Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතා වැදගත් දැනුවත් කිරීමක්.. බෙහෙවින්ම ස්තූතියී
තේ වගාව සඳහා erp,mop, uriya මිශ්‍ර කර යෙදීම සුදුසුද , යොදන ප්‍රමාණවල් දැන ගත හැකිද
අනික රොක් පොස්පේට් වලින් අමතරව කැල්සියම් ලැබෙනවා නේද?
කැල්සියම් ගැනත් ඕන
Thanks for the video
ERP පස් වලට කලවම් කරන ප්‍රමාණය කොපමණද
Rock phosphate ලංකාවේ ගන්න තිබෙන්නේ කොහොමද ..කොතනකද, කුමන නමකින්ද..මිල ගනන් කෙසේද ගෙවතු වගාවකට දාන්න පුලුවන්ද ...
කෘෂි රසායන විකුණන කඩවල් වල තියනවා.කැකිරාවෙන් මං ගත්තා.E.R.P 50kg මිටියක් Rs 900k වූණේ.
@@sarangaabeykoon770 2024 dan 1650
දැන් 2200 හේලිස්ලාගෙ 50kg 🙄
Thank you for details. ❤❤
can you tell the quantity to use for potted vegetables (how many spoons per pot).
,Malu.miris.walata.danna.puluwanda
9
කෙසෙල් මාස 2 වගේ පැලවලට දාන්න පුළුවන්ද?
පුලුවන්
නයි මිරිස් වලට යොදා ගන්න පුලුවන්ද.යොදාගන්නවනම් කොහොමද යොදන්නේ
rock phosphate ද හොද ඩොලමයිට් ද කුඹුරු වලට
ඔව් හොදයි. මේ කන්නයේ tsp නියමිත ප්‍රමානයට වඩා අඩුවෙන් ලැබුනේ. එහෙම වෙලාවට ගොවීන් මුලින්ම දැනුවත් කරනව නම් ඔවුන්ට පුලුවන් පලවෙනි සීසැමෙන් පස්සෙ rock phosphate කුඹුරට යොදන්න. එවිට කුඩා පැලවලට ලබාගැනීමට හැකි ආකාරයට පොස්පරස් පත් වෙන්න කාලය ප්‍රමානවත්.
Weekend Agriculture ඒක ඇත්ත පොහොර ගන්න වෙලාවේ තමා දන්නේ tsp අඩුවෙන් දෙන්නේ කියලා. කොහොමත් මහ කන්නේ ඩොලමයිට් දානවනේ. සල්ෆර් ස්වබාවිකව දාන්න ක්‍රිමයක් නැද්ද?
තියෙනවා ද්වීතියික අත්‍යාවශ්‍ය මූල ද්‍රව්‍ය සහ ක්ෂුද්‍ර මුලද්‍රව්‍ය එකතුවෙන් සෑදුනු පොහොර මිශ්‍රණයක් සී අයි සී සහ යාරා කියන පොහොර සමාගම් වලින් දැනට හදලා තියෙනවා . ඒක වී වගාවේ සල්පර් අවශ්‍යතාව සපුරන්න භාවිතා කරන්න පුළුවන් මූලික පොහොර මිශ්‍රණය එක්ක කවලම් කරලා .
මේව කොච්චර කල් යනවද ගසට උරා ගන්න
කහ වලට හොදද?
ගොඩක් හොදයි
@@weekendagriculture8627 thank you very much !
Wow niyamai😍😍😍
කහ වලට හොඳයි ද
ගොඩක් හොදයි සිටුවීමට පෙර යොදන්න
තේ වගාවට හොදයි ද?
කුඩා පැළ අවධියේදී සුදුසුයි. ගල් දලු නෙලන අවධියේදී පාලනයකින් යුතුව යෙදිය හැක
😍😍😍😍
අවුරුදු 3ක පොල්පැල වලට මෙ පොහොර කෙහොමද දාන්නෙ
අගල් 6ක් පමණ ගැබුරට පොහොර වලයක් සාදා 500g යොදන්න
👍
කුරුදු ගැනත් video එකක් කරන්න,,