Well dried coconuts are must when making Desiccated Coconut and sweets & sambols | Traditional Me

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 3,5 тис.

  • @TraditionalMe
    @TraditionalMe  3 роки тому +682

    Watch all videos - playlist
    ua-cam.com/play/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87.html
    Please find the English description in the description box | ශ්‍රී ලංකිකයන්ගෙ ජීවිත වලට පොල් එක්ක තියෙන්නෙ ලිහන්න බැරි තරම් තද බැඳීමක්. ඒක කෑම බීම සම්බන්ධයෙන් විතරක්ම නෙවෙයි. සාමාන්‍ය එදිනෙදා ජීවිතේටත් පොල් ගහත් එක්ක තියෙන්නෙ ලොකු සම්බඳකමක්. ඇත්තටම ශ්‍රී ලාංකිකයන් පොල් ගහේ පාව්ච්චි නොකරන කොටසක් නැති තරම්. අපි ජීවත් වෙන දංකොටුව ගම පිහිටල තියෙන්නෙ ලංකාවෙ වැඩිපුරම පොල් පලදාව ලැබෙන ශ්‍රී ලංකාවෙ පොල් ත්‍රිකෝණය විදියට හඳුන්වන කලාපය ඇතුළත. ඒ නිසා මං උපන්දා ඉඳල බැලුවොත් පොල් ගහක් නෙත නොගැටෙන මොහොතක් නැති තරම්.
    මම සාමාන්‍යයෙන් මාසෙකට එක වතාවක් වගේ වියළි පොල් හදාගන්නවා. ඒත් දිගු කාලයක් කල්තබා ගන්න අපේක්ෂාවෙන් නෙවෙයි. වියළි පොල් වලින් හදන කෑමජාති හදාගන්න අවශ්‍ය වුනාම ඒවට අවශ්‍ය තරම තමයි බොහෝවිට හදාගන්නෙ. ලෝකයේ බොහොමයක් රටවල වගේ මාස පහ හයක් හෝ වසර ගණනක් වැනි බොහෝ කාලයක් ආහාර කල් තබා ගැනීමේ ක්‍රමවේද අපේ රටේ සුලබව බාවිතා වෙන්නෙ නැහැ. ඒ නිසා මමත් බොහෝවිට වියළි පොල් හදාගන්නෙ මාසෙකට වගේ ඇති වෙන්න විතරයි. ඒකත් මම හදන මොනව හරි දේකට වියළි පොල් පාවිච්චි කරනව නම් තමයි.
    සිරිවර්ධන මාමා රස්සාවයට අමතරව පොල් එකතු කරන ව්‍යාපාරෙකුත් කරනවා. අපේ වතුවල පොල් කැඩුවමත් අත්තම්ම ඒව දෙන්නෙ සිරිවර්ධන මාමට. අවට වතුවලින් පොල් කැඩුවමත් ඒවා මිලට අරගෙන ඒ පොල් වේලෙනතුරු ගොඩගහල තියාගෙන වේලුනු පොල් ලෙලි ගහල ඒකෙන් පොල් ගෙඩිය පොල් තෙල් අපනයනය කරන කරමාන්ත ශාලාවලටත්, පොල් ලෙල්ල ⁣කොසු, ලණු, කාබනික පොහොර වැනි කර්මාන්ත කරන අයටත් විකුණනවා. ඉතින් සිරිවර්ධන මාමලයි වත්ත හැමවෙලාවෙම පොල් ගෙඩි ලක්ෂ ගණනකින් පිරිල තියෙන්නෙ.
    වියළි පොල් හදාගන්න ගන්නෙ හොඳට වේලිච්ච පොල්. ඒ කාලෙ ඉඳලම අත්තම්මත් වියළිපොල් හදන්න පොල් ගෙනාවෙ සිරිවර්ධන මාමගෙ පොල් ගොඩෙන්. ඉතින් අත්තම්ම ඒ වෙනුවට වියළි පොල් වලින් හදපු රස කැවිලිත් එක්ක තව අමුතුම පොල් සම්බෝලෙකුත් හදල සිරිවර්ධන මාමට යවනවා. සිරිවර්ධන මාමා තාමත් ඒ පොල් සම්බෝලෙට හරිම කැමතියි. පෙලක් වෙලාවට මගතොටදි හම්බුනාම පොල් වේලිච්ච තියෙනව දුවේ කියල අපිට කියන්නෙ, සිරිවර්ධන මාමට ඒ පොල් සම්බෝලෙ කන්න ඕන වෙලා කියල අපි දන්නව. ඉතින් මමත් මේ පාර හදාපු වියළි පොල් ටිකකුයි තව ඒවයින් හදපු පොල් අලුව ටිකකුයි, පොල් සම්බෝලයි ළහිරු මල්ලි අතේ සිරිවර්ධන මාමට යැව්වා.
    ඒකෙන් මේකෙන් වියළි පොල් හදාගත්ත විස්තරේ කියන්නත් අමතක වෙනවා. ගොඩක් වෙලාවට වේලිච්ච පොල් ගෙඩියෙ කටුවෙන් පොල් ගෙඩිය ඉබේම වෙන් වෙනවා. ඒත් එහෙම නොවුනොත් කියල හිතල තරමක් තද ගින්දරේ පොඩි වෙලාවක් පොල් කටුව පැත්ත පුච්ච ගන්නවා. එතකොට නිකම්ම වගේ පොල් බැය කටුවෙන් වෙන්වෙනවා. ඊට පස්සෙ තරමක් තෙත රෙදි කැල්ලකින් පොල් බැයෙ ගැවුන අගුරු පිහිදාල පිරිසිදු කරගෙන පොල් මදේ තනිකර සුදුපාට වෙනතුරු පොත්ත සම්පූර්ණයෙන් පිරිසිදු කරගන්නවා. වංගෙඩියෙ දාල කොටල මද ගින්නෙ වැඩි වෙලාවක් එක දිගට පෙරළමින් වේල ගන්නවා. ඒත් මම ගත්ත පොල් වියළි නිසා පොල් වියළෙන්න වැඩ් වෙලාවක් ගතවුනේ නැ .
    උකු කිරියි, සුවඳ කුඩුයි, එක්ක වියළි පොල් අනල හදාගත්ත පාට දෙකේ පොල් අලුවා ටික මං හිතුවටත් වඩා රසට වගේම ලස්සනට ආවා. වදමල් යුෂ වලින් ගත්ත රතු පාටවලිනුත් ලස්සන රෝස පාටක් මතුවුනා. ඒකෙන් ටිකක් ලොකු අම්මලයි ගෙදරටත් යවන්න පාර්සල් කලා. බිත්තර හතරකින් හදා ගත්ත ස්ටීම් කේක් එකටත් මම වියළි පොල් ටිකක් එකතු කලා. තද නිල් පාටට හැදුන කටරොළු මල් යුෂ වලට බිත්තර කහමදේ එකතු වුන නිසා මතුවුන ලස්සන නිල් පාටින් ඒ කෙක් එක ලස්සන වෙලා තිබුනා. ඒ ඒක මම හැදුවෙම මහන්සිවෙලා පොල් ගෙඩි ලෙලි ගහගෙන ආපු අපේ මල්ලිටයි ළහිරු මල්ලිටයි කන්න දෙන්නමයි. අනික වියළි පොල් හදන්නත් හරි හරියට උදව් කෙරුවනෙ. උදව් කලාට නම් මොකද ඉතින්, හැමදාම වගේ අපේ මල්ලි කොරුවොත් වැඩක් කොහෙන් හරි පටලවා ගන්නවනෙ. අන්තිමට ලොකු අම්මලට හවස තේ බොන්න ගෙනිහින් දීල තියෙන්නෙ සිරිවර්ධන මාමලට යවන්න හදාපු පොල්සම්බෝල පාර්සලේ. ඒකෙන් ආපේ ගෙදර රෑ කැමට තියාගත්ත සම්බෝල ටික සිරිවර්ධන මාමට යවල මට ආපහු සම්බෝල හදන්නත් වුනා.
    ආදරයෙන් නදී 💜️💜️🌺

