Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
❤❤ ඉතුරු ටිකත් onee
අනිත් ටිකත් ඕනි ඉක්මනින් ❤
දෙන්නම්.
Samagam ekath puluwam tharam ikamanin dennk
Podu lejarayata vena venama satahan kare ethakota lakunu adu venavada
සටහන් හරිනම් ලකුණු දෙයි.
Thank youu🥺♥️anith tikath dannaaaa
@@SanjanaOshani wc❤️. දෙන්නම්
Ammoooo okkoma hariiii❤😂
නියමයි.❤️
Ane mt දුන්වට්ටම් ලදවට්ටම් ලියන්න බැරි උනා.එතකොට එ ජනල් සටහන් දෙකටම ලකුනු කැපෙනවද
ඔක්කොම කැපෙන එකක් නෑ.
Ditwa satahn tik liuwee ar janale ghnn beri un etkot ekt lkunu dena ekk nedd
ඒක ප්‍රශ්නයක් නැති වෙයි
Mcq uththr ndd
@@HirushiGamage-z3r paper marking පටන් ගත්තම තමා දෙන්න වෙන්නෙ.
මන් ක්ශය අඩු කරන්නැතුව වක්‍ර පිරිවැය එහෙම්ම දැම්ම.😢
අයියෝ
Ithuru tikath ewanna
Mcq eke mrkin nedd
තාම නෑ
Sanlaksha liynna bariuna eka lakunakwath dennatiweida
@@chulangiomalka7596 ලකුනු 2ක් විතර අඩු වෙයි
අනේ 😢😢😢😢😢 ප්‍රාග්ධන ආයෝජන එකේ මුදල් ගලා ඒම් යාම් මං වෙන වෙනම දැක්වුවෙ නෑ නේ 😢😢😢 අනේ මගෙ උත්තර හරී...ලකුණු නැද්ද එතකොට 😢😢😢 වෙන වෙනම දක්වමින් කියලා තිබ්බොත් නෙවෙයිද ඕම වෙන් කරන්නෙ 😢😢😢
ඒක අයිතම වෙන වෙනම දක්වමින් කියලනෙ තියෙන්නෙ. ඔයා අයිතම ටික දැක්වුවනම් ලකුණු හම්බබෙනවා. මේ ක්‍රමේ තමා හොඳම ක්‍රමේ time එක ඉතුරු කර ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ උත්තර හරිනෙ.❤️
@@CommerceZone_2024 අනේ ඔය ඇත්තමද 🥺🥺🥺 වෙන් කරලා නැති උනාම කපන්නෙ නැද්ද ලකුණු 🥺🥺🥺😔😔😔😔
@@prarthanadilumi2606 හැබැයි මෙහෙමයි ගාණෙ පැහැදිලිව කියනවා ගලා ඒම්,ගලා යාම් වෙන වෙනම දක්වන්න කියලා. එහෙම උනොත් ලකුණි ටිකක් අඩු වෙයි.🥲
@@CommerceZone_2024 🥺 A එකක් ගන්නමයි වැඩ කලේ.ඒත් මට time මදි උනා.එක ප්‍රශ්නෙක ආ කොටස කරන්න බැරි උනා.කරපුවැයිත් වැරදි තියෙනවා.😔😔😔 A එක හිතින් අයින් කර ගන්න වෙයි නේද 🥺
@@CommerceZone_2024 අනේ 😔😔🥺 ඉවරයි 😔
ණය අනුපාතය ගන්නෙ නය ප්‍රාග්දනය /හිමිකම් ප්‍රාග්දනය නෙවෙයිද?
නෑ ඔයා අරන් තියෙන්නෙ ණය හිමිකම් අනුපාතය. ණය අනුපාතය කියන්නෙ මුළු ප්‍රාග්ධනයෙන් ණය කොච්චරක්ද කියන එක. එතකොට ණය අනුපාතය = ණය ප්‍රාග්ධනය/මුළු ප්‍රාග්ධනය
podu legaryat man pitapath kale ven venam ne ekiyne mudal hara -vikunum bara /mudal hara - nayagathi bara eka vrdiidia
@@SanjanaVishmi-dj7hc ජර්නල් වල අවසාන ශේෂ දාල තියෙනවනම් ලකුණු ලැබෙනවා.
