I made this for the new year. Taste was really good. Thank you . I used frozen coconut defrosted. For panipol . Wanted to say 500ml of water was bit too much and I had to simmer nearly half an hour to make right consistency. I suggest if you used frozen coconut defrosted please add water gradually as you needed to make pani pol . Thank you again for the recipe and hope to follow your recipe more….!!!❤🇬🇧
I think this is the best recipe 😋 i made one didn't come properly. Im going to try coming new-year then i wil send you pictures. Thanks for lovely recipes
Made it! Soo easy when following your steps. Was an instant hit among my family. Every single one of your receipes have been a success. Especially since you give us tips on what to do when you live away from SL. Thank you so much once again 💐🙏🏼
I just made this cake ... still baking in the oven.... let you know once I get to try it. Thank you for keeping it simple and straight to the point. It was interesting to watch, so I ended up making it too🤷🏻♀️. We live in Brisbane now... used to live in Melb. We can’t buy godamba roti in Brisbane... so my husband ended up watching your youtube video and he made them. Now has made them twice and both times they came out superb... Thank you!!
@Kushal Randeniya cake turned out well too🤩I bought MD coconut treacle instead of sugar syrup.Coconut. I bought frozen scraped coconut from the asian shop. Rest of the ingredients the same as the video and the method. It was perfect and delicious. All my family loved it💕 took us back to Sri Lanka👏🏼 Thank you Chef!!
හමුවෙච්ච හොදම ඒ වගේම සරල පහසුම රිසිපි එකක්. ස්තුතියි ඔබතුමාට
මම මේ ව්දියට කිහිප වතාවකම හැදුවා පොල් කේක්.හරිම රසයි .හැමෝමා කැමතියි .හරිම soft එකට ආවා.ස්තුතිය chef
පොල් කේක් එක අදයි හැදුවෙ චෙෆ්... හරිම රසයි...හොඳට ආවා... ගොඩක් ස්තුතියි ඔබට... තෙරුවණ් සරණයි...💖💖💖🙏🙏🙏
Ane thank you so much , mama meka hadala baluva hodatama thibba , recipe eka harima පැහැදිලි ,
අද හැදුවා ඔබ තුමා කියලා දීපූ විදියට.ඇත්තටම හරිම රසයි.හොදම රෙසිපි එක මේක තමා.ස්තූතියී ඔබට.
බොහෝම ස්තුතිය ඔබතුමාට ..
හදලා බලන්නම් ..තෙරුවන් සරණයි ඔබට
දැනුවත් කිරීම අගේකොට සලකමි. තවත් ඉදිරියට වැඩ සටහන් ඉදිරිපත් කරන්න.
mmm mouth watering. chef how much does this cake weigh at the end . tnank u
ඔබතුමා කියලා දුන්න විදියට කේක් එක හැදුවා...හොඳට හරිම රසට කේක් එක ආවා..බොහොම ස්තූතියි...
Thank you
පැහැදිලි කිරිම් අති විශිෂ්ඨයි.ජය!
I m going to make it today. Can u tell me the size of the baking tray.
මම මේ පොල් කේක් රෙසපි එක හැදුවා. මාරම රසයි chef😋😋1kg recipe එකට ingredients දෙන්න පුළුවන්ද chef🙄
මමත් හැදුවා,වෙන පොල් කේක් වලට වඩා හරිම රසයි,සුවදයි❤️බොහොම ස්තූතියි cheff!!
Thank you
I made this for the new year. Taste was really good. Thank you . I used frozen coconut defrosted. For panipol . Wanted to say 500ml of water was bit too much and I had to simmer nearly half an hour to make right consistency. I suggest if you used frozen coconut defrosted please add water gradually as you needed to make pani pol . Thank you again for the recipe and hope to follow your recipe more….!!!❤🇬🇧
This is an excellent resipy, thank you soo much, today I made coconut cake
Chaf ඔබ විදේශ රටක සිටියත් අපෙ රටෙ කෑම හදන විදිහ කියලා දෙනවට ස්තුතිය 🙏
Thank you 👍
🙏🙏🙏👍👍👍⭐⭐⭐⭐⭐⭐
මම මේක 2022 අලුත් අවුරුද්දට හැදුවා. සීනී නම් මම 300 දැම්මේ. රට ඉදිත් දාන නිසා සහ මම පැනිරසට වැඩිය කැමති නැති නිසා. බේක් උනාම උඩින් පැනි වත්කලා. ඇත්තටම මේ කේක් එක රස පහුවදා කනකොට. ආව හැමෝම රසයි කිව්වා. චෙෆ් ට බොහෝම ස්තූතියි 🙏
Thank you
අටුවා ටිකා නැතිව පැහැදිලිව කියලා දෙනවට ඔබට ගොඩක් ස්තුතියි . ඔබගෙ එක රේසිපි එක බැලුවනමි අනිවර්යෙන්ම නැවත නැවත බලනවා ඒ තරමට පැහැදිලි. තව තවත් මෙිවැනි විඩියො තුලින් අප හා සමිබන්ද වන්න. ඔබට ජය.