    • @gowthamihegde4760
      @gowthamihegde4760 3 роки тому +8

      🖤🖤 from 🇮🇳🇮🇳

    • @srishtisrishti9378
      @srishtisrishti9378 3 роки тому +7

      Nadee didi, when will you make that pink,green pol toffee that you made in your New year sweets recipe video.
      Loved today's video 🌹💜❤️🌸🌺

    • @vinuiresha6128
      @vinuiresha6128 3 роки тому +8

      ආදරෙයි මනික❤️❤️ අදත් ගොඩක් ලස්සනයි❤️❤️

    • @TraditionalYani
      @TraditionalYani 3 роки тому +6

      പൊളി vibe ♥️😍

    • @zeeshanfamilyvlogs
      @zeeshanfamilyvlogs 3 роки тому +1

      so beautiful vlogs ❤️❤️🇧🇩

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 роки тому +48

    ඔයා නම් හරිම දක්ෂ දරුවෙක්.මල්ලිත් එක්ක එකතුවෙලා කොච්චර රස කෑම හදනවද. ඔයා වගේ දරුවන් රටට වාසනාවක්.බුදුසරණයි

  • @aseelaadossery3378
    @aseelaadossery3378 2 роки тому +73

    The best things ever is her making food coloring out of different flower water , the dedication and style are superb 🥰

  • @latavazirani399
    @latavazirani399 2 роки тому +7

    Beautiful. Music. Beautiful flowers. So beautiful. Good healthy food. Colors. Unity in the family. Peace and love respect. Sweet desert Wonder land. Wonderful

  • @franciscoagnelogomes7251
    @franciscoagnelogomes7251 3 роки тому +412

    This woman is absolutely a gem. She is God gifted special.

  • @citymommy_vlog
    @citymommy_vlog 3 роки тому +78

    You brought a Sri Lankan identity to the world, very proud of you. Keep it up 🇱🇰

  • @mollylarwie
    @mollylarwie 2 роки тому +4

    She always begins by flower Arrangement 🌼 🌸 amazing

  • @CookingwithGraceAlways
    @CookingwithGraceAlways 3 роки тому +36

    What a joy to watch! Beautiful videography! മനോഹരമായ ഗ്രാമം

  • @asokakanumullegedara2641
    @asokakanumullegedara2641 3 роки тому +16

    Even though I am in Canada now, this is the life I ever wanted and will want to live. These videos take me to my childhood. I remember we lived in very rural area and it was a beautiful memory. Thank you for showing us our rich culture. I really love your videos.

