- 163
- 185 870
Its Desi Diaries - New
Приєднався 18 лис 2023
Hi! My name's udeshika kumudumali, but everyone just calls me Desi. I’m from Sri Lanka. Welcome to Its desi diaries-new. where I share about anything beauty treatments, skin care review and more.
Don't forget to subscribe and join my UA-cam family
Love u guys ❤️
Don't forget to subscribe and join my UA-cam family
Love u guys ❤️
අලුත් Kottumee KOREAN RAMEN එක Try කළා 😋| කියන තරම් රසද?? #kottumeekoreanramen #trending
Thank you for watching
As always, I welcome this video of mine with love. I hope you will enjoy watching this video too, so don't forget to subscribe, like and comment.
@Itsdesidiariesnew
#kottumee
#kottumeekoreanramen
#kottumeekoreanramenreviewsinhala
#trending
#vlogssinhala
#kottumeesinhala
Follow on Instagram
udeshikakumudumali?igsh=MTVhbG5qZmk5aGJpcw%3D%3D&
Like me on facebook
profile.php?id=100090550650732&mibextid=LQQJ4d
Join the my whatapp channel : whatsapp.com/channel/0029VasneQP7T8bZ0tXHZL3j
As always, I welcome this video of mine with love. I hope you will enjoy watching this video too, so don't forget to subscribe, like and comment.
@Itsdesidiariesnew
#kottumee
#kottumeekoreanramen
#kottumeekoreanramenreviewsinhala
#trending
#vlogssinhala
#kottumeesinhala
Follow on Instagram
udeshikakumudumali?igsh=MTVhbG5qZmk5aGJpcw%3D%3D&
Like me on facebook
profile.php?id=100090550650732&mibextid=LQQJ4d
Join the my whatapp channel : whatsapp.com/channel/0029VasneQP7T8bZ0tXHZL3j
Переглядів: 20
Відео
මට ප්‍රතිඵල ලැබුනු AFFORDABLE Ayurveda Facepack | සම පැහැපත් වෙන්න හොදම Facepack #ayurvedafacepack 🫰
Переглядів 1302 години тому
Thank you for watching Today's video is about the affordable ayurveda facepacks in Sri Lanka that I have used and gotten the best results from. don't forget to subscribe, like and comment. @Itsdesidiariesnew KAMA SRI LANKA official Facebook page : share/1DqboCtkUy/?mibextid=LQQJ4d Follow on Instagram udeshikakumudumali?igsh=MTVhbG5qZmk5aGJpcw & Like me on facebook fac...
SANODA Ayurveda නිශ්පාදන වලින් මට ප්‍රතිඵල ලැබුණු හොදම නිශ්පාදන ටික 😍ආයූර්වේද නිශ්පාදන වලට ආස අයට 🙈
Переглядів 34419 годин тому
Thank you for watching Sanoda is a famous ayurveda skin care brand in Sri Lanka. It is one of my favorite skincare brands. Today's video is about the products from the Sanoda brand that I have used and that have given me results. so don't forget to subscribe, like and comment. @Itsdesidiariesnew #sanoda #sanodaayurvedaproduts Sanoda official facebook page : share/127TTa2XKaA/?mib...
මම භාවිතා කරපු හොදම රු.1000ට අඩු Skin & Bodycare products 🧴මට ප්‍රතිඵල ලැබුණු හොදම නිශ්පාදන ටික 🤫♥️
Переглядів 392День тому
Thank you for watching Today's video is about the best skin & bodycare products I've used that can be purchased in Sri Lanka for less than Rs. 1000. so don't forget to subscribe, like and comment. @Itsdesidiariesnew 🔹Affordable Products I Used 🔹 ▫️4Rever tea tree facewash ENG] 4REVER tea tree facewash Review | Acnes, Oil Control කරගන්න හොදම Affordable facewash එක 😍 ua-cam.com/video/Qg9_l3yP27...
