Sesame harvest!!! With a Variety of SESAME OIL Recipes 🍜 | Traditional Sri Lankan Food

Поділитися
Вставка

КОМЕНТАРІ • 2,2 тис.

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl  Рік тому +984

    Playlist👉🌺🌼🌷youtube.com/@PoornaThenaturegirl තේ ඉඩම මායිමේ කාලයක සිට වගාවක් නොදැමූ පොඩි කොටසක් තිබිනි.එය සුද්දකර තාත්තා තල ඉස්සේ සැප්තැම්බරයේ එක දවසකය.ලපටි කොල අගින් මල් පොහොට්ටු මෝදුකරමින් මසක් පමන වයසැති තල යාය අහසට දෙසට ඇදුනේ අමුතුම රටාවක් නංවමිනි.සීනු හැඩැති මල් එකිනෙක හැලෙනවාත් සමගම පියලි හතරකින් සමන්විවිත වූ පෙට්ටි හැඩැති තල කරල් කෙමෙන් මෝරන්නට ගනී.නොවැම්බරයේ අග වන විට එක දෙක මෝරා පිපිරී ගිය තල කරල් කියන්නේ අස්වනු නෙලන සමය එලඹ ඇති බවය.
    උදේ වරුවම තල කැපුවේ තාත්තාය.හවස් වරුව ඒ කාරිය මට පැවරිනි.අන්තිම තල මිටියද කපාගෙන ගෙදර යද්දී හොදටම ඇදිරි වැටීය.
    පහුවදා උදෑසන තාත්තා සමග පාවරය සකසා තල මිටි අඩුක්කර තැබුවෙමි.තද අවුවේ සතියක් පමන වේලුනු තල කිනිති වලින් දැන්නම් ලිපද අවුලුවා ගතහැක.වෙන්කරගත් තල හුලං කර කොල රොඩු ඉවත්කරගත් පසු හොදින් සෝදා අවුවේ වේලා කබලෙහි බැද ආහාර පිස ගැනීම සිරිතයි.
    හකුරු,රට ඉදි සමග ගා ගත් පොල් එකතු කර යහමින් තල දමා අතේ ගුලිකර ගන්නා තල අග්ගලා නම් පුදුම රසයකි.තේ කහට කෝප්පයක් සමග විඩාව නිවාගන්නට පංකාදු බෙහෙතකි.🧆☕️
    දුඹුරු පැහැ වනතුරු බැදගත් තල ඇට වනේ දමා සිහින් වනතුරු කොටාගත යුතුය.සුලගට මුසු වන තල සුවද අහල පහල නිවැසියන්ගේද හද කම්පාකරවනු නිසැකය😀 කොටාගත් තල විනාඩි පහලොවක් පමන දෑතින් අඹරන්නේ මද රස්නේ වතුරෙනි.තෙල් පෑදෙන තරමට පොල් මිරිකන ලෙස මිරිකිය යුතුය.පසුව රෙද්දකින් පෙරා රෝඩ්ඩ ඉවත්කරගෙන පහුවදා උදෑසන වනතුරු නොසොල්වා තැබිය යුතුය.
    සවස තේ වලට තල දමා රෝල් බනිස් හදන්නට මචා පවුඩර් දමා පිටි මෝලිය අනා තැබුවේ පැයකට පමණ කලිනි.දුඹරු සීනි,කොකෝවා පවුඩර් සමග තල මිශ්‍රකර තුනීකර බටර් ගෑ රොටිය මත ඒකාකාරීව ඉසිය යුතුය.පසුව දිග අතට රෝල් කර නූලකින් පෙති කපාගත යුතුය.පෝරනුවට දමා පැය බාගයක් පමණ ගතවන විට තල සමග බටර් සුවද දැනෙන්නේ බඩගිනි වැඩිකරමිනි.🥯🍥
    පහුවදා උදෑසනම දවස පටන්ගත්තේ හකුරු කෑල්ලක් සමග අම්මා පිලියෙල කර තිබූ ගොටුකොළ කැද වීදුරුවකිනි.මල්ලීට නම් දවසෙහි ආරම්භය එතරම් සුභ නැත😂 මන්ඩි ටික යටට බැස තෙල් පෑදී ඇති අයුරු බලන්නට වටිනවාය.බොකුටු හැන්දකින් තෙල් වෙන්කරගැනීම සීරුවට කරගත යුතුය.මන්ඩි කලවම් වුවොත් තෙල් ටික නරක්වෙනවාය.
    අද උදේට බත් නොකෑ නිසාදෝ බඩගිනි දැනිනි.දවල්ට බැදුම් හදන්නට ගෙනත් තිබූ අමු ඉස්සන්ද තිබිනි.පොඩි බඩගින්නකට පොඩි නූඩ්ල්ස් එකක්නම් අගේට ගැලපෙයි.ඉස්සන් සමග බොත්තම් හතු තෙම්පරාදුවෙන් පසුව ඉගුරු,සුදු ලූනු,රට ලූනු සමග තම්බාගත් බඩ ඉරිගු එක්කර තල තෙලෙන් බැදගත යුතුය.පසුව එයට සියල්ල එක්කර සෝයා සෝස්,ඔයිසටර් සෝස්,චීස්,රට කජු බටර් මෙන්ම චිලි පේස්ට් සමග මගේ රස අනුව තල මංඩි ටිකක් දමා හොදින් කලවම් කරගත යුතුය.ඉද හිට දවසක දැනෙන පොඩි බඩගිනි වලට අපට නුහුරු චයිනීස් නූඩ්ල් රස බලන්නට ගෙදර කවුරුත් කැමතිය🍝🥢කැමරා කාචයට කිසි දින හසු නොවන ඒ ජිවියානම් බොහොම කැමතිය😂
    ඊයෙ පෙරේදා සිටම තාත්තා සෙවිල්ලෙන් සිටින්නේ සුදු හාල් දියේ දමනා තුරුය.ඒ කාලේ ආච්චි අම්මාගේ තල අලුවා ගැන තාත්තා කරනා අතිශෝක්තිජනක විචාරය අපේ ගෙදර නිතර ඇසෙන්නකි😃 පෙගෙන්නට දැමූ හාල් ගොඩ දානා විට 'තල අලුවා හදන්නදැයි' අසා තාත්තා කට මගුල් ගෙදර කරගත්තේ පිටි ටික ඉක්මනින් කොටාගෙන ද එන්නම් කියාගෙනය.
    සුදු හාල් පිටි සමගින් දන්දිල පිටිද එකතු කර සුවද එනතුරු කබලෙහි බැදගත යුතුය.එය පසෙකින් තබා සීනි පැණි සකසා එයට කොටාගත් එනසාල් කුඩු සමග තල අහුරු තුන හතරක් එක් කර,පිටි ටික ටික දමා අලුවා තලපය සකසාගත යුතුය.නියම පදම පැමිනි පසු ලෑල්ලට පිටි දමා තුනීකර කිරිබත් හැඩැති කෑලි අත ඉක්මන්කර කපාගැනීම නුවනට හුරුය.රස්නෙ පිටම අලුවා කෑලි ටිකක් ඔතාගෙන ගියේ චූටි අක්කලෑ දිහාය.පොඩි තුන්දෙනා මද උණුවෙන්ම අලුවා කෑවේ ආසාවෙනි.ඊටත් වඩා සතුටු වූවේ සක්කන් සහ මෝයං කැටුව ගිය නිසාවෙනි.🐕🦮
    සොබාදහමට ලං වෙන්න.🍃🍂
    උතුම් මිනිසෙකු ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න..💛🙏🏽
    ආදරණීය පූර්ණා🌞

