අක්කේ ඉක්මනටම movie review එකක් කරන්න කෝ..😔😒🙁 Oyawa godak miss karanwa akke අපි. 🙄🙏 Mma godak film balanwa.(Hollywood, Bollywood, kollywood) E wagema godak film review balanwa pissuwen wage, Hama dama film review balanwa, mn laga film 1500kta wediya thiyenwa, Wenama book ekak thiyenwa film wala Name liyala,,(eka my hobbi eka) Godakma India Tamil film review chanel 5k,English channel 3k,mma hama dama me channel wala review balanwa,ita passe film balanwa... Eth akke mage ekama movies review සිංහල channel eka oya withraii..😊⚘🤟 Oyage review balanna godak asai akke.. Mokada අපේ සිංහල භාෂාවෙන්,අක්කාගේ කටහඬින් ආහාන්න ලැබේන නිසා 😊❤ Plsssss akke ...🙏❤👱♀️👍
ඕනෑම කෙනෙකුට වැක්සින් එක ලබා ගැනීම ප්‍රතික්ශේප කිරීමේ අයිතිය තියෙනව. මේ වෙනකොට කොවිශීල්ඩ් එන්නත රටවල් කිහිපයකම තාවකාලිකව නතර කරලා තියෙන්නෙ. ඒ නිසා එන්නතින් වැලකී ඉන්නව නම් ඔබට රෝගයෙන් වැලකී ඉන්න සිද්ධ වෙනව. මොකද කොරෝනා හැදිලා රෝහල් ගත වෙන්න උනොත් ඔබේ තීරණයෙන් වැඩක් නැහැ. එතනින් එහාට ඔයාට වෛද්‍ය නිර්දේශ වලට එකග වෙන්න සිද්ධ වෙනවා
Etin ei effective vedi 95% wage injection nodenne.. Eka amaruwen hari dunna nam watinawanee.. 🤔
ඒක ගණන් වැඩියි. අපි තාම තුන් වෙනි ලෝකෙ රටක්.
@@TechieCony Sis,mokkda 3weni loke ratak kynne
@@TechieCony නියමයි ඔයා හොදට උත්තරේ දුන්නා. අපි දුප්පත් අපේ දේශපාලුවෝ නිසා.
මම නම් වැක්සීන් එක ගත්තා. තදට උණ හැදුණා පැය 10ක් විතර උණයි මාංශ පේශි වේදනාවයි තිබුනා... එච්චරයි වෙන ප්‍රශ්නයක් උනේ නෑ.
හරිම සරලව නිරවුල්ව පැහැදිලි කලා...මේ එන්නත් මගින් දැනට පවතින අතුරු ආබාධ වලට අමතරව දීරඝ කැලීනව සිදු වියහැකි අතුරු ආබාධ නොදන්නා නිසාත් අපේ රටේ රෝගී වූ බොහෝ පිරිස සුවපත් වන නිසාත් එන්නතට වඩා අපි ආරක්ෂාකාරී ජීවිතයකට යොමු වීම සුදුසුයි කියා හිතෙනවා....තෙරුවන් සරණයි සොයුරියේ....
හැදිලා තියෙන්නෙ නෙවෙයි
හදලා තියෙන්නෙ
💚🌎🙏
යකාගෙ කතාව තමයි කතාව.👍✌ හොඳ උදාහරණයක් ඒක.
මේවා තමා trending එන්න ඕනේ.
හරිම ප්‍රයෝජනවත්. මන් ටුවිටරුත් Share කළා.
