Malata Rahasin "මලට රහසින්" By Judith Champika - Original song

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 15

  • @pradeepabesekara6764
    @pradeepabesekara6764 8 місяців тому +1

    ඇත්තටම ලස්සනයි💐💐🙏

  • @susilaweerasinghe9635
    @susilaweerasinghe9635 8 місяців тому +1

    ❤❤❤nice song nice singing dear

  • @bethmisolanch3885
    @bethmisolanch3885 8 місяців тому +1

    ❤❤

  • @Shan_oth
    @Shan_oth 8 місяців тому +1

    Wow miss harima lassanai eda wagema Oyage kata hadath ❤️❤️❤️

  • @shanthi_jayasinghe
    @shanthi_jayasinghe 8 місяців тому +1

    ලස්සන ගීතයක් 🌼💐 හුරුපුරුදු ලයාන්විත හඬක්❤️😍 සුබ පැතුම් සොයුරිය ...👏🎊️

  • @susilgomis1
    @susilgomis1 8 місяців тому +1

    හරිම ලස්සන ගායනයක්. තවත් ඉදිරියට යන්න සුභ පතනවා. ❤️

  • @shenalperera3292
    @shenalperera3292 8 місяців тому +1

    Very soothing music that I can listen to all day long. Amazing vocals by Judith Champika ma'am ❤️

  • @fredysilva4182
    @fredysilva4182 8 місяців тому +1

    Sonduru Gaayanayak,,, Hadata Danunaa Wasanawn🎉

  • @priyadarshanimenike7124
    @priyadarshanimenike7124 8 місяців тому +1

    පද රචනයටත්, සංගීතයටත් උචිත අනුවේදනීය මිහිරි හඩක් . රසවත් ගීතයක් කීප වතාවක්ම රසවින්දා ජූඩිත්.❤

  • @chrishanthijayawardana7362
    @chrishanthijayawardana7362 8 місяців тому +1

    Oyatath wada oya katahandata adaraya kala.harima adaraneeyay Champi❤

  • @jayarathnaartschool4254
    @jayarathnaartschool4254 8 місяців тому

    අත්පත් කරගත් දා පටන් ටික ටික අහිමිවන විරහවක් වූ තරමටම සුන්දරත්වය වැඩිවන දෙයක් තමයි ප්‍රේමය. මේ ගීතය ඒ සුන්දරත්වය ප්‍රබල ලෙස දනවනව.
    මේ ගීතය තව සැරයක් අහන්න හිතෙන නැවත නැවත හදවතට කොඳුරන අපූරු ගීතයක්.
    සාහිත්‍ය, සංගීතය වගේම රූප සංරචනයත් ඒ සොඳුරු බව වැඩිකරන්න දායක වෙනව.
    ඒ සියල්ලටම වඩා ගායනායෙන් මතුවන හඬ අපූරු, ආශ්වාදනීය, බලාපොරොත්තු සහගත , සුන්දර හුදෙකලා හද පිරිමදින ස්වභාවයට මගේ හිත ගොඩක් ඇදිල යනව.

  • @JayasundaraWijekoon-l7f
    @JayasundaraWijekoon-l7f 8 місяців тому +1

    ජූඩ් ලස්සනයි ❤

  • @nadiraudakumbure3567
    @nadiraudakumbure3567 8 місяців тому +1

    සුලගේ දැවටී ඇවිත් දෙසවන් පිනවූවා ඔබේ මිහිරි ගී නද.ආදරණීය ජුඩිත්.ඔබටත් ඔබේ හඩටත් කවදත් අපි ලෙංගතුයි...❤❤❤❤❤❤❤

  • @sujeevasebastianpereira6910
    @sujeevasebastianpereira6910 8 місяців тому +1

    ලස්සනයි අක්කා 👌🏼

  • @SeethaAmarasinghe-cm6ux
    @SeethaAmarasinghe-cm6ux 8 місяців тому

    ආදරණීය ජුඩිත්,ලස්සන අරුතක් ගැබ්වුණු ගීතයක් .ඔයාගේ ලයාන්විත හඩ මගේත් දෙසවනට මිහිරක් ගෙනාවා .ඔයාට සියලු කටයුතු සාර්ථකව කරගෙන යාමට ලැබේවා !!!!!කියලා මම ආශිර්වාද කරන්නම් .❤💐❤💐❤💐❤💐