    • @ShaniDissanayake
      @ShaniDissanayake Рік тому +21

      අක්කෙ ඔය කොහෙද කියන්නකො...අනේ ප්ලීස්...😥😥

    • @kalanirajasingha8475
      @kalanirajasingha8475 Рік тому +6

      ♥️♥️

    • @anudidineshnovels
      @anudidineshnovels Рік тому +39

      හැමදාමත් මේ අදහස් දැක්වීම කියවද්දී මට හිතේ රූප මැවෙනවා. වෙලාවකට දැනෙන්නේ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් ගේ පොතක් කියවනවා වගේ. 📚❤️

    • @rathnayakakumara1554
      @rathnayakakumara1554 Рік тому +2

      Ape peththe nam thala ne akke

    • @Madhuranga99
      @Madhuranga99 Рік тому +18

      වචන වලින් විස්තර කරන්න බැරි තරම් නිර්මාණශීලයි.මේ වීඩියෝ edit කරන්නේ කවුරු වුනත් සෑහෙන දක්ෂයෙක්.ඊට දෙවැනි නෑ පූර්ණා අක්කගෙ රස කෑම වට්ටෝරු ටික .

  • @oshinadilki8706
    @oshinadilki8706 Рік тому +10

    Yotube එකේ එක එක විකාර දැකල එපා උනාම,හිත නිවාගන්නේ ඔයාගෙ video එකකින්,,,ඒ පරිසරය,music,පූර්ණා අක්කගෙ සුන්දර මූණ හිත සුවපත් කරවන සහනයක් ගේනවා...ඔබ සැමට පිං

  • @tharu8328
    @tharu8328 Рік тому +26

    මෙතරම් සිත් ඇදගන්නා දැකුම්කළු බවක් ..🤗 හරිම ආකර්ශනීයයි

  • @shirleycallorina8367
    @shirleycallorina8367 Рік тому +23

    I never get tired watching this video. It's so relaxing, the cooking, family, animals and the pristine environment. Watching the video calms your mind sometimes you feel you live there.

  • @ignatiusjude6450
    @ignatiusjude6450 Рік тому +5

    உங்களை பார்க்கும் போது மகிழ்ச்யாக இருக்கின்றது ගොඩක් සන්තෝසයි පලන

  • @hamidhafeez1299
    @hamidhafeez1299 Рік тому +20

    Wow...we can only imagine such kind of food,environmrnt and nature.
    Hats off to cameraman for capturing stunning views and thanks to poorna for showing us such a wonderful side of ur culture...love from Pakistan

  • @vajira35956
    @vajira35956 Рік тому +19

    කැමරා කාචයට කිසි දිනෙක හසුනොවන ඒ ජිවියා 😁🤭🥰
    මල්ලි නෙද😊🤭

  • @nasrinsiddiquenupur244
    @nasrinsiddiquenupur244 Рік тому +8

    I like your video so much. I saw all of your videos. Lots of love From Bangladesh ❤️❤️🇧🇩🇧🇩🇧🇩

