Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Thanks a lot
wellcome❤️
👍👍👍
Account mcq answers dennko
1 st paper එක ගන්න විදියක් නෑ දැන්ම. ගත්ත ගමම් දෙන්නම්❤.
Anith gnn tikth denn ❤
@@SamindiMuthunima ❤️
Gewpu watup adu krnne ndd wiydmin..ara idiriyt gewpu 100 arenn
@@MalinduTeeshan හවුල්කරුවන් ට ගෙවන වැටුප් ව්‍යාපාරයේ වියදමක් නෙමේ.
Company company
@@fazloonahamed3184 ❤️
පියල් වැඩිපුර මාසයක වැටුපක් ගන්න නිසා වැඩිපුර එක වියදම් වලට දාන්න ඕන නැද්ද?
නෑ ඒ වැටුප මේ කාලච්ඡේදයට අදාළ නෑ. ඒක ඊළග කාලච්ඡේයට අදාළ එකක්.
ගැනිළි නෙමේද ඒක@@CommerceZone_2024
ප්‍රසාද දීමනාව වියදමක් විදියට දැම්මෙ නෑ සර් මම. ලකුණු කීයක් කැපෙයිද ඒ නිසා? 2nd paper එකේ ශුද්ධ ලකුණු 50න් 1ක් වගේ කැපෙයිද ඒ වරද නිසා?
සර් උත්තරයක් දෙන්නකෝ .... 😭
@@zengtheman සර් කියන්න එපා. මේකෙ මෙහෙමයි ප්‍රසාද දීමනා දැම්මෙ නෑ කියන්නෙ ශුද්ධ ලාභය වැරදියි. එතකොට හවුල්කරුවන්ගෙ ලාභ කොටසත් වැරදියි. ඊට පස්සෙ හවුල් ජංගම ගිණුමේ ශේෂයත් වැරදියි. ඒවට ලකුණු කොච්චර කැපෙයිද කියන්න හරියටම කියන්න බෑ. මොන තැන් වලට ලකුණු දෙයිද දන්නෑනෙ.
@@CommerceZone_2024 අයියෝ 50න් 2කක්ම අඩු වෙයිද? 😭😭 මැරෙන්න තමා වෙන්නෙ
@zengtheman 2 ක් අඩු වෙන එකක් නෑ. මොකද 2nd part එකට මුළු ලකුණු 200 න් නෙ දෙන්නෙ. එතකොට බෙදිලා එනකොට ලොකුවට අඩු වෙන්නෙ නෑ.
@@CommerceZone_2024 ඔව් නේද යාළු
මේකෙ ගැලපිල්ලක් දෙකක් වැරදුනා කියලා ලකුනු ඔක්කොම නැති වෙන් නෑ නේද..
නෑ අයිතම වලට වෙන වෙනම ලකුණු දෙන්නෙ.
Samajika mudal ganath dennako❤️
@@dehansasasithmi830 දුන්නා.
Acc mcq eka one
1st paper එක ගන්න බෑ දැන්ම. තව ටික දවසකින් දෙන්නම්
Kochchra kal yaida sir @@CommerceZone_2024
@@CommerceZone_2024 sanyen eka kawdda enne
@@gaminigunarathne-s4x පුළුවන් ඉකමනින් දෙනවා.
@@nethra2921 මොකද්ද?
සමාගම් ගානත් දාන්නකො
Samajika mudal gana nadda
දැම්මා.❤️
Meke galapili dekak thunak wage waradi ethakota lakumu okkoma nathi wenawada😢
@@gggimhani123 ඔක්කොම නැති වෙන්නෙ නෑ
ඇනේ කියන්න්කො ගැලපිලි දෙකක් කරේ නැති උනොත් ලකුනු කොච්චර අඩු වෙයිද කියල @@CommerceZone_2024
අවසාන ශේශයන්ට ලකුනු දෙනවද
@@sajithchathuranga7136 සමහරවිට
Samagam gaana 102 400td blnc une ek dennkoo ilgt
දෙන්නම්❤
@CommerceZone_2024 kiyata witharada?
