- 36
- 85 004
Times Advertising Services
Sri Lanka
Приєднався 8 вер 2013
We are Aesthetic Graduates / සෞන්දර්යයේ අපි (සුහද හමුව)
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උපාධිධාරීන්ගේ (80/81 සහ 81/82 වසරවල) සුහද හමුවක් 2018 මාර්තු 30 වැනි දින මහනුවර "රෝයල් කැන්ඩියන්" හෝටලයේදී පැවැත්විණි.
A get-together of the graduates of the University of Fine Arts (admitted in the years 80/81 and 81/82) was held on 30th March 2016 at the "Royal Kandyan" Hotel, at Kandy.
A get-together of the graduates of the University of Fine Arts (admitted in the years 80/81 and 81/82) was held on 30th March 2016 at the "Royal Kandyan" Hotel, at Kandy.
Переглядів: 269
Відео
Happy Wesak - සියල්ල අනිත්‍යයයි - (බුද්ධ)
Переглядів 2757 місяців тому
සියල්ල අනිත්‍යයයි - (බුද්ධ) සැමට තෙරුවන් සරණයි
Malata Rahasin "මලට රහසින්" By Judith Champika - Original song
Переглядів 6358 місяців тому
"මලට රහසින්" ගායනය ජුඩිත් චම්පිකා (හිටපු සහකාර අධ්‍යක්ෂිකා - සෞන්දර්ය) විද්‍යුත් තැපෑල - judithchampika@gmail.com ගී පද - යසෝධා චන්ද්‍රසේකර. සංගීතය - ප්‍රියන්ත දසනායක "Malata Rahasin" Vocals by Judith Champika (Former Assistant Director - Aesthetics) E-mail - judithchampika@gmail.com Lyrics - Yasodha Chandrasekara. Music - Priyantha Dhasanayake
සෞන්දර්ය අපි "ස්නේහ ආවර්ජනා" සුහද හමුව
Переглядів 8169 місяців тому
2023 පෙබරවාරි 22 දින කඩවත රෝස් ගාර්ඩන් හිදී පැවැත්ව සෞන්දර්ය අපි "ස්නේහ ආවර්ජනා" සුහද හමුව.
More than 400 years old Wooden Bridge (බෝගොඩ ලී පාලම) Sri Lanka
Переглядів 6011 місяців тому
The Bogoda Wooden Bridge was built in the 16th century during the Dambadeniya era. This is said to be the oldest surviving wooden bridge in Sri Lanka.[citation needed] The bridge is situated at 7 kilometres (4.3 mi) west of Badulla. All parts of this bridge were constructed from wood, including the use of wooden nails as fixing material. The roof tiles show the influence of Kingdom of Kandy. Th...
Kaviya Oba (කවිය ඔබ) - cover By Judith Champika - Sinhala Cover Song
Переглядів 133Рік тому
සෞන්දර්ය දෘෂ්‍ය කලා විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය මගින් 2023 පෙබරවාරි 22 දින සංව්ධානය කරන ලද "ස්නේහ ආවර්ජනා" සුහද හමුව වර්ණවත් කිරීම සඳහා සංගමයේ සහෝදරියක් වන සෞන්දර්ය විෂය (සංගීත) සඳහා පාඨශාලා ආචාරිනී ජුඩිත් චම්පිකා මහත්මිය විසින් කල ගායනයක්. වාද්‍ය වෘන්දය මෙහෙයවීම අප සහෝදර සංගීත විශාරද සුදත් සමරසිංහ මහතා.
සංගීත විද්‍යා පරිඥානය (Musicological Consciousness)
Переглядів 398Рік тому
ආචාර්ය අනුර රත්නසේකර මහතා විසින් රචිත "සංගීත විද්‍යා පරිඥානය" පොත දොරට වැඩීම 2023 සැප්. 25 සවස දෘෂ්‍ය හා රංග කලා විශ්ව විද්‍යාලයේ සංගීත පීඨයේදි සිදුවිය. එම පැවති උත්සවය ආරම්භයේදී විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරණ ලද ගායනයක්.
Good morning Sri Lanka.
Переглядів 423 роки тому
I was taken these beautiful views in between Victoriya dam and Randenigala dam in Sri Lanka.
Dunhinda waterfall in Sri Lanka (63 m height (207 ft)
Переглядів 424 роки тому
The waterfall, which is 64 metres (210 ft) high, gets its name from the smoky dew drops spray, (Dun in sinhala means mist or smoke)
Take off a Ukraine aircraft from Colombo airport
Переглядів 944 роки тому
I started to fly from Colombo Katunayake airport to Ukraine in June 2017
Haputhale to Beragala (Sri Lanka) 03 - 05 - 2019
Переглядів 3,3 тис.5 років тому
On the way from Badulla to Colombo in 03 - 05 - 2019
කව්රුදෝ අර කවුලුවෙන් (Kawrudo Ara Kawluwen) - Shanthi Geethadeva
Переглядів 6516 років тому
සෞන්දර්ය උපාධිදාරීන්ගේ (80/81 සහ 81/82 වසර වල ඇතුලත්වූ) සුහද හමුවක් 2018 මාර්තු 30 වෙනිදා මහනුවර "රෝයල් කැන්ඩියන්" හෝටලයේ පැවැත්විණි. එහිදී ආරාධිත අමුතකු ලෙස පැමිණි "ශාන්ති ගීතදේව" ශූරීන් ඔහුගේ සිසුන්ගේ බලවත් ඉල්ලීමට කල ගායනය.