  • @VashtiMiriki
    @VashtiMiriki 8 днів тому

    Wow! You have never neglect your animals great to see your father giving them food from previous videos till now

  • @peshalasilva4403
    @peshalasilva4403 Рік тому +5

    අපුරු පුර්නා ඔබ ඉතාම අපුරුයි.
    අපෙ හිත ට ඔබෙ video එකෙන් දානෙන මාන්සික සුවයක්.ස්තුතියි ඔබට.all the very best and wish you very happy new year👍

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 Рік тому +53

    අදත් හරිම ලස්සනයි. මම වැඩිපුරම ආස ඔයාගේ බව්වෝ ටිකට. හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා ♥️♥️♥️

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  Рік тому +9

      මේ ආදරණීය වචන වලට ගොඩාක් ස්තූතියි🌼🌼 ලබන්නා වූ 2023 නව වසර සුභම සුභ වසරක් වේවා🍃🍂🌼🌞💜

    • @Poeticheart493
      @Poeticheart493 Рік тому +1

      I can't read what you have written....i translated 😊....by the way happy new year....all of you

    • @dhammikawitharana2672
      @dhammikawitharana2672 Рік тому

      @@Poeticheart493 wish you a very happy new year.

    • @edonilife
      @edonilife Рік тому

      I share this type of video in my channel.actually it's about Iran.would you like to see it?

  • @pinirashmi
    @pinirashmi Рік тому +10

    විඩීයෝ එකනම් බලන ගමන් කමෙන්ට් කරේ නැතිනම් අමතක වෙනවා විඩීයෝ එකට ඇබ්බැහි වෙනවා නිසා අපිම අහිමි කරගත්තු සරල ගැමි ජීවිතයට ආදරෙයි හැමදාමත් ♥️♥️ ඔයාගේ වීඩියෝ නිසා මෙහෙමවත් බලන්නෙ ගොඩක් පිං පූර්ණා ඔයාට🙏

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  Рік тому +3

      මේ ආදරණීය වචන වලට ගොඩාක් ස්තූතියි🌼🌼 ලබන්නා වූ 2023 නව වසර සුභම සුභ වසරක් වේවා🍃🍂🌼🌞💜

    • @pinirashmi
      @pinirashmi Рік тому +2

      @@PoornaThenaturegirl ඔයා ඇතුලු පවුලේ සැමටත් ලබන්නාවූ 2023 නව වසර නීරෝගිමත්,සෞභාග්‍යයවත් නව වසරක් වේවා!🌼🌾🌹(🐕🐕🐈මෙයාලටත් එක්කම)

  • @samanthirathnayaka5954
    @samanthirathnayaka5954 Рік тому +6

    We have lived in taxes usa many years now. First time, see sesame plants.. beautiful ❤️. We love your village sweets and videos. Thank you for everything ❤️

    • @bapmukjago
      @bapmukjago Рік тому

      Me too, I didn't know it's this wonderful 😊😊👍👍

  • @chhotusaiyammp782
    @chhotusaiyammp782 Рік тому +2

    So soit hai video bahaut hi sundar dil khus ho gaya 👌👌👌👌🥰🥰🥰🥰❤️❤️❤️

  • @nageshpagolu5954
    @nageshpagolu5954 Рік тому +1

    very nice place.ur leave very awesome place.god gift for u.enjoy this life.

  • @satan4948
    @satan4948 Рік тому +73

    You've literally become an addiction. Good Presentation, Culture, And Nature 🔥🔥🔥

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  Рік тому +18

      Thank you very much for watching my video and your lovely comments🌸🌺🌼 Wish you a very happy new year 2023🌞🍃🍂💜💚

    • @anushadamayanthi5442
      @anushadamayanthi5442 Рік тому

      ඔයා ඇතුළු පවුලේ සැමට ලබන්නාවූ නව වසර සුභ නව වසරක් වේවා දුව .තෙරුවන් සරණයි

    • @tiloshmasahu1149
      @tiloshmasahu1149 Рік тому +1

      @@PoornaThenaturegirl hap5new year daughter

    • @edonilife
      @edonilife Рік тому

      I share this type of video in my channel.actually it's about Iran.would you like to see it?

  • @shanjiga752
    @shanjiga752 Рік тому +9

    I recently came across your channel on UA-cam and I love it! Seeing the beauty of nature, peaceful music, birds chirping and delicious recipes. Satisfying and peaceful to watch 🌺🌼💚

    • @edonilife
      @edonilife Рік тому

      I share this type of video in my channel.actually it's about Iran.would you like to see it?

  • @SLpodu
    @SLpodu Рік тому +18

    You are amazing 🥰❤ Your parents are so lucky to have you 💐

  • @jyotsnaboruah9123
    @jyotsnaboruah9123 Рік тому +1

    UA-cam recommend me one of your videos.. Then I have been continuously watching these videos since last 1 hour.. The best thing I found about these videos is you keep doing your tasks without talking unlike almost all the other UA-camrs... These beautiful greenary, the melody of nature... What to say!