අව්වට කලු උනාම ඉක්මනට සම පැහැපත් කරගන්න මම භාවිතා කරන Face PACK & SCRUB එක 🙈#beetrootfacepack
Переглядів 153День тому
Thank you for watching Beetroot is rich in vitamins A/B/C, which are beneficial for our body and skin. In today's video, I am sharing with you about the beetroot srcub and beetroot facepack that I use when I get sunburned or want an instant glow. so don't forget to subscribe, like and comment. @Itsdesidiariesnew 🔹Ingredients for scrub 🔹 Beetroot Juice Coffee powder Sugar 🔹Ingredients for face...
මම භාවිතා කරපු හොදම මිල අඩු shampoo වර්ග | රු.500ට අඩු |ඔක්කොම හොද ප්‍රතිඵල ලබාදුන්න shampoo වර්ග🧴♥️
Переглядів 29514 днів тому
Thank you for watching Today's video brings you the 5 best and cheapest shampoos I've used in Sri Lanka. What I've shared in today's video is my personal experience using them. don't forget to subscribe, like and comment. @Itsdesidiariesnew 🔹 Products Name 🔹 ▫️Dreamdrone king coconut Shampoo ▫️Dreamdrone Aloevera shampoo ▫️Viana Keratin shampoo ▫️ayush shampoo ▫️4rever hibiscus shampoo #shampoo...
ලංකාවේ මම භාවිතා කරපු හොදම ayurveda සබන් 05 | 05 best Ayurvedic soaps I have used in Sri Lanka 🧽🥰
Переглядів 19814 днів тому
Thank you for watching In today's video, I am sharing about 05 Ayurveda soaps that can be easily purchased at low prices in Sri Lanka and that I have used and have gotten the best results from. don't forget to subscribe, like and comment. @Itsdesidiariesnew NOT SPONSORED 🔹 Products Name 🔹 ▫️Candela soap ▫️Chandanalepa cinnamon soap ▫️Chandanlepa Lemongrass soap ▫️Sanoda Cinnamon soap ▫️Luxmi So...
2024 වසරේදි මට හම්බ උන හොදම Skincare products 05 | Iobsessed 05 skincare products In 2024 🩶🥰
Переглядів 1,5 тис.14 днів тому
Thank you for watching I'm here to share with you the 05 obsessed skincare products that gave me the best results in 2024. don't forget to subscribe, like and comment. @Itsdesidiariesnew #2024වසරේදිමටහම්බඋනහොදමSkincareproducts05 #iobsessed05skincareproductsin2024 #bestskincareproductsin2024sinhala 🔹 Products Name 🔹 ▫️Nature’s secret Vitamin C Serum Nature's secret Vitamin C Serum REVIEW | ල...
මේ දවස්වල හැමෝම හොයන VIRAL Hair oil එක ROSEMARY hairoil එක හදමු 🍃 කොන්ඩේ වැවෙන්න හොදම තෙල් එක
Переглядів 21121 день тому
Thank you for watching Rosemary hair oil is the hair oil that everyone is looking for/using these days. Rosemary is a very good ingredient for hair growth and hair loss. Today's video shows how I make rosemary hair oil in an effective way. don't forget to subscribe, like and comment. @Itsdesidiariesnew 🔹Ingredients I USED🔹 ▫️Dried Rosemary (better use fresh rosemary) ▫️Fenugreek seeds ▫️Cocon...
අව්වට පිච්චුන සම පැහැපත් කරලා සම හොදින් moisture කරන bodywash එක | 4REVER Hibiscus Bodywash 🌺🧴
Переглядів 29421 день тому
Thank you for watching This 4rever hibiscus bodywash is a good affordable bodywash for sunburned skin/body acnes and especially if you have dry skin. It is one of my favorite bodywashes among the Top 5 bodywashes I have used. So today's video is the review of 4rever hibiscus bodywash. don't forget to subscribe, like and comment. @Itsdesidiariesnew NOT SPONSORED #4reverbodywashes #4reverproducts...
මුනට වගේම ඇගේ සම පැහැපත් කරන Dr. RASHEL vitamin c soothing gel එක ගැන මගේ අත්දැකීම | 🥰 Is it good?