Wind power system in Kalpitiya - Sri Lanka
Переглядів 5227 років тому
We went there on 21 - 03 - 2015 ( north west side in Sri Lanka)
Nuwara-eliya to Radella ( Hatton road) in Sri Lanka
Переглядів 1,8 тис.7 років тому
Nuwara-eliya to Radella ( Hatton road) in Sri Lanka
Stainless Steel Etching Process & Work
Переглядів 42 тис.7 років тому
Stainless Steel Etching Process & Work
Beragala to Haputale Road - Sri Lanka
Переглядів 3,3 тис.8 років тому
Beragala to Haputale Road - Sri Lanka
Dialog promotion at Nelumpokuna - 2016 - 10 - 24
Переглядів 468 років тому
Dialog promotion at Nelumpokuna - 2016 - 10 - 24
WHO Pennants fixing around the Nelumpokuna on 02 - 09 - 2016
Переглядів 748 років тому
WHO Pennants fixing around the Nelumpokuna on 02 - 09 - 2016
Fire in a Paints factory - 26-08-2016
Переглядів 4638 років тому
Fire in a Paints factory - 26-08-2016
Walking in the Peradeniy Botanical Garden - Sri Lanka
Переглядів 698 років тому
Walking in the Peradeniy Botanical Garden - Sri Lanka
Travel around the "Sigiriya Rock" by Took Took
Переглядів 458 років тому
Travel around the "Sigiriya Rock" by Took Took
Jurate is driving a (right side driving) car in Sri Lanka. ( Part ll )
Переглядів 5028 років тому
Jurate is driving a (right side driving) car in Sri Lanka. ( Part ll )
A European lady first-time drive a right-side car - Sri Lanka.
Переглядів 1,5 тис.8 років тому
A European lady first-time drive a right-side car - Sri Lanka.
Colombo city in Sinhalese new year season on 14 - 04 - 2016 (Part 2)
Переглядів 6 тис.8 років тому
Colombo city in Sinhalese new year season on 14 - 04 - 2016 (Part 2)
Colombo city in Sinhala new year season on 14 - 04 - 2016 (Part 1)
Переглядів 1,2 тис.8 років тому
Colombo city in Sinhala new year season on 14 - 04 - 2016 (Part 1)
Morning bell - 2016 02 09 at 6.00 a.m.
Переглядів 218 років тому
Morning bell - 2016 02 09 at 6.00 a.m.
Main fish market in Peliyagoda - Sri Lanka
Переглядів 9 тис.8 років тому
Main fish market in Peliyagoda - Sri Lanka
අගෙයි ශ්‍රීලාල් ඒ සුන්දර මතකය මෙලෙස යළි ජීවමාන කලාට....❤😊
Paint specification pls
බුදු සරණයි බුදු සරණ මට හා මාගෙ මවට නැගනියට පියාට නිබදව ලැබේවා තවද බුදු සරණින් මාගෙ පවුලේ සියලුම දෙනාට සතුටින් සමගියෙන් සමාදානයෙන් සෞභ්‍යමත්ව ජිවත් විමට හැකි වේවා ❤❤❤ 🌎🌎🌎 🙏🙏🙏 💎💎💎
❤❤❤nice song nice singing dear
ඇත්තටම ලස්සනයි💐💐🙏
ලස්සන ගීතයක් 🌼💐 හුරුපුරුදු ලයාන්විත හඬක්❤️😍 සුබ පැතුම් සොයුරිය ...👏🎊️
Wow miss harima lassanai eda wagema Oyage kata hadath ❤️❤️❤️
අත්පත් කරගත් දා පටන් ටික ටික අහිමිවන විරහවක් වූ තරමටම සුන්දරත්වය වැඩිවන දෙයක් තමයි ප්‍රේමය. මේ ගීතය ඒ සුන්දරත්වය ප්‍රබල ලෙස දනවනව. මේ ගීතය තව සැරයක් අහන්න හිතෙන නැවත නැවත හදවතට කොඳුරන අපූරු ගීතයක්. සාහිත්‍ය, සංගීතය වගේම රූප සංරචනයත් ඒ සොඳුරු බව වැඩිකරන්න දායක වෙනව. ඒ සියල්ලටම වඩා ගායනායෙන් මතුවන හඬ අපූරු, ආශ්වාදනීය, බලාපොරොත්තු සහගත , සුන්දර හුදෙකලා හද පිරිමදින ස්වභාවයට මගේ හිත ගොඩක් ඇදිල යනව.
