කොලේ ඇලෙන්නේ නැතිව කටෙි ඇලෙන්නේ නැතිව රසට ලස්සන පාටට හැලප හදමු/halapa recipe sinhala

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 165

  • @Pubudunadeesh
    @Pubudunadeesh 3 місяці тому

    මේ විදියට හැදුවා මං හරිම රසයි.නියමෙට ආවා.කලින් එක එක වීඩියෝ බලලා හදලා තියෙනවා ඒත් සමහර වෙලාවට විතරයි හරියට එන්නේ..ඒත් මේක නම් නියම ක්‍රමයක්❤

  • @SLkenugaming-d6h
    @SLkenugaming-d6h Рік тому +7

    රසට හැදුව ඔය නැන්දිට ස්තූතියි.මේ වගේ කෑම ජාති හදනවට❤❤..

    • @donikitchen5040
      @donikitchen5040  Рік тому +1

      Thank you dr

    • @SumathipalaJayalath
      @SumathipalaJayalath 8 місяців тому

      ​@@donikitchen5040k,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,ස ද

    • @SaniSani-w9d
      @SaniSani-w9d 7 місяців тому

      Thal kola wala hadanda.

  • @bhagyathennakoon8311
    @bhagyathennakoon8311 Рік тому +3

    Mn u tube ekn balala කීපදෙනෙකු ge recepie try kara ewa ඔක්කොම ඇලුනා කැඩෙනව හරියට ආවෙ නෑ මේ රෙසිපි එකට හරියටම අද හැලප හැදුවා හරිම සතුටුයි මම කැන්ද කොල නැති නිසා චව් කොල ගත්තෙ ලස්සනට ආවා thank u dr

    • @donikitchen5040
      @donikitchen5040  Рік тому +1

      හරිම සතුටුයි.Thank you dr

    • @ThilakaRanasinghe-bs1zn
      @ThilakaRanasinghe-bs1zn 3 місяці тому

      @@donikitchen5040 ට්ට්👏👏👏👏🦧🦧🦧🦧🦧🦧ඉ

    • @KamaniWijerathne-d6t
      @KamaniWijerathne-d6t 2 місяці тому

      හොදට පැහැදිලි කරලා දුන්නා ...නියමයිනේ ❤👍

  • @maduishanthi2901
    @maduishanthi2901 5 місяців тому +1

    Thank you so much 🙏🙏🙏
    Mama me vdihata haduva. Harima rasai.

  • @nelanela4923
    @nelanela4923 5 місяців тому +4

    ස්තුතියි.විශ්වයට❤

  • @Devika-op5em
    @Devika-op5em 11 місяців тому

    Although kramayata helapa hadanna denuwath kalata thank you oba thumiyata.

  • @nethminilmani9776
    @nethminilmani9776 Рік тому +1

    Ada mama haduwa akkii. Eka aththatama marama rasata awa. Thank you so much ❤

  • @IndraniPushpaweera-zj7oi
    @IndraniPushpaweera-zj7oi 5 місяців тому

    මම හැදුවා රසයි.ස්තූතියි ඔයාට...

  • @samanthabandara4037
    @samanthabandara4037 8 місяців тому +1

    පැහැදිලි කිරිම හොඳටම හොඳයි

  • @sanduperera3723
    @sanduperera3723 4 місяці тому +6

    මේ පිටි ප්‍රමානයෙන් හැලප කීයක් හදන්න පුලුවන්ද? කුරක්කන් පිටි 400ක් ගත්තොත් පාන්පිටි 200ක් වගේ දාන්න ඕනද?

  • @salikaperera139
    @salikaperera139 9 місяців тому +1

    ❤ ස්තුති 🙏🏻🙏🏻🙏🏻

  • @maragodagekrishantha2982
    @maragodagekrishantha2982 Рік тому +1

    පැහැදිලියි නෝනා බොහෝම ස්තූතියි

  • @deepthideepthi965
    @deepthideepthi965 11 місяців тому +1

    බොහොම ස්තුතියි මිස්

  • @lakshanchandana435
    @lakshanchandana435 Рік тому +1

    Mamath haduva supiri oba thumiyata godak sthuthi

  • @anandapadmasiri3030
    @anandapadmasiri3030 6 місяців тому +2

    Mmm. Harima Rasai Mamath Heduwa 😊

  • @lovelynovels
    @lovelynovels Рік тому +8

    ඇත්තටම රසවත් හැලප රෙසිපි එකක්. කුරක්කන් කියන්නේ ගොඩාක් පෝෂණයෙන් අධික ධාන්‍ය වර්ගයක් නිසා ලොකු, පොඩි කාටත් හොඳයි. පැණි වියලීමට නොදී පිටි මිශ්‍ර කිරීම නිසා හැලපවලට පැණි හොඳට අල්ලා ගන්නවා. නිවැරදිව පැහැදිලි කිරීම නිසා හදා ගන්න පහසුයි. ස්තූතියි ඔයාට මේ දැනුවත් කිරීම පිළිබඳව. තෙරුවන් සරණයි ඔයාට . සතුටෙන් ඉන්න හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට . 🙏🙏💐💐💐💕💕💕💕👍👍👍