Переглядів 70928 днів тому
මුනට වගේම ඇගේ සම පැහැපත් කරන Dr. RASHEL vitamin c soothing gel එක ගැන මගේ අත්දැකීම | 🥰 Is it good?
මම භාවිතා කරපු හොදම VITAMIN C Serum එක 🤫 Nature’s secret Vitamin c serum | මිල අඩුම serum එක🍊
Переглядів 2,6 тис.Місяць тому
මම භාවිතා කරපු හොදම VITAMIN C Serum එක 🤫 Nature’s secret Vitamin c serum | මිල අඩුම serum එක🍊
සති 02න් සුදු වෙන මගේ Skincare routine එක | මගේ Vitamin C Skincare routine 🍊 | මගේ සුදු විමේ රහස 🧡
Переглядів 498Місяць тому
සති 02න් සුදු වෙන මගේ Skincare routine එක | මගේ Vitamin C Skincare routine 🍊 | මගේ සුදු විමේ රහස 🧡
මම භාවිතා කරපු හොදම රු.1000ට වඩා අඩු BODYWASH වර්ග 05 | Best bodywash I have used 05 UNDER RS.1000🧴
Переглядів 922Місяць тому
මම භාවිතා කරපු හොදම රු.1000ට වඩා අඩු BODYWASH වර්ග 05 | Best bodywash I have used 05 UNDER RS.1000🧴
මම ආසම මගේ Korean Suncream එක | Foodaholic Sun cream | මිල අඩු හොද Korean sunream එක 💟
Переглядів 421Місяць тому
මම ආසම මගේ Korean Suncream එක | Foodaholic Sun cream | මිල අඩු හොද Korean sunream එක 💟
මම භාවිතා කරලා මට ප්‍රතිඵල ලැබුණු සහා නොලැබුණු Cream වර්ග 🤔 | Best cream & worst cream 😢 | #creams 🩶
Переглядів 3,3 тис.Місяць тому
මම භාවිතා කරලා මට ප්‍රතිඵල ලැබුණු සහා නොලැබුණු Cream වර්ග 🤔 | Best cream & worst cream 😢 | #creams 🩶
සම සුදු වෙන්න හොදම JAPAN No.1 Vitamin C serum එක| Melano cc Brightening Toner 🍊| සම සුදු විමේ රහස 🤫
Переглядів 234Місяць тому
සම සුදු වෙන්න හොදම JAPAN No.1 Vitamin C serum එක| Melano cc Brightening Toner 🍊| සම සුදු විමේ රහස 🤫
හරියටම ප්‍රතිඵල ලබාගන්නා ආකාරයට sheet mask භාවිතා කරමු 💛 මම Sheet mask එකෙන් ප්‍රතිඵල ගන්නේ මෙහෙම 👍
Переглядів 80Місяць тому
හරියටම ප්‍රතිඵල ලබාගන්නා ආකාරයට sheet mask භාවිතා කරමු 💛 මම Sheet mask එකෙන් ප්‍රතිඵල ගන්නේ මෙහෙම 👍
කොන්ඩේ යනවට හොද මිල අඩු shampoo එකක් | Emami Kesh king Shampoo 🧴කෙන්ඩේ යන එක ගොඩාක් අඩු උනා 🥰
Переглядів 1,4 тис.Місяць тому
කොන්ඩේ යනවට හොද මිල අඩු shampoo එකක් | Emami Kesh king Shampoo 🧴කෙන්ඩේ යන එක ගොඩාක් අඩු උනා 🥰
Glycolic Acid Toner එක භාවිතා කරන දවසට මම කරන Skincare routine එක| Best routine for glycolic toner 💛
Переглядів 201Місяць тому