    • @TraditionalMe
      @TraditionalMe  3 роки тому

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

  • @ruopfukuosolo29
    @ruopfukuosolo29 2 роки тому +9

    Im really impressed with how easily the coconut pulp comes out of the shell on heating. I should definitely try it next time

  • @Cheezburger-x5f
    @Cheezburger-x5f 3 роки тому +28

    I can't even image in dreams to have such a beautiful garden 😍

  • @lifeinkorea333
    @lifeinkorea333 3 роки тому +72

    Cooking is about creating something delicious for someone else. You're a smart cookie. The food is appetizing. Love from Korea🇰🇷💕

    • @mw2391
      @mw2391 3 роки тому +4

      ♥️🇰🇷♥️🇱🇰

    • @disna4190
      @disna4190 3 роки тому +4

      Yes she is very strone 👏👏👏

    • @ThydaCookingTV
      @ThydaCookingTV 3 роки тому

      Yes my friend

    • @kalyanibasumatary4122
      @kalyanibasumatary4122 3 роки тому +1

      Good Amazing job 👍👍👍😁 God bless you 🙌❤️

  • @rod_triplxvi739
    @rod_triplxvi739 2 роки тому +3

    I am a Filipino but loves to watch Sri Lankan cooking their foods because of curiosity. I have Sri Lankan workm8s and friends in Abu Dhabi before.

  • @sajidkhan-io6xj
    @sajidkhan-io6xj 3 роки тому +93

    I wish these videos should never ever end... I can binge watch them for the whole eternity 😍🥰

  • @nidaakbar
    @nidaakbar 3 роки тому +78

    She is such a gem in person wanted to visit her place someday.really enjoy her skills of cooking

    • @madhusoni5586
      @madhusoni5586 3 роки тому

      Welcome my channle🙏

    • @jhatupornmitsakapan5821
      @jhatupornmitsakapan5821 3 роки тому

      ฉันชอบมากวีดีโอของคุณติดตามเปิดดูทุกวันว่ามีมาใหม่อีกหรือเปล่าฉันชอบภูมิประเทศและการเป็นอยู่ของพวกคุณ อากาศดีสิ่งแวดล้อมดีและอยูกันสงบธรรมชาติดี มีทุกอย่างที่ปลูกและปลูกทุกอย่างที่กินได้พืชผักผลไม้ที่บ้านคุณปลูกกินได้ไร้สารเคมีรอบบ้านคุณมีต้นไม้ล้อมรอบร่มรื่นน่าอยู่มากตื่นเช้ามาอากาศดีสูดเต็มปอด ฉันหวังว่าคุณจะทำคลิปดีออกมาให้เราชมอีกนะค่ะ ขอขอบคุณๆทั้งสามท่านมากค่ะที่ทำคลิปเกี่ยวกับอาหารให้เราได้เห็นและน่ากินคุณเก่งมากค่ะ

  • @RahulPatel-so8wj
    @RahulPatel-so8wj 2 роки тому +4

    Can't say a word your so awesome and how cleanly you cook , healthy and organic...love u all ...

  • @mariacilene9104
    @mariacilene9104 3 роки тому +13

    Amo seus vídeos, da pra perceber q o coco é levado muito a sério por vcs, não só na culinária como tbm no artesanato e etc...

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 роки тому +78

    නැති දේවල් ගැන ලතවෙවී ඉන්නෙ නැතුව තියෙන දේවල් ලස්සනට පිළිවෙලට සකස් කරගෙන රටට ලෝකයට ලස්සන පණිවිඩයක් දෙන අක්කගෙත් මල්ලිගෙත් අනාගතය ලස්සන වෙන්න කියලා අපෙන් සුභ පැතුම්.. තෙරුවන් සරණයි....💜💜💜

    • @VikasKumar-md6ou
      @VikasKumar-md6ou 3 роки тому

      Ok

    • @ureshiwijethunge434
      @ureshiwijethunge434 3 роки тому

      ඇයි ඔයා ආස නැත්තේ...

    • @rajalakshmigopakumar
      @rajalakshmigopakumar 3 роки тому

      I really appreciate your channel. No unnecessary talk. But can get somany tips for utilizing things in the garden. I love you

    • @RangiriSanctuary8008
      @RangiriSanctuary8008 3 роки тому

      ලස්සනම ලස්සන කුරුලු පාරාදීසය බලන්න එන්න රංගිරි සැංචුවරි වෙත...🐦🐥🐤🐓🐿🦋🕸️

    • @suphaphitboribut4260
      @suphaphitboribut4260 3 роки тому

      ชช

  • @marthawarrington7748
    @marthawarrington7748 3 роки тому +7

    That's what living and eating with nature look like, that's a blessed life, a rich life, just about sure she is not stressed about all those material things that people crave and stress ovet

  • @iamshemyo6563
    @iamshemyo6563 3 роки тому +18

    Wish I could stay with her and enjoy the beauty of its surroundings and learn from her how to cook organic food plucked from the trees. Thanks for this interesting video.

