Agamana vigamana ekath hora guhawak Ilukpitiya vitarai nowei tawath oke inna un okkoma danna oni pasport ekak ganna janatawa vindina duk kandarawata okun waga kiannama oni Me pasport ekak ganna beri wedanawa tawa peya 48 k tuladeewath janadipthi tumo visada denna meke inna hora nade wahama elawala tawath ape janatawata pothak ganna dena weda wedanawan diha balala kadinamin visadanna me prasne
Dan news බලන්නේ ආසාවෙන් ❤
අවුරුදු කීපයකින් නිවුස් බලන මං❤
❤
ade siraawatama math ehemaye ban
හරිම ආසයි දූශනයෙන් තොර නායකෝ වැඩකරනව බලද්දි
අවුරුදු ගණනාවකට පසු news බලනවා අද🥹♥️ මේ රටට හරියන්න ම ඕන🥹🇱🇰❤️ සතුටු කඳුලු පුරෝගෙන නිව්ස් බලල නෑ මෙච්චර කාලෙකට 🥹♥️
🎉
මතක ඇති කාලයක news නොබලපු මම. පිටරටක ඉදන් බලන මම
මමත් ගොඩක් කලෙකින් news බැලුවේ
පිස්සුවෙන් වගේ ආසාවෙන් රට ඉදන් නිව්ස් බලන්නේ. කවදාවත් බලන්න හිතුනෙම නෑ. හැමදාම රට වැටෙන්න ඕන අන්තෙටම වැටෙනවා. ඒව බලනවට වඩා හොදයි නොබලා ඉන්නවා කියලා හිතෙනවා. දැන්නම් ආසාවෙන් බලනවා❤🧭🫡
After long time start watching sri lanka news ❤❤❤
😊 feel the difference.
Realy. For the first time in my life I like to watch sri lankan news
I olso
I'm also same 😊
Me too❤
@shantapriyan😮4182
100%
කොහොමද චන්දෙට කලින් කියපු විදිහටමයි වැඩ, එකයි, මේ මිනිසුන්ගේ තියන වටිනාකම, හොයන්න කලින්ම, හොරකපු ඒවා ගෙනෙනවා, මාරම මාරයි
මමත් අවුරුදු ගානකින් උනන්දුකින් නිවුස් බලන්නෙ දැන් දින කීපෙක ඉදන්....තෙරුවන් සරනයි මගේ රටට...
මමත් දැන් කාලෙකට පස්සෙ හොයාගෙන ඇවිත් නිව්ස් බලනවා. ඒකත් news1st විතරයි. ❤
කරුණාකර වාහන බාරගත් පිලිවෙල අදාල ඉන්වෙන්ට්‍ර්‍ර්ය අනුව වාහන බාරදෙන්න. වාහන නිකන් පාරවල් දිගේදාල යන්නබෑ. අපි පුරවැසියන් ,අපේ වත්කම් පාව්ච්චි කරා නම් බාරදීමට කටයුතු නොකරන්නේ නම් ඒවා සම්බන්ධයෙන් නීති ය අනුව කටයුතු කරනු ඇත
To be honest after long time I’m watching news
❤❤❤after long time I started watching the news of srilankan
ඇත්තටම රට ගැන ආදරයෙන් ප්‍රවෘත්ති බලන්නෙ රටටම ජය!