Glycolic Acid Toner එක භාවිතා කරන දවසට මම කරන Skincare routine එක| Best routine for glycolic toner 💛
මම භාවිතා කරලා මට රිසාල්ට් ලැබුණු සහා නොලැබුණු Shampoo 🙈 | ලංකාවේ ලේසියෙන් හොයාගන්න shampo වර්ග 🧴♥️
Переглядів 24 тис.Місяць тому
මම භාවිතා කරලා මට රිසාල්ට් ලැබුණු සහා නොලැබුණු Shampoo 🙈 | ලංකාවේ ලේසියෙන් හොයාගන්න shampo වර්ග 🧴♥️
CHANDANALEPA herbal Scrub | සම පැහැපත් කරන ආයූර්වේද scrub එකක් | රු.280ක් පමණයි 🙈❤️🔥
Переглядів 6252 місяці тому
CHANDANALEPA herbal Scrub | සම පැහැපත් කරන ආයූර්වේද scrub එකක් | රු.280ක් පමණයි 🙈❤️🔥
ආයූර්වේද නිශ්පාදන භාවිතා කරලා ගෙදරදීම ලේසියෙන් Clean-up එකක් කරගමු | Ayurveda Cleanup at home 🙈😍
Переглядів 3982 місяці тому
ආයූර්වේද නිශ්පාදන භාවිතා කරලා ගෙදරදීම ලේසියෙන් Clean-up එකක් කරගමු | Ayurveda Cleanup at home 🙈😍
INSTANT GLOW ගන්න පුළුවන් ආයුර්වේද පැක් එක |Sanoda Cocoa facepack එක | කන්න ආස හිතෙන පැක් එකක් 🍫
Переглядів 3662 місяці тому
INSTANT GLOW ගන්න පුළුවන් ආයුර්වේද පැක් එක |Sanoda Cocoa facepack එක | කන්න ආස හිතෙන පැක් එකක් 🍫
රිදෙන්නේ නැතුව හරි විදිහට කොහොමද face shaving කරගන්නේ? | අනවශ්‍ය රෝම වලට අඩු වියදමකින් විසදුම 🪒
Переглядів 1032 місяці тому
රිදෙන්නේ නැතුව හරි විදිහට කොහොමද face shaving කරගන්නේ? | අනවශ්‍ය රෝම වලට අඩු වියදමකින් විසදුම 🪒
SKIN & HAIR එකට මම භාවිතා කරපු හොදම ආයූර්වේද නිශ්පාදන | පහසු මිලට ගන්න පුළුවන් හොදම නිශ්පාදන 🧴
Переглядів 1,9 тис.2 місяці тому
SKIN & HAIR එකට මම භාවිතා කරපු හොදම ආයූර්වේද නිශ්පාදන | පහසු මිලට ගන්න පුළුවන් හොදම නිශ්පාදන 🧴
මගේ මූනේ pimples අඩු කරපු facewash එක 4REVER lunuwila facewash එක | පිම්පල් තියෙන අයට විශේෂයි 🙈
Переглядів 2772 місяці тому
මගේ මූනේ pimples අඩු කරපු facewash එක 4REVER lunuwila facewash එක | පිම්පල් තියෙන අයට විශේෂයි 🙈
කොන්ඩේ වැවෙන්න / කොන්ඩේ යනවට මම කරන SIMPLE hair care routine එක | Simple උනාට 100% RESULTS ❤️
Переглядів 1812 місяці тому
කොන්ඩේ වැවෙන්න / කොන්ඩේ යනවට මම කරන SIMPLE hair care routine එක | Simple උනාට 100% RESULTS ❤️
අදුරු ලප නැති කරලා සම හොදින් පිරිසිදු කරන මිල අඩු cleanser එක💛 Nature’s secret papaya cleansing milk
Переглядів 6332 місяці тому
අදුරු ලප නැති කරලා සම හොදින් පිරිසිදු කරන මිල අඩු cleanser එක💛 Nature’s secret papaya cleansing milk