@ ekiynee apoi mn hara bara vala ekthuv dmme nah velv madi vei kiyala hithala ithin liyn tik hriytam dala thiynva man
@@SanjanaVishmi-dj7hc සංලක්ෂ ලිව්වෙත් නැද්ද?. වටිනාකම් ඕනෙ හැබැයි.
@ sanlakshya liuva hara bara ven one vidiya liuva vatinakma damma hara valai bara valai ekthuv tama dmme natte anhthimta
මගේ ආන්තික පිරිවැය ගානේ ස්ථාවර පිරිවැය ,විචල්‍ය පිරිවැය වැරදී අර අඩු කිරීම් ටික ඒත් ගානෙ තිබ්බ අයිතම ටික වෙන් කරල හරියට දැම්මා විචල්‍ය ,ස්ථාවර වෙන වෙනම එතකොට ඒ කොටසෙ අනිත් ඔක්කොගෙම උත්තරත් වරදිනවනේ ඒවට ලකුණු දෙන් නැති වෙයිද සූත්‍ර හරියට ලිව්වා විච්ල්‍ය ස්ථාවර ආපු අග්යන් ආදේශ කරලා අනිත් ඒවා හැදුවේ .. කියන්නකෝ ප්ලීස්
@@cinderella9826 ස්ථාවර පිරිවැය,විචල්‍ය පිරිවැය අයිතම වෙන වෙනම දාලා තියේනම් අයිතම වලට ලකුනු දෙනවා. ඒත් සූත්‍ර වලට ලකුනු දෙයිද කියලා sure නෑ.🥲
@CommerceZone_2024 anith prashna walata lakunu nathi weida
Podu jernalyk ghn nthuw dvithva satahn liuvoth lakunu nthi veida 😓
ඒක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඒත් ජර්නල් වල අවසාන ශේෂය ලෙජරයට පිටපත් කරන්න කලින් පොදු ජර්නලයෙ දානවා. ඒකයි පොදු ජර්නලයක් ගැහුවෙ. ලකුණු ලැබේවි ද්විත්ව සටහන් හරිනම්.❤️
6 th oni ikmntma 🙂
@@ascharyadulanjali2005 දෙන්නම් ❤️
මේකෙ මුදල් ලැබීම් ගෙවීම් ජර්නල් වල විශ්ලේශන තීරු වල් එකතුව වෙන වෙනම දැම්මට අවුලක් නෑ නේද..
ඔව් ඒක අවුලක් නෑ නේද
Math ehem damme 😮
අවුලක් නැති වෙයි
Ow math wenawenama dawe.eka hari
@@DimashaNipuni-d8m ගොඩක් අය එහෙම තමා දාලා තියෙන්නෙ නේද..🙂
Mudal journalwala dithwa satahan ekin eka wena wenama liwwe... waradi dai da 😢
Math 😢
ශේෂ ටික හරිනම් වැරදි දාන එකක් නැ.❤️
@@CommerceZone_2024 ow eth ekathuun kiyalane thiyenne ned 😞
@@anju8221 ඔව් හැබැයි.🥲
මේකේ සංලක්ශ මං වෙනමනේ ලිව්වෙ😢..අවුලක් වෙයිද😢
කොහොම වෙයිද දන්නෑ. 🥲
මෙකෙ සන්ලක්ශ ලිව්වෙ ගිනුම්ගත කරන විදිහටනෙ 😢 ද්විත්ව සටහනට විතරක් එක ගානෙ වගෙ වත් දෙන් නැද්ද
අවුලක් නැති වෙයි.