Thank you 👍❤
Pol cake eka හැදුවා ..harima rasai...ඔබතුමා කියලා dunna විදියට ma කිසිම වෙනසක් නැතුව හැදුවා ..ඇත්තටම hariama rasai..harima soft ekata awa...ඔබතුමා ta godak pin නිවැරදිව recipe apita kiyala denawata....budu saranai...ඔබතුමා harima නිහතමානීව සරලව කියලා dena nisa hadanna asai...chef ge hema receipe ekak wagema හැදුවා mama..කිසිම ekak werdila ne.....🙏🙏🙏
Thank you
ඇත්තටම මම හොයනවා බිත්තර නැති කේක් එකක් බොහොම ස්තුතියි ඔබතුමාට
I think this is the best recipe 😋 i made one didn't come properly. Im going to try coming new-year then i wil send you pictures. Thanks for lovely recipes
May polcak ak kaligankiwanana, obat Budusaranai, Tanks,❤❤❤
Harima siriyawai sinhalakama hithe gathe dekema thiyenawa obe recipe veri excellent suba pethum
Thank you
Chef මාමේ පොල් කේකුත් හැදුවා අද රසට තිබුනා.ස්තූතියි 🙏රසට කෑම හදන්න පැහැදිලිව කියලා දෙනවට👍🏻👍🏻
Thank you Nadini 👍
ස්තුතියි ඔබතුමාට .මම ආසම කේක් වර්ගය.
Thank you chef oyage recipi ekata malu pan haduwa kade ewa wagemai
I made this cake... thank you very much for you recipe......
Harima rasai.mama hitapu vidiyata ava.asama resipi ekak.thax chef
Chefge watalappan eka. Appa. Wattakka curry eka. Haduwa niyamai. Harima rasai. Thanks
Thank you
ස්තූතිය ඔබට ..කටට කෙලත් ඉනුවා...අදම හදනවා...😋😋
බුදුසරණයි ඔයාගේ කෑම ගොඩක් හැදුවා හරිම රසයි tnx අපිට මේවගේ වීඩියෝ දානවට
Hi chef I made your polcake.It’s superb.Thanks very much! Good luck!
Very clear. Every required points have been perfectly explained. I should go through this video once again before preparing the cake.
Thank you Chef
Ftten
Harima rasa Patai. The rum Hanna pahasu vidihata kiyala dunnata thank you.
Harima pahadilie cheff thankyou somuch
Wow.....asama kemak..very clear explanation....thanks alot chef😀🙏
Thank you 👍❤❤
mama 3parak me pol cake eka haduwa.. Godak rasata awa... Thank you...🙏🏻
ස්තුතියි බොහොම යහපතක්ම වේවා සරලව පැහැදිලි ව කියල දුන්න අනවශ්‍ය වචන නැ අවශ්‍ය ටික විතරයි ජයමවේවා
Thank you
Thank you තෙරුවන් සරණයි නිදූක් නිරෝගී සුවය දිර්ගායූෂ ලැබේවා 🎀🎀🌹🌹🌹🌹🌹🎀🎀🎀🎀🎀🎀🎀
Thank you
Thanks chef mama without egg pol cake ekak hawwa ada thami dakka 👍👍👍👍❤❤🙏 tharuwan saranai
Wow rasata athi mama asama kamak hadanna dannathiwai hitiye thanks oba thumata
චෙෆ් දැක්කාත් ඇති හරි සතුටුයි නිහතමානිකමට පැහැදිලි කියා දෙනවා තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 චෙෆ් 😍😍😍
Thank you 👍❤
Very Beautiful 💕
Aneee ou anee❤
Ambeee suwanda. Mama adama hadanawaaa❤️❤️
ස්තුතියි ....හොඳින් පැහැදිලි කලා.
චෙෆ් ගෙ පොල් කේක් එක හැදුවා හරිම රසයි 👍👍👍 ස්තුති ඔබට තෙරුවන් සරනයි
Video balanna late una. Hemadamath wage adath super recipe ekak dena gaththa. Thank you chef. 👍👨🍳
Thank you
හැදුවා .harima rasai .thanks .
Thank you so much. Going to make it now. Very clear instructions as always
Made it! Soo easy when following your steps. Was an instant hit among my family. Every single one of your receipes have been a success. Especially since you give us tips on what to do when you live away from SL. Thank you so much once again 💐🙏🏼
Chef , instead of sugar if adding juggery , how much to be added ? Thx
Thank you so much. I like this recipe. So please make some more vegetarian recipes. Like without eggs.
Thankyou chef I liked your all the recipes especially coconut cake. Bless you
තැක්ස් චෙෆ් ඔයාට මන් පොල් කේක් හදන්න බයේ හිටියේ අදනම් එබය නැතිඋනා ඔබගේ රේසපි එක බලපුවම. මන් අදම හස්බන්ට පොල් කේක් හදලා දෙනවා. ❤👍👌
Thank you
හොඳ ට කියලා දුන්නා.ස්තූතියි.