Body එකේ අදුරු ගතිය නැති කරන මේ දවස්වල හැමෝම භාවිතා කරන BUDGET Bodywash එක|4rever venivel Bodywash 🧡
Переглядів 5852 місяці тому
Body එකේ අදුරු ගතිය නැති කරන මේ දවස්වල හැමෝම භාවිතා කරන BUDGET Bodywash එක|4rever venivel Bodywash 🧡
ඔන්න මාත් එකතු උනා ඔයත් එක්ක. මාත් එක්කත් එකතු වෙන්න❤❤❤
අක්කියා රත්තරන් ගැවා වගෙ සම පැහැපත් කරගන්නෙ කොහොමද කියන්නකො
meka hodai eththatama. kalayak ganna ona
♥️♥️
අක්කි මට ක්‍රීම් ගෑවම දාඩිය දාන්න ගන්නවා ඒක නිසා මට ප්‍රතිපලයක් ගන්න බැරි වෙයිද
මටත් සමාන්‍යයෙන් ක්‍රිම් ගෑවම දාඩියක් දානවා. ක්‍රිම් එක ගාලා චුට්ටක් fan එකක් ගාව ඉන්න එතකොට හරි යනවා
@@Itsdesidiariesnew 💝
කුරැලැ පැල්ලාම් වලට හොදයිද 😅ගොලු බෙල්ලෙක් මුන තිබ්බාට කමක් නැද්ද
පැල්ලම් වලට හොදයි. 95% තියෙන්නේ ගොලුබෙල්ලන්ගේ සාරය තමයි 🤫
Dan aurudu 4k thisse use karanne herbal blooms limee shampoo eka. ❤❤❤ mt wena kisim shampoo ekk set une na. Me kiyn hema shampoo ekkm mn use krl thiyenawa. Me shampoo eka thamai mt hodata results dunne. ❤❤ adatath mn use karanne me shampoo ek. Mage issori nam dn na poddakwath eth wena shampoo ekakat maru wenna ba.mokd mn me shampoo ekata a tharamma addict ekai❤
Ou gdk hodai ♥️♥️
Ane akki mulu agama sudu karaganna widiyak kiynnko piz
සුදු වෙන්න නෙවේ සම පැහැපත් කරගන්න බලන්න හොද skin & bodycare routine එකක් follow කරන්න
වතිකා ෂැම්පු එක ගන්න තියෙන්නේ කොහේද
Lovers wala/ online pages wala tyenwa
අක්කේ 1000 ත් 1850 අතරමිලක තියන face and body ක්‍රි ම් එකක් කියන්න කො(gold colour wena) 1000අතර 1850 අතර මිලක තියෙන face and body ක්‍රි ම් එකක් කියන්න කො ( අනෙ 2000ට වඩා ඉතින් වියදම් කරන්න බැනෙ අපෙ අක්කා ට කියලානෙ ගන්නේ )
අක්කේ හොදට තෙතමනය තියෙ න සමකට බෙබි කිම් හරි හොද ක්‍රි ම් එකක් හරි ගැවොත් ඉක්මනට ( ටික දවසක් යද්දි)පැහැපත් වෙනවද අක්කේ ක්‍රිම් එකකින් හොද ප්‍රතිඵලයක් ගන්න (glow wenna ක්‍රි ම් එකක් හරියට ගාන්නෙ කොහොමද
Oily pimple tiyena skin ekata ganna barida 😢
Pimple එන්න බලනවා හැබැයි සමහර oily skin තියෙන අයට පිම්පල් ඇවිල්ලා හොද වෙලා ප්‍රතිඵල ලැබිලත් තියෙනවා.. ඒ නිසා ගාලම බලන්න වෙනවා ❤️❤️
Dr oya me serum eka use karata passe day & night use karana cream eka mokakda
Mama use krnne night time ita psse melano cc moisturizer එක.