  • @dhanams4727
    @dhanams4727 Рік тому

    Noodles recipe is everytime it is poornas version. Superb and excellent for both noddles and sesame oil. All God's are living there only. Heaven like land you are living.

  • @aradhyarawat2927
    @aradhyarawat2927 Рік тому +8

    She has something different.Amazing skill to make difficult things so easy.

  • @reenatitus56
    @reenatitus56 Рік тому +49

    All the recipes you made were just fantastic. There is magic in ur hands 💕💖

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  Рік тому +14

      Thank you very much for watching my video and your lovely comments🌸🌺🌼 Wish you a very happy new year 2023🌞🍃🍂💜💚

    • @edonilife
      @edonilife Рік тому

      I share this type of video in my channel.actually it's about Iran.would you like to see it?

  • @swathimunagapaka
    @swathimunagapaka Рік тому +8

    Addicted to your videos poorna
    Beautiful as usual 🥰🥰
    Love ❤️❤️ from Andhra Pradesh, India 🇮🇳🇮🇳

  • @jannatulferdoush4340
    @jannatulferdoush4340 Рік тому +2

    , what a beautiful country! The natural beauty, people are just wow.Your vedios refreshing our mind.Thanks a lot for sharing this beauty.Loves from Bangladesh.

  • @shafinsminiworld4687
    @shafinsminiworld4687 Рік тому

    Never find this type of food items in youtubers.... Veriety dishes....👍👍👍👍

  • @sasankamalshani3045
    @sasankamalshani3045 Рік тому +3

    කෙටියෙන් ලියන්නම්.... හිත නිවන හිත සුවපත් කරන භාවනාවක්....❤️😍

  • @priscillalemarie7557
    @priscillalemarie7557 Рік тому +23

    Neven seen a sesame plant or the process stunning video/coloring and settings. My love to Saki, Moya and the Cat. Best wishes for a healthy, prosperous New Year. Love from America!

  • @LilyartistFabricworks
    @LilyartistFabricworks Рік тому +3

    You are very intelligent and hard working 👌👍

  • @younghasanofficial7859
    @younghasanofficial7859 Рік тому +1

    You are real beauty to me without makeup. I like you very much dear Poorna.
    Lot's of love from KOLKATA, INDIA🌸💕🇮🇳

  • @srivithyar4354
    @srivithyar4354 5 місяців тому +1

    Your skill amazing...she is doing every recipe is innovative...❤❤❤🎉🎉🎉best of luck...

  • @Wathsala7729
    @Wathsala7729 Рік тому +5

    තලවලින් තෙල් ගන්න හැටි අද තමයි දැනගත්තෙ පූර්ණා. නොදන්න දේවල් මෙහෙම බලල හරි දැනගන්න මේ කරන දේට ඔයාට ගොඩක් පින්. ❤️😌

  • @anudidineshnovels
    @anudidineshnovels Рік тому +10

    රසවත් දැකුම්කළු ආදරණීය වීඩියෝවක් ගේනකම් බලන් හිටියෙ පූර්ණා... 😍 අලුත් අවුරුද්ද ට පුංචි හරි වීඩියෝවක් මමනම් බලාපොරොත්තු වෙනවා.... ☺️ අලුත් අවුරුද්දෙ ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️ ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි 🌸
    ~ අනුදි ~

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  Рік тому +2

      මේ ආදරණීය වචන වලට ගොඩාක් ස්තූතියි🌼🌼 ලබන්නා වූ 2023 නව වසර සුභම සුභ වසරක් වේවා🍃🍂🌼🌞💜

    • @anudidineshnovels
      @anudidineshnovels Рік тому +2

      @@PoornaThenaturegirl ඔයාටත් පවුලේ හැමෝටමත් ලබන්නා වූ 2023 නව වසර සුභම සුභ වසරක් වේවා! ☘️🍃🌿🍀❤️

  • @kochchiya
    @kochchiya Рік тому +7

    UA-cam වල තියෙන කැමැතිම Chanel එක මොකක්ද කියලා ඇහුවම දෙපාරක් නොහිතා දෙන එකම උත්තරය , Nature Girl 🥰,

  • @genas.shari-mariyahrm.4686
    @genas.shari-mariyahrm.4686 Рік тому +1

    VERY BEAUTIFUL NATURE AROUND.* (IT'S GOOD THAT YOU TRY TO BE RESOURCEFUL.)**

  • @gullbaji8696
    @gullbaji8696 Рік тому +2

    I'm your big fan 🙂🇵🇰
    I respect your telent your really a good Cook 💪✌️🧑‍🍳🧑‍🍳🧑‍🍳
    Over all your amazing 🤩 wish you get more and more success.🙌

  • @ruksanasheik
    @ruksanasheik Рік тому +336

    Without watching...hit like button 😍

  • @chamika1293
    @chamika1293 Рік тому +37

    Saki 😍❤
    Maya😍❤️
    Moya 😍❤️
    එයාල ගොඩක් වාසනාවන්තයි 🤗🐶❤️
    අක්කිලා වගේ පවුලක් ලැබෙන්න 🤗❤️

    • @edonilife
      @edonilife Рік тому

      I share this type of video in my channel.actually it's about Iran.would you like to see it?