  • @raiborges9511
    @raiborges9511 3 роки тому +13

    Fico ansiosa esperando vídeos novos. Você faz tudo com muito carinho e dedicação nos mínimos detalhes . Um abraço pra você e pra o irmão também ! 🇧🇷 🇧🇷🇧🇷

  • @hashan691652
    @hashan691652 3 роки тому +16

    this is so rare nowadays..So rare that even after 30 years of being a Sri Lankan I never get to taste pol mallum(sambol) made with such perfection.And obviously the coconut sweets must be so tender and balanced.
    What we see as luxuries seems to be just materialistic nuisance when compared with the peace and harmony these villagers experience everyday.They have sisters who make them best meals with so much love while we never get to taste a good fucking tea..
    So much to say but thanks guys at least seeing all this made my day..Wonderful team work especially the camera,Audio mixing and even the subtitles done with perfection ❤️❤️

    • @TraditionalMe
      @TraditionalMe  3 роки тому +1

      We are from Dankotuwa village - Sri Lanka 🇱🇰 ❤️🌳🌼🌾🌴🌺🥥

    • @meenachheda5556
      @meenachheda5556 2 роки тому

      Exactly the same I feel ❤🎉🎉👌👌

  • @EmmelineSama
    @EmmelineSama 3 роки тому +54

    The most beautiful cake I've ever seen. What colors, how amazing!

  • @MeenusCookingLab
    @MeenusCookingLab 3 роки тому +29

    എന്ത് രസാ കാണാൻ..... എത്ര കണ്ടാലും മതി വരില്ല 🥰

  • @gurunsahara5326
    @gurunsahara5326 3 роки тому +2

    She always been busy and doesnt talkactive . except calls her spoil young bro with her familier voice..and Malih is never refuse for what ever she needs his helps.♥️🤗

  • @TraditionalYani
    @TraditionalYani 3 роки тому +169

    എത്ര കണ്ടാലും വീണ്ടും വീണ്ടും കണ്ടുകൊണ്ടിരിക്കും ♥️ എന്താ പറയാന്നറിയില്ല അത്രക്കും ഭംഗിയുണ്ട് ഓരോന്നും കാണാൻ 😍❤👌

  • @MystqStar
    @MystqStar 3 роки тому +13

    I use a lot of dessicated coconut, but never gave it a thought about how tedious and painstaking the process is... Just amazing!!!

    • @sandhyaek3504
      @sandhyaek3504 3 роки тому +1

      സുപ്പർ എത്ര പറഞ്ഞാലും മതിയാവില്ല

  • @juanacampuzano9941
    @juanacampuzano9941 2 роки тому +1

    Ohhh my wow,,this georgeous lady is a wonderful chef..she doesn't need no training to cook,wow everything she cook is a hit..god bless you beauty

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n 3 роки тому +10

    When I watch your vedios,I feel the real rural life in my country.. I'm vrey proud and lucky to be a SRI LANKAN..GOD BLESS YOU ALL...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @sakeelasakeelazulfikar256
    @sakeelasakeelazulfikar256 3 роки тому +46

    හරිම ලස්සනයි ඉදිරියටත් මේ වගේ ලස්සන videos කරන්න අපි හරිම ආසාවෙන් බලනවා ❤❤❤

  • @soniajannethaldanaaldana4207
    @soniajannethaldanaaldana4207 2 роки тому +9

    Eres una chef de alta calidad, estoy muy feliz de haber visto tantas cosas lindas de tu país, saludos desde 🇨🇴 y felicitaciones por tu familia

  • @mypuppy4U
    @mypuppy4U 3 роки тому +12

    The quiet moments are just as breathtaking as the musical moments. The videos and the sounds are great quality! Very relaxing to watch!

  • @TraditionalYani
    @TraditionalYani 3 роки тому +61

    ഒരു ഫുൾ സിനിമ കണ്ട് കഴിഞ്ഞ ഫീൽ 🔥😌

  • @prayatna9725
    @prayatna9725 2 роки тому +2

    Wonderful, awesome, magical, mystic video. Pleasure to watch your video thank you ❤️😊🙏

  • @rinikaushik2735
    @rinikaushik2735 3 роки тому +10

    They proved that ,without electricity life is easy to live ....😍🥰🙌❤

  • @saniaminh
    @saniaminh 3 роки тому +84

    The respect they give to their sister is what I want to experience. This is how siblings should be or men should act towards women with respect. I love to be surrounded by people and cook for them, just the idea of beeing a part of a respectfull and helpfull community is what I like. Beautyfull how the sister reminds them for giving respect to the elders. The concept of the video is great.

    • @LASITHEX
      @LASITHEX 3 роки тому +9

      In Sri Lanka we treat our elder siblings with respect.
      Even we fight time to time (love and the respect is still there )

    • @TraditionalMe
      @TraditionalMe  3 роки тому +9

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

    • @baganrbagan
      @baganrbagan 3 роки тому +2

      Everyone should respect their sisters and special women folks in their family , and all women in general if your a man . As we all wouldn’t of been here if it wasn’t for women ..I hope you get the respect you crave sister 🤲🏻…

    • @agaramdhines
      @agaramdhines 3 роки тому +2

      @@TraditionalMe please mentioned the ingrediends...