Meke condishanal ekk nene anee
Daraz app එකේ බලන්න
අක්කේ මොකක් හරි ක්‍රිම් එකකින් resalt එකක් ගන්න හරි විදියට ගාන්න කොහොමද ( විශේෂයෙන් ලොකුවට සුදු වෙන්න නෙමෙයි පොඩි හරි පැහැපත් වෙන්න හරි විදියට ක්‍රි ම් ගාන්නෙ කොහොමද
Hoda moisturizer ekakuth kiyanna puluvan da
Oyge skin type eka anuwa tora ganna. Soothing gel එකක් aloevera gel එකක් උනත් ගාන්න පුළුවන්
කොහෙන්ද ගත්තෙ කියන්න පුලුවන්ද glycolic acid eka
Description eke dala athi links
Hoda shampoo ekk kiynwd , dandex hodaid
Budget එකට යනව නම් Viana/ vatika වගේ හොදයි expensive වලට යනව නම් Tressemi / Loreal වගේ හොදයි ❤️❤️
Akke bilose shampoo hodaid
Mage konde giya ekata
අක්කේ janet bleaching cream එක හරිවිදියට වත් ගැවොත් සම රන් වන් පාටට වගෙ සම පැහැපත් වෙයිද😓😓😓😓😓😓
Mama use karanawa hoda resalt thiyenawa
❤️❤️❤️
අක්කේ කැරට් තෙල් ඇගෙ ගාලා තෙල් වල තියෙන වනෙ ගදක් වගෙ එක නිසා බොඩිලොශන් එක්ක කැරට් තෙල් ගැවොත් තෙල් ගද අඩු කරගන්න පුලුවන් වෙයි ද
එහෙම ප්‍රශ්නයක් නෑ
Janet bleaching cream eken wth Skin eke gold colour weida danne na 😔😕
MN nm use karalama na
❤️❤️
Ammo sanoda mata ganna bane ,pichcheno wage ekata , beaching mokuthma gala na mn ,mulinma gawa cream eka issokole yana kale . Hethuwakanma danne na oke paraben tina nisada kiyala?
එහෙනම් ඔයාගේ ස්කින් එකට මැච් වෙන්නේ ණැතුව ඇති..
ඉතින් ඔයාලා මොනවද sanoda brand එකේ භාවිතා කරපු නිශ්පාදන ?? ❤
Akke sanoda brand ak day & night kiyala cream akkuth thinoo ned
ඔව් නන්ගි තියේ. ❤️❤️
මෙ අක්කේ මම මාසෙන් මාසෙට අලුත් කිම් අරන් ගානවා එක කිම් එකක් හමට හුරැ කරගන්නෙ නැ එකත් හේතුව ක්ද සම පිලිස්සෙන්න මම පොඩි කාලේ තලෙලු කහ පාට නිසා මම කැරට් තෙල් එක ගැවත් කහ පාට වෙයිද
මල්ලි මට කියන්න අමාරුයි ඇත්තටම මම දොස්තර කෙනෙක් නෙවේ. ඔයාට එහෙම ප්‍රශ්නයක් තියේ නම් සම සම්බන්ධ දොස්තර කෙනෙක්ට පෙන්වන්න. සමහරවිට සමේ ප්‍රශ්නයක් තියේද දන්නේ ණෑනේ
අක්කේ මට සමාවෙන්න අයියෝ මට වැරදිලා නෙ ටයිප් වෙලා තියෙන්නේ අව්වට පිලිස්සුන ගතිය සොරි මගේ අතින් වැරදිලා ටයිප් වෙලා තියෙන්නේ අව්වට පිලිස්සුන ගතියක් නැ මම මහන්සි වෙලා හම සාමාන්‍ය පාටට තියෙනවා මිනිස්සු ට නෙ වරදින්නේ සොරි😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔
❤❤
❤️❤️❤️
Meka face ekata use karanna epada?😮
Use krnn puluwan hebei hema face ekakata match wenn na. Use krlama tma balnn ona
@Itsdesidiariesnew Samanyen koji soap eka da candela soap eken da hodha results thiyenne....