හරිම ලස්සන ගායනයක්. තවත් ඉදිරියට යන්න සුභ පතනවා. ❤️
❤❤
Sonduru Gaayanayak,,, Hadata Danunaa Wasanawn🎉
ජූඩ් ලස්සනයි ❤
ලස්සනයි අක්කා 👌🏼
පද රචනයටත්, සංගීතයටත් උචිත අනුවේදනීය මිහිරි හඩක් . රසවත් ගීතයක් කීප වතාවක්ම රසවින්දා ජූඩිත්.❤
Very soothing music that I can listen to all day long. Amazing vocals by Judith Champika ma'am ❤️
Oyatath wada oya katahandata adaraya kala.harima adaraneeyay Champi❤
ආදරණීය ජුඩිත්,ලස්සන අරුතක් ගැබ්වුණු ගීතයක් .ඔයාගේ ලයාන්විත හඩ මගේත් දෙසවනට මිහිරක් ගෙනාවා .ඔයාට සියලු කටයුතු සාර්ථකව කරගෙන යාමට ලැබේවා !!!!!කියලා මම ආශිර්වාද කරන්නම් .❤💐❤💐❤💐❤💐
සුලගේ දැවටී ඇවිත් දෙසවන් පිනවූවා ඔබේ මිහිරි ගී නද.ආදරණීය ජුඩිත්.ඔබටත් ඔබේ හඩටත් කවදත් අපි ලෙංගතුයි...❤❤❤❤❤❤❤
ස්නේහයෙන් ආවර්ජනය කළා, වසරක මතක සටහන්, ස්තූතියි ශ්‍රී ලාල් ඔබට.
ජීවිතයට බලාපොරොත්තු ඇතිකරන්නෙ අනාගත අපේක්ෂා වගේම ජීවිතයට සතුට ගේන්නෙ බොහෝවිට අතීත මතක සිත්තම්. සමහර මතක සතුටුදායක වගේම සමහර මතක දුක්බර වුවත් ඒවා අනුස්මරණය සතුට දනවන්නක්.අපේ දෙවන වසර මට අහිමිවීම නිසා බොහෝ දෙනෙක් මග හැරුණ. ස්නේහ ආවර්ජනා ඒ මග හැරීම නැතිකළා. ශ්‍රීලාල්ගෙ මතක සටහන් එකතුව බොහෝ වටිනාකමක් ඇති දෙයක් විදියට මම දකිනව.ව්‍යඹ සුහද හමුවෙ මතක සටහන් හැකි විදියට පෙළගස්සන්න ,ගාලු පුරේදි බලන්න. ඔබට ජය!
Hlo sir
HI Sir i watched your videos and comments . i have one doubt . how to colour filling in after etching the plate. pls guide me . pls reply this and help regarding this. thanks Ramesh M
Do u know to etch
@@kalaiarasank6627 YES
I can help u in painting
Provide your number. Which place are you from
What' kind of chemical do you used it
Try to read all comments, please. You can find it
hello contact namber pleas
sir plz show me the full video...
Hi sir you are using only ferric chloride or other chemical
Sir please tell me how many ml water + HCl + h2o2 to mix
mage gama.
Sir how many ml water + hcl + h2o2 to mix
Sir Is there a blue vinyl on top of the plate? Say the same name
It's a print
Sir! Can i use oil primer instead of what you using? Please reply
If you need a design or letters how you can apply oil primer? We did not try it. But, I think that is not a good idea.
@@timesadvertisingservices thanks sir your kind reply
@@timesadvertisingservices sir! Is there any place to get hcl, because i ask one place @ petta they said, they don’t sell non licensed people
@@smscreations7998 Yes, they are right. You need a license now. It's for security reasons.
@@timesadvertisingservices ok sir thanks
Sir it's work on mild steel
koheda thiyenna chemical ?? oyaga address thenawatha
ස්තූතියි
Good job...
Thanks
How to order?
where i can find polybond ech primer in sri lanka.for stainless steel painting porposes.
Sir give me your contact number I interest in learn ss eaching Pay your fees My Mo. No. Is 9904457525
good job brother 👍👍👍👍👍🌹 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 amazing job
Hello sir, can use vinyil sticker insted of paint.
How innocent they are😓😓 I love them soo much 😘
beautiful tuskers raju and sindhu
please sir use acid name imitate
please sir more video sent eaching
very nice and informative video . Best wishes from all the way from Dubai U.A.E
How to colour fill after high eatching
Sir after eatching there was black spots, how to remove these ?
I can't understand what you asked. If you can send some photos or video on my email and I can understand and I can reply you.
I watched your UA-cam video, But 4 points I don't understand. 1. Which type of polybond paint use 2. Which type of SS plate need for name plate. 3. How to remove polybond paint after eatching. 4. How to colour fill.
What is the chemical???
Etching stainlis steel ko bisa menguap gitu ya???? Pake cairan apa itu???
Stainless steel reacts with the chemicals that we use