    • @sukhino4475
      @sukhino4475 3 роки тому

      We Indians have this feature..
      .bhai behen

  • @mpalmer7800
    @mpalmer7800 3 роки тому +4

    This is freedom!!! Living amongst family n nature.

  • @komisanwa4015
    @komisanwa4015 3 роки тому +26

    Muy rico se ve todo maravilloso paisajes impresionada con los ricos postres siempre siguiendo sus videos saludos desde LIMA_PERU🇵🇪

  • @dr-k1667
    @dr-k1667 3 роки тому +11

    I am always happy to see how some of my favorite fruits and vegetables are made into other products. The coconut and mangos are kings in my book. If you have one or both you can be very happy. Here you show again the versatility of coconut. I loved it.

  • @noxtlicomitl2944
    @noxtlicomitl2944 2 роки тому +10

    Saludos desde México muy parecido a lo que se hace en las zodas rurales de mi país, todo natural y bello.

  • @jenifer.b1272
    @jenifer.b1272 3 роки тому +8

    The music mother nature beauty...the people with nativity ... heavenly.. thanks

  • @ТатьянаШолина-у1ж
    @ТатьянаШолина-у1ж 3 роки тому +15

    Спасибо Надин! Очень красиво и аппетитно! Хотелось бы попробовать...

  • @tosinmonsurat7263
    @tosinmonsurat7263 3 роки тому +2

    That mixer really got me. I stood up from my position. You are the best natural 👍👍👍

  • @lintojoseph4937
    @lintojoseph4937 3 роки тому +6

    Hi! I am from India and my whole family adore your channel and the cooking! I hope everybody is doing well I watch your channel but not exactly for cooking because your channel is very fun and I very much like spending my time on it.

  • @luciadocarmocunha6591
    @luciadocarmocunha6591 3 роки тому +55

    Lindo vídeo!! Adoro conhecer outras culturas. Obrigada por ensinar a tirar o Coco da casca.Sua cultura é uma arte. 🇧🇷

  • @briiqueen3749
    @briiqueen3749 2 роки тому +2

    Not to mention how clean she keeps her surrounding I Love that 💕💕💕💕

  • @prabodhanijayamali4048
    @prabodhanijayamali4048 3 роки тому +83

    අක්කිගේ වීඩියෝ ගැමි කතාවක් වගේ , හරිම ලස්සනයි . බුදුසරණයි !💜️💜️💜️💜️💜️

  • @Munsi21
    @Munsi21 3 роки тому +351

    നമ്മൾ മലയാളികളുടെ പവ്വർ കാണിച്ചു കെടുക്കി 👍👍👍👍 എല്ലാം മലയാളികൾ ലൈക്ക് അടിച്ചോളീ👍
    എല്ലാവരും നിങ്ങളുടെ വിഡിയോക്ക് വേണ്ടി wait ചെയ്യുകയായിരുന്നു

  • @ftmab197
    @ftmab197 3 роки тому +20

    Oh why her videos r so peaceful & beautiful, my eyes 😭😭😭😭🥺🥺🥺 specially the music, camera angel, nature everything jst sooooooo memorizing.. 🥺🥺🥺🥺 i wish i could go there 🥺😘❤️❤️❤️❤️❤️❤️

    • @TraditionalMe
      @TraditionalMe  3 роки тому +5

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

  • @PrisTvv
    @PrisTvv 3 роки тому +45

    Nice one as always, sure those roasted coconuts tastes good after roasting, very sweet snack.
    To the person reading this: Even though I don’t know you, I wish you the best of what life has to offer.

    • @dulsara_manakal.
      @dulsara_manakal. 3 роки тому +2

      Thank you for your words . we invite to come our country and enjoy with these kind of foods and have a time with beautiful nature in Sri Lanka .

    • @afsarshaikh7086
      @afsarshaikh7086 3 роки тому +2

      Thanks, wish you the same.

    • @dulsara_manakal.
      @dulsara_manakal. 3 роки тому +1

      @@afsarshaikh7086 ok 😊👍

    • @marthawarrington7748
      @marthawarrington7748 3 роки тому

      I wish you the same a thousand times over

  • @dgnkumara6825
    @dgnkumara6825 3 роки тому +25

    හැම දාම කෙල ගිල ගිලා බලන් ඉන්නවා. කෙල ගිලින්න අවස්ථාවක් දුන්නට ස්තුතියි..

  • @ОксанаНовикова-о7н
    @ОксанаНовикова-о7н 2 роки тому +6

    Потрясающе красочная природа, замечательная семья! Ваши видео лечат душу! Большое спасибо за Ваш труд! С приветом из России!

  • @lasparviera3566
    @lasparviera3566 3 роки тому +8

    Apprezzo sinceramente la vostra simpatia e la vostra tranquillità, poi vivete in posti fantastici 🥰

  • @summerberryowl321
    @summerberryowl321 3 роки тому +8

    Finally got the best ...long awaited video...and my heart is dancing with joy to see all the tastiest nature wrapped in beauty!!! Getting greedy for more videos, kindly upload soon!!

  • @mariedasilva3010
    @mariedasilva3010 3 роки тому +3

    Je n oublie jamais de regarder une de vos vidéos et je pourrai même dire que j'ai dû les visionner une cinquantaine de fois, je les trouves tellement bien faite et votre calme quand vous cuisinez un un apaisement moral (à part bien sûr quand vous vous en prenez à votre frère qui me fait rire).
    Longue vie à votre chaîne, beaucoup de nouvelles recettes et surtout une tendre amitié pour votre grand mère.