@ kojic soap ekata muna dry una mage. Candela walin ehma une na
@@Itsdesidiariesnew Face ekata newe agata hodha koji soap da naththam candela da
@ Kojic hodai
අක්කෙ ක්ලීන් ඈන්ඩ් ක්ලියර් ෆේශ් වොශ් එක හොඳයිද
මම ගොඩාක්ම ඉස්සර එකවතාවක් යූස් කලා මගේ skin එකට සෙට් උනේ නෑ. මම දැක්කා Dermatologist කියනවා ඒක යූස් කරන්න එපා කියලා
@Itsdesidiariesnew එහෙමද තෑක්කූ අක්කි 😘
Mek fake
මම මේක ගෙන්න ගත්තේ ලංකාවේ orginalම විකුනන page එකකින් සහා ගොඩාක් benifits ලැබිලා තියෙනවා. මේක කිසිසේත්ම fake නෙවේ
අක්කේ සම අව්වට අදුරු නොවි තියාගන්නෙ කොහොමද
Akke, mage konde harima frizzy wenawa. Geta gehenawath wedii. E gatiya adu karaganna hoda monahari shampoo, conditioner monada kiyannakoo. Hair seerom genath kiyannakoo❤
Nangi oya budget ekata ynwanm viana eke keratin shampoo & conditioner use krla balnna. Nattm Tressemi & loreal brand eka shampoo & conditioner gdk hodai
@Itsdesidiariesnew hari akka😇❤️
Oya shampoo eke candesinar eka nadda
Tyenwa
@@Itsdesidiariesnew eka kiyada
@ ekath price d kohe
මම 1st අක්කේ ඔයා කිව්වා වගෙ සන් ක්‍රි ම් යි පැක් ස්කබ් 4rever hibiscus Boby wash kadala piti pack ඔය ටික කරොත් අදුරැ ගතිය නැතිවෙයිද 2. 4rever hibiscus Boby wash 4rever gold body milk venivel Boby milk carrot oil use San tan aaduru gatiya hariyaida
Try krala balnn malli..
Man meka use karanawa. Godak hodai❤
❤️❤️❤️
ඔයා එන්න එන්නම ලස්සන වෙනවා අක්කියෝ හරිම ස්වීට් ඔයා 🌷🌷🌷
අනේ තැන්කූ පැට්ටො ❤️❤️🙈
මේ ෂැම්පු එක ගොඩක් අමරුවෙන් හොයාගන ගත්තා මම. ගාන්න ගත්ත දවසේ ඉදලා කොන්ඩේ හොදටම ගැලවිලා යන්න ගත්තා 😢😢. ගාන අඩු උනාට මේ ෂැම්පු එක සැර වැඩි. පාවිච්චි කරන්න ඔනමනම් පොඩිඑක අරන් බලන්න එකපාරම ලොකු බොතලයක් ගන්න එපා.
ඔව් ඩියර් හැමෝටම එක විදිහට මැච් වෙන්නේ නෑ පොඩි bottle එක අරන් භාවිතා කරලා බලන්න ඕන හරියනවද කියලා ඕනම නිශ්පාදනයක්. මගේ කොන්ඩේ යන එක අඩු උනා මේකට
අක්කේ herb line Boby lotions Eka hamacream shop wala nathDa ganna
මම නම් ඒ ගැන දන්නේ ණෑ මල්ලි
මාත් යූස් කරා බීට්රූට් පැක් එක.
Hodaid??
Please reply අක්කේ අව්වට පිලිස්සුන සමට vasline healthy bright එක හොද නැද්ද අව්වට පිලිස්සුන ගතිය නැති කරගන්න😔😔😔 ආ තව එකක් අනෙ මම මගෙ හම අව්වට පිලිස්සුනොත් ආයෙ තිබ්බ පාටට ගන්න බැනෙ එකට මොකද කරන්නේ 😓😓😓😓( මට ඔන අනෙ අව්වට පිලිස්සුන ගතිය නැති කරගෙන රන් වන් සමක් ගන්න ❤❤❤❤