Ow matath 102400ta balance una
සමාගම් ගාන ජීවිතේට balance කරලා නැති මම 😪
mt balance une 104950 t ne 🥲😂😂
කමල් ට ගැනිලි 50ක් තිබ්බනෙ එක ජන්ගම ගිනුමට හර කරන්නෙ නැද්ද
කමල් කියන්නේ කලමනාකරුවෙක් වසර අග එයා හවුල් කරුවෙක්.වෙන්නෙ එතකොට එයා සම්බන්ද එව්වා ජංගම ප්‍රාග්දන එන්නෙ නෑ නේද . ප්‍රග්දනය කිර්තිනාමය නේ එන්නෙ
ඔතන වෙන්නෙ මෙහෙමයි. කමල් කියන්නෙ ව්‍යාපාරයේ වැඩ කරන කළමනාකරුවෙක්. එයා වර්ෂය අවසානයේ ව්‍යාපාරයෙ හවුල් කරුවෙක් වෙනවා. එතකොට කීරිතිනාමය සාමාන්‍ය විදියටම ගළපන්න. ඒක ප්‍රශ්නයක් නෑ. කමල් කළමනාකරු විදියට සේවය කරන කොට එයාගෙ පඩිය 1 000 කියලා 2 වන ගැලපිල්ලෙ කියනවා. එතකොට මේ වර්ෂයේදී එයාට තාම ඒක ගෙවලා නෑ. හැබැයි ඒ පඩිය එයාගෙ ප්‍රාග්ධනය විදියට සලකනවා කියලත් තියෙනවා. එතකොට දිවිත්ව සටහන එන්නෙ මෙහෙම - ලා/අ ගිණුම හර 1000 කමල්ගෙ ප්‍රාග්ධන ගිණුම බැර 1000 ලා/ආ ගිණුම හර වෙන්නෙ ඒ 1000 ඇත්තටම කමල්ගෙ වැටුප නිසා. තේරුණාද?
50 ක් නෙමේ 100 ක් තියෙන්නෙ. 7 වෙනි ගැලපිල්ල බලන්න හරියට. ඒකෙ කියනවා ඒ ගැනිලි 100 කමල්ට දුන්න ත්‍යාගයක් කියලා. එතකොට ත්‍යාග කියන්නෙ වියදමක්. ඒක ලා/අ ගිණුමට හර වෙනවා. ගැනුම් ගිණුම බැර වෙනවා. ගැනුම් ගිණුම බැර වෙන්නේ භාණ්ඩ ගැනිලි නිසා. තේරුණා ද?
@CommerceZone_2024 තේරුනෙ නම් නෑ බලමුකො මොකක්ද වෙන්නෙ කියලා 🥺
@@CommerceZone_2024 මතන නෑ අනේ කීයක් ද කියලා මතකෙන් කිව්වේ 🥺
Galapilii dekk waradelaLakunu okome nati wenewade
ඔක්කොම නැති වෙන්නෙ නෑ.❤
@@CommerceZone_2024 😊
Thanks a lot
wellcome❤️
👍👍👍
Account mcq answers dennko
1 st paper එක ගන්න විදියක් නෑ දැන්ම. ගත්ත ගමම් දෙන්නම්❤.
Anith gnn tikth denn ❤
@@SamindiMuthunima ❤️
Gewpu watup adu krnne ndd wiydmin..ara idiriyt gewpu 100 arenn
@@MalinduTeeshan හවුල්කරුවන් ට ගෙවන වැටුප් ව්‍යාපාරයේ වියදමක් නෙමේ.
Company company
@@fazloonahamed3184 ❤️
පියල් වැඩිපුර මාසයක වැටුපක් ගන්න නිසා වැඩිපුර එක වියදම් වලට දාන්න ඕන නැද්ද?
නෑ ඒ වැටුප මේ කාලච්ඡේදයට අදාළ නෑ. ඒක ඊළග කාලච්ඡේයට අදාළ එකක්.
ගැනිළි නෙමේද ඒක@@CommerceZone_2024
ප්‍රසාද දීමනාව වියදමක් විදියට දැම්මෙ නෑ සර් මම. ලකුණු කීයක් කැපෙයිද ඒ නිසා? 2nd paper එකේ ශුද්ධ ලකුණු 50න් 1ක් වගේ කැපෙයිද ඒ වරද නිසා?
සර් උත්තරයක් දෙන්නකෝ .... 😭
@@zengtheman සර් කියන්න එපා.
මේකෙ මෙහෙමයි ප්‍රසාද දීමනා දැම්මෙ නෑ කියන්නෙ ශුද්ධ ලාභය වැරදියි. එතකොට හවුල්කරුවන්ගෙ ලාභ කොටසත් වැරදියි. ඊට පස්සෙ හවුල් ජංගම ගිණුමේ ශේෂයත් වැරදියි. ඒවට ලකුණු කොච්චර කැපෙයිද කියන්න හරියටම කියන්න බෑ. මොන තැන් වලට ලකුණු දෙයිද දන්නෑනෙ.
@@CommerceZone_2024 අයියෝ 50න් 2කක්ම අඩු වෙයිද? 😭😭 මැරෙන්න තමා වෙන්නෙ
@zengtheman 2 ක් අඩු වෙන එකක් නෑ. මොකද 2nd part එකට මුළු ලකුණු 200 න් නෙ දෙන්නෙ. එතකොට බෙදිලා එනකොට ලොකුවට අඩු වෙන්නෙ නෑ.