Thank you 😊
හොද පැහැදිලි කිරීමක් 👍
ඇත්තටම ගොඩක්ම වටින කරුණු ඉගෙනගත්තා මේ වීඩියෝ එකෙන්..යූටියුබ් එකේ දැකපු වැදගත්ම වීඩියෝ වලින් එකක් මේක මටනම්...ගොඩක්ම ස්තූතියි මේ වීඩියෝ හදන්න මහන්සි උනාට...නියමයි අක්කේ.....👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍
ගොඩක් ස්තූතියි අගය කිරීමට ❤️
එහෙන් මෙහෙන් පේන්න ඇඳන් ඇවිත් වීඩියෝ එක tranding කරගන්න එහෙම නැතිනම් views ගන්න දඟලන කෙල්ලො අතරෙ.. සාමාන්‍ය විදියට ඇවිත් නොදන්න දෙවල් කියලා දෙන උඹ රත්තරං කෙල්ලෙක් අක්කේ respect🙏🏻
වටිනවා
නියම පැහැදිලි කිරීමක්... Video ඒක අාකර්ෂණීයයි.
Hi, Thank you so much for sharing this informative video
සුපිරිම පැහැදිලි කිරීමක් වටින video 1ක්👌❤️
Thanks You !
Godak vatina video ekak .Thank you nangi...
සුපිරි වටිනවා
ගොඩාක් වැදගත්
මං share කරනවා 👍
ඔයා හොඳට පැහැදිලි කරා දිගටම කරගෙන යන්න අක්කේ 👍👍👍
kowishield ennathe una ganimata hethuwa athul karan malanika kala virus eka body eken reject kirima (sudu radiranu magin)meken awadanamak thiyeanawa blood plots athiwimata
Thank you very much මැණික 😘 😜 හොද පැහැදිලි කිරීමක් 👍👍👍
නියමයි 👍👍
මෙකත් වැදගත් video එකක් අක්කියො😍😍😍
ගොඩක් වැදගත් විස්තරයක් !!!
Glad you liked it
Thanks godak වැදගත් වුණා
නියමයි අක්කෙ නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා
හොඳ පැහැදිලි කිරීමක්. ✌️💫 video ekath creative ❤️
වටිනා පැහැදිලි කිරීමක්.. 👍🙏 Fb එකේ share කරනවා.🤝
Niyama video akak.
මාර plan එකක් නෙ. සුපිරි මොල
ගොඩක් වටිනවා විඩියෝ එක
නියමයි 👌
ඔයා හොදට පැහැදිලි කරා. ❤️❤️
Thanks for the visit
Apocalypto 2006 gena danna. Wenas; supiri akak
Aka hodaei
ගොඩක් වටින කතාවක්..😍😍😍
Thanks 🔥
Thank you...
Welcome
beautifil and intelligent girl😄😍😎
Thanks a lots.. Video eka supiri.. Meke okkoma wistharema tibuna.. Government ekenwath minissu denuwath karan nehe me wage.. Ekai minissu baya..
Glad you liked it
Thanks
Welcome
Love
My pleasure!
Good video 👍
Thank you very much for the clarification 👍
My pleasure!
Superb explain.....
Glad you liked it
මලින්ද අයියා වගේ වීඩියෝ ටිකක් හදමු ඔයත් . බලන්න ආසයි සයන්ස් ඒව
ගොඩල් වටිනවා 😍😍😍
Thanks 🔥
Good explanation. Very valuable.
Glad you liked it
Ethakota Virus eka hadila hoda Una kenekta ayeth hadenne kohomada..🤔 eyalata ennatha denne nadda..
thank you for the information..
You are welcome
👍 👍 👍 👍 bro
Thanks for the visit
වටිනවා ❤
Niyami..omea wa mo sindiure
👌👌👌❤
Attatama compleate vistarayak meka 👍👍😎😎❤️❤️😁😁😁
Thanks 🔥
Nice
Thanks
bohoma watina kathawak me gana hama kenama dana ganna o ne
Thanks You !