  • @_Thevegfood_
    @_Thevegfood_ Рік тому +27

    What a soothing environment 🏞️......thank you poorna sister for this video ❤️

    • @edonilife
      @edonilife Рік тому

      I share this type of video in my channel.actually it's about Iran.would you like to see it?

  • @user-wk3in8nn5h
    @user-wk3in8nn5h 5 місяців тому

    You are Beautiful! Your food is beautiful and your family is Blessed and Beautiful 🙏for sure your home is like heaven on earth 🌷🙏

  • @CountryLifeAsia
    @CountryLifeAsia Місяць тому

    This video realyy captures the peaceful beauty of country living. So inspiring. I like 5:29

  • @januurj7309
    @januurj7309 Рік тому +6

    අක්කි හරි ලස්සයි... හැමදේම හොදින් සිද්ද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. බුදු සරනයි.❤👍

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  Рік тому +3

      මේ ආදරණීය වචන වලට ගොඩාක් ස්තූතියි🌼🌼 ලබන්නා වූ 2023 නව වසර සුභම සුභ වසරක් වේවා🍃🍂🌼🌞💜

  • @rukshanitharaka6488
    @rukshanitharaka6488 Рік тому +7

    Watching you from London poorna , I've never seen a sesame plant before. Thank you for that. ❤️
    I just ran into my memories in SL by watching this , Your Amma and thaththa reminded me my parents. (I literally cried for few minutes 😅)
    You are absolutely fantastic ❤️❤️❤️

  • @kaveenagandhari1964
    @kaveenagandhari1964 Рік тому +11

    අක්කගේ ලස්සන වචන ටික කියවන්න තමා හැමදාම බලන් ඉන්නේ 😍😍 ඒක කියවද්දී දැනෙන සතුට අම්මෝ හිනත් යනවා 😃😃😁 කෑම ටිකනම් මරූ 😁♥️ ♥️👌 පරෙස්සමින් ඉන්න අක්කේ ආදරෙයි ගොඩාරියක් 😘😘😘😘😘🌹🌹

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  Рік тому +1

      මේ ආදරණීය වචන වලට ගොඩාක් ස්තූතියි🌼🌼 ලබන්නා වූ 2023 නව වසර සුභම සුභ වසරක් වේවා🍃🍂🌼🌞💜

    • @kaveenagandhari1964
      @kaveenagandhari1964 Рік тому

      @@PoornaThenaturegirl අක්කටත් පවුලේ සැමටත් 2023 ලබන්නාවූ නව වසර සුබම සුබ වාසනාවන්ත වසරක් වේවා !!!♥️♥️

  • @n.hemavathi3451
    @n.hemavathi3451 Рік тому

    Thank you so much for your video. Before I going to bed, I watched your video. I fall in love your sweet and It is delicious and healthy.

  • @mariaguadalupeojedacollins5952

    Me encantó cómo prepara aceite de sésamos es tan bello todo gracias 🙏🏼

    • @dinubrowns6172
      @dinubrowns6172 Рік тому

      හරිම ලස්සන පරිසරයක්.හිත නිවෙනවා මේ vedoes බලනකොට.ඒ වගේම හරිම පිලිවෙලයි.ඔයා කෑමක් හැදුවත් ඒක කලාත්මකයි.හෛයට අත්කමක් කලා වගේ❤

  • @roshinigunawardena2275
    @roshinigunawardena2275 Рік тому +14

    හරිම අගෙයි පූර්ණා ❤️ notification ආව ගමන් බලනවා. හරියට භාවනාවක් වගේ. ලබන්නාවූ 2023 වසර ඔයාටත් අම්මා තාත්තා මල්ලී සකී බබා මෝයා බබා පූස් බබාලා ඇතුළු සැමටම නීරෝගී සුව සතුට පිරුණු සුභ නව වසරක් වේවා..!!! බුදු සරණයි !!!❤️

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  Рік тому +1

      මේ ආදරණීය වචන වලට ගොඩාක් ස්තූතියි🌼🌼 ලබන්නා වූ 2023 නව වසර සුභම සුභ වසරක් වේවා🍃🍂🌼🌞💜

  • @isratjahanjaion82
    @isratjahanjaion82 Рік тому +10

    You are a gorgeous cook Poorna!!! Just my heart melts watching your skills, decoration and presentation.💙💙💙

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  Рік тому +4

      Thank you very much for watching my video and your lovely comments🌸🌺🌼 Wish you a very happy new year 2023🌞🍃🍂💜💚

  • @__-cg1le
    @__-cg1le Рік тому +3

    අනේ අක්කි සුරංගනා කතාවක් වගේ 🥺 ..කියවපු කතා වල මනෝරූප එකකට එකක් ගැලපෙනව🥺...බලන් ඉන්න ආස හිතෙනව ඇත්තමයි 🥺❤

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  Рік тому +1

      මේ ආදරණීය වචන වලට ගොඩාක් ස්තූතියි🌼🌼 ලබන්නා වූ 2023 නව වසර සුභම සුභ වසරක් වේවා🍃🍂🌼🌞💜

  • @jasomatijivan9971
    @jasomatijivan9971 4 місяці тому

    Well what can I say undoubtedly a beautiful vlog indeed.
    What an awesome sesame harvest.
    Thanks for sharing your amazing recipes.
    Oh yes cameraman you are the best hats off to you.
    Take care be safe lots of love to you all Mum Dad petsand the most richest choicest stunning scenery love and warm hugs to you all can get enough
    of it God bless you 🙏 all

  • @mypetsmygarden
    @mypetsmygarden 6 місяців тому

    Your sesame harvest video featuring a variety of sesame oil recipes is truly captivating! It's wonderful to see the traditional Sri Lankan food culture celebrated through your culinary expertise. Can't wait to learn more about these delicious recipes.

