Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
1st comment 🥰🥰 Nice sharing darling🤍🤍 Mama use karanne 4 ever tee tree facewash eka 🤍💚 my fv 💚🤍 darling, Nature secret golden tumeric face cream eka genath review ekak denna puluwannm oyata. Eka use karala dear 🤍✨
තැන්කූ Dr ඔයාගේ අදහස් බෙදාගත්තට. මම ඒක භාවිතා කරලා තියෙනවා oily skin නිසා මට ඒක ගැලපෙන්නේ නෑ oil ගතිය වැඩි උනා ඒත් normal skin type එකක් නම් තියෙන්නේ ඔයාට try කරන්න පුළුවන් මොකද මගේ යාලුවා normal skin type එයාට හරි ගියා
@@Itsdesidiariesnew😌 welcome 💐.. Ehemda, oily skin Ekata hoda night, day cream tyenawada oya use karapuwagen hoda ewa??? Nature secret vitamin c serum eka try karala balanna nangi.. Eka mamath use karanwa dan 3 weeks wage. Mata nm hodai eka. Use karala results kuyannako ehenm. Tc 💗🤍
@@sandu5895 ❤️❤️🫶
Akke nil pata seaweed eke review Karanna ko
Hari man karannm ❤️
අක්කේ මුල්තානි මිට්ටි cream shop wala nathDa
Multani mitti cream mm ahalanm na malli
නැ මුල්තානි මිට්ටි ක්‍රි ම් නෙමෙයි මම ඇහුවේ මුල්තානි මිට්ටි කුඩු පැකට් වශයෙන් lover shop cream shop බෙහෙත් බඩු කඩවල wala ගන්න තියෙනවද කියලා ඇහුවේ
එහෙම නැතුව මුල්තානි මිට්ටි ක්‍රිම් නෙමෙයි මුල්තානි මිට්ටි පැකට් වශයෙන් cosmetic shop wala ganna TIYENAWADA kiyala Ahuwe🤔🤔🤔😕😕😞😞😞😞
@@dismikavesha7858 ou
අක්කේ මුල්තානි මිට්ටි පාවිච්චි කරාම හම yellow colour skin ekak Da vs white skin එකක් ද ලැබෙන්නේ? 🤔🤔🤔🤔🤔කහ පාට සමක් නම් හොදයි 🤩🤩🤩🤩🤩🤩🤩🤩
සම පැහැපත් වීමක් තමයි වෙන්නෙ
1st comment 🥰🥰 Nice sharing darling🤍🤍 Mama use karanne 4 ever tee tree facewash eka 🤍💚 my fv 💚🤍 darling, Nature secret golden tumeric face cream eka genath review ekak denna puluwannm oyata. Eka use karala dear 🤍✨
තැන්කූ Dr ඔයාගේ අදහස් බෙදාගත්තට. මම ඒක භාවිතා කරලා තියෙනවා oily skin නිසා මට ඒක ගැලපෙන්නේ නෑ oil ගතිය වැඩි උනා ඒත් normal skin type එකක් නම් තියෙන්නේ ඔයාට try කරන්න පුළුවන් මොකද මගේ යාලුවා normal skin type එයාට හරි ගියා
@@Itsdesidiariesnew😌 welcome 💐.. Ehemda, oily skin Ekata hoda night, day cream tyenawada oya use karapuwagen hoda ewa???
Nature secret vitamin c serum eka try karala balanna nangi.. Eka mamath use karanwa dan 3 weeks wage. Mata nm hodai eka. Use karala results kuyannako ehenm. Tc 💗🤍
@@sandu5895 ❤️❤️🫶
Akke nil pata seaweed eke review Karanna ko
Hari man karannm ❤️
අක්කේ මුල්තානි මිට්ටි cream shop wala nathDa
Multani mitti cream mm ahalanm na malli
නැ මුල්තානි මිට්ටි ක්‍රි ම් නෙමෙයි
මම ඇහුවේ මුල්තානි මිට්ටි කුඩු පැකට් වශයෙන් lover shop cream shop බෙහෙත් බඩු කඩවල wala ගන්න තියෙනවද කියලා ඇහුවේ
එහෙම නැතුව මුල්තානි මිට්ටි ක්‍රිම් නෙමෙයි මුල්තානි මිට්ටි පැකට් වශයෙන් cosmetic shop wala ganna TIYENAWADA kiyala
Ahuwe🤔🤔🤔😕😕😞😞😞😞
@@dismikavesha7858 ou
අක්කේ මුල්තානි මිට්ටි පාවිච්චි කරාම හම yellow colour skin ekak Da vs white skin එකක් ද ලැබෙන්නේ? 🤔🤔🤔🤔🤔කහ පාට සමක් නම් හොදයි 🤩🤩🤩🤩🤩🤩🤩🤩
සම පැහැපත් වීමක් තමයි වෙන්නෙ