කොන්ඩේ යනවට හොද මිල අඩු shampoo එකක් | Emami Kesh king Shampoo 🧴කෙන්ඩේ යන එක ගොඩාක් අඩු උනා 🥰

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 29

  • @dismikavesha7858
    @dismikavesha7858 4 дні тому

    අක්කේ 1000 ත් 1850 අතරමිලක තියන face and body ක්‍රි ම් එකක් කියන්න කො(gold colour wena) 1000අතර 1850 අතර මිලක තියෙන face and body ක්‍රි ම් එකක් කියන්න කො
    ( අනෙ 2000ට වඩා ඉතින් වියදම් කරන්න බැනෙ අපෙ අක්කා ට කියලානෙ ගන්නේ )

  • @Dpkweerathunga
    @Dpkweerathunga 12 днів тому

    මේ ෂැම්පු එක ගොඩක් අමරුවෙන් හොයාගන ගත්තා මම. ගාන්න ගත්ත දවසේ ඉදලා කොන්ඩේ හොදටම ගැලවිලා යන්න ගත්තා 😢😢. ගාන අඩු උනාට මේ ෂැම්පු එක සැර වැඩි. පාවිච්චි කරන්න ඔනමනම් පොඩිඑක අරන් බලන්න එකපාරම ලොකු බොතලයක් ගන්න එපා.

    • @Itsdesidiariesnew
      @Itsdesidiariesnew  12 днів тому

      ඔව් ඩියර් හැමෝටම එක විදිහට මැච් වෙන්නේ නෑ පොඩි bottle එක අරන් භාවිතා කරලා බලන්න ඕන හරියනවද කියලා ඕනම නිශ්පාදනයක්. මගේ කොන්ඩේ යන එක අඩු උනා මේකට

  • @ireshalakmali5173
    @ireshalakmali5173 11 днів тому

    Oya shampoo eke candesinar eka nadda

  • @CharuniRathnasooriya
    @CharuniRathnasooriya Місяць тому

  • @TharushiNawodya-ze7vm
    @TharushiNawodya-ze7vm Місяць тому

    😮

  • @lakshanisamanthika2210
    @lakshanisamanthika2210 Місяць тому

    මේක කොහෙද ගන්න තියෙන්නේ කොහෙවත් නැනේ

  • @TharushiNawodya-ze7vm
    @TharushiNawodya-ze7vm Місяць тому

    Main milakar

  • @dularisewmini9375
    @dularisewmini9375 Місяць тому

    Akki curly hair akt mek hodaida konde thuni wenwatai hodad

  • @lakshanisamanthika2210
    @lakshanisamanthika2210 Місяць тому +1

    මහරගම ගන්න තැනක් කියන්න 💜

    • @Itsdesidiariesnew
      @Itsdesidiariesnew  Місяць тому

      Supermarket wala kells/cargills wala balnna

    • @lakshanisamanthika2210
      @lakshanisamanthika2210 Місяць тому

      @@Itsdesidiariesnew බැලුවා අනේ හොයා ගන්න බැරි උනා තාම

    • @Itsdesidiariesnew
      @Itsdesidiariesnew  Місяць тому

      @@lakshanisamanthika2210 daraz eke tyenwa dkka chuttk blnna

  • @dismikavesha7858
    @dismikavesha7858 Місяць тому

    අක්කේ කොල්ලෙක් skin care routine එකක් කරනවනම් කොල්ලෙක්ට ගැලපෙන්නේ මොකක්ද
    1.පැහැපත් වෙන්න ද
    2.skin color එක maintains කරන්න ද
    අනෙ ඉතින් අක්කේ කොල්ලෙක් skin care routine එකක් කරනවනම් කොල්ලෙක්ට ගැලපෙන්නේ මොකක්ද පැහැපත් වෙන්නද නැත්නම් සමෙ පාට ආරක්ෂා කරගන්න
    ද අනෙ pilzzz reply

    • @Itsdesidiariesnew
      @Itsdesidiariesnew  Місяць тому

      කොල්ලෙක් කෙල්ලෙක් කියලා නෑ තමන්ට පැහැපත් වෙන්න skin care routine එකක් follow කරන්න පුළුවන්. තමන්ගේ අවශ්‍යතාවය අනුව / skin type එක අනුව නිශ්පාදන තෝරාගෙන skin care routine එකක් follow කරන්න ❤️

  • @sandhunikajayasooriya9567
    @sandhunikajayasooriya9567 Місяць тому +1

    ඕක කොණ්ඩෙට සැර වැඩී. කොණ්ඩේ කැඩිලා යනවා.

    • @Itsdesidiariesnew
      @Itsdesidiariesnew  Місяць тому +1

      මම නම් මාස ගානක් තිස්සේ භාවිතා කරනවා මගේ කොන්ඩේ යන එක මේකට අඩු උනා

    • @Dpkweerathunga
      @Dpkweerathunga 12 днів тому +1

      කොන්ඩේ ගොඩක් යනවා මේකට

  • @Wowdiaries-e2x
    @Wowdiaries-e2x Місяць тому

    Meke original products gnn puluwan page ekk kiynnkoo akki plzz❤

    • @Itsdesidiariesnew
      @Itsdesidiariesnew  Місяць тому

      Meka daraz eke tyenwa. Online gann awashya na lovers wala supermarket wala tyenwa

    • @Wowdiaries-e2x
      @Wowdiaries-e2x Місяць тому

      @@Itsdesidiariesnew ❤😍

  • @Noise030
    @Noise030 Місяць тому

    Me shampoo eka nane ganna

    • @Itsdesidiariesnew
      @Itsdesidiariesnew  Місяць тому

      Darz eke tyenwa chuttk hoyal blnn man gannet supermarket ekakin