වලින් සයන්ස් ෆැකල්ටි යන්ඩ පුලුවන්ද
@@48687 ඔව් ඒක ඇත්ත. අපෙත් ඉන්නවා අක්කා කෙනෙක් ආර්ට් ඩිග්රි එකක් තියෙන .එයාට රස්සාවක් නැ.දැන් රෙදි කඩේක වැඩ කරනවා.මන් එහෙම කිව්වෙ ආර්ට් කරන අය කැමති නැ එහෙම කියනවට.එ උනාට ඇත්ත ඒක තමයි.ආර්ට් කරනවනන් ලො ෆැකල්ටි යන්ඩම වැඩ කරන්ඩ ඕනෙ.
🌱❤️
මාතර කවුද සර්
Agriculture walata
පුළුවන් nm oy essellama kiyana හැල්ල adu kannawad 😪
❤❤
Mawa hoyagena awoth mama hangeno
Congratulations tashini 😍❤️
❤
😍
Congratulations tashini❤️
මගෙත් ස්කෝලේ මාත් ගියපු ස්කෝලේ මෙහෙම දකිද්දී හරිම සතුටුයී.. පුදුම ආඩම්බරයි..🥺❤✨️
සුභ පැතුම් අක්කා ❤