I dont mean to be so offtopic but does any of you know a trick to get back into an instagram account?? I was dumb forgot my password. I love any assistance you can give me.
Me sinduwa liwwe alxi pallewela sir Aya liwwe netata hasuwana Maine kiyala ape Sir get sinduwa harakam kala ape Sir legend ekak mata samawenna sir god bless you sir
2024/10/28 මට 21 යි මැරෙනකම් අහනවා ❤️😍🙏
ගීතය ආරම්භයේ කර ඇති වෙනස ගීයට ආභරණයක් හරිම අගෙයි .
අදත් මැරෙන හිතෙනවා මෙක අහන්න බෑ මට පිස්සු වාගෙයි අහන්න බෑ ඔහොම කියන්නේ කොහොමද ඇයි මෙ මගෙ හිත පිච්චෙන්නේ මෙහෙම ...........කියන්න සු..................................
Aka ඇත්ත ...
මේ ගීය ගැයු අනුගනන්වල සිට අහනව සිත කඩාවැටෙනව.ඒත් රස විඳිනවා .ගීය සාර්ථක නේද .
මෙ සින්දු කොහොමද ලියන්නෙ අපෙ හදවත කාඩාවැටෙනවා මෙහෙම ලියන්න එපා මට පිස්සු වාගෙයි අහන්න බෑ මැරෙන හිතෙනවා
🥺🥺🥺🥺🥺
හරියට හරි මටත් එලෙසම හැගේ
හිතේ උඩින්ම තින ඒවා..ආදරේයී 💓
🙏🌹🙏🌹බුදුසරණයි සරණයි ලස්සනයි තෙරුවන් සරණයි
🌻🌻🌻🌻🙏🇱🇰
ජීවිතේ තියන සිංදු
Kapuge shurinwa thamai ithin mawila penne… 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
E mokada macho me sinduwa karugene
Meke music, melody kapuge. Ethumaa thamai diwulgane mahathawa genawe.
ආසම එක... ආසම විදියට.. 😍❤️🙏🤩
I dont mean to be so offtopic but does any of you know a trick to get back into an instagram account??
I was dumb forgot my password. I love any assistance you can give me.
@Kasen Ahmir instablaster ;)
ගීතයේ අරුත :
පෙම්වතිය හා වෙන් වීමෙන් පසු පෙම්වතාගේ සිතේ පහළවෙන විරහබර සිතුවිළි හා චිත්ත රුප අතිශය මනහර ලෙස මෙම ගීතයෙන් විදහා දැක්වේ.
" ඇසට අසුවන මායිමේ
බඹර සැණකෙළි මල් විලේ
ලසෝ ලැව් ගිනි ඇව්ලුනා සිත
ඔබ මගෙන් වෙන් වූ දිනේ "
ඇසට පෙනෙන මුලු මායිමම ඔහුට පෙන්නේ බඹරුන් සැණකෙලි වලින් පිරි මල් යායකි එවන් තුරුණු අවදියක සිටිනා ඔහුට මතක් වෙනවා සිය පෙම්වතිය තමන්ගෙන් වෙන් වූ දිනේ තමන්ගේ ලයේ උපන් ශෝකය ලැව් ගින්නක් සේ ඇවිලි යන්නේ ඇගෙන් වෙන් විමත් සමගය
සියපතක් මත විසුල පිණි කැට
සැඩ සුළං වැද සර සරින් හෙත
මගෙන් රිදවුනු දෙවුණු මොහොතක
ඔබේ වත මට නැගෙයි සිහියට
නෙලුම් මලක පෙති අතර රැදී තියෙන පිනි බිඳු දැඩි සුළඟකට අසුවී එකින් එක හෙමින් සැරේ වැටෙනවා දකිනකොට ඔහුගේ සිතේ මැවී පේන්නේ තමන්ගේ අතින් තම පෙම්වතිය රිදවුනු වෙලාවක ඇයගේ මුහුණ දිගේ කදුළු බිඳු එකිනෙක කඩා හැලුණු ආකාරය. හරියට සියපතින් පිනි බිදු සැඩ සුලගට විසුරුණා මෙන්
සතර අත පෙති විහිද විකසිත
මලේ මල් මී මමණයුරු දැක
ඔබේ ලවනත සැදුන මීවිත
මත් කලා මතකයි මගේ සිත
හතර අතට පෙති විහිදා ගිය මලක මල්පැණි වැගිරෙන අකාරය දැක ඔහුට මතක් වන්නේ පෙම්වතියගේ මී වැහෙන දෙතොල් වල රසයෙන් ඔහුගේ සිත මනමත් වූ ආකාරයයි..
මුල් අන්තර කොටසින් ඔහුගේ පසුතැවිල්ලත්.. දෙවැනි කොටසින් ප්‍රේමයේ ලද මිහිරත් ශෘංගාරයත් පළමු පද පෙලින් විප්රයොගයත් ඔහු සමසමව ආවර්ජනය කරන අපුරුව ගී පද වලට මනාව ගලපා ඇත
ගේ පද රචනය :
මහින්ද දිසානායකයන් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ සිංහල විෂය භාර ගුරුවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර පසුව උතුරු මැද පළාතේ සිංහල විෂය පිළිබඳ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක වරයෙක් ලෙසද සේවය කර ඇත.
ලසෝ ලැව් ගිණි ඇවිලුනා සිත
ඔබ මගේන් වෙන්වූ දිනේ
නියමයි සිංදුව.මෙවනෙ සිංදු.