  • @gaylewilliams1140
    @gaylewilliams1140 Рік тому +4

    Poorna - I love your content - what a peaceful setting. I had no idea who sesame seeds grew. I love thala gully. All the other sweets you made just looked so delicious. Thank you from Melbourne, Australia.

  • @TinyFoodkeyOfficial
    @TinyFoodkeyOfficial Рік тому +4

    That was amazing ❤I'm addicted!!!

  • @gopipodela5845
    @gopipodela5845 Рік тому +15

    i'm from telangana... addicted to your videos and your nature ... im big fan of your dresses, your cooking, your family..and especially that background music 🤩😍

  • @pgbhattikaur6773
    @pgbhattikaur6773 Рік тому +1

    I really really really sooooo much love to watch your alll vedios without any skip n i m 1st time see to process off sesame seed nd plant.... Nd special y sesme oil....... N nature
    Plants
    Flowers nd omg I can't explain really diz is magic I cnt stop my self to watch your vedios..

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  Рік тому +2

      Thank you very much for watching my video and your lovely comments🌸🌺🌼 Wish you a very happy new year 2023🌞🍃🍂💜💚

    • @pgbhattikaur6773
      @pgbhattikaur6773 Рік тому

      @@PoornaThenaturegirl happy new year to u my lil sis n love from india

  • @nvisionlanka5357
    @nvisionlanka5357 Рік тому +1

    youtube වල මම බොහෝ විට දකින්නේ gossip හොයන youtube කාරයෝ ඒ අතරට මේ වගේ ලෝකෙටම අපේ කම පෙන්වන youtube නාලිකාක් පවත්වාගෙන යෑම ඇත්තටම ආශ්චර්යක් මේ කාර්යය සාර්ථකව අඛණ්ඩව පවත්වාගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා !!! JAYA SRI !!!

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  Рік тому

      මේ ආදරණීය වචන වලට ගොඩාක් ස්තූතියි🌼🌼 ලබන්නා වූ 2023 නව වසර සුභම සුභ වසරක් වේවා🍃🍂🌼🌞💜

  • @mosesmofficial
    @mosesmofficial Рік тому +15

    Wow thanks so much Poorna,for sharing this video. I have never seen sesame plants. Your space is so beautiful. Love from 🇰🇪

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  Рік тому +2

      Thank you very much for watching my video and your lovely comments🌸🌺🌼 Wish you a very happy new year 2023🌞🍃🍂💜💚

  • @AACouple
    @AACouple Рік тому +12

    Even though we use sesame on many dishes, never knew how it is harvested. Thank you very much for bringing out this video which is on knowledge. Maya cat is like a Norwegian Forest cat - gorgeous one. Yummy recipes and enjoyed a lot. Thanks Poorna ♥

    • @edonilife
      @edonilife Рік тому +1

      I share this type of video in my channel.actually it's about Iran.would you like to see it?

  • @diptidesai7399
    @diptidesai7399 Рік тому +13

    I love ur videos ❤️ They are simply awesome 👌 Specially the way ur parents enjoy ur receipes are my most favourite sence. ❤️

    • @edonilife
      @edonilife Рік тому

      I share this type of video in my channel.actually it's about Iran.would you like to see it?!

  • @KMlJS
    @KMlJS Рік тому +1

    Anyone in their right minds can't help but love you and your videos !❤❤

  • @sayandey7558
    @sayandey7558 Рік тому +1

    Love from west Bengal (India). The nature is at about same as Bengal.

  • @embracing_reality
    @embracing_reality Рік тому +6

    Soo calming and soothing all the videos are...I don't know why but I can't take my eyes off of each and every scene...lots of love ❤️
    India!

  • @deepikamadushani8397
    @deepikamadushani8397 Рік тому +15

    මට නම් අක්කලගෙ ගෙදර හොයන් එන්න හිතෙනවා ඇත්තමයි🤭❤️

    • @CharactersD
      @CharactersD Рік тому

      ඇත්ත මටත්,😍
      මාරම ලස්සනයි,පරිසරය,තියෙන වගාවන්.😍

  • @HoneyBumblebee300
    @HoneyBumblebee300 Рік тому +3

    Hello Purna. Does your family grow all the produce you use in your cooking? If so, you all work very hard but live in beautiful natural surroundings. You are truly blessed.

  • @xavierfernandes
    @xavierfernandes Рік тому +1

    Lots of work, I taught it is simply laddoo's. You have patience....luv u.