Mama use krla na malli vasline bodylotion. Beetroot facepack / scrub use krla balnna. Twa kadala piti pack wage try krla balnna. Ehema recover wenne nattm oyge skin eke hari body eke prshnyk wenn puluwan. Ekata treatment kiyann amarui mm Dermatologist kenek nowana nisa. Chuttk oya tika krala recover wenne nttm doctor kenkgen beheth ganna ❤️❤️
❤❤
❤️❤️❤️
අක්කේ මම පෙස් පැක් දානකොට ක්‍රිම් එක වගේ හදලා ගාන්නෙ මට එහෙම පෙස් පැක් දැම්ම ම සනීපයි ( කඩෙ තියෙන ක්‍රිම් එක වගෙ හදලා ඇගෙ ගානවා ) මුල්තානි මිට්ටි වලින් කොහොමද හදන්නේ ක්‍රිම් එක හදන්නේ කුඩු හිටින්නේ නැතුව please reply
මම නම් එහෙම හදලා ණෑ මල්ලි
අක්කේ සම අව්වට අව්වට පිලිස්සුන ගතිය නැති කරන කොට මොකක්ද කරන්න ඔන one step eka මම මාසෙන් මාසෙට අලුත් එවා ගන්නවා එක හොද නැද්ද මම සන් ක්‍රි ම් ගාන්නෙ නැ එහෙම වුනමත් කලු වෙන්න බලනවද
@ මොන දේ ගෑවත් වැඩක් නෑ අව්වට ගියාම කලු වෙනවා ඒ නිසා හොද sun cream එකක් යුස් කරන්න. පස්සේ sun tan treatment/pack වගේ යූස් කරන්න
අක්කේ වීයලි සමක් හරියටම අදුනගන්නෙ කොහොමද මට තියෙන්නේ සාමාන්‍ය සමක් එ වුනාට මට හිතෙන්නේ වියලි සමක් තියේනනෙ කියලා 🤔🤔🤔😊
මුනේ කිසිම තෙල් ගතියක් නෑ වේලිලා වගේ dull look එකක් තියෙනවා
Meka boruvak
නිශ්පාදනයකින් ප්‍රතිඵල හැම එක්කෙනාටම එකම විදිහට ප්‍රතිඵල ගෙනෙල්ලා දෙන්නේ නෑ.. මෙකෙන් ප්‍රතිඵල ලැබුනු අයත් ඉන්නවා නොලැබුණු අයත් ඉන්නවා. තමන්ට නිශ්පාදනය ගැලපෙනවද කියලම බලන්න නිශ්පාදනය භාවිතා කරන්නම වෙනවා. ඕනම රූපලාවණ්‍ය නිශ්පාදනයක් ඒමයි. එකෙන් ඔයාට ප්‍රතිඵල ලැබුනු නෑ ඒ නිසා ඒ නිශ්පාදනය හොද නැති වෙන්නේ නෑ.
අක්කි හරිම ලස්සනයි බෝනික්කියක් වගේ 😘😘😘
Anee ❤️❤️🤭
ඕකෙ රිසාට් තියෙනව ඇත්තටම👍 price eka 1600 🙂👍
Favorite ❤️
අනේ අක්කියෝ ඩ්‍රයි ස්කින් එකකට ගැලපෙන සන් ක්‍රීම් එකක් කියන්නකෝ ප්ලීස් 😊❤🌹
Anua/ centella / beauty of joseon / foodaholic / neotragina brand වලින් තෝරාගන්න නන්ගි
Akke konde thuni wenwatai dry wenwataii hoda shampoo akk kiyannkoo
Vatika / Tressemi / L’Oréal / Dreamdrone / viana keratin
😓අනෙ මට මහන්සියි 😓 අනෙ අක්කි සමෙ අදුරැ පැහැ වෙලානෙ එ අවපැහැ වුනු ගතිය නැති කරන්නෙ කොහොමද මට පොඩි කාලේ ලස්සන රන් වන් පාට ටහුරැ දුබුරැ සමක් තිබුනා දැන් එක නැ මම ආසයි එ පාට ගන්න 😓අනෙ ඉතින් එ ලස්සන සම තාම මගේ තියේනවා එවුනාට අව්වට පිලිස්සිලා San tan ටික නැති කරන්න විදියක් කියන්න කො
4rever hibiscus bodywash එක යූස් කරලා බලන්න මල්ලී ඒ වගේ කඩලපිටිපැක් එක දාන්න හොද bodylotion එක යුස් කරන්න. අව්වට යන හොද sun protection bodylotion use krnna
නැ ඉතින් මම රන් වන් පාටයි එවුනාට අව්වට කලු වෙලා ඉස්සර නම් ලස්සනයි බලමුකෝ මෙක වත් කරලා😊
Koheda tiyene
Supermarket /lovers wala tye