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 10 місяців тому

    ගොඩක් හොද ව්ඩ්යො එකක්.අපිට නංගි ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤

  • @mnagendra2101
    @mnagendra2101 Рік тому +4

    Mm apith heduwa harima rasaiii😊😊

  • @SumiththraIsurumuni
    @SumiththraIsurumuni 10 місяців тому +1

    My favourite food😊

  • @ZaaraZaara-fr1os
    @ZaaraZaara-fr1os 10 місяців тому +1

    Thank you ❤❤❤❤❤

  • @SakunthalaGimhani
    @SakunthalaGimhani Рік тому +1

    Kiyak hadanna puluwanda me resipi aken

  • @chrishanthijayawardana4559
    @chrishanthijayawardana4559 10 місяців тому

    Hakuru walin haduwama thamai hungak rasa..

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 9 місяців тому

    රසට තිබුණා

  • @anushasudarshani8213
    @anushasudarshani8213 Рік тому +4

    බොහොම ස්තුතී ඔබ තුමියට😊...තෙරුවන් සරණයි...!!!

    • @donikitchen5040
      @donikitchen5040  Рік тому +1

      බොහෝම ස්තූතියි

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 10 місяців тому

      Style එකට ලතා වකට කතාකරන්නෙ. හොද යි ලස්සනයි.

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 10 місяців тому

      බෝල අල්ලා පුරුදුවෙලා තියෙන්නේ හොඳ ට නෙද😅😅😅😅😅

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 Рік тому

    Hakuru daala hadanne kohomafa?

  • @DilshanShalitha-l4h
    @DilshanShalitha-l4h Рік тому

    harima pehedili thenk you

  • @brijetfernando9833
    @brijetfernando9833 10 місяців тому +1

    Tahks❤❤❤❤❤🙏

  • @suki4549
    @suki4549 Місяць тому

    මිදි කොල වල හදන්න පුලුවන්

  • @shironpathirana
    @shironpathirana 5 місяців тому

    Thanks Nandi 💗

  • @ChandraniBasnayaka-x8c
    @ChandraniBasnayaka-x8c 7 місяців тому +1

    Harima piliwelai thanks

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f 4 місяці тому

    කඩේකට හදන්න මේක දවස් කීයක් තියාගන්න පුළුවන් ද..

  • @premarathnediyunuge4708
    @premarathnediyunuge4708 4 місяці тому

    Thank you very muth

  • @asangafernando3344
    @asangafernando3344 Рік тому

    ස්තුතීයි 🌷🌷🌷

  • @smallhomegarden1040
    @smallhomegarden1040 Рік тому +2

    රසම රස පාටයි ස්තූතියි 🌷🌷

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 Рік тому +3

    Hakuru danawanam.kochchara danwada?

  • @ranjithsisirakumara4633
    @ranjithsisirakumara4633 10 місяців тому +1

    ස්තුති ඔබට ❤❤❤

  • @techhubsl-o2t
    @techhubsl-o2t Рік тому

    Ai panpiti danne kurakkan piti walin vitharak hadanna puluwan

  • @anjulakruwan275
    @anjulakruwan275 Рік тому +2

    Halapa 75 k hadanna awshya dewal kiynvda

  • @desikaha9507
    @desikaha9507 2 місяці тому

    මේ ප්‍රමාණයට හැලප කීයක් හදාගන්න පුලුවන්ද?

  • @D.m.disanayaka
    @D.m.disanayaka 5 місяців тому

    තැන්ක්ස් nanga ❤️

  • @PawithraMadhushani-w5f
    @PawithraMadhushani-w5f 10 місяців тому

    Obatumiyata godak sthutiy❤❤❤

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Рік тому +2

    ඔන්න මමත් ආවා දෝණී ගේ හැලප විඩියෝ එක බලන්න

  • @RanjaniKumariHaratha
    @RanjaniKumariHaratha Рік тому +3

    Woòow yamyyy

  • @sanjeewanisamanthika7242
    @sanjeewanisamanthika7242 6 місяців тому

    Harima saralai

  • @jayanthiperara6051
    @jayanthiperara6051 Рік тому

    Thankyouso much

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp Рік тому

    ස්තුතියි

  • @mihirasalk
    @mihirasalk Рік тому +1

    ගොඩක් රසයි වගේ

  • @AnushaSamali-i7h
    @AnushaSamali-i7h 2 місяці тому

  • @panchayt7599
    @panchayt7599 7 місяців тому

    Supri

  • @sriyanigamage6957
    @sriyanigamage6957 8 місяців тому

    මේ ප්‍රමාණයෙන් හැලප කීයක් හදන්න පුලුවන්ද

  • @indikarajapakse1962
    @indikarajapakse1962 Рік тому

    ❤ niyamai

  • @HimaliSenaviraththna
    @HimaliSenaviraththna 10 місяців тому

    ❤❤❤

  • @sandyachathurangani2236
    @sandyachathurangani2236 Рік тому

    Super

  • @ChathuraSandaruwan-v2e
    @ChathuraSandaruwan-v2e Місяць тому

    ආයුබෝවන් 🙏

  • @apelakbima4755
    @apelakbima4755 Рік тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 Рік тому

    👍👍❤️

  • @NiroshiniFernando-i5g
    @NiroshiniFernando-i5g Рік тому

    Happy

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 4 місяці тому +2

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💛

  • @nisansalasamarakodi6754
    @nisansalasamarakodi6754 Рік тому

    😊😊😊😊😊

  • @keerthimanchanayaka8915
    @keerthimanchanayaka8915 Рік тому +1

    හැලප 100ක් හදන්න රෙසිපිය කියන්න පුළුවන් ද.