Dhanushka Kasun mokakkaba.sinbuwe.niyama.haa.kiyahanko
what a nice song this is no words
Mahesh denipitiya kiyana chrithaya aththatama ape rate sangitha kalawata sampathak. Jaya wewa obata.
25...30...years ....apassata mathakaya adi.giya..great..
අදත් මැරෙන හිතෙනවා
ගීතයේ අරුත :
පෙම්වතිය හා වෙන් වීමෙන් පසු පෙම්වතාගේ සිතේ පහළවෙන විරහබර සිතුවිළි හා චිත්ත රුප අතිශය මනහර ලෙස මෙම ගීතයෙන් විදහා දැක්වේ.
" ඇසට අසුවන මායිමේ
බඹර සැණකෙළි මල් විලේ
ලසෝ ලැව් ගිනි ඇව්ලුනා සිත
ඔබ මගෙන් වෙන් වූ දිනේ "
ඇසට පෙනෙන මුලු මායිමම ඔහුට පෙන්නේ බඹරුන් සැණකෙලි වලින් පිරි මල් යායකි එවන් තුරුණු අවදියක සිටිනා ඔහුට මතක් වෙනවා සිය පෙම්වතිය තමන්ගෙන් වෙන් වූ දිනේ තමන්ගේ ලයේ උපන් ශෝකය ලැව් ගින්නක් සේ ඇවිලි යන්නේ ඇගෙන් වෙන් විමත් සමගය
සියපතක් මත විසුල පිණි කැට
සැඩ සුළං වැද සර සරින් හෙත
මගෙන් රිදවුනු දෙවුණු මොහොතක
ඔබේ වත මට නැගෙයි සිහියට
නෙලුම් මලක පෙති අතර රැදී තියෙන පිනි බිඳු දැඩි සුළඟකට අසුවී එකින් එක හෙමින් සැරේ වැටෙනවා දකිනකොට ඔහුගේ සිතේ මැවී පේන්නේ තමන්ගේ අතින් තම පෙම්වතිය රිදවුනු වෙලාවක ඇයගේ මුහුණ දිගේ කදුළු බිඳු එකිනෙක කඩා හැලුණු ආකාරය. හරියට සියපතින් පිනි බිදු සැඩ සුලගට විසුරුණා මෙන්
සතර අත පෙති විහිද විකසිත
මලේ මල් මී මමණයුරු දැක
ඔබේ ලවනත සැදුන මීවිත
මත් කලා මතකයි මගේ සිත
හතර අතට පෙති විහිදා ගිය මලක මල්පැණි වැගිරෙන අකාරය දැක ඔහුට මතක් වන්නේ පෙම්වතියගේ මී වැහෙන දෙතොල් වල රසයෙන් ඔහුගේ සිත මනමත් වූ ආකාරයයි..
මුල් අන්තර කොටසින් ඔහුගේ පසුතැවිල්ලත්.. දෙවැනි කොටසින් ප්‍රේමයේ ලද මිහිරත් ශෘංගාරයත් පළමු පද පෙලින් විප්රයොගයත් ඔහු සමසමව ආවර්ජනය කරන අපුරුව ගී පද වලට මනාව ගලපා ඇත
ගේ පද රචනය :
මහින්ද දිසානායකයන් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ සිංහල විෂය භාර ගුරුවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර පසුව උතුරු මැද පළාතේ සිංහල විෂය පිළිබඳ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක වරයෙක් ලෙසද සේවය කර ඇත.
Me sinduwa liwwe alxi pallewela sir Aya liwwe netata hasuwana Maine kiyala ape Sir get sinduwa harakam kala ape Sir legend ekak mata samawenna sir god bless you sir
සිංදුව නම් අනර්ඝයි......ලසෝ ලැව් ගිනි කොටසේ නුපුරුදු ගතියක් නම් එනවා.....විශිෂ්ඨ ගායනයක්
,,අහන්න බෑ මෙක පිස්සු වාගෙයි
මැරෙන හිතෙනවා
Yakoooo ara jimiya needha🤭🤭🤭🤭❤️❤️❤️❤️ favorite drumaaaaa❤️❤️❤️
Original eka tharam set wenne ne.nupurudui wage...👍👍👍
Patta
Asama song eka
I like this tone
සු........... මෙහෙම කියන්නේ කොහොමද
2024/12/02 ❤❤❤
භාවනාවක්
laso lav gini awiluna sitha oba magen wen u dinee😓😓😓😓
🙏🇱🇰💛💛🧡💙💛🧡💙⚓
අහන්න අහන්න ආසයි
a masterpiece ❤
Sachin vs murali background music...
❤❤❤2023/10/08
verry
good.👍👍👍👍👍👍👍👍👍👍☝☝☝☝
❤❤ 5:12 ❤🎉🎉ooo❤❤❤
best
2024-11-07❤❤❤
odeeeeee.watha.negee.sihiyatha
Very nice songs
2022.05.22 💫
nice
Lassanayi😁😁
,🎸👋🎸👋🎸👋❤️👋❤️👋❤️👋
👌❤
Awesome
hmmmmmmmmmmmmhh
2022.08.05
🌹🌹🌹💓💓💓🙏🌹🌹💐💐💐
2024:02:08❤
❤️
සින්දුවට හැපි මූඩ් එකක් දාල .....සෙට්වෙන්නැ
Oka hatiyaya kajspam
Wate yawanna epa ladsana sinsuea
.....
Laso lewgini euluna
Wedi Music danna epa. Pls natural musicma denna
පේෂල 😁😂💩
❤❤
Best
Best
❤
Best
Best