  • @SadyaPunchi
    @SadyaPunchi Місяць тому

    හිත නිවෙන තැන හරිම ලෙන්ගතු ගැමි සුන්දරත්වය අපුරුයි

  • @aparnnareji375
    @aparnnareji375 Рік тому +6

    Hi poorna the nature girl. You are really living heaven. Literally youre place and youre dishes looking beautiful. I love youre videos and youre father farming.💞💞💞and the cameraman behind the beautiful scenery capturing from youre surroundings

  • @bmcammando
    @bmcammando Рік тому +6

    Love you poorna from INDIA🇮🇳(North East ASSAM)🦏💚🌱🌴

  • @marasantos5772
    @marasantos5772 Рік тому +3

    Nossa como está lindo o dia aí!!! 😊👏👏👏. Ótimo vídeo 🎥🎶😊

  • @a4afluvlogs
    @a4afluvlogs Рік тому +1

    Iam in kerala i watch ur video regularly so uare very beautiful ur videos are very natural looking

  • @謝適聲
    @謝適聲 7 місяців тому

    Thank you Poorna: i especially appreciate the purple yam sesame sweets in jade-like green dish, it's just like a masterpiece of painting ❤

  • @mariahelena3761
    @mariahelena3761 Рік тому +8

    Vídeo lindo. Parabéns. Feliz ☺ 2023. Muita saúde e paz. Bjs para os cachorros 🐕 🐕.. um ano novo cheio de bênçãos para toda família 👪.

    • @machindranathsali2457
      @machindranathsali2457 Рік тому

      Hi 👋 Poorna, your recipes are awesome 👌 I am wetting for seeing 👀 your blog 😀 😊 👌👌❤❤❤..Happy new year dear 😊 🙏❤💞💞💞

    • @ArikeOkin1
      @ArikeOkin1 Рік тому

      Am always waiting eagerly for your next beautiful video much love my sister more blessings to us in the coming years ! Lase Olodumare!
      Love from Fola
      Nigeria

  • @dihanthenura5330
    @dihanthenura5330 Рік тому +22

    කැමරා කරන කෙනාට එකෙන්ම respect ❤️

  • @sathyamithran9357
    @sathyamithran9357 Рік тому +6

    I'm from tamilnadu... addicted to ur videos...love u sis and ur cute family and especially nature...

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  Рік тому +3

      Thank you very much for watching my video and your lovely comments🌸🌺🌼 Wish you a very happy new year 2023🌞🍃🍂💜💚

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  Рік тому +3

      Thank you very much for watching my video and your lovely comments🌸🌺🌼 Wish you a very happy new year 2023🌞🍃🍂💜💚

    • @sathyamithran9357
      @sathyamithran9357 Рік тому +3

      Thank u for ur rply poorna.. happy new year 🎊🎉 pls say hai sathya...

  • @rekhasatyanarayana7350
    @rekhasatyanarayana7350 Рік тому +1

    Beautiful nature mouth watering recepies respected parents and brother good looking poorna with lovely pets what else we expect from you very eager to watch your videos love you am like your mother ok god bless you and your family ❣️🥰

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  Рік тому

      Thank you very much for watching my video and your lovely comments🌸🌺🌼 Wish you a very happy new year 2023🌞🍃🍂💜💚

  • @thilinajayalathwijerathna3651
    @thilinajayalathwijerathna3651 Рік тому +2

    Wonderful video . Good luck. May your wishes cometrue in this coming new year . We wish you Happy New Year 2023.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  Рік тому +2

      Thank you very much for watching my video and your lovely comments🌸🌺🌼 Wish you a very happy new year 2023🌞🍃🍂💜💚

  • @sumuvlogs1
    @sumuvlogs1 Рік тому +5

    අලුත් මායා කෙනෙක් ❤😍😍
    සකි බෝලෙයි මෝයායි
    හරිම ආදරණීයයි
    හිත නිවනවා ❤😍😍😍

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  Рік тому +2

      මේ ආදරණීය වචන වලට ගොඩාක් ස්තූතියි🌼🌼 ලබන්නා වූ 2023 නව වසර සුභම සුභ වසරක් වේවා🍃🍂🌼🌞💜

  • @ishaa5835
    @ishaa5835 Рік тому +17

    Thank u for bringing our culture to the world....Happy New Year poorna akki ❤️

  • @lindashan9633
    @lindashan9633 Рік тому +22

    Hi Poona...this is the first time in my life I've seeing the sesame plant and it was so good to watch your parents enjoying the food, by the way wishing you and your wonderful family a glorious New Year 💖 and of course more videos of yours too♥️😍

    • @johnsilva5020
      @johnsilva5020 Рік тому +1

      My first time as well. Quite surprised as I had seen the plant prior, but didn't realize what the plant was.

    • @edonilife
      @edonilife Рік тому +1

      I share this type of video in my channel.actually it's about Iran.would you like to see it?

  • @mariacrenguta4148
    @mariacrenguta4148 Рік тому +1

    Multă sănătate la întreaga familie abia aștept să vă văd postările!