Study tips video එක දුන්නෙ නැත්නම් තරහම තරහයි අක්කියො 😭😭
Thank you for information 🤝
🤝
Nice ❤
Thanks 🔥
Good video
Thanks for the visit
So important ♥️
Many Many Thanks
❤🔥
👍👍👌👌
mata haduna behet viddet na et mata amarunune nam na et dan therenawa mn godak durwala wela kiyala 😭😭 mahansi wenna ba dan issara wage
👍👍👍👍👍
💚
පිටස්තරයගෙන් උදව් ලැබුනත් ගමට, ගමේ ආරක්ෂකයින්ට යකා අදුන ගන්න බැරි අවස්ථාත් තියෙනවා නේද
Video දාද්දි දිගට හරහට දානවනේ chanux bro,pcg,techie cony එක ම වෙලාවෙ දැම්මා
Thanks for the visit 😀
agaharu gana thava video ona
❤
vaccine එකෙන් පස්සේ gym ගියාට කමක් නැද්ද????
ඒක නම් ඩොක්ටර්ගෙන් අහන්න
විඩියෝ එක හොදයි.නියමයි 👍👍
ඔයා කවුද කියලා ඔයාගැන වැඩසටහනක් කරන්නකෝ..
👌👌👌
chrom os eka gena video ekak karanna ko
Will See
අක්කේ ඉක්මනටම movie review එකක් කරන්න කෝ..😔😒🙁
Oyawa godak miss karanwa akke අපි. 🙄🙏
Mma godak film balanwa.(Hollywood, Bollywood, kollywood)
E wagema godak film review balanwa pissuwen wage,
Hama dama film review balanwa, mn laga film 1500kta wediya thiyenwa,
Wenama book ekak thiyenwa film wala Name liyala,,(eka my hobbi eka)
Godakma India Tamil film review chanel 5k,English channel 3k,mma hama dama me channel wala review balanwa,ita passe film balanwa...
Eth akke mage ekama movies review සිංහල channel eka oya withraii..😊⚘🤟
Oyage review balanna godak asai akke..
Mokada අපේ සිංහල භාෂාවෙන්,අක්කාගේ කටහඬින් ආහාන්න ලැබේන නිසා 😊❤
Plsssss akke ...🙏❤👱♀️👍
😃
😍😍😍
Cony මයා එන්නත ගන්නවාද?
නංගි අතුරු අබාද එනද එ ගැනත් කියන්න කො 😁😬
🖤
අම්මෝ ඔයා VIDEO එකක් කරන්න සෑහෙන්ට මහන්සි වෙනවා
🤗❤
Vaccine අනිවාර්යයෙන් ගන්න ඔනිද,,
මම නම් ගත්තා :)
මටනම් මන් හොයපු දේවල් වලින් හම්බුනේ මීට හාත්පසින්ම වෙනස් දේවල් 🤔
👍❤️
🤘🖤
Ai allergy thiyana ayata thama vaccine eka denna naththa
Allergic wenna puluwan nisa
@@TechieCony ethakota essarahata wath bari weyida?
Akke oya video edit karanne mokenda
Filmora
කියන තරම් යකා කලු නෑ 😁
I did a video about virus
ඔය කටහඬ සුරංගනා කාතා කාටුන් වල ඇහිලා තියනවාද මන්දා 🤔
අක්කෙ sputnik v එකේ effectiveness එක කීයද? රටවල් ගොඩක් මේ වෙනකොට ඒක ගන්න අදහස් කරගෙන යනවා.අද මං news එකක් දැක්ක 1.2 billon dosage එකක් ඇනවුම් ලැබිල තියනව කියල ඒ නිසා ඉතාලියටත් නිශ්පාදනයට අවසර දෙනව කියල. (Source:RT news network)
92% efficacy
😅😆🇱🇰🇱🇰
අනේ මන්දා බාංං මේවා....ගහන මගුලක් ගහලා මරං කාපියව් කියන්න තමා තියෙන්නේ....🤬😡🤓
Oya doctor kenek da 😂
මහත් වෙලා වගේ
Thank You :)
😷😷😷😷🤧🤧🤧🥶🥶🤒🤕🗣
❤❤❤ 😕
Nasa aka gana monawa hare kiyanna korona apata apa boruwadak apa balamu nasa aka gyna
Thanks
Welcome
😃