Godak watinawa chef thanks very much me recipiya chuttak dana dewal ehemehe unata kamak nane chef budusaranay 💖💖💖
Meka man haduwa lagadi, man hadapu rasama pol cake eka meka kiyala mage nandammath kiuwa. Thanks chef
Wow ..well done 👏
@@TravelWithChef me 1kg da
Adama try karala balanawa. Balanna asaiiiii😊😊😊😊
I made this cake. Excellent recipe.
thank you chef and wish you happy new year . I made pol cake.. Came out nicely ...
Math haduwa chef. Harima rasai. Hamoma rasai kiwa.
I made this cake with you instructions . It was very delicious. Thank you
Bohoma sthuthi obethumata.mata 1 kg ekeketa premana kiyanna puluwanda.b.powder, appa soda kopemana danna oneda.
Chef me cake tray eka size kohomada
I made this cake 🍰, thank you very much for the recipe....
අපේ අමිමා මේකට දෙහි දෝසි එකතු කරා.රසයි.හොදට පැහැඳිලියි
thanks a lot great demostration
Thank you Chef Rasa athineda math asama asama kemak..lankawata awith hadamu neda..bs 👏👏👏👏👏👍👍👍👍🙋🙋🙋🙋🙋🙋🙋
Chef pol cake kali 150k kapanna 2"×2" kochchra badu oneda
Chef ගේ කෑමක් එක සැරෙන්ම හදන්න පුලුවන්...ආයේ දෙසැරයක් ට්‍රයි කරන්න ඕනේ නැහැ. බැලුව හැම කෑමක්ම හැදුවා...රසට...ලස්සනට තිබුනා.මෙකත් හදනවා..ඔබතුමාට ගොඩක් පින් හරිම පැහැදිලිව සැමදෙයක්ම කියා දෙනවට...
Coconut dedicated use karanna puluwan neda microwave dala
ස්තුතියි. ඔබ තුමාට 👍👍👍👍
Thank you chef.tea buns hadanna kiyaladenna
I just made this cake ... still baking in the oven.... let you know once I get to try it. Thank you for keeping it simple and straight to the point. It was interesting to watch, so I ended up making it too🤷🏻♀️. We live in Brisbane now... used to live in Melb. We can’t buy godamba roti in Brisbane... so my husband ended up watching your youtube video and he made them. Now has made them twice and both times they came out superb... Thank you!!
Very pleasure to here ..All the best ..Thank you 👍
@Kushal Randeniya cake turned out well too🤩I bought MD coconut treacle instead of sugar syrup.Coconut. I bought frozen scraped coconut from the asian shop. Rest of the ingredients the same as the video and the method. It was perfect and delicious. All my family loved it💕 took us back to Sri Lanka👏🏼 Thank you Chef!!
Thank,you,Thank,you,Thank
You,Chef,Good,Luck❤️😄
Thank you so much will definitely try this recipe this week end😊
බොහොම ස්තුති බ්‍රෝ
අදම හදන්න හිතුනා
Thank you 👍
@@TravelWithChef ❤️ ඔයා අපිට ලොකු සේවයක් කරන්නේ මල්ලියෝ 🌹
මේ රෙසිපි එකට පොල් කේක් කොපමණ ප්‍රමාණයක් සදහාද
I prepared it. It was fantastic. Thanks
Puduma rasai.mama palamu wa heduwe.hdatama hodai.godak pin
Cake eka haduva. Hrima rasai. Thank u chef ...! 💖
මේ රෙසිපිය රයිස් කුකර් එකේ හදන්න පුළුවන් ද
Looking beautiful ..
Thank you very much.
Pol cake 1kilo ekak me recipy eken hadaganna puluwanda chef?
Thank you so much 👍 am Rally happy
හොයපු රෙසිපි එකක්❤️ thanks chef 👨🍳
Is this Coconut Cake called "Bibikkan?"
Bibikkan kiyanneth pol cack walatada. Bibikkan hadana widiyath kiyala denna. Chef haduwa wstalappam haduwa rasai..
This recipe is a keeper . Thanks for uploading.😊
Air fryer eke koi taram wela thiyanna ona da chef
I made your coconut cake. it was so tasty thank you and wish you a happy new year 😊😊😊😊👍👍👍
Chef , ඉස්සර අපි කඩෙන් ගත්ත පොඩි රැලි තැටි බිබික්කම් මාදුරු විතරක් දාලා, කජූ රටඉදි සුල්තානා නැතිව, ඒකහදන හැටි කියා දෙන්න පුලුවන්ද.
Hi chef, is this a 1kg cake??
Pol cake dawas kiyak tiya ganna puluwanda kada walata dannai adahasa..hoda maga penvimak thanks reply please
chef sir pol tika pani ekata daddi monada e teaspoon ekk danme eka hariyata ahenawa madi
Obage hakiyawa agaya karami thanks👍👍👍👌
Pol kek kilo eakakat reicp ek denda puluwanda
Me recipe eka kochchara pramane cake ekatada?
Thank you for the recipe
Man haduwa me cake eka godak rasata thibuna thanks oyata habai godak cake eka pipila awe naha ai e
Waaw niyamayi. Thank you chef.
Thank you so much chef
Rulan nethuwa brida hadanna