@@imalshavinodani මාත්🙂
මේකෙ ප්‍රතිශත ලකුන දැම්මෙ නැති උනාම ලකුනු දෙන්නෙ නැද්ද😢
අනුපාත නිසා ප්‍රතිශත ඕනෙ හැබැයි
@@CommerceZone_2024 අනෙ අහන්නකො එකයි දෙකයි ප්‍රශ්න අනිවර්‍යයි නෙහ්. මන් දෙක ප්‍රශ්නෙ කරල නැ. එතකොට කරල තියෙන්නෙ 1,3,4,5,6 . එතකොට දෙක නැ කියල මුලු පේපර් එකටම ලකුනු නොදි ඉදිවිද 😢😢😢😢
@ishadhiindumini5231 නෑ ප්‍රශ්න 4 කට ලකුණු දෙනවා. අපරාදෙ 2 වෙනි එක ඇතෑරියේ. ලේසියි නේ.
@@CommerceZone_2024 හරි තැන්කියු ❤️ . එ වෙලවෙ කලබල වෙලා මන්. අපරාදෙ ලකුනු 40ක් 😢
@@ishadhiindumini5231 ඒකනේ. දැන් දුක් වෙන්න එපා ඊළග් එකට ready වෙන්න.
ක්ශය දාන් නැද්ද
නෑ ක්ෂය ගන්නෙ නෑ. ශුද්ධ මුදල් ප්‍රවාහයනෙ ගන්නෙ. එතකොට ක්ෂය කියන්නෙ මුදල් ගලාඒමක් හෝ ගලායාමක් නෙමේ. ඒ නිසා වක්‍ර පිරිවැයෙන් ක්ෂය අයින් කරන්න ඕනෙ.
5 ත් dannako ikmanta
දෙන්නම් ❤️
ගිනුම් නේද ගහන්න තියෙන්නෙ පොදු ජර්නලෙ නෙවෙනෙ
නෑ නෑ. අයියෝ ප්‍රශ්නෙ කියවලා නෑනෙ. හොඳට ප්‍රශ්නෙ කියවන්න. ලෙජරයට පිටපත් කිරීම සඳහා ජර්නල් සටහන් අහන්නෙ. 🥲
ආයෝජන තීරණ කෝ
දාලා තියෙන්නෙ
@CommerceZone_2024 ම්ම්ම් 🥹
❤❤ ඉතුරු ටිකත් onee
අනිත් ටිකත් ඕනි ඉක්මනින් ❤
දෙන්නම්.
Samagam ekath puluwam tharam ikamanin dennk
Podu lejarayata vena venama satahan kare ethakota lakunu adu venavada
සටහන් හරිනම් ලකුණු දෙයි.
Thank youu🥺♥️anith tikath dannaaaa
@@SanjanaOshani wc❤️. දෙන්නම්
Ammoooo okkoma hariiii❤😂
නියමයි.❤️
Ane mt දුන්වට්ටම් ලදවට්ටම් ලියන්න බැරි උනා.එතකොට එ ජනල් සටහන් දෙකටම ලකුනු කැපෙනවද
ඔක්කොම කැපෙන එකක් නෑ.
Ditwa satahn tik liuwee ar janale ghnn beri un etkot ekt lkunu dena ekk nedd
ඒක ප්‍රශ්නයක් නැති වෙයි
Mcq uththr ndd
@@HirushiGamage-z3r paper marking පටන් ගත්තම තමා දෙන්න වෙන්නෙ.