ඔයාලා හැමෝම ජනාධිපති තුමාට ලොකු උදව්වක් කරන්නේ කරන්න බැරි දේ තමයි කරලා කට්ටිය ට කලිසමේ රෙවෙන්න දුන්නේ මේකත් එහෙම තමයි ඔයාලා ඔක්කොම සප්‍රයිස් වෙයි පොඩ්ඩක් ඉවසන් ඉන්න..😅😅😅😅😅😅 2034 දක්වා නියත ජනාධිපති අනුර දෙවිදු 🇱🇰 ජය ..✌✌✌✌💪💪💪💪💪💪💪🔥🔥🔥🔥🔥🔥🔥🔥😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎❤❤❤❤❤❤
ඇඩ් යන අතරෙ ප්‍රවෘත්ති ටිකකුත් දාපියව් අපෙ ඩේටා කපාගෙන
කවදාවත් නැතුව නිවුස් බලන්න තියෙන රුදාව තියෙන කෝ 😊
විජිත හේරත් ඇමති තුමාට උණුසුම් සුභ පැතුම් ජයවේවා 🙏
Searching for news and watching the first time in life
Mata mathaka widiyata awrudu 2kata passe news balanne
ප්‍රශස්ති තැති වීම සතුටකි
මමත් අවුරුදු ගාණකට පස්සෙ balanne news
අවුරුදු ගානකින් අද තමයි නිව්ස් බලන්න ගත්තේ
මුන් හොරු අය එන්න දෙන්නෙ නැ අනිවාර්යයෙන් ජයවෙවා ජනාධිපති තුමනි ❤❤❤
කාලෙකට පසු මේ දවස් වල news බලනව 🌹
මාත් දැන් අසාවෙන් බලන්නේ news ඉස්සර බැලුවේ නැති tharam 👈බැලුවනම් siyatha ටෙලි වැකිය සිරසේ සටන තමා 👈
giya rajaye news mama baluwe neha app win karata pasuwa mama news balanawa
Ape sirasa tv❤❤❤❤
Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
danm news balanth asai
ආයුබෝවන් සිරස 🙏🙏🙏
නිව්ස් බලන්න කියල මේක බැලුවා.ඇඩ් දාන නිසා අදම නිව්ස් බැලීම නැවැත්තුවවා.ඕගොල්ලෝ පව් .මේ තරම් හෑල්ලුවට ප්‍රවෘත්ති පත්වීම ඉතා කණගාටුවට පත්වෙන කරැණක්.මිනමිනිසුන්ගේ කාලය විනාශ කරන්න එපා.ප්‍රවෘත්ති වලිනුත් හම්බකරල ජනතාවගේ කාලය විනාශ කරන්න එපා.අපිට පැහැදිලියි මේ හිඟන කටයුත්ත .
News balanna asa hithuna
Jaya
Dan newas eka dawsak Hari balann miss unot aniwaren blnwa taggala serch krla😂❤ adrei anura
I'm not a person watching News. Hereafter am going to watch. For newly appointed educated leaders.
mechchcara aurudu ganakata iwarawenakam ahapu ekam janadipathi jathiya emathima...🥰🥰🤘jayawewa.mage rata ikmanin lassana,hodaratak karanna ape presidenta shakthiya lebewa...
සිරසෙ කැතම වැඩේ තමයි නිව්ස් මැද වෙලද දැන්වීම් තොගයක් දාන එක.නිව්ස් වලට වඩා වෙළද දැන්වීම්
Aluth janapathi ratae janathawata sanpathak jaya wewa aluth janapathi aethlu kandayamat❤
Owner Lata fine ekak gahanna Hama ekakama brand new ganata
❤
Search karala News ahanna tharam asai dan 😊
2021 news blapu nathi man 2024.09.21 balanna hituna hetuwak na habai mokaddoo wenasak danenawa balannath hithenawa
Npp🎉🎉🎉🎉🎉🎉
අනුර ජනාධිපතිතුමණි ලංකාවේ රිය ධාවනය සම්බන්ධව ඩුබායි වල වගේ නීතියක් ගේන්න. පාරවල් හොදට දියුණු කරන්න. මොකද සමහර මිනිස්සු ලොකු වාහන පදවන්නේ ඔවුන් විතරයි පාරේ යන්නේ වගේ. වෑන්, බස්, ලොරි, ඩිfපන්ඩර්. . අදත් අහින්සකයො දෙන්නෙක් scooty එකෙන් යද්දි තිරිසනෙක්ටත් වඩා අන්ත මිනිහෙක් වෑන් එකකින් යට කරලා මරලා. තරුණ couple එකක්. පවු ඒ අහින්සකයො දෙන්නාගේ පවුලේ අය කොහොම දරා ගන්නවා ඇතිද.ජීවිත කාලෙටම රියදුරු බලපත්රය අවලංගු කරන්න තියෙන්නේ එහෙම කරන උන්ගේ.
Ads thamai awla.
☸️🫂☪️🫂🕉️🫂✝️🫂
Npp
News search kare ada tama පාර්ලිමේන්තුව සුද්ද කරමු සජිත් එපා එච්චරයි
manjuge prasnayata uththaraya ko
1982 ApataBeriunadeya Api 21 da kaĺa
gal aguru wancawa genat hoyanda one ne
Agamana vigamana ekath hora guhawak
Ilukpitiya vitarai nowei tawath oke inna un okkoma danna oni pasport ekak ganna janatawa vindina duk kandarawata okun waga kiannama oni
Me pasport ekak ganna beri wedanawa tawa peya 48 k tuladeewath janadipthi tumo visada denna meke inna hora nade wahama elawala tawath ape janatawata pothak ganna dena weda wedanawan diha balala kadinamin visadanna me prasne
aurudu gankata pase nose banne math
🎉🎉🎉🎉🎉🎉🎉🎉
Ado mage upandhine dhawase aruta nadu.😂
Rent ekata deela waahana rate depola
😂❤