    • @TraditionalMe
      @TraditionalMe  3 роки тому

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

  • @lifeinthetropics3579
    @lifeinthetropics3579 3 роки тому +25

    Mabuhay! ❤️🇵🇭
    Iam so thankful for your content! Whenever i watch them, it gives a calming effect to my sould that makes me forget the stressful day iam having! The sounds of the birds, the way you cook and the environment!
    Thank you for giving me inspiration creating countryside life content!
    Love and greetings from the Philippine countryside ❤️🇵🇭

    • @aduradur7271
      @aduradur7271 3 роки тому +4

      This video butyful my country Bangladesh

    • @dulsara_manakal.
      @dulsara_manakal. 3 роки тому +2

      Thank you for your words . we invite to come our country and enjoy with these kind of foods and have a time with beautiful nature in Sri Lanka .

    • @TraditionalMe
      @TraditionalMe  3 роки тому

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

    • @doneththompson3718
      @doneththompson3718 2 роки тому

      Good evening everyone I love to watch her cook I wish if we could all go back to these kind of eating in Jamaica love you all one happy respected families god bless you all I would love to come on visit your country it beautiful

  • @masj134
    @masj134 3 роки тому +18

    Loved the safety precaution taken by brother when he put a broken piece of husk to cover the pointy metal blade used for removing husks so others will not get hurt

    • @seemadixit2205
      @seemadixit2205 3 роки тому

      Hello friends, how r u, ur recipes are as pure as ur , beautiful video quality 🌷🙏

    • @kusalapillai519
      @kusalapillai519 3 роки тому

      Yes I had noticed it and thought about the care .

  • @mayiaguilar2778
    @mayiaguilar2778 3 роки тому +1

    Excelente video.. Bien organizado... Bien Explicado...y Ellos y la chica Un Maravilloso Trabajo... Mil Gracias...

  • @cr5veena212
    @cr5veena212 3 роки тому +8

    The first time I found your channel I couldn’t stop watching now I keep looking every day for a new one,some of the things you guys do it’s similar to what we do back in my country,keep the love between brother and sister my mom loves mallie

    • @beautyofhongkong392
      @beautyofhongkong392 3 роки тому

      Are you from indonesia

    • @cr5veena212
      @cr5veena212 3 роки тому +1

      @@beautyofhongkong392 no am not

    • @beautyofhongkong392
      @beautyofhongkong392 3 роки тому

      @@cr5veena212 sorry maybe thailand because your name so familiar with srilanka indonesia and thailand but in srilanka we write chnadrawathi in thailand and indonesia write chandrawatti or chandrawattie

  • @elviramunoz7295
    @elviramunoz7295 3 роки тому +10

    Todo maravilloso, lindas tierras, hay de todo allí, comida muy natural, me fascina todo, y la chica hermosa sabe cocinar muy bien todo. Felicitaciones desde Venezuela.

  • @nalinipk5541
    @nalinipk5541 3 роки тому +1

    Me is an aged mother i eagerly waited ur new vedios at lockdown period ur brother is helpfull at every time congrats both of u and grand mother🌹🌹🌹

  • @blackrosary
    @blackrosary 3 роки тому +105

    One of the best Asian vlogs I always watch...Life in the countryside surrounded with greens is so relaxing. I like the music too. It's very much Sri Lankan - very soothing to the ears. And your food - organic, fresh from the farm, nutritious, balanced, creative, artistic, colorful and cooked with love...

    • @TraditionalMe
      @TraditionalMe  3 роки тому +16

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

    • @nalinamohan1913
      @nalinamohan1913 3 роки тому

      2

    • @shailag396
      @shailag396 3 роки тому +1

      Plz make video on your surronding place. Your garden and your home tour plz.

    • @carlosdavidramosdelcid2783
      @carlosdavidramosdelcid2783 2 роки тому

      @@nalinamohan1913 0

  • @LogeshwaranM
    @LogeshwaranM 3 роки тому +10

    Always a Magical experience watching your video, first time ever i had seen how desicated coconut is made, Thanks for sharing this amazing work with us

  • @minervacranes8594
    @minervacranes8594 3 роки тому +4

    A very organic food and things. Simple life, happy life no stress, no worries

  • @vision2096
    @vision2096 3 роки тому +58

    You never disappoint us. Yet another beautiful video. So calming and relaxing to watch you keep the Sri Lankan tradition of cooking alive. Wish I can go back to my childhood depicted in your videos. You stand out from other Sri Lankan youtubers, as humble and very authentic. Thunuruwange pihita labewa.

  • @chefjamz
    @chefjamz 3 роки тому +15

    Lovely recipes.
    Now when the brothers went to get the coconuts and I saw how many, I would have been in coconut heaven....
    Cherish these many blessings you all have around you: the scenery, the abundance of fruits and veggies, vegetation, and most importantly each other!
    Looking forward to what you do in the upcoming videos...

  • @segundorodrigoaceldochapi4768
    @segundorodrigoaceldochapi4768 2 роки тому +3

    Felicidades eres una gran chef ,vives en un paraíso y cocinas respetando el hábitat natural.
    Saludos desde Madrid España.