  • @firstkhao808
    @firstkhao808 Рік тому +2

    First time I saw sesame plants and harvesting ❤️ lovely 💐

  • @mashifernando6650
    @mashifernando6650 Рік тому +9

    No words to explain about nature in your village Poorna❤️

  • @ranganamunasinghe9368
    @ranganamunasinghe9368 Рік тому +4

    I love your videos Poorna. Thay are like a meditation. I watched your videos during my pregnancy. It was soothing and relaxing my mind even in pandemic ❤❤
    Wish you a very happy new year Poorna ❤❤

  • @tejaswikumar6562
    @tejaswikumar6562 Рік тому +9

    Beauty of the nature ,,,,Good photography. Awesome visualisation. From India🇮🇳

  • @populartechtv7949
    @populartechtv7949 Рік тому +2

    Iam waiting your video. This video is realy amazing. Good nature, good place, absolutely mind blowing.. Love from Bangladesh 🇧🇩🇧🇩🇧🇩

  • @danapikousova8088
    @danapikousova8088 Рік тому +1

    Moc krásná videa , děkuji za ně,zdravím z Čech 🇨🇿🇨🇿🇨🇿

  • @pathirana-ie9lc
    @pathirana-ie9lc Рік тому +3

    අනේ ශෝක් අක්කෙ ඔයාගෙ ගමත් හරිම ලස්සනයි ඔයත් හරිම ලස්සනයි 😘

  • @tiblue7321
    @tiblue7321 Рік тому +3

    Thank you for bringing your culture to us.❤️

  • @_ananda_
    @_ananda_ Рік тому +9

    Todo poesía en la cocina💫✨️🌟
    Eres nuestra inspiración y bálsamo para el alma 🌱🌸💚

  • @karlasaenzramirez7981
    @karlasaenzramirez7981 Рік тому

    I LOVE YOUR NATURE GREETINGS FROM PERU, GOD WOULD GIVE ME THE HAPPINESS OF BEING IN THAT PLACE. BLESSINGS

  • @dilhanimallika5290
    @dilhanimallika5290 Рік тому +1

    හරිම ආසාවෙන් මේ චැනල් එක බලන්නේ.ඒ වගේම කුතුහලය මාර විදියට හිතේ ඇතිවෙනවා පූර්ණා අක්කගේ විඩියෝ බලද්දි,ගම,ගැන වගේම පුර්ණා ගැන දැනගන්නත් මාර ආසයි මම නම්.ඒත් මං හිතන විදියට කිසිම දවසක පූර්ණා කියන චරිතය ගැන අපිට තොරතුරක් නොදේවි..ඇබ්බැහි වෙන විඩියෝ..මේවා..🌹😍

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  Рік тому +2

      මේ ආදරණීය වචන වලට ගොඩාක් ස්තූතියි🌼🌼 ලබන්නා වූ 2023 නව වසර සුභම සුභ වසරක් වේවා🍃🍂🌼🌞💜

  • @banglarkotha2474
    @banglarkotha2474 Рік тому +4

    Poorna you are a great youtuber 🌺🌺🇧🇩🇧🇩

  • @nisansalasewwandi5525
    @nisansalasewwandi5525 Рік тому +10

    කියන්න වචන නැත ඒ තරම් සුන්දරයි රසවත් පාටයි

  • @shanu797
    @shanu797 Рік тому +5

    First comment 🤗🤗 I'm always waiting for ur naturally beautiful vlogs mam 💞 I love ur all blogs 🤗❣️❣️Stay Blessed u mam ❣️ love from India💞

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  Рік тому +2

      Thank you very much for watching my video and your lovely comments🌸🌺🌼 Wish you a very happy new year 2023🌞🍃🍂💜💚

  • @zen-habitat
    @zen-habitat Рік тому +1

    ciao! che posto meraviglioso! grazie per i tuoi bellissimi video!

  • @wasanapieris3020
    @wasanapieris3020 Рік тому

    ඔබේ වටපිටාව, ආදරණීය දෙමාපියන්, ඔබේ පිළිවෙල සහ ගැමි සුන්දරත්වය , ඉදිරිපත් කරන විදිය... මේ ඔක්කොම එකතු වුනාම පුදුම ලස්සනක්... ආදරණිය පූර්ණිමා ඔබ වන් දියණියන් ලක්දිවට වාසනාවන්

  • @spunzzzz793
    @spunzzzz793 Рік тому +4

    ප්‍රශ්න ගොඩක ඉන්න වේලාවක ඔයා විඩියෝ එක upload කරලා තියෙන්නෙ විඩියෝ එක බලලා ඉවරවෙද්දි හිතට දැනිච්ච සැනසීම කියන්න තෙරෙන්නේ නෑ අක්කේ 🥺
    ඔයා ගොඩක් වාසනාවන්තයි බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤️

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  Рік тому

      මේ ආදරණීය වචන වලට ගොඩාක් ස්තූතියි🌼🌼 ලබන්නා වූ 2023 නව වසර සුභම සුභ වසරක් වේවා🍃🍂🌼🌞💜

    • @spunzzzz793
      @spunzzzz793 Рік тому +2

      @@PoornaThenaturegirl ❤️ ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ

  • @MejanMiah-xb5fl
    @MejanMiah-xb5fl Рік тому +12

    Nature is divine 🥰

  • @jasna1235
    @jasna1235 Рік тому +3

    I love your videos pooranakka🤗😍

  • @imeshijasinghe4384
    @imeshijasinghe4384 Рік тому +1

    හිත නිවෙන පූර්ණා ....ඔයා හරිම පරිපූර්ණ සහෝදරියක්...ආදරෙයි මේ ලෙන්ගතු කමට ....❤❤❤

  • @Danara1217
    @Danara1217 Рік тому +1

    ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි අක්කේ මම ගොඩක් අාසයි අක්කගේ වීඩියෝ බලන්න .....very beautiful