  • @rohinidesilva6d8a84
    @rohinidesilva6d8a84 Рік тому +2

    මේවා හදලා කොච්චර දවසක් නරක් නොවී තියාගන්න පුළුවන් ද , හදලා පිටරටකට යවන්න

  • @PredeepaFarnando
    @PredeepaFarnando 11 місяців тому

    හොදයි

  • @gracestella6782
    @gracestella6782 Рік тому +1

    Kole evenness ei

    • @gracestella6782
      @gracestella6782 Рік тому

      Kole evenness ei

    • @donikitchen5040
      @donikitchen5040  Рік тому

      සීනි කැට විදිහට දාන්න එපා.දිය කරලා පැණි හදලා දාන්න.එතකොට කොලේ ඇලෙන්නේ නෑ

  • @Mydad46
    @Mydad46 10 місяців тому

    මං හැදුවා, පාන් පිටි නොදා හැදුවොත් හොද නැද්ද?

    • @donikitchen5040
      @donikitchen5040  10 місяців тому

      පාන් පිටි වෙනුවට හාල් පිටි ගන්න පුළුවන්

  • @marynanayakkara5001
    @marynanayakkara5001 10 місяців тому

    Wow❤

  • @thushanthadabare230
    @thushanthadabare230 Рік тому +2

    🙏👍👍👍💐

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 7 місяців тому +2

    මම මිදී කොලේ හදන්න්නෙ,,මොකද මම ඉන්නෙ රට ඒ නිසා

  • @susanskitchen2230
    @susanskitchen2230 Рік тому

    Rasa patata thiyenawa.❤️❤️

  • @sadalisadali-tc3he
    @sadalisadali-tc3he 7 місяців тому

    අපි හැලප හෙට හදනවා ඔයා කිවුව විදිහට

  • @dinushikamadhushani1480
    @dinushikamadhushani1480 Рік тому

    කීයක් හදන්න පුළුවන්ද

  • @HimaliSenaviraththna
    @HimaliSenaviraththna 10 місяців тому

    ❤😢❤😢

  • @thilinidarshani
    @thilinidarshani Рік тому +1

    හාල් පිටි දාන්න එපාද

  • @kanchanasanglisangli429
    @kanchanasanglisangli429 Рік тому

    👍👍👍

  • @apelakbima4755
    @apelakbima4755 Рік тому +1

    Hi fans ❤❤❤❤❤❤❤❤

  • @RasikaDamayanthi-b9r
    @RasikaDamayanthi-b9r 9 місяців тому

    Sthuthie

  • @kamaldissa3051
    @kamaldissa3051 10 місяців тому

    ❤😂🎉😢😮😅😊

  • @janadhichamathka4052
    @janadhichamathka4052 Рік тому

    හැලප 100ක් විතර හදාගන්න recipe එක කියන්න පුලුවන්ද ??😊

  • @jessicafranando626
    @jessicafranando626 Рік тому +23

    කන්ද කොලේ නැතුව් හදන්නේ කොහොමද මන් රට ඉන්නේ

  • @gihinikumudu266
    @gihinikumudu266 Рік тому +2

    හැලපේ කැඩෙන්නෙ ඇයි

    • @donikitchen5040
      @donikitchen5040  Рік тому +2

      පැණි වැඩි වුණාම කැඩෙනවා

    • @gihinikumudu266
      @gihinikumudu266 Рік тому

      @@donikitchen5040 එක තමයි 🥺 ස්තුතියි කියලා දුන්නට 🙏❤

  • @dilummalinga7549
    @dilummalinga7549 10 місяців тому

    .rc

  • @JoeWeragoda
    @JoeWeragoda 10 місяців тому

    ස්තුතියි

    • @donikitchen5040
      @donikitchen5040  10 місяців тому

      Thank you dr

    • @kasuniumesha744
      @kasuniumesha744 10 місяців тому

      අපි තෙල් පාවිචිචි කරන්නේ නැඅනේ

  • @TanuJaa-v1s
    @TanuJaa-v1s 2 місяці тому

    ❤❤❤

  • @kaushalamudannayak7929
    @kaushalamudannayak7929 7 місяців тому

    Thank you ❤🎉

  • @jasmjayakodi490
    @jasmjayakodi490 7 місяців тому +5

    Thank you❤❤❤❤❤

  • @RashmikaSewmini-z9r
    @RashmikaSewmini-z9r Місяць тому +1

    ❤❤❤❤❤