  • @mahbubasiddiqua
    @mahbubasiddiqua 3 роки тому +9

    You are a great sister and a loving daughter for your family. Always stay like this.

    • @Nelindah
      @Nelindah 2 роки тому

      But I feel sorry for her, nobody helps to cook various meals and cakes at the kitchen that must spend hours or even all day long to complete. Stay safe girl.

  • @binodhasranga1345
    @binodhasranga1345 3 роки тому +4

    නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා...❣හැමදාම අලුත් දෙයක්♥...බොහොම ස්තූතියි♥

  • @sadiyanousheen8116
    @sadiyanousheen8116 2 роки тому +14

    Dear Sis...
    Your dishes are amazing to relish on ...you must have be a learned chef..👏👏👩‍🍳

  • @rainbowstarsOfficial
    @rainbowstarsOfficial 3 роки тому +5

    Hai nadee, your videos loved my mom,, but recently she is no more😔 I hope my mom see your videos in heaven and blessed.

  • @pitbullmom3234
    @pitbullmom3234 3 роки тому +32

    IT'S COCONUT 🥥HEAVEN 🙏🙏
    I LOVE THIS CHANNEL🙏💚ALL THE RECIPES ARE FANTASTIC 🙏🌻THE DESSERT ARE ALSO FANTASTIC 🙏💯
    EVERYTHING SHE DOES IS AMAZING
    THANK YOU FOR SHARING WITH US
    RECIPES , AND THE SUBTITLES , THE MUSIC IT'S PERFECT , YOUR SKILLS ARE AMAZING 🙏💚🌻YOU ALWAYS GIVE US A GREAT EPISODE 👉💯💯
    FROM A MOTHER OF 3 KID'S 🌴FLORIDA
    THANK YOU SISTER NADEE 🙏🙏🙏💚💚

    • @TraditionalMe
      @TraditionalMe  3 роки тому +2

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

  • @MariaRodrigues-zs8su
    @MariaRodrigues-zs8su 3 роки тому +3

    Que maravilha que lugar lindo gostei de tudo do bolo do Coco parabéns as flores tanbem me encantaram

  • @nurisnarini
    @nurisnarini 3 роки тому +11

    After work along day and then watching your video...aaah i feel so relax and peacefully. Thank you nadee, mali, grandma and the great team work. Big hug for you're all....🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @anishapjohney2002
    @anishapjohney2002 3 роки тому +81

    I'm damn sure that, it's so hard to wait for your videos.. not for me,but for everyone
    Love it♥️♥️
    Love from Kerala(India)♥️♥️

  • @carmencarrion5679
    @carmencarrion5679 2 роки тому +1

    Que video tan bello ,un verdadero paraizo' y una vida sana. Me encanto;. muchas gracias

  • @aiswaryagk4363
    @aiswaryagk4363 3 роки тому +6

    Hi Nadee... I'm from India.. My parents and me really love your videos. It's really like watching a lovely family. It's through your video We enjoy the beauty of Srilanka. The making is magnificent...
    But .. please don't delay next video.. we I'll be awaiting your next video.
    Papa and amma want me to convey their happiness and also regards to your naughty brother and sweet grandma. And papa appreciates your aesthetic sense and the way you do things .. so neet and tidy..
    Keep going guys.. we are happy to watch your beautiful family, culture and nature...
    Love from India (Kerala)

    • @TraditionalMe
      @TraditionalMe  3 роки тому +1

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

  • @marielacorrea8761
    @marielacorrea8761 3 роки тому +6

    Amo como cocinas..💞
    La naturaleza me encanta , me recuerda mucho a mi tierra..
    Saludos desde Perú.. 🇵🇪🇵🇪

  • @carlosvelasquez6642
    @carlosvelasquez6642 3 роки тому +1

    Traditional me ,maravilloso video , a mas de la preparacion ,y el desecado de coco esquisito ,muchas grscias por compartir , Cuidesen Bendiciones

  • @nainapavaskar8178
    @nainapavaskar8178 3 роки тому +19

    Just unbelievable, such a beautiful creativity and so much patience and hardwork simply superb. I wish my house was next door of yours 😀

  • @joodijthomas5111
    @joodijthomas5111 3 роки тому +20

    Words are less to describe your work. Each time you share something with us brings on a smile to our face. My mom is a big fan of yours.. And yeah keep going your outstanding work.. Waiting for the next😇😇❤️

  • @Dicasdazilofc
    @Dicasdazilofc 2 роки тому +2

    Vc é uma pessoa muito guerreira , parabéns 👏👏👏.
    Amo vê seus vídeos.