මන් ක්ශය අඩු කරන්නැතුව වක්‍ර පිරිවැය එහෙම්ම දැම්ම.😢
අයියෝ
Ithuru tikath ewanna
Mcq eke mrkin nedd
තාම නෑ
Sanlaksha liynna bariuna eka lakunakwath dennatiweida
@@chulangiomalka7596 ලකුනු 2ක් විතර අඩු වෙයි
අනේ 😢😢😢😢😢 ප්‍රාග්ධන ආයෝජන එකේ මුදල් ගලා ඒම් යාම් මං වෙන වෙනම දැක්වුවෙ නෑ නේ 😢😢😢 අනේ මගෙ උත්තර හරී...ලකුණු නැද්ද එතකොට 😢😢😢 වෙන වෙනම දක්වමින් කියලා තිබ්බොත් නෙවෙයිද ඕම වෙන් කරන්නෙ 😢😢😢
ඒක අයිතම වෙන වෙනම දක්වමින් කියලනෙ තියෙන්නෙ. ඔයා අයිතම ටික දැක්වුවනම් ලකුණු හම්බබෙනවා. මේ ක්‍රමේ තමා හොඳම ක්‍රමේ time එක ඉතුරු කර ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ උත්තර හරිනෙ.❤️
@@CommerceZone_2024 අනේ ඔය ඇත්තමද 🥺🥺🥺 වෙන් කරලා නැති උනාම කපන්නෙ නැද්ද ලකුණු 🥺🥺🥺😔😔😔😔
@@prarthanadilumi2606 හැබැයි මෙහෙමයි ගාණෙ පැහැදිලිව කියනවා ගලා ඒම්,ගලා යාම් වෙන වෙනම දක්වන්න කියලා. එහෙම උනොත් ලකුණි ටිකක් අඩු වෙයි.🥲
@@CommerceZone_2024 🥺 A එකක් ගන්නමයි වැඩ කලේ.ඒත් මට time මදි උනා.එක ප්‍රශ්නෙක ආ කොටස කරන්න බැරි උනා.කරපුවැයිත් වැරදි තියෙනවා.😔😔😔 A එක හිතින් අයින් කර ගන්න වෙයි නේද 🥺
@@CommerceZone_2024 අනේ 😔😔🥺 ඉවරයි 😔
ණය අනුපාතය ගන්නෙ නය ප්‍රාග්දනය /හිමිකම් ප්‍රාග්දනය නෙවෙයිද?
නෑ ඔයා අරන් තියෙන්නෙ ණය හිමිකම් අනුපාතය. ණය අනුපාතය කියන්නෙ මුළු ප්‍රාග්ධනයෙන් ණය කොච්චරක්ද කියන එක. එතකොට ණය අනුපාතය = ණය ප්‍රාග්ධනය/මුළු ප්‍රාග්ධනය
podu legaryat man pitapath kale ven venam ne ekiyne mudal hara -vikunum bara /
mudal hara - nayagathi bara eka vrdiidia
@@SanjanaVishmi-dj7hc ජර්නල් වල අවසාන ශේෂ දාල තියෙනවනම් ලකුණු ලැබෙනවා.
@ ekiynee apoi mn hara bara vala ekthuv dmme nah velv madi vei kiyala hithala ithin liyn tik hriytam dala thiynva man
@@SanjanaVishmi-dj7hc සංලක්ෂ ලිව්වෙත් නැද්ද?. වටිනාකම් ඕනෙ හැබැයි.
@ sanlakshya liuva hara bara ven one vidiya liuva vatinakma damma
hara valai bara valai ekthuv tama dmme natte anhthimta
මගේ ආන්තික පිරිවැය ගානේ ස්ථාවර පිරිවැය ,විචල්‍ය පිරිවැය වැරදී අර අඩු කිරීම් ටික ඒත් ගානෙ තිබ්බ අයිතම ටික වෙන් කරල හරියට දැම්මා විචල්‍ය ,ස්ථාවර වෙන වෙනම එතකොට ඒ කොටසෙ අනිත් ඔක්කොගෙම උත්තරත් වරදිනවනේ ඒවට ලකුණු දෙන් නැති වෙයිද සූත්‍ර හරියට ලිව්වා විච්ල්‍ය ස්ථාවර ආපු අග්යන් ආදේශ කරලා අනිත් ඒවා හැදුවේ .. කියන්නකෝ ප්ලීස්
@@cinderella9826 ස්ථාවර පිරිවැය,විචල්‍ය පිරිවැය අයිතම වෙන වෙනම දාලා තියේනම් අයිතම වලට ලකුනු දෙනවා. ඒත් සූත්‍ර වලට ලකුනු දෙයිද කියලා sure නෑ.🥲
@CommerceZone_2024 anith prashna walata lakunu nathi weida
Podu jernalyk ghn nthuw dvithva satahn liuvoth lakunu nthi veida 😓
ඒක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඒත් ජර්නල් වල අවසාන ශේෂය
ලෙජරයට පිටපත් කරන්න කලින් පොදු ජර්නලයෙ දානවා. ඒකයි පොදු ජර්නලයක් ගැහුවෙ. ලකුණු ලැබේවි ද්විත්ව සටහන් හරිනම්.❤️