@@CommerceZone_2024 ඔව් නේද යාළු
මේකෙ ගැලපිල්ලක් දෙකක් වැරදුනා කියලා ලකුනු ඔක්කොම නැති වෙන් නෑ නේද..
නෑ අයිතම වලට වෙන වෙනම ලකුණු දෙන්නෙ.
Samajika mudal ganath dennako❤️
@@dehansasasithmi830 දුන්නා.
Acc mcq eka one
1st paper එක ගන්න බෑ දැන්ම. තව ටික දවසකින් දෙන්නම්
Kochchra kal yaida sir @@CommerceZone_2024
@@CommerceZone_2024 sanyen eka kawdda enne
@@gaminigunarathne-s4x පුළුවන් ඉකමනින් දෙනවා.
@@nethra2921 මොකද්ද?
සමාගම් ගානත් දාන්නකො
Samajika mudal gana nadda
දැම්මා.❤️
Meke galapili dekak thunak wage waradi ethakota lakumu okkoma nathi wenawada😢
@@gggimhani123 ඔක්කොම නැති වෙන්නෙ නෑ
ඇනේ කියන්න්කො ගැලපිලි දෙකක් කරේ නැති උනොත් ලකුනු කොච්චර අඩු වෙයිද කියල @@CommerceZone_2024
අවසාන ශේශයන්ට ලකුනු දෙනවද
@@sajithchathuranga7136 සමහරවිට
Samagam gaana 102 400td blnc une ek dennkoo ilgt
දෙන්නම්❤
@CommerceZone_2024 kiyata witharada?
Ow matath 102400ta balance una
සමාගම් ගාන ජීවිතේට balance කරලා නැති මම 😪
mt balance une 104950 t ne 🥲😂😂
කමල් ට ගැනිලි 50ක් තිබ්බනෙ එක ජන්ගම ගිනුමට හර කරන්නෙ නැද්ද
කමල් කියන්නේ කලමනාකරුවෙක් වසර අග එයා හවුල් කරුවෙක්.වෙන්නෙ එතකොට එයා සම්බන්ද එව්වා ජංගම ප්‍රාග්දන එන්නෙ නෑ නේද . ප්‍රග්දනය කිර්තිනාමය නේ එන්නෙ
ඔතන වෙන්නෙ මෙහෙමයි. කමල් කියන්නෙ ව්‍යාපාරයේ වැඩ කරන කළමනාකරුවෙක්. එයා වර්ෂය අවසානයේ ව්‍යාපාරයෙ හවුල් කරුවෙක් වෙනවා. එතකොට කීරිතිනාමය සාමාන්‍ය විදියටම ගළපන්න. ඒක ප්‍රශ්නයක් නෑ. කමල් කළමනාකරු විදියට සේවය කරන කොට එයාගෙ පඩිය 1 000 කියලා 2 වන ගැලපිල්ලෙ කියනවා. එතකොට මේ වර්ෂයේදී එයාට තාම ඒක ගෙවලා නෑ. හැබැයි ඒ පඩිය එයාගෙ ප්‍රාග්ධනය විදියට සලකනවා කියලත් තියෙනවා. එතකොට දිවිත්ව සටහන එන්නෙ මෙහෙම - ලා/අ ගිණුම හර 1000 කමල්ගෙ ප්‍රාග්ධන ගිණුම බැර 1000 ලා/ආ ගිණුම හර වෙන්නෙ ඒ 1000 ඇත්තටම කමල්ගෙ වැටුප නිසා. තේරුණාද?
50 ක් නෙමේ 100 ක් තියෙන්නෙ. 7 වෙනි ගැලපිල්ල බලන්න හරියට. ඒකෙ කියනවා ඒ ගැනිලි 100 කමල්ට දුන්න ත්‍යාගයක් කියලා. එතකොට ත්‍යාග කියන්නෙ වියදමක්. ඒක ලා/අ ගිණුමට හර වෙනවා. ගැනුම් ගිණුම බැර වෙනවා. ගැනුම් ගිණුම බැර වෙන්නේ භාණ්ඩ ගැනිලි නිසා. තේරුණා ද?
@CommerceZone_2024 තේරුනෙ නම් නෑ බලමුකො මොකක්ද වෙන්නෙ කියලා 🥺
@@CommerceZone_2024 මතන නෑ අනේ කීයක් ද කියලා මතකෙන් කිව්වේ 🥺
Galapilii dekk waradela
Lakunu okome nati wenewade
ඔක්කොම නැති වෙන්නෙ නෑ.❤
@@CommerceZone_2024 😊