  • @cirenesalomaosalomao7830
    @cirenesalomaosalomao7830 3 роки тому +7

    O meu bom dia pra vcs ai desse lugar tao lindo e como sempre vc cozinha sempre como se fosse uma festa fico encantada com suas receitas de novo ti parabenizo por tanta dedicaçao e capricho bjos da Ci 🍩🍝🍧🍪

  • @anuradhakalum389
    @anuradhakalum389 3 роки тому +5

    Video එකක් දානකන් බලන් හිටියෙ . ❤️ . මේ වගේ Video බලනකොට හිතට අමුතුම හැඟීමක් දැනෙනවා 😊 . අදත් සොබාදහම එක්ක ගෙතුනු ලස්සන වීඩියෝ එකක් 😍 . අපේ පුංචි රට කොච්චර ලස්සනද ? 🇱🇰
    ඒ ලස්සන ලොවටම පෙන්නන නදී නංගිට ගොඩක් ස්තුතියි .🥰
    This is Heart Touching Video 📷 . බුදු සරණයි . ❤️🧡

  • @123321Snoopy
    @123321Snoopy 2 роки тому +4

    These beautiful videos reminds us our childhood and the surroundings of the nature we experienced those days.. sri lanka is such a amazing heaven.. most of us don’t see the value of our motherland… thanks for sharing these experiences with the whole world 🌎

  • @priscilabonarettribeiro4003
    @priscilabonarettribeiro4003 3 роки тому +40

    Como é adorável assistir seus vídeos... Nos faz entrar na cena junto com vocês, até me esqueço que onde moro não existe isso.... É muito gratificante assistir seis vídeos, sentimos falta quando não posta vídeos. Parabéns pela dedicação com a cultura do seu habitat!

    • @TraditionalMe
      @TraditionalMe  3 роки тому +6

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

    • @devanabandhababu3085
      @devanabandhababu3085 2 роки тому +1

      Super

  • @vaniacardozo401
    @vaniacardozo401 3 роки тому +10

    Como amo assistir os vídeos, vcs estão de parabéns 🥰🇧🇷👏

  • @ci2854
    @ci2854 2 роки тому +2

    I just couldn't stop watching till the end..i know i ll never make these things.but still watching ..

  • @knchan5560
    @knchan5560 3 роки тому +9

    We can see how you work hard and put your effort for every single video! Proud of you!! 👍👍👍

  • @anilsen1273
    @anilsen1273 3 роки тому +23

    13:54 is my fvrt background music ..really osm superb..shrilankan...musics r mind blowing.. peacefully soothing ...m fallen in love wid this channel..can't express my feeling in word👌👌👌 ...I wish ....meet with them 😢I don't need any other tv program web series ..this channel is enough for me...😘😘😘😘😘❤️🙏

    • @anandaabey7237
      @anandaabey7237 3 роки тому +2

      👏👏👏🇦🇺🇦🇺

    • @anilsen1273
      @anilsen1273 3 роки тому +1

      @@anandaabey7237 thnx

    • @madhusoni5586
      @madhusoni5586 3 роки тому +1

      Welcome my channle🙏

    • @anilsen1273
      @anilsen1273 3 роки тому

      @@madhusoni5586 sure

    • @LASITHEX
      @LASITHEX 3 роки тому +2

      That’s such a great passion of your mate.
      💐

  • @fairouzk8947
    @fairouzk8947 2 роки тому +6

    This video is one of the most beautiful I have seen, I love natural life because it is simple and healthy, and I also love coconut 😊 , thank you ❤️🌿🌸

  • @spiceisland7642
    @spiceisland7642 3 роки тому +30

    This is extra ordinary!!! Watching is so relaxing and satisfying ❤️❤️ hope to visit your place one day 😄 greetings from japan 🇯🇵

  • @khusbu3926
    @khusbu3926 3 роки тому +18

    Literally your notification bring a smile on my face.

  • @susanthafernando2625
    @susanthafernando2625 2 роки тому +1

    What a beauty if she wares the traditional Sri Lankan ladies dress. (Cheettha redda and Hattaya ) for her videos. Thanks for showing our country side living and amazing food to the outer world.

  • @lardanil6553
    @lardanil6553 3 роки тому +18

    Hoje estou um pouco doente e um pouco ansiosa , mas quando vir a notificação do vídeo o sorriso foi inevitável. Amo vocês.

    • @LASITHEX
      @LASITHEX 3 роки тому +1

      You are gonna be alright madam.
      😇
      Bless you !

  • @keziaaraujo8516
    @keziaaraujo8516 3 роки тому +6

    Amo os seus vídeos, muito lindo esse lugar.Gostaria de vê como você faz esse coco cristalizado.Abraços do Brasil 💓🇧🇷🇧🇷🇧🇷

  • @kailashbedi3404
    @kailashbedi3404 2 роки тому +1

    YOU ARE THE BEST! You are a very beautiful person and I love to see when you so lovingly interact with your brother, family and friends. Thank you for these beautiful videos showing your culinary heritage which is in many ways similar to that of the indentured Indians who came to Trinidad, in the West-Indies, perhaps 175 years ago. God bless you. May you grow from strength to strength.💕🙏🦋🌸

    • @TraditionalMe
      @TraditionalMe  2 роки тому +1

      It was a great pleasure to read your thoughts as they are playing such a role in my everyday motivation. Thanks my dear ❤️❤️💜️

  • @earthyflavours
    @earthyflavours 3 роки тому +5

    You are a gifted soul. Respect and love from India

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 3 роки тому +14

    Thank all of you (Traditional Me team) so much for entertaining us and giving us knowledge while struggling with Corona badly. Stay safe everyone in my motherland ! Nadee, no words to admire you. Keep up this amazing work.

  • @chamodmagnaa1116
    @chamodmagnaa1116 2 роки тому +1

    This is the best cookery channel ever. 😍